hamadema nidahase labunama ohoma wenawa hama ratakama rata wenuwen diwi paraduwata thiyapu sebalu bada gana hithuwe naha ubala wage eka nisa rata bera gaththa unnta apahasa nokara hitapan
We need to change this corrupted political system that ruled 74 years. We need to support NPP to change it. You will never expect justice from any government formed by UNP, SJB, SLPP, SLFP or NADAGANKARAYO.
Difficulty to Find Independence is Sri Lanka most Staving people have no jobs no food everything’s Too expensive what used of Independent My be Government parliament members their family friends and Some of Big Company Good for them don’t get Angry That’s the Truth People Leaving good Life Open Your Eyes 👀 And See The County get a Chance 👍👍👍👍👍👍👍👍🙏🏼
Rajapaksh pawla hamudawata ana dunnae natinam prabahakaran mae rata allala ewrai, ea GANA agaya karapiyaw, ehama nownanam ada nidahasa samaranna wennae koti dajaya yatatae tamai,
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මගේ පුංචි රටබෙර ගත්ත සියලු රණවිරුවන් රටවෙනුවෙන් දිව්අහිම් උණ අපෙ රත්තරන් රණවිරුවන්ටත් අපි හදවතින්ම ණයගැතියි 🙏🙏🙏අපෙ අනාගත පරපුරට රටක් දායාද කළ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි මගෙ රටට දළදා සමිඳුන්ගෙ පිහිටයි 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏 සියලු දෙනාට බුදු සරණයි 🙏🙏♥️
🇱🇰🌹🌸🌸🌷ත්‍රිවිධ හමුදාව මුර දේවතාවනී ඔබට අප සදා නයගැතී
බොරුව ආටෝපය එපා ඇත්තට මුහුණ දෙන්න♥️
සමරන්න ම තරම් නිදහසක් මේ අමුතු රටේ තියෙනවද????🇱🇰💔💔💔
ඔව්
ජනාධිපති උන අලුත කිසිම පෙරෙඩ් එකක් නැතිව ආවා මෙදා පාර ඒවටත් අල්ලලා ආවා රග පෑමට වෙනම සම්මානයක් දෙන්න ඕනා අද ලංකාවේ හැමෝම නිදහස සමරනවා පෝලිම් වල ඉදලා ඒදා වේල හොයාගන්න
Thanks for the all love my country
යුද්ධය නිම කරපු ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කෝ
දෙයියෝ සාක්කි!
අපිත් නිදහසේ දුවනවා හාල්,කිරිපිටි, ගෑස් හොයන්න.
ehema duwanna une hamadama nikan kanna balan hitapu nisai
சுதந்திர தின நல்வாழ்த்துக்கள்..♥️🕊️🇱🇰
කාලා ඇදලා සතුටින් ඉන්න ලැබෙනවනම් මෙරටේ සෑම පුරවැසියෙකුගේම ප්‍රාර්ථනයයි....මෙවර හොදට සංවිධානය කරලා තියෙනව නිදහස් උත්සවය......මෙයට දායක වූ සියලුදෙනාට ස්තුතිය 🙏 ...( නිදහස් උලෙළ ගැන යමක් ලියනකොට කොටි ත්‍රස්තවාදීන් ට දරාගන්න බෑ උන් හැමදාමත් බලන්නෙ දේශපාලන කෝනයෙන්...එවගේ කාලකන්නි හැත්ත ඉන්නකල් රටක් ගොඩ එන්නෙ නෑ...)
කලා ඇදල තියා යකෝ මිනිස්සුන්ට ලෙවකාගන්න බැරුව ඉන්නව 😂 ඔව් හොදට සංවිධානය කරල තියෙනව අපේ සල්ලි කෝටි 100ක් වියදම් කරල 😜
@@eidncruze2060 උබ දුන්නද කෝටි සීයක් 😂😂
@@bet186 මම විතරක් නෙවෙ උඹගෙනුත් කෝටි 100ට රුපියලක් හරි අරගන්නව ඒක තමයි විදිය යාළුවා උඹත් බදු ගෙවන කෙනෙන් නේද? 😂😂
@@eidncruze2060 රිප්ලයි කරලා තියන භාෂා විලාශය ලස්සනයි .අද කාලෙ දකින්නම බැරි දෙයක් . 🙂
@@eidncruze2060 ඕක කොහොමත් කරනවනෙ අවුරුද්දට පාරක්
Apey aadaraneeya Sri Lanka maubimata, Jayaweva ! Gaurawayen Namaskaara Karami !
