තුෂාර සුබසිංහගේ අවසන් ප්‍රසංගයේ නන්ස්ටොප් එක අතරදී සිදුවූ දුක හිතෙන සිදුවීම/Thushara Subasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 110

  • @sameeralakmal9734
    @sameeralakmal9734 2 года назад +55

    හොදම වැඩකාරයෙක් ,ඕල්රයිට්ලට අදටත් මකන්න බැරි අඩුපාඩුව,ජයවේවා ❤️👍

  • @pushpakumara3629
    @pushpakumara3629 2 года назад +10

    ආයෙත් අපේ රටට එන්න ඕන හොදේ

  • @chathumusiclife9415
    @chathumusiclife9415 2 года назад +15

    තුෂාර අයියා..ජයවේවා..බුදුසරනයි..හදවතේ නායකයා..ආදරෙයි💟💟💟

  • @derivetv127
    @derivetv127 2 года назад +10

    පට්ටම දුකයි තුෂාර අයියා.....ජය වේවා....! තෙරුවන් සරණයි.......!❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sangitadikari8593
    @sangitadikari8593 2 года назад +37

    තුෂාර අයියා ඔයා නැති අඩුව අපිට ගොඩක් දැනෙවි. 2012 ඉදන් මෙ වෙනකම් ඔයගෙ මියුසිකල් කොහෙද තියෙන්නෙ ලගනම් අනිවාර්යයෙන් එනවා. කොළඹ අවට තිබුන එවට අවා. මගෙ වචනයෙන් කියනවා නම් ෆට්ටම මනුස්සකම තියන ෆට්ටම මනුස්සයෙක් ඔයා. තවත් කෙනෙක්ගෙ මියුසික් පැත්තෙන් ඉදිරි අනගතයට යන්න පාර පෙන්න කෙනෙක් ඔය ඔයට වරදින්නෙ නැ කරන්න කියන දෙවල් සර්ප්‍රකාරයෙන් සර්තක වෙන්න ඔනි බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @oxygensharu8985
    @oxygensharu8985 2 года назад +60

    හැමෝටම ගොඩාක් ස්තුතියි.තුශාර අයියා මේ මාසෙ විදේශ ගත වෙනවා.ආයෙත් දවසක oxygen band එක එක්ක එකතු වේවි.හැමදාටම oxygen නායකත්වය තුශාර අයියා , නඳුන් අයියා තමයි.ඒක වෙනසක් නෑ.ආදරෙයි හැමෝටම ❤❤❤

  • @udeniapsara2786
    @udeniapsara2786 2 года назад +20

    ඇත්තටම නිහතමානී චරිතයක් 😍❤️
    තුෂාර අයියා ❤️ දුකයි ඉතින් 😭
    Congratulations ❤️ good luck ❣️😍

  • @Dhana_Boy_0311
    @Dhana_Boy_0311 2 года назад +4

    පට්ටම දුකයි😥 අද දන්නේ සීන් එක. ආසම ගායකයෙක්😘 නිවේදකයෙක්. අයියට පට්ටම ආදරෙයි අයීයා එක්ක කතා කරන්න සෙල්ෆියක් ගහන්න ආසවෙන් හිටියේ😍 ඒ දෙකම කර ගත්ත අය්යේ. ඒ ෆ්හවස අද වගේ මතකයි.😍වෙන ගායකයන්ට දෙන උපදෙස් මම අහන් ඉඳලා තියෙනවා. පට්ට නිහතමානී චරිතයක් ඔයා. බුදු සරනයි අයියේ. පරිස්සමට ඉන්න. ඔල්‍රයිටි මියුසිකල් බැලුවේ ඔයා නිසා. ඔය අයින් උනට පස්සෙ බලන්නේම නෑ අයියේ. අයියට රත්නායගේ පිහිටයි😘😘😘

  • @ChamiFernando-ek9lh
    @ChamiFernando-ek9lh Месяц назад

    අයියා උබ පට්ටම චරිතයක් ❤❤❤❤❤❤❤❤

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 2 года назад +11

    හරිම නිහතමානී මනුස්සකම පිරිච්ච මනුස්සයෙක්..ඇත්තටම හරිම දුකයි

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +7

    හරිම දුකයි ...ඒ වගේම ගොඩක් ආදරෙයි තුශාර අයියේ බුදු සරණයි

  • @digital__sky
    @digital__sky 2 года назад +7

    පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහපු හැම band එකක්ම ජනප්‍රිය කළ ඒ නිහතමානී උතුම් මනුෂත්වය ඔබට ජයෙන් ජය.... ඔබ ඉන්න තැන කිරියෙන් පැණියෙන් ඉතිරෙන එක ඕනි කෙනෙක් දන්න දෙයක්.... සුබ ගමන් legends😘🌸😊❤️
    *කෙනෙක් ජීවත් වෙලා ඉඳිද්දි ඒ කෙනාගේ ගුණ කීමත් උතුම් මනුෂත්වය ක්*

