රන්ජන් පො

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 479

  • @sanjaya6066
    @sanjaya6066 День назад +204

    හම්දුරවනේ හේයි කියද්දී තව පොඩ්ඩක් පස්සට ගිහින් අත පිටිපස්සට ඇදල හයියෙන් හේයියියි යි කියන්න එතකොට මරු ස්වාමින්වහන්ස. අපි ආසම ඔබ වහන්සේගේ ඒ හේයි කියන කොටසට.

    • @vindiyakamalasinghe5071
      @vindiyakamalasinghe5071 День назад +1

      siravata😊

    • @gayanchameera598
      @gayanchameera598 День назад +3

      😂😂😂

    • @raycohen8845
      @raycohen8845 День назад +3

      අනිවාර්යයෙන් අපිත් කැමතියි ඒ action එකට පට්ට

    • @BertyamarawansaNuwarapakshalag
      @BertyamarawansaNuwarapakshalag День назад +4

      අනෙක පොඩ්ඩක් අර සිංහ නාදය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ

    • @senakavidyaratne799
      @senakavidyaratne799 День назад

      Sanjaya
      Me wage prakasha karanna epa me hamuduru namakda?meya ge kathawalin siwru dagena karana buddagamata kalalak bawa therenne nadda?

  • @yoonuskhan3388
    @yoonuskhan3388 День назад +86

    හේයි කියද්දි ගැම්ම මදි. රජාංගනේ තනි සිංහයට ශක්තිය ධෛර්ය ලැබේවා❤
    ඇත්ත කතාව

  • @RadleyLowrance
    @RadleyLowrance День назад +26

    හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ රටේ ජනතාව දැනුවත් කිරීම පිළිබඳව ඔබවහන්සේට ගොඩාක් පින්

  • @Dilithmadagedara
    @Dilithmadagedara День назад +28

    අදත් ගැම්මක් තමා..ධර්මයේ ගැබුරැම තැනින් ජනතාව දැනුවත් කරන අපේ සිංහයා..♥

  • @dumindasampath9987
    @dumindasampath9987 День назад +23

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් රට හදන එකම ජනාධිපති අනුර දෙවිදු 🇱🇰 ජය 2034 දක්වා නියත ජනපති ..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😎😎😎😎

    • @slview10
      @slview10 7 часов назад

      පිටිපස්සේ එකෙක් මොනවද කනවා
      ruclips.net/user/shortsWC17rOg1Fuw

  • @RadleyLowrance
    @RadleyLowrance День назад +12

    බටලන්දයක් කෝටි ගානක කජු කාලා මගේඅම්මටහු....මුන්ට මෙහෙම තමයි අපේ හාමුදුරුවනේ කතා කරන්න ඕන.

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official Час назад +1

    ගෑනු ගැන කියන කතානම් 1000% ඇත්ත..තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @Shehani-qd5dz
    @Shehani-qd5dz День назад +69

    ඇයි මිනිස්සු මේ හාමුදුරුවෝන්ට බයින්නේ ඕගොල්ලෝ වෙනුවෙන් කතා කරන නිසාද 🙂 මේ හාමුදුරුවෝ කියන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත මොකද අලුත් ආණ්ඩුව ආවා කියලා කිසිම සහනයක් උනේ නෑ අඩුම A/L කල් යවන්න පුළුවන් කම තියෙද්දී කල් යැව්වේ නෑ ....අපි ජන්දේ දෙන්නේ අපේ යුතුකමක් නිසා ඒත් පාලකයන් කවදාවත් රටේ මිනිස්සු ගැන හිතුවේ නෑ පොහොසත් මිනිස්සු කොහොම හරි ජීවත් වෙයි ....ඒත් දුප්පත් මිනිස්සු දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ මේ හාමුදුරුවෝ විතරයි වෙන කිසිම කෙනෙක් කතා කරන්නෑ අනිත් උන් මාකටින් තනිකර කරන්නේ මේ හාමුදුරුවෝ එතුමාගේ ජීවිතේ ගැනවත් නොහිතා දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ
    ඕගෝල්ලොන්ගේ ජන්දය මේ පාරවත් හොඳට හිතලා බලලා දුප්පත් මිනිස්සුන්ගේ වුක හදුනන කෙනෙක්ට දෙන්න .....❤

