Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලමයි ගැන දුකයි සිරාවටම හැබැයි තාත්තා කාලකන්නි වැඩ නොකර හිටියනම් අද ඔහොම දුකක් ලැබෙන්නෙත් නෑ ❤️🩹
මැරැන කෙනා මැරැනා ඉන්න අය පවු රැස් කරගන්නවා ලමයි පවු
රත්තරං පැටවුනේ තාත්තා වගේ නොවී කවදහරි මිනිස්සු ආදරය කරන ආදර්ශමත් චරිත වෙන්න 😮
ළමයි ගැන දුකයි 😢 මාරයා තමන්ගේ රියදුරු ලෙසද පැමිණිය හැක 😂😂 ප්‍රවේසම් වන්න 😊
😂😂
ඔය ලමයින්ට මොනවගෙන් අඩුවක්ද බන්......මිනිස්සු අපාදුක් විදින්නේ ඔය ලමයි සැපේ තියන්න තමයි
උඹේ දරුවො මැරුණ දවසට මටත් සතුටුයි.
@@KamakNeApiMalimawata ඇයි උගේ දරුවො මේ රට කෑවද උබල වගේ...😂😂
@@KamakNeApiMalimawataකැපුවත් කොළ 😂නපුන්සක මානසිකතය උබගේ 😂😂😂 කපලා බලපන් sirwatama කොලද කියලා ගොබිලය 😂😂
කොහොම මොනවා පෙන්නුවත් දුක හිතෙන්නේ නෑ නේ. මමත් තාත්ත කෙනෙක් ඒත් පට්ට සතුටක් දැනෙන්නේ. ළමයිට නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් නොවෙන්න උගන්නන්න. එදාට මිනිස්සු තාත්තාට කාලකණ්ණියා කිව්වට අම්මා ගැන හොඳ කියයි
ඇත්තටම කිසිම දුකක් නෑ හොද වඩේ කියල විතරමයි හිතෙන්නේ
අර පොඩි ළමයින්ට ඒවා උගන්වන්න පුළුවන් ද බන්😅😅
@@cricket9799 එකත් ඇත්ත 🤣🤣🤣🤣
දැන් යම රජ්ජුරුවන්ගෙනුයි, යම පල්ලන්ගෙනුයි ගුටි කනවා ඇති ... සැහෙන්න 😢
Lucifer
මට බය ඒහෙත් මේ වගේ හොරාකාලා බන්කොලොත් කරයි කියලා
😂😂😂
රනිලා ඔය මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕනේ මොකද අපට දුන්න මිනිස්සුන්ට දුන්න ගින්දර අද කොච්චර දුප්පත් මිනිස්සු බඩගින්නේ ඉන්නවද උඹ ඒවා බලන්නේ නෑ උඹ දේශපාන ලොක්කන්ගේ පස්සේ යන්නේ මොකද අර පොලිස්කාරයා අහිංසක මනුස්සයාට වෙඩි තිබ්බා ඒවා බලන්න ගියෙ නෑ ඒ වුනාට හොරුන්ගේ මැරිච්චි මිනිය බලන්න නම් ගියා තෝත් පරිසමෙන් හිටපං
නාරම්වල පව්ලටත් මීට වඩා දුක ඇති ඒකව අපරාද කාරයෙක් නොවන නිසා.මූ නම් අපරාද කාරයෙක්නෙ දුක් වෙන්න එපා.
නාරම්මල පොඩි උන් අැඬුව උබලාට අමතකද😑😑💔
ඕකූන් හොරා කාලා නන්නත්තාර කරපු රටේ කිරි සප්පයෝ කන්න බොන්න නැතුව පොතක් පතක් නැතුව ඇඳගන්න වස්ත්‍රයක් නැතුව අඬනවා ඕන තරම්..උන්ගෙ කඳුලු පිහින්න උන්ගෙ අත් දෙක විතරයි.. ඒවා කක්කි හිරුට පේන්නේ නෑ..ඕවා පෙන්නලා දැන් ඉන්න මිනිස්සු සංවේදී වෙලා දුක් වෙයි කියලා නම් හිතෙන්නෙ කක්කි හිරු ටීමි එකට අපි කියනවා නෑ ඔයාලට හොඳටම වැරදීලා...දැන් අපිට ඕවා දකින දකින ගානේ එන්නේ මාර සතුටක් ඕකුන්ට ඔහොම උනා මදි කියලා හැගීමක්😊
සහතික ඇත්ත. ඇති තැනටම කොරපන් සේරම එකතු වෙලා. දුප්පතාට බල්ලෙක්වත් නෑ 😂.. පු# හෝදන ඒවත් වීඩියෝ කරලා දාපියව්. ඉගෙන ගන්න විදිහක් නැතුව, කන්න බත් කටක් නැතුව අඬන ළමයි අම්මලා කොච්චර ඇතිද 😌
ගැස් පොලිම් වල ,තෙල් පොලිම් වල මැරුන අම්මලා තාත්තලාටත් ලමයි හිටියා
මේ රටට මිනිස්සුන්ට දෙන ගින්දරට වන්දි ගෙවන්න පෝලිමේ ලෑස්ති වෙලා හිටපල්ලා....මේ රටේ ජීවත් වෙන්නෙ උඹල විතරක් නෙවෙයි.ඔක්කොම මිනිස්සු ජීවත් වෙන්න ඕන..මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියන්නෙ ඒකයි...තොපිට ආතල් ගන්න අනිත් මිනිස්සුන්ගෙ රීරි උරාබොන පාහරයින්ට ස්වභාව ධර්මය දැඩි දඩුවම් ලබා දෙනව ඉදිරියටත්..❤
මොනවා වුනත් ඒ දරුවෝ පව්..තාත්තා ,මහත්තයා නෑ කියන්නෙ දුකක්..රටට හරි විදියට සේවය කලා නම් මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ නෑ...
@@dilan4111ඒවා තමයි එයාට පඩිසන් දුන්නේ.අපි මොකටද මල කුනකට බැන බැන පව් පුරව ගන්නේ
@@dilan4111 ow mata mathakai brother ..ඒවා එයා ගෙනිච්චා..අපි කරන ඒවා අපි ගෙනියයි..
පට්ටම සතුටුයි 😂😂😂😂
දරුවො පව් . අහිංසක ජනතාවගේ . මුදල් හොරකම් .කරලා තාත්තා අපිට කන්න දුන්නේ කියලා තාම ළමයින්ට තෙරෙන් නැහැ නේ
ලමයි ගැන දුකයි ❤
අපේ ළමයින්ගේ දුකයි කවුද දන්නේ මුන්ට හම්බ කරලා ඇති පරම්පරාවටම අපිට සතුටුයි
තෝව ජාතක කරපු උන්ට හෙනම ගහපිය 😂😂😂
@@hkrathnayaka9735එසේම වේවා ඔබතුමා ටත් ඇතුලු පව්ලේ සැමට 🙏🏻🙂😂🤧🖕🏻
Sira❤
@@hkrathnayaka9735සනත් නිශාන්ත මහත්මයා අවංක කෙනෙක් පුතේ😂😂😂😂😅
තාත්තල පෝලිම් වලමැරුණ.අම්මල ගෑස් පුපුරල මැරුණ .සමහර ලමයි හාමතේ නොමැරි මැරෙනව මේ රටේ.
