No Politics with Bruno Divakara (EP04) 2023/03/06

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 151

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 Год назад +31

    මන් හිතුවෙ මූණ දකින්නෙ නැතුවම මැරිල යන්න වෙයි කියල.
    Thanks අභිශේකා. All the best

  • @dulladetraveler
    @dulladetraveler Год назад +27

    මිනිස්සු චරිත මේන්ටේන් කරද්දි අනික් පැත්තෙන් ඔවුන්ට නැති වෙලා යන පෞද්ගලික ජීවිතයක් තියනව.... ❤
    තව මම දකින බෘනො ගෙ අනන්‍යතාවක් විදියට voice එක මට දැනෙනව... ගායකයෙන් නොවුනත් වෙනම අනන්‍යතාවක් තියනව... ❤

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 Год назад +10

    ඔබේ කට හඬ ඇත්තෙන්ම විශ්වාසනීයත්වය තහවුරු කරන සුලු යි...දකින්නට පෙර සිටම.ඔබ කියන දේ පොදු කාරණාවක් වූ ගමන්ම අවංකවමයි ඒ විශ්වාසය ඇති වන්නේ..🌹

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Год назад +47

    මගෙත් ගොඩක් අදහස් වෙනස් වෙන්න හේතු උනේ ඔයාලා.මන් කරපු හොදම දේ slvlog කන්ටෙන්ට් බලන එක.ඒක මට වැඩ කරා update wenna.thankyou all

  • @prasannarandika7544
    @prasannarandika7544 Год назад +8

    මූණ බලන්න ආසාවෙන් හිටියේ.. කට හඩ නම් වෙනමම බ්‍රැන්ඩි එකක්..❤️

  • @thushanudugampola4740
    @thushanudugampola4740 Год назад +4

    අපේ thinking pattern එක සියුම්ව වෙනස් කරපු ආදරණීය මිනිසෙක්.. බෲනෝ දිවාකර..❤️❤️❤️ අපේ ආශිර්වාද ඔබගේ දරුවොන්ට හරි ලැබේවා... අභිශේකා ඔයාටත් තියෙන්නේ දෙවියන්ගේන් ලැබුනු තෑග්ගක්..❤️❤️❤️

  • @maanaya6694
    @maanaya6694 Год назад +17

    ගැඹුරු කියවීමක් තියන අව්‍යාජ Character එකක්. ආදරෙයි බෲනෝ ..👍❤

  • @pathummadusanka6585
    @pathummadusanka6585 Год назад +10

    ප්ලීස් අභිෂේකා මලින්ද අයියව ගෙන්න ප්ලීස් 🙏🙏🙏

  • @hirucent6023
    @hirucent6023 Год назад +2

    Sl vlog එකේ ඔය පැය ගනන් පොඩ්කාස්ට් අහන්නෙ එන්නෙම බෲනෝගෙ වොයිස් එක නිසා. මොකද මේ රස්සා කරන ගමන් අහන් ඉන්න පුළුවන් ඇහෙන වොයිස් එකක් ඕනි.අනික මූන පෙන්නන්නෙ නැති එකත් අමුතු ආතල් එකක්❤️

  • @arjunravindra6079
    @arjunravindra6079 11 месяцев назад

    මේක බලපු එක සතුටුයි .ගොඩක් දේවල් දැන ගත්ත සම්බන්ධතා සම්බන්ධ යෙන් ❤❤

  • @hitecengineering9938
    @hitecengineering9938 Год назад +4

    ඉස්සරලාම දැකපු දවසේ මමයි හස්බන්ඩ් කතා කරද්දි එයා කීවේ කැටපේ කියලා පැත්තෙන් පේන විදිහට. ඒ වෙලාවෙම මම ගූගල් කරලා බැලුවාම ෆොටෝස් තියනවා ටක් ගාලා ෆේස්බුක් සර්ච් කරාම ෆොටෝස් තිබ්බා. කීව කතාව හරි හසා මේන්ටේන් කරන විදිහ දැක්කාම හිතෙනවා කොච්චර ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනද කියලා

  • @kamalmadhika
    @kamalmadhika Год назад +3

    Hi..Bruno..අමතක නම් නැතුව ඇති..වතාවක් දෙවතාවක් ⁣පුංචි කතාබහකින් නැවතුනාට ඒ කාලේ ඉදන්ම කෙනෙකුගෙන් දෙයක් ගන්න තියනව නම් කොහොම හරි එලියට ගන්න දගලන එකනම් තිබුණා කතාව ඇත්ත..මම හිතන්නේ නවින් අයියත් සාක්ෂි දරයි...සතුටුයි ඇවිත් තියන දුර ගැන..මාව නම් පරණ අතීතයට ගිහිං ටික වෙලාවක් අතරමං කරන්න..හුදකලා කරන්න කතාබහා තුල ඉඩක් හැදුනා කියන්නම අවශ්‍යයි..ඉතින් ජය වේවා!!!..දෙපලටම..

