එන්න මනෝපාරකට | Slowed+Reverb song playlist sinhala | ඔක්කොම එකම තැනකින් අහන්න

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 228

  • @Matheeezzz
    @Matheeezzz Год назад +6

    කදුලු වලට සාධාරණයක් උනා🤍✨

  • @hirunikeshal
    @hirunikeshal Год назад +65

    හිතට වදින මාරම සිංදු ටිකක් 😞 වේලාව යනව දැනුනෙ නැත්තෙ මට විතරද ? 😊😊❤

  • @nethmiwikramasingha7922
    @nethmiwikramasingha7922 Год назад +2

    Marame lassana song cover ekk patteta hithata wadinawa

  • @ChocoboyChocoboy-ln2ti
    @ChocoboyChocoboy-ln2ti Год назад +53

    නොදරුවෙක් වාගේ මන් හඩපු
    තරමක්🙂🥀
    දන්නෙ මන් විතරමයී🖤🥀
    තවත් අපි රන්ඩු වීලත් පලක්
    නෑ🖤🥀
    මට උරුම දුක මයී💔🙂
    මතු දිනේ මට වගේ😇🥀
    ඔබ වෙත කදුලු නොපතමි
    මෙමා🖤💔🙂🥀

  • @dew740
    @dew740 Год назад +13

    අවුරුදු හතරාමාරක් ආදරේට.දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කරා.ඒත් එයා වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා.එයාව හදාගෙන ලස්සනට ඉන්න හීන ගොඩක් දැක්කා.ඒත් එයාට එවා අතහරින්න බැරිවුණු නිසා අපිට වෙන්වෙන්න වුනා .ඒත් තාමත් ආදරෙයි මගේ පනට.ප්‍රාර්ථනා කරනවා ඒ දේවල් වලින් මිදෙන්න කියලා.අපේ ලස්සන ආදරේ විනාස වෙනවා අපේ හීනත් එක්කම.මතක් වෙනවා දරාගන්න බැරි තරම්.💔 I Love You Bhanu❤

  • @uththaraheshani2419
    @uththaraheshani2419 Год назад +11

    අවුරුදු දෙකක් අපි දෙන්නගෙ ආදරේට. ඒත් එයා හරිම නපුරුයි ඒ අවුරුදු දෙක මං මාර විදිහට ඉවසුවේ. අපේ ගෙදරිනුත් කැමති වෙලා තිබ්බෙ. ඒත් එයාගෙ හැසිරීම නිසා ඒ සේරම නැති උනා. මේ නිසා මට එයාව නැති උනා. එයාව අමතක වෙන්න ගෙදරින් මට වෙන කෙනෙක් හොයලා දුන්නා. ඇත්තටම එයා හරි හොඳයි පරිස්සම් කරනවා මං ගැන හොයලා බලනවා මාරම විදිහට ආදරේ දෙනවා. ඒත් මට ඒ ආදරේ දැනෙන්නෑ මට තේරෙන්නෙ නෑ මොකද්ද කරන්න ඕනි කියලා.මං තාමත් මගෙ ආදරේ ගිලිලා ඉන්නෙ.එයා මාත් එක්ක අදටත් කතා කරනවා ඒ කටහඩ ඇහෙනකොට මටත් නොදැනිම මගෙ ඇස් තෙත් වෙලා කඳුලින් 😭💔

  • @tharindugimhana9163
    @tharindugimhana9163 Год назад +10

    අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ..😇❕
    ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන උනේ...🌎⚚💜
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ...🧚‍♂️✊🙂
    මා මග හැරියේ ඇයි මේ වගේ ...🥺❤