😂😂😂❤❤❤අද පට්ට සතුටු දවසක්.කැවුම් කිරිබත් අදවගේ දවසක හැදුවේ නැත්නම් වෙන කවදා හදන්නද.රටට සුභ වසර ලැබූ වගයි😅😅😅😅😂😂😂😂❤❤
❤
❤❤
අනිවාරෙන්
පුන්චි පුතාලා කදුලු පිහදාපු අම්මලත්, දරුවො මැරුනු අම්මලාත් ඕන තරම් අපි දැකලා තියෙනවා. හිරු තොපි නොදකින හුගාක් දේවල් අපි අත් විදිමින් ඉන්නවා. තොපිටත් දවසක කලකම් පල දෙනවාමයි.
මනුස්සයෙක් මැරුණම ප්‍රිති ඝෝෂා නගන්න තරම් පහත් මිනිස්සු වෙන්න එපා.. අපි හැමෝටම අන්තිමට අත්වන්නේ ඔය ඉරණම තමයි..
Eka aththa eth me minusu danne waira karanna ara daruwo adanawa dakkama puduma dukak
,😂😂
මැරිලත් බැනුම් අහන්න හැමෝටම බැ
Jacson anthony
ජෙප්පොන්ගෙ බැනුම 😹
@@SilverSun-o1bඅපි හැමෝම JVp bro. ❤
@@SilverSun-o1bබයියට රිදිලා.🥲😂🐃
@@SilverSun-o1bබයියන්ට දුක 😂
අනිත් එවුනුත් ලැහැස්ති වෙයල්ලා කාලය හරි
තාත්තා කොහොම උනත් දරුවෝ පව්. ඒ අසරන පැටවු මොකුත් දන්නෙ නැ. අපි කවුරුත් මැරෙන මිනිස්සු.
අසරණ මිනිස්සු මරලා නොයෙකුත් වද දීලා මාර දේසපාලනය කරලා ගෙන සල්ලි ඔය ළමයි කාන්නේ සදර්න සල්ලි නෙවෙය් දුක් විදින්න වෙන්නේ එකය් කොහේද පව්
ඔය ගස් නරියගේ මුලු පවුලම හෑදි ගෑවිලාම පල .නාරම්මලදී මරල දැම්ම කෙනාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව..
ලමයිත් කන්නෙ හොරා කාපු සල්ලි වලින් තමයි
උන දේ හොඳ දෙයක් කියලා නම් හතුරකුට වත් කියන්නේ නැහැ .දරුවන්ට තාත්තා කෙනෙක්.ඒත් අපි හැමෝම මැරෙන මිනිස්සු කියල අමතක කරලා බලයෙන් දනයෙන් මිනිස්සු අසරණ කරලා ගෙවෙන දේශපාලන ජීවිත වලට මේ දේවල් කර්මයේ පාඩම්.
මේ රටේ දාස්ගානක් ලමයි ඉන්නව කන්න නැතුව කදුලු හලන අම්මලා ඉන්නව අනන්ටවත්... මේ වගේ දේශපාලුවෝ නිසා දුක් විදින අන්නගතයක් නැතිකරගත්ත.... ඒ කදුලු බරයි මේ කදුලු වලට වැඩිය... මේ ලමයින්ට අඩුගානේ දැන් මිනිස්සු ශාපවත් නොකරයි....
මොන ජාතියක ආගමක උනත් දරුවන් හතර දෙනෙකුගේ පිය කෙනෙකුගේ අබාවය පියා නැති සෑම පවුලකටම බලපන බවත් දනිමි.ස්වබාව දර්මයට පිටු පාන සෑම පුද්ගලයකුටම ස්වබාව දර්මය විසින්ම දඩුවම් ලබා දේ.දරුවන් සිටින පිය වරු ස්වාබාව දර්මයේ යහපත වෙනුවෙන් ජීවත් වන්නේ නම් මෙවන් මරන අත් විදීමට,අත් විදීමටත්,ඇසීමටත් නොහැකිවනු ඇත.
ජීවත් වෙලා ඉන්නකම් තමයි කාගෙ කාගෙත් සෙල්ලම් සේරම. මිනිස්සු ජීවත්වෙලා ඉන්න කාලෙ කරන කියන දේවල් අනුව තමයි මිනිස්සු අනේ පව් කියන්නෙත්. දැන් ඉතින් අවසාන කටයුතුත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව මහජනයාගෙ මුදලින්ම කරයි 😊😊😊
මදි මදි තව සතුටු වෙන්න ඕනේ 😂😂😂😂
ළමයින්ටත් කොච්චර ලැජ්ජාවක්ද මේ වගේ ජරා තාත්තෙක් හිටපු එක..
හොදෝම වැඩේ පට්ට සතුටුයි 225ටම ඔහොම ඩ්‍රයිවර්ලා සෙට් වෙන්නම ඕන අනේ අවුරුද්දට කලින් තව තුන හතරක්වත් ගියොත් ඇති 😂😂😂😂
උන් අමනුස්සයෝ උනා කියල අපි එහෙම වෙන්න ඕනෙ නෑ සහෝදරයා 🙂🧡.
ගොන් කතා කියන්න එපා ඕයි 225මැරුනොත් ඉන්දි උම්බල මේන් කියල.. රට පාලනය කරන්න එකෙක් ඉතුරු කරල යන්න ඕන එහෙනම් උන් මැරිල හරියන් නෑ අපි තම මැරෙන්න ඕන පෙට්‍රල් ටිකල් තියන😂😊
😊ල්ප්@@Neyster845
@@Neyster845ඈ ඔය 225ඉන්නකම් රට හදයි උන් ඉන්නකන් රට හොල්ලන්නවත් බෑ
@@tharithnadupa4506මුන්ට අමුනුස්සයෝ නොවී බෑ අර නාරම්මල වෙඩි තියලා මරපු තාත්තටත් දරුවො තුනක් මේ යකාගෙ ලමයි හොදට කාලා ලොකු වෙයි අර පැටවු නිකන් හිතන්න
හෘදසාක්ශිය නඩු අහන දවසට ලෝයර්ලත් නිහඬයි
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්.....සතුටු වෙමු ශ්‍රීලංකිකයිනි..🤓🤣🤣🤣
ඊළග පෝයට මේ සීයත් ගියානම් රටටම වාසනාවක්😊
ජය වේවා
දරුවන් නම් පලි නැ ..එ ගැන කනගාටුදායක යී .එත් කොහොමද චාන්ඩී කම වෙඩී තියනවා කිව්වා ඔනම එකුකුට ..මු හිතුවෙ ජානතාව බල්ලො කියලා උන්න් තමයි වැඩ්ඩො ..නිතියට බැරි උනාට දර්මය කියන දෙට කාටවත බැ ..ඉන්න කම පොඩ්ඩක් හරි අදරය කරන්න තම රටට ..මෙ පටන් ගැම්ම දඩයම් දෙන්න දර්මයෙන් සොබාදහමෙන් ..