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Год назад +3

    ආසම චරිතයක් bruno ❤️

  • @anandaranawaka655
    @anandaranawaka655 Год назад +1

    Bruno saha abishekata mage pranamaya 🌹🙏 hoda susan yogayak. 🌺

  • @chanakamahesh3951
    @chanakamahesh3951 Год назад +17

    ලංකාවේ අාසම කටහඬ හා අාසම නිවේදිකාව ❤️

    • @manuelpeiris1144
      @manuelpeiris1144 Год назад

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 Год назад

      අභිශේකා දුම්පානය නොකරන්නේ නම් ඉතාම හොදයි. ඔබේ සෞඛ්‍යයට හා පෙනුමට😢

    • @Dilanka-bh7fq
      @Dilanka-bh7fq Год назад

      😂😂

  • @charithaled279
    @charithaled279 Год назад +6

    දෙමල නලුවෙක් වගේ💪💪

  • @pushpagunawardana6029
    @pushpagunawardana6029 Год назад +1

    Ammo dakinne harima asawen hitiye. Hoda desapalana danumak buddiyak thiyena pudgalayek. Abisheka Duwata godak thanks karanawa me Puthawa gena ema gana.

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 Год назад +1

    Bruno, it is so good, you expose your views to the public. It shows your personality and who you are. Good Luck! with your works.🤗

  • @shalife7
    @shalife7 Год назад

    කට හඩට ආසයි . මුහුණ පෙන්නන් නැතුව හිටියනම් හොදයි . ඔබව පැත්තට පෙනිලා ඒ කට හඩ එලියට එනකොට ඒක වෙනම Art එකක්. Abisheka ගෙ වැඩසටහන් වලටත් ආසයි . මම ඉන්නෙ Australia වේ.ඔබ සැම වෙනස් කරන්න හදන දේවල් හැමදේම අපි මෙහෙ විදිනව . ඒ සියල්ල ඔබට කරන්න හැකිවේවායි පතනව . ඔබට ජය !

  • @alex-arkian
    @alex-arkian Год назад +9

    Bruno ගේ non-political අදහස් ලස්සනයි 👍

  • @prasad8844
    @prasad8844 Год назад

    ආසම කරන නිහඩ චරිතයක් සමග වටිනා අදහස් ගලපාගැනීමක් "No End Targets no more change paste trying to change future "

  • @tikka1967
    @tikka1967 Год назад +4

    Bruuno අපරාදෙ උබ මුන පෙන්නුව් .🤣🤣🤣🤣🤣👍❤

  • @prasannarandika7544
    @prasannarandika7544 Год назад +4

    මම නම් බලන් නෑ.. ප්‍රවෘත්ති උනත් අහම්බෙන් බැලුවොත් මිසක් බලන් නෑ.. මොකද එකම කුණූ ටික එක දිගට ඇහුනම අපි අපිට නොදැනිම හිතින් දූෂණය වෙනවා...👍

  • @pathummadusanka6585
    @pathummadusanka6585 Год назад +8

    මේ ඉන්නේ හොර ගෙඩියා 😌

  • @Xham08
    @Xham08 Год назад

    මමත් youtube වල දිගටම බැලුව 1 වෙනි channel එක වුනේ slvlog එක. ❤️

  • @kumaasmr
    @kumaasmr Год назад

    Bruno & Abhi❤ පට්ට.. එත් බං උබල අපේ රට සංසදනය කරන්නේ සමකයෙන් ගොඩක් උඩ රටවල් එක්ක .. පොඩ්ඩක් ඒක ගැනත් බලල අපිව update කරපං ...

  • @mmsindrajith8148
    @mmsindrajith8148 Год назад +8

    මේ තරං ස්වීට් මූනක් තියාගෙන මේ යකා මොන රෙද්දටද හැංගෙන්නෙ😚

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      CIDD යන්න වෙනවා 🤣🤣🤣🤣🤣

  • @maheshjayasuriya955
    @maheshjayasuriya955 Год назад +1

    I wish you both a great success in your future. Nice to see you both together.

