Mau guna gi wandana මව් පිය ගුණ වන්දනා

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @kaushalyapremarathne5442
    @kaushalyapremarathne5442 8 месяцев назад +195

    මට එදා හිටියෙත් අම්මා විතරයි අද ඉන්නෙත් අම්මා විතරයි .............. ඉතිං විදපු දුක් කන්ද දැක දැක කොහොමද අම්මේ ලබන ආත්මෙත් මගේ අම්මා වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ.......... මගේ අම්මා මතු බුදු වේවා කියලයි මගේ එකම පැතුම .....❤️❤️❤️❤️

  • @SamithPrasanna-i8o
    @SamithPrasanna-i8o Месяц назад +17

    බුදුන් ලගට දෙවැනි අම්මා තාත්තා..🙏🙏🙏❤️

    • @NiroshaMoragahakumbura
      @NiroshaMoragahakumbura Месяц назад

      ❤❤❤❤❤❤❤😢😢😢😔😔😔😔❤️😭😭💞☺️

  • @Mangalikadevendra
    @Mangalikadevendra 6 месяцев назад +47

    අම්මලා තාත්තලා පවු සියලුම දෙමාපියන් සියලුම දෙවි වරු මෑණි වරු රැකදේවා බුදුසරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා

  • @dilshanmadushanka7544
    @dilshanmadushanka7544 5 месяцев назад +27

    අඩුවක් නැතුව වචනයක් නොකියා අද වෙනකම් බලා ගත්තේ ආදරණිය අම්මායි අප්පච්චි මගේ එකම පැතුම එයාලා දෙන්නට සතුටින් තියන්න ආදරෙ අඩු නොකරපු පරිස්සමෙන් රැක බලා ගත්ත මගෙ එකම දෙවියො අම්මායි අප්පච්චි අදරෙයි බුදුන් දැක නිවන් දකින්න ඔනේ ඔයාලා දෙන්නා❤️❤️❤️

    • @Kumudu_25
      @Kumudu_25 Месяц назад

      ❤️🙏❤️🙏

    • @danushkadinesh9970
      @danushkadinesh9970 17 дней назад

      මගේ අම්මා ත් තාත්තා ත් දේ නාම නැ.ඒ උනාට එයාලා හැමදාමත් මා සමගඉන්නවා කියවා

  • @SisilPriyantha
    @SisilPriyantha 10 месяцев назад +72

    මගෙ අම්මාට, තාත්තාට ගොඩක් ආදරේයි. එ දෙන්නා . මතු. බුදු වෙන්න ඔනි.❤❤❤❤❤❤

    • @Situm-w1b
      @Situm-w1b 4 месяца назад +1

      Mata inne thaththa vitharai😢😢😢😢

    • @Adithya-s6v
      @Adithya-s6v 8 дней назад

      මටත් එහෙමයි ❤❤❤

  • @ArunaPriyankara-e2c
    @ArunaPriyankara-e2c Месяц назад +5

    මගේ අමිමාටත් ලොව සිටින අනික් අමිමලාටත් ශ්‍රී මහ බෝ සමිදුන්ගෙ පිහිටයි! තුනුරැවන්ගෙ ම පිහිටයි! සියලු දේව දේවතාවියන්ගෙ ම පිහිටයි! මගේ අමිමාට බුදුන් දැක නිවන් දකින්නට ශක්තිය ධෛර්ය ලැබෙිවා! කදුළු එන්නැති ව මෙි කවි අහන්න බෑ. කිසි ම තෙනෙක් ට. මගේ ඇස් දෙකෙන් කදුළු ආවා. 😢😢😢😢 මගේ තාත්තා දුර බැහැර ප්‍රදේශයක ඉන්නේ. මගේ තාත්තාට සිසලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා! සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @mndammi2674
    @mndammi2674 8 месяцев назад +19

    ගොඩක් දුක හිතුනා.. තෙරුවන් සරණයි.. මාගෙ අම්මට තාත්තට ගොඩක් ආදරෙයි මාගෙ රත්තරං ammai thaatthai.. මතු බුදු වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මේ ❤❤❤❤❤

  • @lahirusenevirathna6380
    @lahirusenevirathna6380 2 года назад +25

    Man hamuduruwooo gennawa mage gamata kiyak giyath mage gamata...lagadima...bs mage hamuduruwaneee