පව් දරුවෝ පොඩි අය සුභ ගමන් ඔබට
රටේ අනිත් දරුවෝ ඊට වඩා දුක විදිනවා
මුන්ට මොන අඩුපාඩුද රටේ ඕන තරම් ලමයි ඉන්නවා එක වේලක් නොකා එක වේලක් කන
Royal & visaka හැකියාවට ගියපුවද😂😂
දරුවනේ... මිනිස්සුන්ට හිතකාමී වන්න
ලක්ෂ ගණනක් මිනිස්සු කඳුළු සලන රටක මෙවා මොනවද?
Okage පැටවු kalakanni පැටවු ......😂😂😂😂
නෙදකින් මෙ කමෙට් කරන එවුන් මැරෙන්නෙ නැති එවුන් වගෙයි කතාව
ලමයි ගැන දුකයි අපි ගැන ඊ්ට වැඩි දුකයි😂😂😂😂😂
මේ වගේ මරණ ඉතුරු දෙසිය පනස් හතරටම අත් වේවා !!!!අත් වේවා අත්වේවා!!!!!!
255 නෙවෙයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 225 උබට ගනන් බැරිද 😅😅😅😅
තොගේ කටට හැමිනියන් 😂😂
මහලොකු 69 ලක්සේ දුන්නනේ අර පබයට අසීමිත බලයක් උබලත් මේවට හේතු තමයි .
ඒ ගෑණිත් දේශපාලනේටම හරියන එකියක් වගෙයි
පව් ලමයි නිවන් සුව ලැබේවා.
අර අහිංසක කොල්ලෙක්ට වෙඩි තිබ්බා පොලිස් කාරයෙක් ගිහින් බලපන් කෝ ඒ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත ගැන ඇයි ඒ මිනිස්සු නොවෙයිද
Eth minissu meth minissu hutto
@darbukalk2276 මුන් මිනිස්සු වෙන්නෙ කොහොමද බන් මුන් අමුනුස්සයෝ
@@darbukalk2276 මුන් මිනිස්සුද හොරු මිනීමරුවෝ බල්ලො
ඕකා දගලපු දැගලිල්ලට ඔයින් ගියා මදැයී😢
අපේ දරැවන්ට කන්න නැති නිසා අමිමලා කියක් කදුලු සල සල පිට රටවල් වල දුක් විදිනවද එවා දන්නැ හොරා කන උන් 😢 ඉතුරැ උන් ටිකත් පරිස්සමින්
බාල බෙහෙත් වලින් මිනිස්සු මැරෙද්දි වැරදි කවුද කියලා හොදටම දැන දැන ගෑස් පුපුරලා මිනිස්සු මැරෙද්දි,කන්න වේලක් නැතිව සිනිස්සු මැරෙද්දි,බලය ගන්න මිනිස්සු පල්ලි වල මරද්දි,තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙද්දි හරි වැරදි දැන දැන වැරදි කරපු උන් රැකගන්න අතඋස්සු උන්ට අමතක වුනාට ඒ මැරැන මිනිස්සුන්ටත් දරැවෝ උන්නා.ඒ පවුල් වලට කන්න බොන්න තියනවද අද ාවද්දි.අවුරැදු 5න් පැනෂන් තියන ටෙනඩර් වලින් හැමදේයන්ම දරැවන්ට අනගතයක් හදලා මැරැන මිනිස්සු වෙන රටවල රාජ්‍ය ඇමතිලා වෙලා කුඩුපටිටම් වුනා සාප වැදිලා😃😃
ඔවුන් අහින්සක මිනිස්සුන්ට දෙන දුක් ගින්දර එක්ක බලනකොට ඔව්වා දුක් වෙන්න දේවල් නෙවෙයි 😂😂😂😂😂
රටේම ජනතාව අඩවපු ජඩය තව පෝලිමක් ඉන්නව..
නිවන්සුවය ලැබේවා.. 😢😢
ලැබෙන්නෑ....
සතෙක් මැරුනත් සතුටු වෙන මිනිස්සු කොට්ටසයක් නෙමේ අපි. එත් අද මුලු ලන්කවම සතුටු වෙනවා බයියෝ එකෙක් දෙන්නේක් ඇරෙන්න. හැමොටම මෙකෙන් පාඩමක් තියෙනවා ඉගෙන ගන්න..
මිනිසුනේ මේ පොඩිදරුවන්ගේ හිත පාරන්න එපා.
ඌ නිසා කී දාහකගෙ අහිංසක පවුල් වල ඔය වගේ හිත් පෑරිල ඇතිද යකෝ.
Ha ha
පලයං අපායට
වලට පැනපන් දුකනම් ඌ නිසා අද කිරිසප්පයන්ට කන්න නෑ පිටි කිරි දෙන්න නෑ අරුන්ට මොන අඩුපාඩුද
😂😂 දුකද
ජේ ප් පෝ ඔක්කොම තිරිසන්නු වගේ අදහස දාන්නේ මුන්ට රට භාර දුන්නොත් රටේ ජනතාවට දෙයියන්ගේ පිහිටත් නැති වෙයි මෙ දලා තියන කමෙන්ට්ස් දැක්කාම මාළිමාවත් එපා වෙනවා
රටේම ජනතාව ඔවුන්ගේ දරුවන් කුසට අහරක් නැතුව කදුලු සලද්දි ඒ කදුලු පිහින්න කවුරුත් හිටියෙ නැහැ පුතේ
ලපයා මැරෙනකම් මං බලං ඉන්නෙ😊😊😊
එයා මැරෙන්නේ නෑ අමරනීයයි .
මම නම් මයිනා මැරෙනකම් බලන් ඉන්නේ
පොඩ් උන්ටත් අඩන්න උනේ තාත්තා ගේ පව්කාරකමට .දිනපු cup පේන්නනවා ගෑනි එ අස්සේ .
😂
ඔව් යකූ😂😂😂😂
🤣🤣🤣🤣
උදේ ඉඳලම හැම චැනල් එකක්ම මළමිනියක් විකුණනවා .එළවළු ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් හොයල කියපල්ලකෝ
මල ගෙදරට අපි හැමෝම සල්ලි එව්වා 🤭 එන්න බැරි උනාට 🤭🤭
පව් අර දරු පැටව්
හොඳ වැඩේ 😂😂😂😂😂
මේ කාලකන්නියාගේ දරුවෝ ගේ කඳුළු වැඩක් නැහැ මේ රටේ ළමයින්ට අද කන්ඩවත් නෑ
එයාගෙ ලමයි වගේම රටේ ලමයිනුත් පව්..මුන් රටේ අනාගතේම විනාස කරල ඉවරයි
ඌට මොනා කිව්වත් ඒ ලමයි ටික පව් ඉතින්....
