දුවන්න අන්තිම විනාඩියේ දී.. තරුෂි කෝල් එක ගත්තේ කාටද ?|

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 102

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Год назад +18

    මේ පදක්කම ජයගත් දා සිට දු දකින හැම මොහ්කම ඇස් වලින් කදුලු වැටෙනවා .සුබ අනාගතය ක් පුතේ

  • @pubuduperera4209
    @pubuduperera4209 Год назад +10

    🌟 තරුෂි දියණියට සුබ අනාගතයක්ම වේවා!!! ඔලිම්පික් පදක්කම ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!තෙරුවන් සරණයි.

  • @anuraranaweera7746
    @anuraranaweera7746 Год назад +4

    රටෙ අසිරු අවස්ථාවෙ අපෙ රටට තැනක්,රට රනින් බැබලුව දිරිය දොණි ඔබට ස්තුතියි,ඉදිරියටම යන්න දහිරියත්,වාසනාවත්,නිසි සහයොගයත් දුවෙ ඔබට ලැබෙවා 💓 තෙරුවන් සරණයි ❤️

  • @Anomameerigama
    @Anomameerigama Год назад +23

    විශිෂ්ඨතම හැකියාව ට හෘදයාංගම ආශීර්වාදය සියලු දෙවියන් ගේ රැකවරණය ලැබේවා ආශීර්වාදය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @UpekshaDissanayaka-u1l
    @UpekshaDissanayaka-u1l Год назад +3

    බුදුසරණයි දුවේ ඔයාට ...ඔයාට ඔලිම්පික් පදක්කම ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල මම හදවතින්ම සුබ පතනවා ...❤❤💐

  • @Wihagi_Samara
    @Wihagi_Samara Год назад +1

    ඔයා දක්ෂයි නංගී ... ඔයා තාමත්
    පුංච් ළමයෙක්... ආදරෙයි නංගි
    ආඩම්බරයි... ක්‍රීඩාව සෙල්ලමකට
    නොගත් අතිදක්ෂ ක්‍රීඩක ක්‍ර්‍ර්‍රීඩිකාවන්
    අතර ඉදිරියෙන්ම ඉන්නෙ ඔයා .
    සුබ පතනවා නංගියො
    ක්‍ර්‍රීඩාව සෙල්ලමකට නොගෙන රටට
    ගේන කීර්තියට...💐🇱🇰💐🇱🇰

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Год назад +2

    මෙන්න ඇගයියයුතු චරිත...
    බුදුසරණයි රත්තරන් දියණියනි ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandiks880
    @sewwandiks880 Год назад +1

    සුභ අනාගතයක් වේවා මැනික.තුන්දෙනාටම ලෝකය ජය ගන්න වාසනාව ලැබේවා පුතේ.තෙරුවන් සරණයි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Год назад +17

    මෙවැනි ගුරැවරැ රටට වාසනාවකි ...

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 Год назад +15

    රත්තරං දුවට නිරෝගී දිවියකයට සුභ පැතුම් .තෙරුවන් සරනයි සියලු දෙවි රැකවරනයි .

  • @slwide7507
    @slwide7507 Год назад +31

    කන්ද උඩරට වීර සංගමිත්තා දියණියට ජයවේවා!

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Год назад +8

    බුදු සරනයි දුව පරිස්සමෙන් ඉන්න

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Год назад +2

    Thanks
    ROOPAWAHINI 🎉🎉🎉
    CONGRATULATIONS
    THARUSHI DUWA

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p Год назад +5

    දරුවෝ 3න් දෙනාම අම්මගෙ ආරෙට ගිහින් තියෙන්නේ, මවගෙ උපන් හැකියාව. දරුවන්ට පිහිටලා,
    තරුශිට ලෝකයම ජයගන්න වාසනාව ලැබේවා,
    අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි

  • @himaliranathunga85
    @himaliranathunga85 Год назад +4

    ඔබ තිදෙනාම අපිට වාසනාවන් ..❤

  • @galiver9360
    @galiver9360 Год назад +10

    බලු බන්දුලය වගේ එවුන් මොකටද මේ වගේ තැන්වලට ලග්ගගන්නෙ..

