නුවරඑළියේ නිවාඩුවට යන ඔබට, අඩුම අඩු සුපිරි හෝටලයක්..

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 139

  • @Tharinduratnayake.
    @Tharinduratnayake. 2 года назад +26

    සුදත්ත අයියා සල්ලි ගන්නේ නැහැ කියන එකට මම සාක්ෂි දරනවා. ගියපාර නුවරඑළියෙ ආපු වෙලාවේ තරංග අයියාගේ ගෙස්ට් හවුස් එක වගේම වගාව ගැනත් වගේම තව ගෙස්ට් හවුස් එකක් ගැනත් program කරේ නොමිලේ ඒ වගේම සල්ලි අරගෙන මඩ ගහනවා කියලා ලොකු චෝදනා හා එන්තරවාසි පවා ආපු පිරමීඩ ජාවාරම් program එක මාත් එක්ක කරේ සතයක්වත් ගන්නෙ නැතුව රට වෙනුවෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @landlessmate
    @landlessmate 2 года назад +15

    මෙය ඇත්තෙන්ම නුවරඑළියේ පිහිටි කුඩා ලස්සන නවාතැන් ස්ථානයකි. කාර්ය මණ්ඩලය සෑම විටම මිත්රශීලී විය. අනික සුදා කියපු විදියටම අපි හැමෝම මෙහෙ කෑම ගොඩක් රස වින්දා. කෙටියෙන් කිවහොත්, එය සමාන කාණ්ඩයේ වෙනත් බොහෝ හෝටල් සමඟ සැසඳීමේ අධික පිරිවැය ගැන කරදර නොවිය යුතු සාධාරණ ස්ථානයකි. මෙම ස්ථානය විකිණීමට ඇති බව දැන ගැනීම කණගාටුයි. ස්තුතියි සුදා.

    • @shiromizoysa2961
      @shiromizoysa2961 2 года назад +1

      Kohmda mekea ganna rooms weala ganna

    • @landlessmate
      @landlessmate 2 года назад

      @@shiromizoysa2961 me video eke oyata contact karanna puluwan email address ekek thiyenawa, phone nr. ekakuth athi.

  • @travelwithmanju
    @travelwithmanju 2 года назад +17

    මේ තරම් ලස්සන රටක් ❤❤❤

  • @hanifahamed1692
    @hanifahamed1692 2 года назад +5

    කෑම උයන කොට හිස්වැසුමක් පැලදීම අනිවාර්යයි. 👍👍👍එය පිළිපදින්න 👍👍👍👍හෙළ හෙළ.

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад +38

    හිතුන ගමන් හිතුනු තැනක තමුන්ගෙම වාහනේ නැගලා ගිහින් කැමති තැනක විවේකය ගත කරලා ලස්සනට ජීවිතේ ගෙවන්න අපේ තරුණ දරුවො කොච්චර හීන දකිනව ඇතිද? අපේ රටේ අහිංසක දරුවන්ගෙ හීන උදුර ගත්තු පාර්ලිමේන්තු පෙරේතයො සැප විඳිනවා. උන්ගෙ දරුවො පවුල් පිටින් සැප විඳිනවා. සාප නොවේවිද උන්ට ?

  • @udeeridler1901
    @udeeridler1901 2 года назад +5

    Very nice hotel and good hospitality 2 times I visited there. Chef Sabesh is very kind person and he helped us lot to travel nuwraeliya. Thanks 🙏

  • @chinthanaprabath4708
    @chinthanaprabath4708 2 года назад +3

    ,පොල් අතු කඩෙන් රසම රස කැම ගන්න නුවරඑලියෙ අබේවෙල පාරෙ මීපිලිමානෙන් .අපි ඔබට ආරාදනා කරනවා උදේ 7සිට රාත්‍රි 9දක්වා

  • @chinthika87
    @chinthika87 2 года назад

    Mr. සුදත්ත ලස්සනට video එක කරලා තියෙනවා . ජයවේවා!

