දවස ගානේ මේ දේවල් කරන ඔබේ දියුණුව කාටවත් වට්ටන්න බෑ | Galigamuwe Gnanadeepa Thero Bana | Bana

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @hemalathagamage6805
    @hemalathagamage6805 8 месяцев назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ උතුම් නමස්කාර ය වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏💅💅💅සාදු සාදු සාදු

  • @DeepaSudarshani-q6i
    @DeepaSudarshani-q6i 4 месяца назад +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු සම්පත් ලැබේවා!!

  • @අයිෂාඅයිෂා
    @අයිෂාඅයිෂා 10 месяцев назад +68

    මම නමි වචනයක් ගානේ තේරුම් ගත්තා ඔබ වහන්සේට තව තවත් මෙවැනි⁣ දේශන වලින් නරක එක් පුද්ගලයෙක් හෝ යහපත් වනවා නියතයි ඔබ වහන්සේට පින් උපදින හැම සංසාර බවයකම

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 10 месяцев назад +10

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි !!!!
    වටිනා බණ ටිකක් අහන්න ලැබුනා .
    සාදු , සාදු , සාදු .

    • @3siz339
      @3siz339 10 месяцев назад +1

      ❤❤❤❤

  • @creations5251
    @creations5251 5 месяцев назад +4

    මෙවන් අසිරිමත් කාරුනික වචන වලින් අපේ හදවත් සුවපත් කල මගේ පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...🙏❣️

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara1933 10 месяцев назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @AmrikKarunathilake
    @AmrikKarunathilake 10 месяцев назад +11

    සාදු සාදු සාදු මෙවන් කතාවට බුදු සරණයි..🙏🙏🙏🙏

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 10 месяцев назад +12

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 месяцев назад +5

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 9 месяцев назад +7

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් ව නීරෝගී ව කායික මානසිකව සුවපත්ව දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kassa948
    @kassa948 10 месяцев назад +8

    සියලු දෙනා සුවපත් වේවා

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 10 месяцев назад +11

    ((සාදු සාදු සාදු ශිු සමිමා සමිබුදු සසුන බැබලේවා!!!🙏🙏🙏 දේශකයාණන් වහන්සේ පිං අනමෝදමි වෙිවා!!!)))

    • @SiyaniPadmalata
      @SiyaniPadmalata 7 месяцев назад

      සාදු....සාදු...සම්මා...සම්බුදු...සරණයි

  • @ashviniyapa6449
    @ashviniyapa6449 5 месяцев назад +1

    Sadu...sadu..obawahanseeta boho pin labeewa...!

  • @dilanihansika3117
    @dilanihansika3117 10 месяцев назад +10

    සාදු සාදු සාසාසාදු ...

  • @ireshairesha7006
    @ireshairesha7006 4 месяца назад

    අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මය මෙලොව වාසය කරන්නා වූ සියලුම දෙනාගේ ජීවිත සුවපත් කරගැනීමට උදව් උපකාර වේවා❤❤❤

  • @shortsong1655
    @shortsong1655 9 месяцев назад +2

    සාධු! සාධු!! සාධු!!! පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා! තෙරුවන් සරණයි! සියලු දෙනාට.🌼🙏🌼🙏🌼🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 7 месяцев назад +7

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushairangani9573
    @dinushairangani9573 10 месяцев назад +4

    තෙරුවණ් සරණයි !හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @jandrajandra5712
    @jandrajandra5712 10 месяцев назад +3

    පිංවත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වෙිවා
    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 15 дней назад

    දීර්ඝ යුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 10 месяцев назад +6

    Sadu sadu sadu theruwansaranai oba wahanseta

  • @SonaliKariyawasam
    @SonaliKariyawasam 9 месяцев назад +1

    මම අහපු වටිනාම බන ටික .🙏🙏🙏...සමාජයේ ඇත්තම දේවල්

  • @hansinigunawardana3050
    @hansinigunawardana3050 10 месяцев назад +4

    අනේක වාරයක් පින් සිඳු වේවා ස්වාමීන් වහන්ස

  • @kanthikulasuriya
    @kanthikulasuriya 7 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා

