Melanie Rodrigo's singing is the best performance in the Voice Sri Lanka blind audition round currently airing on Sirasa TV.Her singing is sweet and she has a heart touching voice.
Melani, At most first pls accept my belated heartiest felicitations for your singing n performance. I love it and your voice too. Looking hope to see you n your performance as well as hear your sweet voice in the BATTLE ROUND. GOOD LUCK !
I believe Judge Kasun is very matured and clever in modern Sri Lankan music industry. He has been born with Music in his DNA. Valuable asset to SL and role model to younger generation.
This is the second time listening to the same song again and again after hashen dulanjana s diyawanna kumariye song..even I heard this song dor the firt time and i guess this one is more beautiful than the original one..❤❤❤she s damn talented and got a very sweet voice which could hear all day..❤
Honestly this is so good ! Was absolutely mesmerized by the sweetness of the voice and those simple variations. Can't wait to see you winning The Voice s02. Good luck ❤️
මේ වගේ සිංදු තෝරාගන්න එකම කොච්චර වටිනවද..කෙල්ලත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.බොරු පන්ඩිතකම් නැති කෙල්ලෙක්..😍❤️
Thank you..!
හරිම ලස්සන කටහඬක්.. කන් වලට මී පැණි එකතු කරනවා වගේ...
සියපාරක් වුණත් අහන් ඉන්න පුළුවන්.. ඇත්තමයි 😍😍😍
ස්තූතියි..!❤
මෙ මොකො දෙකක්😒 එකක් ෆේක්ද😐
@@MelaniRodrigo What a voice Melani! Absolutely loved your tone. Goodluck
Lassana voice ekak all the best
ඇත්තමයි මම.නම් වශී උනා
සිංදුවේ දැකපු නැති අමුතු ලස්සනක් අද පෙනුනා 😍
Thank you..!
@@MelaniRodrigo nice🤟😏
තරගෙන් අයින් උනාට තාම මේවා අහනවා 😘😘😘
කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හරිම ප්රසන්න ලස්සනම ලස්සන performance ekak.😍😍😍😍
Melani,දෝණිය ලස්සනයි ලස්සනයි ඔයාට ජයවේවා බුදුසරණ ❤❤❤❤❤❤
ශෂිකා අක්කා තමයි ඒ ගායනය ට ගොඩක් ම ආදරය කරේ. ගොඩක් ම වින්දෙ. මුලින්ම හැරුණෙ. ඒත් මෙලනි පොඩ්ඩක් රැල්ලට වගේ ගියා. මාර ලස්සනයි . 6-7 පාරක් ඇහුවා. ජයවේවා ✌
10 පාරටත් වැඩිය ඇහුවා...ඒ කියන විදියට මුලු ඇගම හිරි වැටෙනවා..සත්තයි..පට්ට ලස්සනයි දෙකම 🤘♥️
Thank you..!
පාන්දර 2.30ට දැම්මත් බලලා Comment එකකුත් දාලා නිදා ගන්නේ... කෝ තව නැත්ද?
😂😂
Mechcharai mn හිතන්නේ
Ammo
Sl rev tv, මල්ලී උඹ මොනාද මෙහෙ කරන්නේ?, මෙවා බල බලා ඉන්නේ නැතිව මේ සතියේ Tech video එක upload කරපන් ❤️
ආ මෙන්න දැකල පුරුදු නමක්..😁😁
හැමදාම ෆෝන් එකෙන් බලන අය මේ පැත්තට
Innooo
Oo
Ela ela👍👍👍
@@pradeepniroshana8677 el
Ammmmoooo epa venne na bb
කසුන් සර් නිසා ජජ් බෝඩ් එකට මාර ඝාම්බීරත්වයක් ලැබෙන්නේ ආදරෙයි හැමෝටම
Almost the 10th time listening to this 😭❤️❤️❤️❤️❤️😍😍😍😍😍 soooooo healing
True 😊🥰 Me too🤗
Same here
Im Listening to this atleast 3 times a day. Its my daily dose😅
Same as you✋
trueee 🥺❤️ such a delight to listen to!
Melani your voice is very beautiful you star you chose past number song god bless you and your family thanks
After listening to mal pan podak.. you have really improved from this to that.. more controlled ..soo beautiful
දැනට මම මෙි සිංදුව ඇහුවා දහපාරකටත් වැඩිය ඒ කටහඩ නමි හරිම ලස්සනයි ඒ ළමයත් සිංදුව වගේම ලස්සනයි ඔයාට දුරගමනක් යන්න පුලුවන් 👍👍👍💚
දැනට අහපු සින්දු වලින් වැඩියෙන්ම දැනුන සින්දුව❤️
Thank you..!
Hamadama රෑට nidagann kalin meka ahanwamai.pattama feeling voice akk ❤❤
හරිම ලස්සනයි නන්ගි.මේ සින්දුවට ගොඩක්ම ආස හිතුනෙ අද.මිනිස්සු සනසන්න පුලුවන් voice එකක්.ඒත් ඔයාට ශශිකා හෝ උමාරියා ගන්න තිබුනෙ. Good luck!
