A masterpiece. This is a tribute by a great person to another great artist. Let us pay tribute to the artist Sanath Nandasiri.🙏 Our respectful obeisance to Geemath beats.❤️😍
He burst into tears that day With eyes closed, Sanath Nandasiri, Chancellor of the University of Fine Arts, Professor Sangeet Nipun, May you rest in peace and may this song be a tribute to you….🙏🌼❤️
අප අතරින් සමුගත් ඒ මනුස්සයාට උබ උබේ විදියට උපහාර දක්වනවා 😢❤ උබ නම් නියම මනුස්සයෙක් බන් 🥹♥️
❤️❤️
සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා….
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේදනා
ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත්
ඉනුත් නැහැ සුවේeee
කණත් බිහිරි වී නැති මුත්
අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක්
මෙතෙක් නැහැ ඇසීeee
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා
දෙ අත් සහ දෙපා කොරවී
නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම් පතක් සතුටක්
මෙතෙක් නැහැ ලැබීeee
මිහිරි යන වදන පමණක්
අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක්
මෙතෙක් නැහැ ඇසීeee
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
සොවින් පිරි මගේ හදවත
තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ
සිතට වේදනා….
සුවෙන් මා එදා සැතපූ
යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ
ගතට වේeeeදනා
සන්ගීතය ඉහලින්ම හදාරන කෙනෙක් විදියට මේ රීමික්ස් එක ඇහෙද්දි අම්මපා මට ඇඩුනා බන් 🥺😭 හදවතට තවත් ඒක දැනෙව්වට පින් ගීමත් ❤
Wedak ne ban kiyala 😥😰
අදත් සුපිරියක් ..
ආදරනීය කලාකරුවන්ගේ...නිවන් සුව ලැබේවා .💖
ආදරණීය කලාකරුවානන්ට නිවන් සුව..🥺🥀
Geemath ❤️🍃
ආසම කලාකරුවෙක් ( legend),නිවන් සුව.
සහෝදරයා පුළුවන්නම් එතුමාගේ "ඈත එපිට ගම්මානෙන් නැග එන" සින්දුවත් remix කරන්න ❤️
මමත් බලාපොරොත්තුවෙන්ම ඉන්න Track එක.
𝔾𝕖𝕖𝕞𝕒𝕥𝕙 .. මේක වෙනම Level එකකින් ඕනේ.❤️
ඇත්තටම විරහව ශුන්ගාර රසය ඉතාමත් මැනවින් මේ සින්දුවේ හානියක් නොවෙන්න කරල තියනවා බොහොම සතුටුයි ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ සුපිරි ❤❤❤ සරත් නන්දසිරි කලාකරුවානනී නැවතත් අප අතරම ඉපදේවා❤
සනත් නන්දසිරි මහත්තය කියන්නෙ අමුතුම වෙනම එකක්. අපි වාසනාවන්තයි. ජීවත්ව ඉන්නව දැක්ක අහුව. වටිනාකම වටහාගත්ත❤❤
ඒක වෙනම ලෙවල් එකක උපහාරයක් සහෝදරයා❤️ උඹ උඹේ විදියට ඒක කරා... නියමයි මචං. උඹ දෙන රහ වෙන කොහෙවත් නෑ මහත්තයෝ❤❤ ජයම👍👊
සංගීතය යන ගොයම අස්වැද්දු සනත් නන්දසිරි තුමනි ඔබට නිවන් සුව 😪❤️
ආසම ගායකයෙක්...ආසම සිංදුවක් ❤ නිවන් සුව ලැබේවා මහතාණෙනි 😔🙏
නිවන් සුව ලැබෙවා එතුමට ...නියම උපහාරයක් මචන් ❤
Kiyanna wachana na ලංකාවේ දක්ශම සංගීත අද්යක්ශකවරයෙක් වෙන්න සුබ පැතුම්❤