දරැවෝපවු පුතෙමටත් දුක හිතුනා මොක් සුව පතනවා
දරුවො කාගෙ උනත් පවු පපුව උනුවෙනවා එත් ඔය මිනිස්සු අනිත් දරුවො ගෑනු එ අයගෙ පවුල් ගැන හිතන්නැතිව අපරද කරද්දි ඔය වෙදනාවල් දැනුන්නෑ නෙද
දේසපාලනය කරලා රටටම එපාවුනා පව් අහිංසක දරුවො
ඔය දේශපලනේ නැතුව ගත්තම ලමයින්ට තාත්තා නැති උනු එක තමයි දුක පව් දුක හිතෙනෝ
Love 💕 you kids
හොද ම වැඩේ😂😂😂😂😂😂😂😂
පොහොට්ටු ප්‍රබල පිතිකරුවකු දැවී ගියා
උන් විතරද දරුවෝ. නාරම්මල වෙඩි තියලා මරපු තාත්තගෙ පවුලෙ දරුවොන්ට ලක්ෂ 10 ක් දීලා මාරු වුණා.
නිවන්සුව ලැබේවා !!!!
මොනව උනත් මේ ළමයි ටික පව්...
😂😂😂රටේම දරැවන් බඩගින්නේ තියපු තොපේ තාත්තා තමයි දරැවෝ කාල කන්නියා.ඒකා කරපු පව කොච්චරද කියනවානම් පෝය දවසෙම බල්ලෙක් වගේ මහ පාරේ මක බෑවුනා😂😂😂😂
Supiri weddek broo riyaduru mahathaya❤❤❤❤😅😅😅
ඕන මළගෙදරක හත්දවස වෙද්දි හිනාවෙලා කට්ටිය ඉන්නෙ. කුට්ටි ටික අතට එනකොට ඕවා😂😂😂
ගගේ කටු උල් කරන්න අවශ්‍ය නැ ඕක ජීවත් වෙලා හිටිය නම් ඕකගේ ළමයි හැදෙන්නෙත් ඔය විදියට ම තමයි හරිම සතුටු දවසක්
පුතේ උබේ තාත්තාත් රටේ අසරන මිනිස්සු දීහා එදා බැලුවානන් අද සුබාදර්මය හර්‍ර් රෑකදේනවා අම්මාගෙන් වැටෙන කදුලු වගේ තමා අනිත් අම්මාලාගෙත් කදුලු කොච්චර වැටෙනවා ඇත්ද රටෙ නපුන්සකයන්ට සුබාදර්මය හරී දඩුවම් ලෑබේනවා..
මාධ්‍යයේ නොපෙනුනුවත් දහස් ගානක් දුප්පත් දෙමාපියන්ගේ ළමයින් බඩගින්න නිසා අඩනවා ඇති.. න් ළමයින්ගේ බඩගින්න ගැන හිතලා අඬනවා ඇති.. ඒ මිනිස්සු දන්නෙවත් නැතුව ඇති ඇයි ඒ මිනිස්සුන්ට එහෙම වුණේ කියලා..
තොපි ඔක්කොම හොරු හැදිගැව්ලා පලයවු
Jvp ද???😂😂
අනේ සාදු කියලාත් බෑ නොකියත් බෑ . පුත්තලමේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරාලු. හා කියමුකො. පුත්තලමේ මිනිස්සු විතරද මිනිස්සු.මේ වගේ තව ඉන්නවා . පරක්කු වෙලා හරි කර්මය ඵල දෙයි
දැන් යකෝ තව එකෙක් මැරුනා... ඌ මනුස්සයෙක් නෙවෙයි ද උගේ ගෑනී ලමයි ගැන කතා කරන්නෑ,නේ එකෙක් වත්......මුන්ටනම් ආතම ගානකට හම්බ කරලා ඇති ..ඒත් ඒ අහින්සක පවුලේ මිනිස්සුන්ට ලමයින්ට මොකද වෙන්නෙ මුන් ගැන් නෙවෙයි උන් ගැන හොයපියවු........
හෙටත් සතුටින් ඉන්න පුළුවන් උනොත් දෙයියනේ
මොනවා උනත් මේ ලමයිගේ තාත්තා .පිය සෙනෙහසට හොරාකෑවද නැද්ද අදාළ නෑ .මේ මී හරක්ට ඒක තේරෙන්නෙ නෑ
ඔබතුමිය දේශපාලනයට එන්න . ඇවිත් ඒ අඩුව පිරිමහන්න. ඔහු හොද මිනිහෙක්.
ඒ ලමයි මේ comments දකින්න එපා.මැරිලත් දරුවන්ට දකින්න බැරි comments එන බව... අනිත් දෙශපාලුවන්ට .දරුවන්ට දකින්න ලැබේවා 😢
ඒහෙමද මහාත්තයො රටෙ මිනිසුන් මැරෙන්න පන අදිද්දි උන්ගෙ බෙහෙත් ටිකෙන් හොරාක ඔකුන් වගෙ උන් ඔහොම මදි😂
Niwn suwa lbawa 🙏🙏🙏
දරුවන් පව්...නිවන්සුව ලැබේවා
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එක බල්ලෙක් ඉවරයි
යකෝ අපේ දරුවො දැන් වේල් දෙකයි කන්නේ බිත්තරයක් කන්නෑ මුන්ට හෙන ගහපන්
දැන් ඒ පාර එයාලටත් අපේ සල්ලිද. දෙයියනේ අපිට කන්නවත් සල්ලි නැ
Paw lamai
ගෑස් පෝලිම් වල කන්න නැතිව මිනිස්සු මැරිලා වැටුනා තව කන්න නැතිව පව්ල් පිටින් වස බීලා මැරුනා එක වේලක් කොස් ඇට වලින් වේල පිරිමහලා අම්මලා බඩගින්නේ හිටියා ඒ අහින්සක ලමයි කොච්චර කදුලු බොන්න ඇත්ද කොච්චර අඩන්න ඇතිද එතකොට මුංගේ ලමයි ඇඩුවද නෑ නේද යන්නේ ලොකු ලොකු පාසල් වලට ඉගෙන ගන්න සල්ලි නැතිව ඉන්න ලමයි කොච්චර ඉන්නවද කමක් නෑ ඉවසමු සොබාදහම නඩු අහන්න පටන් අරං තියෙන්නේ මේ කාලකන්නී රටේ අවනීතිය වගේ නෙවෙයි සොබා මාතාව නඩු අහන්න ගියාම මගේ එකම ප්‍රාර්ථනාව කන්න නැති අහින්සක මිනිස්සුන්ට වේලක් හරි කන්න ලැබෙන්න ඕනී තව ඉන්නවා මේ අවුද්දේ එයාලගෙත් සොබාදහම නඩු අහන්න ගයි එතකල් බලං ඉමු
දුවලා තුන් දෙනෙක්. සමග 💞. පුතෙක්. සිටින. පව්ලක්. මේ. තාත්තා ට. අපල. ටමඊ
Mona unath දරුවෝ 😢gahanu ළමයි thundenekuta පුතෙක් ලැබෙනවා kiyanne අම්මාට hari තාත්තාට hari මාරක apalai කියලා parana මිනිස්සු කියන්නේ 😢😢
Mamath ahala thiyenawa
අනේ හුකපං ඒසියෙ😹ඔය අපෙ පැත්තෙ ඉන්නෙ එහ්ම් පවුලක්
Atta
ඒක ඇත්ත. මාත් එහෙම පවුල් දැකල තියෙනවා .
උන්ගෙ ලමයි ගනන තාත්තට අපලයි. එම තාත්තා රටටම අපලයි.