  • @thilininaprasad5487
    @thilininaprasad5487 2 года назад +6

    සංගිත ලොකෙ ආසම චරිතය තුසාර සුබසිංහ අයියෙ සුබ ගමන් නැවත oxygen තුලින් බලාපොරොත්තු වෙමි

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 месяцев назад +1

    හොදට තිබුනු මේ බෑන්ඩ් එක කෑව නදුනා

  • @Ruuvideo2959
    @Ruuvideo2959 2 года назад +9

    සුබ ගමන් Thushara subasinha 💪💪💪 බුදු සරණයි ❤️❤️

  • @funnyallbestvideos5630
    @funnyallbestvideos5630 2 года назад +9

    පට්ටම කටහඬක් , සුපිරිම නායකයෙක් , තුෂාර අයියා ඉන්න බැන්ඩ් එකක් අනිවා නිකන්ම ජනප්‍රිය වෙන්වා ඒ තුෂාර අයියාගේ ගැම්ම නිසා...congratulations තුෂාර් අයියේ ඉදිරිය සුබවේවා 🙏🙏

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 2 года назад +48

    ලොකු අඩුවක් කතා කාරයා,නායකයා,හැඩකාරයා,ගායකයා එකම මිනිසෙක් ඔහුගේ අඩුව ගොඩක් දැනෙවි .... ආදරනීය තුශාර ඔබ එනතුරු බලාපොරොත්තුවෙන් සිටිති.. බුදු සරණයි

  • @randikalakshan5097
    @randikalakshan5097 2 года назад +5

    අම්මෝ පලවෙනි සින්දුව සැපට ගැහුවා මන් ආසම song එකක්

  • @maduwantharanaweera-ol3hj
    @maduwantharanaweera-ol3hj Год назад +1

    All right පිස්සුවක් 😍 කරපු දක්ශය

  • @dahamnimsara1149
    @dahamnimsara1149 2 года назад +7

    Api oya show eka balanna giya thushara ayata suba pathanawa idiri weda කටයුතුවලට good luck

  • @sunnadeniyagenadun242
    @sunnadeniyagenadun242 2 года назад +2

    පට්ට දුකයි ජය වේවා තුශාර අයියා

  • @KavijaChethas
    @KavijaChethas 4 месяца назад

    Shalu malli❤...

  • @maleeshasandaruwan2924
    @maleeshasandaruwan2924 2 года назад +1

    ආයෙමත් ඔයා එනකම් අපි බලන් ඉන්නවා තුෂාර අයියේ.පරිස්සමින් වැඩ ටික කරගන්න බුදුසරණයි🥺🥺🥺🥺😘😘😘

  • @sanjupradiya4660
    @sanjupradiya4660 2 года назад +31

    තුෂාර අයියා තමයි ඒ කාලේ පර්පල් රේන්ජ් ෆීඩ්බැක් ඕල්රයිට් band තුනම ජනප්‍රිය කරේ අන්තිමට හැදුවා එයාගේම band එක ඔක්සිජන් නිහතමානී සුන්දර හදවතක් තුෂාර සුබසිංහ අයියා සුභ ගමන් අයියේ ගොඩාක් හිතට වේදනායි 😥😥😥 අයියාගේ ඉදිරි ජීවිතය ගැන හිතලා යන නිසා හදවතින්ම සතුටුයි අයියාගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අයියේ 🙏

    • @nadeeshchathuran564
      @nadeeshchathuran564 2 года назад +2

      ඊට කලින් පර්පල් රේන්ජ් ජනප්‍රියයී නේද

    • @nissankanamal3398
      @nissankanamal3398 2 года назад +2

      සංජය ගොන් කත නොකියා හිටු.උබ අද ඊයේ සංගීත බැලුවට කරන්න දෙයක් නෑ.පර්පල් රේන්ජ් ගැන උබ නොදන්නා මගුල් නොකියා හිටු..