Ratna Deepa Janma Bhumi !
Lanka Deepa Vijaya Bhumi !
Mey Apey Udara Wu
Maathru Bhumi yayi !
Maathru Bhumi yayi !
Respect☺❤
WEERAYAN WEERAYEKUTA GAWURAWA KARAPU DAWASAK...
OHUTH RANAWIRUWEK... SEENADINAAYAKAYEK.... OHUTA APAHAASA NOKARANU...
Horu
Apey Aadaraneeya Sri Lanka Maubimata Jayen Jaya weva !
තමනුත් අසරණ වෙලා දරුවොත් අසරණ කරන්නෙ නැතුව
අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
සොභාවික මාතෘමූලික මිනිස් සමාජය තුල
රජය නැමැති උත්තරීතර ආයතනය නැත
සොභාවික බුද්ධිය නැති අය අස්වාභාවික වර්ගවාදී පවුල් කරගහගෙන සොභාවධර්මයට එරෙහි වෙලා සොභාවධර්මයෙන් දඩුවම් ලබමින් කාලකන්නි ජීවිත ගත කරලා
නැවත නැවතත් සතුන් වශයෙන් උපත ලබන්නට පටන් ගන්නව
පන්සිල් රැකගත අසරණ සරණය කරමින් කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරිමට කාන්තාවන්ට උපකාර කරන්න
උපතින්ම පිංවන්ත නිරොගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝශණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරන්න
ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
74 වෙනි ජාතික කම්බ හොරුන්ගේ දිනය 💩💩💩🤮 රතු පාවඩ වල ඉදල බෙන්ස් එක වෙනකන් අපේ සල්ලි උත්සවේටත් කොටි ගානක් නාස්තියි 😡 හොර මරුවො පෝලිමට ඉන්දවල හමුදා උත්තමාචාර පුද කරනවා 😂😂😂
Jaya ✔️❤️
නය අරන් නිදහස සමරනවා දාක්කමයි 😂😂🤣🤣 අනිත් රටවල උන් හිනාවෙනවත් ඇති මිනිසුන්ට පටි තදකරගන්න කියලා මුන් නටන නාඩගම් වලට ..කඩේ බඩු නෑ ,තියෙන ඒවා ගගන්, තෙල් නෑ රාත්‍රියට කරන්ට් නෑ මොන මගුලේ නිදහසක්ද බන් මේ.. ස pass අපි fail
හරිනම් කාදිනල් තුමා විතරක් නොවේ රටට ආදරේ ආත්මගරුත්වයක් තියන කිසිදු ආගමික නායකයෙක් මෙතනට එන්නෙ නෑතුව ඉන්නයි තිබුනේ 😢💔
රටෙි සියලුම දේ විකුනගෙන කාලා, පිට රටවල යනවා ඩොලර් හිඟමනේ, රටෙි මිනිස්සු පාරේ , අපිට කියලා කිසිම දෙයක් අයිති නැති රටක නිදහස සමරනවා මොන විහිලුවක් ද මෙි,,, හොරු රැලක් කරපු හරියක්,
😋😋☺😆🌮🍖🍕
hamadema nidahase labunama ohoma wenawa hama ratakama
rata wenuwen diwi paraduwata thiyapu sebalu bada gana hithuwe naha ubala wage
eka nisa rata bera gaththa unnta apahasa nokara hitapan
@@ru3191 ,රට වෙනුවෙන් සටන් කරපු අතිත විරුවන් ගැනවත් වර්තමාන රණවිරුවන් ගැනවත් ගැනවත් නෙමෙයි මම කිවිවෙ , ඒ අය සිහි කරන්න ඔන තරමි සරළ සැමරුම් තියෙනවා කරනවනං, මම කතා කරේ මෙි දේසපාලු අමන හොර හැත්ත ගැන,, තො නොදන්න මගුල් වලට කතා නොකර හිටපිය,
වීරයින් විසින් පබයින්ට උත්තමාචාරය පුද කරන දවස 😂👍
WEERAYAN WISIN SENADINAYAKA RANAWIRUWEKUTA AACHAARA KALEE... APAHAASA UPAHAASAYANTA WADIYA MATHAKA THIYAAGANNA APITA THIYENNE MEE RATA PAMANAK BAWA.... OBEE YOUTHU KAM KARANNA VIVECHANAYATA WADAA
මිනිස්සුන්ට ඇත්තටම නිදහසක් නෑ
අනේ දෙයියනේ ශ්‍රි ලංකාවට ගිය කලක්....
