තථාගතයන් වහන්සේ කර්ම විපාකය වෙනස් කරා? Sathya Vlogs/Indika thotawaththa/upul pranandu

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 131

  • @Good-b9c9u
    @Good-b9c9u Год назад

    ඉතාම වැදගත් වටිනා සාකච්ඡා වක්. ඔබ සියළු දෙනාටම ඉතාමත් ස්තුතියි .

  • @prassannapradeep9247
    @prassannapradeep9247 Год назад

    ඉතාමත් හොද සාකච්චාවක් බුදු සරනයි හැමෝටම 🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 года назад +1

    ස්තූතියි 🙏🌹

  • @mddammananda8100
    @mddammananda8100 2 года назад

    ආසිර්වාද වේවා

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 года назад +2

    Wow will be listening to this a couple of times. This discussion answered the exact questions I had as well. Blessings of the Triple Gem to all concerned. Sound editing can be better. If Indika is prone to the elements best to include discussions inside and not outside. I consider him a national treasure, we must protect him. Indika's mike can be lowered in sound as he get excited to ask questions. Thank you.

  • @darshimellavi7853
    @darshimellavi7853 2 года назад +2

    මීවපලානේ හාමුදුරුවෝ සමග සාකච්චාවක් ඕනේ 🙏🙏🙏🙏 කරුණාකර සංවිදානය කරන්න සුසන්ත මහත්තයෝ 🙏🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  2 года назад

      සම්බන්ධ කර දෙන්න .මං උත්සහ කරා

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 года назад

    Theruwan Sarenai itha watinawa Boho pin

  • @gunawardanaviron6163
    @gunawardanaviron6163 2 года назад +1

    ස්තූතිය සුසන්ත මහතා වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියේ .

  • @Patisithagamiyo
    @Patisithagamiyo 2 года назад +2

    ඉතාමත් වටිනා වැඩසටහනක් සුසන්ත මහත්මයා.
    යටපත් වූ නියම තථාගත ධර්මය මතුකරගන්න දරන උත්සාහයට ඉන්දික මහත්මයාටත් ඔබතුමාටත් බොහොම පින්.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 года назад

      වීඩියෝ තව තිබේ

    • @Patisithagamiyo
      @Patisithagamiyo 2 года назад

      @@sathyavlogs841 බොහොම හොඳයි .ඒක තමයි සිද්ධ විය යුත්තේ.

  • @sarathw5740
    @sarathw5740 2 года назад

    =මට කියන්න පුළුවන්ද මහාබ්‍රහ්මගේ සිත කොහෙද කියලා?Can you tell me where is the mind of Mahabrahma?

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 2 года назад

    🌹🌹🌹
    🙏🙏🙏

  • @ashkeru-10
    @ashkeru-10 2 года назад

    සිත කියන්නේ සිංහල වචනේ මන කියන්නේ මාගදී භාෂාවෙන් .

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 года назад

    මේ සාකච්ඡාවට චාමිනී අම්මා මොකටද ඉන්දික හැදෙන්නේ නෑ මැදින් පනිනවා

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 2 года назад +4

    ආයත 6 සමිබන්ධයෙනූ හට ගන්නා සීත් 6 ක් ත්‍රීපීටකය තුල ඉගැන්වේ ,නමුත් මෙම සීත් හයෙන් එකක්වත් ,මොළය ආශ්‍රිතව හට ගන්නා බවක් බුද්ධ දේශීතය තුල අප දැක නැත , එසේ මොළයේ හෝ මොළයේ කොටසක සීත් හට ගන්නවා යැයී උපුල් මහතා දක්වන කරුණ ත්‍රිපීටකයේ ඇතී සුත්‍රය දක්වන්න ?

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      භව තුනක් සහිත 12 අංග පටිච්චසමුප්පාදය යනු බුද්ධාගම පවත්වාගෙන යාමට ථේරවාදී භික්ෂුන් ලියන ලද ත්‍රිපිටකයේ ඇති විග්‍රහයකි. එය නිවැරදි පටිච්චසමුප්පාදය නොවේ. නිවැරදි පටිච්චසමුප්පාදය යෙන් විග්‍රහ කරන්නේ මිනිසාගේ සිත එනම් මනස පමණයි. එහි ගැටළු කිසිවක් නැත. නොතේරෙන කිසිවක් නැත. මිනිසා තුල සිදුවන භෞතික ක්‍රියා දාමයක් පැහැදිලි කිරීමකි. එය තමයි පටිච්චසමුප්පාදය ලෙස හදුන්වන්නේ. පංචෙන්ද්‍රිය වෙත බාහිරින් පතිතවන නිමිති(රූප) නිසා පංච උපාදාන ස්කන්ධ නමැති ක්‍ෂණික ක්‍රියාවෙන් සිත එනම් මනස නිර්මාණයවන එනම් මනසේ සටහන් හෙවත් සිතිවිලි ඇතිවන ක්‍රියාදාමයයි. මෙය කාලයට යටත්නොවී සිදුවන සිද්ධියකි. බුදුදහම යනු මිනිසා තුල සිදුවන “අකාලික” සංසිද්ධියක් පැහැදිලි කරන්නකි. විශුද්ධිමාර්ගය සහ අභිධර්මය යනු බුදු දහම යටපත් කිරීම ලියනලද පොත් පත් ය. බුද්ධවචනයේ අංශු මාත්‍රයක් එහි නැත. බුද්ධවචනය ඉතා සරලවූ වගන්ති කිහිපයකි.