  • @Daham.77
    @Daham.77 Год назад +3

    Maru sago 💖 ahanneth nh ehet dan ahnw echchart waduna හිතට ❤😢😊

  • @MADU-lo1ir
    @MADU-lo1ir Год назад +2

    Ona thrm welawak ahan inna asama sindu tikk. Duka niwila ynwa😊❤

  • @Tharushi725
    @Tharushi725 Год назад +3

    දරාගන්න බැරි දුකක් එනවා දෙයියනේ..මාස 11ක් මාව දාලා යන්නම ගිහින්.. අදටත් ඔයා මතක වෙන්නැති වෙලාවක් නැති තරම්..මගේ අය වෙනුවෙන් හැමදේම දරාගෙන ඉස්සරහට යනවා😖 ඉන්න තැනක පරිස්සමින් ඉන්න මගෙ ලමයෝ🤍 ඔයාට මගේ ජීවීතේ දුන්න තැන ආයේ කාටවත් දෙන්න බැරි වෙයි

  • @HasaraNethvidhu
    @HasaraNethvidhu Год назад +6

    ආසම සින්දු ටිකක් ආසම විදිහට 🤗😊♥ ඇත්තටම ලස්සනයි ♥

  • @ruviniishara4971
    @ruviniishara4971 Год назад +4

    ඒ වොයිස් එක.....❤️🥺
    ආසම සින්දු අමුතුම වොයිස් ඒකින්... ඒක වෙනමම රහක්....❤️🌼

  • @Matheeezzz
    @Matheeezzz Год назад +3

    සතුට මට හිමි නෑ ලැබුනේ දුකමයි සදා💔✨

  • @kavindugihan5606
    @kavindugihan5606 Год назад +7

    කල්පයක් හෝ ඉන්නම් බලා..මා සොයා යලි එයිනම් ඔයා.🥺💔👸

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo Год назад +4

    ඔබෙ අදරෙකට❤❤😢

  • @cpboys4395
    @cpboys4395 Год назад +5

    Slow reverb කියන්නේ වෙනම feeling එකක් 🥺💗😩

  • @uththaraheshani2419
    @uththaraheshani2419 Год назад +4

    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ.......
    ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන උනේ 😭💔

  • @Dananjani12
    @Dananjani12 Год назад +3

    සෑමදා මන් ඔබේ 🥺🥀❤️
    සතුට වෙනුවෙන් කරපු හැමදේ 🥺

  • @prabodhisandamini8291
    @prabodhisandamini8291 Год назад +8

    ආසම ටික 🥺❤️

  • @Piyumee
    @Piyumee Год назад +4

    හිතට වදින මාරම සින්දු ටිකක්....🥺❤️😔

  • @keshaniwijesooriya2894
    @keshaniwijesooriya2894 Год назад +6

    කියන්න වචන නෑ මාරම ලස්සනයි ❤️

  • @sanjanathilnka568
    @sanjanathilnka568 Год назад +10

    ආසම ටික එක දොගට😻💗💥😩

  • @senu9519
    @senu9519 Год назад +4

    Waw niyamai😇❤️

  • @IsharaPrasanjith
    @IsharaPrasanjith Год назад

    Hithata denena duka biththi walata kiyanna puluwannam kiyai E wage duka hithunahama me wage sindu tika ahanawa kiyanne kiyala nima karanna beri amuthuma hegimak❤

  • @kavilife213
    @kavilife213 Год назад +1

    Lassana slow song collection ekak🥺❤️🌸🌻

  • @ChamilaSithu
    @ChamilaSithu Год назад +2

    4:44 -4:59 මේ තත්පර 15🥺❤🎶

  • @pawanichetha5606
    @pawanichetha5606 Год назад +6

    🥺දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා...🙂
    මටම පුදුමයි ඔබමද කියා...😊🥀