මේ රටේ දුප්පත් ජනතාවගේ දරුවෝ මොන තරම් අඩනවා ඇති ද.මේ ළමයා කදුළු වල වටිනාකම විතරයි ද පෙනෙන්නේ
කදුලු පිස්සට දැන් හිතට දුකක් නෑ බොලව්..තොපිමයි ඒක නැති කලේ අපේ....තොපිට අපේ දුක තේරුනේ නෑනේ දැන් විදවපල්ල...මේ රටේ අම්මල කොයි තරම් අඩනවද යකෝ ලමයට කන්න වේලක් දෙන්න ණැතුව..දැන් ඉන්න තැනක ඉදන් බලන් ඉදපන්
නිවන් සුව ලැබේවා!!
ලමයි ගැන දුකයි සිරාවටම හැබැයි තාත්තා කාලකන්නි වැඩ නොකර හිටියනම් අද ඔහොම දුකක් ලැබෙන්නෙත් නෑ ❤️🩹
මැරැන කෙනා මැරැනා ඉන්න අය පවු රැස් කරගන්නවා ලමයි පවු
රත්තරං පැටවුනේ තාත්තා වගේ නොවී කවදහරි මිනිස්සු ආදරය කරන ආදර්ශමත් චරිත වෙන්න 😮
ළමයි ගැන දුකයි 😢 මාරයා තමන්ගේ රියදුරු ලෙසද පැමිණිය හැක 😂😂 ප්‍රවේසම් වන්න 😊
😂😂
ඔය ලමයින්ට මොනවගෙන් අඩුවක්ද බන්......මිනිස්සු අපාදුක් විදින්නේ ඔය ලමයි සැපේ තියන්න තමයි
උඹේ දරුවො මැරුණ දවසට මටත් සතුටුයි.
@@KamakNeApiMalimawata ඇයි උගේ දරුවො මේ රට කෑවද උබල වගේ...😂😂
@@KamakNeApiMalimawataකැපුවත් කොළ 😂නපුන්සක මානසිකතය උබගේ 😂😂😂 කපලා බලපන් sirwatama කොලද කියලා ගොබිලය 😂😂
කොහොම මොනවා පෙන්නුවත් දුක හිතෙන්නේ නෑ නේ. මමත් තාත්ත කෙනෙක් ඒත් පට්ට සතුටක් දැනෙන්නේ. ළමයිට නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් නොවෙන්න උගන්නන්න. එදාට මිනිස්සු තාත්තාට කාලකණ්ණියා කිව්වට අම්මා ගැන හොඳ කියයි
ඇත්තටම කිසිම දුකක් නෑ හොද වඩේ කියල විතරමයි හිතෙන්නේ
අර පොඩි ළමයින්ට ඒවා උගන්වන්න පුළුවන් ද බන්😅😅
@@cricket9799 එකත් ඇත්ත 🤣🤣🤣🤣
දැන් යම රජ්ජුරුවන්ගෙනුයි, යම පල්ලන්ගෙනුයි ගුටි කනවා ඇති ... සැහෙන්න 😢
Lucifer
මට බය ඒහෙත් මේ වගේ හොරාකාලා බන්කොලොත් කරයි කියලා
😂😂😂
😂😂😂
රනිලා ඔය මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕනේ මොකද අපට දුන්න මිනිස්සුන්ට දුන්න ගින්දර අද කොච්චර දුප්පත් මිනිස්සු බඩගින්නේ ඉන්නවද උඹ ඒවා බලන්නේ නෑ උඹ දේශපාන ලොක්කන්ගේ පස්සේ යන්නේ මොකද අර පොලිස්කාරයා අහිංසක මනුස්සයාට වෙඩි තිබ්බා ඒවා බලන්න ගියෙ නෑ ඒ වුනාට හොරුන්ගේ මැරිච්චි මිනිය බලන්න නම් ගියා තෝත් පරිසමෙන් හිටපං
නාරම්වල පව්ලටත් මීට වඩා දුක ඇති ඒකව අපරාද කාරයෙක් නොවන නිසා.මූ නම් අපරාද කාරයෙක්නෙ දුක් වෙන්න එපා.
නාරම්මල පොඩි උන් අැඬුව උබලාට අමතකද😑😑💔
ඕකූන් හොරා කාලා නන්නත්තාර කරපු රටේ කිරි සප්පයෝ කන්න බොන්න නැතුව පොතක් පතක් නැතුව ඇඳගන්න වස්ත්‍රයක් නැතුව අඬනවා ඕන තරම්..උන්ගෙ කඳුලු පිහින්න උන්ගෙ අත් දෙක විතරයි.. ඒවා කක්කි හිරුට පේන්නේ නෑ..
ඕවා පෙන්නලා දැන් ඉන්න මිනිස්සු සංවේදී වෙලා දුක් වෙයි කියලා නම් හිතෙන්නෙ කක්කි හිරු ටීමි එකට අපි කියනවා නෑ ඔයාලට හොඳටම වැරදීලා...දැන් අපිට ඕවා දකින දකින ගානේ එන්නේ මාර සතුටක් ඕකුන්ට ඔහොම උනා මදි කියලා හැගීමක්😊
සහතික ඇත්ත. ඇති තැනටම කොරපන් සේරම එකතු වෙලා. දුප්පතාට බල්ලෙක්වත් නෑ 😂.. පු# හෝදන ඒවත් වීඩියෝ කරලා දාපියව්. ඉගෙන ගන්න විදිහක් නැතුව, කන්න බත් කටක් නැතුව අඬන ළමයි අම්මලා කොච්චර ඇතිද 😌
ගැස් පොලිම් වල ,තෙල් පොලිම් වල මැරුන අම්මලා තාත්තලාටත් ලමයි හිටියා
මේ රටට මිනිස්සුන්ට දෙන ගින්දරට වන්දි ගෙවන්න පෝලිමේ ලෑස්ති වෙලා හිටපල්ලා....මේ රටේ ජීවත් වෙන්නෙ උඹල විතරක් නෙවෙයි.ඔක්කොම මිනිස්සු ජීවත් වෙන්න ඕන..මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියන්නෙ ඒකයි...තොපිට ආතල් ගන්න අනිත් මිනිස්සුන්ගෙ රීරි උරාබොන පාහරයින්ට ස්වභාව ධර්මය දැඩි දඩුවම් ලබා දෙනව ඉදිරියටත්..❤
මොනවා වුනත් ඒ දරුවෝ පව්..තාත්තා ,මහත්තයා නෑ කියන්නෙ දුකක්..රටට හරි විදියට සේවය කලා නම් මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ නෑ...
@@dilan4111ඒවා තමයි එයාට පඩිසන් දුන්නේ.අපි මොකටද මල කුනකට බැන බැන පව් පුරව ගන්නේ
@@dilan4111 ow mata mathakai brother ..ඒවා එයා ගෙනිච්චා..අපි කරන ඒවා අපි ගෙනියයි..
