Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තමන්ගේ පිලේ උනත් හොරු වංචාකාරයෝ නොරකින ආණ්ඩුවක් දැන් අපිට තියෙනවා.එකෙන්ම සතුටුයි.
"වැටෙන්නෙපා හොදේ " කියල කියපු එකට නම් හරිම ආදරේ හිතුණා මහත්මයා.ඇත්තටම.ඔබ නියම විදිහට මාධ්‍ය භාවිත කරන්නෙක්... ගරු කරනවා.🙏🙏❤️
ඔබතුමාගෙ මේ කතාව ගොඩක් පැහැදිලි කලා අපෙ ජනපති හරි විදියට හැම දෙයක්ම විසදා දෙනවා ඒගැන අපිට සතුටක් අපේ රජයට ජය 💖💖💖💖💖💖
මේක වුන එක ඉතා හොඳයි. ඉතිරි හැමෝටම හරි දේ කරන්න දුන්නු රෙඩ් ලයිට් එකක්.
මේ සටනේ ඔබ දැක්වූ දායකත්වයට බෙහෙව්න් ස්තුතියි 🙏
ගසක අරටුව සැදීමට පොතු ගැලවී යා යුතුමයි. පොල්ගම්පොල සහ විමල් වීරවංශ මතක් වුනා . විවේචනය කල හැමට සහ අනුර සහෝදරයාට ස්තුතියි. ලබාදුන් කතිරය ගැන ආඩම්බරයි. ❤️❤️❤️
වැටෙන්න යන හිත හදනවට ඔබතුමාට ස්තූතියි. අන්තිම හරිය කියද්දි හිතට ආයෙ බලාපොරොත්තුවක් ලැබුනා❤
භාරත ඔබේ කියවීම සුපිරි අර්ථවත් 👍
අවුලක් තමයි ප්‍රමාදවී හෝ ගත් තීරණය ට ස්තූතියි, මොකද මාර සුදනො මේ පුටුවල කලින් ඉදලා නෑ..ජය
භාරත ඔබට පිං අපේ හිත මාර දුකකට පත් උනා දැන් හිත හැදුනා අනෙක් අයත් මෙය්න් පාඩමක් ඉගෙන ගත යුතුයි අනුර කවදාවත් අපිට වරදක් කරන්නේ නැහැ ඒ ඇති නමුත් අනෙක් අය ජනතාව සෙල්ලමකට නොගත යුතුයි භාරත ඔබ මේ දේශයට වටිනා උත්තමයෙක්🙏❤️🇱🇰
ඔබගේ පැහැදිලි කිරීම හා මගපෙන්වීම වටිනවා.👍👍👍
ඔබතුමා විශිෂ්ඨයි. තනතුරට භාවිතය ගැලපෙනවා. ඔබ රටට ගැලපෙන මිනිහෙක් .
අනුර වටා ඉන්න සමහර එවුන් ගෙන් අනුරත් ආණ්ඩුවත් රැක ගමු
ස්තුතියි සහෝදරයා හැමදාම වගේ ඔබේ පැහැදිලි කිරීම හිතට ලොකු ශක්තියක් ❤ 🙏
ප්‍රමාදවී හරි ඉල්ලා අස්වීම අගයන්න ඕන මෙන්ම අනෙකුත් අයටත් එය ආදර්ශයක්. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ තනතුරකින් ඉල්ලා අස්වු ප්‍රථම වතාව වෙන්නත් පුළුවන් . 😊අනෙක් අයත් සලකා බැලිය යුතුයි
අපේ කතිරයේ ගෞරවය රැක ගැනීමට ඔබ හා රසික ගත් වෙහෙසට තුති
මටනම් කිසිම කම්පනයක් නෑ තවත් ගැම්ම වැඩි උනා එකෙන්ම අනුර වෙනුවෙන් පෙනී සිටිනවා කොන්දේසි විරහිතව මේ ආන්ඩුව ගේන්න මාත් ලොකු කැපකීරීමක් කරපු කෙනෙක් එකෙන්ම අනුර සහෝදරයා අපේ රට හදනවා ඒක ස්තීරයි
😂😂😂😂
🤣🤣🤣🤣🤣
🎉🎉🎉
👍👍👍👍👍👍
අනුරට රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න පුළුවන්.හොඳම තීරණයට පරක්කු වෙලාහරි ආපුඑකට.වසන්තල හාන එක ගැන කණගාටුයි. ඔබට ස්තුතියි බ්‍රේකිං නිව්ස් එකට.
ආණ්ඩුව මේ ක්‍රියාවලියේදි කටයුතු ආකාරය ඉතා අසතුටු දායකයි. එමෙන්ම අසෝක අයින් වෙලා දීලා තියෙන නිවේදනයත් හරිම ප්‍රාථමිකයි! ඔබ තුමා කිව්වා වගේ චන්දෙ දුන්නු අපි පුදුම අපහසු තත්වයකට පත් වුණා. පක්ෂයේ මාද්‍ය ප්‍රකාශකගේ ඉදං දායක සභාවම "එක පුද්ගයෙක්" ආරක්ෂා කළා මිසක් රටේ ජනතාවගේ සාමුහික අබිලාශය ගැන කිසිදු ආකාරයේ සංවේදී බවක් දැක්වුවේ නෑ. වුනු දේ වුනා. "බිදුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිදුනු බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් " කියල දමලා ගහන්න පුළුවන් අවස්ථාවක නෙවේ මේ රටේ අහිංසක ජනතාව ඉන්නේ. 2015, යහපාලන ප්‍රයත්නයේ ඉදන් එක පෙලට වසර 10කට අසන්න කාලයක් පුදුම කට්ටක් කාල ඇති කරගත්ත බලාපොරොත්තුව සෙල්ලමක් කරගන්නේ නැතිව අවංක දේශපාලනයක් කරගෙන යාමට මෙම ආණ්ඩුවට හැකි වේවා! 🙄
බාරතා ඔයා නිසා මගේ හිතේ අමාරුව හොද උනා. රංවලට දුන්නු දිවිල්ලට.❤❤❤🌹🌹🌹
භාරත, ඔබ කිවු පරිදි මේ බිල්ලක් ගත්තා නෙවෙයි තමන්ම වද මල් මාලා දාගන බිල්ලට පැන්නා.
මෙය තමා අපි පැතූ වෙනස. වෙනත් කිසිදු රජයක් යටතේ මෙවන් ආදර්ශයක් නොලැබෙනු ඇත. වෙනදා කලේ, වන්චනිකයන් ආරක්ශා කිරීම පමනි
අසෝක සපුමල් බොරු කරපු එක ඇත්තටම වැරදී ඒත් මෙයා සෑහෙන කාලෙක ඉදල npp දිනවන්න ගොඩක් මහන්සි උන කෙනෙක් ඇත්තටම ඇත්ත කියල ආවනම් ලොකු ගමනක් යන්න තිබුනා හරි දුකයි
සුපිරි ❤❤ මාලිමාවට ජය අණ්ඩුවට ජය
මීලඟට කථානායක ලෙස පර්ලිමේන්තුවේ මීටකලින් හිටපු පලපුරුදු මංත්‍රීවරයකු පත්කරගැනීමට කටයුතුකලොත්තමා හොඳ
කොන්ද පන තියෙන තීරණ ගන්න ඉගෙන ගන්න අනුරගෙන් ඔය විපක්ෂයේ අය.
