කොටස් වෙළඳපොල ඩිප්ලෝමාව | Share Market Diploma | Colombo Share Market Investment

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 507

  • @Motivate_Moment
    @Motivate_Moment 17 часов назад +1

    Video එක ඩිලිට් කරන්න එපා තව කෙනෙක් ඉගෙන ගනීවී.... මේවගේ වීඩියෝ හැමෝම පබ්ලික් දාන්නේ නෑ..thanks ❤🎉

  • @thirdeye1682
    @thirdeye1682 Год назад +32

    මුදල් හම්බ කිරීම පසෙකලා ඔබ මේ කල දෙය ඉතා අගෙයි. ස්තුතිය ඔබ තුමාට

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 8 месяцев назад +6

    ඔබතුමාට පිංසිද්ද වෙනවා❤ 🙏

  • @dimuthu0821
    @dimuthu0821 11 месяцев назад +12

    ඇත්තටම රටට ඔබ වැනි පරාර්ථ කාමි අය.ජයවේවා...

  • @dilipthushara4993
    @dilipthushara4993 3 года назад +128

    ඔබතුමාගෙ උත්සාහය ඉතාම අගය කොට සලකමි..නවක ආයෝජකයෙකුට තනි වීඩියෝවකින් කොටස් වෙළෙඳපොළ සම්බන්ධ සම්පුර්ණ දැණුමක් ලබාගැනීමට හැකිවීම සතුටට කරුනකි.. බොහොම ස්තූතියි..! ජය වේවා. ❤️👍

  • @Pramod95904
    @Pramod95904 Месяц назад +6

    සුපිරි අවුරුදු 3කට පස්සේ වීඩියෝ එක බලන්නේ තාමත් පට්ට වැදගත් වීඩියෝ එකක්... මාර විදිහට වටිනවා..❤

  • @tpsanjeewa7767
    @tpsanjeewa7767 11 месяцев назад +2

    නියමයි සර් shere marcket එක සම්බන්ධ වෙනත් නාලිකාවල video කොච්චර බැලුවත් පැහැදිලි බවක් ගැලපීමක් නෑ. ඔබතුමාගේ මෙම video එක බැලුවට පස්සේ අග, මුල , සියලුදේ මනාව පැහැදිලිව තේරුනා ස්තූතිය ඔබතුමාට ජයවේවා 🙏

  • @kumuthu5180
    @kumuthu5180 3 года назад +13

    ලොකු මහන්සියක් අවංකවම ඔබතුමා මේ video එක වෙනුවෙන් දරල තියෙනවා,ජය වේවා ඔබතුමාට

  • @athulaathula8978
    @athulaathula8978 3 года назад +32

    කවුරුත් නොකරපු වැඩක් ගොඩක් ස්තුතියි . අලුත් ආයෝජකයන්ට ගොඩක් වටිනා වැඩක් .

  • @gamunuchaminda8228
    @gamunuchaminda8228 7 месяцев назад +3

    ඔබ විශිෂ්ඨ ගුරුවරයෙකි.මුදල් හම්බ කිරීම පසකලා මේ කල සත්කාර්‍යට පින්සිදු වේවා.

  • @ruwanliyanage380
    @ruwanliyanage380 2 месяца назад +1

    Share Market Diploma කියන එක හරියටම ගැලපෙනවා. බොහොම ස්තුතියි ❤

  • @nipunadayarathna8083
    @nipunadayarathna8083 5 месяцев назад +2

    ස්තූතී ඔබතුමා ට මෙම වීඩීයෝව සිදුකිරීම පිලිබදව ❤️

  • @cankddd785
    @cankddd785 Месяц назад +1

    අසාවෙන් බැලුවේ ස්තුතියි කල මෙහෙවරට

  • @InokaDharmasena-i4q
    @InokaDharmasena-i4q Год назад +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට.කොටස් වෙළෙඳ පොල පිළිබඳ ගොඩාක් දේවල් මේ වීඩියෝ එකෙන් මට ඉගෙන ගන්න ලැබුනා.