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 2 года назад

      Watina sakachchawak

    • @upulfernando6238
      @upulfernando6238 2 года назад

      උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රය

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      @@upulfernando6238 ත්‍රීපීටකයේ මොන පොතේ,ද හරීයට දක්වන්න,
      😘සංයුක්ත,දීග,මජ්ජීම...... ආදී ග්‍රන්ථ වල මොන ග්‍රන්ථයේද ?
      බොරු කෙබර එහෙම කීයන්න එපා අපී පොත බලනවා😁
      .....

  • @nikathennanikathenna4609
    @nikathennanikathenna4609 2 года назад

    Good

  • @tammitasamita1697
    @tammitasamita1697 2 года назад

    බාහිර රූප පෙනෙන්නේ නැති එකම දුකක්

  • @kandyangreen3661
    @kandyangreen3661 2 года назад

    මෙයාගේ තර්ක ශ්‍රී ලංකාවේ විභාග වගේ, ප්‍රශ්න හදන එකාට ඕන විදියට උත්තර ඕනේ,

  • @nishanthaperera5984
    @nishanthaperera5984 2 года назад

    නාම රූප විස්තර කරන්න පුලුවන් බුදු රජාණන්වහන්සේට පමණයි.අනෙකුත් සියලු දෙනාටම එය අවබෝධ වන්නෙ රූප කලාපයක් වශයෙනි .

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      පංචෙන්ද්‍රිය වෙත බාහිරින් ගැටෙන රුප්පන (රූප) නිසා ඒ ඒ ඉන්ද්‍රිය යන් හට අදාලව මනසේ සටහන් ඇතිවේ. එම සටහනට අදාලවන රුප්පනය(රූප) නැවත එම ඉන්ද්‍රියෙහි ගැටුන හොත් එම රුප්පනය(රූප) හදුනා ගැනීම එනම් යොමුවීම සිදුවේ. නාම +රූප යනු රුප්පනය නිසා නැමීම හෙවත් යොමුවීමයි. මනස හෙවත් සිත ගොඩනැගීම සිදුවන්නේ මේ ආකාරයටයි. ත්‍රිපිටකයේ නමරුප විග්‍රහය වැරදියි. ත්‍රිපිටකය යනු බුදුදහම යටපත් කිරීමට ලියා ඇති පොතකි.

    • @nishanthaperera5984
      @nishanthaperera5984 2 года назад

      @@anandalalyapaabeywardhana8979 ජිවිත අවබෝධය හා නිවන කියන්නෙ දෙකක් .ජිවිත අවබෝධයක් නැතිව නිවනක් ගැන හිතන්නවත් පුලුවන්ද .එහෙනම් අමු කැලැත් ගිනි ගනි.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      @@nishanthaperera5984 නිවන,අරහත්බව, කර්මය,ආත්මය,භවය සහ සංසාරය යනු ආගම්වල එන වචන මිස එහි ඇති කිසිදු හරයක් නැතිබව තේරුම්ගෙන තමයි ගෞතමයන් වහන්සේ තමා විසින්ම තමාගේ ඇතුලාන්තය ගවේෂණය කර අවසානයේ මිනිසතුල “පටිච්චසමුප්පාදය” නම්වූ ක්‍රියාව හැර ශේෂවිමට කර්මයක්, ආත්මයක් නැතිබවත් එනිසා සංසාරය යනු සිදු නොවන සංකල්පයක් බව ලොවට පැහැදිලි කලේ. එමනිසා එදා ඉන්දියාවේ ප්‍රභල අගම්වූ ජෛන සහ හින්දු ආදී බොහෝ ආගම් කඩා වැටින. එම පණිවුඩය පෙර නෑසු දහමක් ලෙස අග්නිදිග ආසියාව පුරා කටින් කට ඉතා වේගයෙන් පැතිරිණ.

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      @@nishanthaperera5984 වේලුන කැලෑ ගීනී ගත්තොත් නීවීම සාපේෂව පහසුයී ?
      අමු කැළෑ ගීනී ගත්තොත් නීවීම බොරු ,මොකද දන්නවද ඒකට හේතුව අමු ගස්වල කීරී ගතීය තීයනවා ,කීරී කීයන්නේ හොද දහනය වන ඉන්ධනයක් ,(උපමාව අවුල් )
      😁ප්‍රශ්නය - රහත් භාවය, අර්හත් භාවය ,නීවන යනු එකක්ද , දෙකක්ද තුනක්ද,

    • @nishanthaperera5984
      @nishanthaperera5984 2 года назад

      @@nishanthasenavirathna9122 සංකතය ඉදගෙන අසංකතයේ සිත් අටක් ගැන අහනවා .ඒක නිකන් මුහුද හත් ගව්වක් දුරින් ඉදන් අමුඩ ගහනවා වගේ .ඇසිය යුත්තෙ සම්මාදිට්ටියට පත් වීම කෙසේද කියා .