  • @vihangavihanga2734
    @vihangavihanga2734 Год назад +2

    කාරි නෑ සද ඔබ දැක ගන්න නෑ අද....😪😭

  • @thisusamalka.8944
    @thisusamalka.8944 Год назад +3

    සතුට මට හිමි නෑ ලැබුනේ දුකමයි සදා 🙂🖐️ වෙනම ලෝකෙකට අරන් යන සින්දු සෙට් එකක් ❤️✨

  • @harshamadushan797
    @harshamadushan797 Год назад +11

    දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා .. 😒🥺

  • @lakshmisilva9346
    @lakshmisilva9346 Год назад +6

    ❤️🌏😴 හිතටම වැදුන

  • @piumishaanuruddi3364
    @piumishaanuruddi3364 Год назад +4

    ජීවත කතාවම මේම ඇහෙද්දී 🥺💔😫

  • @HasaraNethvidhu
    @HasaraNethvidhu Год назад +3

    ඔබට මා පෙම් කලේ කිසිදා රැවටෙන්නට.නම් නොවේ😊♥

  • @nadeekaperera8929
    @nadeekaperera8929 Год назад +3

    Math asama song list ekk ❤️

  • @sandeepapemarathna1552
    @sandeepapemarathna1552 Год назад +4

    දන්නේ නෑ වාගේ ඔබ ඉන්නවා...
    මටම පුදුමයි ඔබමද කියා... 💔🥺

    • @KNSM499
      @KNSM499  Год назад

      🎧🎵😴😢

  • @nirasha..
    @nirasha.. Год назад +6

    My favourite

  • @navodanavoda1241
    @navodanavoda1241 Год назад +4

    I FELT IT

  • @Alpha-hg4ki
    @Alpha-hg4ki Год назад +3

    හරිම ලස්සනයි🙂

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq Год назад +4

    එයා මගෙ ලග ඉද්දිත් මට වේදනාවක් දැනෙන්නෙ ඇයි කියලා මටම තෙරෙන්නැ 🥺😔....

  • @M.RNotiya
    @M.RNotiya Год назад +6

    ඇස් දෙකට කදුලු එනව නොදැනිම....ඇයි අවංක ආදරේ තේරුම ගන්න බැරි කාටවත්😔💔

  • @DulaniThathsarani-b5g
    @DulaniThathsarani-b5g Год назад +2

    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ 😭♥️

  • @manushaprebath322
    @manushaprebath322 Год назад +1

    එයාල ලියන්නෙ එයාලගෙ කතාව ♥️🙂
    අපි අහන්නෙ අපේ කතාව ♥️🙂

  • @poornimasewvandi8257
    @poornimasewvandi8257 Год назад +4

    Wow......🙂❤️

  • @vihangamithunilanka
    @vihangamithunilanka Год назад +6

    🙂💔 best feeling

  • @RehanaShashindiJayasuriya
    @RehanaShashindiJayasuriya Год назад +6

    කොහොම වයිර කරන්නද මගේම තෙරීමක් වෙනකොට ......😣💔

  • @RehanaShashindiJayasuriya
    @RehanaShashindiJayasuriya Год назад +4

    අපේ තෙරීම් වල අපිම දුක් විදිනවා....🙂💔

  • @sahelisubasingha8931
    @sahelisubasingha8931 Год назад +2

    මේකනම් පිස්සුවක් 😢😢🥺🥺❤️

  • @deliyatharani
    @deliyatharani Год назад +4

    lassanai❤😊

  • @sveditzlk
    @sveditzlk Год назад +2

    ඒකනම් පිස්සුවක් 🎧😍

  • @gddghgfsfg1942
    @gddghgfsfg1942 Год назад +2

    Mathu dine mata wage oba wetha kadulu nopathami mema😓🙁🙃

  • @Ureshanuwanthi1532
    @Ureshanuwanthi1532 Год назад +1

    හිතේ තියෙන වේදනාව එයා දන්නවා නම් ජීවිතේකටවත් මෙහෙම දෙයක් නොකරාවි...අදටත් එයාව දැක්කාම එයාගෙ ළඟට දුවගෙන යන්න හිතුණත් එහෙම යන්නෙ නැත්තෙ එයාට මාව වදයක් කියපු නිසා...මැණිකහ් උඹට ඇහෙනවා නම් මේ හිත වේදනාවෙන් කෑ ගහන තරම උඹටත් තේරෙයි ඒ තරම් මම උඹ නිසා විඳවනවා කියලා 😖💔✊🙂