  • @ranasinghebandaegallegedar5426
    @ranasinghebandaegallegedar5426 2 года назад +2

    සුපිරියි සුදා අයියා

  • @anuramanjula9359
    @anuramanjula9359 2 года назад +26

    කෑම උයනකොට හිස්වැසුමක් පලදිමු 🙏❤️❤️.

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 года назад +5

    අවංකවම ලංකාවෙ රට ඇතුළෙ තියෙන තවත් ලස්සනම සුන්දර රටක් කියුවොත් නිවැරදියි.

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 года назад +2

    Wow malliya mama Nuwara Eliya iñnawawage daenènawa nice video thank you malliya b s

  • @princess6614
    @princess6614 2 года назад +3

    Thank you me wage program, digatama genna

  • @ndeep7152
    @ndeep7152 2 года назад +14

    අවුරුදු අටක් ඒක තැන වැඩ කියන්නේ හාම් පුතා හොදටම සලකනවා ඇති ❤️👌 හෝටේල් ඒකත් ගොඩ දාලා රටත් ගොඩ දන්න දායක වෙන්න සබේර් 👍🎉🌋🍽

    • @gunarathfernando9915
      @gunarathfernando9915 2 года назад

      Katata kela unanawa Sudaa.
      Mama podikaale 70s wala Grosvenor Hotel eka kale mage Thaththa. Ohe aapu welaawaka ennam Sudaa. Jaya wewe American Star.

  • @anojaathugala8740
    @anojaathugala8740 2 года назад +12

    Its a very nice hotel ,The staff are very friendly, අපි last month නුවරඑළියේ ගියපු වෙිලේ නතර උනේ ඔය හොටෙල් එකේ ,BBQ දාන්න සුපිරි තැන,අනික කැම ටික super ,The price is also very reasonable, හිතාගන්න බැහැ මෙි කාලෙ හැටියට එච්චර අඩු මුදලට දෙන්නෙ කොහොමද කියලා ,හරිම නිස්කලංක තැනක් ,ඇත්තටම american star hotel එක කියන්නේ නිවාඩුව නිවාඩුවක් විදිහට ගත කරන්න හොදම තැනක්,කැම ටික best ,🔥❤

    • @koralagedineshawatsala
      @koralagedineshawatsala 2 года назад +1

      ❤️❤️❤️

    • @andyandy7194
      @andyandy7194 2 года назад

      කියන්නකො සාමාන්‍ය දල වශයෙන් මිල ගනන්.

    • @anojaathugala8740
      @anojaathugala8740 2 года назад

      @@andyandy7194 මන් හිතන්නේ 3500 ඉදලා 8500 වෙිනකල් rooms තියෙනවා 8500 මන් හිතන්නේ family rooms .

    • @andyandy7194
      @andyandy7194 2 года назад +1

      @@anojaathugala8740 අනේ මිස් බෙහෙවින්ම ස්තූතියි .ඔයාට මටත්ලමයි එක්ක යන්න ඕන.තෙරුවන් සරණයි ඔයාට.

  • @dhammi8602
    @dhammi8602 2 года назад +3

    නියමයි 👍👍👍❤️

  • @chamaramadusanka2978
    @chamaramadusanka2978 5 месяцев назад

    ❤❤❤ api giya deparakma supirima thanak ❤❤❤❤

  • @h.r.g.priyadarsheni6530
    @h.r.g.priyadarsheni6530 2 года назад +27

    සුදත් මහතාණනි, ඔබ දැන් රටේ ප්‍රශ්න ගැන කථා කරන්නේ නැතුව මොකද මේ වෙන වෙන දේවල් ගැන හොයන්නේ. දැන් රට හොදවෙලද? අපි ඉල්ලා සිටිනවා මේ තීරණත්මක මොහොතේ ඔබේ සහය රට නව දිශාවකට හරවන මාලිමාව ට ලබා දෙන්න කියලා.

