What happened to the speaker from the opposition? Barking dogs never bite. Taming the opposition is the 1st job the Hon. Speaker has to do as some behaved in the earlier parliament thinking it was the fish market. Citizens wish to have honest and supreme Parliament
අපගේ අගමැතිනියගේ කැපවීම, ධෛර්යය අතිශයින්ම අගය කොට සලකමු.ඔබතුමියගේ ඉදිරි කටයුතුවලට තව තවත් ධෛර්යය ලැබේවායි ආශිර්වාද කරමු
බටලන්දේ වදකාාරය ගෙනාල්ලා උගත් අපෙ කොල්ලන් කෙල්ලාන් මැරැවා අද ඒඅය පැත්තකඉදලා බලන් ඉන්නවාඇති මුලු රටම එකමිට දිනෙවිවා මලිමාව🎉🎉🎉🎉❤❤
බට ලන්ද තියෙන්නේ අපේ ගම ට අසන්නව.
ඒ අමිහිරි කාලය මතක් වෙනකොටත් හරිම දුකයි දුවේ.. 😪
සුබපැතුම් අබිනව කතානායක තුමනි.🎉🎉
නියමයි ජයවේවා මාලිමාවට
රට ජාතිය ආගම බේරා ගන්න වෙරවීරිය දරන එසේම අවංක උත්සාහ ක් දරන ඹබතුමි යලාට ඹබතුමාලට ජාතියේ උත්තරිතර පනාමය සමස්ත ජනතාව වෙනුවෙන් පුදකර සිටිමි😊
උඩුබුරපු විපක්ෂයේ කතානායක කෝ.
පුහ්.
ජයවෙිිවා
පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නලින් බණ්ඩාර මහතාණනි කෝ ඔයාලාගේ කතානායකතුමා මොකද උනේමුඛය තිබූ පලියට අනවශ්‍ය දේවල් කතා කරන්න එපා රටේ ජනතාව දැන් ඉතාමත්ම බුද්ධිමත් උගත් පිරිසක් බව මෙවර ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී සක් සුදක් සේම පැහැදිලි කර හමාරය දැන්වත් තේරුම් ගන්න ඔබලාගේ මොළය පෑදේවා!
මෙයාලට පෑදෙන්න මොල තියෙන්න එපායැ නෙහ්.😢
❤❤❤
අකාර්යක්ෂම පාර්ලිමේන්තු කර්‍ය මණ්ඩලය වගකීම් ඉටුකිරීමට නොදන්නේ නම් වහාම රජ්‍ය සේවයෙන් ඉවත් වී ගෙදර යන්න. ජනතාව මේ ආණ්ඩුව පත් කලේ බලාපොරොත්තු ගොන්නක් ඇතිව බව මතක තබා ගනු.
සුබ පැතුම් ඔබ තුමාට
👏👏👏👏👍😍
මට නම් හිතෙන්නෙ කතානායක ධුරයට දැන් ඉන්න නියෝජ්‍ය කතානායකතුමා තමයි හරියටම ගැලපෙන්නෙ..හොඳ ගාම්භීර පෙනුමක් සහ කීකරු කතා විලාශයක් එතුමට තියෙනව.තමන් කීකරු නම් විතරයි අනුන්ව කීකරු කමට හසුරුවන්න පුලුවන්..
විපක්සයේ.පැටිගිරිය.හොදද
කෝ කයිවාරු විපක්ෂ යේ කතා නායක
❤❤❤❤❤❤congratulations brother
Wish your all the best Mr Speaker. We bleav you will be kind HONERST Gentle for all. 👑🌹
Supiri
🎉🎉🎉🎉🎉🎉🎉
Congratulations
කයිවාරු නලින් බන්ඩාරගේ කතානයක කෝ.😂😂😂😂😂😂
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
කෝ නලින් ගේ කතානායක?
ජය වේවා ❤️
Where is Sajith's ???? Sajith's katanayaka????😂😂
❤❤❤Congratulations❤❤❤
Jayawewa
Ko විපක්ෂයේ ඩයල් eka....
ඩයල් එක 😀
කෝ විපක්ෂයේ සද්දයක්වත් නැත්තේ දැන්😂 ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් ලැහැස්ති කරගත්තොත් හොඳයි 😂😂😂😂
🧭❌👍🏻👌🏻
විපක්ෂයේ විසිල් විතරයි බල්ටි නෑ...
කෝ අර විපක්සෙ කතානායක වරය ගොන් රැල
Thawath thattayek
😂😂 මේකේ කමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් ජෙප්පො කොච්චර මානසිකව වැටිලද කියලා😂😂 නලින්ගෙ කතානායක මොකටද 159 ඉන්නේ කම්මල් ආචාරියා යොජනා කරෙත් මෙයානේ 😂😂 මෙයත් මරු චිනෙන් දිපුවාට තෑන්ක්ස් කරේ තායිලන්‍තයටනේ 😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොහේ ඉන්න බහු බූතද මේ කතානායක උනේ. බොලද හැත්තක්. මොන්ටිසොරියක් වෙලා දැන් පාර්ලිමේන්තුව.
👍👍👍👍👍👍👍👍👍👍😂😂😂😂
පාර්ලිමේන්‍තු කාර්‍යය මන්ඩලය අකාර්‍යක්සම යි කියන්නේ අද ඊයෙද පාර්ලිමේන්තු කාර්‍යය මන්ඩලය පත්වුනේ නටන්න බරි මිනිහට පොලොව අදයි කිව්වලු
මුන් පරන ආන්ඩුවල පිල්ලි ..
Mun aya waradak hoyai
😊😅
ඕකත් හොරෙක් උනොත් හිටපු හොරා ගියා අලුත් හොරා ආවා
හොරැ නම් එලවන්න ඕනේ,,කසිප්පු කාලට වහල් කමට කතිරය ගහපු කාලය ඉවර කරන්න ඕනේ,,නාමල් සහ සජිත් ගේ O/L අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ ,,
මෙයාට උපාධියක් නැද්ද .
@@jayanthaperera9329 මොකටද උපාදියක්......
March wenakam oyata inna wenawa anduwa yanne march wenakam witharai.
Mayth boru karyakda danna😂😂
What happened to the speaker from the opposition? Barking dogs never bite. Taming the opposition is the 1st job the Hon. Speaker has to do as some behaved in the earlier parliament thinking it was the fish market. Citizens wish to have honest and supreme Parliament
Congratulations