අපේ රෙදි ගැලවෙන්නයි ගියේ...ඔබතුමාට ගොඩාක් පිං මේ කල දේට...අපි 69 ඉදන් මාලිමාවට ආවේ හොරුන්ට,දූසිතයින්ට දඩුවම් දෙන්න....ඒ නිසා මාලිමාවේ ශක්තිය තවත් ශක්තිමත් උනා...❤❤❤❤❤
ලගදී ම ඔහෙලගෙ රෙදි ගැලවෙන්න අනෙක් 4 දෙනාගෙන් බොරු පට්ටම් ගැලවෙනකොට😅😅😅
@@ruwanwickramasekara5102 Sajithge O/L certificate ehema eliyata eddida?
@@ruwanwickramasekara5102ගොටගෙ ආන්ඩු වෙ හිටියා මහාචාර්ය කෙනෙක් කියා ගත්ත කෙනෙක් එයත් එක පාවිච්චි කල මතක ය් පාර්ලිමේන්තු වෙ එ කාලෙ එවත් හොයන්න වෙයි නෙඩ් නෙද්
හා 😂
පහුගිය අන්ඩුව ලත් හිටියා මහාචාර්ය කියාගත්ත අය එ අය ගනත් හොයන්න වෙයි නෙද් නත්නම් හොද නනෙ
මේක හොද පාඩමක්....අනිත් අයටත් ඉගෙනගන්න...
හරියටම හරි කියවීමක් භාරත. නියමයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
හා කෝ...
😄🤫
😊
සුභ සැන්දවක් දැන් හරි මෙහෙම තීරණයක් අරන් අයින් වෙච්ච එක ලොකු දෙයක්,ජනාදිපති අනුරට එයාගේ වටේ ඉන්න අය සහායෝගය දිය යුතුයි එකා වගේ අපිට විස්වාසයි අනුරට අපේ රට ගොඩ දාන්න පුළුවන් එකට එකා වගේ සහය දිය යුතුයි,අනුර නැතුව වෙන කවුරුත් නැ අපේ රට ගොඩ දාන්න,ස්තුතියි භාරත ඔබ කරන මේ කාර්ය ජේසු පිහිටයි ඔබ දෙපළට ❤❤
එතුමා ගැන ආඩම්බර ය්.ඔහුගේ නිවරදි බව ඔහු විසින්ම ඉදිරියේ දි ඉදිරිපත් කරය්
මම සුවීඩනයේ සිට ජනාධිපතිවරණයට ලංකාවට ගොස් මුදලින් සහ ශ්‍රමයෙන් උපරිමයෙන්ම උදව් කරා සජබේ මැරයෝ මට පහර දුන්නා ඒවාත් නොතකා අපි වැඩ කරේ අනුර වෙනුවෙන්මයි නීතිය එල්ලා මැරීම නම් අම්මා තාත්තා වුනත් සහෝදර සහෝදරියෙක් වුණත් ඒ දඬුවම දිය යුතුමයි මම මේ අර්බුදය දැක්කා මෙයට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ තවමත් අපිට අනුර විශ්වාසයි අනුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා අනුර ජනාධිපතිගේ කාර්ය කර්තව්‍ය නිසි අයුරින් කරන තාක් කල්
මේ වගේම නාමල්ගෙ සජිත්ගෙ අර්ශුගෙ උපාධි ගැනත් හොයන්න ඕන
Horata gaththath ewa niyana widiyata aran bab
ආශුගේ අනිවාර්යයෙන් හොයන්න ඕන...දැක්කද presentation එකකුත් කරලා පෙන්නුවා
පැහැදිලි කිරිම..හරිම අගෙයි
ඔබගේ මෙහෙවර ට ස්තුතියි ❤❤❤❤❤❤
පාතාල චන්ඩි ටෝක් දීලා ඉදිරියේදී NPP රජය වැඩියෙන්ම අපහසුතාවයට පත්කරන එපාම කරපු එකා වෙන්නේ වසන්ත සමරසිංග. දැන්ම ටොක්කක් ඇනලා බැඳලා තියාගත්තේ නැත්තම් ඊළඟ විමල් වීරවංස ඔහු වීමේ ඉඩකඩ බොහෝයි.
අසන්ත වට්ටාලයට යවන්න වෙලා තියෙන්නේ 😐
Hm...idimila wedi thama.. බලය dunne ජනතාව kiyala අමතක ethi.
ඔබ බොහෝවිට නිවැරදි විය හැකි
ඒක නම් ඇත්ත...
එදා විනයක් නැතිවම අද විනය හොයනවා ඔන්න ඔකයී ප්‍රස්නය මහාත්තයා
රජය යහපත් මාර්ගයට රැගෙන යාම සඳහා දායක වන ඔබට බොහොම ස්තූතියි
අතීත අත්දැකීම් අනුව නම් මොනවා උනත් වෙන රජයක් තිබුනා නම් ඉල්ලා අස්වෙන්නේත් නැහැ. අස්කරන්නේ ක් නැහැ. සිදූවී තිබෙන්නේ සංනිවේදනයේ කිසියම් වරදක් කියා. දිගටම ඉන්නවා.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oba hari
ඔය විදිහටම පසුගිය ආණ්ඩුවලත් වුන වැරදිවලට ඉල්ලලා අස්වුනා නම් මොනතරම් හොඳ දේශපාලන සංස්කෘතියක් අපිට බලාගන්න තිබුනද.
ඒක ඇත්ත
ඉල්ලා අස්වෙයි ජනතා විරෝදයක් ආවෙ නැත්නම් තටමල තටමල බැරිම තැන යාන්තම් ජාමේ බේරගත්ත අන්තිමේදි විස්වාභංගෙන් අත්සන් කරන්න උනානේ
ඔබතුමා පවසන විදිහට මේකම් පනය ඉතා යහපත් අනුර සහෝදරයා ඔබත් මාලිමාවට සක්තියක්
මේ ගමන්ම පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රීවරයකුගේම අද්‍යාපන සුදුසුකම් හොයන්න ඕන,විශේෂයෙන්ම විපක්ෂනායකගෙ
විපක්ෂ නෑයකගෙ මොනරෙදිද හොයන්න ද හලො. ඌ කියල තියෙනවද මම ආචාර්ය කියල
සෑම මන්ත්‍රී කෙනෙකුගේම පෙනී සිටි විභාගවල විභාග අංක ලබාගෙන විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර ගැනීමට පුළුවන්නේ. ඒ දේ මුලින්ම කරන්නයි ඕන . ඒක පක්ෂයේ විතරක් නෙවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත් අදාළයි .
Ow. Wipaksha nayakage O/L result balanna mulinma
ඒක හොදයි.එතකොට බලාගන්න පුලුවන් PhD MSc කාරයෝ කියලා ඉන්න කීදෙනෙක්ගේ පට්ටම් ගැලවෙයිද කියලා
@@ruwanwickramasekara5102 just to check about his O/L results
දැන් ඉතින් විපක්ෂෙ ඉන්න අයගෙත් හිටපු අයගෙත් සුදුසුකමි හොයන්ඩ ඔීන.