  • @chandanasenanayake6953
    @chandanasenanayake6953 7 месяцев назад +2

    ලොකු දැනුමක් ලබා ගත්තා.. ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @peaceofmind5772
    @peaceofmind5772 10 месяцев назад

    ලොකු ගානකට විකුනන්න පුලුවන් දැනුමක් නොමිලේ ලබාදීම වෙනුවෙන් ඔබට ආචාර කරමි...ඒ වගේම ඒ පරාර්තකාමීව කල මහන්සියට විශ්වය විසින් ඔබට සාර්තකත්වයේ ඉහලටම යෑමට ශක්තිය ලබාදේවි...ලොකු දැනුමක් ලබා ගත්තා..ස්තූතියි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️

  • @prasadsuranaga199
    @prasadsuranaga199 Месяц назад

    A to Z පැහැදිලිව සරලව පැහැදිලි කරනව,thank you👍👍

  • @AmilaDissanayake93
    @AmilaDissanayake93 Год назад +3

    ආයෝජන සම්බන්ධයෙන් දැනුමක් ගන්න පුළුවන් ඉතා හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි.❤️❤️❤️

  • @akeelizdilshan8305
    @akeelizdilshan8305 5 месяцев назад +1

    හොය හොයා හිටපු video එකක්

  • @deshabimani8248
    @deshabimani8248 3 года назад +1

    ඉතාම වටිනා වීඩියෝ එක ක්.....පැය තුනක කාලය ක් ගෙන නිදහසේ.... සෙමින් සෙමින් ..නැවත නැවතත් ...රිවයින්...කරමි න්... බැලුවේ .
    ස්තූති....කරන්න ට.... වචන නැති තරම් .....ස්තූතියි ඔබට .... ස්තූතියි ....ස්තූතියි ....

  • @thesirarandula8046
    @thesirarandula8046 Год назад +2

    බොහොම ස්තුතියි. සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. ❤

  • @rammikaniroshan8058
    @rammikaniroshan8058 7 месяцев назад

    ඔබතුමා ⁣ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. කිසිවක් බලාපොරොත්තු නොවී දැනුම දීලා තියෙනවා . ස්තූතියි. ඔබට ජය..

  • @fuelefficiencyof
    @fuelefficiencyof 2 года назад +3

    පෝය දවසේ ගොඩක් පින් 🙏🙏😍

  • @kalingadicksonpremasiri1308
    @kalingadicksonpremasiri1308 3 года назад +2

    කොටස් වෙළඳපොල ආයෝජනය පිළිබඳව සරලව සුමටව කරුණු කියා දෙන ඉතා හොඳ දේශනයක්.

    • @BisTalks
      @BisTalks  3 года назад

      බොහොම ස්තුතියි

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Год назад +2

    ඇත්තටම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏🙏

  • @gamagews
    @gamagews 3 года назад +2

    වටිනාම වැඩසටහනක් ආධුනික කොටස් වෙලදපල ආයෝජකයන්ට.

  • @jagathkumaranayaka1515
    @jagathkumaranayaka1515 Год назад

    ස්තූතියි ඔබට... විශිෂ්ඨ දැනුමක් ලැබුණා.... මේ කරුණු ටික නොදැන ආයෝජනය කරානම් ලොකු අමාරුවක වැටෙන්න තිබුණා....

  • @rayanfernando5925
    @rayanfernando5925 10 месяцев назад

    Course ekak Kerranne natuva siyaluma danuma lankawe lamai ta dene eka gana godak agaya kerrenava❤❤❤

  • @SNCFriendship
    @SNCFriendship Месяц назад

    ඉතාම වටිනා විඩියෝ එකක් සෑම දෙයක් ගැනම නොමිලේ දැනුම බෙදා දුන්නාට ස්තුතියි

    • @BisTalks
      @BisTalks  Месяц назад

      @@SNCFriendship welcome

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 Год назад

    විශාල දැනුමක් ලබා ගත්තා.බොහෝම ස්තූතියි.

  • @pandulakumara8425
    @pandulakumara8425 3 года назад +1

    ඉතාම වැදගත්, මූලික කරුණු හා වටිනා දැනූම් සම්භාරයක් ලබාදෙන මෙම විඩියෝව සිදූ කිරිම ගැන ඔබ තුමාට ස්තූතියි.. ස්තූතියි.. ගොඩක් පිං. තව තවත් මෙවැනි දේ කිරීමට හැකියාව ලැබේවා.

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan 2 года назад +1

    නියම වීඩියෝ එකක් හරිම පැහැදිලි. ගොඩක් ස්තුති මේ වගේ වීඩියෝ කරනවට.

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 года назад +2

    ගොඩක් පිං සර් 🙏💚
    මේ වගේ මනුස්සයෙක්ට දෙයක් උත්සාහයෙන් හම්බකරගන්න පුළුවන් තව විදි තියෙනම් කියලා දෙන්න !

