ක්ලබ් වසන්ත ඝාතනයේ අලුත්ම හෝඩුවාව මෙන්න? | 2024-09-02 | Neth Fm Balumgala

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 61

  • @jayam1429
    @jayam1429 2 месяца назад +3

    අපේ ලංකාවේ ඉන්න දේශපාලකයෝ ඉස්සරලා අත් අඩංගුවට ගන්න ඕන ...
    ඊලගට තැබෑරුම් ටිකට සීල් තියන්න ඕන ...
    ඊලගට පුලුවන් පාතාල කාරයෝ ටික අත් අඩංගුවට ගන්න .....
    මේවා කලේ නැත්නම් මොකා රටේ ජනාධිපති උනත් රට හදන්න , රට ගොඩ ගන්න බැහැ ...
    ඔබ තුමන්ලා මේ කරන මහගු සේවයට අපගේ ගෞරවණීය ප්‍රණාමය .....
    බොහොම ස්තූති .. ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    🌟🌟🌟🌟💐💐💐💐

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 месяца назад +3

    අපේ රට ට අවශ්‍ය දෙ තමා මරණ දණ්ඩ නය සහ එල්ලුම් ගස අවශ්‍ය මොහොත ක් මොකද දූෂණ ය භීෂණය නතර කරන්න ඕනෑ නීතිය හිඟන්නා ට වගෙ ම සියලු තරා තීරණ .වල.අයට පොදු වෙන්න ඕනෑ ඡන්දය දිනය සහ .ජන්ද ය දින න මොහොතේ පරිස්ස ම කලබල කරන්න පුළුවන් එක.නිසා අදිරිනිතිය අවශය. බව කිව යුතුය එක ගැන බුද්ධිමත් ව.කටයුතු කරන්න ජාත්‍යන්තර ය බලාගෙන ඉන්නේ somaliyawa ට වැඩි ය .අන්ත වෙනවා c.i.d .එකේ මහත් වරුන් ගෙ අවධානය යොමු වේවා වෙඩි නොවදින .කබාය ක් ඇදගෙන යන්න උන්ඩය ට හදවත ක් නැත. සියලු දෙනා පරිස්සමෙන් බැලූ ම් ගල ඔබලාගේ අවධානය යොමු වේවා සුබ දවස ක් වේවා 🎉🎉🎉🎉❤

  • @Shani-ue4ch
    @Shani-ue4ch 2 месяца назад +5

    අපේ ප්‍රතිපත්ති ඉල්ලන්න ඉස්සර වෙලා ඔය කියන අපේක්ෂකයෝ
    හතර දෙනා
    අනුර / සජිත් / රනිල් / දිලිත්
    එක මේසයකට සාකච්ඡා කරන්න විවාදයක් ගේන්න ...චන්දයට කලින්

  • @samanmeepavitagama3158
    @samanmeepavitagama3158 2 месяца назад +1

    මේ ඔක්කොටම වඩා ඇත්තටම මේ මාධ්‍යවේදීන් හසුරුවන වචන හා කතන විලාශය හරිම ආකර්ශනීය විශ්වසනීය වගකීම් සහිතයි, වෙන අය දෙයක් හෙලිදරව් කරද්දී අහන්න ගියාම එපාවෙනවා කොයිතරම් වැදගත් දැනුවත් කිරීමක් උනත්, ඒක තමා අංක එකට මටනම් වටින්නේ ❤❤❤

  • @nilmaneltk
    @nilmaneltk 2 месяца назад +1

    බැළුම්ගල, ඔබට යමක් කියමි. තරහ අවසර. මම දන්න බැළූම්ගල වනාහි ඉදිරිය දකින, ඉදිරියේදි වියහැකි දේ අපිට පෙන්වන තැනයි.
    නමුත් ඔබ අපට පෙන්වන්නේ අතීතයේ සිදුවී කුණුවී ඔද්දල්ව ගිය මළ කුණුය.
    ක්ලබ් වසන්තලා කරේ තියාගෙන ඔහොම්ම යන්න.
    "නෙත්" ඔබට " දෙනෙත්"පෑදේවා!

  • @AjmPiyangika
    @AjmPiyangika 2 месяца назад +2

    එකියපු සියලු දේ අපට අවසයයි😮❤

  • @jagathlal9691
    @jagathlal9691 2 месяца назад

    ❤ super Malli

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 месяца назад +2

    මංඤොක්කා විකුනනු ලැබේ කියල තිබුනත්.... එතනට මාලිමාවට ජයවේවා කියල දානව......
    😂

  • @aroshawalakuluarachchi3377
    @aroshawalakuluarachchi3377 2 месяца назад +4

    මේ චාමික කරන වැඩසටහන් පමනයි අපි අහන්නෙ. ඔය දෙන්න කරන මොන්ට්සොරි ටයිප් ඒව මේ චැනල් එකේ දාන්න එපා අපේ කාලෙ අපරාදෙ

    • @DanumataYamak
      @DanumataYamak 2 месяца назад

      100% මෝඩ චූන්...