Apey Yudda, Navika, Guwan saha Polis KANTHA HAMUDA dakina vita mata imahath aadambarayak sathutak magey hadawatha thula athiwenawa ! Apey kanthawanta Jayawewa !
# නිදහස්දින උත්සවය #
වසරකට වරක් පීඩාකාරී ධුරාවලිය ගැන මිනිසුන්ට මතක් කර දෙන කැත ආකාරය
amu gonek munam
j.v.p kiyana eun okkoma ekai
desak drohiyo
rataka araksawak nathi unoth ubala wage un ape gahanu daruwekuta parewath yanna dena ekak naha
gedaraka watina deyak thiya ganna labena ekakuth naha
කාලකන්නි පාලනය කරන හිගන රටක නිදහස.🤣🤣🤣🤣
Happy indipendence day!!!
Jayaveva
*_නැව ගිලුනත් බෑන් චූන්_*
Apey Maubima rakina siyaluma Rana Viruwanta magey imahath gauravaya saha aadaraya mama hisa mudaninma pirinamami !
Great Speech Sir, Thanks for the excellent vaccination program which protects our lives - rights to life !
කොතනද හුත්තො නිදහසක් තියෙන්නෙ
Please stop this drama
Sri lanka signl mge unit ak
ඒ වාහන ටික ලොක්කෝ සැපේ ජනයා දුකේ ලොකේට නයයි ඇත්තටම අපි නිදහස්ද ?හනේ අම්මේ ගෞරව රාජ්‍ය අමාත්‍ය පව් බන් අපි තව තව කඩේ යමන් තියන අමාත්‍යායංශ දේෂිය චින්තනය🤣🤣🤣ඒ වචන පව් බන් අපි හනේ අම්මා ඒ වාහන ටික ඒ ආරක්ෂාව ෆාස්කු පහාරය මතකද බන්
වීරෝදාර රනවිරුවනි ඔය මුහුද දෙසටහරවා තිබෙනෙ මුර වෙඩි වේදිකා ව පැත්තට හැරෙවුවොත් අපට නියම නිදහස ලබන්න පුලුවන්.
ela elama thamai.siravatama.
Samaranna නිදහසක් theyanava ai mun ඔක්කොම එකතු වෙලා rata kala
The Rajapakse brothers always utter the opposite to the real situation .
තුක් මේ පාලකයෝ මක බැවිල පලයන්, හොරා කලා රට විනාසයි, අපේ රටේ බොහෝ පිරිසකට ඒවා තේරෙන්නේ නැ, එක අපේ කරුමේ, රටට ආදරේ jvp පමණයි ok👍👍👍👍
කොහෙද යකෝ අභිමානයක් තියෙන්නේ හිගන රටකට. බංග්ලාදේශයෙනුත් හිගා කනවා. උඹලා මාධ්‍ය වේදීන්ද. උඹලාට ගණිකා වෘතිය ඔයිට වැඩිය හොදයි. රටේ අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය නැහැ, කිරිපිටි නැහැ, හාල් නැහැ, චීනෙන් ණයට දුන්න හාලි කන්නේ. නිදහස නැහැ, මැර බලය රජවෙන්නේ. දූෂණ භීෂණ වංචා ජනාධිපති මිනීමරුවෙක් සහ හොරෙක්. දේශපාලඥයෝ කුඩු බිස්නස්. රට සශ්‍රීකයි. උඹලාට රෑට නින්දයනවද මේ විදිහට බොරු නියල.
හොරු රැලැක් නිදහස සමරනවා. අපි එදා වේල කන්න දුක් විදිනවා. මුන් ඉන්නකම් මේ කරුමේ ගෙවන්න වෙයි.
කියපං ඔය ප්‍රවෘත්ති කොන්ඩෙ බැදපු චීන්නුන්ට.
Super is speciaal day
නර්තනේදි අර නිල්පටසෙට් ඇවිත් එකක් ගියා, මොනව කොරලා ගියාද මන්ද
lassanaaaai.
