Oya Susum Pawan Wadi | ඹය සුසුම් පවන් වැදී | Sinhala Songs | Chamara Weerasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 101

  • @gagulneranjana7853
    @gagulneranjana7853 4 месяца назад +20

    2060 වගේ ඉපදුනු ලමයෙක්ට මේ සිංදුව අහන්න ලැබුනොත් මතක තියාගන්න ඔයාලගේ ආච්චිලා සීයලගේ හදවතේ ගායකයා තමා මේ❤️😍චාමර අයියා🖐️ ඒ වගේම තවත් සොදුරු ලයාන්විත හඩක් තිබුනා දමිත් අසංක කියලා🖤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 10 месяцев назад +34

    මෑත කාලයේ මොන ගායකයා ආවත් මං හිතන්නෑ චාමර අයියගේ තැන ගන්න පුලුවන් වෙයි කියලා...(අපේ හදවත❤️) ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ...🙏♥️🎤🎵

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf 8 месяцев назад +26

    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් තැලේ රිදී
    ඔබ ගොළුයි හිතත් නිදී
    ඔබව තාම මටද හිමී
    මිරිගුවක්‌ සොයා ගොසින්
    හිත ගිලන් උනා තමයි
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයි
    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස්‌ ගනන් පැතුම්
    ඔබ ගියත් මගේ ලගින්
    මගෙ හිතත් යන්න අරන්

    • @ITsMI1107
      @ITsMI1107 2 месяца назад

      නෙතු පියන් සැලේ රිදී

  • @gunarathnagm5546
    @gunarathnagm5546 8 месяцев назад +12

    විරහ රසය උද්වේගී අයුරින් දනවන සුමිහිරි ගීයක්.

  • @chamal5782
    @chamal5782 9 месяцев назад +13

    මේ වගේ ෆීල් වෙන සිංදුවක් ආයේ චාමරටවත් ගහන්න බෑ. Once in a life time ❤️

  • @chandanalalith3784
    @chandanalalith3784 11 месяцев назад +10

    අයි යේ ඔයා ලෙඩනේ අපි වෙනුවෙන් ගීත ගයලා අපේ හදවතේ හැමදාම ඔබ ඉදි.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 11 месяцев назад +12

    ඔබට ඉතා ඉක්මනින්ම සුවය ලැබේවා !! ❤️🙏
    බුදු සරණයි !!
    ජේසු පිහිටයි !!

  • @nadeekathusahri78
    @nadeekathusahri78 11 месяцев назад +14

    හදවතේ ගායකයා කියන්නේ නිකං නෙවෙයි ❤️👍🏾😍😍

  • @chamindadammika4867
    @chamindadammika4867 11 месяцев назад +10

    ආදරෙයි chamara aiye oya ta ikaman suwaya ලැබේවා ❤❤

  • @madusankarathnayaka7118
    @madusankarathnayaka7118 9 месяцев назад +8

    මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....🥺

  • @Achaarox
    @Achaarox Месяц назад +2

    චමෝදයා ගෙ සිංදුව අහල ආවේ බං කාලෙකින් ඔරිජිනල් එක ඇහුවෙ..❤

  • @FareenDain
    @FareenDain 11 месяцев назад +27

    My favourite song beautiful lyrics ❤😊❤

    • @niro6057
      @niro6057 2 месяца назад +1

      Me too ❤❤❤

  • @janakahennayaka8661
    @janakahennayaka8661 4 месяца назад +6

    මොන ස්ටාර්ලා ආවත් චාමරට ගහන්න බෑ කාටවත්...

    • @apsarawijayarathana4505
      @apsarawijayarathana4505 4 месяца назад

      Jothipala???😂😂😂
      What about Amaradheva, miltan mallavarachchi, victor rathnayaka😂😂😂

    • @chanukadewapriya1983
      @chanukadewapriya1983 18 дней назад

      Joke karanna epa bn 😂😂​@@apsarawijayarathana4505

  • @janakrodrigo2600
    @janakrodrigo2600 10 месяцев назад +6

    මගේ හදවතේ එකම එක ගායකයා ❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤

  • @DelikaBuddhini
    @DelikaBuddhini 10 месяцев назад +6

    Where are lyrics?
    My favorite singer.
    God bless you Chamara.

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад +1

    මොන මොනාවත් බෑ...2000 පස්සේ උන්ට කොහෙත් බෑ......හරි කනගාටුයි 😢😢😢😢

  • @chamal5782
    @chamal5782 10 месяцев назад +5

    Favorite song 💞 , favorite singer ❤

  • @Himasaranihimaya
    @Himasaranihimaya 8 месяцев назад +1

    🥺ඔබ ගියත් මගේ ලගින්
    🥺මගේ හිතත් යන්න අරන්............