  • @bernymunaweera3512
    @bernymunaweera3512 2 года назад +1

    Very nice place. We were been there twice. Food really superb 👌

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 года назад +2

    Good work ❤️❤️❤️❤️

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 года назад +2

    සුපිරි

  • @premaandagasen1554
    @premaandagasen1554 2 года назад

    Mmmm රස බලන්න api lagedima enewa sudu malli tanks budusarenei 🌹 from germany 🌹

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 10 месяцев назад

    සුදා ඒ දවස්වල තිබුණු දේශගුණය අද නුවර එලියෙ නෑ , හැම තැනම හෝටල්.😢

  • @AnushaAnusha-hw1ci
    @AnushaAnusha-hw1ci 2 года назад +3

    Nuwara eliya ❤️❤️❤️❤️

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 года назад

    Wow very nice good luck congratulations 🌹🌹🌹🌹🌹🌹🌹

  • @fazilnizar3875
    @fazilnizar3875 Год назад

    Supiri.. clear explanation

  • @ceylonuk6250
    @ceylonuk6250 2 года назад +3

    good luck... from UK

  • @slnewsgossip1103
    @slnewsgossip1103 Год назад

    GOOD WORK.

  • @dushanthadayal7612
    @dushanthadayal7612 Год назад

    නියමයිනේ 👌

  • @roshanthirimanne29
    @roshanthirimanne29 2 года назад +2

    Ithamath hondata manager mahathmiya pahadili kala hema dema.godak rasai kema.godak vishesha sthana walata me hotel eke indala godak langai yanna.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 года назад +5

    මාගස්තොට ඉඳන් ටවුන් එකට කිලෝමීටර් පහක් නෑ අඩේ..කිලෝමීටර් දෙකක් වගේ තියෙන්නෙ

  • @sanjpe1
    @sanjpe1 Год назад

    Nice hotel. Nice food too,

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 года назад +1

    Dawasak enna kiyak gannawada kiyala kiyanna puluwanda sir

  • @nishaniperera2683
    @nishaniperera2683 2 года назад

    Tasty food n friedly staff.good place for family reservations.

  • @tharindueranga2819
    @tharindueranga2819 2 года назад +6

    Me rooms wala ganan damanam thamai honda

  • @anunarendra397
    @anunarendra397 2 года назад +1

    Niyamaiii

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 2 года назад +1

    God bless

  • @anuruddamorage7421
    @anuruddamorage7421 2 года назад

    Lassana thana video eka niyamai jaya wewa🇯🇵

  • @paliwalisadeera
    @paliwalisadeera 2 года назад

    SUDA GOOD MORNING. OYA KATA KIYANA WACHANA PATTAMA SUPIRI .MONA UNATH SAHODARAYA PRAWESAMIN JESUPIHITAI

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 года назад +1

    Mama lankahrwata German ayya gennenawa mahha ennahhamm.Budjet kiyanne nathhe ahai????

  • @clmbro6057
    @clmbro6057 2 года назад +2

    Supiri

  • @manjumanju8680
    @manjumanju8680 2 года назад +2

    Stutiyi aiya♥️♥️♥️♥️

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 2 года назад

    Sudaa travel eke dammanam hari

  • @asithadesilva3692
    @asithadesilva3692 2 года назад

    සුදා ඔය desapaluwanta kadee yanawata wada mee video eka supar ban

  • @JeehanAbeywickrema
    @JeehanAbeywickrema 11 месяцев назад

    Sudath how can do a ad on ur you tine channel

  • @ranjanindrasena2689
    @ranjanindrasena2689 Год назад

    Appreciate the prices if you can find out. Thats vv important to the cusomers

  • @gishanj1563
    @gishanj1563 Год назад

    April season eke kitchen ekath room ekak.

  • @supri4356
    @supri4356 2 года назад

    මඩේ නැතිව මේ video වගේ වැඩක් මරු ...

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 года назад +1

    Wow

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 2 года назад

    Good spot

  • @niroshanniroshan1171
    @niroshanniroshan1171 5 месяцев назад

    Ape gest eka amarikan star bosa awilla Donal sir

  • @sujeebasitha1776
    @sujeebasitha1776 Год назад

    අපිට කොහෙන්ද සුදෝ. තොරමාලු හැමදාම පරිප්පු සමග සම්බොල.