  • @sarathsaminda3213
    @sarathsaminda3213 Год назад

    ඇත්තටම අබි ඔයාගෙන් පස්න අහන බුරෝනෝ අද ඔයා ලග ඔයාලගේ මේ වැඩසටහන් ලස්සනයි සුපිරි ❤️

  • @prasannarandika7544
    @prasannarandika7544 Год назад +1

    අදහස් වලින් ගත්තම මගේ අදහස් වලට හැම අතින්ම වගේ සමානයි.. මට කියන්න ඔීන ඔන උන හැමදේම කිව්වා වගේ.. මිනිස්සු විශ්වාස කරන කාරණාවෙදි මමත් ඔහොම තමයි.. හැබැයි ගොඩක් මිනිස්සු ඒක පිලිගන්න කැමති නෑ.. ඒකට හේතුව වෙන්නෙ ඒ අය ඒ අයගෙ වැරදි හංගන් අපෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා..ඒක ඇතුලෙ අපි විවෘත උනාම පස්සෙ අපේ වැරදි වලට ගහන්න පටන් ගන්නවා.. ඒ කරන ගමන් ඒ මනුස්සයා හරියට හරි කියල හරි වංචා සහගත ලෙස සතුටු වෙනවා.. අපි හැමෝටම මිනිස්සුන්ගෙ හොද පැත්ත එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් ජීවිතය හරි සරල වෙයි.. නියමයි.. brunoooo..❤️

  • @Donpanapitiya
    @Donpanapitiya Год назад +2

    Unique idea!..... Nice.. Thanks!

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 Год назад +2

    Very nice, just first time Bruno god bless you

  • @kosalajayarathne6326
    @kosalajayarathne6326 Год назад +2

    munai, voice ekai gaththama dubing karapu cartoon ekak wage yku... 😍😍😍adarei bruno

  • @Iwankanikesh
    @Iwankanikesh Год назад +3

    Bruno, Good job . jaya wewa.

  • @maduuliyanage3805
    @maduuliyanage3805 Год назад

    අම්මෝ .... යාන්තම් ඇති ඒකත් බලාගත්තා..❤️දැන් නිදහසේ ඇස්දෙක පියාගන්න පුළුවන් .😉

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 Год назад +4

    ඇත්ත කි එකම පුද්ගලයද මන්ද රටකට ගිහින් මොන රැකියාව කරත් පාටට රට අනුව කොන්වන එක හැමතැනම තියන ප්‍රශ්නයක්.එය කියන්නැ බොහෝ අය .

    • @kingwilly2311
      @kingwilly2311 Год назад

      කියමනක් තියෙනවා when you are in Rome do as the roman's do කියල. වෙන රටකට ගිහිල්ලා ඒ රටෙ ලංකාවෙ චින්තෙනෙන් ඉන්න කොට ඒ රටවල් මිනිස්සුන්ට උබලා අමුතු සත්තු වගේ තමයි. ඒක ඒ මිනිස්සුන්ගෙ වැරද්ද නෙමෙයි උබලගෙ වැරද්ද. කොහෙ ගියත් same feather flock together.
      බෘනොගෙ කතාවෙන් තේරුනේ පොරගෙ නම බෘනො උනාට හිතන්නෙ අට කලම්පන්නෙ එකෙක් වගේ. emotional feeling එකකින් තමයි මිනිස්සුන් අතර බැදීම ඇතිවන්නෙ වගේ. එහෙම හොදයි love කරල කසාද බදින්න නම්. ඒ උනාට වෙන සංස්කෘති වල මිනිස්සු හිතන්නෙ tit for tat විදිහට.
      මම නම් දැක්කෙ ලංකවේ ගොඩක් උන් වෙන රටවලට ගියාම කරන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිත දිනාගන්න කියල "දෙක පුන එක" එහෙම දීලා අඩනවා ඇරලා ගියා කියල.

  • @claudwign1722
    @claudwign1722 Год назад +3

    WoW Bruno showing the face.

  • @jpSL
    @jpSL Год назад

    බෲනෝ බ්‍රදර්, හොඳ දැක්මක් තියෙන කෙනෙක්.ආසයි මනුස්සයට සවන් දෙන්ඩ෴

  • @rishanravinga2718
    @rishanravinga2718 9 месяцев назад

    ආසම කටහඩක්

  • @godfreyperera2481
    @godfreyperera2481 Год назад +1

    Bruno, at long last I saw your face. People in general are sadistic. I too have experienced racism outside my own country. Eg. England India. Successful dialogue.

