ආණ්ඩුවට උපදෙස් දෙන බංකොලොත් ඔස්තාර්ලා

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 408

  • @ishanthawannige
    @ishanthawannige 4 дня назад +115

    චාමරල...දයාසිරිල...හර්ශල ඔක්කොටම අනිවාර්යයෙන්ම හිමි තැන තමයි ඉතිහාසයේ කුනු බක්කිය...

  • @ruwanpamulamonestary1211
    @ruwanpamulamonestary1211 4 дня назад +76

    මනෝජ් නානායක්කාර මහත්මයා බොහෝම ස්තුතියි අවංකවම මිනිසුන් දැනුවත් කරවීම පිළිබඳව

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 4 дня назад +70

    ඔවුන් සිටින්නේ විපක්ෂයේ බව හර්ෂ, දයාසිරි, චාමර සම්පත් වැන්නන්ට නැවත නැවත මතක් කර දීම ගැන ඔබතුමාට ස්තූතියි 🙏

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 4 дня назад +53

    සුපිරි ව්ග්‍රරහයක් නීතිඥ තුමනි ඇත්ත මයි ඔබතුමා ල වැනි නීතිඥ වරුන් රට ටම සම්පතක් දිගටම ජනතාව දැනුවත් කරන්න .ලංකාවේ තවම ත් ඉන්න ව ජනතාව මේ දේශපාලන ශාක්ෂරතාවය තේරුම් ගන්න අපහසු අය❤❤❤

    • @dilaniperera7509
      @dilaniperera7509 4 дня назад +2

      පලපුරුදු අය ඔය ඉන්නෙ . මේ මහත්තය අමිල මහත්තය නියමවැඩ්ඩො තව ඕන තරම්ජෙප්පො එන් පී පී ඉන්නව දීලා බලන්න ඕනි වැඩ පෙන්වන්න බැඩ බැරිනම් ගෙදරත් යන්න ඕනි හැබැයි. ඔබට ජයවේවා ❤️👍

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 4 дня назад +14

    ඔබතුමා ගේ හඬ ඇසීමත් සතුටක්. විපක්ෂයේ නරියො හැමදාම බොරුවට කෑ ගහනවා. ආණ්ඩුවත් එක්ක උන්ට හැප්පෙන්නවත් බැහැ. උන් දන්නවා වගේ පෙන්නන්න උත්සාහ කරනවා

  • @India-gs6mj
    @India-gs6mj 4 дня назад +28

    ඔබතුමා ට ස්තූතියි ..ඇත්තටම මට හිතුනා ඔබතුමා නිහඩ ඇයි කියලා එහෙම වෙන්න එපා රටඑක්ක ඉන්න බුදු සරණයි .🙏

  • @manelweliwita4046
    @manelweliwita4046 4 дня назад +95

    විපක්ෂය කියන ඒවා කවුද අහන්නෙ ....ඒවා අහලා හිනා වෙනවා මිසක්...මාලිමාවට ජයවෙිවා ❤❤❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 дня назад +30

    හොද, විගුුහයක්,ඔබතුමාගේ සේවය රටට අවශ්‍යයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tryandreams
    @Tryandreams 4 дня назад +31

    මේ වගෙ පැහැදිලි කිරිම් දිගටම ඕන සර්,,,ආන්ඩුවවෙනුවෙන් අපිට ශක්තියක් 👍❤️🙏

  • @jhaperer9929
    @jhaperer9929 4 дня назад +43

    ඔබ හරි, ඕකුන් පලමුව ජාතික ලැයිස්තුව පුරවන්න ඉගෙන ගන්න ඕනෑ ආණ්ඩුකරනය කියාදෙන්නට පෙර.

  • @ruwanpamulamonestary1211
    @ruwanpamulamonestary1211 4 дня назад +23

    ඇත්තටම ඔබතුමාට බොහෝම ස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන .විපක්ෂයේ සහ දයාසිරිලා එකතුවෙලා පාර්ලිමේන්තුවේ අපරාදේ වැදගත් වෙලාව කා දමනවා හිතාමතාම .ඒ වගේම මේ අයගේ උපදෙස් රජයට අවශ්‍ය නෑ , රජයේ දන්නවා කරන්න ඕන වැඩපිළිවෙල මොකක්ද කියලා

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 4 дня назад +10

    ඉතා හොඳ විග්‍රහයක්....
    ඔය බොරුවට කෑගහන උන්ට දෙන්න ඕන knockout වෙන්නම.
    මොකද මෙච්චර හොඳට රට ගෙනියන්න බලනව කෝටියක් ප්‍රශ්න මැද ( මුං විසින් හදපු ප්‍රශ්න)
    දිගටම මේ විදියට එකිනෙකට පහදා දෙන්න....
    ඔබට 🎉