පට්ටම සතුටුයි 😂😂😂😂
දරුවො පව් . අහිංසක ජනතාවගේ . මුදල් හොරකම් .කරලා තාත්තා අපිට කන්න දුන්නේ කියලා තාම ළමයින්ට තෙරෙන් නැහැ නේ
ලමයි ගැන දුකයි ❤
අපේ ළමයින්ගේ දුකයි කවුද දන්නේ මුන්ට හම්බ කරලා ඇති පරම්පරාවටම අපිට සතුටුයි
තෝව ජාතක කරපු උන්ට හෙනම ගහපිය 😂😂😂
@@hkrathnayaka9735එසේම වේවා ඔබතුමා ටත් ඇතුලු පව්ලේ සැමට 🙏🏻🙂😂🤧🖕🏻
Sira❤
@@hkrathnayaka9735සනත් නිශාන්ත මහත්මයා අවංක කෙනෙක් පුතේ😂😂😂😂😅
තාත්තල පෝලිම් වල
මැරුණ.අම්මල ගෑස් පුපුරල මැරුණ .සමහර ලමයි හාමතේ නොමැරි මැරෙනව මේ රටේ.
😂😂😂❤❤❤අද පට්ට සතුටු දවසක්.කැවුම් කිරිබත් අදවගේ දවසක හැදුවේ නැත්නම් වෙන කවදා හදන්නද.රටට සුභ වසර ලැබූ වගයි😅😅😅😅😂😂😂😂❤❤
❤
❤❤
අනිවාරෙන්
පුන්චි පුතාලා කදුලු පිහදාපු අම්මලත්, දරුවො මැරුනු අම්මලාත් ඕන තරම් අපි දැකලා තියෙනවා. හිරු තොපි නොදකින හුගාක් දේවල් අපි අත් විදිමින් ඉන්නවා. තොපිටත් දවසක කලකම් පල දෙනවාමයි.
මනුස්සයෙක් මැරුණම ප්‍රිති ඝෝෂා නගන්න තරම් පහත් මිනිස්සු වෙන්න එපා.. අපි හැමෝටම අන්තිමට අත්වන්නේ ඔය ඉරණම තමයි..
Eka aththa eth me minusu danne waira karanna ara daruwo adanawa dakkama puduma dukak
,😂😂
මැරිලත් බැනුම් අහන්න හැමෝටම බැ
Jacson anthony
ජෙප්පොන්ගෙ බැනුම 😹
@@SilverSun-o1bඅපි හැමෝම JVp bro. ❤
@@SilverSun-o1bබයියට රිදිලා.🥲😂🐃
@@SilverSun-o1bබයියන්ට දුක 😂
අනිත් එවුනුත් ලැහැස්ති වෙයල්ලා කාලය හරි
තාත්තා කොහොම උනත් දරුවෝ පව්. ඒ අසරන පැටවු මොකුත් දන්නෙ නැ. අපි කවුරුත් මැරෙන මිනිස්සු.
අසරණ මිනිස්සු මරලා නොයෙකුත් වද දීලා මාර දේසපාලනය කරලා ගෙන සල්ලි ඔය ළමයි කාන්නේ සදර්න සල්ලි නෙවෙය් දුක් විදින්න වෙන්නේ එකය් කොහේද පව්
ඔය ගස් නරියගේ මුලු පවුලම හෑදි ගෑවිලාම පල .
නාරම්මලදී මරල දැම්ම කෙනාටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව..
ලමයිත් කන්නෙ හොරා කාපු සල්ලි වලින් තමයි
උන දේ හොඳ දෙයක් කියලා නම් හතුරකුට වත් කියන්නේ නැහැ .දරුවන්ට තාත්තා කෙනෙක්.ඒත් අපි හැමෝම මැරෙන මිනිස්සු කියල අමතක කරලා බලයෙන් දනයෙන් මිනිස්සු අසරණ කරලා ගෙවෙන දේශපාලන ජීවිත වලට මේ දේවල් කර්මයේ පාඩම්.
මේ රටේ දාස්ගානක් ලමයි ඉන්නව කන්න නැතුව කදුලු හලන අම්මලා ඉන්නව අනන්ටවත්... මේ වගේ දේශපාලුවෝ නිසා දුක් විදින අන්නගතයක් නැතිකරගත්ත.... ඒ කදුලු බරයි මේ කදුලු වලට වැඩිය... මේ ලමයින්ට අඩුගානේ දැන් මිනිස්සු ශාපවත් නොකරයි....
මොන ජාතියක ආගමක උනත් දරුවන් හතර දෙනෙකුගේ පිය කෙනෙකුගේ අබාවය පියා නැති සෑම පවුලකටම බලපන බවත් දනිමි.ස්වබාව දර්මයට පිටු පාන සෑම පුද්ගලයකුටම ස්වබාව දර්මය විසින්ම දඩුවම් ලබා දේ.දරුවන් සිටින පිය වරු ස්වාබාව දර්මයේ යහපත වෙනුවෙන් ජීවත් වන්නේ නම් මෙවන් මරන අත් විදීමට,අත් විදීමටත්,ඇසීමටත් නොහැකිවනු ඇත.
ජීවත් වෙලා ඉන්නකම් තමයි කාගෙ කාගෙත් සෙල්ලම් සේරම. මිනිස්සු ජීවත්වෙලා ඉන්න කාලෙ කරන කියන දේවල් අනුව තමයි මිනිස්සු අනේ පව් කියන්නෙත්. දැන් ඉතින් අවසාන කටයුතුත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව මහජනයාගෙ මුදලින්ම කරයි 😊😊😊
මදි මදි තව සතුටු වෙන්න ඕනේ 😂😂😂😂
ළමයින්ටත් කොච්චර ලැජ්ජාවක්ද මේ වගේ ජරා තාත්තෙක් හිටපු එක..
හොදෝම වැඩේ පට්ට සතුටුයි 225ටම ඔහොම ඩ්‍රයිවර්ලා සෙට් වෙන්නම ඕන අනේ අවුරුද්දට කලින් තව තුන හතරක්වත් ගියොත් ඇති 😂😂😂😂
උන් අමනුස්සයෝ උනා කියල අපි එහෙම වෙන්න ඕනෙ නෑ සහෝදරයා 🙂🧡.
ගොන් කතා කියන්න එපා ඕයි 225මැරුනොත් ඉන්දි උම්බල මේන් කියල.. රට පාලනය කරන්න එකෙක් ඉතුරු කරල යන්න ඕන එහෙනම් උන් මැරිල හරියන් නෑ අපි තම මැරෙන්න ඕන පෙට්‍රල් ටිකල් තියන😂😊
😊ල්ප්@@Neyster845
@@Neyster845ඈ ඔය 225ඉන්නකම් රට හදයි උන් ඉන්නකන් රට හොල්ලන්නවත් බෑ
@@tharithnadupa4506මුන්ට අමුනුස්සයෝ නොවී බෑ අර නාරම්මල වෙඩි තියලා මරපු තාත්තටත් දරුවො තුනක් මේ යකාගෙ ලමයි හොදට කාලා ලොකු වෙයි අර පැටවු නිකන් හිතන්න
හෘදසාක්ශිය නඩු අහන දවසට ලෝයර්ලත් නිහඬයි
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්.....