    • @kaveeshagimahan1882
      @kaveeshagimahan1882 2 года назад +1

      පපල්‍රේන්ජ් නම් ජනප්‍රිය කලේ තුශාර නෙවෙයි..මොනා උනත් නියම දක්ශයෙක්..❤️

    • @chariya4075
      @chariya4075 2 года назад +2

      ඉදුනිල්,චාමර,සතුට මේ ත්‍රිත්වයයි පර්පල් රේන්ජ් ජනප්‍රිය කරේ

    • @Cricket-nc3yb
      @Cricket-nc3yb 2 года назад

      Sanju පර්පල් රේන්ජ්ලා ෆීඩ්බැක්ලා ජනප්‍රිය කරේ තුශාර අයීයා නෙවේ යකෝ

  • @nirmalasiriwardhana1568
    @nirmalasiriwardhana1568 2 года назад +1

    Jivitaya adadaraya karapu lassana katahadak adarai aiyya.budu saranai..

  • @niroshanirosha4441
    @niroshanirosha4441 2 года назад +3

    කදුලු වැටෙනවා බන් අයියා ..සතුටෙන් හිටපන් බුදුන්ගේ සරණයි අයියා උබට

  • @skshehan7709
    @skshehan7709 2 года назад +1

    Asama nonstop ekak❣. Thushara ayyata jaya wewa!

  • @slmusiclife6146
    @slmusiclife6146 2 года назад +9

    ආසම චරිත සංගීත ශේස්ත්‍රයෙන් නික්මිලා යනවා 😥😥😥

  • @dulandulan6977
    @dulandulan6977 2 года назад +1

    සුබ ගමන් අයියෙ

  • @pnsproduction2478
    @pnsproduction2478 2 года назад +3

    ජය වේවා තුෂාර අයියා good lack❤️❤️❤️

  • @dilanpradeep320
    @dilanpradeep320 2 года назад +2

    Elimahan sangeethayata apiwa hurukarapu mara manussayek dukai.
    Edhiri anagathaya sarthakawewa kiyala prarthana kranawa good luck thushara aiya

  • @dinurose3526
    @dinurose3526 2 года назад +5

    පට්ට දුකයි. කියන්න වචන නැ 😭😭🖤

  • @rumeshkumara3091
    @rumeshkumara3091 2 года назад +3

    පට්ට dukai thusara අයියා

  • @giharahiththatiyage1230
    @giharahiththatiyage1230 2 года назад +5

    ආසම චරිතයක් 🥺❤️

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +6

    තුශාර අයියා ඔයා නැති අඩුව නම් ගොඩාක් දැනෙයි

  • @namalweresinghe2276
    @namalweresinghe2276 2 года назад

    දුකක් thushara aiya..patta wedekarayak

  • @geethlakshan9341
    @geethlakshan9341 2 года назад +15

    ඉදිරි වැඩ කටයුතු සර්තක වේවා තුශාර අයියේ

  • @upulhemantha86
    @upulhemantha86 11 месяцев назад +1

    Dan avith inna band eke ne eyata show denna yaluwane

  • @surajdarshana110
    @surajdarshana110 2 года назад +1

    💪❤❤❤❤ jaya wewa Budu saranai

  • @theekshananuwan4300
    @theekshananuwan4300 2 года назад +1

    godaaaaak adare karana charithayak .parissamen gihin enna .bs

  • @lalanthaweerakoon-t9n
    @lalanthaweerakoon-t9n Год назад

    Thusara ayya all writ oyage

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 года назад +3

    ඔක්සිජන් කතාකාරයා වැඩකාරයාඔබ නැති අඩුව මකන්නෙ කොහොමද ඇයි ඔබ රටින් යන්නෙ. ඒ අඩුව කවදාවත් මකන්න බැරි වෙයි සුබ ගමන් තුශාර අයියා

  • @maleeshasandaruwan2924
    @maleeshasandaruwan2924 2 года назад +1

    ඔක්සිජන්ලට ලොකු අඩුවක් ඔයා නැති එක.පුළුවන් ඉක්මනින් එන්න ආයෙමත් 🥺🥺🥺

  • @AnuraKumara-sh5fp
    @AnuraKumara-sh5fp Год назад

    ♥️♥️♥️♥️

  • @mohamedrizmi1854
    @mohamedrizmi1854 2 года назад +1

    Yali hamuweamu Thushars

  • @sandaru1318
    @sandaru1318 2 года назад +2

    lassanai

  • @thenushadinethma6900
    @thenushadinethma6900 2 года назад +1

    🥺❤️ fav

  • @indikapunchihewa402
    @indikapunchihewa402 2 года назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamothdeshika8990
    @chamothdeshika8990 2 года назад +1