    • @Shehani-qd5dz
      @Shehani-qd5dz День назад +3

      දුක හදුනන කෙනෙක්ට දෙන්න ♥️

    • @vimukthichaturanga6697
      @vimukthichaturanga6697 День назад +5

      තව මේකට වෙලා comment කර කර හිටපන් 😂😂😂😂

    • @Jmkays66
      @Jmkays66 День назад

      @@Shehani-qd5dz 😂 යැයි යැයි තමා 😂 තොපෙ වීව්ස් ටික එනවනෙ හරකො හොදට. 😂 ලන්කාවෙ මෝඩම හරක්ම batch එක 😂

    • @sahenliyanage3688
      @sahenliyanage3688 День назад +2

      Thopi wage gon httpla nam hambo. kaiyak gehuwath andenawa ithin. amu gawayo

    • @manojsirantha4423
      @manojsirantha4423 День назад +3

      A/L කල් යවන්නේ මොකටද ඒ ලමයින්ට දැනටත් නියමිත කාලේ පහු වෙලා තියෙන්නේ 😊

  • @RathnayakaWKLA
    @RathnayakaWKLA День назад +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායු

  • @RashelPerera
    @RashelPerera День назад +18

    නියම කතාව❤❤ මාලිමාව දිනේවා🎉🎉🎉

  • @NiroshaniAbeykoon
    @NiroshaniAbeykoon День назад +9

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඇත්ත කතා කරන්නේ ඔබවහන්සේගේ වාග් විලාසය තමයි (නරක වචන)වෙනස් වෙන්නඕනි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @zeema-u9n
    @zeema-u9n День назад +14

    රංජා නමි එපා අපො රටත් ඉවරයි

    • @pali516
      @pali516 8 часов назад

      රටයි පස්සයි දෙකම කපෝතියි.

  • @rohanapradeep5362
    @rohanapradeep5362 День назад +24

    අනිවාර්යයෙන් ජයවේවා අපෙ හාමුදුරුවෝ ne

  • @elfritton
    @elfritton День назад +12

    දැන්නම් හේයි ගැම්ම හොදටම අඩුවෙලා....

  • @LalaniFrencis
    @LalaniFrencis День назад +7

    මොනවා වුනත් රටගැන. අවංක කතාකරන හාමුදුරුවෝ තෙරැවන් සරණයි

  • @MlRanjani
    @MlRanjani День назад +16

    අපේ හාමුදුරුවෝ බුදු සරණයි ඇත්ත කතා කරන්නේ

  • @MH-yj1hq
    @MH-yj1hq День назад +15

    ඔබ ජාතික වීරවරයෙක් ❤❤❤❤❤❤❤❤❤

  • @chulanmalintha8250
    @chulanmalintha8250 День назад +10

    ඕකුන්ට ඔහොම කතා කලාම දැනෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ...... තව ටිකක් සැරෙන් කියන්න වෙයි ඔබවහන්සේට 🙏🏼🙏🏼

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 12 часов назад +1

    රාජාංගනේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ තමයි ශ්‍රී ලංකාවේ ඉන්න ඇත්ත ඇති සැටියෙන් දකින එකම ස්වාමින් වහන්සෙ ඔබ වහන්සේ ඇත්තට මහා වීරවරයෙක් . ඔබ වහන්සේට බුදු සරණයි 🙏

  • @shamalperera4875
    @shamalperera4875 День назад +26

    ජයවේවා ..රාජාංගනේ සිංහයාට..🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahindarathnaweera3091
    @mahindarathnaweera3091 День назад +13

    අසභ්‍ය බසින් කතා කරන්නෙ පිරිසිදු චේතනාවෙන් ඔබ වහන්සේ එකතු කරන්නේ මහා පීන් කුසල් චේතනාව පරාර්ථියයි දීර්ඝ ආයුෂ ඔබ වහන්සේට ලැබේවා

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 12 часов назад +1

    ඔබ වහන්සේ හරියටම හරි ඇත්ත ඇති සැටියෙන් කතා කරනව හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @අනුර-එක්ක-රට-පෙරට