    • @dhulwalagedharakalyani3879
      @dhulwalagedharakalyani3879 Год назад +1

      Atha hitha denna ballek nee dinayata aawata passe lajja nathiwa enawa balu deshapalakayo pennine hitinnaa

  • @sisilhetti9317
    @sisilhetti9317 4 месяца назад +1

    JAYAWEWA

  • @JoySpdy
    @JoySpdy Год назад +1

    තෙරුවන් සරණයි...ඉදිරියටම යන්න ලැබේවා..! සුබ පතනවා..

  • @latheefafaiz3733
    @latheefafaiz3733 Год назад +3

    ගම කියන්නෙ ඉතාමත් සුන්දර තැනක්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +4

    ❤❤❤ආදරෙයි ඔබ සියලුම දෙනාට

  • @SamudraSamu-o3i
    @SamudraSamu-o3i Год назад +2

    ජය වේවා දුවේ

  • @ElephantSoul
    @ElephantSoul Год назад +19

    දිනුවට පස්සේ ගරුබුහුමන් හොඳයි එක නෙවෙයි වෙන්න ඕනේ තව ඉන්නවා දක්ෂතා තියන දරුවෝ ක්‍රීඩා අමත්‍යංශයේ කිසි මැදිහත් වීමක් නෑ පුළුවන් විදිහට කරගනිල්ල කියලා සද්ද නොකර ඉදලා දිනුවට පස්සේ ඔක්කොම පස්සේ වැටෙනවා අර බල්ලෝ වගේ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Год назад +5

      වැඩක්නෑ කියලා

    • @nayanas3739
      @nayanas3739 Год назад

      Yes yes.. Tharushi Duwa keep Your Respect...❤

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Год назад +1

    සුභ පැතුම් දෝනී ❤❤

  • @Munasinghe-S
    @Munasinghe-S 8 месяцев назад

    බුදු සරණයි රත්තරන් දුවේ.

  • @BandaraBandara-fh3ue
    @BandaraBandara-fh3ue 6 месяцев назад +1

    Good morning L❤❤❤

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 Год назад +1

    We are proud of You dear Tharushi ❤️ 💐❤️
    All the Best Duwa .

  • @damayanthirodrigo2628
    @damayanthirodrigo2628 Год назад +1

    ජේසු පිහිටයි පුතේ

  • @nadeekadissanayake6194
    @nadeekadissanayake6194 5 месяцев назад

    Niyamai tharushi,mage duwath oya wage wewa kiyana eka mage heenayak

  • @matildaranjani3946
    @matildaranjani3946 Год назад +1

    Jayan jaya සුබපැතුම් .💑💑💑

  • @shiranidominic9138
    @shiranidominic9138 Год назад +1

    Congratulations දුව

  • @Sanditha1
    @Sanditha1 Год назад +2

    Congratulations

  • @woshinipeiris4162
    @woshinipeiris4162 Год назад +1

    අනේ අපේ චූටි කෙල්ල😊....චූටි වුනාට කොහොමද වැඩ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 Год назад +1

    තෙරැවන්සරනයි පුතේ ජයවෙිවා ❤❤❤❤❤❤❤❤

  • @NipuniTest
    @NipuniTest 5 месяцев назад

    සුභ පැතුම් දෝණි මැණික

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 Год назад +2

    බුදුසරණයි පුතේ ...

  • @anandawellappili9767
    @anandawellappili9767 Год назад +8

    දුවේ ඔය කාළකණ්නි ඈමතියාට වඳින්න එපා.

  • @sandsand8011
    @sandsand8011 3 месяца назад

    Nos salutations championne a toi et au peuple sri Lanka...love from Algeria...🇩🇿🇩🇿🇩🇿

  • @sandunsankalpa7179
    @sandunsankalpa7179 Год назад +1

    We proud you sister as nation keep it more

  • @kumarichandra6441
    @kumarichandra6441 Год назад

    ජය වේවා දියණිය....