සතුටු වෙමු ශ්‍රීලංකිකයිනි..🤓🤣🤣🤣
ඊළග පෝයට මේ සීයත් ගියානම් රටටම වාසනාවක්😊
ජය වේවා
ජය වේවා
දරුවන් නම් පලි නැ ..එ ගැන කනගාටුදායක යී .එත් කොහොමද චාන්ඩී කම වෙඩී තියනවා කිව්වා ඔනම එකුකුට ..මු හිතුවෙ ජානතාව බල්ලො කියලා උන්න් තමයි වැඩ්ඩො ..නිතියට බැරි උනාට දර්මය කියන දෙට කාටවත බැ ..ඉන්න කම පොඩ්ඩක් හරි අදරය කරන්න තම රටට ..මෙ පටන් ගැම්ම දඩයම් දෙන්න දර්මයෙන් සොබාදහමෙන් ..
පව් දරුවෝ පොඩි අය සුභ ගමන් ඔබට
රටේ අනිත් දරුවෝ ඊට වඩා දුක විදිනවා
මුන්ට මොන අඩුපාඩුද රටේ ඕන තරම් ලමයි ඉන්නවා එක වේලක් නොකා එක වේලක් කන
Royal & visaka හැකියාවට ගියපුවද😂😂
දරුවනේ... මිනිස්සුන්ට හිතකාමී වන්න
ලක්ෂ ගණනක් මිනිස්සු කඳුළු සලන රටක මෙවා මොනවද?
Okage පැටවු kalakanni පැටවු ......😂😂😂😂
නෙදකින් මෙ කමෙට් කරන එවුන් මැරෙන්නෙ නැති එවුන් වගෙයි කතාව
ලමයි ගැන දුකයි අපි ගැන ඊ්ට වැඩි දුකයි😂😂😂😂😂
මේ වගේ මරණ ඉතුරු දෙසිය පනස් හතරටම අත් වේවා !!!!අත් වේවා අත්වේවා!!!!!!
255 නෙවෙයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ 225 උබට ගනන් බැරිද 😅😅😅😅
තොගේ කටට හැමිනියන් 😂😂
මහලොකු 69 ලක්සේ දුන්නනේ අර පබයට අසීමිත බලයක් උබලත් මේවට හේතු තමයි .
ඒ ගෑණිත් දේශපාලනේටම හරියන එකියක් වගෙයි
පව් ලමයි නිවන් සුව ලැබේවා.
අර අහිංසක කොල්ලෙක්ට වෙඩි තිබ්බා පොලිස් කාරයෙක් ගිහින් බලපන් කෝ ඒ අහිංසක මිනිස්සුන්ගේ ජිවිත ගැන ඇයි ඒ මිනිස්සු නොවෙයිද
Eth minissu meth minissu hutto
@darbukalk2276 මුන් මිනිස්සු වෙන්නෙ කොහොමද බන් මුන් අමුනුස්සයෝ
@@darbukalk2276 මුන් මිනිස්සුද හොරු මිනීමරුවෝ බල්ලො
ඕකා දගලපු දැගලිල්ලට ඔයින් ගියා මදැයී😢
අපේ දරැවන්ට කන්න නැති නිසා අමිමලා කියක් කදුලු සල සල පිට රටවල් වල දුක් විදිනවද එවා දන්නැ හොරා කන උන් 😢 ඉතුරැ උන් ටිකත් පරිස්සමින්
බාල බෙහෙත් වලින් මිනිස්සු මැරෙද්දි වැරදි කවුද කියලා හොදටම දැන දැන ගෑස් පුපුරලා මිනිස්සු මැරෙද්දි,කන්න වේලක් නැතිව සිනිස්සු මැරෙද්දි,බලය ගන්න මිනිස්සු පල්ලි වල මරද්දි,තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙද්දි හරි වැරදි දැන දැන වැරදි කරපු උන් රැකගන්න අතඋස්සු උන්ට අමතක වුනාට ඒ මැරැන මිනිස්සුන්ටත් දරැවෝ උන්නා.ඒ පවුල් වලට කන්න බොන්න තියනවද අද ාවද්දි.අවුරැදු 5න් පැනෂන් තියන ටෙනඩර් වලින් හැමදේයන්ම දරැවන්ට අනගතයක් හදලා මැරැන මිනිස්සු වෙන රටවල රාජ්‍ය ඇමතිලා වෙලා කුඩුපටිටම් වුනා සාප වැදිලා😃😃
ඔවුන් අහින්සක මිනිස්සුන්ට දෙන දුක් ගින්දර එක්ක බලනකොට ඔව්වා දුක් වෙන්න දේවල් නෙවෙයි 😂😂😂😂😂
රටේම ජනතාව අඩවපු ජඩය තව පෝලිමක් ඉන්නව..
නිවන්සුවය ලැබේවා.. 😢😢
ලැබෙන්නෑ....
සතෙක් මැරුනත් සතුටු වෙන මිනිස්සු කොට්ටසයක් නෙමේ අපි. එත් අද මුලු ලන්කවම සතුටු වෙනවා බයියෝ එකෙක් දෙන්නේක් ඇරෙන්න. හැමොටම මෙකෙන් පාඩමක් තියෙනවා ඉගෙන ගන්න..
මිනිසුනේ මේ පොඩිදරුවන්ගේ හිත පාරන්න එපා.
ඌ නිසා කී දාහකගෙ අහිංසක පවුල් වල ඔය වගේ හිත් පෑරිල ඇතිද යකෝ.
Ha ha
පලයං අපායට
වලට පැනපන් දුකනම් ඌ නිසා අද කිරිසප්පයන්ට කන්න නෑ පිටි කිරි දෙන්න නෑ අරුන්ට මොන අඩුපාඩුද
😂😂 දුකද
ජේ ප් පෝ ඔක්කොම තිරිසන්නු වගේ අදහස දාන්නේ මුන්ට රට භාර දුන්නොත් රටේ ජනතාවට දෙයියන්ගේ පිහිටත් නැති වෙයි මෙ දලා තියන කමෙන්ට්ස් දැක්කාම මාළිමාවත් එපා වෙනවා
රටේම ජනතාව
ඔවුන්ගේ දරුවන් කුසට අහරක් නැතුව කදුලු සලද්දි ඒ කදුලු පිහින්න කවුරුත් හිටියෙ නැහැ පුතේ
ලපයා මැරෙනකම් මං බලං ඉන්නෙ😊😊😊
එයා මැරෙන්නේ නෑ අමරනීයයි .
මම නම් මයිනා මැරෙනකම් බලන් ඉන්නේ
පොඩ් උන්ටත් අඩන්න උනේ තාත්තා ගේ පව්කාරකමට .දිනපු cup පේන්නනවා ගෑනි එ අස්සේ .
😂
ඔව් යකූ😂😂😂😂
😂
🤣🤣🤣🤣
උදේ ඉඳලම හැම චැනල් එකක්ම මළමිනියක් විකුණනවා .එළවළු ටිකක් අඩුවට ගන්න පුළුවන් තැනක් හොයල කියපල්ලකෝ
මල ගෙදරට අපි හැමෝම සල්ලි එව්වා 🤭 එන්න බැරි උනාට 🤭🤭
පව් අර දරු පැටව්
හොඳ වැඩේ 😂😂😂😂😂
මේ කාලකන්නියාගේ දරුවෝ ගේ කඳුළු වැඩක් නැහැ මේ රටේ ළමයින්ට අද කන්ඩවත් නෑ
එයාගෙ ලමයි වගේම රටේ ලමයිනුත් පව්..මුන් රටේ අනාගතේම විනාස කරල ඉවරයි
ඌට මොනා කිව්වත් ඒ ලමයි ටික පව් ඉතින්....