  • @bjayaneththi
    @bjayaneththi 2 года назад

    දැනට දන්න නිවැරදිම පෙලගැස්ම මෙතුමාගේ . හැබැයි විවහාරය තව සුමට උනානම් ඉතා වටී

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 2 года назад

    ස්කන්ධ ජරාවට යන බව උපුල් මහතා පවසනවා ?
    1.රූප ස්කන්ධය2.වේදනා ස්කන්ධය 3.සංඤා ස්කන්ධය 4.සංස්කාර ස්කන්ධය 5.වීඤ්ඤාන ස්කන්ධය
    *මෙහී රූපය ජරාවට යන බව සත්‍යක්
    *වේදනා ස්කන්ධය,සංඤ්ඤා ස්කන්ධය ,සංඛාර ස්කන්ධය,වීඤ්ඤාන ස්කන්ධය , යන නාම ධර්ම 4 ජරාවට යනවාද ? එය තීබෙන තැනක් ත්‍රිපීටකය තුල දක්වන්න ?

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад +1

      ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, ආදී සූත්‍ර ගොඩක් අැති සංයුත නිකායෙ 04 හා සංයුත්ත නිකායේ 03

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      අප සියලු දෙන හට වැරදී තිබෙන්නේ ඒ පරම සත්‍යය වන බුද්ධවචනය ත්‍රිපිටකය තුලින් සෙවීමට උත්සාහ කිරීමයි. ථේරවාදී භික්ෂුන්ට අවශ්‍ය පරිදි එනම් බුද්ධාගම නමැති ආගම පවත්වාගෙන යාමට අවශ්‍ය පරිදි නිර්මාණය කරන ලද ත්‍රිපිටකයේ බුද්ධවචනයේ අංශු මාත්‍රයක් හෝ නැත. එසේ තිබුනානම් බුද්ධාගම නමැති ආගම පවත්වා ගෙන යා නොහැක. බුද්ධවචනය යනු බුද්ධාගමට හාත්පසින්ම වෙනත් දහමකි. එහි කෙලෙස් නැතිකිරීමක්, නිර්වනයක් හෝ රහත්විමක් ගැන කියන්නේ නැත. පැහැදිලි කරන්නේ මිනිසා හට ගැටලුවක් වී තිබෙන “සිතේ පෙරලිය” ගැන පමණයි. එය “සක්කාය” නමැති ස්වයං ක්‍රියාවකි. බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන “ලෝක” නමින් හදුන්වන්නේද මෙයටයි. පංච උපාදාන ස්කන්ධ එනම් පටිච්චසමුප්පාදය වන මෙය බුද්ධවචනයයි.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      @@buddhikanilmini4728 බුද්ධාගම කියන්නේ බුද්ධවචනය වන නිවැරදි “පටිච්චසමුප්පාදය” ට සම්පුර්ණයෙන් පටහැනි තවත් ආගමක්. ඒ ආගමේ පොත්වල නොයෙක් අර්ථ දැක්වීම් තිබෙනවා. ඒ එකක්වත් නිවැරදි පටිච්චසමුප්පාදය ට එකඟ එනම් බුද්ධවචනයට එකඟ අර්ථ දැක්වීම් නොවේ. ත්‍රිපිටකයේ ඇති භව තුනක් සහිත 12 අංග පටිච්චසමුප්පාදය යනු ගෞතමයන් වහන්සේ පැහැදිලිකල එකම දහම පරම සත්‍යය වන නිවැරදි පටිච්චසමුප්පාදය ය නොවේ නම් අනෙකුත් සුත්‍ර දේශනා ගැන කියනු කවරේද?. බුද්ධාගම යනු ගෞතමයන් වහන්සේගේ දහම සම්පුර්ණයෙන් අතුගෑ දැමු ආගමක්. ජෛනයිගේ නිර්මාණයක්. ඒකයි කිසිම කෙනෙකු හට කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන්නේ. රූප හයක් නැත. රුප්පනයට භාජනය වන්නේ පංචෙන්ද්‍රිය පමණයි. මෙහි (රූප)රුප්පනය යනු ඉන්ද්‍රියක රුප්පනයට භාජනයවන කලාපය මත පතිතවන භාහිර නිමිත්තයි.එම නිමිත්ත පංච උපාදාන ස්කන්ධ සහ සතර මහා භූත ක්‍රියාදාමයෙන් සිතිවිල්ලක්වී මනස එනම් සිතේ සටහන් වනවා. අද නිවැරදි පංච උපාදාන ස්කන්ධ සහ නිවැරදි සතර මහා භූත විග්‍රහ කිරීමට සමත් කිසිවෙකු මේ මිහිතලය මත නැත. සතර මහාභූත යනු සිතිවිල්ලක් මනසේ සටහන් වනවාද නැද්ද යන්න තීරණය කරන සාධකයයි. එය භෞතික ගුණාංග ඇති කිසිවක් නොවේ. නිවැරදි පටිච්චසමුප්පාදය යෙන් පෙන්වා දෙන්නේ සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන්වීම පිලිබඳ පමණයි. එයයි නිවැරදි පටිච්චසමුප්පාදය. පෙර නෑසු දහමක් නිසා තේරුම්ගැනීමට අපහසු වේවි.

  • @dineshlucifer5786
    @dineshlucifer5786 2 года назад +1

    පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      සරලව පැහැදිලි කරන්නත් එය පැහැදිලි කරන එකාට පැහැදිළිවෙලා තියෙන්න එපැයි.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 года назад

    Mana is Maagadhi word (Buddha’s language), sitha is Sinhala word for the same faculty. Not knowing two different languages how could you explain Dhamma?
    Mana is like hard drive Chittha is like RAM. Raga dosa dominated in the chittha while moha deals within the mana/mind. And lots more to know but learning Maagadhi is vital for Dhamma discussion as there is no such language called Pali/wrong translation.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 года назад

    මෙතුමාගේ ත්‍රිපිටක device එක ගන්න හැටි කියන්න.