  • @geetharanjani333
    @geetharanjani333 5 месяцев назад

    බුදුසරනයි

  • @giuseppinaferlazzo9671
    @giuseppinaferlazzo9671 Год назад +1

    දුවේ ඔයාට අපේ සුභ පැතුම් පුතේ ඔබෙන් අපි බලාපොරොත්තු වන්නේ ක්‍රීඩාවෙන් රටට සේවයක් කවමදාකවත් ඔබේ හැකියාවන් තුලින් කුමණ පක්ෂයකින්වත් දේශපාලනයට එන්න එපා ඔබ රටේ සම්පතක් මිස ⁣එකඑක දේශපාකයින්ගේ අතකොලුවක් නොවන්න
    එක්සත් ජාතික පක්ෂ ශාඛාව වෙරෝනා ඉතාලිය

  • @rishmi471
    @rishmi471 Год назад +2

    Walala❤🎉

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 Год назад +2

    Congratulations duwa From italy/srilanka 🙏😘🇨🇮🇨🇮🇱🇰🇱🇰🇱🇰

  • @randikadayan2112
    @randikadayan2112 Год назад +3

    🙏💛

  • @taffyhk6116
    @taffyhk6116 Год назад +2

    All the best ❤🎉🎉

  • @ionasilva7560
    @ionasilva7560 Год назад +1

    Theruwan saranai 🙏

  • @bashi468
    @bashi468 Год назад +1

    ආඩම්බරයි නංගි......❤❤

  • @timestamplease
    @timestamplease Год назад +10

    අයියෝ මේ මනුස්සයවත් විකුණන් කනවා. පැතුම් නිස්සංකට උනා වගේ කරගන්න එපා. තමා තමා විදිහටම ජීවත් වෙන්න. නැත්තම් ලේසියි ඕවට නොයා ඉන්න. ගමන තවම ඉවර නෑ ඔයාගේ

    • @nayanas3739
      @nayanas3739 Год назад

      තරුෂි ෂෝ දාන හාල්පාලුවන්ට නැවෙන්න එපා.. හොද වෙලාවට අර ඇමති ඉස්සරහා දනින් වැටුනෙ නැහැ.. ආන්න එහෙම ආත්ම ගෞරුත්වය තියාගෙන ඉන්න ඉන්න පුතේ..

  • @Nimeshika-s6o
    @Nimeshika-s6o Год назад

    Bs nangi oyat ❤

  • @nilminisandaya4991
    @nilminisandaya4991 Год назад +1

    good moming❤

  • @srimudalige7470
    @srimudalige7470 5 месяцев назад

    Well done all the best for your future

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තමන්ගේ පුහුණුකාර තුමාට නිසි ගරුත්වය ලැබුනේ තරුශි නිසා තමයි.

  • @paulsam4063
    @paulsam4063 5 месяцев назад

    Our Daughter Congratulations.

  • @somawgk4778
    @somawgk4778 Год назад +5

    රටට අාඩම්බරයක් මට විතරද අැහැට කඳුලක් අාවේ😮😮😮

  • @dimpletour
    @dimpletour Год назад +1

    රටට අාඩම්බරයක්

  • @reetashamali6998
    @reetashamali6998 Год назад +2

    Godak satutui පුතේ gurutumani obatah godak pin me daruwan me thenata genawata

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 Год назад +1

    ❤❤❤ 💐💐💐

  • @hasithamadushanka8799
    @hasithamadushanka8799 Год назад +3

    පේනවා නේ ගොන් ටයිටල් එක.. දිවුවට වඩා අමාරු වෙයි මේ විකුණන් කන උන්ගෙන් බේරෙන්න

  • @AjmanUae-q6h
    @AjmanUae-q6h Год назад

    Duwe obata mage suba pathum a wagema mama aderen illa sitinawa walalata ana maga ali kala guru thumiyath hamadama mathake thiyaganna kiyala duwe oyata suba anagathayak yamu idiriyatama budu saranai

  • @ay_999
    @ay_999 Год назад +1

    මේකේ full video එක කෝ???

  • @farofarosah
    @farofarosah Год назад +1

    💖💖💖💖

  • @kmmk9624
    @kmmk9624 Год назад +1

    🎉🎉🎉🎉

  • @PushpaGpunchiheva
    @PushpaGpunchiheva 5 месяцев назад

    Congratulations! Duwar

  • @DESH791
    @DESH791 Год назад +1

    ආසියාව දිග්විජය කල වලල රන් දෙපය❤❤❤

  • @kasundg7229
    @kasundg7229 Год назад +1

    Cricket gahana ballanta wiyadan karana salli me wage lamainge ediri krida gamanata wiyadam karath pau ne

  • @jinadasaseneviratne8917
    @jinadasaseneviratne8917 Год назад

    Future olympic medlist

  • @chandrakumari7776
    @chandrakumari7776 Год назад +1

  • @inokaroshani3512
    @inokaroshani3512 Год назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 5 месяцев назад

    Adath pransaye meeter 600 tharangayekata Tharushi saha thavath tharunayek meeter 400 Tharagayata idiripath wenavalu.
    ema tharanga arambena welavan( pransaye welavan) apata danaganna puluvanda? sthuthyi.