  • @lankapalipanna6363
    @lankapalipanna6363 2 года назад +1

    Lassana wadak.. ath mila ganan kiwe nane?

  • @manoja2k22
    @manoja2k22 Год назад

    Sabesh bro ❤️

  • @sahanmadhawag
    @sahanmadhawag 2 года назад

    Description eke google map pin ekkuth danna. neththan hoyaganne kohomada ?

  • @wowcookist3051
    @wowcookist3051 9 месяцев назад

    Kiyada room ekata

  • @harsharuwan2293
    @harsharuwan2293 2 года назад +2

    💓💓💓

  • @gishanj1563
    @gishanj1563 Год назад

    Lucky 7

  • @sumindajayathilaka995
    @sumindajayathilaka995 2 года назад

    Gesu pihitai

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 года назад +38

    මිල ගණන් කිව්වොත් තමයි වඩා හොඳ

    • @dsb6638
      @dsb6638 2 года назад +2

      Ganan dannoo

    • @vishulab5533
      @vishulab5533 2 года назад +1

      Ow date ekath ekka price kiwwa nam hari

  • @priyantharathnayake4124
    @priyantharathnayake4124 2 года назад

    Supiri thenak apith enawa.

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 2 года назад

    wagonr ekaka da giye sudu pata mama dekka kitulgala hariyedi

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 года назад +1

    Area PHI should visit this place.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 года назад

      Why? Any negative inputs on this place? We are looking for places in general to send our children on vacation. 🇺🇸

    • @anojaathugala8740
      @anojaathugala8740 2 года назад

      We went last month and it's a really nice place,The food is also good.I mean, it's a very nice place.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 года назад

      @Anoja Athugala thank you for the update cause I saw one negative comment on may be about food being posted 🇺🇸

    • @anojaathugala8740
      @anojaathugala8740 2 года назад

      @@piyalgalagedara2513 your welcome The food is really good,The staff is also very kind.Actually, it's a nice place.,.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 2 года назад

      @@anojaathugala8740 Appreciated you clear my doubts 🇺🇸

  • @sampath9036
    @sampath9036 8 месяцев назад

    ලාබයි කිවිවට කවුද දන්නෙ ගනන්

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 года назад +1

    පට්ට සිතලේ කුල් බොනකොට කොහොමද සුදා

  • @chandana537
    @chandana537 2 года назад

    සුදා අය්යා perth එන්නේ නැද්ද?

  • @balakrishnansuresh1756
    @balakrishnansuresh1756 2 года назад

    ❤❤❤❤

  • @chaminipriyadarshani4069
    @chaminipriyadarshani4069 2 года назад +1

    👍👍👍👍👍👍👍

  • @sandyatissera2073
    @sandyatissera2073 2 года назад

    👍👍👍👍👍

  • @prasannaperera5190
    @prasannaperera5190 2 года назад

    This is a low rated hotel in Google map. Please refer guests' comments at Google map for a better comparison.

  • @chinthika87
    @chinthika87 2 года назад

    Apith giyapara Nuwara Eliya giya wele mehe hitiya. Godak rasa kama thiyanawa. Rooms echchara ganan ne.

  • @vansaslawous227
    @vansaslawous227 2 года назад

    Ko ganan kiyanne beri de?????

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 10 месяцев назад

    අනේ බං ඔතනට ගියා උඹ කියන තරං කොලිටි නෑ බං කෑම. ඉතාලිවල ඉදල ආවෙ.😂😂😂

  • @kamanihandunge6578
    @kamanihandunge6578 2 года назад

    Ida hitala hari mehema deyak penwana eka me dawaswala hari sathtak

  • @naveenmanaka7793
    @naveenmanaka7793 2 года назад

    තනියෙන් සැපක් ගන්න විදිය මතක් වුනාම🤭😂

  • @NuwanKumara-rn5oz
    @NuwanKumara-rn5oz Год назад

    Api jeewitaya widenna pin karala naa aka natekala diyawannawa aya mama hare Baal satutu wannam

  • @anandakwt2199
    @anandakwt2199 2 года назад

    අඩුවට කියන්නෙ කාමරයක් කීයද

  • @andyandy7194
    @andyandy7194 2 года назад

    මිල ගනන් කියන්න පුලුවන්ද.