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 года назад

    උපුල් ප්‍රනාන්දු මහතාගේ Email එක නැද්ද. අර thripikata device දෙකක් ගන්න ඕන මට. හදල හරි ඕන.

  • @Patisithagamiyo
    @Patisithagamiyo 2 года назад +1

    1 .මොලේ යම් දේවල් තැන්පත් වෙනවා කියන එක,සහ සිත මොලේ තියෙනවා කියන එක වැරැද්දක් සහ පට්ටපල් බොරුවකි.
    2 .ස්කන්ධ සහ ආයතන ජරාවට පත් වීමක් ගැන සූත්‍ර පිටකය නැතත් ඒවා ජරාවට පත්වෙන්න විදිය ඕන්නං අපි කතා කරමු. මම කියලා දෙන්නම්. එතුමාගේ අභියෝගය මං පිළිගන්නවා. සූත්‍ර පිටකයෙන් විතරක් නිවන හොයන අයට ඔහොම වරදිනවා.
    3. සාකච්ඡාවේ 31.00 තැනත්
    37.00 තැනත් කරුණු දැක්වීම වැරදියි.
    ඔබතුමා වැරදියි , පසුව නිකං පුද්ගලයෙක් එකතු කළායැයි කියන අභිධර්ම පිටකයෙන් මීට වඩා සාර්ථකව මම ඔය ටිකට පිළිතුරු බඳින්න පුළුවන්.
    4 . පටිච්ච සමුප්පාදය මේ භවයෙන් මැරිල ගිහින් වෙන භවයකට යන එකක් පෙන්නපු න්‍යායක් නෙමෙයි.
    ඒකත් තනිකර වැරදියි.
    ඊළඟ අවස්ථාවේ දී වත් ඒවා නිවැරදි කරලා ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      සිතිවිලි හටගන්නා ආකාරයත් මොලයේ සටහන්වන ආකාරයත් මොලයේ සටහන්වන්නේ කිනම් කොටසක්ද යන්නත් එම සටහන් නැවත ආවර්ජනය වන හෝ ආවර්ජනය කරන ආකාරයත් සැකයක් නැතිව සොයාගෙන ඇත. එය බුද්දහමට එනම් නිවැරදි පටිච්චසමුප්පාදය ට එකඟය. පටිච්චසමුප්පාදය යෙන් ද එයම පැහැදිලි කල හැක.

    • @Patisithagamiyo
      @Patisithagamiyo 2 года назад

      @@anandalalyapaabeywardhana8979 මහත්මයාණෙනි,,,,සිතුවිලි මොලේ හට ගන්නවා කියන ඒකත්, ඒවා මොලේ සටහන් වනවා කියන එකත්, නැවත මොලේ තියෙන දේවල් ආවර්ජනය වනවා කියන එකත්, බුද්ධ වචනය කියලා නෑ නේද .
      කොයිතරම් දියුණු උපකරණ භාවිතා කළත් නවීන විද්‍යාවට ඒක තවම තේරුම් ගන්න බෑ.
      එයාලා හිතන්නේ මේ සියලු දේවල් මතක සටහන් වශයෙන් මොලේ තැන්පත් වෙනවා කියලා.
      මොළයත් ඇස වගේම ඉන්ද්‍රියක්.
      නමුත් මතක සටහන් තැන්පත් වන ඉන්ද්‍රිය මොළයට පරිබාහිරව පවතින බවයි මට හැගෙන්නේ.
      තෙරුවන් සරණයි.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      @@Patisithagamiyo මොලය කියන්නේ මිනිසා තුල සිදුවන සියලුම ක්‍රියාකාරකම් පාලනය කරන ඉන්ද්‍රියයි. සිතේ එනම් මනසේ ක්‍රියාකාරකම් සඳහා භාවිතා වන්නේ මොලයෙන් 10% ප්‍රමාණයක් පමණි. විඥානය යනු මිනිසා තුල සියලුම ක්‍රියාවන් පාලන කරන සම්බන්ධීකරණය කරන මෙහෙයුම් පද්ධතියයි. විඥානයෙන් ද සිත එනම් මනස සඳහා භාවිතා වන්නේ 10% ප්‍රමාණයකි. එම 10% භාවිතා වන්නේද ඉපදුනු මොහොතේ සිට මියයන මොහොත දක්වා පමණි. විඥානයේ 90% ක්‍රියාකාරීත්වය අපහට ගවේෂණය කල නොහැක. උදාහරණයක් වශයෙන් ගැබ්ගත් කාන්තාවක් කෙසෙල් ගෙඩියක් අනුභව කරමින් පාපැදියක් පදිනවා යයි සිතන්න. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයත්,පාපැදිය පැදවීමේ ක්‍රියා ක්‍රියාකාරිත්වයත්, කුසේ සිටින බිලිඳාගේ වර්ධනයත්, මනසේ ක්‍රියා කාරිත්වයත් එකම “ක්‍ෂණයක්” තුලදී අඩු නැතිව සිදුවේ. මිනිසතුල පවතින විඥානය නමැති මෙහෙයුම් පද්ධතිය එතරම් වේගවත්. විඥානය කාලයට යටත්නොවී ක්‍රියා කරන ජාලයකි. මියයන මොහොතේ සෛල මියයාමෙන් විඥානය නැමති ජාලයේ එනම් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයද අහෝසිවේ. පරම සත්‍යය වන්නේ බුද්ධවචනය පමණයි. සියලුම ජිව විද්‍යාත්මක සහ භෞතික සොයාගැනීම් බුද්ධවචනයට එකඟය.

