Muslim law is not saying talaq three times. It's one time saying three months waiting period after divorce is happen if you like to continue the marriage within 3 month you can take her back it's allowed only two time if you pronounce 3rd time you can't get back her it's all happen with Time period
ගොඩක් පැහැදිලි ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏
දැනුවත් කලාට ස්තුතියි
හරි අසාධාරනයි.ඔප්පු කරන්න බැරි විදිහට වැරදි කරනවා.ඒත් හරියට ඩිවෝස් වෙන්න බැහැ .නමුත් අනියම් සම්බන්ධතා ගොඩක් තියෙනවා
T
Thank you miss 🎉
සර් මම 2016 දික්කසාද නඩුවක් ගොනුකරා බිරිද මාව හැර යාම සන්බන්දව.ඇය වෙන කෙනෙක් සමග මම බිරිදගේ ඉඩමේ සැදූ නිවසේ ජීවත් වෙනවා.නිවස සෑදීම සම්බන්දව මම වන්දි මුදල් ඉල්ලලා නඩුවක් ගොනු කරා.ඒත් මේ වෙනකන් නඩුව කල් යනවා.ඉතිං මේ දික්කසාද නඩුව පවතින කාලය තුල ඇය තවත් විවහයක් කරගන ඇතිද කියා දැනගන්නේ කෙසේද
මා දැනුවත්ව ඇයට වෙන පිරිමියෙකුගෙන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා.ඒ දරුවන්ගේ උප්පන්න වලට ඉදිරිපත් කරල තියෙන විස්තර දැනගන්න තැනක් තියෙනවද.මට නීති උපදෙස් ලබා ගන්න ඔබතුමාව සම්බන්ද කරගන්නේ කොහොමද
Taranga shriyani seyalu westara hoyala Dana puluwanda
Y
Kohomda ayagan wandeyak ilana
මෙකෙ ඇත්තටම සියලුම දෙවල් පෑහැදිලි කරා යූ ටියුබ් එකේ කොහෙවත් තිබූන් නෑ මෙ වගේ අන්ග සමිපුර්ණ වැඩ සටහනක්
Muslim law is not saying talaq three times. It's one time saying three months waiting period after divorce is happen if you like to continue the marriage within 3 month you can take her back it's allowed only two time if you pronounce 3rd time you can't get back her it's all happen with Time period
අනාචාරය ඔප්පුකරන්න තමයි බැරි.එයාලා කපටි නිසා.එතකොට ඔප්පු කරන්න කොහොමද
Thaniyen gihin dikkasada naduwak danna puluwanda
Miss divorce denna nathuva tava register karot tiyana daduvama monada reply me please 😢
Certificate ekka nisa duk widina ekama rata lankawa
Miss උසාවි නො යා divoce eka ගන්නේ කොහොමද
උසාවි නොයා ඩිවොස් ගන්න ක්‍රමයක් නෑ ලංකාවේ නඩුවක් පයිල් කරන්න
ගෑනිට එපාවෙනකම් වද දීල ගෑනි දික්කසාද ඉල්ලුවොත් ඒ ගෑනිගෙන් තව වන්දිත් ඉල්ලුවොත් පව් එතකොට ඒ ගෑනි.