  • @asokajayawardene5360
    @asokajayawardene5360 4 дня назад +7

    ඔබතුමා ලා මෙවා ගැන පැහැදිලි කිරීම් ගැන සතූටූයි ස්තූතිවන්ත වෙමි

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 4 дня назад +10

    ඇත්තටම මනොජ් සර් මානප බොහොම අඩුවෙන් අරගෙන පාර්ලිමේන්තු ගිහින් උන් හැසිරෙන අපි හොඳට දන්නවා ඔවුන් තමා රට වට්ටන්න ගෙම් ගහනවුන් කොහෙ හරි ම්නිසුන් ට්කක් එකතු කරගෙන පාරට එන්නේ ඔය හාල් මොල් කාරයොත් එකතු කරගෙන හාල් සගවාගෙන ඉන්නේ ඊ ලගට ජනතාව අපි එකතු වෙලා හාල් මොල් තමා වටලන්නේ ඔය රගන අයට අපට පැහැදිලි කරන ඔබටත් ස්තුතියි දළදා හිම් සරණයි මගේ රටට❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 4 дня назад +8

    🙏❤️ සහතික ඇත්ත සර්, ඒ බූරු පණ්ඩිතයො තිකට මතක නැහැ උන්ට ජනතාව දුන්න තැන කුණු කූඩය කියල. ඔබට බොහෝම ස්තූතියි සර්,ජේසු පිහිටයි🙏

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 4 дня назад +15

    ඇත්තෙන්ම මේ අය නින්දෙන් නැගිටලා වගේ කථා කරන්නේ. ආර්ථික ඔස්කාර් හර්ෂ, දයාසිරි, හර්ෂණ, 76 ක් කරපුවා රටට ඇති. ඔබතුමා මේ අයට මෙසේ ආමන්ත්‍රණය කිරීම ගැන සතුටුයි.

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 4 дня назад +17

    අපි ඔබට ආදරෙ ඔබ අපගෙ ජනපතිව ආදරයෙන් රැකගෙන කථා කරන ඒක බොහොම ස්තුති❤❤❤

    • @dilaniperera7509
      @dilaniperera7509 4 дня назад

      එතුමා අරගලයෙන් දොරට බැහැල ආවඑකම ඇති ජනතාව වෙනුවෙන් .

  • @manelweliwita4046
    @manelweliwita4046 4 дня назад +28

    දයාසිරි ව අයියෝ් එපාම උනා😂😂😂😂

  • @deepafernando6686
    @deepafernando6686 4 дня назад +14

    🙏👍සර් ඔයාට තෙරැවන් සරණයි 🙏සර් ඔයා විපක්ෂයට හොදට කියලා දෙන්න සර් අවුරැදු 76ක් කාලා දැන් එනවා කියලා දෙන්න හොදට මතක් කරලා දෙන්න සර් මෙි ආන්ඩුව වටන්න පුදුම උත්සායක් දරනවා .සර් එක වෙන්න දෙන්න එපා සර් අපේ ජනාධිපති තුමා ඇතුළුව අල්ලගෙන යමු 🙏සර් ඔයාට තෙරැවන් සරණයි 🙏නිරෝගි වෙිවා 🙏❤❤👍👍

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 4 дня назад +18

    අනිවාර්‍යෙන් බෙහෙවින්ම ස්තූති ඔබතුමාට . ..මෙවැනි පැහැදිලි කිරීමට..🙏🙏🙏

  • @bandusilwa7967
    @bandusilwa7967 4 дня назад +4

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 4 дня назад +7

    නියමයි මුංඉන්නෙ කෙහෙද කියල අවදිකරල දුන්නට ඔබතුමට බෙහොම ඉස්තුතියි දළදසමිදුගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @kudamanike1443
    @kudamanike1443 4 дня назад +5

    අයියෝ පසුගිය කතාව ට මට හරිම කණගාටු වක් දැනුනා ආණ්ඩුව අල්ලාගෙන යන්න ඔයා සිටිය යුතු මයි,පුංචි දේවල් අල්ලාගෙන නටනවා දුකයි අපට,

  • @danudesilva9634
    @danudesilva9634 4 дня назад +6

    ඔබ තුමාගේ පෑහැදිලි කිරීම හරිම වැදගත් විපක්ෂය රට ගෙනයන විදිය දැනගෙන සිටියා නම් ඔය විපක්ෂයේ උන් ගිය ආංඩු වල අවුරුදු ගනන් කාලය කෑවා නේද ඇයි ඉතින් ඕකුන්ගෙ ඔයකියන මෝලේ පාවිච්ච් කරලා හිටපු උන්ට උපදෙස් දීගෙන හදනවා වෙනුවට රට බිංදුවටම වැටෙනකල් උන් එක්ක එකතුවෙලා හූරාපෙරාගෙන කාලා දැන් එනවා බුද්ධ්මත් ආංඩුවට උපදෙස් දෙන්න ඕකුන් පන්නන්න ඕනේ මුහුදු හතකින් එහා .