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      @@anandalalyapaabeywardhana8979 සීත මොලයේ තීයනවා කීයන එක මුලීන්ම පටන් ගත්තේ 1600 - 1700 ගනන් වල සීග්මන් ප්‍රොයීඩි කීයන මීථ්‍යා දෘෂ්ටීක මනෝ වෛද්‍යය, වරයා වීසීන්,

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 года назад

    උපාදානය වෙන්නේ මනසටද? නෑනෙ.. පංච ඉන්ද්‍රිය ට නෙ..පංච උපාදානස්කන්ධ ය.. තමයි "අනිත්‍ය"..(ගිරිමානන්ද සූත්‍රයට අනූව) ඊලගට අනත්ත වෙන්නේ අපෙ ..ෂඩ් ආයතන ( මනො අනත්තා-ධමිමා අනත්තා ති..
    "සිත" කියන්නේ මායාවක්..සත්‍ය වශයෙන්ම නොපවතින්නක්..
    ඒත් මේ පටිච්ච සමුප්පන්නව සිදුවන "ස්කන්ධ උපාදානය නිසාම ඒ මත වෙනස් වෙමින් නැතිවෙන ආයතන වලින් අපට මිදෙන්න බෑ..අර උපාදානය හෙතූ වෙන්ම වෙනස් වෙමින් නැතිවෙන"ආයතන 6 ක් පට්ලාභ වෙනවා.ෂඩි ඉන්ද්‍රිය මනෙන්ද්‍රිය හරහා සිතට සමිභන්ධ වෙනවා..සිත..පංච ද්වාර හරහා පංච ඉන්ද්‍රිය ට සම්බන්ධ මෙන්ම..මනො ද්වාරය හරහා මනො ඉන්ද්‍රිය ට සම්බන්ධ යි..."සිත" ඉන්ද්‍රිය ක් කියන්න බෑ..සිත කියන්නේ සත්‍ය වශයෙන්ම නැති ඒත් නොනවතින ස්කන්ධ පරමිපරාව නිසා ඇතැයි කියා පෙනෙන " අඤ්ඤ/මඤඤ ප්‍රත්‍යක්..

    • @bjayaneththi
      @bjayaneththi 2 года назад

      ඉතින් ඒකම තමයි උපුල් මහත්තයගේ කියවීම

  • @heman922
    @heman922 2 года назад +2

    සමන්තබද්‍ර හාමුදුරුවෝ එක්ක ආයි සංවාද කරන්නෙ නැද්ද???

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      He - man සෝවාන් වෙන්ඩෝල් සීයයී,රහත් සමන්ට භටිට ගොයී,බයීයයී ,එක්ක වීඩීයෝ කරලා අනා ගත්තා ,අන්තීමේ වෙන්ඩෝලයා ගොයී රාළට කෝටී 30ක වන්දීයක අපහාස නඩූවක් දානවා කීවුවා ?
      එදායීන් පස්සේ , මොටිට වත්තලා පැත්ත පලාතේ යන්නේ නෑ ?
      😁අනීක ගොයීයා කෙළීන්නේම ගල් පැලෙන බොරු ?

    • @niroshtharinda1772
      @niroshtharinda1772 2 года назад

      Athtama karanne nedda

  • @චින්තනවිප්ලවය-බ2ල

    උපුල් කියන්නේ නිර්මල ධර්මයේ අර්ථ විකෘති කරන කෙනෙක් ,,,,ධර්මයට තියෙන කැමැත්ත කෙසේ වෙතත් උපුල්ට 👉චාමිනී අම්මා ගැන නං ,, ලොකු කැමැත්තක්,, හා ,,, ලොකු අසනීපයක්,,, ඉපදිලා තියෙන හැඩයි👉 මුලින් ම කළ යුත්තේ ඒ අසනීප ට බෙහෙත් අරගෙන ඊට පස්සේ හිමිට ධර්මය අධ්‍යනය කරන එක නෙද ❓❓❓⁉️️

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      ඈ..යීයා මේ මාළඹේ හාමුදුරුවො කීයන කථා නමි ?

  • @nuwanmc
    @nuwanmc 2 года назад +2

    ඕප දුප කතා කරන කිසිවෙක් සැබෑ ලෙස ජීවිතය පිලිබඳ අවබෝදයට පත්ව නැහැ ,ඔවුන් නිවන් දොරටුව පසුකරලා නැහැ

  • @nishanthasenavirathna9122
    @nishanthasenavirathna9122 2 года назад +2

    සීත මොළයේ තීබෙනවා කීයන කථාව වැරදීයී,
    😁සමිබුදු පීයාණන් වහණ්සේ සීත තීබෙන තැන වශයෙන් දක්වා ඇත්තේ ?
    හෘදය වස්තුවේ ගැඹුරුම තැන අඩ පතක් පමන ඇතී ලේ ධාතුව ඇසුරු කරගෙන සීත පවතීන බවයී ,!!!.