  • @DINUDINU-h8b
    @DINUDINU-h8b Год назад

    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ 🥺💔

  • @pushpakumara8677
    @pushpakumara8677 Год назад +3

    Fav ✨🖤

  • @chathuraLakshitha-jt3ie
    @chathuraLakshitha-jt3ie Год назад +1

    Durin hida ma bala innam obe mathaken maki yannam 😔

  • @M.RNotiya
    @M.RNotiya Год назад +1

    I feel you doni💔💔😔

  • @SENZ_VLOG
    @SENZ_VLOG Год назад +1

    සුපිරි අයියා❤අයියෙ.මාත් ඔහොම සිංදූ දාන්නෙ විඩියො එකක්.බලලා.හොදනම් සප් එකක් දෙන්න්කෝ🥺🥺🥺

  • @SisanjaliPramodya-bh7gq
    @SisanjaliPramodya-bh7gq Год назад +2

    🙂❤🌍

  • @Chathuu2002
    @Chathuu2002 Год назад +4

    03.03 AM

  • @hachandradasahachandradasa1321
    @hachandradasahachandradasa1321 Год назад +2

    wow🥺

  • @thisaraofficial7348
    @thisaraofficial7348 Год назад +2

    සම්පත් 🙂💔

  • @teenasilva2006
    @teenasilva2006 Год назад +5

    අපි දෙන්නගෙ ලොවෙ පැතු සිහිනයෙ ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන වුනෙ ... අත් අල්ලන් ගියෙ වෙන් වෙන්නද මෙසෙ මා මග හැරියෙ ඇයි මේ වගෙ ... 🖤🥀
    Fv song ❤️

  • @ShashiniDilusha-q4g
    @ShashiniDilusha-q4g Год назад

    කල්පයක් හෝ ඉන්නම් බලා...😔

  • @manushaprebath322
    @manushaprebath322 Год назад +1

    අපේ හිත් මෙච්චර සන්වේදී උනේ ඇයි 🙂

    • @KNSM499
      @KNSM499  Год назад

      😮‍💨❤️

  • @ShashiniDilusha-q4g
    @ShashiniDilusha-q4g Год назад

    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ....😔

  • @prabodhisandamini8291
    @prabodhisandamini8291 Год назад +4

    ❤️❤️❤️❤️

  • @hansidissanayaka7920
    @hansidissanayaka7920 Год назад +2

    ❤✨️🤟

  • @DinithiTharushika-p4l
    @DinithiTharushika-p4l Год назад +2

    අපේ තේරීම් නිසා අපිම දුක් විදිනදවා 😇

  • @userdehemiadeesha
    @userdehemiadeesha Год назад +1

    වෙලාවකට,
    එයාගෙ පැත්තෙන් බැලුවම එයා සාධාරණයි
    මගෙ පැත්තෙන් බැලුවහම
    මම සාධාරණයි !
    දැන් එයා සතුටින් ඇති...!☺️🤍

  • @samanthikumari3435
    @samanthikumari3435 Год назад +2

    💞💞💞

  • @charithvihaga446
    @charithvihaga446 Год назад +1

    මන් එයාට ගොඩක් ආදරෙ කලා 😔මගෙ පල වෙනි ආදරෙ එයා එත් එයා දැන් බැදලා එයා මාව තියන් ඉදලා තියෙන්නෙ ටයිම් පාස් කරන්න විතරයි එත් මන් එයාට තාම ආදරෙයි එයා වෙන කෙනෙක් එක්ක යනවා දකිද්දි හිතට මොකක්ද වගෙ තාමත් ඒ පාරෙ යද්දි ඒ ගේ දිහා බැලෙනවා මන් එයාට තාමත් ආදරෙයි Miss you Hansi 😔💔