  • @isururambandarage1421
    @isururambandarage1421 6 месяцев назад

    ගොඩක් ස්තූතියි දැනුම මෙහෙම දෙන එක ගැන ❤ ජයමවේවා සුබමවේවා ❤️💐

  • @LCJmendis
    @LCJmendis 3 года назад +5

    Good job Bro... හොඳ වීඩියෝ එකක් අලුත් අපට, හොදම දැනුවත් කිරීමක්,🙏🌷.. එක තැනක වැරදීමක් වුනා එය නිවැරැදි කරන්න, price average එකේ 100×100=10000.ok. 60×200=12000..
    12000+10000=22000.
    22000÷300=73.33..
    පොඩ්ඩක් බලන්න නැවත ..
    Thank You 👍👌🌷🌷

  • @thasinduguruge2307
    @thasinduguruge2307 9 месяцев назад +2

    well done bro watched the whole

  • @sanjayasupun5207
    @sanjayasupun5207 2 года назад +3

    පුළුවන්නම් මේක pdf එකක් විදියට දෙන්න.. ලොකු ප්‍රයෝජනයක් ඒක අපට. මන් biginer කෙනෙක් තවම මේකට. මේ video එක ගොඩක් helpful. Thank you..

  • @sajithkumara3849
    @sajithkumara3849 Год назад

    ස්තූතියි, ඔබේ නිර්ලෝභී කැපකිරීම් වලට...❤

  • @kasunchethiwickramarathna2752
    @kasunchethiwickramarathna2752 10 дней назад

    මිල කළ නොහැකි වටිනා දැනුමක් සැමටම ලබා දෙන ඔබට ස්තුතියි.❤

    • @BisTalks
      @BisTalks  5 дней назад

      @@kasunchethiwickramarathna2752
      ruclips.net/video/2WSIne7Z29c/видео.htmlsi=9n0Mj9F9EZZO_HuF

  • @slkuma5470
    @slkuma5470 2 года назад +1

    බොහොම ඉස්තුතියි ....ගොඩාක් වට්නවා,,,, PDF ලබාදෙන්න පුලුවන් නම් බොහොමත්ම ඉස්තුතියි 🙏🙏🙏🙏

  • @trexmass4816
    @trexmass4816 День назад

    sir, thank you so much for your advices. nver i take huge knoladge more than this video amoung other youtube untill. so happy about your good work. thank you again

  • @pasinduhirushan2088
    @pasinduhirushan2088 3 года назад +1

    ඔබගේ වටිනා කාලයට බොහොම ස්තූතියි. ඉතාම වටිනා video එකක් අවශ්‍ය සියල්ලම වගේ මේ video එකෙන් තේරුම් ගත්තා.

  • @Chamilprabath-w3u
    @Chamilprabath-w3u 2 дня назад

    It is a great job. Thanks a lot for sharing your valuable knowledge with everyone. Everything you explained was very clear. As a beginner, I could gain a vast knowledge through your video. Thanks a lot and wish you all the best.

  • @danushkaruwan1076
    @danushkaruwan1076 17 дней назад

    Godak watina video ekak.mama godak asawen baluwa.adtath API wage ayata godak watinawa.bohoma sthuti oba tumata. 🙏🙏🙏

  • @donadi4748
    @donadi4748 3 года назад +2

    එක පාරින් බැලුවට ඔක්කොම ඔලුවට ගියේ නෑ සර් ඔක්කොම දේවල් අලුත් හින්දා . ඒත් තුන්වෙනි පාරටත් බලද්දි හොදටම තේරුනා . බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ දෙයක් නොමිලේම අපිට කියලා දුන්නට . මන් ඇත්තටම මේ සතියෙම stock exchange course එකකට සල්ලි දෙන්න ගියේ . මට ඒක ඉතුරුයි දැන් . ගොඩාක් පින් ❣️

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 Год назад +3

    You have described basic to start buying shares very clearly and descriptive way covering important pros and cons of share market. Thank you so much.

  • @yashwinminruk
    @yashwinminruk 3 дня назад

    Very Valuable content... Best Regards💯👍

  • @mudithakramanayaka9355
    @mudithakramanayaka9355 Год назад +1

    මමත් ඇත්තටම මේ සම්බන්දයෙන් විඩියෝ ගොඩක් බැලුවා ඒත් මේ තරම් සරලව හොඳින් කියල දෙන ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 4 месяца назад +1

    thanks for your presntation.

  • @adithaekmal1604
    @adithaekmal1604 2 года назад

    ස්තූතිය ඔබ තුමාට. අනර්ගයි

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 Год назад

    විශාල දැනුමක් ලබාගත්තා.බොහොමත්ම ස්තූතියි.

