Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
👍👍👍 මරු
❤️❤️
හරි අසාවෙන් බලන් ඉන්නේ වගාව දිහා❤❤❤❤ ලස්සන සාර්තන වගාවක් මේ පාරත් ලැබෙන්න ප්රාර්තනා කරනවා❤නංගි❤❤❤❤❤
තැන්කු වේවා අක්කේ ❤️
👌
Niyamai
තැන්කු වේවා ❤️
Like Barbandesiya flowers very beautiful
😍😍
💐💐💐💐💐
වගාව ඉතාම හොඳ වැඩක් ..ඕවල ප්රතිඵල පස්සේ පෙන්නන්න .👍ජයවේවා 💐 දෙවි පිහිටයි❤
👍👍💕💕
❤️
Mamath wagawak karanawa podiyata eken harima sathutak labenawa oyage wagawen hoda paladawak labewa kiyala prarthana karanawa theruwan saranai devipihitai
❤️🙏
දැන්නම් පරිසරය හරිම ලස්සනයි, හුගක් ආසාවෙන් මේ vlog එක බැලුවෙ, ඔයාල හැමෝටම බුදුසරණයි🙏❤️
තැන්කු වේවා ❤️🙏
🎉🎉 video එකක් දානකම් බලන් හිට් යේ අවුව තියෙන දවසට පරිසරය පුදුම ලස්සනක් හරිම ලස්සනයි video එක ❤❤❤
ඔව් වටපිටාව මාරම ලස්සනයි එතකොට 😍
හරිම ආසයි ඔය වගේ ගම වටේ යන vlogs බලන්න ❤❤❤❤
Dan parisaraya godak lassanai.kalekata passe.asawen baluwa.❤️
ඔයාගෙ වගා කරන vedio එක ගෙනෙන කම් මම ආසාවෙන් බලන් හිටියා. එදා library vedio එක බලන විට මම අහන්නත් හිටියෙ .දුවගෙ වගාව සාර්ථක වේවා. ආසා nedda ලස්සන රෝස මල් එහෙම වවන්න. මම හරි ආසයි ඔහේ පිපෙන මල් වලට. හරි ලස්සනයි. පලදාව හොඳට ලෙබේවා. පරිස්ස්මෙන් චූටි කෙල්ල පාරෙ බයිසිකල් පදින්නේ බලාගෙන.
මල් ගස් වලටත් ආසයි.ලබන සැරේවත් මල් ටිකක් දාන්න ඕන 😍
Harima lassanaiii budu saranai
Niyamaiiiii❤❤❤
Harima lassni ❤❤❤❤😊🥰
කවදා හරි පාත්ත බොක්ක බලන්න එනවාමයි ❤
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්රාර්ථනා කරනවා ❤️
❤❤
Happe dakka kal 😊 athy yantham awilla. Aye videos one hode. Wada tika karana gaman Genna ithin kmkne. Ewath karaganna epai. Adath vlog eka supiri. Parissamen Indo ❤
තැන්කු තැන්කු 😍😍බිසී උනාම විඩියෝ කරන්න මතක් වෙන්නෙ නැහැ නේ 🙈🙈
Theruwan saranai.
Beautiful akkiyooo❤️❤️❤️❤️❤️❤️
Duwa panuwo kanawata saban wathura chuttak sprey karanna.pala tikak hodata hadunata passe.theruwan saranai.
බොහොම ස්තුතියි ! ❤️
🌱🌾🐰
1st
Ada issaralama vlog eka balanna puluwan una
🎉️🎉️ තැන්කු වේවා ❤️
මේ පාර කැරට් හිටෙව්වේ නැද්ද?? Enjoying your vlogs..❤
මේ පාර කැරට්දැම්මෙ නැහැ
Need your driving vlog 👍 pls.