ඇත්තටම මේ ගැටළුවේදී ඔබ සිටි ආස්ථානය ස්ථීරවම නිවැරදියි.හදවත කම්පනය කරවන සිදුවීමක්.මීට අවුරුදු ගණනකට කලින් අනුර හදුන්වා දුන්නා අශෝක රංවලට ආචාර්‍ය උපාධියක් තියෙන බව.එදා හිතට දැනුණු සතුට තාමත් මතකයි .
අනුරවත් රැවැට්ටුවා
දැන්වත් හිරු එකටයි දෙරණටයි විපක්ෂටයි නින්ද යයිද දන්නැ පුදුම කරුමයක්නෙ වෙලා තිබුනේ
ඒකෙන් හොදට පේන්නෙ, වටේ ඉන්න අය මේ ආන්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න බව
හෙට ඉදල ආයේ හාල් පොල්..
පරන අන්ඩුව ල මහාචාර්ය කියාගත් ත අය් හිටිය එ ගනත් හොයන්න ඔනා
@@Dilithmadagedara නැ නැ දැන් ඒ ගැන කතා කරන එකක් නෑ උන් කියයි විපක්ෂයෙන් දෝෂාභියෝගය ගෙන හින්දා කථානායක ඉල්ලා අස් වුණා කියලා
ඔබ ගැන කවදාටත් වඩා ආදරයක් දැනෙනවා පුතා අද...මේ විශිෂ්ට අදහස් නිසා ...අතට අසු නොවන ගුණාත්මක බව තමා අනුරගේ ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ...❤❤❤❤❤❤
NPP එකට අවන්කව චන්දෙ දුන්න කෙනෙක් විදිහට, මාර අප්සට් මේ සීන් එකට. අපිට කලාතුරකින් ලැබිලා තියෙන චාන්ස් එකක්, අපරාදෙ මේ වගෙ ගොන්පාට් වලින් නාස්ති වෙන එක.
හොරුන් එක එක අටමගුල් හදන් මාලිමාව වට්ටන්න හදන්න හිතනව නම් සුම්මා හොදේ... මේ පක්ශෙ දෙපාරක් සමූල ගාතනය කල එකක්. ලේසියෙන් වට්ටන්න හදනව නම් ඒක මේ කපෙත් වෙන්නෙ නැ
මෛන්ද මාත්තියාගේ සෙට් එක පාර්ලිමේන්තු ගෙනාවනම් ඔය උපාධි ප්‍රශ්න එකක්වත් නෑනේ. ශික් 🤔
රන්වල සහෝදරයාට ආචාර්‍ය උපාදියක් තිබේදැයි නොදනිමි නමුත් ඔහු පක්ෂයේ උන්නතිය සහ ජයග්‍රහණය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කල පුද්ගලයෙක් ඔහුට ඒ ගෞරවය දිය යුතුයි
අනිවාර්යෙන් ම, ඔහුට අපහස කිරීම නොකළ යුතුයි, මොකද එවැනි කැප කිරීම් කෙනෙකුට කල නොහැකියි, උපාධිය තිබ්බත් නැතත් ඔහු වටින මිනිහෙක්
අදනමි හොඳටම කේ්න්ති ගිහින් .මටත් එහෙමයි. ඒත් අපි අනුර සමගයි. දායකයො ටික ගස් බඳින්න වෙනව.
ජනතාව ඊට වඩා අහිංසකයි ....අපි npp එක හදවතින්ම විශ්වාස කලා.ඒක රැකියයුතුයි දිගු ගමනක් යන්න නම්.
සමිපුර්ණ ඇත්ත, සුපිරි පැහැදිලි කිරිමක් , ස්තුතියි ඔබට
ඔබත් ලොකු මෙහවරක් කලා.❤❤❤❤❤❤❤❤
කාථා නායකගේ ප්‍රශ්නයේදී අපසිටියෙත් ඔබ මතයේ .දැන් අපි දිනුම් . අනික් එවුන්ට නොතේරුනාට ජනමතය ගැන ජනාධිපතිට හොඳ ට තේරෙනවා . ඒක අපිට සතුටුයි . ජනාධිපතිට ❤❤❤.
අනිවාර්යයෙන්ම
මාලිමාව නම් එහෙම වෙන්න ඕනය ,,,,මේක හොදපාඩමක් අනිත් අයටත්
අපි මේ රජය පිහිටුවා ගත්තේ බොහොම අමාරුවෙන් තවත් මෙවැනි අය සීටී නම් කරුණාකර ඉවත් වෙන්න.වැරදි කරනවා නම් තමාගේ එකා කියලා බේරා ගන්න දගලන්න එපා අපි මේ රජයෙන් මීට පෙර රජයවල් කල දේවල් බලාපොරොත්තු වෙන්නේ නැ.එ නිසා ඔබලා ප්‍රකාශ නිකුත් කිරිමේදී ජනමතය සැලකිල්ලට ගන්න .
විශ්වාස බංග වලදි දූෂිත යො ආරක්ෂා කල අයගෙ කටවල් දැන්වත් වැහේවිද බලමුකො මේ ඉල්ලා අස්වීම ආදර්ශයක් ඔය කෑගහපු අය පදවි පට්ටම් ගත්තු හැටිත් හොයල බැලුවොත් හොද යි
"වලකට වැටීම මොළයට භාග්‍යයකි" මේ වැකිය......ඔබව හැමවිටම අපගේ සිත්වල රදවාවී.කඩේ ගිහින් එපාවී රෙදි left වී සිටි අපට....."වැටෙන්න එපා" යැයි පැවසීම සමීපතමයෙකු සේ පැවසීම ඉතා සතුටට කරුණකි.ආඩම්බරයි සොයුර මේ වෙනුවෙන් කතාකල හැම වචනයක් ගැනම.
භාරත,සටහන් රේඩියෝ,තරිදු ජයවර්දන මේ channel තුන ආන්ඩුවෙ අයත් බලන්න ඕනෙ..ඒක ආන්ඩුවෙ සෞඛ්‍යයට හොදයි...🎉
මේ තමයි මාලිමාව !!!!2/3 තියාගෙන නිල් කොල එවුන් හිටියනම් මෙහෙම වෙයිද ???මාලිමාවට ජයවේවා ❤❤❤
සුපිරි කියවීම. ❤
භාරත,මේක තමයි ලොකුම ඛේදවාචකය, එක, එක, දේශපාලන පක්ෂ වලට කඩේ යන වහල්ලු නොහොත් දායකයෝ.
thanks bharatha ❤❤❤❤❤❤❤
කල් ගිහින් හරි , ව්‍යාපාරයට සෑහෙන්ට හානීයක් කරමින් සුදුසු තීරනය ප්‍රකාශ කරා. දැන් පක්ශය අතේ බෝලේ තියෙන්නෙ. කටමැත දොඩවන්නෝ නිහඩ කරලා හරි තීරනය ගත යුතුයි
දැන් තියෙන්නේ අනිත් අයගෙත් සුදුසුකම් සොයන්න නියමයි වැඩේ
මේ දිනකීපය ඉත අපහසුවෙන් ගත කළා.භාරත පුතාගෙ හෑල්ල හැර වෙන කිසිම කෙනෙක් ගෙ හෑලි ඇසුවෙත් නැහැ .ෆෝන් එකට නිවාඩු දුන්නා .අනුර ගෙ ප්‍රකාශය ලැබුන විතරයි හිත සැහැල්ලු වුනා.භාරත පුතාට තෙරුවන් සරණ යි .