ඒක භාවනාවක් වගෙ බං, JBL එකකිම් අහද්දි පිස්සු තමා
උඹ දෙන රහා වෙන කොහේවත් නෑ ගීමත්. මේ රහ හැමදාම ඕන. ❤️🙏
සනත් නන්දසිරි සර් නිවන් සුව ලැබේවා...!!geemath beats මේ සිංදුව මරුවටම ඔයා හදලා තියෙනවා.තෑන්ක් යූ බන් ❤️❤️😥
අපෙ අතරින් සමුගෙන ගිය සරත් නන්ද්රසිනි ප්රවීන කලාකරුවාට උපහාර පේවා🙏
සදානොමැකෙන නාමයක් හැම සිත් තුල රැන්දූ සනත් නන්දසිරි කලාකරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා..! 🙏🏼💐🏳️
ඔබ මා හමුවුණු මේ ඉරහද ඕනි❤❤❤❤❤
පපුව ගැස්සෙනෝ බන් උබේ රීමික්ස් වලට ❤🤟
අමරණීය සංගිතයේ නෙමැකෙන පුද්ගලයෙක්.🥺🥺 ඒකත් පහරක් බ්රෝ 😌😌❤️❤️ ආදරෙයි....❤️
අම්මෝ මේකට නම් මුලු සරුවාංගයම හිරිවැටිලා ලොක් උනා වගේ උනා..😢😢
මං ආසම සින්දුව "මේ ප්රථම වසන්තය යි " පුළුවන් නම් කරලා දෙන්න ...ආයේ ඈත එපිට ගම්මානෙන් ඕනේ..
අපිට සුන්දර සින්දු ටිකක් ඉතිරි කරලා දැයෙන් සමුගත් ...
නිවන් සුව සනත් නන්දසිරි ගාන්ධර්වරයානෙණි.🙏🙏
මන් අනිත් අය ගැන නම් දන්නෑ එත් මට තෙරෙන හිතෙන විදියට උබ තමා remix වලින් legend ❤
ප්රවින කලාකරුවානෙනි ඔබට සුබ ගමන්❣️🙏
නිවන් සුව සර් ඔයා නම් සුපිරි කොල්ලෝ ❤
A masterpiece. This is a tribute by a great person to another great artist. Let us pay tribute to the artist Sanath Nandasiri.🙏 Our respectful obeisance to Geemath beats.❤️😍
This is a Meditation 🌿💫. Respect Veteran Sanath Nandasiri 💫❤. Respect GeemathBeats ❤.
අතීතයේ තනුව වර්තමාන සංගීතයෙන් අපූරුවට හදවතට කතා කරයි 🥺❤️
අමරදේව සර්ගෙ collection එකකුත් ඕනි....
Legend of Music Mr. Sanath Nandasiri ❤️🙏💐
He burst into tears that day
With eyes closed, Sanath Nandasiri, Chancellor of the University of Fine Arts, Professor Sangeet Nipun,
May you rest in peace and may this song be a tribute to you….🙏🌼❤️
පකඩ පකඩ බීට් වලට remix කියල වැදගෙන හිටපු උන් නම් පව්😂😢
අපිට අලුතෙන් මේ වගේ සින්දු එන්නැති උනත් ,මේ වගේ දෙයක් කරලා ආයි upload වෙන එක වටිනවා
Touching the deepest point of the heart... masterpiece ...RIP MR. Sanath Nandasiri ❤... goodjob geemath beats 🔥
ගීමත් නමට හරිම දේ කරලා.❤ මහන්සිය නිවන දක්ශයා.
බෝ මලුවේ මල් ඕනි❤❤❤❤
Geemath අයියා වගේ මගෙත් මේක හීනයක්.හැබැයි නියතයක් කවද හරි ඉෂ්ට කරගන්න...❤️
Anyway another brilliant stuff.❤️
Very heartfelt Malli, Always admiring your work..
නිවන් සුව ඔබ තුමාට❤️🥺
Another masterpiece ❤
මේවා මීට කලින් එන්න ඕනි ඒවා🥺❤️
ලස්සනයි ❤️😇💫
Mr. Sanath Nandasiri + GeemathBeats 🤩🤗😘
#Geemath #TSR #CM #CHALI මේ සෙට් එක කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක්ම තමා ආ 😏❤️
මේ සින්දු වලට ඇබ්බැහි කලෙ මුන් සෙට් එක ..😌
Cupiriyk bn🥺💗⏳
කියන්න වචන නෑ එකටනම්..🥺❤️
Nice combination❤. Please can I have the original output Audio of this ?