  • @SitharaOfficial
    @SitharaOfficial 7 месяцев назад +6

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @MadushaniRanasinha
    @MadushaniRanasinha 10 месяцев назад +8

    තෙරුවන් සරණයි....මාගේ නමස්කාරය වේවා! සාදු !සාදු !සාදු! 🙏🙏🙏ලොව සියලුම දෙනා සුවපත් වේවා !🙏🙏🙏🙏

    • @gvsriyani2733
      @gvsriyani2733 9 месяцев назад

      සාදු...සාදු...සාදු.....

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 10 месяцев назад +4

    🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PiyantiLka-kv2rx
    @PiyantiLka-kv2rx 10 месяцев назад +6

    Sadu...sadu..sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 10 месяцев назад +3

    Sadu Sadu Sadu maga namaskaraya wewa Ape Suwamin wahanseta 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 10 месяцев назад +4

    Pinwath swamen wahanseta mage namaskaraya..oba wahanse me karanaa meheya wenuwen patanaa bodeyakin nerwanayama awaboda wewa..🙏🙏🙏

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 10 месяцев назад +3

    ඔබවහන්සේට බුදුසරණයි 🙏

  • @Chandani-j2y
    @Chandani-j2y 4 месяца назад

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @nilanganichampa4399
    @nilanganichampa4399 6 месяцев назад

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 10 месяцев назад +5

    Sadu sadu sadu pinwath swamin wahansa oba wahanseta deerghau weva

  • @kumarisunethra2713
    @kumarisunethra2713 7 месяцев назад +5

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 10 месяцев назад +6

    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි!!!!🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 9 месяцев назад +1

    Pinwath ස්වාමීන් whanselata mage namaskaraya wewa .

  • @tharindumadushanka1532
    @tharindumadushanka1532 8 месяцев назад

    තෙරුවන් සරනයි අප පිංවත් ස්වාමින් වහන්සෙට🙏🙏🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 месяцев назад +12

    අනේක වාරයක් පිoලැබේවා සාදු සාදු සාදු

  • @ayuarana3061
    @ayuarana3061 9 месяцев назад

    තෙරුවන් සරනයි ගරු ස්වාමීන් වහන්සේට සුවපත් ම වේවා සුවපත් වේවා ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @srinewalert4375
    @srinewalert4375 3 месяца назад

    sadu ..sadu...sadu...🙏🙏🙏🙏🙏

  • @somawgk4778
    @somawgk4778 15 дней назад

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්කෙත්තං අනුත්තරං
    දුල්ලබේන මයා ලද්ධං
    පස්සීතුං වන්දී තුං වරං
    සාරිපුත්තාදී ථේරානං
    අාගතං පටි පාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏💐💐💐!!!

  • @sanjayakumara8047
    @sanjayakumara8047 6 месяцев назад

    ඔබ වහන්සේ ට ගොඩක් පිං🙏🙏🙏

  • @SoysaGunarathna
    @SoysaGunarathna 9 месяцев назад

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුවසමීපත්තිය ලැබේවා ...

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 6 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏

  • @nimali-e1g
    @nimali-e1g 10 месяцев назад +2

    teruwan saranai ape hamduruwane me asenna sallawana ban desanawata uba wahnseta good pin

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 10 месяцев назад +4

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SanjeewaniDilhani-ev5el
    @SanjeewaniDilhani-ev5el 6 месяцев назад

    ,ඔබ වහන්සෙට නිර්ව්න අවබෝධ ය ලබා ගන්න මේ පින හෙතු වෙවා

  • @dcdc928
    @dcdc928 10 месяцев назад +1

    ඔබ වහස්සෙට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 9 месяцев назад +1

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏

  • @هندمحمد-ظ8ر
    @هندمحمد-ظ8ر 10 месяцев назад +1

    සාදු සාදු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @HhHuy-r6n
    @HhHuy-r6n 9 месяцев назад +1