ඔිනැවට වඩාඒගැන නැවත නැවතත් කැමොර දෙමින් ඉදිම නතර කරමු ,ඇහෙන කොට වෙිදනාව වැඩියි,
Keheliyata.karapuwede mathakada
උඹ නියමයි මල්ලි මමත් එකගයි අනුර විතරයි විස්වාස
Excellent program
ඇත්තටම ආචාර උපාධියක් නැත්නම් ලොකු වරදක් ඉතිං ඒක කියන්නැතුව ඡන්ද ඉල්ලන්න තිබුනනේ.
npp ලිස්ට් එකට ඇතුල් වෙන්න තිබුන තරගේ වැඩිනේ..වංගුවක් දාල short cut එකෙන් ට්‍රයි කරල.
දායක සභාව ඕච්චර ඛාලයක් jvpය ආරක්ෂා කරගෙන ආවේ ඔහොම තමා... මාරාන්තික වරදක් හැරෙන්න, හරියට පවුලේ කෙන් අතින් වරදක්ද උනාම පිට මිනිස්සු ඒක එක දෙක කරලා බැන්නත් පවුලේ අය පුලුවන් තරම් තම්න්ගේ කෙනා අතාරින්නෙ නෑ..... ඒ අතැරපු නැති නිසා තමයි රටට මෙහෙම හරි ආන්ඩුවක් පත් කරගන්න පුලුවන් වුනේ...
ඉක්මනින් 15000දීලා.භාරතට.නත්තල්.තෑග්ගක්.දෙමු🎉🎉🎉
250,000
Excellent bro excellent service
අපි කලබල උනේනෑ. රජය නිවැරදිවම විසදයි කියල කෙනා අදාල නෑ
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
දැන් ඔයගමන්ම පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම අධ්‍යාපන සුදුසුකම්, සහ ඒවා ව්‍යාජයිද සහ ඒවා ලබාගත් විදිහ හොයලා ප්‍රසිද්ධ කල යුතුයි.
ඔබේ උවදෙස් හා කෙලින් කතාව NPP රජයේ පැවැත්මට හේතු වාසනා වේවා !
භාරත අයියෙ ඔයා නෙක්ස්ට් ලෙවල් ❤
Great explanation ..
ලොකු සතුටක් දැනෙනවා අපිට මුලදී කියපුවා උත්තර දෙන්න ඕනැ
ඔව් අපට හොඳට මතකයි,කිව්වා ආණ්ඩුව වැටුණොත් වැටෙන්නේ ඇතුලෙන්මයි කියලා.පුදුමයි ඒ අනාවැකි.හැබැයි ඔබ දිගටම අපක්ෂපාතීව විවේචන කරොත් අනතුරු වැලකේවි.ස්තුතියි.
අශෝක මහත්තයා අදාළ සහතික ඉදිරිපත් කරාම භාරත ඔය බොරු බොරු කිව්වා ඒවත් පටි රෝල් වෙනවා. ඒ නිසා සත්‍ය හරිහැටි නොදැන කට ඉස්සර කර නොගන්න
ඒකට කමක් නෑ ඉස්සරහට සහතික ඔප්පු කරොත් එයාට නිවැරදි වෙන්න පුළුවන්.ඒ උනාට කිසිම උපාධිධාරයෙක් උපාධි සහතිකය අතට අ ලැබෙනකන් ,ඒ උපාධිය භාවිතා කරන්නේ නෑ.ඒක වැරදියි.එතුමාට මුලින්ම කියන්න තිබුණේ මම උපාධි සහතිකය පෙන්වන තුරු ඉල්ලා අස්වෙනවා කියලා.මේ තරම් මහන්සියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අනිත් අය දිනා ගත්තු දෙයක් කෙලෙසන එකහරිම වැරදියි.විරුද්ධවාදීන්ට සුළු හෝ අවස්ථාවක් දෙන එක හොඳ දෙයක් නෙමේ.@@Dlab-u4v
දායකයන් කෙරේ සාධාරණ් ආවේගයකින් කතාකිරීම ඇත්තටම සාධාරණයි. මටනම් සිහිවුනේ ඉතිහාසයේ එන "ඔය බල්ලා අල්ලා බැඳ දමව් " කියපු කතාව
බොරුවක් කලානම් ඒකට දඩුවමක් ලැබෙන්න ඔනා.කාලයක් ගිහිල්ලා හරි ඒ තිරනේ හොදයි.
❤❤❤පැහැදිලි කිරීම අගය කරනවා
විවිධත්වය නිසයි ලෝකය ලස්සන භාරත.😏 ඔක්කොම වෙන්නේ හොදටයි කියලා හිතමු. කටමැත දෝඩන උන් මේකෙන් පාඩමක් ඉගෙන ගනිත්වා.
සතුටු වෙමු කියු විදියට කරලාම පෙන්නුවා . වැටි වැටි නැගිටින්නයි .
වෛරයෙන් ක්‍රෝධයෙන් ඕවා කියවන්ඩ එපා
බලන් ගියාම අපිට තියෙන දේශපාලන දැනුමවත් මේ හරක්ට නැ තුවාද මන්ද ?.හැමදාම මොනවාහරි point දෙනවා විරුද්ධවාදීන් ට....ලැජ්ජායි.
ස්තුතියි සහෝදරය❤❤❤❤❤
Great job ❤
වසන්ත හාන එක අඩු කරනව නම් ආන්ඩුවට ගුනයි.
ඔන්න ඊලගට...වසන්ත
Son, my hats off to you for your relentless effort in educating the UNEDUCATED lot!!!!Best regards and good luck!
ඇදගෙන නාන අයෙකු වෙනුවෙන් කැපවුණු අයට නොමිලයේ නාගත හැකි අවස්ථාවක් ඇත...✔😲🙅😢
ජ්න්දෙ දුන්න අපි බලාපොරොත්තු උන දේ උනා.අපි සියලු දෙනා කිව්වෙ ,ඔහු ඉවත් විය යුතුයි කියල .
රට වෙනුවෙන් තනතුරු පමණක් නොව ජීවිත අත් හල මිනිස්සු ඉන්න පක්ෂයක් ජවිපෙ
ඇත්තටම ඔහු ගැන දුකයි
හම්මෝ.. ලොකු දෙයක් අයින් වෙච්ච එක. ආන්ඩුවට තමන්ගේ ජනවරමේ බලය හොදටම පෙන්නුවේ මෙ සිද්දියෙන්. NPP එකට චන්දේ දුන්නේ මහින්දලාට චන්දෙ දීපු බයි ටයිප් එක්කේ මිනිස්සු නෙවෙයි කියලා දැන්වත් ආන්ඩුවේ උන්දලා තේරුන් ගත යුතුයි...