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka 4 дня назад +8

    ඔබතුමා ට බෙහෙවින් ම ස්තුති යි මේ දැනුවත් කිරීම ගැන .තෙරුවන් සරණයි

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 4 дня назад +31

    මනොජ් මහත්තයා ඔබතුමාට ගොඩාක් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MethsaraHash
    @MethsaraHash 4 дня назад +5

    අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 4 дня назад +23

    මමත් බලන් හිටියේ ඔය හර්ෂත් ඇතුලු විපක්ෂ ඔස්තාර්ලා කුහක ඉර්සියාව පිරි හින අඩුපාඩු මාන්නය පිරි සෙට් එකට මනෝජ්ත් කතා කරනකල්.අපි තමයි ලොක්කෝ කියල හිතාගන ඉන්න එකත් මෝඩ ගොන්කමක්. ඒක නුවනැත්තන්ට සහ ගුණාත්මකභාවය පිරැනු ඇත්තන්ට විහිලුවක්. මෙහෙම මෝඩ රැලක්

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 дня назад +6

    ඔබතුමාට ජයවේවා❤❤
    මේ පැහැදිලිකිරීම ඉතාම හොඳයි
    👊💯👌👍🙏💘🌺🌺🌺🌺🌺🌺

  • @Upalimaximas422
    @Upalimaximas422 4 дня назад +19

    ඔස්තාර් කබීර් හසීම්ට කටු සහිත
    කොහිල කැව්වනම් හොදයි.

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 4 дня назад +27

    හොඳ විග්‍රහයක් නීතිඥ තුමනි. මට මතක විදිහට 1970 සමගි පෙරමුණු රජයේ හිටියා විවාහක යුවලක් ටී. බී. ඉලංගරත්න සහ තමරා කුමාරි ඉලංගරත්න. ඊට පසුව 2015 දයා ගමගේ සහ අනෝමා ගමගේ. දෙන්නම ඇමැති තනතුරු දැරුව. වඩ චාමරය පොත්පත් කියවල තියෙන්න එපායැ අතීතය දැනගන්න.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 4 дня назад

      ඉලංගරත්නලා දෙන්නම එකවැර හිටියෙ නෑ...මට මතක විදියට. අපි පොඩි කාලේ...හැට ගණංවල මහත්තයා පැරදුනාම තමර කුමාරි ඉල්ලලා දිනුවලු...තිලක සහ තිලකා නව කතාවේ තියෙන්නේ ඒ ගැන

    • @amilasuranji2224
      @amilasuranji2224 4 дня назад

      චාමර ගේ ඇග බඩ විතරයි ..😂

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 4 дня назад

      කැරලි මර්ධන පොලීසිය වෘත්තීය පුනරුත්ථාපනය කියමු

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 дня назад +1

      @@WeerasinghaSomadewa දයා ගමගේ අනෝමා ගමගේ බැංකුවෙන් ගත් ණය බොල් ණය උනානේ
      රටට කරපු සෙතක් නැ හුරාකෑම තමයි කණගාටුයි ☺️

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 4 дня назад +14

    සහතික ඇත්ත සර්. උන් විපක්ෂෙටවත් සුදුසු නෑ. අර ඉරාජ් බත් බැලයො ටිකක් එකතුකරගෙන මොකද්ද කරන්නෙ.

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u 4 дня назад +1

      මනෝජ් නීතිඥ්ඥ‌‌‌ මහතාණෙනි, දිගටම ඔබලාගේ අව්‍යාජ අදහස් වලින් ජනතාව නගාසිටවන්න. හේතුව ධර්මිෂ්ඨයාට ප්‍රශ්න වැඩියි.. අනුර ජනාධිපතිට රජය කරන්න. සෑහෙන්න අමාරුයි.

    • @user-yz4gz6hk2u
      @user-yz4gz6hk2u 4 дня назад +1

      කාලයක්. JVP ඒක. භයානක. කතා පතුරවලා. බලයට. ආවේ ම ඔහුන් මිනිසුන් ගේ. ඒ භය නිසාම. තමයි ඔහුන් දීගටම රජ කලේ.
      ඔබලා තමයි ගොඩාක්. මිනිසුන් ට මොළයටම. කතා කලේ....රජයටත්
      සහයෝගය. දෙන්න අපිටත් පුලුවන්. පැතිවලින්. අපි සහයෝග දෙන්න සූදානමින් සිටිනවා.
      ..

  • @swarnavithanage9395
    @swarnavithanage9395 2 дня назад

    අරගලයෙන් පටන් ගත් ඔබගේ යුතුකම අතිශයින්ම ප්‍රශන්සනීයයි.අනුර සහෝදරයාගේ ලගින්ම සිටගන්න ලස්සන රටක් පොහොසත් ජීවිතයක් අනාගත.පරපුරට ලබාදෙන තෙක්ම ඔබට බොහෝම ස්තූතියි ❤

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 4 дня назад +81

    දයාසිරි පඩෂෝ දාගෙන ඔට්ටුවෙන්නෙ මම තමයි මෙතන ඉන්න හොදම වැඩ්ඩ කියල පෙන්නන්න. 🐂

    • @sunilaperera6491
      @sunilaperera6491 4 дня назад +1

      😂😂😂😂😂😂

    • @IndraniPerera-v7c
      @IndraniPerera-v7c 4 дня назад +6

      ඒක නම් හොද ටම පේනවා ඔබ හරි

    • @wperera5841
      @wperera5841 4 дня назад +3

      @@warunarathnayaka9612අනිවාර්‍යයෙන්ම👍

    • @Sujeenishantha-qd2ci
      @Sujeenishantha-qd2ci 4 дня назад +1

      Niyamai oba thumage kathawa❤

    • @tribelife7650
      @tribelife7650 4 дня назад

      Rilasiri you saying that we should follow the path of the pioneers who worked tirelessly for the development of the country?