  • @VirangaGoonathilake
    @VirangaGoonathilake Месяц назад +2

    Your program Really good,, But? Talking too much.. try to mimise& make short & sweer

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m 2 месяца назад +19

    ඔය සේරටම දේශපාලනයේ😡 ඉන්න අය නෑ නේද ?...... උන්🧐 ඒවට උදව් දෙන්නේ නෑ නේද ?🤔... අපි බබ්බු හොදේ🫣🤐.....

    • @damai4603
      @damai4603 2 месяца назад +1

      මාලිමාවට ජයවෙවා 👍👍👍👍❤️

    • @DineshPerera-w7b
      @DineshPerera-w7b 2 месяца назад

      0:34

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 2 месяца назад +2

    මට පේස්බුක් නැ සර් අපිට ඕනේ අපේ රටේ වැනචාදුෂනහොරකම් සහදුප්පත් කමින් තොර රටක් යන්න හිතෙනනෙමෙය් ඉන්න හිතෙනරටක් බුදුසරණයි ආදරෙයි රට‍ ගැන කතා කරනවට දීර්ගායු ලැබේවා

  • @damai4603
    @damai4603 2 месяца назад +1

    21 වෙනිදා ට කලින් වැඩෙ ගොඩ දාන්න බැහැ වගෙ කතාව ලියලා ඉවර නැහැ 😢

  • @RuwanRuwan-ks4qs
    @RuwanRuwan-ks4qs 2 месяца назад

    චාමික ඩිල්ෂාන්.මැතිවරණ අපේක්ෂකයො ටිකත් ගෙනෙවි කියල බලාපොරොත්තු වෙනව.ඒ බලාපොරොත්තු ඉටු කරන මා පමණක් නොව රටම එය බලන්න බලාගෙන ඉන්නව.

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 2 месяца назад

    TID there to protect us, experience officers will catch all .

  • @SasinduDilshan-jd8vu
    @SasinduDilshan-jd8vu 2 месяца назад +1

    බයික් වලින් නුත් රේස් පදිනවා පාරේ ns dike වලින් වාහන වල පොත් ඔට්ටු වලට දාලා

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 Месяц назад +4

    අනේ බන් පලයන් බොරු නොකියා යන්න😂😂😂

  • @ChandimaGamage-od1hi
    @ChandimaGamage-od1hi 2 месяца назад +2

    Police ya karnnawata yawana eka ඩුබායි idala athdnguwata gththa පාතාලයේ maha mola karuwn lnkawata genawanm iwarne

  • @pm.kusuman6379
    @pm.kusuman6379 2 месяца назад

    බලුම්ගල මට වට්ස් උප් ඔනා..ගණ්නේ කෝහෝමද??

  • @Janithprsanna
    @Janithprsanna 2 месяца назад +5

    පච ගල 🤣

  • @marcsahabandu7531
    @marcsahabandu7531 2 месяца назад

    Read: Easter Sunday Massacre authored by Professor Rohan Gunaratna.
    Prof. Rohan Gunaratna is a Sri Lankan Buddhist who is a world renowned counter terrorism expert and national security advisor for many governments around the world 🌎🌍🌏

  • @anjalikafernando633
    @anjalikafernando633 2 месяца назад

    තාම ඉවරයක්. නැති. පරික්සනයක් අප්පා. අනේ මන් එකක් අල්ල ගන්නවා. දීගටම . යනවා. ආයේ . තව මොකක් හරි .වෙනකන් ඇති ඉතින් .