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      @@anonymousanonymous9341 පීස්සු බලු රෝගයට පීස්සු බල්ලන්ට ගහන පීස්සු බලු එන්නතක් පස්ස පැත්තට වීද ගනීන් එතකොට තමුන්ට තීබෙන පීස්සුව හොදවෙයී ,

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 года назад

      @@nishanthasenavirathna9122 ඔහේ නම් ගහලා තියෙන්නේ වගේ ,හොදටම පිස්සුව තද වෙලා ,

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 года назад +1

    උපුල් මහතාට රහත් වෙන්න බැරි තෘෂ්නාවෙන් ජිවත්වෙන නිසාද?

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 года назад +1

      නැ තමන් තමයි හරිම දේ දන්නෙ කියන සක්කය දිටටිය නිසා

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      චාමීණී අම්මට තෘෂ්ණාව හැදීලා කීයලද ඔබ හීතන්නේ , ?
      කට වරද්දගන්න එපා පවු කරගෙන අපායේ ගීහීල්ලා දෙවීයෙක් වෙලා සැප වීදීන්න වෙයී ?

    • @nuwanmc
      @nuwanmc 2 года назад +1

      @@chamindaweerasinghe9802 සියලෙන් නිදහස් වෙන්න ඕනේ බව අමතකව ඇති හෙයින්

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 2 года назад

    Thope 3 denagema mole machan.thope 3 denagema eelaga barth day aka anewaryenma nerayema thamai.

  • @KeerthiAbe
    @KeerthiAbe 2 года назад

    තථාගතයන් වහන්සේ "තිති අවස්ථාව" කියන සූත්‍ර පාටය ත්‍රිපිටක සුත්‍ර පෙල දහම ඇසුරෙන් පෙන්වා දෙනු මැනවි. අටුවාවෙන් තොරව. ආයචනයක් කරන්නේ අභියෝගයක් නෙමෙයි. මෙවන් දේශකයින් මේ රටට මහත් වාසනාවක්. තෙරුවන් සරණයි. සුවපත්වේවා. 🙏🙏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 года назад +1

    ඉන්දික මහත්තයා ,ශිව ලින්ගයෙහි ඇති දාර්ශනික පදනම පිලිබද වැඩසටහනක් කරන්න පුලුවන්ද?

  • @SrilankaBeautyTiktok9086
    @SrilankaBeautyTiktok9086 2 года назад +1

    👍 නියමයි

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 2 года назад

    මෙලෝ රෙද්දක් තේරෙන්නේ නැත

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад +1

      ගේ ඇතුලේ තුර්ය්‍යීය වාදක කණ්ඩායමක් ,හෙන සද්දයට සරඹ සංදර්ශනයක් කරනවා ,ඒකයී ඒ තේරෙන්නේ නැත්තේ 😁

    • @upulmadhushanka6169
      @upulmadhushanka6169 2 года назад

      @@nishanthasenavirathna9122 😀😀😀😀

  • @චින්තනවිප්ලවය-බ2ල

    යකෝ මූ කොයි වෙලෙත් චාමිනි අම්මා, චාමිණි අම්මා කියලා කියනවා 👉 ඒ ගෑණු මනුස්සයා මෙලෝ හසරක් දන්නේ නැ 👉 නැවත වතාවක් කිව්වේ උපුල්ට චාමිණි අම්මා ගැන ලොකු අසනීපයක් ඇති වෙලා තියෙන හැඩයි 👉 ඒ අසනීපයට බෙහෙත් ටිකක් අරගෙන හිටියොත් හොඳ නැද්ද ❓❓❓😃😃😃😃😃😃😀

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      @@nishanthasenavirathna9122
      ඉතින් එන්න කියන්නකො සත්ත්වයෙක්, පුද්ගලයෙක් නෑ කියන අයට.
      ඒක ඇත්ත ද නැත්ත ද කියල බලන්න.
      සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැති නම්, ඔක්නොම ඉබේ වෙනව ඇත්තෙ ඒක හරියට මේවගේ.
      බඩගිනි හදව ගන්නව ද හැදෙනව ද, පිපාසය හදව ගන්නව ද හැදෙනව ද ?. බඩගින්න හා පිපාසය වෙන ඒවා මිසක් කරගන්න දේවල් නොවෙයි නේ ද?.
      බඩගින්න හැදෙනව වගේ අනිත් පැත්තට, තමන්ගෙ බඩගින්නට ඔටෝ කැවෙනවද කනවද ?
      පිපාසයට වතුර ඔටෝ පෙවෙනවද වතුර බොන්න ඕනද ?
      ☸️සත්ත්වයෙක්, පුද්ගලයෙක් නැති නම් ඔටෝ කැවෙන්න ඕන, ඔටෝ වතුර පෙවෙන්න ඕන. හරියට බඩගිනි හැදුන වගේ පිපාසය හැදුන වගේ.
      අද කාලෙ සත්ත්වයෙක්, පුද්ගලයෙක් නෑ කියන අමනයින් කතාවට අනුව, නම් කන්න ඕන නෑ ඔටෝ කැවෙනවා, වතුර බොන්න ඕන නෑ ඔටෝ පෙවෙනවා.
      තමන් අවශ්‍ය තා ඔටෝ ඇති වෙනව ඒ අවශ්‍ය තා ඔටෝ විසෙදෙනවා. සත්ත්වයෙක් ඉන්න එකක්යැ. අහවල් මගුලකටෙයි උත්සාහ කරන්නෙ, වෙන එකක් වෙන්න දීල බලාගෙන ඉන්නෙ නැතිව.
      ඒ අනුව, මෙයාට මේක ඔටෝ බැලැවෙන්න ඇති. මේයාට ඔටෝ කමෙන්ට් එක දෑවෙන්න ඇති. මොකද ⁣කමෙන්ට් දාන්න මේකා හිටිය එකක් යෑ.
      බලාගෙන ඉදිදිරියට තව මොනව වෙයිද දන්නෙ නෑ ඔටෝම.
      හරිවට බඩගින්න හදවගන්න බෑ හැදෙනව වගේ. පිපාසය හදව ගන්න නෑ හැදෙනව වගේ.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 года назад