  • @KawyaSewwandi-ne3th
    @KawyaSewwandi-ne3th 5 месяцев назад +16

    සියලුම දෙමාපියන් සියලුම දෙවිවරු රැක දේවා...බුදු සරණයි..❤

  • @ඉශූබබා-ම3ඣ
    @ඉශූබබා-ම3ඣ 8 месяцев назад +31

    😔කවදාවත් ඇස් වලින් කදුලු එන්නේ නැතුව අහන්න බෑ මේවා අඩුම කිසිම මනුස්සෙක්ට❤

  • @laksiriboy
    @laksiriboy 8 месяцев назад +23

    මගේ රත්තරන් අම්මා මතු බුදු වෙවා 😮😢

  • @ChamindaChami-d2s
    @ChamindaChami-d2s 7 месяцев назад +33

    මගේ අම්මා රට ගිහින් මෙම කවිය අසද්දි කදුලු වැටුණා 😢😢😢❤❤❤❤❤ආදරෙයි❤ඒ අම්මා සහ තාත්තා විතරමයි❤❤❤❤😢😢😢

    • @MobilePhone-wf5bf
      @MobilePhone-wf5bf 6 месяцев назад +2

      ❤❤❤❤❤😂😂😂😂😂

    • @sajinikaushalyasadu7670
      @sajinikaushalyasadu7670 4 месяца назад

      ක්කඔඕඋ​@@MobilePhone-wf5bf

    • @JsksksSkksskksk
      @JsksksSkksskksk 2 месяца назад

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ​@@MobilePhone-wf5bfI love you mother and father ❤❤❤❤❤❤❤❤❤❤😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashvishanayafernando2950
    @yashvishanayafernando2950 2 года назад +66

    අම්මා ඔයා තමයි ජිවිතේ විදින්න ඕන ඔක්කොම දුක් වින්දෙ සමාච දෙන්න මට
    ❤️❤️♥️

    • @SureshSampath-b6b
      @SureshSampath-b6b Год назад

      😂😂😂😂

    • @dammaKiththi-jh7iq
      @dammaKiththi-jh7iq Год назад

      😢

    • @ThasundiRanasinghe
      @ThasundiRanasinghe 3 месяца назад

      Parissamin adaren bala ganna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ man mage ammata godaaaaaaaaaaaaaak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs sudu Ammi mageeeeeeeee❤❤❤❤❤❤❤❤❤

    • @SamanGunarathna-d3x
      @SamanGunarathna-d3x 4 дня назад

      hi baby

    • @SamanGunarathna-d3x
      @SamanGunarathna-d3x 4 дня назад

      😜😜😝😜😜😜😜😜😝😝😝😛😛😛

  • @nilukaweerasinghe8958
    @nilukaweerasinghe8958 7 месяцев назад +17

    මම මගේ අම්මට පණ වගේ ආදරෙයි .....දිගාසිරි ලැබේවා මගේ අම්මාට....

  • @nishanisumedha3768
    @nishanisumedha3768 6 месяцев назад +22

    මගෙ රත්තරං අම්මාට මන් ගොඩක් අදරෙයි මගෙ අම්මේ..මගෙ අම්මා මතු බුදු වේවා 😘😘😘😘මගේ රත්තරං තාත්තාට මන් ගොඩක් අදරෙයි මගෙ තාත්තේ..මගෙ රත්තරං තාත්තා බුදු වේවා .😘😘😘😘.

  • @Nilusanjeewani-v5k
    @Nilusanjeewani-v5k Месяц назад +5

    මන් මගේ අම්මට ගොඩක් ආදලෙයි .පොඩි කාලේ ඉදම් මාව උස් මහත් කරපු මගේ අම්මට ගොඩක් පින්.ඇත්තටම අම්මේ ඔයා නැති තැන මම් ගොඩක් අසරණයි .🥺

  • @Kavindu-vr4vm
    @Kavindu-vr4vm 6 месяцев назад +7

    Mage givithe. Hamadama prashna waladi mawa athariye naththe mage Amma vitharai. AdAtath enemai. mage ammata niduk nirogi sampaththiya labewa

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 2 года назад +48

    මගේ අම්මා ජිවිතේ වින්දා....😭😭😭 මව මේ ලෝකේට බිහිකරන්න..................මතු සසරේ නුබ වේවා😘😘😘😘 මගේ අම්ම...❤❤❤❤❤❤❤