Coming soon! 😍
චුට්ටි දුව හරීම හොඳයි නේද, අම්මට උදව් වෙනවා. පොඩි කාලේ ඉඳන්ම වත්තෙ එළවළු හිටවන්න පුරුදු වෙන එක හොඳ පුරුද්දක්. ඔයාගෙ වගාවෙන් සරු ඵලදාවක් ලැබේවා. හැමෝටම ජේසු පිහිටයි.
God bless you and your family
Spray some salt for worms
👍👍
canada gana nam aadambarai ath ape rata koibatada
😊🥺
මටත් කැනඩාවට එන්න ආසයි 🥺❤️❤️😘 contact කරගන්න නම්බරයක් නැද්ද එන විදිය ගැන විස්තර දැන ගන්න
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
කැනඩාවේ මදුරුවො ඉන්නවද
අම්මෝ ඔව්
අම්මෝ ලස්සනයි එහෙත් ඔයාගේ ටී සර්ට් එකට අවුරුදු කීයක්ද කෝ එකේ කලිසම 🇨🇦වල ඇදුම් නෑද්ද කොයි වෙලේ බැලුවත් shopping කියනවා මෙච්චර කල් ඔයපු💰💸RUclips වල අනුන්ගේ කමෙන්ට් වලින් වලින් 🤮🤮🤮🤮
හායි හායි කාලෙකට පස්සේ ,😂😂 මම ලෝකෙට පේන්න ඇඳුම් අඳින මනුස්සයෙක් නෙමේ.මාසෙන් මාසෙට ඇඳුම් මාරු කරන්න කිසිම උවමනාවක් නැහැ මට,මේක ඉරිලා යනකම් උනත් මම අඳිනවා.අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා මනුස්සයෝ..
Ai oya hamthissema ohoma comment dann😂irisiyawakda naththan tharahakda
❤️❤️❤️❤️❤️
❤❤❤❤
💕💕💕💕💕
👍👍👍 මරු
❤️❤️
හරි අසාවෙන් බලන් ඉන්නේ වගාව දිහා❤❤❤❤ ලස්සන සාර්තන වගාවක් මේ පාරත් ලැබෙන්න ප්රාර්තනා කරනවා❤නංගි❤❤❤❤❤
තැන්කු වේවා අක්කේ ❤️
👌
❤️❤️
Niyamai
තැන්කු වේවා ❤️
Like Barbandesiya flowers very beautiful
😍😍
💐💐💐💐💐
❤️❤️
වගාව ඉතාම හොඳ වැඩක් ..
ඕවල ප්රතිඵල පස්සේ පෙන්නන්න .👍
ජයවේවා 💐
දෙවි පිහිටයි❤
👍👍💕💕
❤️
Mamath wagawak karanawa podiyata eken harima sathutak labenawa oyage wagawen hoda paladawak labewa kiyala prarthana karanawa theruwan saranai devipihitai
❤️🙏
දැන්නම් පරිසරය හරිම ලස්සනයි, හුගක් ආසාවෙන් මේ vlog එක බැලුවෙ, ඔයාල හැමෝටම බුදුසරණයි🙏❤️
තැන්කු වේවා ❤️🙏
🎉🎉 video එකක් දානකම් බලන් හිට් යේ අවුව තියෙන දවසට පරිසරය පුදුම ලස්සනක් හරිම ලස්සනයි video එක ❤❤❤
ඔව් වටපිටාව මාරම ලස්සනයි එතකොට 😍
හරිම ආසයි ඔය වගේ ගම වටේ යන vlogs බලන්න ❤❤❤❤
තැන්කු වේවා ❤️
Dan parisaraya godak lassanai.kalekata passe.asawen baluwa.❤️
තැන්කු වේවා ❤️
ඔයාගෙ වගා කරන vedio එක ගෙනෙන කම් මම ආසාවෙන් බලන් හිටියා. එදා library vedio එක බලන විට මම අහන්නත් හිටියෙ .දුවගෙ වගාව සාර්ථක වේවා. ආසා nedda ලස්සන රෝස මල් එහෙම වවන්න. මම හරි ආසයි ඔහේ පිපෙන මල් වලට. හරි ලස්සනයි. පලදාව හොඳට ලෙබේවා. පරිස්ස්මෙන් චූටි කෙල්ල පාරෙ බයිසිකල් පදින්නේ බලාගෙන.
