Excellent presentation, very clear and timing for vocals is good as any person will be able to listen and understand your teaching, I like to know about all of your videos presented up to now. Like to know your email. Thanks
Oya photoshop new document ekak hadaganna 8 x 15 - 300dpi size ekata. Ita passe oyage photo eka e document ekata drag karala drop karanna. Ita passe ctrl+t obala oyage photo ekata awashya pramanayata loku podi karaganna puluwan.
ජීවිතේට තෙරෙන්නේ නැති මනුස්සයෙක් ට වුනත් ඒහ් පැහැදිලි කිරීම හොදටම තේරෙන්වා...thankyou❤️
Thanks brother
පැහැදිලිව සරලව හොදට කියලා දෙනවා,සුපිරි මචං👍 ජය වේවා ❤️
ඔබට ගොඩාක් ස්තූතියි. හරිම සරළව සහ පැහැදිළිව විස්තර කරනවා
පට්ට bro
Thank you so much bro....
Oyala dennama fatta 😘😘
නියමට කියලා දෙනවා ස්තුතියි බ්‍රෝ
Thank you ❤️
patta shoo ubanam deyiyek..ela
Super
Hodata kiyala denawa therena vidihata,
Issarahatath video danna, Thanqqq
Thanks bro...
good job
most importatnt vedio thnx 🥰
Thank you 🙂
Well explanation. Could you do a best vedio resize for android . Specially photo suite to deferent social media
Supir aiyee
Niyamai. Godak hodata, pahadiliwa kiyala dunna. Subapathum!
Thanks 😊😘
Thanks bro
Very good explanations
Thank you bro❤
Thanks bro really helpful❤
supiriyata kiyala dunna
thanks ayya hoya hoya hitiye hoda idea akak ganna puluwan una
You're welcome!
Superb bro useful videos from you channel
Thank You
Thanks bro
bro please make some videos about wedding album designs, it'll useful for many like me , you doing it well ❤️🖤
Ok bro. Thanks.
හොඳ පැහැදිලි කිරීමක්
👍 Great
Picsart එකෙන් පොටෝ resize කරන හැටි කියලා දෙන්න කෝ
niyamai
Thank you.👍❤️
Thank you aiya
Thank you too
Phone eken gahapu photos mehema had Amma puluvann da
Excellent Brother
Thanks bro....
Good work. Thank you bro
Thanks bro...
වටිනවා
Thank you Bro...
Excellent presentation, very clear and timing for vocals is good as any person will be able to listen and understand your teaching, I like to know about all of your videos presented up to now. Like to know your email. Thanks
You're very welcome!
Aiya mata photo ekk hadagannoni wall eke ellanna..8* 15 size.. ethakota inches neda..kohomada eka danne..pls reply
8 x 15 inches. Resolution 300 dpi
@@Gsoftlk drag & drop karna vidihe video ekak nadd
Oya photoshop new document ekak hadaganna 8 x 15 - 300dpi size ekata. Ita passe oyage photo eka e document ekata drag karala drop karanna. Ita passe ctrl+t obala oyage photo ekata awashya pramanayata loku podi karaganna puluwan.
@@Gsoftlk thank you
@@Gsoftlk 8* 12 hadaddi resolution kohmd dnne
Photo එක ප්‍රින්ට් කරන්න RGB mode එක CMYK කරන්න ඕනි නැද්ද ?
නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. Print කරද්දි printer එකට ගැලපෙන color profile එකට automatically convert වෙනවා. නමුත් offset ක්‍රමයට print කරන්න color separation කරනවානම් cmyk use කරන්න වෙනව.
@@Gsoftlk Thanks 🤗
❤️
එලම යාළුවා☠️ වටිනවා 🙏.මට කියන්න පුළුවන් ද.තම්නිල් එකට කපලා හදාගන්න ෆොටෝ එකේ සයිස් එක කීයද හොද කියලා
1920 x 1080
Thanks
Welcome
අයියෙ ඔය වැඩේ කරන්නෙ ඒගොල්ලො ai එකක් පාවිච්චි කරනවාද
දැන් AI පාවිච්චි කරලා photo resize කරගන්න පුළුවන්.
@@Gsoftlk කලින් කරේ එහෙම නෙමෙයිද.එහෙම කරද්දි photo එකට හානියක් වෙන්නැද්ද
කලින් ෆොටෝෂොප් වල AI තිබුණේ නැහැ. Photo editing කියන්නෙම තියෙන photo එකට වෙනස් කමක් කිරීම නේ. ඒක හානියක් ද නැත්නම් වැඩි දියුණු කිරීමක් ද කියන එක තීරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය අනුව. 🙂
@@Gsoftlk නෑ මම අහන්නෙ එතකොට එහෙම resolution එක වෙනස් කරපු image එකකින් කලින් තිබ්බ image එකම ආයෙ මුල් resolution එකට හැදුවොත් ඒ photo එකයි මුලින්ම තිබ්බ photo එක අතර වෙනසක් නැද්ද අයියේ
වෙනසක් වෙනවා.
අනිත් විඩියෝ වලට වඩා පැහැදිලියි මට ප්‍රින්ට් අරගන්න විදිය එකක් ඔනෙ mug කරන විදිය
❤
❤