  • @asankebandara1285
    @asankebandara1285 3 месяца назад +1

    Very good lesson
    Thanks a lot

  • @NayanaRathnayaka-e1t
    @NayanaRathnayaka-e1t Месяц назад

    Godak hodai hodata teruna godak dewal thanks sir

  • @1971gaja1971
    @1971gaja1971 6 месяцев назад

    bohoma sthuthi obage pahadili kirima. nomile labadun ee katayuththa. sarthaka viyaaparikayekma weva. wadi wadiyen labewa.

  • @ravindrasanjeewa7395
    @ravindrasanjeewa7395 Год назад

    Wadagath padamak. Godak sarala vidiyata kiyala denawa. Asawen iganaganna hithenawa ❤❤❤❤❤❤bohoma sthuthi sir

  • @කාලෝචිත
    @කාලෝචිත 5 месяцев назад

    Bohoma sthutu oba thuma dwsin dwasa diyunu wewaa . Godak watinwa . Respect sir❤

  • @SarathKumara-c2j
    @SarathKumara-c2j 6 месяцев назад

    Godak Dewal kiyala dunna sir thanks 👍👍👍

  • @banukamaduranga3874
    @banukamaduranga3874 3 года назад +2

    ඉතාමත් සාර්ථක හොද වැඩක්.ස්තූතියි ඔබට.

  • @sararthkuruppu4449
    @sararthkuruppu4449 2 года назад +1

    ඔබ ඉතා පැහැදිලි ලෙස කොටස්වෙලදපොල පිලිබද ඉගැන්වීම පිලිබදව සතුටු වෙමි.තවත් මෙවන් දේශන ඔබ ගෙන් බලාපොරොත්තු වෙමි.

  • @nilushkamadushan3213
    @nilushkamadushan3213 9 месяцев назад

    ඇත්තටම වටිනවා ❤

  • @chandikajayasanka2973
    @chandikajayasanka2973 2 года назад +1

    godak watina video Ekk.thank you so much

  • @sampathsilva939
    @sampathsilva939 3 года назад +4

    ගොඩක් මහන්සියෙන් හදපු ගොඩක් වටින එකක්. ස්තුතිය 🙏

  • @chamathdp67
    @chamathdp67 2 года назад +1

    Thank you for sharing your knowledge... good luck

  • @samithudayanga1876
    @samithudayanga1876 3 года назад

    Me video ekanam marama watinawa.godak pin.mila kala nohaki danumak labagaththa piliwelata..budusaranai mahathmaya

  • @kodithuwakkugenandika1487
    @kodithuwakkugenandika1487 Год назад

    Attatama supiri...mara danumk nawaka ayojayakinta......

  • @sumithsandaruwan1467
    @sumithsandaruwan1467 Год назад

    වටිනා video එකක්

  • @neajathakshi8519
    @neajathakshi8519 3 месяца назад

    Godak watina vedio ekk

  • @hasithatec8975
    @hasithatec8975 6 месяцев назад

    aperda mm course walta wiydam kra mee video baluwanm iwri

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 года назад +8

    සර් මේ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි.. මට ගැටලුවක් තියෙනව, broker ferm එකක් තෝර ගැනීම යටතේ තියෙන quick to investor request යටතේ කියනව ආයෝජකයා money transfer කරන්න ඕන broker ferm එකට ඊට පස්සෙ එයාල CDS එකර Transfer කරනව කියල.. ඊලගට activate online trading facility කියන topic එකේදි කියනව investorට online trading facility එක තියෙනව නම් directly buy කරන්න පුලුවන් කියල. එතකොට සර් trading facility එක තියෙනව නම් විතරයිද investorට directly buy and sell කරන්න පුලුවන්. එහෙම නැත්නම් risk එකක් නේද.. සමාවෙන්න මම මේ සම්බන්ධව කිසිම දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි ඒත් මන් මේකෙන් note එකක් ලිවුව. ඒකෙදි මට මේ ප්‍රශ්නෙ ආව..

  • @growithinvesting
    @growithinvesting 3 года назад +1

    Video එකට ගොඩක් මහන්සි වෙලා තියෙනවා . දිගටම කරමු. ජය🖤

    • @BisTalks
      @BisTalks  3 года назад

      Thanks bro......

  • @youd7493
    @youd7493 3 месяца назад

    Really appreciated ❤ One of the best👍

  • @Dushyanthiushetti
    @Dushyanthiushetti 4 месяца назад

    Thank you for good explaining about stock market

  • @ManojaWijerathne
    @ManojaWijerathne 2 месяца назад

    Excellent service, Thank you so much 🙏

  • @subodhasenarathna9497
    @subodhasenarathna9497 3 года назад

    Godak pin metika danaganda man video godak baluwa.eth e hamadema Meka tiye

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 2 года назад +6

    Thank you very much for conducting this kind of session for beginners. Newcomers can collect more important points here.