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 месяца назад +1

    විකුණගෙන කෑවා ඇති නේද දැන් ඔය මළමිනිය 🤫

  • @RohanJayasinghe-pu7xq
    @RohanJayasinghe-pu7xq 2 месяца назад

    Baluum gsla kiyanna Namal rajapaksha GA plant akakak

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 месяца назад +4

    සාටකයෝ ඝාතකයෝ

  • @Sura_de_ruwan
    @Sura_de_ruwan 2 месяца назад

    අම්මෝ...මෙන්න ඇත්ත😂😂

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 месяца назад +1

    Chamika oyala hoda wadak karanawa aeka api dannawa aeth chamika api oyala kochara owa gana katha karath wadak naha mokada ape rate thiyenne balu sakkili nithiyak oya nithi wenas nokara mona tharan kiwwath wadak naha mokada onama aparada karayek peni inna perakadoruwo kiya ganna pirisak innawa oya aparada karayo salli visi karala un berenawa

  • @Tutu-r4z
    @Tutu-r4z 2 месяца назад +2

    Dn widesh gatha wela meka kare kauda kiyala hoyaganna barida? Wedi thibba unwa allalath. Nikan drama ekak karanna epa meka

  • @RohanJayasinghe-pu7xq
    @RohanJayasinghe-pu7xq 2 месяца назад +1

    Thopilaga haluwa lagadima halikarannawa

  • @NuwanMendis-c3z
    @NuwanMendis-c3z 2 месяца назад +1

    Ekama de kiyanne club wasantha club wasantha kiya kiya

  • @duminda593
    @duminda593 2 месяца назад +1

    බැලුම්ගල කන්ඩායම වෙතයි
    ඔබ ඉදිරිපත් කරපු සහ කරන බොහෝ වැඩසටහන් බහුජන හිතසුව පිණිස හේතුවූබව ගෞරවයෙන් මතක් කරමි.
    නමුත් කලබ් වසන්ත වැනි සමාජයට කිසිම ධනාත්මකව වැදගත්කමක් නැති ත්‍රාඩ චරිතයක් කේන්ද්‍රීය කරගෙන ඔබ විසින් රටේ වටිනා ගුවන්කාලය දිගින් දිගයට අපතේ යැවීම අදහාගත නොහැකි තරම්ය.
    රටක වීරයන් , වැදගත් පුද්ගලයන් කවුදැයි තීරනයවන ජනමතය එරට වැසියන්ගේ සබුද්ධිකත්වය මනාව පිලිබිඹු කරයි.😢

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 2 месяца назад +1

    Mahinda rajapaksha 98% dun porondu itu karapu nayakaya

  • @MalinduShenal
    @MalinduShenal 2 месяца назад

    Neth FM athal denna epa bn ratee nithiyakh thiyenwa wasantha chamika ge thaththa newei ne chamika poddkh hoyala balapan gedara Gani innawada kiyala😅😅

  • @Amith-d4e
    @Amith-d4e 2 месяца назад

    ශාෆ්ටර් මතකද ඔයාලට 😄

  • @ranjithdissanayaka1149
    @ranjithdissanayaka1149 2 месяца назад

    Samanya.minihekta.me.wage.deyak.unot.mewage.hoyanne.natte.ay.kawurut.minissu..neda

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 2 месяца назад

    Indiyaven thamai thrsthavadeen meheyavanne

  • @ranidas5788
    @ranidas5788 2 месяца назад

    Rataweruapatawesramawetupaklabadanna

  • @alnasrkalba3933
    @alnasrkalba3933 Месяц назад

    Wahana tika ella marala mnimaruwo nidahs karavi ekani rate neethiya.

  • @KalanaMahesh
    @KalanaMahesh 2 месяца назад

    Oya hama dekinma balaporoththuva mudal😂

  • @TMRDilhani
    @TMRDilhani 2 месяца назад

    Moonge golayo modai 2,50 ta minissu maranne aan DEKA vitharai adu😂😂😂😂😂😂

  • @vismaldesilva937
    @vismaldesilva937 2 месяца назад

    No1 cheeththaya boru gala

  • @janakapushpakumara9566
    @janakapushpakumara9566 2 месяца назад

    Aye rata Bera ganna awasthawak demuda Hadi gavilama yanna ane neth fm ube Amma chilla male yawan ranil rajapaksha Sajith la ekka un NEyako kudu genna udu denne ubala athe gahapalla minissu essara wage nemai danuwath hamadema

  • @vismaldesilva937
    @vismaldesilva937 2 месяца назад

    Pake gamesmanship munge

  • @MalinduShenal
    @MalinduShenal 2 месяца назад

    Ratin Pana giyada monawa karath ubata pupe amaruwada 😂😂

  • @shiromisurangika4305
    @shiromisurangika4305 2 месяца назад

    ඒක හොදයි .

  • @JayalaKandasamy
    @JayalaKandasamy 2 месяца назад

    😂😂😂😂😂😂😂😂

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 2 месяца назад

    😂😂😂😂

  • @MohanmedNaleem
    @MohanmedNaleem 2 месяца назад

    api/than/Balumpola/fm/sini/pola/fm/ahan/natha/rajapaksalaka/Ballo/navima