  • @shehaninadeeka412
    @shehaninadeeka412 10 месяцев назад +29

    ගොඩක් අදරෙයි අම්මා ❤😭😭😭🌹

  • @SandanamMeri
    @SandanamMeri Месяц назад +6

    මගේ අම්මා මින්😢😢😢😢😢 මතු දවසක බුදු වේවා යැයි මගේ පැතුම ඉශ්ට වේවා...මාගේ තාත්තාටත් එම වාසනාව උදාවේවා...❤❤❤මේ මගේ එකම පැතුමයි❤❤❤ තෙරුවන් සරණයි ❤..ඊලග ආත්මෙත් මටම අම්මා වෙන්න 😢😢😢😢😢 අම්මෙ තාත්තේ 😢😢😢😢❤❤❤❤

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl 4 месяца назад +7

    ජීවිතේ කොච්චර යාලුවො හිටියත් ලගින් හිටියේ අම්මා තාත්තා විතරයි ❤ මගේ

  • @PiyanthaPiyantha-gd7sl
    @PiyanthaPiyantha-gd7sl 8 месяцев назад +12

    මගේ අම්මා බුදු වේවා, තාත්තා එක්කම🙏🙏🙏🙏 , ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤

  • @SadamaliSubasinha
    @SadamaliSubasinha Год назад +24

    Mage Amma Mathu Sansare Magema Amma Wewe

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 3 месяца назад +17

    මගේ අම්මා වැටිලා උකුල් ඇටේ කැඩිලා දැන් අවෘදු 3ක් වෙනවා තාම මගේ අම්මට කකුල බිමට තියලා යන්න බෑ මගේ රත්තරං අම්මට ඉක්මනින් සුව වේවා මමමගේ අම්මට ගොඩක් ආදරෙයි

  • @IroshaChandani-my3fl
    @IroshaChandani-my3fl 10 месяцев назад +36

    මගේ පන මගේ අම්මා .ආදරෙයි .

  • @SumanaGamage-rz9qf
    @SumanaGamage-rz9qf Год назад +19

    හරිම සංවේදී

  • @MdsDisanayaka
    @MdsDisanayaka Месяц назад +8

    මම මගෙ අම්මාටයි, තාත්‍තාටයි ගොඩක් ආදරෙයි අම්මයි තාත්ත යි කවද හරි බුදු වෙන්න ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinusgachathurangi464
    @dinusgachathurangi464 2 года назад +28

    අම්මා මගේ ජිවිතේම...................😊😊

  • @deepalpresanna1888
    @deepalpresanna1888 7 месяцев назад +21

    ආදරෙයි මගේ අම්මේ 🥺 විදෙස් ගත වෙලා ඉන්න මගේ අම්මා දෙවියන් විසින් ආරක්ෂා කරන්න 🥺

    • @ravidilshan3806
      @ravidilshan3806 Месяц назад

      Hamdama amta kata කරලා stutin tiyanna ,,,,, apa amma nti wala අවුරුදු 5k wanwa

  • @MadushikaMadushi
    @MadushikaMadushi 5 месяцев назад +21

    මගෙ අම්මා මතු සසරෙත් යලි යලිත් ඉපදෙවා මගෙ රත්තරන් අම්මා වෙලා❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭

  • @dammasaradammasara5078
    @dammasaradammasara5078 Год назад +58

    අද මගෙ අම්මා රට ඒත් මට මගෙ අම්මා නිසා මේක අහනකොට කදුලු වැටෙනවා😢😭😢😭😢😭😢 ජාති ජාතිත් පතන්නේ ඔබමයි අම්මා ගොඩක් ආදරෙයි 💜️💜️💜️💜️

  • @ASho-td4uz
    @ASho-td4uz 8 месяцев назад +12

    Mage අම්මේ obata newansuwa leabeawa pinpurawannam sasara පුරාවට pisadagannam kadulu mage අම්මේ ඔයාට newanmagata bada nowenna matu bawayeh oya mage amma karata beade adrwada yantharaya kadawrtuna diviyane😢😢🙏