      @@ajaramagga3704 ඔබ වහන්සෙට නින්ද ගියාම..ඔබ වහන්සෙට ඔබ වහන්සෙ ඉන්නවද...ඔබ වහන්සෙගෙ ලෝකය තියෙනවද...
      දැං තේරෙනවද ආයතන 6 න් අරමුනු නැති තැන මම නැ කියලා...

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      @@chamindaweerasinghe9802
      නින්ද කියන්නේ ඒකාකාරී අරමුනක සිහිය පැවැත්වීමයි. මෙය සිහි මුලා ස්වභාවයකි හේතුව අරමුණ නොදැනීමයි.
      හැම තිස්සෙම ලැබුන අරමුන නැතිවෙලා තමයි ඊලග අරමුන ඇති වෙන්නේ. හැම ධර්මයක්ම සංඛත නිසා, නැති වෙන අවස්ථාවේ ඒ හැම දේම සම්පූර්ණයෙන් නැති වෙලා යනව. ඒ අවස්ථාවේ ඉතිරි වු රූපයක් හෝ වේදනවාවක් හෝ සංඤ්ඤාවක් හෝ විඤ්ඤාණයක් නෑ. ඔක්කොම එකටමයි සම්පූර්ණ ලෙසම නැති වෙලා යන්නෙ.
      ඒ ආකාරයෙන් නැතිවී යන එක පිළිගන්නවා නම් ඉද්‍රියන් හ⁣යේ හට ගන්න අරමුණු නැති වෙලා නැවත හට ගන්න විට සත්ත්වයෙක් නැති නම් එම ඊලග අරමුණට ඊලගට ඇතිවෙන ධර්මයන්ට සංවේදී විය නොහැකිය.
      කර්මය සමඟ බැදීතිබිය නොහැක.
      කෙලවරක් නොපෙනන අතීතයේ සිට පැවෙතෙන පෙරජීවිත මතකයන් නැවත මෙනෙහි කල නොහැක.
      දිගින් දිගට භාවිතයට ගැනෙන හුරුවක්, පුරුද්දක්, දැක්මක් ➡️ සම්මාදිට්ඨිය හෝ මිච්ඡාදිට්ඨියක් පැවතිය නොහැක.
      මේ ශරීරය ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත් වූ විට එය අත්හැර වෙන ශරීරයක් ලැබිය නොහැක. එතනින් සිදී යා යුතුය.
      විර්යයක් පැවැත් විය නොහැක, සිහියක් පැවැත්විය නොහැක. ප්‍රඥාවත් පැවැත්විය නොහැක.
      ඉහත දේවල් රෑප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ යන ධර්මයන් සමඟම ඇති වෙනව නම් නැතිවෙනව නම් රෑප, වේදනා,.. විඤ්ඤාණ යන ධර්මයන් සෑම විටම ඇති වීම හා සම්පූරුණයෙන්ම නැති වී යෑම සිඳුවන නිසා 👉මේවා අරමුණෙන් අරමුණට තමන්ට අවශ්‍ය පරිදි ඒකාකාරීව ක්‍රියාත්මක කර පැවැත්විය නොහැකි විය යුතුයමය.
      ඒ අනුව නැවත ඉහත ධර්මයන් හට ගැනීමේ දී පෙර පරිදි සිහිය පෙර පරිදි වීර්යය පෙර පරිදි දැක්ම, පෙර පරිදි හුරුව පෙර පරිදි දෘෂ්ඨිය පැවැත්විය නොාහැකි බව වත් නොතේරෙයිද.
      😄සත්වයෙක්, පුද්ගලයෙක් නැති නම් සිහිය වීර්යය දැක්ම හුරුව ප්‍රඥාව අරමුනෙන් අරමුනට පිස්සු කිලිය යුතුය.😄
      කියවල වත් තේරුම් ගන්න. තමුන්ගෙ දැක්ම අනුව එය රූපය⁣, වේදනාව,. . විඤ්ඤාණය යන ධර්මයන්ම තේරුම් ගෙන ඒවා නැති වෙලා යද්දි තේරුම් ගත්ත එකත් නැතිවෙලා යන නිසා මේවා තේරුම් ගත්තට වැඩක් නැති වෙයි.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      කමෙන්ට් 6ක් පෙන්නුවට මට පෙන්වන්නේ 5යි.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      @@nishanthasenavirathna9122
      මොකක් මම නවතින්නෙ ඒ නිවන තුළ.
      ඔය කියන විදියට ඒක දැන ගන්න මම ඉන්නව ද? වැරදීලාද ? නිවනක් තියේ ද ? ඒබව ස්ථිර වුනේ කාටද ? ස්ථිර නො⁣වී නම් නිවනක් ගැන කීවේ කෙසේ ද ?
      ඔක්කොම පටලවාගෙන අපිට කරුණු පැහැදිලි කරන්න එනව.
      ධර්මයට අනුව ලෝකය කියන්නෙ දුකට, දුකට සංවේදී වන්නේ සත්ත්වය, පුද්ගලය, ආත්මය.
      දුකයි ➡️ ඇති වන්නෙ, නැති වන්නෙ, සමුදය වන්නෙ, නිරෝධ වන්නෙ.
      ඒය ගෝචර වන්නෙ, ප්‍රත්‍යක්ෂ වන්නෙ, දැනෙන්නෙ, අවබෝධයෙන් දැනගත් දේ දැනුවත් වෙන්නෙ, සැරිසරන්නේ, කර්මයට යට වන්නෙ සත්වයාටයි, සත්ත්වයයි.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 2 года назад +4