Respect President 🙏
බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙවැනි හිනමාන තිබෙනවා. නමුත් පාර්ලිමේන්තු යනවා නම් මින් ඉදිරියටවත් මිනිසුන්ට පොළවේ පය ගසා සිටිමට ඉගැන්වීමත් ඉතා වැදගත්. නමේ මුලට හෝ අගට ඇති අකුරු භාවිතය තැනට අවශ්‍ය ආකාරයෙන් භාවිතා කිරීමටත් ඉගෙනිම ඉතා වැදගත්. මේ වෙච්ච දේ තව අවුරුදු ගානක් අසාගෙන සිටිම දැන් දේශපාලකයන්ට මෙන්ම අපටත් බාරයි. මෙියින් පාඩමක් ඉගෙන ගෙන තවත් ඔවැනි හැලපයෝ ඉන්නවා නම් දැන්මම අයින් වෙන්න කරැණාකරලා දායකයන්ගේ රෙදි ගලවන්නේ නැතිව.😡
තමන්ගේ පිලේ උනත් හොරු වංචාකාරයෝ නොරකින ආණ්ඩුවක් දැන් අපිට තියෙනවා.එකෙන්ම සතුටුයි.
"වැටෙන්නෙපා හොදේ " කියල කියපු එකට නම් හරිම ආදරේ හිතුණා මහත්මයා.ඇත්තටම.ඔබ නියම විදිහට මාධ්‍ය භාවිත කරන්නෙක්... ගරු කරනවා.🙏🙏❤️
ඔබතුමාගෙ මේ කතාව ගොඩක් පැහැදිලි කලා අපෙ ජනපති හරි විදියට හැම දෙයක්ම විසදා දෙනවා ඒගැන අපිට සතුටක් අපේ රජයට ජය 💖💖💖💖💖💖
මේක වුන එක ඉතා හොඳයි. ඉතිරි හැමෝටම හරි දේ කරන්න දුන්නු රෙඩ් ලයිට් එකක්.
මේ සටනේ ඔබ දැක්වූ දායකත්වයට බෙහෙව්න් ස්තුතියි 🙏
ගසක අරටුව සැදීමට පොතු ගැලවී යා යුතුමයි. පොල්ගම්පොල සහ විමල් වීරවංශ මතක් වුනා . විවේචනය කල හැමට සහ අනුර සහෝදරයාට ස්තුතියි. ලබාදුන් කතිරය ගැන ආඩම්බරයි. ❤️❤️❤️
වැටෙන්න යන හිත හදනවට ඔබතුමාට ස්තූතියි. අන්තිම හරිය කියද්දි හිතට ආයෙ බලාපොරොත්තුවක් ලැබුනා❤
භාරත ඔබේ කියවීම සුපිරි අර්ථවත් 👍
අවුලක් තමයි ප්‍රමාදවී හෝ ගත් තීරණය ට ස්තූතියි, මොකද මාර සුදනො මේ පුටුවල කලින් ඉදලා නෑ..ජය
භාරත ඔබට පිං අපේ හිත මාර දුකකට පත් උනා දැන් හිත හැදුනා අනෙක් අයත් මෙය්න් පාඩමක් ඉගෙන ගත යුතුයි අනුර කවදාවත් අපිට වරදක් කරන්නේ නැහැ ඒ ඇති නමුත් අනෙක් අය ජනතාව සෙල්ලමකට නොගත යුතුයි භාරත ඔබ මේ දේශයට වටිනා උත්තමයෙක්🙏❤️🇱🇰
ඔබගේ පැහැදිලි කිරීම හා මගපෙන්වීම වටිනවා.👍👍👍
ඔබතුමා විශිෂ්ඨයි. තනතුරට භාවිතය ගැලපෙනවා. ඔබ රටට ගැලපෙන මිනිහෙක් .
අනුර වටා ඉන්න සමහර එවුන් ගෙන් අනුරත් ආණ්ඩුවත් රැක ගමු
ස්තුතියි සහෝදරයා හැමදාම වගේ ඔබේ පැහැදිලි කිරීම හිතට ලොකු ශක්තියක් ❤ 🙏
ප්‍රමාදවී හරි ඉල්ලා අස්වීම අගයන්න ඕන මෙන්ම අනෙකුත් අයටත් එය ආදර්ශයක්. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ තනතුරකින් ඉල්ලා අස්වු ප්‍රථම වතාව වෙන්නත් පුළුවන් . 😊අනෙක් අයත් සලකා බැලිය යුතුයි
අපේ කතිරයේ ගෞරවය රැක ගැනීමට ඔබ හා රසික ගත් වෙහෙසට තුති
මටනම් කිසිම කම්පනයක් නෑ තවත් ගැම්ම වැඩි උනා එකෙන්ම අනුර වෙනුවෙන් පෙනී සිටිනවා කොන්දේසි විරහිතව මේ ආන්ඩුව ගේන්න මාත් ලොකු කැපකීරීමක් කරපු කෙනෙක් එකෙන්ම අනුර සහෝදරයා අපේ රට හදනවා ඒක ස්තීරයි
😂😂😂😂
🤣🤣🤣🤣🤣
🎉🎉🎉
👍👍👍👍👍👍
අනුරට රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න පුළුවන්.හොඳම තීරණයට පරක්කු වෙලාහරි ආපුඑකට.වසන්තල හාන එක ගැන කණගාටුයි. ඔබට ස්තුතියි බ්‍රේකිං නිව්ස් එකට.
ආණ්ඩුව මේ ක්‍රියාවලියේදි කටයුතු ආකාරය ඉතා අසතුටු දායකයි. එමෙන්ම අසෝක අයින් වෙලා දීලා තියෙන නිවේදනයත් හරිම ප්‍රාථමිකයි! ඔබ තුමා කිව්වා වගේ චන්දෙ දුන්නු අපි පුදුම අපහසු තත්වයකට පත් වුණා. පක්ෂයේ මාද්‍ය ප්‍රකාශකගේ ඉදං දායක සභාවම "එක පුද්ගයෙක්" ආරක්ෂා කළා මිසක් රටේ ජනතාවගේ සාමුහික අබිලාශය ගැන කිසිදු ආකාරයේ සංවේදී බවක් දැක්වුවේ නෑ. වුනු දේ වුනා. "බිදුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බිදුනු බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් " කියල දමලා ගහන්න පුළුවන් අවස්ථාවක නෙවේ මේ රටේ අහිංසක ජනතාව ඉන්නේ. 2015, යහපාලන ප්‍රයත්නයේ ඉදන් එක පෙලට වසර 10කට අසන්න කාලයක් පුදුම කට්ටක් කාල ඇති කරගත්ත බලාපොරොත්තුව සෙල්ලමක් කරගන්නේ නැතිව අවංක දේශපාලනයක් කරගෙන යාමට මෙම ආණ්ඩුවට හැකි වේවා! 🙄
බාරතා ඔයා නිසා මගේ හිතේ අමාරුව හොද උනා. රංවලට දුන්නු දිවිල්ලට.❤❤❤🌹🌹🌹
භාරත, ඔබ කිවු පරිදි මේ බිල්ලක් ගත්තා නෙවෙයි තමන්ම වද මල් මාලා දාගන බිල්ලට පැන්නා.