  • @UdaporuweNandawathi
    @UdaporuweNandawathi 4 дня назад +6

    නායක්කාරපුතේ ඔබ දෙන්නා සහය කොටියක් තරම වටිනවා ඔය තියන පෙන්නාවැර දිපෙන්නා යන්න මම පිට රට අවුරැදු42පිටර මිස්සාරම හදාගන්න ආවා ඇවිල්ලා පුදුමකක් මහජනතා විදින්නෙ මාලිමාආන්ඩුවට මම සහායක්දුන්නා දෙවියන්ගේ පිහිට ආනුබාවයෙන් කිලින් සිරිලංකාවක් වෙවා සියලු දෙවියන් ගෙ පිහිටයි ඔබ ගන්නා වුසාය අපුමානයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 4 дня назад +20

    ඔබතූමා බලන්න අර ඉස්සර හිටපූ ප්‍රතික්ෂේප කට්ටිය මේ අලූත් ආණ්ඩුවේ කට්ටිය කරන ඒවා බලාගෙන ඉන්න බැරුව කැන්ටින් එකත් ප්‍රශ්න යක් කරගන්නවා මට තේරෙන්නේ නැහැ ඇයි මෙහෙම කියලා හොද පැහැදිලි කිරීමක් ❤🎉

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 4 дня назад +5

    ස්තුතිය ඔබතුමා ට ..හුග දවසකින් ...❤❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 4 дня назад +14

    ඔබතුමා කියන්න එක ඇත්ත මම කියන්නේ විපක්ෂයේ උන් දැන් හරි බෝපැල කරන්න බලුවැඩ කරලා හොඳ මිනිස්සු මනොජ් මහාතා උන්ව ගහාලා පන්න ඕනේ හොරා කාලා මුන්ට දැන් මතක නැහැ හරියට උන් හිතන්නෙ හොරා කාලා තියෙන්නේ මාලිමාව වගේ හාල් වලට ජනාධිපති දණ ගැහැව්වා ලු අන්ඩුව ට ඇගිල්ල දික්කරන්න කාටද ඔබතුමා ඇත්ත ටම පැහැදිලි කරලා දුන්නා ට ගොඩාක් පින්සිද වෙනවා අපේ ලංකාවේ මහාජනතාව සමහරක් අය ඉන්නවා කාගේ හරි කිමට බොරු වට පොල් හාල් රිලව් අනේ මන්දා බොඩ් අල්ලා ගෙන කැහැගහන වා ජනාධිපති තුමනි ඔබතුමා ලා කාගෙවත් කිමට අහන්න ඕනේ නැහැ මැතිවරණය ට කියපු දෙවල් කරන්න හොරු තක්කඩි වංචාකාරයෝ අල්ලා හිරේ දාන්න මනොජ් මහාතා කියන්න එක ඇත්ත ජනාධිපති තුමනි හොඳ ට හිතට ගන්න මානොජ් මහාතා සහා අනිකුත් සියලුම දෙනා කට කැඩෙන්න කල් කැහැ ගහාලා හිතට ගන්න හොරුන් ගෙන් බෙරාගත්තෙ ජනාධිපති තුමනි ඔබතුමා ගේ විස්වාස කරලා යි ජනතාව මාලිමාවට කාතිරේ ගැහැව්වේ ප්‍රමාද කරන්න එපා මනොජ් මහාතා ට මහාජනතාව වෙනුවෙන් එදාත් අදත් පෙනි සිටියා පින්සිද වෙනවා ❤❤❤❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 4 дня назад

      රිලාසිරි ඔබ කියන්නේ රටේ සංවර්ධනය💥🕳💢 වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ පුරෝගාමීන් ගිය මග අපි යා යුතු බව ද?🙈🙉🙊

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 4 дня назад +11

    දයාසිරිත්, යුටියුබි කරන සේපාලත්,රංජන් රාමනායකත්,හිතාගෙන ඉන්නේ මම පොර කියලයි.තුන් දෙනාම දන්නේ නැ නිල් බාල්දියට වැටුනු නරියට උනදේ මෙකෙක්ද කියා.තුන්දෙනාම නිල්බාල්දියට වැටිලා ඉන්නේ පවි.

  • @suramyalanka3893
    @suramyalanka3893 4 дня назад +1

    ඔබ තූමාගෙ විඩියෝ එකක් ප්‍රමාද ඇයි කියල බලාගෙන හිටියේ සර් බොහොම වැදගත් අදහස් ඔබ තූමාගෙ සාකච්ඡා වල තියනවා බොහොම ස්තූතියි සර් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා ❤❤❤❤❤❤

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi 4 дня назад +1

    නීතිඥ තුමනි ඔබතුමා නම් සඳ හන් කළ අය පිළිබඳ ව අපටත් විවේචන තියෙන ව .ඔබතුමා අප වෙනුවෙන් රට වෙනුවෙන්. සාධාරණ ව කවදත් පෙනී හිටිනවා. ලොකු ශක්තිය ක් .ඔබතුමා ට ජයවේවා රටට ජයවේවා ජේසු පිහිටයි. 🎉

  • @SriyaniSriyaniSriyani-o1o
    @SriyaniSriyaniSriyani-o1o 4 дня назад +10

    ඉතිහාසයේ වැඩිම නාගන්න එකම විපක්ෂය වේවි...