  • @udaniprabashini5534
    @udaniprabashini5534 2 года назад +34

    අම්මට ගොඩක් ආදරෙයි❤️🥺🥰

  • @PathumLakmal-c4n
    @PathumLakmal-c4n 3 месяца назад +11

    ජාති ජාති මගෙ අම්මයි තාත්තයි මගේම දෙමව්පියන් වෙලා හැම ආත්මෙකම ඉපදෙන්න ඕනි 🥺😭🙏🤎

  • @EshaniSapna-r1o
    @EshaniSapna-r1o 9 дней назад +1

    අනේ මගෙ රත්තරන් අම්මායි,අප්පච්චිටයි ඇතුලු හැම අම්මා,තාත්තා කෙනෙක්ටම නිරෝගී දීර්ඝායු ලැබේවා❤

  • @ChanthuliMinhari
    @ChanthuliMinhari 9 месяцев назад +25

    මම අම්මට ගොඩක් ආදරේයි ❤❤❤❤

    • @Kumudu_25
      @Kumudu_25 Месяц назад

      මාත් ❤️❤️❤️❤️

  • @arajunajiwantha3072
    @arajunajiwantha3072 Год назад +17

    Ammata godak adarei...❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢.

  • @IsuruPCTdismika
    @IsuruPCTdismika 5 месяцев назад +7

    මට ඉන්නෙ අම්ම විතරයි... අම්මෙ ඔයා මතු ඩවසක බුඩු වෙන්න ඔනෙ ..අඩරෙයි. මගෙ අම්මට ගොඩක් ❤❤❤❤

    • @Sithu-i3r
      @Sithu-i3r Месяц назад +1

      මටත් එහෙමයි...❤ ආදරෙන් බලාගන්න .... අම්මාව....❤❤🥺🥺

    • @ravidilshan3806
      @ravidilshan3806 Месяц назад

      Oya waga දුවk labana ගොඩක් amma pin kanna atda nangi

  • @ruwansanjeewa2116
    @ruwansanjeewa2116 5 месяцев назад +7

    අනේ මගෙ අම්මත් හිටියනන්😢😢😢😢.මගෙ අම්මට නිවන් සුව ලැබේවා,,,😢😢😢😢❤❤

  • @udesikalakmali2324
    @udesikalakmali2324 7 месяцев назад +5

    Mage ammatai thaththatai mama godak adarei .e dannata deergayusha lebewa.❤❤❤❤❤❤❤❤❤

  • @SagaraSumedja
    @SagaraSumedja 7 месяцев назад +9

    මගෙ පනයි මගෙ ආදර අම්මේ... ❤️

  • @PatumWimanshi
    @PatumWimanshi 8 месяцев назад +17

    මගේ අම්මා මාව දාලාගිහින් ගොඩාක් කාල් 🥺🥺🙏🙏🙏🌍🌍

  • @dili9541
    @dili9541 2 года назад +16

    Adarei mge ammtai thathti godk🥺❤️❤️❤️❤️❤️❤️❤️

  • @ManjulaArunashantha-q8n
    @ManjulaArunashantha-q8n 21 день назад +4

    Mage Amma na🥺eya mawa dala giya e unata Dan mawa balaganna mage ammata budu saranai 🫂💗

  • @chandrikapriyadarshani3427
    @chandrikapriyadarshani3427 7 месяцев назад +4

    මේ ලොවේ වටිනාම සම්පත මගෙ අම්මයි, තාත්තයි...❤❤❤❤

  • @tishannethsara45
    @tishannethsara45 2 года назад +20

    ගොඩක් දුක හිතෙනවා...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @MadusankaMadusanka-li8ng
    @MadusankaMadusanka-li8ng 4 месяца назад +2

    හරිම සන්වේදියි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 ආදරෙයි අම්මේ තත්තේ hamadamath❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 года назад +47

    ආදරෙට 1 අකුරයි එ අම්මා❤️

  • @Sethmi-l1q
    @Sethmi-l1q Месяц назад +2

    මගේ අම්මායි තාත්තායි බුදු සරණයි දෙව්පිහිටයි ❤

  • @KapilaDilan
    @KapilaDilan 22 дня назад +2

    ❤️අම්මයි තාත්තටයි තමයි ආදරෙම.❤️

  • @hirunanawoddya5880
    @hirunanawoddya5880 2 года назад +13

    ගොඩක් දුක හිට්තෙනවා😭😭😭😭😭😭😭😭😥😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @AmilaWijeratne-gd3gz
    @AmilaWijeratne-gd3gz 21 день назад +3

    Mata mage jeevitha kaletama inne mage Amma vitharayi Adareyi mage amme❤❤❤❤

  • @RangaRanga-f8q
    @RangaRanga-f8q 27 дней назад +2

    මගෙ අම්මායි තාත්තයි බුදු සරනය😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SharniBagya-zy6is
    @SharniBagya-zy6is 3 месяца назад +2