  • @sisirakumara1250
    @sisirakumara1250 6 месяцев назад

    Wow😲 සුපිරියිනෙ ❤❤❤

  • @sisirakumara1250
    @sisirakumara1250 6 месяцев назад

    අහන්න අහන්න ආස ගීතයක් , ජය ශ්‍රි

  • @aruna4736
    @aruna4736 10 месяцев назад +2

    මම ආසම සින්දුව ❤

  • @naturesbeautytv7675
    @naturesbeautytv7675 9 месяцев назад +1

    Heart touching...🔥❤❤❤😘

  • @pranavprasa4966
    @pranavprasa4966 11 месяцев назад +3

    Attatama lassana sinduwak aiye

  • @SaviSavindya-kp7lx
    @SaviSavindya-kp7lx 9 дней назад

    2024 /11 25 අද මාස ගානකට කලින් එයා කිවා ඔයා මෙහෙම කියයිද දවසක .මිරිගුවක් සොයා ගිහින් හිත ගිහින් හිත ගිල්න් උනා තමයි . කියලා එයා එක නිකමට කිවා ඒත් එක මං එදා හිතුවේ නැ .😢අද මාව දාලා එයා ගියාට පස්සේ මං .මේ සින්දුව අහනවා අන්න්තවත් ඇත්තටම .මගේ හිත ගිලන් වෙලා .එයා ගියාට පස්සේ මං මටම කියාගන්නව⁣ා හැමදේම .අනේ සුදු කවදාහරි තනි උනොත් එන්න මං ලගට .මං එදා ඉදපු තැන තාම ඉන්නවා 😢🙏

  • @v.nishanv1732
    @v.nishanv1732 11 месяцев назад +2

    ❤❤❤❤Good songs 🎵 👌🏻

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад

    චාමර ඔයා ......❤❤❤❤❤

  • @sashisashi8742
    @sashisashi8742 11 месяцев назад +2

    So beautiful 😊😊❤

  • @deshaniheenatigala7679
    @deshaniheenatigala7679 8 месяцев назад +1

    විරහවත් එක රහක්...

  • @Mithu-l2s
    @Mithu-l2s 4 месяца назад

    හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලගයි.❤️(වුට්ටී)

  • @imeshrajitha3001
    @imeshrajitha3001 10 месяцев назад +2

    Hithak sanasanna puluwan Bawanawak wage voice ekak me voice eka api aye ikmanata ahanna lebenna ona. Budu saranayi 🙏🙏🙏❤️

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад +1

    චාමර අයියා තරම්.... නිහතමානී...වෙන ගායකයින් නැහැ 😮

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад

    චාමර වීරසිංහ ❤🎉❤🎉

  • @pakumara6267
    @pakumara6267 11 месяцев назад +4

    Obava thama matada himi😢

  • @ajd2174
    @ajd2174 4 месяца назад

    ❤️ හැමදාම මතක සින්දු ❤️ ආදරෙයි. 2024.08.02

  • @padminiillangathilaka188
    @padminiillangathilaka188 9 месяцев назад +2

    Get well soon chamara

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 2 месяца назад +2

    I love this song...❤

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад

    චාමර❤❤❤

  • @danushkamadurathna365
    @danushkamadurathna365 7 месяцев назад

    හිමි නැතත් ඔයා යිතින් මම තවත් ඔබෙලගයි❤❤❤😢

  • @piyanthidipika5546
    @piyanthidipika5546 6 месяцев назад

    ❤❤❤ ahanna aasa sindu

  • @ruwanthikasathsarani3740
    @ruwanthikasathsarani3740 6 месяцев назад

    Excellent

  • @SuraniJayawardana
    @SuraniJayawardana 8 месяцев назад

    My favorite song love this ❤

  • @yasiruheshan6140
    @yasiruheshan6140 2 года назад +2

    😊💖🎶👌

  • @Nishaya722
    @Nishaya722 7 месяцев назад +2

    මම තවත් ඔබේ ළඟයි... මාත් එක්ක අද මේ සිංදුව අහන තව අය ඉන්නවද 😔

  • @sujanipiyumika-wb8nh
    @sujanipiyumika-wb8nh Год назад +2

    Neutiful song

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 11 месяцев назад +2

    ❤👍

  • @carlovers1480
    @carlovers1480 Год назад +4

    Asdeka wahan ahan enne. Kiyanna wachana na..

