අවාරේ සිරිපා කරුණාව, හැටන්-නල්ලතන්නි මාර්ගය | Sri Pada Off Season via Hatton-Nallathanniya (2020)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 81

  • @danushkatharindu8914
    @danushkatharindu8914 2 года назад +1

    ජය වේවා

  • @anandamuthugama3632
    @anandamuthugama3632 Год назад +3

    නැවත වරක් සිරිපාදය වැන්දා ඔයාට සුමන සමන් දෙවි පිහිටයි

  • @sanduart6995
    @sanduart6995 2 года назад +2

    ගොඩක් දැනුවත් උනා.ඔබතුමාට බොෝහම පිං.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දැනගන්න ලැබීම සතුටක්

  • @lahirusankalpa4316
    @lahirusankalpa4316 2 года назад +1

    Good niyami budu sarni

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 4 года назад +1

    ගොඩක් හොඳයි.. ඔයාට ගොඩක් පිං. සුමන සමන් දෙවිපිහිටයි

  • @dhanushkabasnayake160
    @dhanushkabasnayake160 4 года назад +1

    ජය වේවා ඔබට සුමණ සමන් දෙවි පිහිටයි

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 года назад +1

    2022 05 17
    Adin siripa gamana me wasara ta awasan wuna. Mata yanna noheki wuna wasara 2 kin. Matath aware siripa yanna kenek innawa nam yanna hithenawa hetten paaren. Oyaalage Viedo beluwa. Thank you. Budu saranai hemotama.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ඔයාට ඉක්මනින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @bandaappuwa1748
    @bandaappuwa1748 4 года назад +2

    Balagena htye 👌👌🤘🤘

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      හොඳ ඇති කියලා හිතනවා

    • @bandaappuwa1748
      @bandaappuwa1748 4 года назад +1

      අනිවාරෙන්ම. ගොඩාක් මිනිස්සු සෝබනේට travel කරද්දී ඔයා ඔයාටම unique විදිහට යන එක තමා වටින්නේ අපිට, අනික අයියේ traveling videos දාද්දී ඇත්තටම background music , edits ඕන්නෑ කියලා ඔයා prove කරලා තියෙන්නේ. කොච්චර videos තිබ්බත් ඔයාගේ videos බලද්දී තරම් feeling එකක් එන්නේ නෑ. Seriously

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@bandaappuwa1748 ගොඩක් ස්තුතියි.

  • @chanukanethmal420
    @chanukanethmal420 2 года назад +2

    සිරිපදෙ නගින්න දුරම පාර මොකද්ද

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දෙහෙනකන්දයි එරත්නයි

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 3 года назад +2

    සුභ පතනවා ඉදිරි කටයුතු වෙනුවෙන්....

  • @dilaniasha2734
    @dilaniasha2734 2 года назад +1

    අයියගෙ vidios ගොඩක් බලනවා හරිම ආසාවෙන්. අයියට බුදු සරණයි .ඒවගේ ම දැන ගන්න ගොඩක් දේවල් තියෙනව

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දැනගන්න ලැබීම සතුටක්. ගොඩක් ස්තුතියි

  • @tilakweragama6549
    @tilakweragama6549 3 года назад +1

    නියමයි ශ්‍රී, ඔහොම යං. ලොකු දෙයක් ඔයා කරන්නේ. අවාරේ සිරිපාදේ වීඩියෝ ඔක්කොම ටික බැලුවා. 👍👍👍

  • @amindaw
    @amindaw 4 года назад

    Thank you

  • @m.a.amalsasirapeiris6194
    @m.a.amalsasirapeiris6194 2 года назад

    ශ්‍රී, සිරීපාදය ලන්කාවෙ උසම 7 වෙනි කන්ද..2243

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      ලංකාවේ තියෙන කඳු ගැන හොඳ සමීක්ෂණයක් කරලා නෑ. හැබැයි මේ ලඟදි ඉඳන් සංචාරයට ලැදි සමහර අය ඒක හෙමි හෙමින් කරගෙන යනවා. Wiki එකට අනුව දැනට ශ්‍රී පාදය තියෙන්නේ 8 වෙනි තැන. ඕක ඉස්සරහට තව වෙනස් වෙන්න පුළුවන්

  • @මංකාලිඋඹේඅම්මා

    උඩ මලුව්‍ෙ ඉන්න බැරිද ? අවාරේට?

    • @SriAbeywickrema
      @SriAbeywickrema  2 года назад

      දන්න විදියට ඉන්න දෙන්නේ නෑ.

  • @sdcpalitha
    @sdcpalitha 4 года назад +1

    As usual good informative, Educational and Entertaining video. Thank you guys

  • @travelandeventz2742
    @travelandeventz2742 4 года назад +1

    👍👍👍👍

  • @mayurasamphat202
    @mayurasamphat202 2 года назад +1

    අයියෙ tawa veadio karanna oyata wasanawa labewa🙏🙏🙏

  • @thusanthaperera4629
    @thusanthaperera4629 3 года назад +2

    කුරුවිට පාරෙන් සිරිපාදෙ යන්නෑද්ද ලගදි අයියෙ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  3 года назад

      ලඟදි නම් යන්න වෙන්නේ නෑ 😢😢😢. එහෙන් කොරෝනා මෙහෙන් වැස්ස

    • @thusanthaperera4629
      @thusanthaperera4629 3 года назад +2

      ඔව් මෙහෙටත් වැස්ස

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 4 года назад

    ❤❤❤❤❤❤

  • @hasithadilshan650
    @hasithadilshan650 2 года назад +1

    Ayye api hatton walin sripade giye podi manike eke badulle idan awilla niyma trip ekak ayyaa bahinneth hattin ekenmai

  • @sheham
    @sheham 4 года назад

    Hello Sri, great video. The majestic, mystique & spiritual. Very impressive. Brings back memories of November 2019. It has a very special place for me. Good Luck

  • @erandajanaka3790
    @erandajanaka3790 4 года назад +1

    Thanks for sharing a very comprehensive video that rich in facts. So, next time we can go there having background knowledge of what we see actually there with the significance.