    මම අම්මට ආදරෙයි ❤තාත්තා ගොඩක් ආදරෙයි ❤ හරිම ලස්සනයි 😢❤

  • @sugathprda8686
    @sugathprda8686 2 года назад +21

    ගොඩාක් දුකයි දෙමව්පියන් මතක් වෙනවා කදුළු වලින් නෙත් තෙමනවා දුකයි ඇඩෙනවා

  • @MalkiSapna-x7s
    @MalkiSapna-x7s Месяц назад +1

    Budusranai mage ammatati taththatai.ladak dukak natuva neerogiva inna ona hamadama.siyalu daviyo raka dava mage ammavai taththavai.hamadama adarai oya dannata❤❤

  • @GayanBandara-e6p
    @GayanBandara-e6p Месяц назад +1

    Mage ammatai appachchitai mn godak adare...kauru Nathi unath mata mage Ammi appachchi innawa...mage panatath wada mn e dennata mn godak adrei...I Love you Amma appachchi ❤❤❤❤❤❤❤❤❤

  • @nisansalalakmali3883
    @nisansalalakmali3883 5 месяцев назад +3

    Ammata mama godak adarei upadina hama athmema mage ammawela ipadenna one budu saranai

    • @ravidilshan3806
      @ravidilshan3806 Месяц назад

      Amma nati aduwa dan apita ගොඩක් dannwa

  • @senendi992
    @senendi992 2 года назад +12

    Adarei mage ammata ❤❤❤❤❤😭😭😭😭

  • @ShamaliPushpakumari-nl3kg
    @ShamaliPushpakumari-nl3kg 8 месяцев назад +22

    මම පොඩි ලමයෙක් මම මගෙ අම්මටයි ❤ තාත්තාටයි❤ ගොඩක් ආදරෙයි.මම හොදින් ඉගෙනගෙන අම්මවයි❤ තාත්තාවයි බලාගන්නවා.😘😘😘😥😥😥😥😥😥😥 මට ඇඩුනා.😢😢😢❤❤❤❤❤❤

    • @ChaliniAmaya
      @ChaliniAmaya 2 месяца назад

      😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 2 месяца назад

      😊😊😊😊😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 2 месяца назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 2 месяца назад

      😊😊

    • @ChaliniAmaya
      @ChaliniAmaya 2 месяца назад

      😊

  • @PriyanthaEkanayaka-mh6gw
    @PriyanthaEkanayaka-mh6gw 3 месяца назад +2

    මගේ අම්මාට බුදුසරණයි❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏

  • @DinaraSanulka-v1y
    @DinaraSanulka-v1y День назад

    මගෙ අම්මාට බුදු සරනයී මගේ අම්මා රට ගිහිල්ලා ඉන්නේ මගේ අම්මාට හොදින් වැඩකරගම්න මන් ප්‍රාර්ථනා කරන්වා තාත්තාටත් එහෙමයි කරගැට එනක්ම් වැඩ කරනවා පරිස්සම් කරලා දෙන්න දෙන්නවම ❤❤🎉❤

  • @pushpanilanthi-jq8lu
    @pushpanilanthi-jq8lu 7 месяцев назад +11

    මට අම්ම ඕන කාලෙ අම්ම මාව දාල ගියා...ඒත් හැම දුකම අද මම තනියෙන් විදවනව.. ඇයි අම්ම මාව දාල ගියේ....😢😢😢😢😢😢

    • @ravidilshan3806
      @ravidilshan3806 Месяц назад

      Ahmada ❤❤❤ wiraa karana apaa kawadawath

    • @pushpanilanthi-jq8lu
      @pushpanilanthi-jq8lu Месяц назад

      @ravidilshan3806 ne anee ai wira karanne mawa meloke dala amma sadahatama yanna giyaa kohe hari hitiyanm kamak ne 🥺 amma nethi unaa😥😥

    • @ravidilshan3806
      @ravidilshan3806 Месяц назад +1

      @@pushpanilanthi-jq8lu ahmda ana sori , maga danama nati වුණා හොඳ tanka idan balann ati oya diha