දරැවෝපවු පුතෙමටත් දුක හිතුනා මොක් සුව පතනවා
දරුවො කාගෙ උනත් පවු පපුව උනුවෙනවා එත් ඔය මිනිස්සු අනිත් දරුවො ගෑනු එ අයගෙ පවුල් ගැන හිතන්නැතිව අපරද කරද්දි ඔය වෙදනාවල් දැනුන්නෑ නෙද
දේසපාලනය කරලා රටටම එපාවුනා පව් අහිංසක දරුවො
ඔය දේශපලනේ නැතුව ගත්තම ලමයින්ට තාත්තා නැති උනු එක තමයි දුක පව් දුක හිතෙනෝ
Love 💕 you kids
හොද ම වැඩේ😂😂😂😂😂😂😂😂
පොහොට්ටු ප්‍රබල පිතිකරුවකු දැවී ගියා
උන් විතරද දරුවෝ. නාරම්මල වෙඩි තියලා මරපු තාත්තගෙ පවුලෙ දරුවොන්ට ලක්ෂ 10 ක් දීලා මාරු වුණා.
නිවන්සුව ලැබේවා !!!!
මොනව උනත් මේ ළමයි ටික පව්...
😂😂😂රටේම දරැවන් බඩගින්නේ තියපු තොපේ තාත්තා තමයි දරැවෝ කාල කන්නියා.ඒකා කරපු පව කොච්චරද කියනවානම් පෝය දවසෙම බල්ලෙක් වගේ මහ පාරේ මක බෑවුනා😂😂😂😂
Supiri weddek broo riyaduru mahathaya❤❤❤❤😅😅😅
ඕන මළගෙදරක හත්දවස වෙද්දි හිනාවෙලා කට්ටිය ඉන්නෙ. කුට්ටි ටික අතට එනකොට ඕවා😂😂😂
ගගේ කටු උල් කරන්න අවශ්‍ය නැ ඕක ජීවත් වෙලා හිටිය නම් ඕකගේ ළමයි හැදෙන්නෙත් ඔය විදියට ම තමයි හරිම සතුටු දවසක්
පුතේ උබේ තාත්තාත් රටේ අසරන මිනිස්සු දීහා එදා බැලුවානන් අද සුබාදර්මය හර්‍ර් රෑකදේනවා අම්මාගෙන් වැටෙන කදුලු වගේ තමා අනිත් අම්මාලාගෙත් කදුලු කොච්චර වැටෙනවා ඇත්ද රටෙ නපුන්සකයන්ට සුබාදර්මය හරී දඩුවම් ලෑබේනවා..
මාධ්‍යයේ නොපෙනුනුවත් දහස් ගානක් දුප්පත් දෙමාපියන්ගේ ළමයින් බඩගින්න නිසා අඩනවා ඇති.. න් ළමයින්ගේ බඩගින්න ගැන හිතලා අඬනවා ඇති.. ඒ මිනිස්සු දන්නෙවත් නැතුව ඇති ඇයි ඒ මිනිස්සුන්ට එහෙම වුණේ කියලා..
තොපි ඔක්කොම හොරු හැදිගැව්ලා පලයවු
Jvp ද???😂😂
අනේ සාදු කියලාත් බෑ නොකියත් බෑ . පුත්තලමේ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරාලු. හා කියමුකො. පුත්තලමේ මිනිස්සු විතරද මිනිස්සු.මේ වගේ තව ඉන්නවා . පරක්කු වෙලා හරි කර්මය ඵල දෙයි
දැන් යකෝ තව එකෙක් මැරුනා... ඌ මනුස්සයෙක් නෙවෙයි ද උගේ ගෑනී ලමයි ගැන කතා කරන්නෑ,නේ එකෙක් වත්......මුන්ටනම් ආතම ගානකට හම්බ කරලා ඇති ..ඒත් ඒ අහින්සක පවුලේ මිනිස්සුන්ට ලමයින්ට මොකද වෙන්නෙ මුන් ගැන් නෙවෙයි උන් ගැන හොයපියවු........
හෙටත් සතුටින් ඉන්න පුළුවන් උනොත් දෙයියනේ
මොනවා උනත් මේ ලමයිගේ තාත්තා .පිය සෙනෙහසට හොරාකෑවද නැද්ද අදාළ නෑ .මේ මී හරක්ට ඒක තේරෙන්නෙ නෑ
ඔබතුමිය දේශපාලනයට එන්න . ඇවිත් ඒ අඩුව පිරිමහන්න. ඔහු හොද මිනිහෙක්.
ඒ ලමයි මේ comments දකින්න එපා.
මැරිලත් දරුවන්ට දකින්න බැරි comments එන බව...
අනිත් දෙශපාලුවන්ට .දරුවන්ට දකින්න ලැබේවා 😢
ඒහෙමද මහාත්තයො රටෙ මිනිසුන් මැරෙන්න පන අදිද්දි උන්ගෙ බෙහෙත් ටිකෙන් හොරාක ඔකුන් වගෙ උන් ඔහොම මදි😂
Niwn suwa lbawa 🙏🙏🙏
දරුවන් පව්...නිවන්සුව ලැබේවා
😂😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
එක බල්ලෙක් ඉවරයි
යකෝ අපේ දරුවො දැන් වේල් දෙකයි කන්නේ බිත්තරයක් කන්නෑ මුන්ට හෙන ගහපන්
දැන් ඒ පාර එයාලටත් අපේ සල්ලිද. දෙයියනේ අපිට කන්නවත් සල්ලි නැ
Paw lamai
ගෑස් පෝලිම් වල කන්න නැතිව මිනිස්සු මැරිලා වැටුනා තව කන්න නැතිව පව්ල් පිටින් වස බීලා මැරුනා එක වේලක් කොස් ඇට වලින් වේල පිරිමහලා අම්මලා බඩගින්නේ හිටියා ඒ අහින්සක ලමයි කොච්චර කදුලු බොන්න ඇත්ද කොච්චර අඩන්න ඇතිද එතකොට මුංගේ ලමයි ඇඩුවද නෑ නේද යන්නේ ලොකු ලොකු පාසල් වලට ඉගෙන ගන්න සල්ලි නැතිව ඉන්න ලමයි කොච්චර ඉන්නවද කමක් නෑ ඉවසමු සොබාදහම නඩු අහන්න පටන් අරං තියෙන්නේ මේ කාලකන්නී රටේ අවනීතිය වගේ නෙවෙයි සොබා මාතාව නඩු අහන්න ගියාම
මගේ එකම ප්‍රාර්ථනාව කන්න නැති අහින්සක මිනිස්සුන්ට වේලක් හරි කන්න ලැබෙන්න ඕනී තව ඉන්නවා මේ අවුද්දේ එයාලගෙත් සොබාදහම නඩු අහන්න ගයි එතකල් බලං ඉමු