ඇනායන හා කැටායන විශ්ලේෂණය | Free Seminar | Kelum Senanayake

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 39

  • @FaMiLy.7481
    @FaMiLy.7481 10 месяцев назад +16

    පාලම හදලා ඉවරයි..
    එගොඩ වෙන එක ඔබට බාරයි...
    අපේ සර්...❤
    2024-කුරුණෑගල...

  • @chamindaprasad5948
    @chamindaprasad5948 10 месяцев назад +6

    Cemetery වලට හතර අතේ ගිහින් නාගෙන ඉන්නකොට සර් හම්බුනේ පිනකට❤❤❤❤❤ හෘද සාක්ශියේ විශ්වාසය ❤❤❤

  • @HirunikaSewmini-h4k
    @HirunikaSewmini-h4k 10 месяцев назад +15

    අපෙ සර්❤ හරියට ඉගෙන ගන්න හොදම තැන.😊 පිණ තියන එකා ඉගෙන ගනියි.නැති එකා ගැන කියල වැඩක් නැ ඉතින් .බුදුසරනයි සර්

  • @tharumiekanayaka5437
    @tharumiekanayaka5437 10 месяцев назад +7

    විබාගෙ ලේසියෙන් ගොඩ යන්න කෙටි ක්‍රම ගොඩක් .chemistry නම් කැලුම් සර් තමා.❤

  • @udenijayasinhe5184
    @udenijayasinhe5184 10 месяцев назад +5

    සර්ගෙ නෝට් එකේ කිසිම අඩුපාඩුවක් නෑ සර් ඕනම විභාග ප්‍රශ්නයක් හරිම ලේසියෙන් කරගන්න පුලුවන් .හරිම වටිනවා❤

  • @StudyRoses-v9t
    @StudyRoses-v9t 9 месяцев назад +3

    සමෝසා කන්න ඕනි නෑ සර් වැඩේ දෙන්න... හොදට අහගෙන හිටියම ඇති වැඩේ දෙන්න..සර් ගේ කෙටි ක්‍රම ටික නම් සුපිරි...ජය වේවා සර් ❤

  • @Puus-lj9gb
    @Puus-lj9gb 10 месяцев назад +6

    සර් හින්දම විශය ගොඩ දාගන්න පුලුවන් ☺️

  • @Kaveeshagimhani-u4c
    @Kaveeshagimhani-u4c 10 месяцев назад +2

    ❤සර් හොදට කියලා දෙනවා සර් නිසා තමා chemestry වලට කැමති 🎉

  • @Priyanka-o5t2q
    @Priyanka-o5t2q 10 месяцев назад +1

    හෘද සාක්ෂියේ විශ්වාසය ❤කැලුම් සේනානායක 😌අපේ සර්🔥

  • @ChathuryaAthapaththu
    @ChathuryaAthapaththu 10 месяцев назад +2

    ❤️chemstry nm sir thmy

  • @since4february1948
    @since4february1948 10 месяцев назад +4

    හේතු වැඩක් නෑ ඒත් පට්ටයි❤🎉

  • @IMS.eke.Gorilla
    @IMS.eke.Gorilla 9 месяцев назад +9

    එකම එක ආසාවයි තියෙන්නෙ ඩොක්ටර් කෙනෙක් වෙච්ච දවසට කැලුමත් එක්ක අඩියක් ගහන්න... ආදරෙයි කැලුමෝ....අම්මෝ ඒ ආදරේ කියල වැඩක් නෑ....❤❤❤

    • @a-cq3xu
      @a-cq3xu 2 месяца назад +1

      mmmmmm

  • @karunarathneharshani5273
    @karunarathneharshani5273 10 месяцев назад +4

    දැනට කැටායන විශ්ලේෂණය නම් nothing❤
    ඇනායන විශ්ලේෂණයත් nothing වෙනකම් ඉවසිල්ලක් නෑ😁❤️
    ජය වේවා අපේ සර්🥰❤️
    2024 Kandy

    • @Insoutol
      @Insoutol 7 месяцев назад

      මේකෙ ඔක්කොම තියෙනවා ද බං කැටායන,ඇනායන දෙකම

  • @chathusewwandi5758
    @chathusewwandi5758 10 месяцев назад +2

    Real logical Chemistry ❤❤

  • @Ravishya
    @Ravishya 10 месяцев назад +2

    Ape sir ❤

  • @Hiru.256
    @Hiru.256 2 месяца назад +1

    ❤🙏

  • @LahiruAnjana-xl6mk
    @LahiruAnjana-xl6mk 7 месяцев назад +1

    Sirta godak pin❤❤

  • @chathumimaheshi6291
    @chathumimaheshi6291 10 месяцев назад +2

    thank you sir🥰

  • @IndikaudayanganiIndika-pl4ln
    @IndikaudayanganiIndika-pl4ln 9 месяцев назад +1

    Real logical chemistry ❤💗

  • @deepanimunasigha3676
    @deepanimunasigha3676 8 месяцев назад +1

    Thank u sir...හොදටම තේරුනා ❤

  • @bhagyadesilva-vg8pu
    @bhagyadesilva-vg8pu 7 месяцев назад +1

    kelum sirge bada sudu patayi.ape sir

  • @methuwatech2.0
    @methuwatech2.0 10 месяцев назад +2

    ❤️💫

  • @dilipindikajayathunga2879
    @dilipindikajayathunga2879 8 месяцев назад +1

    🎉🎉🙏🙏

  • @anux7715
    @anux7715 10 месяцев назад +3

    ❤❤

  • @Chathumitharushika
    @Chathumitharushika 4 месяца назад +5

    Start 9:45

  • @Kubich-chgame
    @Kubich-chgame 9 месяцев назад +2

    මෙ පරමාණුක ව්‍යුහ පලමු පාඩමෙ ලොහ කැටයන සෑදීම,අලොහ ඇනයන සෑදීම මාතෘකාද ,මැද පාඩමක්ද😐

  • @Hiruacademy-w3s
    @Hiruacademy-w3s Месяц назад

    2024 කරපු පාඩමද මේක

  • @RehansaHansa
    @RehansaHansa 10 месяцев назад +1

    24 revesion ekee ekk nemi ned me

  • @amashadasanayaka6830
    @amashadasanayaka6830 9 месяцев назад +1

    Thank u sir❤

  • @UpaliDisanayaka
    @UpaliDisanayaka 10 месяцев назад +1

    ❤❤

  • @user-kemeliya
    @user-kemeliya 9 месяцев назад +1

    ❤❤