  • @malanialwis6080
    @malanialwis6080 4 дня назад +4

    කතාව ඇත්ත මනෝජ් මහත්තය

  • @RusiruSrijaya
    @RusiruSrijaya 4 дня назад

    මසුරන් වලටත් වඩා වටිනව ඔබගෙ දැනුවත්කිරීම . ස්තුතියි. ඉදිරියටත් මෙලෙස අපවත් , රජයත් දැනුවත්කිිරීම අතිශයින් ම වටිනව. මාලිමාවෙ අපේ රජය අපි රැකගත යුතුමයි . එසේ නොවුනොත් මස්තබාල්දුවෙලා මකබෑවෙලා ගිය කාලකණ්නි ටික නැවතත් මේ පිං බිමේ බල්ටි ගහන්න පටන්ගනියි කියන බය අපට තියෙනව . දයාසිරියල , චාමරල වැනි උන් මොක්කුද කියන්න මාලිමාවෙ අය දන්නව . මුන් අායෙ පාර්ලිමේන්තුවට එවපු එවුන්ගෙත් , මුන්ගෙත් ඔළු පරීක්ෂා කරන්න වෙනව.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 4 дня назад +1

    ඔබටත් ස්තුතිය

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 4 дня назад +20

    ඉතාම මොඩ විපක්ෂය, දැන් දියවන්නාවෙ.

  • @seethakanthi9325
    @seethakanthi9325 4 дня назад +4

    අදහස් නියමයි.

  • @wishwayadakimu
    @wishwayadakimu 3 дня назад

    මනෝජ් සහෝදරයා. ඔයාගේ අලුත් පත්වීමට උණුසුම් සුභ පැතුම් ❤🎉. හොර හැත්තට පේන්න වැඩ පෙන්නමු. 😊

  • @LassanaGreatlife
    @LassanaGreatlife 2 дня назад

    ඔබ ඉතා වටිනා දැනුවත් කීරීමක් සමාඡයට කරනවා. ඵය බෙහෙවින් අගය කරනවා!

  • @CanuteJoseph-ou9rw
    @CanuteJoseph-ou9rw 4 дня назад +5

    You are telling the truth, I don't think they will understand, they worried about themselves.

    • @tribelife7650
      @tribelife7650 4 дня назад

      Rilasiri you saying that we should follow the path of the pioneers who worked tirelessly for the development of the country?

  • @kanti7069
    @kanti7069 4 дня назад +1

    Neyamai neyamai budu sir attha athe seteyen janathawata therumata pehedele kara denawa ta bohoma esthuti bohoma pen dergau lebewa obathumata thawa thawath mehema hemadama janathawa denuwath karanna obathumata sakteya dereya Lebew jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 4 дня назад +13

    3/2 බලයක් අරන් ඔය කියන් ඔස්තාර්ලා ඇත්තටම ඕන නෑ පාර්ලිමේන්තුවට,උන් පිස්සු කෙලිනවා විතරයි

    • @sunilaperera6491
      @sunilaperera6491 4 дня назад

      සහතික ඇත්ත කතාව. මුන්ගේ කතා අහගෙන වැඩ කරන්න මුන් කවුද.මේ ගොන් හැතිකරේට වඩා හොද බුද්ධිමත් තරුණ දරැවන් ටිකක් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. හොරු ඕන නැහැ උපදෙස් දෙන්න. ගොන් තඩි වඩයා. ඌට දැන් පිස්සු.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 4 дня назад