  • @AKumari-js7cu
    @AKumari-js7cu 3 месяца назад +2

    අම්මාට , තාත්තාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏😭

  • @Kumudu_25
    @Kumudu_25 Месяц назад +1

    මගේ අම්මාට බුදු සරණයි🥺💔💔💔❣️❣️❣️❤❤❤😢❤❤❤

  • @rathnayakasemasinhe9822
    @rathnayakasemasinhe9822 2 года назад +14

    මව්ගුන වන්දනාව

  • @DewategedaraAbemanika
    @DewategedaraAbemanika 8 месяцев назад +6

    maga ammat mm godak. Adarae ❤❤❤😢😢😢

  • @SandyaSandya-g6b
    @SandyaSandya-g6b 7 месяцев назад +3

    මගෙ අම්මා ගැන වචනවලින් නිම කරන්න බැ අද මම මෙතන ඉන්නෙ මගෙ රත්තරං අම්මා නිිසා❤❤

  • @MiyesiPabasara
    @MiyesiPabasara Месяц назад +1

    අඩන්නැතුව කොහේ අහන්නද 😔 අම්මත් නැතුව තාත්තත් නැතුව බොඩිමට වෙලා 🙂 ඒ මදිවට අසනීපත් වෙලා ඉද්දි කොහේ අඩන්නැතුව අහන්නද .මේ වයසට තනි වෙච්චි තරමක් 😔😔😔😔💔

  • @InokaLakmali-p7y
    @InokaLakmali-p7y 3 месяца назад +1

    අම්මා කියන්නෙම සසරක් 🥺💗💗

  • @SumanaGamage-rz9qf
    @SumanaGamage-rz9qf Год назад +9

    🙏🙏🙏

  • @LakshithaPemarathna
    @LakshithaPemarathna 3 месяца назад +2

    Mage ammai thaaththai mathu bawe budu weewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @MallKanthi
    @MallKanthi 3 месяца назад +1

    මගෙ අම්මයි, අප්පච්චි මගේ පණ ❤❤ ඒ දෙන්නා මතු බුදුවේවා !

  • @NaeenRanasigha
    @NaeenRanasigha 2 месяца назад

    කිසිම අඩුවක් නොකර , වචනයක්වත් කාටවත් කියන්න බැරි විදියට හදපු මගේ අම්මටයි ❤, තාත්තාටයි❤ කිසිම දුකක් ඇති නොවේවා. මගේ එකම පැතුම එයලා දෙන්නගෙ සතුට කවදාවත් නැති වෙන්න එපා. මගේ අම්මයි, අප්පච්චියි මතු බුදු වේවා❤❤❤

  • @wasanthik3258
    @wasanthik3258 2 месяца назад

    Mage raththaran ammata niwan suwa labewa mage panaage amma budusaranai 🙏🙏🙏🙏🙏🙏

  • @Roshini-w5r
    @Roshini-w5r Месяц назад +1

    Mage raththaran amma budu venna oni😢😢❤️❤️

  • @ShanikaSewwandi-g6q
    @ShanikaSewwandi-g6q 2 месяца назад

    මගේ රත්තරන් අම්මයි තාත්තයි මතු බුදු වේවා 😔🙏🙏

  • @DilaniHemamali-b7l
    @DilaniHemamali-b7l 8 месяцев назад +15

    Ayye ඔයාගෙ කවි ලස්සනයි ඔයා නේද කමල් සර්ගේ වෙස් මන්ගල්ලෙට ආවේ මාවතගම ❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @Dammikakumari-cx4nj
    @Dammikakumari-cx4nj 7 месяцев назад +4

    Mage raththaran ammata godak adarei❤❤❤❤

  • @UpekshaGamage-zu6bf
    @UpekshaGamage-zu6bf 23 дня назад +2

    mage amma gana mata akuru walin kiyanna ba mage amma thama mahamaya mage amma thama yashodara ane paw pireyda dan na eya thamay mage loke mage waitharak newe api hamogema ❤❤❤

  • @LakamliPathrija
    @LakamliPathrija 8 месяцев назад +6

    Mge Ammata dirgausa labewe

  • @SumithChamara-s4q
    @SumithChamara-s4q Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤ලස්සන

  • @pabatranawaka
    @pabatranawaka 7 месяцев назад +4

    Godalming dukahithenawa❤❤❤❤😢😢😢😢

  • @BandulaMadugalla
    @BandulaMadugalla 6 месяцев назад +2

    ❤ අම්මා ගැන කියලා නිම කරන්න බැ 😔💓💓💓

  • @DuliduDilshan
    @DuliduDilshan Месяц назад +1

    Mage ammai thaththai mata godak athai eth mama hama datama adarei mage lokema e denna mage aushath aran jiwth wewa❤❤❤❤❤❤❤❤❤😢