  • @sharu696
    @sharu696 Год назад +2

    ❤❤❤❤❤❤😢

  • @hiruniminimekhala2243
    @hiruniminimekhala2243 Год назад +3

    🥺♥️

  • @anukamunasingha6540
    @anukamunasingha6540 Год назад +4

    ❤😢

  • @NUWANPRAMODIYA
    @NUWANPRAMODIYA Год назад +1

    😢😢😢

  • @dreamsandlife9215
    @dreamsandlife9215 Год назад +3

    😌

  • @Nimaa222
    @Nimaa222 Год назад +4

    ❤😴🎧🎧

  • @Yeeshivlogs2811
    @Yeeshivlogs2811 Год назад +3

    🥺❤️💆🎧🌧️🎶

  • @dihini__4283
    @dihini__4283 Год назад +2

    🥺❤️💔

  • @alone_lover_status
    @alone_lover_status Год назад +1

    🙂💔

  • @Kavee4725
    @Kavee4725 Год назад +4

    🥺💔

  • @user-fx9ff2yj8l
    @user-fx9ff2yj8l Год назад +2

    😔💔😢💔🥀

  • @chandimagamage3318
    @chandimagamage3318 Год назад +2

    මේ ඇස් දෙකෙන් වැටෙන කදුලු වලට කතා කරන්න පුලුවන් උනා නම් කියයි මේ ඇස් දෙක තාමත් ඒ ඇස් දෙකට කොච්චරක් ආදරෙයිද කියලා Tharushi ....

  • @hansanethsara3543
    @hansanethsara3543 Год назад +2

    🥺

  • @sanduncool4476
    @sanduncool4476 Год назад +2

    🥺🥺

  • @ShashiniDilusha-q4g
    @ShashiniDilusha-q4g Год назад

    මගේම තේරීමක් උන නිසා හැමදේම ඉවසන් ඉන්න එක දැන් පුරුද්දකට ගිහින්...😢

  • @DewmiApsara-i1e
    @DewmiApsara-i1e Год назад +1

    Kohomada mewa ahanne

  • @ShashiniDilusha-q4g
    @ShashiniDilusha-q4g Год назад

    😔😔

  • @Heshi-n9j
    @Heshi-n9j Год назад +4

    දන්නෙ නැහැ වාගෙ ඔබෙ ඉන්නවා 🙂
    මටම පුදුමයි ඔබමද කියලා 😊✊
    🥺💗

  • @Mihirq.Vimukthi
    @Mihirq.Vimukthi Год назад +1

    🥺💗🌻

  • @gamingnimsara2839
    @gamingnimsara2839 Год назад +2

    මම කෙනෙක් ගෙන් ඇහුව එයා බැ කිව්වා බ්න් මූනටම 😢😢😢

  • @ranjugalappaththi4
    @ranjugalappaththi4 Год назад +2

    Feel it🤍🙂

  • @nethmiperera9236
    @nethmiperera9236 Год назад +1

    😓

  • @samudininarasinghe8454
    @samudininarasinghe8454 Год назад +1

    🥺😕

  • @chandimagamage3318
    @chandimagamage3318 Год назад +3

    මායි එයයි යාලු වෙලා අවුරුද්දක් වෙනවා අදට ඒ උනාට එයා මාව දලා ගිහින් සති 2 ක් වෙනවා. එයා එහෙම කරාට මන් මගේ එකිට පණ ඇරලා ආදරෙයි....මායි මගේ මැණිකයි school එකේ කොච්චර ආදරෙන් හිටියද ඒ ඔක්කොම ඉවරයි.. මට දැන් මේ මුලු ජිවිතේ ම එපා වෙලා තින්නේ

  • @tharushiamaya6282
    @tharushiamaya6282 Год назад +2

    😣❤️‍🩹

  • @nandanapolgampala8174
    @nandanapolgampala8174 Год назад +2

    🥲🥲

  • @wijesingharathnayaka5609
    @wijesingharathnayaka5609 Год назад +3

    හිතට වැදෙන සිංදු ටිකක් 😣 .

  • @සකුනිNETHUUOFFICIAL
    @සකුනිNETHUUOFFICIAL Год назад +6

  • @M.RNotiya
    @M.RNotiya Год назад +1

    I feel you doni💔💔😔

  • @userdehemiadeesha
    @userdehemiadeesha Год назад +1

    වෙලාවකට,
    එයාගෙ පැත්තෙන් බැලුවම එයා සාධාරණයි
    මගෙ පැත්තෙන් බැලුවහම
    මම සාධාරණයි !
    දැන් එයා සතුටින් ඇති...!☺️🤍