Eka nm atta saho😢
Miss පුළුවන්නම් sambada karaganna phon nambarak denna පුළුවන්ද
Aththatama nithikjja thumiyani obata kawadawath waradinna oba thumiya hariyatama kiuwa mata thiyena prasna walin dekak hari
මිස් එතකොට නඩත්තු නඩුවක් කොච්චර කාලයක් ගෙවන්න ඕනිද දරුවෙක් ඉන්න වනම්
මට දැනගන්න පුළුවන්ද දික්කසාද නඩුවක් දාලා තියෙනවා නම් ඒක තාවකාලික උසාවියේදී නතර කරන්න පුළුවන්ද නැතිනම් අපිට ඒක ඉල්ලලා අස්කර ගන්න පුළුවන්ද අපිට තියෙන ආසි අවාසි මොනවද කියලා දැනගන්න පුළුවන්ද ප්ලීස් මට පුළුවන්නම් මේකට පිළිතුරක් දෙන්න
නඩුව ගෙඩක් කල් ඇදෙන එකක් නම් බහා තබන බෑ අනික් පාරසවයත් කැමතියි නම් පුළුවන් නැත්තම් ඉල්ලිම් දෙන්න වෙනවා
Gani ගිහින් අවුරුදු 4 wenawa miss dan wena සම්බන්ධයක් කරගෙන යනවා gani mama dios නඩුවක් danna පුළුවන්ද mama තනියම ජීවත් wenne
Ei konda😂😂😂😂😂
මිස් මට අවශ්‍යම වෙලාවකතමයි මො වැඩසටහන අහන්න ලැබුනේ.මට දැන ගන්න ඔිනි හැම සක්ෂියක්ම ඔප්පු කරලා දික්කසාද නඩුව මං දැමිමට පස්සේ අනිත් කෙනා සිතාසිය බාර ගන්න ආවෙි නැත්නම් මොකද වෙන්නේ
If any married same person on normal marriage rule and under Muslim law is it illegal?
Taranga shriyani seyalu westara awna
මිස් මම කසාද බැදලා මාස 3ක් යනකොට මගේ බිරිද මාව දාලා ගෙදර ගියා දැනට ගහින් අවුරුදු 3ක් වෙනවා එයාගේ වැරදි ඔප්පු කරන්න විදියක් නැ දික්කසාද නඩු පැවරුවොත් මට වන්දි ගෙවන්න සිදුවෙයිද ඉක්මනින් වන්දි නොගෙවා දික්කසාද වෙන්න බැරි ද
Law without wisdom is injustice
Oya reply thaney ape Ileema
Can I have the contact number of this lawyer please?
ඔබතුමිය සම්බන්ද කරගන්න පුලුවන්ද මට ලොකු අසාදරනයක් වෙනවා
බහු විවාහයට ලබෙන දඩුවම් මොනාද
කෙනෙක් පැවිදි උනොත් මොකද කරන්නෙ
Naduth habuduruwoge baduwath habuduruwange 😂😅😅
@susanthakannangara9764 අඩෝ සුසන්ත 😂😂😂
ඒ නිසා නඩුවට වඩා ස්වභාදහම ටයි ගරු කරන්න වෙන්නෙ
මිට අවුරුදු දහයකට කලින් වෙනත් අයකු සමග බිරිඳ ගියේ නම් එයට මා විසින් පොලිස් පැමිණිල්ලක් දමා තිබේ නම් නැවත නිවසට පැමිණ මා හට කරදර කරමින් එම සම්බන්ධය පවත්වයි නම් කුමක් කල යුතු ද
අඩෝ 😮😮😮
Genigen pirimiyek wandi illanawanam u pirimiyek neme
පල තෝ යන්න 😂💔. දෑවැද්දට ලී බඩු දීල මිනිහගෙන් ලොකු වන්දි ඉල්ලන්න එන එක හරිද .ගෑනිගෙනුත් වන්දි ගන්නෙ නියම පිරිමි
Plyn hutti ynna🤣
ප්ලීස් ෆෝන් නම්බර් මීස්
නොදකින් උන්ට පිරිමිකමක් තියනවා නම් ගෑනියෙක් ගෙන් ලැජ්ජා නැතුව වන්දියක් ඉල්ලනවාද?😏
එහෙනම් ඇයි ගැනු වන්දි ඉල්ලන්නේ 😂 🖕
Uba pirimiyeda@@chamathrashmika7709
ඉල්ලන්න ඕනෙ තෝ පලයන් හුත්ති🤣
Thilini miss telephone number details
මේ අක්කි ලෝයර් කෙනෙක්ද? ඒත් දාලා තියෙන මාලේ. පැන්ඩන්ට දෙකක් තියෙනවා. ඒක ලෝයර් කෙනෙකුට ගැලපෙන්නෑ නේද
😂
😅
Mala 2k thiyenava
❤❤❤👍👍@@මුතුමැනිකේ
Aka thamange fashion aka.. ubata mokadda thiyana awla