    ජයවේවා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 День назад +5

    තෙරැවන්සරනයි අපේ නිර්බිත ස්වාමින් වහන්සෙට සහතික ඇත්ත සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LukshanLakindu
    @LukshanLakindu День назад +5

    හේයි කිව්ව පාර බය උනා හාමුදුරුwane😢

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw День назад +10

    අනිවාර්ය ජය වෙවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙවා දිර්ඝ ආයූෂ ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s День назад +14

    අපේ හාමුදුරුවනේ ජෙරම් ගැනත් කතා කරන්නකෝ ඔබ වහන්සේ රටට ජතියට ආගමට ආදරෙයි නම් මේ ජෙරම් වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන.මිනිස්සු අවදි උනා.නාවලපිටියේ සිංහයෝ නියමයි.

  • @udaidunil9372
    @udaidunil9372 День назад +2

    මේ කතා වලින් පිරිසක් සතුටුවෙයි නමුත් මෙතන තියෙන වරද බුද්ධ චිවරයට වෙන හානිය

  • @twominuteskorean3621
    @twominuteskorean3621 День назад +10

    අන්න චූටි මල්ලී පොඩි මල්ලි දෙන්න ඔබ වහන්සේව මතක් කලා.

  • @ronalherath1894
    @ronalherath1894 День назад +4

    දෙවියන්ට ඔප්පු වෙච්චාවෙ මෙකනම් හතික ඇත්ත. හමුදුරුවනේ ඔබ වහන්සේට පන්🙏 මෙවගේ මිනිස්සුද පාර්ලිමෙන්තුවට එන්න හදන්නේ😰

  • @HapPah-f6j
    @HapPah-f6j День назад +5

    අපේ හාමුදුරුවනේ හෙයි කියන්නේ නැති ව බුදු සිව්‍රට ගරුකරලා තෙරුවන් සරනයි කියලා පටන් ගන්න එතකොට ..කවුරුත් ගරු කරයි හාමුදුරුවනේ 🙏

    • @Km________7-v9v
      @Km________7-v9v День назад

      තෙරුවන් සරණයි කියලා පටන් අරන් අම්මට කියලා කියන්න ගත්තම හොදයිද?

  • @Ruwanan
    @Ruwanan День назад +5

    Ape rajangane sinhaya 🦁🦁 api oba samagai hamuduruwone.sahathika eththa.malimawata mulu ratama 🧭🧭🧭

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e День назад +3

    ලොකු වැඩක් ඕනේ නෑ අර ළමයින්ගේ උසස් පෙළ විභාගේ කල් දාලා දෙන්න කියන්නකෝ ඔයාගේ අනුරට

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj День назад +10

    නියමයි ගැම්ම හුමුදුරුවනී

  • @UdeniYamuna
    @UdeniYamuna 10 часов назад

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ අනුර ජනාධිපතිතුමාට හැමෝම ආදරේ ලංකාවේනේ හැමෝම බුද්ධිමත් ඔය හොර කල් ඔක්කොම හැඳි ගෑවිලා යනවා අනුර ජනාත්ම නැවත පක්ෂය ඉහළම ප්‍රමාණයක් ඡන්ද ගන්නවා

  • @thescorpion69
    @thescorpion69 6 часов назад

    නළුවෙක්ට ,ගායකයෙක්ට උන්ගෙ ප්‍රසිද්දිය හින්ද ඡන්දෙ දෙන්න තරම් ගොං වෙන්න එපා එච්චරයි.

  • @Bandarapu
    @Bandarapu День назад +6

    ගැම්ම මදි හේයි කියපු එකේ

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w День назад +3

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ සහතික atta ඔබ වහන්සේට pin සිද්ධ වෙනවා me වගේ kata කරන වට