මෙය තමා අපි පැතූ වෙනස. වෙනත් කිසිදු රජයක් යටතේ මෙවන් ආදර්ශයක් නොලැබෙනු ඇත. වෙනදා කලේ, වන්චනිකයන් ආරක්ශා කිරීම පමනි
අසෝක සපුමල් බොරු කරපු එක ඇත්තටම වැරදී ඒත් මෙයා සෑහෙන කාලෙක ඉදල npp දිනවන්න ගොඩක් මහන්සි උන කෙනෙක් ඇත්තටම ඇත්ත කියල ආවනම් ලොකු ගමනක් යන්න තිබුනා හරි දුකයි
සුපිරි ❤❤ මාලිමාවට ජය අණ්ඩුවට ජය
මීලඟට කථානායක ලෙස පර්ලිමේන්තුවේ මීටකලින් හිටපු පලපුරුදු මංත්‍රීවරයකු පත්කරගැනීමට කටයුතුකලොත්තමා හොඳ
කොන්ද පන තියෙන තීරණ ගන්න ඉගෙන ගන්න අනුරගෙන් ඔය විපක්ෂයේ අය.
අපේ රෙදි ගැලවෙන්නයි ගියේ...ඔබතුමාට ගොඩාක් පිං මේ කල දේට...අපි 69 ඉදන් මාලිමාවට ආවේ හොරුන්ට,දූසිතයින්ට දඩුවම් දෙන්න....ඒ නිසා මාලිමාවේ ශක්තිය තවත් ශක්තිමත් උනා...❤❤❤❤❤
ලගදී ම ඔහෙලගෙ රෙදි ගැලවෙන්න අනෙක් 4 දෙනාගෙන් බොරු පට්ටම් ගැලවෙනකොට😅😅😅
@@ruwanwickramasekara5102 Sajithge O/L certificate ehema eliyata eddida?
@@ruwanwickramasekara5102ගොටගෙ ආන්ඩු වෙ හිටියා මහාචාර්ය කෙනෙක් කියා ගත්ත කෙනෙක් එයත් එක පාවිච්චි කල මතක ය් පාර්ලිමේන්තු වෙ එ කාලෙ එවත් හොයන්න වෙයි නෙඩ් නෙද්
හා 😂
පහුගිය අන්ඩුව ලත් හිටියා මහාචාර්ය කියාගත්ත අය එ අය ගනත් හොයන්න වෙයි නෙද් නත්නම් හොද නනෙ
මේක හොද පාඩමක්....අනිත් අයටත් ඉගෙනගන්න...
හරියටම හරි කියවීමක් භාරත. නියමයි
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
හා කෝ...
😄🤫
😊
සුභ සැන්දවක්
දැන් හරි මෙහෙම තීරණයක් අරන් අයින් වෙච්ච එක ලොකු දෙයක්,ජනාදිපති අනුරට එයාගේ වටේ ඉන්න අය සහායෝගය දිය යුතුයි එකා වගේ අපිට විස්වාසයි අනුරට අපේ රට ගොඩ දාන්න පුළුවන් එකට එකා වගේ සහය දිය යුතුයි,අනුර නැතුව වෙන කවුරුත් නැ අපේ රට ගොඩ දාන්න,ස්තුතියි භාරත ඔබ කරන මේ කාර්ය ජේසු පිහිටයි ඔබ දෙපළට ❤❤
එතුමා ගැන ආඩම්බර ය්.ඔහුගේ නිවරදි බව ඔහු විසින්ම ඉදිරියේ දි ඉදිරිපත් කරය්
මම සුවීඩනයේ සිට ජනාධිපතිවරණයට ලංකාවට ගොස් මුදලින් සහ ශ්‍රමයෙන් උපරිමයෙන්ම උදව් කරා සජබේ මැරයෝ මට පහර දුන්නා ඒවාත් නොතකා අපි වැඩ කරේ අනුර වෙනුවෙන්මයි නීතිය එල්ලා මැරීම නම් අම්මා තාත්තා වුනත් සහෝදර සහෝදරියෙක් වුණත් ඒ දඬුවම දිය යුතුමයි මම මේ අර්බුදය දැක්කා මෙයට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ තවමත් අපිට අනුර විශ්වාසයි අනුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා අනුර ජනාධිපතිගේ කාර්ය කර්තව්‍ය නිසි අයුරින් කරන තාක් කල්
මේ වගේම නාමල්ගෙ සජිත්ගෙ අර්ශුගෙ උපාධි ගැනත් හොයන්න ඕන
Horata gaththath ewa niyana widiyata aran bab
ආශුගේ අනිවාර්යයෙන් හොයන්න ඕන...දැක්කද presentation එකකුත් කරලා පෙන්නුවා
පැහැදිලි කිරිම..හරිම අගෙයි
ඔබගේ මෙහෙවර ට ස්තුතියි ❤❤❤❤❤❤
පාතාල චන්ඩි ටෝක් දීලා ඉදිරියේදී NPP රජය වැඩියෙන්ම අපහසුතාවයට පත්කරන එපාම කරපු එකා වෙන්නේ වසන්ත සමරසිංග.
දැන්ම ටොක්කක් ඇනලා බැඳලා තියාගත්තේ නැත්තම් ඊළඟ විමල් වීරවංස ඔහු වීමේ ඉඩකඩ බොහෝයි.
අසන්ත වට්ටාලයට යවන්න වෙලා තියෙන්නේ 😐
Hm...idimila wedi thama.. බලය dunne ජනතාව kiyala අමතක ethi.
ඔබ බොහෝවිට නිවැරදි විය හැකි
ඒක නම් ඇත්ත...
එදා විනයක් නැතිවම අද විනය හොයනවා ඔන්න ඔකයී ප්‍රස්නය මහාත්තයා
රජය යහපත් මාර්ගයට රැගෙන යාම සඳහා දායක වන ඔබට බොහොම ස්තූතියි
අතීත අත්දැකීම් අනුව නම් මොනවා උනත් වෙන රජයක් තිබුනා නම් ඉල්ලා අස්වෙන්නේත් නැහැ. අස්කරන්නේ ක් නැහැ. සිදූවී තිබෙන්නේ සංනිවේදනයේ කිසියම් වරදක් කියා. දිගටම ඉන්නවා.
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oba hari
ඔය විදිහටම පසුගිය ආණ්ඩුවලත් වුන වැරදිවලට ඉල්ලලා අස්වුනා නම් මොනතරම් හොඳ දේශපාලන සංස්කෘතියක් අපිට බලාගන්න තිබුනද.