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri9355 Год назад +4

    Me inne raja wage 😎🖤 bruno ayya ❤️

  • @alokanethsara1460
    @alokanethsara1460 Год назад +5

    Voice eka😉👌

  • @dilupperera2201
    @dilupperera2201 Год назад

    අලුත් දේශපාලනය සංස්කෘතියක් සදහා තනියෙන් හරි පොර බදින සුන්දර සහෝදරයා

  • @UniverseThings-
    @UniverseThings- Год назад

    ජීවිතය gana godak දේවල් ඉගෙන ganna puluwan.banak ahauwata වැඩිය 😂.abhige interview ekak gennako.oya ගැනත් dana ganna කැමති

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake13 Год назад

    පට්ටම ආදරේ චරිතයක් ❤️❤️❤️ මගේ මිත්‍රයා.....

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Год назад

    මම youtub ගහලත් බැලුවා මෙයාව. ඒත් දැක්කෙ අදයි.😀❤️🙏

  • @shiranirajapaksha5803
    @shiranirajapaksha5803 Год назад

    It's a very good programme.
    Keep it up. Respect you all💐

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Год назад +1

    Happy to see you Bruno, keep up your creating 🤗

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 Год назад +1

    මගේ රත්තරං අයියේ...

  • @chefsevonra8093
    @chefsevonra8093 Год назад +4

    බෲනෝ 😍💪💪 අපේ එකා

  • @rukmandfernando9128
    @rukmandfernando9128 Год назад +1

    Bruno you are 100% correct. Racism exists in developed countries although it is an evil act. But we can use these evil acts to our advantage. Ohh as usual Abisheka is pretty and cute. TC.

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Год назад +4

    Love you Bruno ❤️❤️😚😚

  • @DinewBandara
    @DinewBandara Год назад +1

    බෲනෝගෙ මූන දැක්කෙ මුලින්ම අරගලේදි..හසා standup comedy එක කරද්දි😎

  • @patrickjayakumar4765
    @patrickjayakumar4765 Год назад

    Good one Abisheka ….. but you didn’t talk about his background and personal life. As he said to get connect you need to have that. Thanks

  • @romainekatuwana7523
    @romainekatuwana7523 Год назад

    මගේ ඔලුවේ හිටියේ ටිකක් වැඩි වයස් කෙනෙක් කියල මේ තරුණ කෙනෙක් නේ😍😍😍💐💐💐💐

  • @priyadarshanabandara
    @priyadarshanabandara Год назад

    අබිශේකා ඔයා අද ගොඩක් ලස්සනයි

  • @unlimitcrafts
    @unlimitcrafts Год назад

    මන් ඒ හඩ අනුව ges කරපු හැඩරුවට සමාන කෙනෙක් .👌👌👌👌 smart voice smart person ❤️❤️❤️❤️❤️

  • @buddhikaherath1319
    @buddhikaherath1319 Год назад +1

    ආදරෙයි bruno

  • @janakaruvan7457
    @janakaruvan7457 Год назад +2

    සුපිරි ♥️♥️♥️♥️♥️👍👍👍👍👍

  • @visithawanigasundarabiolog1366

    මචං👊👊, එක වසරෙදි එකම මේසෙට වැටුන යාලුවා, අසේල නාමල් ,බෲනෝ දිවාකර එදා ඉදලම සොදුරුම මිනිසෙක්.❤️❤️

  • @angelodalpadado5240
    @angelodalpadado5240 Год назад

    Abisheka,you are always looking great

  • @maanaya6694
    @maanaya6694 Год назад +4

    මලින්ද අයියව ගේන්න

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 Год назад

    It’s nice you all have your Styles u can do
    I like you don’t have to do what another person or someone do

  • @sandeepazura4378
    @sandeepazura4378 Год назад

    අඩෙ අඩෙ.. මෙ බෲනො ද? මගෙ ඔලුවෙ හැදිලා තිබුන රූපෙ වෙනස් ඈ.. ලස්සන කොල්ලෙක්නෙ . පොඩ්ක් වයසක කෙනෙක් බලාපොරොත්තු උනෙ.. එ පරිණත වොයිස් එකත් එක්ක. නයිස්.. Sandeep ❗️from Japan 🇯🇵🇱🇰

  • @samanwijeweera2850
    @samanwijeweera2850 Год назад +1

    කටහඩට පමණයි ඕනි 🤔

  • @ravindudilmin4016
    @ravindudilmin4016 Год назад +2

    බෲනො අයියා ♥️

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 Год назад +2

    We love it

  • @srisampath1918
    @srisampath1918 Год назад +1

    මූන දැකලා බය වෙලා රතු වෙලා හිටියෙ අභිෂේකා..😂😂

  • @jcalphastream
    @jcalphastream Год назад

    ආසම චරිතයක් 🎉❤

  • @-kaisaruwatte4446
    @-kaisaruwatte4446 Год назад

    mama podcast ekedi bruno kiyla hithin mawagena unne " siril ayiya" chanel eke rewla palitha.😃😃