    ලොකු හිස්තැන්💔

  • @shanukamalith5302
    @shanukamalith5302 2 года назад +2

    මේක download කරන්න දෙන්නකෝ 😒😥

  • @chandimalsusantha4627
    @chandimalsusantha4627 2 года назад +3

    Dukai godak horathduwe enna wenada wage awama

  • @gihanidinu6672
    @gihanidinu6672 2 года назад +1

    අනේ 😢

  • @deliyadilruk6368
    @deliyadilruk6368 2 года назад +1

    ❤️🤒

  • @surangasanjaya7492
    @surangasanjaya7492 2 года назад +1

    😥😥🤙💖

  • @saduninisansala8397
    @saduninisansala8397 2 года назад +1

    🙏🙏🙏🙏

  • @Ak-584
    @Ak-584 2 года назад +2

    Thushara nathuwa oxygen gammak dakinne kohomada.thushara handa thamai oxygen band akata adare.❤️

  • @chameeralasantha8339
    @chameeralasantha8339 2 года назад +1

    💔

  • @ThusaraMadushanka-k7k
    @ThusaraMadushanka-k7k Год назад

    ❤❤❤😢😢😂😂😂

  • @isharapriyankara7573
    @isharapriyankara7573 2 года назад +3

    😋😍

  • @surangalakmal1239
    @surangalakmal1239 2 года назад +1

    ඒ අඩුව පුරවන්න කවුරුත් නෑ ❤️😒

  • @nilangarukshan6160
    @nilangarukshan6160 2 года назад +1

    😢😢😢😢😢😢😢😢

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ 2 года назад +2

    😞❤️

  • @hasinthanirmal1936
    @hasinthanirmal1936 2 года назад +4

    Lassanay

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 2 года назад +2

    😥

  • @devindudilshan4800
    @devindudilshan4800 2 года назад +5

    😒♥️

  • @madusankamax7385
    @madusankamax7385 2 года назад +3

    Aiye puluwan nam me tika iwasan inna yanna apa oyalge aduwa minissunta lokuwatma denenwa a nisa me tika kale kohoma hari ewasa ganna.hema dama mehema wenne

  • @pradeepdanuska4697
    @pradeepdanuska4697 2 года назад +2

    Ai aiye lankave inna bari oya giyoth api marei🤣🤣🤣🤣🤣

  • @shanedirisingha971
    @shanedirisingha971 2 года назад +1

    😭😭😭😭😭😭😭😭

  • @mroshan3290
    @mroshan3290 10 месяцев назад

    Thushra aiyge no ekak tiyenwada

  • @dulajtharanga2384
    @dulajtharanga2384 2 года назад +1

    Pissu vaga.good luk

  • @priyasadndesilva6982
    @priyasadndesilva6982 2 года назад +1

    පොළොන්නරැවෙ තෝපාවැව oxygen ප්‍රසංගයෙ ප්‍රශ්නයක් උනා මතකද

  • @ruwangamge3905
    @ruwangamge3905 7 месяцев назад

    Weddekkkk thushara jothita panadunna. Adaraniya hadekkk

  • @poxy2979
    @poxy2979 2 года назад +5

    මේ පුන්චි රටේ හැගීමෙන්ම කියද්දි පපුව පිච්ව්ලා ගියා..

    • @tharinduniroshan9092
      @tharinduniroshan9092 2 года назад

      ඒකනම් මටත් දැනුනා...😭😭😭😭 වචන වලින් කියන්න බෑ ආසම කෙනෙක් ✈️❤️🙏

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 2 года назад +5

    ඔයාට පින්සිද්ද වෙන්න ඔල් රයිට්.ෆිඩ් බැක් .පපර් රෙන්ජ .තැනකට අවා. ඔයත් රට යනවද

  • @mayuravansa7701
    @mayuravansa7701 2 года назад +1

    Kauda den nayakaya

  • @RuwaniDilhani-s3e
    @RuwaniDilhani-s3e Год назад

    😂😂😂😂😂😂😂

  • @seteka840
    @seteka840 2 года назад +2

    Dan kawda OXYGEN නායකයා

  • @samanthawithanage1440
    @samanthawithanage1440 Год назад

    Promisas

  • @ShanakaSadakan
    @ShanakaSadakan 4 месяца назад

    නදුන් කැරියා උගෙ නමට හදාගෙන හොරට බැන්ඩ් එක එකයි තුශාර ගියෙ 😠

  • @sujeewakumari4944
    @sujeewakumari4944 2 года назад

    Kohanda oya kannadi polongu danna hoya gatha😂😂

  • @samanthawithanage1440
    @samanthawithanage1440 Год назад

    Pormidas

  • @chamaramadushanka408
    @chamaramadushanka408 Год назад

    😢

  • @shanakadushmantha4378
    @shanakadushmantha4378 2 года назад +1

    😭😭😭😭😭😭🙏🙏🙏🙏