  • @SadamaliRathna-gx8bl
    @SadamaliRathna-gx8bl Год назад +3

    🌷💕

  • @kumarikumari8242
    @kumarikumari8242 7 месяцев назад

    Miruguwak soya gihila sithagilana una tamai ❤❤❤❤❤

  • @OnathDodamthenna
    @OnathDodamthenna 6 месяцев назад

    Miriguwak soya gihin sitha gilan una thamiiiii❤❤❤❤❤

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 месяца назад

    👍👍👍👍🔥

  • @tharukshasasidula7961
    @tharukshasasidula7961 Год назад +2

    ⚓️🖤

  • @ChandanaGamage-v2h
    @ChandanaGamage-v2h Год назад +3

    Singer at heart ❤❤❤

  • @Mithu-l2s
    @Mithu-l2s 4 месяца назад

    Oya thawa thawama magemada chutti

  • @LakmalDunusigha-ck6fk
    @LakmalDunusigha-ck6fk Год назад +2

    ❤❤❤❤❤

  • @lasindu99
    @lasindu99 Год назад +2

  • @AseemAseem-p5i
    @AseemAseem-p5i 8 месяцев назад

    Me sinduva ahanne kohomada ..papuva palenna tharam dukai😢😢

  • @GayanKuamra
    @GayanKuamra 5 месяцев назад

    මේවට ගහන්න ඉරානයෙන්.. පලස්තීන යෙන්... ගෙනත් බෑ බෑ බෑ.... කෙලින්ම බස්සන්න ඕන usa ,සහ ඊශ්‍රායලය්.....ඒත් බෑ

  • @ydsmusic-fm
    @ydsmusic-fm Месяц назад

    Hart brack ❗

  • @ThishanthiIsharaAthulathmudali
    @ThishanthiIsharaAthulathmudali 7 месяцев назад

    Good luck😂❤❤❤❤❤

  • @KasunChathuranga-lv8qt
    @KasunChathuranga-lv8qt 6 месяцев назад +1

    oba golui hithath nidi obawa thama matada himi🥹❤

  • @kanishkajayasuriya5486
    @kanishkajayasuriya5486 Год назад +3

    🏅🏅🏅🏅🏅

  • @chalakasampath6756
    @chalakasampath6756 7 месяцев назад

    Hitha kohedo atharaman una❤❤❤❤

  • @Supunwarnakulasooriya
    @Supunwarnakulasooriya 4 месяца назад

    ❤ ❤❤❤❤❤❤

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 8 месяцев назад

    Magea Asama song eka

  • @thusharamadushanka4254
    @thusharamadushanka4254 6 месяцев назад

    2000 n passe aya awe na mhema gayakayek puthe

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaduSanka-o6e
    @MaduSanka-o6e 24 дня назад

    ❤😢

  • @ChamikaLakshan-d7y
    @ChamikaLakshan-d7y 8 месяцев назад

    Aniva mea hadawathea gayakaya ekea Ayea katha dekak nha

  • @sasindurampitiya
    @sasindurampitiya 9 месяцев назад +1

    Mtnm original eka thrm wena ekkwth set na

  • @danushkamadurathna365
    @danushkamadurathna365 7 месяцев назад

    😢😢😢😢

  • @MaduSanka-o6e
    @MaduSanka-o6e 18 дней назад

    ඔයාංගආඅර්ංග්න්මලග්ටඑනන්

  • @MaduwanthiPriyadarshani-w2v
    @MaduwanthiPriyadarshani-w2v 8 месяцев назад

    Hadawathe gayakaya .

  • @thisaramaduranga
    @thisaramaduranga 11 месяцев назад +2

    Singer at heart ❤❤🎶🎶

  • @p.h.w.kavindawijesinghe6745
    @p.h.w.kavindawijesinghe6745 Год назад +2

  • @Mithu-l2s
    @Mithu-l2s 4 месяца назад

    Oya thawa thawama magemada chutti

  • @paragahawatthagepriyangika6820
    @paragahawatthagepriyangika6820 10 месяцев назад +2

    ❤️❤️❤️

  • @smshan8148
    @smshan8148 11 месяцев назад +2

    ❤❤❤

  • @NehaAnthony-q6t
    @NehaAnthony-q6t 11 месяцев назад +2

    ❤❤❤❤❤

  • @kasundiwankara5203
    @kasundiwankara5203 10 месяцев назад +2

    ❤❤❤❤❤

  • @riyazriyaz9125
    @riyazriyaz9125 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @prabathmadushan3422
    @prabathmadushan3422 10 месяцев назад +2

    ❤❤❤❤

  • @ranukaadikari7135
    @ranukaadikari7135 10 месяцев назад +2

  • @dinushalakmini6540
    @dinushalakmini6540 7 месяцев назад

    ❤❤❤

  • @kumarikumari8242
    @kumarikumari8242 7 месяцев назад

    ❤❤❤❤❤❤

  • @VihagaNayanappriya
    @VihagaNayanappriya 5 месяцев назад

    💗

  • @ChamaraChamara-j2o
    @ChamaraChamara-j2o 3 месяца назад +1

    ❤❤❤

  • @v.nishanv1732
    @v.nishanv1732 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @AkinduHansana-qz7tw
    @AkinduHansana-qz7tw 26 дней назад

  • @kavinduachintha8170
    @kavinduachintha8170 День назад