පපුව කඩන් යනවා ❤️,. ඒක වෙනම feel වෙනවා
Sirvtma
Masterpiece ❤🥺
සුපිරියි අය්යේ.අහද්දි පට්ටම සැනසීමක් තියෙන්නෙ❤🎉
geemath beats😍
අහම්බෙන් ඇහුනේ මේ Track එක Geemath උබේ බීඩ් නම් වෙනමම ලයින් කරවනවා❤
පායා සීත රැයේ සිංදුවත් ඕන 💞🤟
ගතත් වේදනාවෙන් පිරි
සිතත් සෝ දුකින් බරවී...
දෙනෙත් අද නොවී තිබුණත්
ඉනුත් නෑ සුවේ......🥺❤️🥀
respect geemath beats ❤❤❤
අලුත් අව්රුදු Mashup එකක් ඕනි...
ලංකාවේ සින්දු Remix කළාව වෙනම level එකකට ගෙනල්ලා machan උඹ... පට්ට...
Best one❤️
Supiriyak thamai ithin ❤️❤️❤️❤️
❤U Geemath, for the wonderful work U have undertaken. He is a great artist. We. must keep his memory alive.
❤❤❤❤😅😅😅🎉🎉🎉
Methumage sindu thawa one brother ❤️
මාරු
Bro this track is out of this world ❤️
Raththaran pem purane sinduwa one... ❤❤
"පුංචි වෙලෙන්දා සුවිප් විකුණාලයි..." remix එකක් ඕනෙ
සුපිරියක් බ්රදර්❤.
නිවන්සුව කලාකරුවාණනි.
මගේ අසම ගායක......දේවතාව....
ඇත්තටම ඇබ්බැහි උනා❤
Masterpiece 🥺♥️❤️🔥
Asama gayakaya😓 niwansuwa lebewa kalakaruwanani🙏
නිවන් සුව ලැබේවා 🙏🙏
Ado phark 💔🗿rip legend
Addict 🖤✨️
ආසම සින්දුවක් ❤
Theruma ahaddi 😢❤
Ma man you are fire @geemathbeats
Superb GEEMATH 🥰🎵
Respect Geemath BeaTs⏳💜👏
Excellent work... Heart felt...
සුපිරී මගෙ එකා ❤️❤️
ඒක ෆට්ට..අදරෙයි gimath❤❤❤
sadaranaya uparimai Geemath. wanna say da way u have given da respect to the original artist. keep going. all da best
Thanks bro🖤
Thanks Lot Brother ❤
Music Masterd @geemath legendary 💝
Patta machan me mix eka ❤❤❤❤❤😊😊😊😊
Superb Malli..💕💕🌹love Geemath Beat..🔥🔥
හදවතට දැනුන එකක්🥺 නිවන් සුව කලාකරුවානනි😢
එතුමාට අපගේ උපහාරය❤️🙏
ඒ beet එක සුපිරිම...🥺🥺
අවසන් වරට එතුමා ට ගෞරව දක්වන්න ඔබ සැමට ආරාධනා..
Place - ඇඹුල්දෙනිය, නුගේගොඩ.
නිවන් සුව ලැබෙවා 🥺💖
මේවා තමයි ඕන එකෙන්ම❤🌟
හැමොම video එකට ලයික් එකක් දෙන්න 💔
Oyaanam brand ekak welaa iwarai malliyo ☺️☺️☺️☺️
Goosebumps😭❤️
ඇත්තටම අපි දුක දන්නෙත් නෑ.සතුට දන්නෙත් නෑ....අපිටම ලිව්ව සිංදුවක් ඒක...🤕🤕
thawa one.....
Adarei❤
Mesmerizing 🔥🔥🔥❤🔥🔥🔥
නිවන් සුව ගාන්ධර්යයාණනි.!🏳️