  • @ranjiniperera5402
    @ranjiniperera5402 День назад +4

    Sathika aththa swaminwahansa 🙏🙏🙏

  • @ronaldo-t2w
    @ronaldo-t2w День назад +5

    ලමයිගේ අයිතීන්ට ඇහුම්කන් දෙන්න බැරි ආන්ඩුවන් ඕනේ නෑ 😊

    • @SkKasun
      @SkKasun День назад +4

      විබාගෙ දවසට ගිහින් ලියපන්..මේකේ විඩියෝ බලන්නේ😂

    • @IndrajitWeerasinghe
      @IndrajitWeerasinghe День назад +3

      Padam karapan hutto phone wala inne nthuwa ponna patiya

    • @ronaldo-t2w
      @ronaldo-t2w День назад

      @@SkKasun කරනවා කරනවා බන් පුලුවන් වෙලාවක කමෙන්ට් එකක් දානවා 😉

    • @ronaldo-t2w
      @ronaldo-t2w День назад

      @@IndrajitWeerasinghe amo amo ha ayye 💀🤣

    • @H100R-w8n
      @H100R-w8n День назад

      පල htto yanna 😂

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 День назад +8

    හරියටම හරි ඒ කතාව.

    • @White_Hawk_17
      @White_Hawk_17 День назад

      වැඩක් නෑ සහෝදරයා ගොන්ජා වෙනුවෙන් LTTE එක බිලියන ගණන් උනත් වියදම් කරනවා මොකද උ වගේ මෝඩයෙක් ආය හොයාගන්න අමාරුයි.
      ගොන්ජා එ විතරක් නෙවේ ඩිල්ශාන්ට එ පොලිස්සි වල පැමිණිල දාලා තියනවා ගැනු නාන හැටි බලලා දුෂණ නඩු ඉතින් ඒවත් දැන දැන අර ගොන්ජගේ සල්ලි වලට චන්දේ දාන වහල්ලු ඉන්නවා රටේ. ☝️💯🇱🇰

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 23 часа назад +1

    නියම ජෝකර් කෙනෙක්

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada День назад +4

    ජයවේවා ❤❤❤

  • @nalakamihira1623
    @nalakamihira1623 15 часов назад

    අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 День назад +6

    ජයවෙිවා අපේ හාමුදුරුවනේ🙏🙏

  • @ShashiyahMalig52
    @ShashiyahMalig52 День назад +6

    ජය ජය...❤️‍🔥🙏🙏🙏

  • @tikiwithSL
    @tikiwithSL 10 часов назад

    🇱🇰🫶🇱🇰 අද මුලු රට එක මිටකට 🧭❌🧭මැතිසබය CLEAN කරමු 🇱🇰🫶🇱🇰 මාලිමාවෙන් පුරවමු 🧭❎🧭 ජාතික ජනබල වේගය 🇱🇰🫶🇱🇰

  • @minidupoorna
    @minidupoorna 14 часов назад

    ඔබවහන්සේට මාගේ නමස්කාරය

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u 14 часов назад

    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @Justicefortheworldchannel
    @Justicefortheworldchannel День назад +1

    මේ චරිතය අ0ගොඩ ගිහින් දාපල්ලා බන් මේකට පිස්සු

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 День назад +2

    අම්මපා හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻පිං දීර්ගායු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ayeshafernando3453
    @ayeshafernando3453 7 часов назад

    එක ඇත්ත අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p День назад +2

    කවූරු කොහොම කිවත් ජනතාව දැන් වෙනස් කරන්න බෑ අපෙ හාමුදුරුනට බදු සරනයි

  • @Great_sri_lankan
    @Great_sri_lankan День назад +4

    ❤❤❤❤❤ 💯

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t День назад +2

    ඇත්ත කතාව

  • @shantisubasinha5591
    @shantisubasinha5591 День назад +2

    Theruwan saranai hamuduruwane🙏🙏🙏

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 День назад +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ!

  • @robduran4944
    @robduran4944 День назад +3

    Hey!! AKD for ever and ever!! Thank you Hamudrowo......💪👌👍🙏

  • @ayeshtharushka8883
    @ayeshtharushka8883 16 часов назад

    ඔව් මිනිස්සුන්ට ඇහුන්කන් දෙන ආණ්ඩුවක් තමයි . දරැවන්ගෙ යහපත උදෙසා උසස්පෙල විබාගය ඉක්මනින් පවත්වනව එච්චර බැනුම් අහගෙනත්... මේක එක ඉගියක් විතරයි ක්‍රියාකලාපවලින් ආණ්ඩුවෙ හැටි අවබෝධ කරගන්න පුලුවන්