  • @chandanachandana2251
    @chandanachandana2251 2 года назад

    Dan yana enaman naha naeda gahapan tawa mada umabdawata kalakanniya

  • @amalchaminda5760
    @amalchaminda5760 2 года назад

    💝💘💗💖

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 года назад +6

    අර ගෑණු කෙනා ආයුබෝවන් කියපු කැත ..😂😂🤣🤣🤣

    • @lalithka1805
      @lalithka1805 2 года назад +1

      Bit of a show heh

    • @Radhavimoksh
      @Radhavimoksh 2 года назад +3

      ඔව් අනේ අහල පහල තිබුනු ඒවත් එක්කම අත් දෙක එකතු කරපු නිසා තමයි කැත. අර පස්සෙ ආයුබෝවන් කියපු නෝනා වගේ කලා නම් හොඳයි

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 года назад

      @@Radhavimoksh hamotama ohoma na baya nathiwa yanna

  • @mayasri609
    @mayasri609 2 года назад +2

    මම නුවර එළියේ එන්න අපේ ගෙදරත්

    • @hiroshiniwickramasinghe1349
      @hiroshiniwickramasinghe1349 Год назад

      Rooms price kiyada.nuwaraeliye koheda.apith enna inne.

    • @mayasri609
      @mayasri609 Год назад +1

      @@hiroshiniwickramasinghe1349 මම රුම් දෙන්නේ නැ මම ඉන්නේ රෝහල කිට්ටුව

    • @hiroshiniwickramasinghe1349
      @hiroshiniwickramasinghe1349 Год назад

      @@mayasri609 sorry dear.athththatama enna ape gedarath kiyala tibunu Nisa mama ehema hithuwa.api inne nuwara.mage husband nuwaraeliye hotel ekaka chef kenek.ithin apitath hotel rooms labenawa.a unata pita rooms aragena innai puthai mamai kamathi.lagadi enna inna nisai ahuwe.sorry.

    • @mayasri609
      @mayasri609 Год назад

      @@hiroshiniwickramasinghe1349 කමක් නැ අපි හැමෝම මනුෂ්‍යයන්

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 2 года назад +1

    🙏🙏🙏💕💕💕

  • @DSD394
    @DSD394 2 года назад +1

    Pls share phone contact information abt this place. Oh y already shared. Thnx .

  • @krishanthahmd2586
    @krishanthahmd2586 2 года назад +1

    මෙච්චරයි අඩු අපිට. සේපාල නැති අඩුව පුරවන්න...

    • @buspisso2
      @buspisso2 Год назад

      සේපාල වගේම තමා .දන්නෝ දනිති

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 года назад +1

    Lankawata spusaning api Enwa suda male❤🍻🍷Ela 👌😋😋😋😋🌷

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 Год назад

    No plz

  • @janakacbernard1020
    @janakacbernard1020 2 года назад

    Hotel number eka wada nahane

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 2 года назад

    🍾

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 2 года назад

    Kaama rasa paatai

  • @saajidreyal6848
    @saajidreyal6848 2 года назад

    Ko ganan

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 года назад

    Mona bagetda. Gini ganan.samanya manussayek ta.normal room ekakgannath be.meeta wada lassana place tiye.godak aduwata.mala vikara.kisi lassanakwath ne.tea pektriyak wage😁😁😁😁😂😂🤣🤣🤣🤣

  • @princess6614
    @princess6614 2 года назад

    Supiri

  • @keerthperera3459
    @keerthperera3459 Год назад

    👍👍👍

  • @sandyakumari7563
    @sandyakumari7563 2 года назад

    ❤❤❤

  • @PatmasiriSanaka
    @PatmasiriSanaka 7 месяцев назад

    ❤❤

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck Месяц назад

    ❤❤