කැබිලිත්ත දේව පූජාවට මද්දුත් එනවද 🐘 🥺♥️Kebiliththa Dewalaya 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 40

  • @rohansunimal3306
    @rohansunimal3306 4 месяца назад +1

    Teruwan saranai katharagama deviyange pihita aserwadaya labewa

  • @dumindakwmd5000
    @dumindakwmd5000 5 месяцев назад +3

    Budusaranai

  • @nilminifernando5548
    @nilminifernando5548 8 месяцев назад +6

    මද්දු වස්තැවට දැන් හොදට පුරැදුයි පුජාව ඉවර වෙනතැරැ පලතැරැ කන්න 😄🐘 එයා හොඩ ඔසවලා නමස්කාර කලා ⁣ කොහොමත් සමහර දෙවිවරැ අලි ඇතැන් වෙලත් ඉපදෙන බව අසා ඇත සියලු දෙවි රැකවරනය ලැබෙිවා මද්දු වස්තැව 🙏❤️🐘😘

  • @lalithsiriwardhana2093
    @lalithsiriwardhana2093 8 месяцев назад +14

    ඕන නම් පෙරලගෙන ඇවිත් පලතුරු ටික කන්න පුළුවන්නේ.ඒත් ඔය දෙනකන් ඉන්නේ.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 8 месяцев назад +4

    මද්දු ආදරෙයි❤❤❤❤❤

  • @dumindakwmd5000
    @dumindakwmd5000 5 месяцев назад +1

    🎉🎉

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 8 месяцев назад +3

    harima lassanai

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 7 месяцев назад +1

    ❤❤❤san kota ❤❤

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 7 месяцев назад +3

    Kanda Surindu Pihitai Pinwath Madduta.

  • @ireshagunarathne1423
    @ireshagunarathne1423 4 месяца назад

    Budu sarani 🙏🙏🙏

  • @JesikaRanatunga
    @JesikaRanatunga 8 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasanthiemendis6739
    @prasanthiemendis6739 8 месяцев назад +1

    🙏🙏🙏

  • @shanulakshika7130
    @shanulakshika7130 8 месяцев назад +1

    😊🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 месяцев назад +10

    කැලයට බිලි වු වනය අද කැබලින්ත... අතීත විසාල මහනුවර රාජධානිය...වජ්ජින් රජ කල රාජධානිය...... යහපත්කම වේවා....තවත් දෙයක් අපි අද කතරගම දෙවියන් සෙ සලකන්නේ එදා දිසාපාමොක් ආචාරීන් සමග එකටම ඉගෙන ගත් මහාසේන රජතුමාය....කචරගාම නමින් පැවැති අතිත රාජධානියෙ රජතුමා...බුදූන් ජිවත් වූ කිබූල්වත් නුවරට ගොස් තම මිතුරා මූනගැසිමට ගොතම රජතුමා බුද්ධත්වයට පත්වන්නට ගිහින් සිටි බැවින් සුදොවුන් රජතුමාගෙන් ගෝතම කුමරු පාවිච්චි කල අසිපත රැගෙන කචරගාමයට පැමිණ එහි කිරිවෙහෙර නමින් මහා ථූපයක් කරන ලදි....කිහිරි වෙහෙර අතිත නාමය... කතරගම දෙවියන් යනු සම්මත දේව බවට පත්වු මහා තෙදබල ඇති උත්තමයෙකි....එහෙම නැතුව වෙනත් රටක දේවි කෙනෙකූ නොවේ....යහපති

    • @krishandominic4301
      @krishandominic4301 8 месяцев назад +1

      කැලය වනය මේක කොහොමද දෙකක් වුනේ 🤣

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 7 месяцев назад +1

      මූ නම් ජම්බුවෙක්😂

  • @KasunViduranga-dx6yf
    @KasunViduranga-dx6yf 4 месяца назад

    දන්න කෙනෙක් කැබ්ලිත්තේ කපුමහත්තයගේ නම්බර් එක දාන්න

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 месяцев назад +1

    Saduu saduuu

  • @WikiBro2
    @WikiBro2 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 8 месяцев назад +1

    Pau ane sadu sadu sadu

  • @KasunViduranga-dx6yf
    @KasunViduranga-dx6yf 4 месяца назад

    කන්ටැක් නම්බර් එකක් දාන්න කපුමහත්තයගේ

  • @dumindakwmd5000
    @dumindakwmd5000 5 месяцев назад +1

    1:56 1:59

  • @surangasudarshani2341
    @surangasudarshani2341 8 месяцев назад +2

    Maddu oyata dewi pihitai

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 8 месяцев назад

      ❤ Please Feed Delicious Food To Maddu. God Will Bless You. Do Not Trouble By Hitting Innocent Maddu.God Bless To Every One.

  • @KumuduniMayadunnage
    @KumuduniMayadunnage 8 дней назад

    Madduta aderai . Palathuru kanne danne balegane innewa

  • @kavindafernando150
    @kavindafernando150 8 месяцев назад +5

    අලියා ඇවිත් ඉන්නේ ඔය පලතුරු ටික කන්න වෙන මොකටවත් නෙවෙයි.

    • @turneyindrajith8967
      @turneyindrajith8967 8 месяцев назад

      ම්ත්‍යා වෙන් තොර සත්‍ය හා හේතු පලය දැකිම බුදුන් දැකීමයි මෝහය දුරු වේවා

    • @sudeshbalasooriya4064
      @sudeshbalasooriya4064 8 месяцев назад

      Magula 😡

    • @sahanpradeep1377
      @sahanpradeep1377 3 месяца назад

      බීලා එන එවුන්ට ගහන්න පන්නන්නෙ අරක්කු ඉල්ලලද?

    • @minolikadulangani9943
      @minolikadulangani9943 2 месяца назад

      😂❤​@@sahanpradeep1377

  • @Senarathna-lw1bl
    @Senarathna-lw1bl 2 месяца назад

    ඔයා අහිංසක සතාට එහෙම ගහන්න එපා කපු මහත්තයා

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 8 месяцев назад

    කාබයිට් ගහලද

  • @krishandominic4301
    @krishandominic4301 8 месяцев назад

    තේරුමක් නෑ

  • @Kandam-nh6qg
    @Kandam-nh6qg 8 месяцев назад

    Loka hora yakku ahuwenna epa

  • @Vlog-li8un
    @Vlog-li8un 8 месяцев назад

    කපුවට දුවක් නැද්ද දන්නෑ මට බැදගන්ඩ😂.
    රජෙක් වගේ හිටියෑකී, ලංකාවෙ ගවසම්පත මඩ කාගෙන ඇවිත් දීලා යන්නේ😂.

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 8 месяцев назад +2

    🙏🙏🙏

  • @siththarawi5849
    @siththarawi5849 7 месяцев назад +3

    🙏🙏🙏🙏

  • @RacikaTilak
    @RacikaTilak Месяц назад

    🙏🙏🙏🙏