    Sadu sadu sadu oba whansetta tunuruwange saranai

  • @hchcgxv4354
    @hchcgxv4354 9 месяцев назад

    Ape pinwath lokuhamuduruwane obawahanseta me danaya uthum nirwanaya awabodawimata upakarawewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @Suresh.liyana
    @Suresh.liyana 10 месяцев назад +2

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @manjulakumari8876
    @manjulakumari8876 10 месяцев назад +6

    Sadu sadu sadu

  • @malikadewathi3584
    @malikadewathi3584 10 месяцев назад +1

    Ehamai apa hamuduruwena .theruwen saranai 🙏 🙏 🙏

  • @chamoddenuu7202
    @chamoddenuu7202 7 месяцев назад

    බොහෝම ස්තුතියි ඔබ වහන්සේට පින්සිදු වේවා !$@&&*

  • @thilinihansika6410
    @thilinihansika6410 8 месяцев назад

    සාදු සාදු තෙරැවන් සරණයි හමුදුරැවනෙ🙏🙏🙏🙏

  • @dineshmanamparam1690
    @dineshmanamparam1690 8 месяцев назад +1

    Saadu saadu saadu godak pin hamuduruwane

  • @thusharaenterprises7938
    @thusharaenterprises7938 9 месяцев назад

    තෙරුවන් සරන වෙව් !!!!! Mage නමස්කාර වේවා !!!!
    3:10

  • @Kumari-h7f2k
    @Kumari-h7f2k 10 месяцев назад +1

    කවදාවත්.ගෙදර.ගෑනිට.වඩා. පිටවුණා.පිට.ගැහැණූ.තමා.හොද...කියපු.ගමන්.ගහනවා...මම.වපූරපපුවා❤❤සාදු..සාදූ..සාදූ...❤❤❤

  • @dammikarathnayake3100
    @dammikarathnayake3100 9 месяцев назад +1

    Teruwan saranai.... Oba wahanseta....

  • @MallikaKumari-oc2mu
    @MallikaKumari-oc2mu 8 месяцев назад +1

    Ape hamuduruwane mama hadagattu lamayek nisa API hariyata dukwidinwa kunuharupe n baninawa gaha away apita geewite epawela apimokada karanne

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 месяцев назад

    බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @MenakaWeerasinghe-q9q
    @MenakaWeerasinghe-q9q 6 месяцев назад

    Theruwan saranai ape hamuduruwane sadu sadu

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 месяцев назад

    සියලුම සත්වයෝ සුවපත් වෙවා 🙏🙏

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 9 месяцев назад +1

    Budusaranay

  • @chamoddenuu7202
    @chamoddenuu7202 7 месяцев назад +5

    ඔබ සැම දෙනාම අයහපත් පුරුදු වලින් මිදි නිවන්සුව ලැබී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි!:

  • @chathurikasamanali2878
    @chathurikasamanali2878 10 месяцев назад +1

    Lassana bana kathawak 🙏🙏♥️

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 10 месяцев назад +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @Shehara19
    @Shehara19 8 месяцев назад +1

    සාදූ සාදූ සාදූ .......🙏✨

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 7 месяцев назад

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 6 месяцев назад

    Theruwan saranai 🙏🙏🙏

  • @FathmaKwt-cu8rw
    @FathmaKwt-cu8rw 8 месяцев назад +1

    Ssadu ssadu ssadu oba whanssata budu saranai thawathwath mme wage banana ddesanaa karanna lebbewa ddiggausa lebbewa

  • @syamaranadingha9580
    @syamaranadingha9580 6 месяцев назад

    Namo buddhaya sadu sadu sadu deergausa labewa niwanawabodawewa

  • @PriyankaKumari-yl4iw
    @PriyankaKumari-yl4iw 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 බුදුසරණයි

  • @nalikapriyanthi2204
    @nalikapriyanthi2204 8 месяцев назад

    තෙරුවන් සරනයී 🙏🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 7 месяцев назад

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @dammikaajith8869
    @dammikaajith8869 9 месяцев назад