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 23 часа назад

    Teruwan saranai api hamuduruwanta oba wahanseta godak pin me rata venuven karana sevayata 🙏🙏🙏

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 10 часов назад

    තෙරුවන් සරණ වේවා අපෙ හාමුදුරුවනේ

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 23 часа назад +1

    හාමුදුරුවනේ අපි මාලිමාවට ඡන්දෙ දෙමු. බැරිවෙලාවත් ඒ වැඩ ටික හරියට නොකරුවොත් ඔබවහන්සේ එදාටත් කෙලින් හිටගෙන කතා කරනවා නේද

  • @JagathKarunarathne-t2i
    @JagathKarunarathne-t2i День назад +2

    Rajangane sinhaya jayawewa malimawata jayawewa ratata jayawewa anurata jayawewa

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 12 часов назад

    මාලිමාවට ජයම වේවා

  • @tharangasanjeewani
    @tharangasanjeewani 15 часов назад

    දරුවන්ට සාධාරණයක් ඉටු නොවෙන ආණ්ඩු කවදාවත් රජ කරන්න ඡන්දය දෙන්න එපා

  • @ashleyperera9604
    @ashleyperera9604 День назад +3

    Niyamai hamiduruwanee

  • @awimala24apura71
    @awimala24apura71 День назад +5

    බෞද්ධයන් රවටා සූක්ෂම ලෙස අන්‍යාගමික කරණය කරන ජෙරම් ඇතුලු සංවිධාන 550ක් ක්‍රියාත්මක වෙමින් පවති. ශාසනය නාමයෙන් සුවසේ ජීවත්වෙමින් දේශපාලකයාට කඩේ යන භික්ෂූන්වහන්සේලා සිටින නමුත් බුද්ධශාසනය වෙනුන් කඩේ යන්නට නොහැක.
    ජෙරම්ගේ අන්‍යාගමික කරනයට විරුද්ධව නැගී සිටි නාවලපිටියේ සැබැ බොදුනුවන්ට ජාතියේ හද පිරි ස්තුතිය.

    • @ranganafernando2130
      @ranganafernando2130 День назад

      ජෙරම් ලා කාදිනල් ලා දැන් එලි බැහැලා තියෙන හෙතුවත් මොලයක් තියෙන එකකෙකුට තෙරෙනවා .බෞද්ධ දර්ශනය වැඩ් යෙන්ම ව්වෙචනය කර පක්ෂය ක් නෙ දැන් බලයට ඇව්ල්ලා තියෙන්නේ

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 День назад +2

    Obawahanse ta godak pin minisun danuwath karanawata 🙏

  • @ranjithrathna5690
    @ranjithrathna5690 День назад +2

    Spe hamuduruwo budhusaranaie aragalayata jayaweva akd npp jvp all'the best regards next minister of the parliament ❤❤❤❤ malimawata kotiyak ❤❤❤

  • @pattriksarath8021
    @pattriksarath8021 День назад +2

    ස්තුතියි හාමුදුරුවනේ 🙏

  • @s.isuranga7543
    @s.isuranga7543 День назад +1

    අපේ හාමුදුරුවරුනේ❤😢

  • @ImiraMandilu
    @ImiraMandilu День назад +2

    ජය ජය ❤ ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💥💥💥

  • @Upm-s8k
    @Upm-s8k 10 часов назад

    මෙයා අනුරගෙ තියෙක චන්ද ටිකටත් කෙලවනවා.

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 20 часов назад

    ඔන්න ඔහෝම නිවිලා කුනුහරැප නැතුව මිනිස්සුන්ට තේරෙන්න කතා කරන්න අපේ හාමුදුරුවනේ.තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @cyrilsilva9288
    @cyrilsilva9288 21 час назад

    සත්‍ය යේ සටහන බුද්දියේ විමසුමට මාලිමාවට ජය වේවා ...

  • @RasanjaliPerera-ub7qd
    @RasanjaliPerera-ub7qd День назад +1

    Ona wahanseta teruwan saranai.me wage attha kiyala Manusainge mole hadanwata.