  • @lahirumendis9852
    @lahirumendis9852 4 года назад +1

    Waiting for your 2020 off season "Siripa Karuna" ❤️ thankyou for the great work you did with lot of details

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      Thanks a lot 😊 and glad you enjoyed it.

  • @Europe58
    @Europe58 4 года назад

    So Sripada you have done what is your second feat. This one Sr Pada trip awesome.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      You mean my second favorite? Thanks

    • @kpfelixperera3686
      @kpfelixperera3686 4 года назад +1

      @@SriAbeywickrema yes your second favourite

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      @@kpfelixperera3686 Lakegala of course.

    • @kpfelixperera3686
      @kpfelixperera3686 4 года назад +1

      @@SriAbeywickrema mighty Lakegala you have done before. So this time with whom you go.

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@kpfelixperera3686 Lakegala? If so, no immediate plans to go anytime soon

  • @ireshadharmawardhana3959
    @ireshadharmawardhana3959 4 года назад

    This marvelous video has been done in such a way that we feel that we too were lucky enough to joined the pilgrimage.
    Your great faith in Buddhism, Sumana Saman Deviyan and dedication in protecting the environment is admirable.

  • @perumliyanage8708
    @perumliyanage8708 4 года назад

    Hiking එකක් යන කොට කොහොමද සුදානම් වෙන්න ඕන .. මොනවද ගෙනියන්න ඕන අවශ්‍ය දේවල් ගැන video එකක් කරන්නකො අයියේ ....

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      හරි බලමු පුළුවන් වෙයිද කියලා. මම හැබැයි ඔය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙමෙයි

    • @perumliyanage8708
      @perumliyanage8708 4 года назад

      @@SriAbeywickrema ගොඩක් ස්තූතියි අයියේ....😊 හොද දැනුමක් තියන කෙනෙක් අයියා . නැත්නම් මේ වගේ ගමනක් බොහොම විස්තරාත්මක කරන්න බෑ ...අනිත් චාරිකා පාවා බොහොම ක්‍රමානුකූලව ඉදිරිපත් කරනවා. ..😊 අනිවාර්යෙන්ම ප්‍රවීණත්වයක් තියනවා ...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@perumliyanage8708 ඔබගේ අදහස් වලට ස්තුතියි.

  • @budjay007
    @budjay007 4 года назад +2

    Machan Sri, check out clip around 1.01. When you were asking Saman Deviyange blessings, there were two light bulbs behind you blinked at that exact same moment. I dont know whether it was some kind of divine sign or just a coincidence. Strange nevertherless...

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      That's a really good spot, even I missed it. You've paid a lot of attention. Thanks for this.

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 3 года назад

    ඔයා වයසට ගිහින් වගෙ....

  • @slmyview729
    @slmyview729 4 года назад

    Yanawa himin wadi wage ikmanta giyanam hari

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +3

      අපි කොහොමත් හිමින් තමා ගමන

    • @slmyview729
      @slmyview729 4 года назад

      Eka hodai

  • @dhanushka326
    @dhanushka326 3 года назад +1

    ප්‍රධාන පාරවල් තුනෙන් අවාරෙ සිරිපා යන්න හොඳම පාර මොකක්ද අයියෙ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  8 месяцев назад

      තුනම හොඳයි - කුරුවිට තමයි මගේ තේරීම

  • @upcountrykitchen
    @upcountrykitchen 3 года назад +1

    ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. ස්තුතියි

  • @yasiruwikramarachchi3730
    @yasiruwikramarachchi3730 4 года назад +1

    Aiye yaka adu gal kiyanne mokadda

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      යකා ඇඬු ඇල්ල වැටෙන්නේ ඒකෙන්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 года назад +1

    මම කිව්වා යනවනම් මටත් කියන්ඩ කියලා සද්ද නොකර ගියානේ

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      මේ වගේ ගමන් ගොඩක් කට්ටිය එක්ක යන්න බෑ. ඒ හින්දා අමනාප වෙන්න එපා.

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 4 года назад +1

      @@SriAbeywickrema අනේ නෑ මං විහිලුවක් කරේ හරි ආසයි බලන් ඉන්න ඔයා මේ program එක කරන විදිහට පුළුවන්නම් සිතුල්පව්ව ගැන පොඩි program එකක් කරන්න

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@anilhettiarachchi3090 කවදාවත් ගිහින් නෑ, ගියොත් අනිවාර්යයෙන්ම කරන්න බලන්නම්

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 4 года назад +1

      @@SriAbeywickrema හරිම ලස්සනයි ඔයාට ගියොත් ලස්සන වීඩියෝ එකක්‌ කරන්න පුළුවන් good night

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад

      @@anilhettiarachchi3090 Thanks

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 года назад +1

    Kisima kenek siripadaya apirisidu karanna epa.......

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 4 года назад +1

    I see no words to thank you for this charming and valuable video. I and my mom watched this video with gratitude. My mom is a paralysed person and anyway we took her only to the "Japan Stupa " last February. We wish that the Noble Triple Gem Bless you and your family. Stay Blessed!

    • @SriAbeywickrema
      @SriAbeywickrema  4 года назад +1

      Thanks Nilmika for your kind words. I'm glad to hear you and your mom enjoyed this journey. This is the reason why I try to capture the Sri Pada Pilgrimage in detail so that those who can't visit the sacred peak can enjoy it. Give my regards to your mom as well.