මේකෙ අය ඇඩ්මින්ට බනිනවා අම්බානකට The Voic කියන ස්ටේජ් එකේ Global performance වල System එකක් ඒක Full එක දාන්නෙ නෑ! හොදට ඒවා බලලා එන්න ගිහින් RUclips එකේ තියන. මේක වෙන Channel වල තියෙන රියැලටි ශෝ වගේ නෙමේ මේක The Voice !
ඒක තේරුම් ගන්න බලන්න🙂
ඒ නිසා අහිංසක ඇඩ්මින්ව භක්ශනය කිරීමට යෑමෙන් වලකින්න! ස්තුතියි!🙏 ❤
still listening ❤️❤️❤️
She is so adorable on stage. We repeatedly watched this as she got a very pleasing personality and a very nice voice. Good luck.
ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් බැලුවත් etiwenna nha ජය වේවා
Proud about you nangi
God bless you.
මෙිි ගිිතය ගායිකාවකගෙ කට හඞින් ඇහුවෙ පලමු වතාවට. මෙි තරමි ලස්සන සින්දුවක් නේද කියලා හැගිිමක් සහ සින්දුවට අලුත්ම අලංකාරයක් ඇති කල ඔබට හද පත්ලෙන්ම සුබ පැතුමි. කෙතරමි ඇහුවත් මදි වගේ.
Miiss mge aramuna aniwaryen hriyai 🏵🏵🏵🏵🏵⚘⚘⚘⚘✊✊✊✊💯💯💯💯💝💝💝
Video දාන ඇඩ්මින් අයියට සම්මා සම්බුදු සරණයි.......
එසේම වේවා🙏
තෙරුවන් සරණයි අයියේ..පරෙස්සමෙන් ඉන්න මේ දවස්වල
@@මිතුදම් ඔයත්🙂❤
😂😂😂
@@PasindusenanayakaOfficai 🙏🙏හොදයි
It's soothing and addicted. Female voice over Keerthi Pasquel's on this song is an experiment that successful.
Her voice is just so soothing 😌
COMPLIMENTS...LOVELY VOICE WITH VEREY SENTIMENTAL SONG. BEST WISHES.
Melanie Rodrigo's singing is the best performance in the Voice Sri Lanka blind audition round currently airing on Sirasa TV.Her singing is sweet and she has a heart touching voice.
Thank you so much..!
Such a clear & melodious voice. All the very best
A favorite song with a different taste.. Watched more than 10 times.. Congratulations Kandy girl..
Ah..☺️
supiri ...good luck isarahatama yanna
👍👍👍
idiriyatama yanna suba pathanawa nangiyo.....
Damn love her voice ❤❤❤ am re plying this over n ovr n still am not fed up of it.
අමුතුම කටහඩක් .හරිම ලස්සනයි
Listening to it after so long and still soothing!! Hopefully she will do a cover. Much love
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️
Mela Akki 💞💞💞 keep rocking Akki ♥️♥️
හරිම මිහිරියි ...හරිම ලස්සනයි ...😍😍😍
Patta voice eka akke🎶🎶
I'm addicted to her voice ❤
Very unic kind of dance of sashika
මාරම ලස්සනයි..👍👍❤️❤️❤️❤️
Melani, At most first pls accept my belated heartiest felicitations for your singing n performance. I love it and your voice too. Looking hope to see you n your performance as well as hear your sweet voice in the BATTLE ROUND. GOOD LUCK !
Your voice is so beautiful and mesmerising Melanie. I wish you all the best and God’s blessings for the rest of the competition. 💝
මාරම වොයිස් එකක් .ජයවේවා
I believe Judge Kasun is very matured and clever in modern Sri Lankan music industry. He has been born with Music in his DNA. Valuable asset to SL and role model to younger generation.
Ekanam සුපිරි ❤️❤️
very sweet voice Love it
Keerthi peskuwel gayana karana mn asama sinduwak.Hari lassanata gayana kala ❤❤
You are really talented & you have got a unbeatable sweet voice
Such a melodious voice..good luck girl ❤️
Goosebumps! Excellent singing 💖
Absolutely beautiful 🎼🎶🎵🎸😘🇺🇸
God bless you best of luck
Woooooooow supiri
හිත නිවන කටහඬක් ❤️❤️❤️
භාතිය ගානට ටෝක් එකෙන් නමනව... ඔක්කොම උන් team B&S. 😄😄
හැමෝම B AND S thora gannawa giyasAre mathakanm hithanawa deparak
😂
@@shashishashi9753 සනුකයි ටීම් එකෙ ඔක්කොම වැඩ්ඩො හිටපු එකද
Steal option එක තිබ්බොත් හරි. නැත්තන් සොරි තමා.....