    ඔබතුමා ට ස් තුති යි 👋👋👋👋🌹🌹🌹

  • @susanthasuzy4473
    @susanthasuzy4473 4 дня назад +1

    මාලිමාව ට ජය❤🎉තැන් තැන්වල කියවන මිනිස්සුටත් ඔබ තුමාගෙ කතාව අහන්න ලැබෙවා❤🎉

  • @Thissa-f8j
    @Thissa-f8j 4 дня назад +6

    Ape janapathi anura wiswasai rata godadanawa💪

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 4 дня назад +2

    Very good morning Mr.Manoj
    Have a very pleasant day!😊😊😊
    God bless you 😊😊

  • @BandulaKariyawasam-n3p
    @BandulaKariyawasam-n3p 4 дня назад +2

    සිරි කියන්නේ යන එනමක් නැති දැන් අහිංටිංකයෙක් එ් අයටත් ලෑජ්ජා කරනවා

  • @ajjj772
    @ajjj772 4 дня назад +5

    Always like to watching your videos . 8.15 pm Monday @ Maryland State USA

  • @manjola_1999
    @manjola_1999 4 дня назад +2

    Good morning sir හුඟ dawasakin ආවෙ නිතරම දැනුවත් කිරීම karnna ❤❤❤❤

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 4 дня назад +3

    Oba thuma mathu karanne watina deyak .API garu karanawa .God bless🎉🎉

  • @gayanisrima4202
    @gayanisrima4202 4 дня назад +4

    එවුන් හරියට රට කලා නම් අපේ රට මෙ වගේ අගාදයට පත් වෙයිද.
    රිලාසිරිය හිතාගන ඇති එයා තමයි ආන්ඩුව හදන්න ඉන්න ඔස්තාර් කියලා
    ඇයි කන්තලේ පැතතේ හිටියහෙලිකොප්ටර ඉදන් තියෙන ඇමතියෙකුයි එයාගේ බිරිදයි දෙන්නම පාර්ලිමේන්තුවේ හිටියේ මට දැන් නම නම් මතක නැහැ.
    මට මතක හැටියට දයා වගෙයි

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 3 дня назад

    Mr.Manoj Nanayakkara your talking is real true .Very happy Abu your explanation.Budusaranai Oba thumata. Jayawewa Anduwata.🙏🙏💕🙏💕

  • @NayanaLiyanaarachchi
    @NayanaLiyanaarachchi 4 дня назад +10

    අපි ඔබ සමගයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @selinfernando4103
    @selinfernando4103 4 дня назад +1

    සහතික ඇත්ත සර් අදහස් නියමයි ජය වේවා ❤

  • @padmawallage5714
    @padmawallage5714 4 дня назад +1

    Oba Thumage Pahadili Kerema Godak Watinawa B. S. 🙏🙏🙏🙏🙋‍♀🙋‍♀🙋‍♀🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞💐💐

  • @MerianWikramasingha
    @MerianWikramasingha 4 дня назад

    ❤THANK you so much MR MANOJ NANAYAKKARA ❤

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 4 дня назад

    Congratulations manoj sir aluth thanathurata.siyalu katauthu sarthaka karaganna labewa ❤❤❤❤❤❤❤❤.ape samupakara diunu karanna ❤❤❤❤❤❤

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 4 дня назад

    බෝහෝම ස්තූතියි

  • @NPPUSA.
    @NPPUSA. 4 дня назад +4

    Appreciate your works bro

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 4 дня назад +3

    SUPIRI MARU MANOJ SIR. ADENAWA❤ JAYAWEWA MALIMAWATA. 👌🙏👍💪❤

  • @PradeepDouglas
    @PradeepDouglas 4 дня назад

    Well said Manoj Sir. May the Good Lord Bless you and Guid Abundantly.

  • @damayanthicruze6659
    @damayanthicruze6659 4 дня назад

    බොහෝම හොද කතාවක් 🌹🌹

  • @1216mihiri
    @1216mihiri 4 дня назад

    ඔබතුමාලත් සම්බන්ධ වෙලා අපේ රට කොහොම හරි ගොඩදාන්න .

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 4 дня назад +1

    Good explanations Mr.Manoj😊😊

  • @UmanUmansa
    @UmanUmansa 4 дня назад

    දැන් කව්රුත් කතා කරන්නෙ නෑ පාස්කු පෙහාරේ ආයෙමත් චන්දයක් එද්දී තමයි පාස්කු පෙහාරේ සහ ජීවිතය අහිමි උණු අය වෙනුවෙන් කැ ගහන්නෙ.. ඔබ තුමාට ජේසු පිහිටයි

  • @1216mihiri
    @1216mihiri 4 дня назад

    ස්තුතියි ඔය විදියට දැණුවත් කරනවාට.

  • @kolithamendis2780
    @kolithamendis2780 4 дня назад +4

    මඩේ එරුණු කොටං ලොරි වගේ හර්ෂ දයාසිරි චාමරල ඇතුලු නඩය මේ රඟන රැඟිල්ලේ සිද්ධ වෙමින් තියෙන්නෙ තව තවත් මඩේම වැළෙලන එක පමණයි. සජිත්ට අත්වෙන ඉරණමත් ඒකම තමයි.

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 4 дня назад

    It’s good that you explained everything clearly for who are not aware about the parliamentary debates. Thanks.