යට කලිසමෙ ඉදන් හැම ඇදුමක්මත් ණයට අරං වාහනයකුත් ණයට අරං date එක්කට ගියා වගෙ තමයි, අභිමානවත් අයුරින් නිදහස සමරනව කියන්නේ 😌
Apey Sri Lanka Janadhipathi Gothabhaya Rajapaksa saha Agramathya Mahinda Rajapaksa mathithumanta gauravayen saha imahath nomakena aadarayen api piliganimu !
Jayaweva Ranaviruwani !
👍👍❤❤❤❤🙏🙏🙏👍
Jayawaawaapaamaubimatha
We need to change this corrupted political system that ruled 74 years. We need to support NPP to change it. You will never expect justice from any government formed by UNP, SJB, SLPP, SLFP or NADAGANKARAYO.
The changes should be how.??
Just......
මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන මිනිසුන් වශයෙන් සතුටින් ජීවත් වෙන්න
රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
රටක් දියුණු වෙන්න නම්
අංක 1
සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
අංක 2
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි
අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
ගොවියෙක් කම්කරුවෙක්
වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්
පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න
ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
3% උන්ට මෙවා වහ. උන්ට ඔන පොලිම් වැඩ වර්ජන තමා
උඔල වගේ මෝඩයෝ ඉන්න රටක මේවා උඹලට මෝඩ චූන්. යකෝ ලංකාවට නිදහස ලැබෙන කොට බංග්ලාදේශය කියල රටක් ලෝක සිතියමේ තිබුනෙත් නැහැ. අද ඒ රටෙනුත් අපි හිගි කනවා. රටේ ගෑනු ඩුබායි වල මුස්ලිම් වරුන්ගේ වැසිකිලි වලන් හෝදල එවන ඩොලර් ටික එවන කල් බලන් ඉන්නව තෙල් ටික ගන්නයි කිරි පිටි ටික ගන්නයි. උඹලා වගේ වහල්ලුන්ට හොදයි පුහු නිදහස. දීල බලපන් ජෙප්පොන්ට ඊ ලග පාරවත් උන් කොහොමද කරන්නේ කියල පෙන්නයි.
Difficulty to Find Independence is Sri Lanka most Staving people have no jobs no food everything’s Too expensive what used of Independent
My be Government parliament members their family friends and Some of Big Company Good for them don’t get Angry That’s the Truth
People Leaving good Life Open Your Eyes 👀 And See The County get a Chance 👍👍👍👍👍👍👍👍🙏🏼
Happy indipandtad day
Adambari janadhi pathi tumani 🙏🙏🙏, jayawawa,
Negative comment dannaek hamadama mae ratata drhoi Wana kalakanni yayo Sri lankikayan wanuwen adambara wayaw, kawadath topi mae ratata hanayak,
No use of this celebration .. look at the comments ..... Our nation suffering no food no essential goods.. no jobs..... Corrupted politicians...
Mask koheatha
19:30 Onggg enawoooooooo, Duwapiya Duwapiya
Higa kaka samar A Nidahas mOkKada 🇱🇰😭😭😭
කෝ කාදිනල් තුමා .
💪😠✊🇱🇰
විශ්ව විද්‍යාලවලට දූවරුන්ව යැවිය නොහැකියි ! සැබෑ නිදහස එහි නැත! නවකවදයට මුවාවී JVP අසහනකාරයෝ දූවරුන්ව සමූහ ලෙස දූෂණය කරති!
අතිගරු ජනාධිපතිතුමා වහාම හොදින් හෝ නරකින් නවකවදය මර්ධනය කළ යුතුයි !
( පලමුව දැවැන්ත ජනමතයක් JVP එකට එරෙහිව රට පුරාම ඇති කළ යුතුයි )!
