Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Cricket Board එකෙන් චම්මිව සහා ධර්මදාසව පන්නා දමන්න. සිදත් වෙත්තමුණි මහතා, රොෂාන් මහානාම යන මහත්වරුන්ට තැනක් දෙන්න. මාලිමාව ට ජයවේවා.
ගමේඉපදිලා ගමේම පරවෙන දක්ශයො ඉන්නවා එවැනිඅයසොයල ගත්තොත්රටමදිනවන්න පුලුවන්වේවි හැබැයි දුපත්දරුවන්ගැනත් සොයලබලන්න වැඩිසැලකිල්ලක් යෙදෙවුවොත් දක්ෂයොබිහිවේවි ඉස්තුයි
අපරාදේ ජනතා මුදල් මෙච්චර පොඩි කාලෙදි මේ විදියට විනාශ වෙලා තියෙන්නෙ බාල බඩු දාලා හදලා තියෙන්නේ කන්න පුළුවන් උපරිමයෙන් හොරා කාලා තියෙනව ලස්සනට.
ඔවා පවත්තා ගෙන යන්න හමුදා වලට බාර දෙන්න
ක්රිඩාව ගොඩගන්නවා කියන්නෙ රටට හපන් එකක්
අර ජාතික ප්රශන කතා කරන පට්ට තරුණ නාමල් නේද ගෝටාභයගෙ ආණ්ඩුවෙ ක්රීඩා හා තරුණ ඇමති... කෝ ඒ යකා කරපුවා. ඊට පස්සෙ හරීන් නේද කෝ ඌ කරපුවා 😢