මල් ගස් වලටත් ආසයි.ලබන සැරේවත් මල් ටිකක් දාන්න ඕන 😍
Harima lassanaiii budu saranai
තැන්කු වේවා ❤️
Niyamaiiiii❤❤❤
තැන්කු වේවා ❤️
Harima lassni ❤❤❤❤😊🥰
තැන්කු වේවා ❤️
කවදා හරි පාත්ත බොක්ක බලන්න එනවාමයි ❤
ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්රාර්ථනා කරනවා ❤️
❤️
❤️❤️
❤❤
❤️❤️
Happe dakka kal 😊 athy yantham awilla. Aye videos one hode. Wada tika karana gaman Genna ithin kmkne. Ewath karaganna epai. Adath vlog eka supiri. Parissamen Indo ❤
තැන්කු තැන්කු 😍😍
බිසී උනාම විඩියෝ කරන්න මතක් වෙන්නෙ නැහැ නේ 🙈🙈
Theruwan saranai.
❤️
Beautiful akkiyooo❤️❤️❤️❤️❤️❤️
තැන්කු වේවා ❤️
Duwa panuwo kanawata saban wathura chuttak sprey karanna.pala tikak hodata hadunata passe.theruwan saranai.
බොහොම ස්තුතියි ! ❤️
🌱🌾🐰
😍😍
1st
😍😍
Ada issaralama vlog eka balanna puluwan una
🎉️🎉️ තැන්කු වේවා ❤️
මේ පාර කැරට් හිටෙව්වේ නැද්ද?? Enjoying your vlogs..❤
මේ පාර කැරට්දැම්මෙ නැහැ
Need your driving vlog 👍 pls.
Coming soon! 😍
චුට්ටි දුව හරීම හොඳයි නේද, අම්මට උදව් වෙනවා. පොඩි කාලේ ඉඳන්ම වත්තෙ එළවළු හිටවන්න පුරුදු වෙන එක හොඳ පුරුද්දක්. ඔයාගෙ වගාවෙන් සරු ඵලදාවක් ලැබේවා. හැමෝටම ජේසු පිහිටයි.
තැන්කු වේවා ❤️
God bless you and your family
❤️🙏
Spray some salt for worms
👍👍
canada gana nam aadambarai ath ape rata koibatada
😊🥺
මටත් කැනඩාවට එන්න ආසයි 🥺❤️❤️😘 contact කරගන්න නම්බරයක් නැද්ද එන විදිය ගැන විස්තර දැන ගන්න
facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා
කැනඩාවේ මදුරුවො ඉන්නවද
අම්මෝ ඔව්
අම්මෝ ලස්සනයි එහෙත් ඔයාගේ ටී සර්ට් එකට අවුරුදු කීයක්ද කෝ එකේ කලිසම 🇨🇦වල ඇදුම් නෑද්ද කොයි වෙලේ බැලුවත් shopping කියනවා මෙච්චර කල් ඔයපු💰💸RUclips වල අනුන්ගේ කමෙන්ට් වලින් වලින් 🤮🤮🤮🤮
හායි හායි කාලෙකට පස්සේ ,
😂😂 මම ලෝකෙට පේන්න ඇඳුම් අඳින මනුස්සයෙක් නෙමේ.මාසෙන් මාසෙට ඇඳුම් මාරු කරන්න කිසිම උවමනාවක් නැහැ මට,මේක ඉරිලා යනකම් උනත් මම අඳිනවා.අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා මනුස්සයෝ..