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 Год назад +1

    කදුලක්ක ඒයි ඇස් දෙකපිනා

  • @avanthijanaki9
    @avanthijanaki9 Год назад +1

    අන්තිම කෝල් එක ගත්තෙ කාටද

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 5 месяцев назад

    ehalatama yanna lebewa.ape chuti duwata

  • @preliskahawa1465
    @preliskahawa1465 5 месяцев назад

    Eda namalaya [ optisom baby ]duwanna sapattu dekak dunne ne eka tarushi pita
    Petewwa u.nam meet eka balanna
    Giya me buldogla eda koheda
    Hitiye dalla sirisenala
    Ematiyo
    Thopi me daruwa gold madles
    Gattama piliganna enawa
    Ayit me pohottuwe buldoglama
    Genella rata anit tikak
    Kapiyaw 69 pangolinla
    Tarushi duwe munwa
    Sihiye tabaganna
    Nai naimai
    Obata tarushi Teruwan saranai
    ❤❤❤❤❤❤❤

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 Год назад +1

    👍👍😍

  • @sanjeewasilva3387
    @sanjeewasilva3387 6 месяцев назад

    Oya.oita.වැඩිය .gaurawayan.ganna.තිබුණා

  • @srisethpayamanthrawidyayathana
    @srisethpayamanthrawidyayathana Год назад +1

    ඉස්‍රායල් ජනාදිපතිටට

  • @priyanthasiriwardana8218
    @priyanthasiriwardana8218 5 месяцев назад

    Oya duwa mila kala noheki watina wasthuwk ape ratat, oyat siyalu dewi pihitai duwee!!!

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад

    Me Kalakanni Desapaluvo Name gevennawath Ekamai. Chaminda oba Raja Labagath Hinganna langath Ithaama Gauravanvithawa Roopavahiniye Nokepee One Mehevara kala. Me Adaraneeya Tharushi Puhunukaru WALALA M M V Sport No. 1.Tharushi Dilshi manashikawa Vattanna nethiva Idiriyata Yanna denna Dasuntath Vede Ganata karanawa. Are punchi Parami. Kuliyapitiya INNAWADA Dannetha 9.96 YUPUN Swabadahamin Denava Mun tika unta thiyana Warapprasada Yodagena Ratama keeva. Arjuna Sanath Sanga Susanthika munge Kalakanni kame Vattapu Aya. Hari Mage giya nam Adath Mal thiyana Vandinna Rajavaru. Den Hon Nedungamu Rajah Agbo Dalavath Goda Damanna beriya. HINGA KEMA Natharakaranna.meka uthumma Rata karaganna

  • @n.n.8402
    @n.n.8402 Год назад +7

    බුල් dog හැම තැනම ඉන්නවානේ😂

  • @MouriceLandersz-fw5zd
    @MouriceLandersz-fw5zd Год назад +3

    Ko yako susantika nikamatawath
    Avilla suba patuwada irisiya gahaniyak

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 Год назад

    Ara bandulaya awe, mona,magulakatada?
    Deshapaluwo enna thena, puduma appiriyawak tiyenne

  • @u.u.chanal5589
    @u.u.chanal5589 Год назад +1

    Pake bandulaya mu mokata wada pakaya ranpadakkama horakam karan yanna enna atte

  • @MahindaGunawardhana-f5z
    @MahindaGunawardhana-f5z 4 месяца назад

    Mun.sartm.dan.tmei.mhkalha.pasa.lakuny.gannh

  • @SujithEkanayaka-jc9xp
    @SujithEkanayaka-jc9xp Год назад

    Meka ape rata

  • @TharinduMc
    @TharinduMc Год назад +1

    💙

  • @kapilapriyankara3026
    @kapilapriyankara3026 Год назад +1

    ♥️♥️♥️♥️♥️

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 4 месяца назад

    Congratulations

  • @bookwormsl441
    @bookwormsl441 Год назад

    ❤❤❤

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Год назад

    ❤❤❤❤❤❤

  • @yakku99
    @yakku99 Год назад

    ❤❤❤❤❤❤

  • @nilaniniluka8998
    @nilaniniluka8998 Год назад +1

    ❤❤❤