✔ Seeni sambol buns by Apé Amma | සීනි සම්බෝල බනිස්

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 17

  • @kumarihami421
    @kumarihami421 Год назад +5

    ඉතාම විශිෂ්ට ඉයුම් පිහුම් පාඩම් ගොඩක් ඔබගෙන් ඉගෙන ගත්තා.ස්තුතියි .

  • @FathiRippuka
    @FathiRippuka Год назад +2

    Hlw , i tried this recipe today . This bun hari soft ekata rasata thibuna . Seeni sambolath hari rasata thibuna tnx u ❤

  • @kumudupeddrick9516
    @kumudupeddrick9516 7 лет назад +8

    ape Amma obage me kema hadana akaraya api godak asawen kamaththen balanawa.obata sthuthi ape Amma

  •  3 года назад +3

    ගෙදර හදන වීශේෂ කෑම ප්ලේලිස්ට් එක බලන්න මෙතන ක්ලික් කරන්න.
    ruclips.net/video/93UQeargBbw/видео.html
    අමුද්‍රව්‍ය 2න් ටින් කිරි හදමු (ආප්ප සෝඩා නැතුව) ruclips.net/video/r80p2XclQs0/видео.html
    චිකන් මීට් බෝල්ස් ගෙදර හදමු (කෘතීම රසකාරක නැතුව ruclips.net/video/xy7Gc5eaU3o/видео.html

  •  3 года назад +3

    චොකලට් අතුරුපස බලන්න මෙතන ක්ලික් කරන්න. ruclips.net/video/WfQNgfpFYHg/видео.html
    චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි ruclips.net/video/zuPt9GmYl5Y/видео.html
    ඉක්මන් චොකලට් පුඩිම ruclips.net/video/aLaI_iqv5Qo/видео.html

  •  3 года назад +2

    Bakery items බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න.
    ruclips.net/video/Yxy5wcb2kBc/видео.html
    පීසා වර්ග හදන හැටි මෙතනින් බලන්න.
    ruclips.net/video/-Nzns30T7IM/видео.html

  • @srilankanfood6328
    @srilankanfood6328 7 лет назад +7

    oya harema pahidiliwe keyela denawa.thanks

  • @sitharidk8180
    @sitharidk8180 7 лет назад +3

    Apita Rasta kama uyañna kiyala dunnata sthuti.ape ammata dev
    pihiti.

  • @erangaperera5674
    @erangaperera5674 7 лет назад +4

    breadroll hadana vidiha kiyala denna

  • @naomiperera781
    @naomiperera781 7 лет назад +8

    excellent

  • @mohamedramzan5714
    @mohamedramzan5714 7 лет назад +5

    lassanai

  •  3 года назад +3

    යුටියුබය අපේ අම්මාට වැටෙන කමෙන්ට් නැති කිරීම සම්භන්ධ කතාව. ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    ruclips.net/video/TbXuz4XcMyE/видео.html
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුර මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @gayanifernando5879
    @gayanifernando5879 7 лет назад +5

    Thank you

  • @chandrikasiriwardana5525
    @chandrikasiriwardana5525 2 года назад

    Excellent and thankyou

  • @thihansadinethmi2682
    @thihansadinethmi2682 7 лет назад +2

    thanx

  •  3 года назад +7

    අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ලක්ෂ 21ක් (2021-7-18) වන විට ඉන්න චැනල් එකක්. අන්තර්ජාලයේ හැමෝම උයන්න ඉගෙන ගන්න චැනල් එක. හැමදාම දිනපතාම අපේ අම්මා චැනල් එකට කමෙන්ට් වැටෙනවා. ඒ කමෙන්ට් යුටියුබ් එකෙන් අතුරුදහන් වෙනවා. අපේම බොරු අකවුන්ට් දගෙන බොරු අකවුන්ට් වලින් කමෙන්ට් දාගන්න අපට අවශය නැහැ. තමන්ගේ යාළුවන්ට කියලා
    කමෙන්ට් දම්මගන්නත් අවශ්‍යත් නැහැ. බොරු අකවුන්ට් වලින් අපිටම හාර්ට් ලකුණු සහිත කමෙන්ට් දාගන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා අනිත් චැනල් වල මම කලින් කියපු ජාතියේ කමෙන්ට් වලට රැවටිලා ප්‍රශ්නයක් කරගන්න එපා. යුටියුබ් එකෙන් අපේ අම්මා වීඩියෝ වල නරඹන ප්‍රමාණයක් වැරදියටයි පෙන්වන්නේ, යුටියුබයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හිතවත් කුකින් චැනල් උඩට ගන්න කරන කිලිටි උත්සාහයක්. 2021-7-18 වනවිට අමේ වීඩියෝ එක ලක්ෂ 4.61ක් බලලා උයලා ෆොටෝ එවලා තියෙනවා. කමෙන්ට් 9යි මෙ තමයි යුටියුබ් එකේ හොඳම විහිළු බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට මීට වඩා කියන්න දෙයක් අවශ්‍ය නැත.