ඒක ඇත්ත
ඉල්ලා අස්වෙයි ජනතා විරෝදයක් ආවෙ නැත්නම් තටමල තටමල බැරිම තැන යාන්තම් ජාමේ බේරගත්ත අන්තිමේදි විස්වාභංගෙන් අත්සන් කරන්න උනානේ
ඔබතුමා පවසන විදිහට මේකම් පනය ඉතා යහපත් අනුර සහෝදරයා ඔබත් මාලිමාවට සක්තියක්
මේ ගමන්ම පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රීවරයකුගේම අද්‍යාපන සුදුසුකම් හොයන්න ඕන,විශේෂයෙන්ම විපක්ෂනායකගෙ
විපක්ෂ නෑයකගෙ මොනරෙදිද හොයන්න ද හලො. ඌ කියල තියෙනවද මම ආචාර්ය කියල
සෑම මන්ත්‍රී කෙනෙකුගේම පෙනී සිටි විභාගවල විභාග අංක ලබාගෙන විභාග දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කර ගැනීමට පුළුවන්නේ. ඒ දේ මුලින්ම කරන්නයි ඕන . ඒක පක්ෂයේ විතරක් නෙවේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ටත් අදාළයි .
Ow. Wipaksha nayakage O/L result balanna mulinma
ඒක හොදයි.එතකොට බලාගන්න පුලුවන් PhD MSc කාරයෝ කියලා ඉන්න කීදෙනෙක්ගේ පට්ටම් ගැලවෙයිද කියලා
@@ruwanwickramasekara5102 just to check about his O/L results
දැන් ඉතින් විපක්ෂෙ ඉන්න අයගෙත් හිටපු අයගෙත් සුදුසුකමි හොයන්ඩ ඔීන.
ඇත්තටම මේ ගැටළුවේදී ඔබ සිටි ආස්ථානය ස්ථීරවම නිවැරදියි.
හදවත කම්පනය කරවන සිදුවීමක්.
මීට අවුරුදු ගණනකට කලින් අනුර හදුන්වා දුන්නා අශෝක රංවලට ආචාර්‍ය උපාධියක් තියෙන බව.
එදා හිතට දැනුණු සතුට තාමත් මතකයි .
අනුරවත් රැවැට්ටුවා
දැන්වත් හිරු එකටයි දෙරණටයි විපක්ෂටයි නින්ද යයිද දන්නැ
පුදුම කරුමයක්නෙ වෙලා තිබුනේ
ඒකෙන් හොදට පේන්නෙ, වටේ ඉන්න අය මේ ආන්ඩුව පෙරලන්න බලාගෙන ඉන්න බව
හෙට ඉදල ආයේ හාල් පොල්..
පරන අන්ඩුව ල මහාචාර්ය කියාගත් ත අය් හිටිය එ ගනත් හොයන්න ඔනා
@@Dilithmadagedara නැ නැ දැන් ඒ ගැන කතා කරන එකක් නෑ උන් කියයි විපක්ෂයෙන් දෝෂාභියෝගය ගෙන හින්දා කථානායක ඉල්ලා අස් වුණා කියලා
ඔබ ගැන කවදාටත් වඩා ආදරයක් දැනෙනවා පුතා අද...මේ විශිෂ්ට අදහස් නිසා ...අතට අසු නොවන ගුණාත්මක බව තමා අනුරගේ ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ...❤❤❤❤❤❤
NPP එකට අවන්කව චන්දෙ දුන්න කෙනෙක් විදිහට, මාර අප්සට් මේ සීන් එකට. අපිට කලාතුරකින් ලැබිලා තියෙන චාන්ස් එකක්, අපරාදෙ මේ වගෙ ගොන්පාට් වලින් නාස්ති වෙන එක.
හොරුන් එක එක අටමගුල් හදන් මාලිමාව වට්ටන්න හදන්න හිතනව නම් සුම්මා හොදේ... මේ පක්ශෙ දෙපාරක් සමූල ගාතනය කල එකක්. ලේසියෙන් වට්ටන්න හදනව නම් ඒක මේ කපෙත් වෙන්නෙ නැ
මෛන්ද මාත්තියාගේ සෙට් එක පාර්ලිමේන්තු ගෙනාවනම් ඔය උපාධි ප්‍රශ්න එකක්වත් නෑනේ. ශික් 🤔
රන්වල සහෝදරයාට ආචාර්‍ය උපාදියක් තිබේදැයි නොදනිමි නමුත් ඔහු පක්ෂයේ උන්නතිය සහ ජයග්‍රහණය වෙනුවෙන් අප්‍රමාණ සේවයක් කල පුද්ගලයෙක් ඔහුට ඒ ගෞරවය දිය යුතුයි
අනිවාර්යෙන් ම, ඔහුට අපහස කිරීම නොකළ යුතුයි, මොකද එවැනි කැප කිරීම් කෙනෙකුට කල නොහැකියි, උපාධිය තිබ්බත් නැතත් ඔහු වටින මිනිහෙක්
අදනමි හොඳටම කේ්න්ති ගිහින් .මටත් එහෙමයි. ඒත් අපි අනුර සමගයි. දායකයො ටික ගස් බඳින්න වෙනව.
ජනතාව ඊට වඩා අහිංසකයි ....අපි npp එක හදවතින්ම විශ්වාස කලා.ඒක රැකියයුතුයි දිගු ගමනක් යන්න නම්.
සමිපුර්ණ ඇත්ත, සුපිරි පැහැදිලි කිරිමක් , ස්තුතියි ඔබට
ඔබත් ලොකු මෙහවරක් කලා.❤❤❤❤❤❤❤❤
කාථා නායකගේ ප්‍රශ්නයේදී අපසිටියෙත් ඔබ මතයේ .දැන් අපි දිනුම් . අනික් එවුන්ට නොතේරුනාට ජනමතය ගැන ජනාධිපතිට හොඳ ට තේරෙනවා . ඒක අපිට සතුටුයි . ජනාධිපතිට ❤❤❤.
අනිවාර්යයෙන්ම
මාලිමාව නම් එහෙම වෙන්න ඕනය ,,,,මේක හොදපාඩමක් අනිත් අයටත්
අපි මේ රජය පිහිටුවා ගත්තේ බොහොම අමාරුවෙන් තවත් මෙවැනි අය සීටී නම් කරුණාකර ඉවත් වෙන්න.වැරදි කරනවා නම් තමාගේ එකා කියලා බේරා ගන්න දගලන්න එපා අපි මේ රජයෙන් මීට පෙර රජයවල් කල දේවල් බලාපොරොත්තු වෙන්නේ නැ.එ නිසා ඔබලා ප්‍රකාශ නිකුත් කිරිමේදී ජනමතය සැලකිල්ලට ගන්න .
විශ්වාස බංග වලදි දූෂිත යො ආරක්ෂා කල අයගෙ කටවල් දැන්වත් වැහේවිද බලමුකො මේ ඉල්ලා අස්වීම ආදර්ශයක් ඔය කෑගහපු අය පදවි පට්ටම් ගත්තු හැටිත් හොයල බැලුවොත් හොද යි
"වලකට වැටීම මොළයට භාග්‍යයකි" මේ වැකිය......ඔබව හැමවිටම අපගේ සිත්වල රදවාවී.කඩේ ගිහින් එපාවී රෙදි left වී සිටි අපට....."වැටෙන්න එපා" යැයි පැවසීම සමීපතමයෙකු සේ පැවසීම ඉතා සතුටට කරුණකි.ආඩම්බරයි සොයුර මේ වෙනුවෙන් කතාකල හැම වචනයක් ගැනම.