COMPLIMENTS DAUGHTER. LOVELY PERFORMANCE. WISH YOU ALL THE BEST FOR A BRIGHT FEAUTRE.
This is the second time listening to the same song again and again after hashen dulanjana s diyawanna kumariye song..even I heard this song dor the firt time and i guess this one is more beautiful than the original one..❤❤❤she s damn talented and got a very sweet voice which could hear all day..❤
Thank you soo much..!❤
Superb.....really sweeeet ..💜️💜️💜️💜️
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
පුරා රුවල බැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ...
කොහේ සිටන් කොයිබට මා යාවිද
මට නම් නෑ වැටහෙන්නේ.
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
පලා දෙපලු කර හදවත දැන් නම්
කාට එකතු කල හැක්කේ...
බලාගන්න සෙනෙහස තව ඔබ්ටයි
මා හද තුල හැම වේලේ.
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
කදුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
සමාවෙයන් සොදුරියෙ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
සශිකා නිසංසලා මහත්මියගේ
අදහස් නම් බොහොම වැදගත්
අපේ රටට ගැලපෙන comment
Shashika miss hodai thamai.eth oya ape ratata galapena kiya kiya gothrika wenna yanna epa methana hode bro
🤣🤣🤣🤣🤣
😂😂😂😂puka tama
@@thamararanasinge7933 උබට ඕනා විදියටද බන් comment කරන්න ඕනා
වැලලියන් උබ මීට වඩා හොදයි
@@neel2205 උබලට ඕව කිව්වට තේරෙන්නෙ නෑ බන්.අපේ රට ඉතින් ටිකක් ගෝත්රිකයි නෙ🤗🤗
Talanted. Beautiful singing n presentation.
ශෂික ගාවට ගියානම් සුපිරි අනාතයක් තියෙනව කෙල්ලට ගායනය සුපිරියි තොරාගැනීම නම් අවුල්
මෙලනි අක්කි ඔයා ගොඩාක් ලස්සනට සින් කරනව keep up God bless you and shepherdians ✝️
Thank you..! ❤
@@MelaniRodrigo need despasitho cover ...
Santhush : ..............😊👍
Bhathiya : 😁😍🤗😊😋😉🤩😏😜👍😅😋🤗😊😍🤩🤩😁😜😉👍
Singers : coaches B&S
B&S. : 😎👏😌👏
congratulations melani nangi great singing 👏👏👏👍🏻
Amazing voice
අනේ හරිම ලස්සනයි,මිහිරියි කටහඩ.☺️
හරිම ලස්සනයි නංගියා.. ඔයාට ජයම වේවා.. මේ සිංදුව අහන 10පාර
මාර ලස්සන වොයිස් එකක් එයාට තියෙන්නෙ❤️
Thank you..!
Sooo feelingful voice...go ahead
සිංදුවත් සුපිරි ❤ coaches ලත් සුපිරි
Almost the 50th time listening and the song that i played for the biggest number of time
soo cool
Gd luck nangiya... proud to be shepherdian kandy
Thank you..!
Sweet babe with amazing voice. Efforless singing from the heart. GBU. Keep going :)
හරිම ලස්සන voice එකක්❤
Starting the day with this, ending day with this. So healing 💓
Lassanai lassanai oyath lassanai 👍❤️❤️❤️❤️❤️❤️❤️
Surbbb ❤️😍Beautiful Voice.❤️😘
ආසම ගීයක්..මාරම ලස්සනයි
Please upload all the videos before midnight. We are waiting for watch the performances
Night data bro🤣
Admin uth night time data enakan wenna athi inne😂😂😂
💯
Agree
Superb...wish you all the best duu...lovely 😍 excellent 👏
Honestly this is so good ! Was absolutely mesmerized by the sweetness of the voice and those simple variations. Can't wait to see you winning The Voice s02. Good luck ❤️
Beautiful female voice ... sang with your soul.. ❤️
Nice voice... Superb singing...
Simply awesome 👌
😘😘😘😘😘niyamai akkiyooooo good luck
අනේ පුදුම මිහිරි කටහඬක්.. කවදාවත් ඒ සිංදුව ඇහුනෙ නැති වෙනස් විදිහකට ලස්සනට ඔයා ඒක කිව්වා. හරිම ලස්සනයි. කියන්න වචන නෑ.. හරි ලස්සනට හිනාවෙලාම ගායනා කලා. ඔයා නම් අවසානය වෙනකන්ම ඉන්නම ඕන කෙනෙක්... හදවතින්ම සුභ පතනවා නංගී ඔයාට.
Congratulations Nangi 🤘✌️❤️
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් උනුසුම් සුභ පැතුම් නංගීයේ ඔයාට 🇱🇰🇰🇷👌💪👊🌎✡️❤
superb..!!!!!!!!!!!
Nice attempt.. Good luck from Australia
V.good
just Gorgeous !
අනේ හරීම ලස්සනයි ......🤗🤗
Lovely singing dear. Go forward... Wishes for bright future
Thank you..!