හොරු JVP එකට බය වෙලා.😀😀😀
Ow , me sare gotada dunna ne , meelanga sare ta Sajith da deepan, Modaya booruwa, Api maranna kaling wath ratata hodak wena eka balanna labenna naha
🤣🤣
48සිට.අදවෙනකොට.අපේ රටෙහි දේසපාලනේ කරපු හොරැ.නිසාම අදට මෙි රටෙහි ඉන්න සියල්ල හිගා කන්න වෙලාතියේන මෙි හොරැ නිසාම නෙද
නිදහස් උත්සවය බලලා කියනවා නිදහසක් නෑලු 🥲
අපේ VIP වාහන සේරම මාර්ග නිති කඩ කරමින් වාහන වල පැමින එන්නෙ වාහන සියල්ලම ඉරි කපාගෙන වාහන එන්නෙ ඒක අව ලස්සනයි ඉතින් රටේ ප්‍රධාන පෙල මෙහෙමනම් පසු පෙල ට පමනක් දඩ පත්‍රිකා දිම 🤔🤔 සාදාරනයි
Saba nidahasa thiyenne jesus wahanse thula pamanai oya ekakakawath nawei
කලුවන්ගේ පඩ ශෝ 🤣🤣🤣
Apita epa eka angalakwath !
Anungey desheyaka mey mahapolowey !
Malath nodemu eka angalakwath !
Apa ipadunu mey Maupolowey !
😑🙂🙏
Janathawage badu mudalin Horu Nidahasa samaranawa 74 wani wathwata.Hikkk...
මොන දීප0කරෙන් පාත් වෙච්ච කැත කලුවො සෙට් එකක්ද බොල මු0?🤣🤣🤣
පයිය පුකේද?
WEERAYAN WISIN SENADINAYAKA
GOTABAYA RAJAPAKSHA JANADIPATHI THUMAA ATHULU HAMATH EKKA NIDAHASA ULELA SAMARANNA WAGAI.....
SINHALAYENI SATA ATHTHEE 1 RATA I... EYA RAKINNA..
WIWEECHANAYA TA WADAA OBA HAMAGEENYOUTHUKAM KARANNA..
Salot krnn ona ape ranaviru kolla ta.. 🙏🙏🙏
නිදහස් සැමරුම නෙළුම් කුලුන උඩද දන්නෑ ..
Jawaawasrilankarajayhathaatigarujanadipatitumatha
Apita dan jathiya gana hageemak na kalakeeremak thiyenne ..apita adambera wenna kisideyak ithuru kare na desapaluwo
Oya ena wahanawalata TEALL Gahala teyenne INDIAWEN DEPU NAYATA NEADA ,ETEN API TAWAMA NIDAHASDA , TAWATH RATAKIN NAYA NATEWA APITA KALA BELA ENNA PULUWAN DAWASATA API NIDAHASA SAMURUMU,EATAKAN OWATA WEYADAM KARANNA NATUWA EA SALLITH RATEA DEUNUWATA DAMU.....
ANEA CHATURA OYATH NIKAN ENNA BORU KEYAN NATUWA
Apasrilankanamonamomatha
කොවිඩ් මර්දනය කරපු රටවල් වලින් ප්‍රමුඛ පෙළේ රටක් කියලා පච කෙලලා ජාතික කොඩිය ඉස්සුවා, උස්සපු කොඩිය ලෙල දේවන්න හුලං ටිකක් වත් හැමුවේ නෑ බොල. 48 දී නිදහස කියලා අපේ ඇත්තෝ ඉල්ලං පරිප්පු කෑවා. අද අවුරුදු 74 පස්සෙත් තාම බඩ යනවා.. මහ රැජින අහවල් එහෙකට නිදහස දුන්නද මන්දා. එතුමිය යටතේ තිබ්බනං මිනිසුන් ටිකක් කාල ඇදලා ඉන්නවා අද
Bori kiyanna epa yako.
Ana boga ammata hukapan chatura
ilaga para China tama ape rate nidahasa samaranne ane harima sahatuti ape rata gena loketa naya ratak karala mona nidahask da
🤬🤬🤬🤬🤬🤬
Rajapaksh pawla hamudawata ana dunnae natinam prabahakaran mae rata allala ewrai, ea GANA agaya karapiyaw, ehama nownanam ada nidahasa samaranna wennae koti dajaya yatatae tamai,
පයිය පුකේද?
කාගෙද
රටෙි සියලුම දේ විකුනගෙන කාලා, පිට රටවල යනවා ඩොලර් හිඟමනේ, රටෙි මිනිස්සු පාරේ , අපිට කියලා කිසිම දෙයක් අයිති නැති රටක නිදහස සමරනවා මොන විහිලුවක් ද මෙි,,, හොරු රැලක් කරපු හරියක්,