භාරත,සටහන් රේඩියෝ,තරිදු ජයවර්දන මේ channel තුන ආන්ඩුවෙ අයත් බලන්න ඕනෙ..ඒක ආන්ඩුවෙ සෞඛ්‍යයට හොදයි...🎉
මේ තමයි මාලිමාව !!!!2/3 තියාගෙන නිල් කොල එවුන් හිටියනම් මෙහෙම වෙයිද ???මාලිමාවට ජයවේවා ❤❤❤
සුපිරි කියවීම. ❤
භාරත,මේක තමයි ලොකුම ඛේදවාචකය, එක, එක, දේශපාලන පක්ෂ වලට කඩේ යන වහල්ලු නොහොත් දායකයෝ.
thanks bharatha ❤❤❤❤❤❤❤
කල් ගිහින් හරි , ව්‍යාපාරයට සෑහෙන්ට හානීයක් කරමින් සුදුසු තීරනය ප්‍රකාශ කරා. දැන් පක්ශය අතේ බෝලේ තියෙන්නෙ. කටමැත දොඩවන්නෝ නිහඩ කරලා හරි තීරනය ගත යුතුයි
දැන් තියෙන්නේ අනිත් අයගෙත් සුදුසුකම් සොයන්න නියමයි වැඩේ
මේ දිනකීපය ඉත අපහසුවෙන් ගත කළා.භාරත පුතාගෙ හෑල්ල හැර වෙන කිසිම කෙනෙක් ගෙ හෑලි ඇසුවෙත් නැහැ .ෆෝන් එකට නිවාඩු දුන්නා .අනුර ගෙ ප්‍රකාශය ලැබුන විතරයි හිත සැහැල්ලු වුනා.භාරත පුතාට තෙරුවන් සරණ යි .
ඔිනැවට වඩාඒගැන නැවත නැවතත් කැමොර දෙමින් ඉදිම නතර කරමු ,ඇහෙන කොට වෙිදනාව වැඩියි,
Keheliyata.karapuwede mathakada
උඹ නියමයි මල්ලි මමත් එකගයි අනුර විතරයි විස්වාස
Excellent program
ඇත්තටම ආචාර උපාධියක් නැත්නම් ලොකු වරදක් ඉතිං ඒක කියන්නැතුව ඡන්ද ඉල්ලන්න තිබුනනේ.
npp ලිස්ට් එකට ඇතුල් වෙන්න තිබුන තරගේ වැඩිනේ..වංගුවක් දාල short cut එකෙන් ට්‍රයි කරල.
දායක සභාව ඕච්චර ඛාලයක් jvpය ආරක්ෂා කරගෙන ආවේ ඔහොම තමා... මාරාන්තික වරදක් හැරෙන්න, හරියට පවුලේ කෙන් අතින් වරදක්ද උනාම පිට මිනිස්සු ඒක එක දෙක කරලා බැන්නත් පවුලේ අය පුලුවන් තරම් තම්න්ගේ කෙනා අතාරින්නෙ නෑ..... ඒ අතැරපු නැති නිසා තමයි රටට මෙහෙම හරි ආන්ඩුවක් පත් කරගන්න පුලුවන් වුනේ...
ඉක්මනින් 15000දීලා.භාරතට.නත්තල්.තෑග්ගක්.දෙමු🎉🎉🎉
250,000
Excellent bro excellent service
අපි කලබල උනේනෑ. රජය නිවැරදිවම විසදයි කියල කෙනා අදාල නෑ
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
දැන් ඔයගමන්ම පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම අධ්‍යාපන සුදුසුකම්, සහ ඒවා ව්‍යාජයිද සහ ඒවා ලබාගත් විදිහ හොයලා ප්‍රසිද්ධ කල යුතුයි.
ඔබේ උවදෙස් හා කෙලින් කතාව NPP රජයේ පැවැත්මට
හේතු වාසනා වේවා !
භාරත අයියෙ ඔයා නෙක්ස්ට් ලෙවල් ❤
Great explanation ..
ලොකු සතුටක් දැනෙනවා අපිට මුලදී කියපුවා උත්තර දෙන්න ඕනැ
ඔව් අපට හොඳට මතකයි,කිව්වා ආණ්ඩුව වැටුණොත් වැටෙන්නේ ඇතුලෙන්මයි කියලා.පුදුමයි ඒ අනාවැකි.හැබැයි ඔබ දිගටම අපක්ෂපාතීව විවේචන කරොත් අනතුරු වැලකේවි.ස්තුතියි.
අශෝක මහත්තයා අදාළ සහතික ඉදිරිපත් කරාම භාරත ඔය බොරු බොරු කිව්වා ඒවත් පටි රෝල් වෙනවා. ඒ නිසා සත්‍ය හරිහැටි නොදැන කට ඉස්සර කර නොගන්න
ඒකට කමක් නෑ ඉස්සරහට සහතික ඔප්පු කරොත් එයාට නිවැරදි වෙන්න පුළුවන්.ඒ උනාට කිසිම උපාධිධාරයෙක් උපාධි සහතිකය අතට අ ලැබෙනකන් ,ඒ උපාධිය භාවිතා කරන්නේ නෑ.ඒක වැරදියි.එතුමාට මුලින්ම කියන්න තිබුණේ මම උපාධි සහතිකය පෙන්වන තුරු ඉල්ලා අස්වෙනවා කියලා.මේ තරම් මහන්සියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අනිත් අය දිනා ගත්තු දෙයක් කෙලෙසන එක
හරිම වැරදියි.විරුද්ධවාදීන්ට සුළු හෝ අවස්ථාවක් දෙන එක හොඳ දෙයක් නෙමේ.
@@Dlab-u4v
දායකයන් කෙරේ සාධාරණ් ආවේගයකින් කතාකිරීම ඇත්තටම සාධාරණයි. මටනම් සිහිවුනේ ඉතිහාසයේ එන "ඔය බල්ලා අල්ලා බැඳ දමව් " කියපු කතාව
බොරුවක් කලානම් ඒකට දඩුවමක් ලැබෙන්න ඔනා.කාලයක් ගිහිල්ලා හරි ඒ තිරනේ හොදයි.
❤❤❤පැහැදිලි කිරීම අගය කරනවා
විවිධත්වය නිසයි ලෝකය ලස්සන භාරත.😏 ඔක්කොම වෙන්නේ හොදටයි කියලා හිතමු. කටමැත දෝඩන උන් මේකෙන් පාඩමක් ඉගෙන ගනිත්වා.
සතුටු වෙමු කියු විදියට කරලාම පෙන්නුවා . වැටි වැටි නැගිටින්නයි .
වෛරයෙන් ක්‍රෝධයෙන් ඕවා කියවන්ඩ එපා
බලන් ගියාම අපිට තියෙන දේශපාලන දැනුමවත් මේ හරක්ට නැ තුවාද මන්ද ?.
හැමදාම මොනවාහරි point දෙනවා විරුද්ධවාදීන් ට....ලැජ්ජායි.