  • @MatildagFernando
    @MatildagFernando 2 дня назад

    Great 👍 message and thank you for your support 🙏

  • @インちゃん-z6q
    @インちゃん-z6q 4 дня назад

    නියමයි👍ස්තුතියි

  • @dayandayan3295
    @dayandayan3295 4 дня назад

    මනෝජ් මහත්මයා තවත් වැදගත් කාරණයක් තියෙනවා මේ කාරනාව තරමක් දීර්ඝ වේවි හේතු සාධක නිසා ඒත් ඔබතුමාගේ බුද්ධිමත් භාවය මත මේ ගැන විමර්ශනශිලිව අධික්ෂණයට මේ අදහස ඉදිරිපත් කලහොත් රටට වැදගත් වේවි කියලා මට හිතෙනවා
    මනෝජ් මහත්මයා අයිස් මත් ද්‍රව්‍ය අරගලය මැඩ පවත්වා ගන්න එවකට රජය විසින් ඉතා වේගයෙන් සාමාන්‍ය ජනතාව අතරට ව්‍යාප්ත කරපු දෙයක් එවකට අයිස් ග්‍රෑම් එකක් රුපියල් 3000ක මුදලකට සිල්ලරව ගැනීමට තිබුනා ඒක ව්‍යාප්ත කිරීමට ෂූක්ශම ආකාරයට මත්පැන් බෝතලය අඩුම ගනනට ගන්න තියෙන ගල් බෝතලයක් රුපියල් හාරදහසකට ආසන්න මුදලකට ඉහල දැම්මා
    මනෝජ් මහත්මයා කාරනය මේකයි මම බිම් මට්ටමේ ඉන්න ජනතාවගේ කෙනෙක් ලෙසින් මම හොදාකාරවම දන්නවා මේ අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මේකෙන් ඉක්මනින් ඉවත් වීමට අවශ්‍යයි මන්ද එයාලට දැන් ඒකේ ඵල විපාක දැනෙමින් තියෙනවා
    නමුත් ඒකට මෙයාලට ආදේශකයක් නැහැ ඒකට සමහර අය එක එක ආකාරයේ බටහිර බේහේත් වර්ග පානය කිරීමට පවා ඇබ්බැහි වෙලා තියෙනවා
    මම කියන්නේ මනෝජ් මහත්මයා ටික කාලයකට හරි අරක්කු භාගයක් රුපියල් අටසීයකට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් තත්වයක් තිබුනොත් මෙයාලගෙන් බහුතරයක් අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් ඈත් වෙනවා කියලා බිම් මට්ටමේ ඉන්න ජනතාවගේ කෙනෙක් හැටියට මට සහතික ලෙස කියන්න පුළුවන්
    ඒ වගේම වේගයෙන් ව්‍යාප්ත වන හොර අරක්කු ඒ කියන්නේ කසිප්පු වියාපාරය මර්ධනය වෙනවා
    මනෝජ් මහත්මයා හිනාවට කාරනාව තමයි කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට කසිප්පු පෙරලා ප්‍රවාහනය කරනවා කියලා සිතාගත සිටීම
    මනෝජ් මහත්මයා ඔබ මේක බැලුවොත් පුදුම වේවි ඔය අවුන්ස ගනන් තියෙන පොඩි කුප්පි තියෙන්නේ ඒ වගේ කුප්පි එකකට උනුකර නිවාගත් වතුර බෝතල් හතලිස් පහකට අර කුප්පි එකක් දාල කසිප්පු හදාගන්නවා මට දැනුමක් නැහැ ඒ මොනවද කියල
    ඒ වගේම මනෝජ් මහත්මයා ඔය හතු පිපෙනවා වගේ බිහිවෙන ෂූටර්ලා සැලකියයුතු පිරිසක් අඩු වෙනවා මොකද මම එයාලා එක්ක කතා කරලා තියෙනවා අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් එයාලට එයාලගේ වැඩේ කරන්න මොරාල් එක එනවා එතකොට අනුකම්පාව වගේ දේවල් හිතට ඇතුලු වෙන්නේ නැහැ කියලා ඒ වගේම එයාලා කරපු මිනි මැරුම් වලදී ඒ අවස්ථාවට මුහුණ දෙන මනුස්සයාගේ හැසිරීම සිහී බුද්ධියෙන් ඉන්න කොට මතක් වෙන නිසා නිතරම අයිස් ගහන්න ඕනෙලු ඒකට සල්ලි හොයන්න ලේසිම ආකාරය තමයිලු කොන්ත්‍රාත් ගහන එක කියලා කියන්නේ
    මනෝජ් මහත්මයා ගොඩක් කනගාටුවට කරුණක් තමයි අයිස් ග්‍රෑම් දහයට හා රුපියල් විසිදහසකටත් සමාජයට කිසිම අයුරකින් වත් වරදක් නැති පෞද්ගලික කාරණා වලටත් මේ අපරාධ කරලා තියෙනවා
    මනෝජ් මහත්මයා මම මේ දේවල් ඔබතුමාට මෙහෙම ප්‍රසිද්ධියේ එලි කරන්නත් කාරනාවක් තියෙනවා මේක දකින මිනිසුන්ටත් ඇති යම්කිසි අත්දැකීම් එයාලා මෙහෙම ඉදිරිපත් කරන්න බයයි පහුගිය කාලයේදී නීතිය හසුරවපු අය හැසිරුණු ආකාරය නිසා එයාලටත් එයාලගේ අදහස් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා හැගීමක් ඇතුලු වෙන්නත් මේ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීම උදෙසා පාවලා දෙනවට වඩා යමක් අදහස් තුලින් කරන්න පුළුවන් කාරනය හැගවීම උදෙසායි
    මනෝජ් මහත්මයා ඔබතුමාට රජයේ නීතිරීති සම්පාදනය අන්ශයේ සම්බන්ධතා හා පරිපාලන දේශපාලන සම්බන්ධතා තියෙනවා කියලා මම දන්නඔබතුමාට මේක පැවසීමට තීරණය කරේ

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 дня назад

    මේවා අහනවා නම් එයාල නේද. අය්යෝ කිව්වට අහන්නේ නෑ ලැජ්ජා නෑ 😀😀 රටම විනාසෙට ගෙනියපු උන් එනවා රට හදන විදිය කියලා දෙන්න 😜😀😀 ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට

  • @sankathilina954
    @sankathilina954 2 дня назад

    බුදුසරණයි 🙏

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 4 дня назад +2

    බදුල්ලෙ තියෙනවා බස් යන්නෙ නැති බස් නැවතුම් පොලවල්. කොහෙටවත් යන්න බැරි පාරවල්. තව එනවා NPP එකට උපදෙස් දෙන්න. 😂😂😂😂😂😂😂

    • @mpranjani9156
      @mpranjani9156 4 дня назад

      Hotal..gewal.nam.hada.gena.eya.supiriyata.ennawa
      Parawal.bageta.hadal.kisima.pramithiyak.ne.
      Ekenuth gasa.kala.

  • @MalkaBiatrice-qi5wo
    @MalkaBiatrice-qi5wo 4 дня назад +3

    What ever you are said absolutely right.

  • @nelumamugoda127
    @nelumamugoda127 4 дня назад

    THANK YOU SIR.VERY FUNNY THAT OSTHARLA..Good speach❤❤❤❤❤❤

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 дня назад

    Thanks for the update and revealing the truth. Budusarani obasamata.

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 4 дня назад

    මනෝජ් පුතා ඔයා අපි ව දැනුවත් කිරීම පිලිබඳව අගේ කරනව ඔයාට ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්නපුතේ බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @RanaranasinhaRana
    @RanaranasinhaRana 2 дня назад

    Niyami..sir..jayawawa jasu..පිහිටයි

  • @hedab1999
    @hedab1999 4 дня назад

    Very humorous and enlightened conversation.Keep it up.Happy there are wise counsellors like you.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 4 дня назад +1

    විපක්ශය කියන්නෙ මැරිල උපන් අය අතීතය අමතක උන ඔක්කොම අතීතය කුනුබක්කියට දාන්න මාලිමාව රජ ගමනක යමු
    මාලිමාවට ජයවේවා

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 4 дня назад +1

    Yes bro really well ❤

  • @anandarodrigo4024
    @anandarodrigo4024 4 дня назад

    අපේ රටේ,,විපක්ෂයක් නැත,, 🖐,,! ඇත්තේ,, ආණ්ඩුව ක්. පමණයී,,☝🏻🤣,,,,! ජනතාව නිර්මාණය කලේ,,, ඵවැනි රටක්,,,☝🏻🤣,, ! ඔහොම යං,,,👍,,,!

  • @sureshpeiris5929
    @sureshpeiris5929 4 дня назад

    Great......Speech....❤❤❤❤❤❤

  • @nishanthiperera4585
    @nishanthiperera4585 4 дня назад +1

    ඇත්තටම ඔය විපක්ෂය කියන්නේ රට බංකොලොත් කරපු ඔස්තාර්ල ඉන්න අත්දැකීම් තියෙන පරිනත කට්ටියනෙ. 😅 එයාලා ගෙ අදහස් යොජනා චෝදනා අදාල කරගෙන කාලය කා දමනවා ට වඩා රටට ජාතියට අදාල දෙ පමනක් ගෙන(පාර්ලිමේන්තු ව තුල) ඉක්මණින්ම ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කරන්න. නැත්නම් ඔය අවුරුදු පහත් ඔහෙ ගෙවිලා යාවි. මතක තබාගන්න මේ ජනතාවාදී ආණ්ඩුවක් බව. ස්තූතියි අපෙ අදහස් ඔබේ අදහස් සමග ඉදිරිපත්කිරීම. වීම.

  • @yasarathnabandara849
    @yasarathnabandara849 4 дня назад +1

    පොලිසිය සුද්ද කලා වගේම සියළු රාජිය ආයතන ප්‍රදානින් මාරුකල යුතුයි චෝදනා ඇත්නම් පරික්ෂණකර ඉවත්කරන්න

  • @DudleyRerera
    @DudleyRerera 4 дня назад +1

    I enjoyed your interesting speech.

    • @tribelife7650
      @tribelife7650 4 дня назад

      The police and judiciary are extremely corrupt and despicable. Everyone is corrupt, including the lawyers.

  • @indraniindrani1354
    @indraniindrani1354 4 дня назад

    Ratata pahadili karanawa oyata godak thank s ❤❤❤❤❤❤❤

  • @royfonseka5123
    @royfonseka5123 4 дня назад

    Jesu phihitai Mr.manoj 👏

  • @rfaciar05
    @rfaciar05 4 дня назад +6

    I am from Kurunegala, (Ibbagamuwa central Collage) and know jolly well about Dayasiri. In principle he should not be in Parliament. Main reason is that he doesn't have a political vision or political will to build up the nation. He is the most famous person for the frog job in the country. We had some commendable politicians in Kutunegala district. But Dayasiri cannot be matched with the most disgraceful minister Jayawikkrama Perera.

    • @sunilaperera6491
      @sunilaperera6491 4 дня назад +1

      Yes it's correct

    • @tribelife7650
      @tribelife7650 4 дня назад

      The police and judiciary are extremely corrupt and despicable. Everyone is corrupt, including the lawyers.