  • @uvinduasvika300
    @uvinduasvika300 2 года назад

    මේකේ PDF එකක් ගන්න පුලුවන් නම් ගොඩක්ම වටිනවා

  • @s.gajith
    @s.gajith 7 месяцев назад +1

    thank u exshallant

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 4 дня назад

    ස්තුතියි❤

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 2 года назад

    ඉතා වැදගත් විග්‍රහයක්. බොහෝම ස්තුතියි......! 🙏

  • @heart_door
    @heart_door Год назад

    Budusaranai obathumaata

  • @rtctouror
    @rtctouror Год назад +1

    Thank you very much for conducting this kind of session for beginners

  • @damindaroshan3308
    @damindaroshan3308 23 часа назад

    god bless your u sir.

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 5 дней назад

    Thank you very . Appreciate your hard work ❤ very useful videi for me🎉❤

    • @BisTalks
      @BisTalks  5 дней назад

      @@prabathnawarathne3200 ruclips.net/video/2WSIne7Z29c/видео.htmlsi=9n0Mj9F9EZZO_HuF

  • @mayurahasanka3039
    @mayurahasanka3039 3 года назад

    Kuhaka minisun athre oba me karana karraya baraya ithaa vishishishtai godak pin tnq

  • @SapumalMoragoda
    @SapumalMoragoda 3 года назад +1

    Wow ! Super. Wish you all the best bro.

    • @BisTalks
      @BisTalks  3 года назад

      Thanks ....pls share with your friends

  • @samuduindrasekara9937
    @samuduindrasekara9937 2 месяца назад

    Bohomath sthuthyi

  • @gatamannaful
    @gatamannaful 2 года назад +8

    Thank you very much for sharing the basic investing knowledge and experience with the beginners...This is very important for those who don't come from a commerce background.....Cheers !!!

    • @BisTalks
      @BisTalks  2 года назад

      Welcome

    • @gayanirathnayaka5777
      @gayanirathnayaka5777 2 года назад

      Kauruhari mata udau karanawada mn lakksha 20k dila thiyanawa adurana kenekuta eya salli kotas weladapalata dalalu thiyenne mulin apita 7%k dunna Dan masa 5k apita poliya denne na eya kiyanne market Eka down Nisa eyata profit ekak na kiyala me gana api kisima deyak danne na kauru hari inna wada apita upadesayak ganna

  • @niroshidelgahapela7851
    @niroshidelgahapela7851 2 месяца назад

    Thank you very much for sharing your knowledge 🙏

  • @kidstele5612
    @kidstele5612 2 года назад +1

    Thank you very much. It is worth more than thousands of courses.

  • @saurangaherath9253
    @saurangaherath9253 3 года назад +1

    Eaththatama mara watinawa, u are exelent , good undestandabal, sweet and short, anwashya katha adui , valueble infomations. Good luck.

  • @DmuDissanayake
    @DmuDissanayake Год назад

    Oyata godaaaak pin Apiwage ahata mewage danumak labadunnata Hamadama api oyaekkai

  • @pathumdissanayake7538
    @pathumdissanayake7538 3 года назад

    බොහෝම ස්තූතිය් ඔබතුමාට.ගොඩාක් වටිනවා ලබා දුන් දැනුම.❤ 💪

  • @santhapadmalal9277
    @santhapadmalal9277 10 месяцев назад

    It is really helpful Thank you.

  • @LasanthaNuwansiriPubbareMudiya
    @LasanthaNuwansiriPubbareMudiya Месяц назад

    ❤ very informative video

  • @dampalamaratunga7475
    @dampalamaratunga7475 Месяц назад

    Thank you very much. Boho pin.

  • @vimukthiwijekoon2865
    @vimukthiwijekoon2865 Год назад

    සුපිරි ayye

  • @gayanishu5888
    @gayanishu5888 3 года назад

    Godak watina video akak bohoma stuti...🥰🥰💖

  • @anuralenora7027
    @anuralenora7027 10 месяцев назад

    Very good lesson.

  • @tharukaAmarasiri
    @tharukaAmarasiri 27 дней назад

    ස්තුතිය 🥰

    • @BisTalks
      @BisTalks  5 дней назад

      ruclips.net/video/2WSIne7Z29c/видео.htmlsi=9n0Mj9F9EZZO_HuF

  • @WildWays79
    @WildWays79 Год назад

    Thank you very much for conducting this kind of session I'm just entering in following your instruction