  • @DehemiSathsarani-s1f
    @DehemiSathsarani-s1f 4 дня назад

    මට එදා හිටියෙත් අම්මා විතරයි අද මගේ තාත්තා හිටියත් එයා දූර යින්නෙ නමූත් අද මට ඉන්නෙත් අම්මා මට ආපූ පැෂ්න වලටත් මගේ ලගින් හිටියෙ මගේ අම්මා මගේ එකම ප්‍රාර්ථනාව මගේ අම්මා මතූ බූදූ වෙවා කියලයි...❤❤❤❤

  • @anushyadarshani3084
    @anushyadarshani3084 7 месяцев назад +6

    දෙමාපියන් තමා ජිවිතේ ❤🙏

  • @baergteghhgyathilini9321
    @baergteghhgyathilini9321 Месяц назад +2

    😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😭😭

  • @SalitaWeerasinghe
    @SalitaWeerasinghe 7 месяцев назад +2

    Mata mage amma watinawa dahas gunayak amme ❤❤

  • @gayashaudari3176
    @gayashaudari3176 4 месяца назад +2

    මගේ අම්මා මාව දාල ගිහින් අදට මාස 2 යි දවස් 25 යි අද හිටියා නම් මගේ ලග මන් කවදාවත් තනි වෙන්නෑ මගේ අම්මා බුදු වුනා මන් දන්නේ එච්චරයි

  • @InokaDamayanthi-u8u
    @InokaDamayanthi-u8u 7 месяцев назад +4

    මගේ සුදු අම්මා❤

  • @user-oz1fe5zx4y
    @user-oz1fe5zx4y 28 дней назад +1

    මගේ පන අම්මයි😍😍😍😍🙏🙏🙏☸️☸️☸️

  • @AmindaDilshan-s5g
    @AmindaDilshan-s5g 3 месяца назад +1

    mage amma thamai dukethith sepethith mage lagin hitiye mage amma mage aushath aran jiwath wenna onee mage amme

  • @SapuNavodaya
    @SapuNavodaya 3 месяца назад +1

    Amma vitharai inne hama dekatama laga❤❤❤

  • @SushanthaIndika-q3f
    @SushanthaIndika-q3f 3 месяца назад +1

    Upadina upadina hama athmema oya denna mge demaupiyowenna mge raththaran amme.mge raththaran thaththe.mn podi lamayek .mn mage jivithe unath oya denna wenuven denava saththai amme thaththe godak adarei

  • @ShashikalaRajapaksha-v9c
    @ShashikalaRajapaksha-v9c 3 месяца назад +1

    ඉපදුනු දවසෙ ඉදන් මාව බලාගත්ත අම්මයි තාත්තයි මගෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනි....කවදාවත් මගෙ මොන අඩුපාඩු තිබුනත් මාව ප්‍රතික්ෂේප නොකරපු කෙනෙක් ඉන්නවනම් එ ඔයාලා දෙන්නමයි ..❤ මගෙ රත්තරන් අම්මයි තාත්තයි කිසිම අඩුවක් නැතුව හැම බවෙකම සතුටින් ඉන්න ඕනි ආදරෙයි දෙන්නට මගෙ හදවතින්ම❤❤😊

  • @SasmikaMusicTune
    @SasmikaMusicTune 6 месяцев назад +1

    කෞෂික සුපුන් මිහිරි හඬක්, ලස්සනයි. ♥️♥️♥️

  • @ChathurikaFernando-t4b
    @ChathurikaFernando-t4b 5 месяцев назад +1

    මටත් ඉන්නේ මගේ අම්මා විතරයි කිසිම අඩුවක් නොකර මං මේ තත්වේ ඉන්නේ එයා නිසයි.මගේ අම්මාට දිර්ගායුශ ලැබෙන්න ඕනි 🙏🙏

  • @Thilinihansika-xi1cb
    @Thilinihansika-xi1cb 4 месяца назад

    ලෝකයේ ඉන්න හොඳම අම්මා මගේ අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢

  • @Kanty-vv3mt
    @Kanty-vv3mt 7 месяцев назад +2

    Mage ammata niwan suwa labewa