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @lahirupradeep4277
    @lahirupradeep4277 10 месяцев назад

    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @ranjaniRanjani-fe1gf
    @ranjaniRanjani-fe1gf 6 месяцев назад

    Wanda niya Puja niya APA hmudr wanta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SithumNawanjanaARMYBts
    @SithumNawanjanaARMYBts 9 месяцев назад +1

    Budu saranai🙏🙏🙏🙏

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 6 месяцев назад

    Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤

  • @Kumi-jz1pd
    @Kumi-jz1pd 6 месяцев назад +2

    මේ බණ පදයක් මට පිහිටුවන නම්, එ පින මාගෙ නමින් නැසී ගිය මාගෙ දෙමාපියන් nada හිත මිතුරන් සැමට අනුමෝදන් වේවා,,

  • @KumuduKwi23
    @KumuduKwi23 6 месяцев назад

    Puduma bana tikak swamini theruwan saranai

  • @SanjeewaRoshan-z6p
    @SanjeewaRoshan-z6p 5 месяцев назад

    teruwan sarani jiwityata godak watina bana katawak

  • @menikhemali4299
    @menikhemali4299 10 месяцев назад +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏

  • @AjanthaKumara-ql5gd
    @AjanthaKumara-ql5gd 7 месяцев назад

    Ape hmuduruwane ranil horek kiyala deanaganth oya monawada🎉mea kiyanne

  • @SamanThilak
    @SamanThilak 10 месяцев назад +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 7 месяцев назад

    Ape hamuduruwanta niduknirogee suwaya labeywaa

  • @SusilaHorathalge
    @SusilaHorathalge 8 месяцев назад

    Obawahanseta pinanumodanwewa
    Sadu sadu sadu mepinbalen obata digasiri swaminwahans

  • @NimeshaMadhushika-in5cs
    @NimeshaMadhushika-in5cs 9 месяцев назад

    පිංවත් ස්වාමින් වහන්සෙට තෙරුවන් සරනයි !😂😂

  • @NandaniNanayakkara
    @NandaniNanayakkara 6 месяцев назад

    Budusaranin niduk nirogisuva labava

  • @bshvhegc3455
    @bshvhegc3455 10 месяцев назад +1

    Theruwan saranai ape hamuduruwane

  • @asanthisashikalafernando5201
    @asanthisashikalafernando5201 10 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @Sehanlankal
    @Sehanlankal 4 дня назад

    Sadu sadu sadusaaaa

  • @chamilapriyangani9279
    @chamilapriyangani9279 9 месяцев назад +1

    අනෙ අපෙ හාමුදුරුවනේ අපෙ ගෙදර මගෙ සැමියා දැන් බොන්නෙ නැ ඒත් අපෙ මුදල් ප්‍රශ්න තවම තියෙනවා ඉතිරියක් නැ ළමයින් 2 ගෙ වියදම් සාමාන්‍ය විදියට කාලා ඉන්නෙ ඒත් සල්ලි නැ ඒ උනාට අපි හාමුදුරුවනේ කිවුවා වගෙ සතුටක් තියෙනවා ලමයි ආදර්ශයක් කරලා කතා කරනවා .මුදල් ඉතිරි කරන්න බැරි ඇයි කියලා තේරෙන්නේ නෑ අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinuSadithya
    @DinuSadithya 10 месяцев назад +3

    🙏🙏🙏

  • @sanathsbogoda953
    @sanathsbogoda953 10 месяцев назад +6

    සාධු සාධු සාධු ❤🙏

    • @nimalideepika4249
      @nimalideepika4249 9 месяцев назад

    • @chamilaudawatta
      @chamilaudawatta 8 месяцев назад

      Sadu..sadu....
      Sadu.... namo buddaya...💐💐💐🌺🌺🌹🌹🌼🌼💮💮🌼🌼🌸🌸🙏🙏🙏🙏🙏

  • @pasanhasakelum9693
    @pasanhasakelum9693 10 месяцев назад

    ඔබ වහන්සේ tasudu සාදු සාදු සාදු