  • @IshanJayawardana
    @IshanJayawardana 23 часа назад

    හේයි. ....කියන එක ටිකක් මදි වගේ.කමක් නෑ ඇත්ත කතාකරන එකම හාමුදුරුවෝ අපේ උත්තමාචාරය

  • @kamalarathnayaka3251
    @kamalarathnayaka3251 9 часов назад

    Jayawewa malimawata obawahanseta theruwan saranai

  • @minidupoorna
    @minidupoorna 14 часов назад

    ඔරිජිනල් බුද්ධ පුත්‍රයෙක්

  • @ruwancroos6164
    @ruwancroos6164 День назад

    ඒක ඇත්ත

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j День назад +4

    Aththa thamai.ape salli drsapaluwo kawa.

  • @manjufernando1950
    @manjufernando1950 День назад +3

    14 passe gawamaduwa iwarai wasikili katawal ayenam epa hamuduruwane niyamai 🙏

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv День назад +2

    Aadarai haamuduruwane❤❤🎉

  • @MunasinhaThanusha
    @MunasinhaThanusha 12 часов назад

    ජය වේවා❤❤

  • @Madona-b4o
    @Madona-b4o 21 час назад

    ❤❤❤❤❤ජයවේවා

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE День назад +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @janithglaksan5235
    @janithglaksan5235 13 часов назад

    😌 ඔය ටික ඔය විදියටම සිවුරු ඇරල සාසනෙන් ඉවත් වෙලා ගිහින් කිව්ව නම් තවත් හිඳයි 😊😊😊

  • @No1inworl
    @No1inworl День назад +2

    එතකොට අනුර කරන job එක මොකකද හාමුදුරුවනෙ😅

    • @dumindasampath9987
      @dumindasampath9987 День назад

      උබේ අම්මගෙන් අහපන්..😂😂😂

  • @Upasaka-fk4my
    @Upasaka-fk4my 22 часа назад

    සෙනග අවදිකරන්න ❤ ඩොලර් සුදා රනිල් වික්‍රමසිංහ ස්පොට්.

  • @PremathilakaTp
    @PremathilakaTp День назад +13

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ වට්ස්ඇප්

  • @Ishini17161
    @Ishini17161 День назад +31

    ලමයි ගැන නොහිතන ආන්ඩුවක් මොකටද.

    • @vimukthichaturanga6697
      @vimukthichaturanga6697 День назад +9

      තව මේකට වෙලා comment කර කර ඉන්න ,තියෙන කාලෙන් ප්‍රයෝජනයක් ගන් නැතුව 😂❤

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m День назад

      තො පොනිලා ගෙ ගු කන එකෙද්ද😡😡😡

    • @irushadilhara8362
      @irushadilhara8362 День назад +2

      Tho kage panthida giye

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 День назад +2

      ලමයි අනාත නිවාසෙකට දීපං

    • @PriyaPriya-y2l
      @PriyaPriya-y2l День назад +2

      Uba mechara kal kohida hitiye ban...huu

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g День назад +3

    Ape hamuduruwane obata theruwan saranie keep going until 14th November ♥️ 🇦🇺🇦🇺

  • @damithsandaruwan5578
    @damithsandaruwan5578 День назад +1

    හේය් කියදිදී හිමින් කියනවලා .. අස්සයා කුලප්පු වෙනවා .....

  • @asankafernando87
    @asankafernando87 23 часа назад

    Jaya weywa ape hamuduruwane

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l День назад +2

    BudusaranI hamuduruwane

  • @ShyamaliJayasinghe-n7t
    @ShyamaliJayasinghe-n7t 4 часа назад

    Niyamai hamuduruwane.❤

  • @SalonHomeserviceSalon
    @SalonHomeserviceSalon 5 часов назад

    රන්ජන් රාමනායක නළුවෙක් ජන්දය දෙන්නේ නෑ

  • @subasvijayantha6252
    @subasvijayantha6252 9 часов назад

    BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gihandilruk9387
    @gihandilruk9387 15 часов назад

    හේයි අපේ අප්පට හැමනේන එකා කවුද 😂😂😂

  • @Danu888-8
    @Danu888-8 День назад

    කෝ දැන් එඩිට්.... සිංහ නාදය කෝ...එතකොට හේයී..තව සද්දෙන් ඔනේ