  • @diludealwisdealwis7796
    @diludealwisdealwis7796 Год назад

    Finally to put a face to the voice. 🎉

  • @janakakithsiri3994
    @janakakithsiri3994 Год назад +2

    Ela apu gaman beluva ❤👍

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Год назад +3

    Bruno 😍

  • @NeriusFernando
    @NeriusFernando 9 месяцев назад

    Co tain creater we welcome you my dear son thank you abiseka

  • @silkroute.concepts
    @silkroute.concepts Год назад

    Who is this person?

  • @piyalchamara5421
    @piyalchamara5421 Год назад

    බෲනෝ❤ අභී❤

  • @sura7694
    @sura7694 Год назад

    අඩේ ලස්සන කොල්ලෙක්නෙ...❤

  • @amilasampath5244
    @amilasampath5244 Год назад

    Man hitagena hitiya ekkena nemei.. namuth dekema satutui.....eth oya tirayata muhuna nogenawanam eka tamath pattaiii.aiya

  • @clementfernando3914
    @clementfernando3914 Год назад

    බ්රූනෝගෙ කතාව මම අනුමත කරනවා, මොකද අනිත් කෙනාව දැනගෙන තර්ක කළයුතුයි.

  • @nishanthisumanaweera4503
    @nishanthisumanaweera4503 Год назад +2

    Bruno ❤❤

  • @gammanageindi3395
    @gammanageindi3395 Год назад

    Game kollek😊😊

  • @AishaPerera
    @AishaPerera Год назад +1

    Voice🤍 nice character❤️

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 Год назад

    මෙම පුද්ගලයින්ගේ පුද්ගලික ආදායම පරීක්ෂා කිරීම සඳහා අපගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි යාන්ත්‍රණයක් තිබේද? ඔවුන් උත්සාහ කර තිබේද?

  • @kumarihiyarapitiya2952
    @kumarihiyarapitiya2952 Год назад

    E xcellent ideas .

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Год назад +2

    ඊලග episode එක මන්ජු එක්ක ඕනෙ 😊

  • @indramano1469
    @indramano1469 Год назад +1

    Handsome guy

  • @Voldemort-f3s
    @Voldemort-f3s Год назад

    Wow wht a character ❤️

  • @Peace44975
    @Peace44975 Год назад

    Sex before marriage is a subjective matter, depends which culture it happens, so it’s difficult to judge, but in SL it is still taboo, but a lot happens under cover, but if it can be gradually relaxed and decriminalise the act people will find their balance..

  • @mashaadikari8747
    @mashaadikari8747 Год назад

    Congratulations 🌷❤👍

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 Год назад

    සේපාල්ගෙ කතාවෙන් පස්සෙද මේ!!

  • @eurekateareallygood655
    @eurekateareallygood655 Год назад

    ඉතිහාසයට ගිහින් වෙනස් කරන්න පුළුවන් නම් මං මුලින්ම කරන්නේ D.A රාජපක්ෂව වඳ කරලා දානවා අභිශේකා

  • @nishanthapallawala7182
    @nishanthapallawala7182 Год назад

    I feel Bruno is 🤗🤔😊

  • @gunawardana5964
    @gunawardana5964 Год назад

    අනේ මංදා මම බෘනෝට ලව්ද කොහෙද..🥰😬

  • @angelodalpadado5240
    @angelodalpadado5240 Год назад

    Bruno , good looking man

  • @andiya1916
    @andiya1916 Год назад

    දින කීපයකට කලින් වෙන RUclips චැනල් එකකත් ඔය සාගච්චාවම කලා වගේ මතකයි?🤔🤔🤔

  • @slbtv2357
    @slbtv2357 Год назад

    ඒක ☝😂

  • @USAඅපි
    @USAඅපි Год назад

    අඩෝ කුස ❤😊

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 Год назад

    අවසානය දේශපාලන සංස්කෘතිය ද??

  • @Love-ve1lc
    @Love-ve1lc Год назад

    කපල් එකක් ප්‍රසිද්ධියේ සිප ගන්න එක වැරදි වුනාට ප්‍රසිද්ධියේ රන්ඩු කර ගන්න එක වැරදි වුනාද?

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 Год назад

    හුගක් අමාරු වෙන්නැති අල්ලගන්න 😏✌️