    ථේරවාදී භික්ෂුන් බුද්ධවචනය වන පටිච්චසමුප්පාදය විකුර්තිකල නිසයි බුද්ධවචනය යටපත්වී තිබෙන්නේ. මනස එනම් සිත ගැන නිවැරදිම විග්‍රහය වූ බුද්ධවචනය වන පටිච්චසමුප්පාදය නිවැරදිව දන්නා කිසිවෙකු මිහිතලය මත නැත. කොතරම් උත්සාහ කලත් මේ කිසිවකුගෙන් බුද්ධවචනය ප්‍රකාශවන්නේ නැත. මේ උපුල් මහතාද බුද්ධවචනය සෙවීමට උත්සාහ කරන්නේ ථේරවාදී කපටි භික්ෂුන් ලියනලද ත්‍රිපිටකය ඇසුරෙනි. ත්‍රිපිටකයෙන් කවදාවත් බුද්ධවචනය වන නිවැරදි පටිච්චසමුප්පාදය මතුකර ගත නොහැක. ත්‍රිපිටකයේ ඇති පටිච්චසමුප්පාදය යනු ථේරවාදී භික්ෂුන් භව තුනක් ගැටගසා නිර්මාණය කරනලද බහුභූත පටිච්චසමුප්පාදය කි. එය බුද්ධවචනය නොවේ. උපුල් මහතාද ථේරවාදී භික්ෂුන්ගේ ගැටයට අසුවී ඇත. නිවැරදි බුද්ධවචනය එනම් බුදුන්වහන්සේගේ පණිවුඩය සොයාගැනීම නම් ත්‍රිපිටකය නමැති ගැටයෙන් මිදී ඉන් ඔබ්බට කල්පනා කල යුතුය. පංචේන්ද්‍රියන් ගේ රුප්පනයට භාජනය වන කලාප (රූප කලාප) වෙත පතිතවන බාහිර නිමිති එනම් රුප්පන නිසා පංච උපාදාන ස්කන්ධ මගින් මනසේ සටහන් එනම් සිත නිර්මාණයවේ. එයයි බුද්ධවචනය එනම් පටිච්චසමුප්පාදය. මේ විග්‍රහ කිරීමට උත්සාහ කරන්නේ බුද්ධවචනය විකුර්තිකර ලියනලද පොතපත විග්‍රහ කිරීමටයි. එය මිනිසුන්ගේ කාලය නාස්ති කිරීමකි. බුද්ධවචනය වල පල්ලට අද දැමීමකි. මේ කථා කරන එකම වචනයක් වත් බුදුන්වහන්සේගේ මුවින් පිටවූ වචන නොවේ. ථේරවාදී භික්ෂුන්ගේ නිර්මාණයන්ය.

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 года назад

      තාම හොයලා ඉවර නැද්ද ??

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад +1

      @@anonymousanonymous9341 සිද්ධාර්ථ ගෞතමයන් ගිහි ජිවිතයේ වරින්වර ඇතිවන කනස්සලු ස්වභාවයන් ගෙන් මිදීමට හැකි ජිවිතයක් සොයා නොයෙකුත් ආගම් ගවේෂණය කරන ලදී. එම ආගම්වලින් පෙන්වාදුන් මිනිසතුල ආත්මයක් ඇත, ශේෂවුනු කර්ම නිසා මේ ජීවිතය ලැබුණු බවත් කර්ම ශේෂ වුනොත් නැවත භවයක් එනම් සංසාරය උරුම බවත් ගැන කිසිවක් සොයාගත නොහැකිව අවසානයේ තමාගේ අභ්‍යන්තරය ගවේෂණය කරන ලදී. මිනිසතුල සිදුවන “පටිච්චසමුප්පාදය” හැරෙන්නට ආත්මයක් හෝ කර්ම ශේෂවිමක් සිදු නොවන බව අවබෝධ කරන ලදී. එය තමයි ලොවට ප්‍රකාශකළ පරම සත්‍යය. ත්‍රිපිටකයෙන් ඔබ්බට ගොස් බුද්ධවචනය එනම් නිවැරදි පටිච්චසමුප්පාදය නිසි පරිදි දැනගෙන කිසිදු සැකයකින් තොරවයි මා මේ සියලු ප්‍රකාශයන් කරන්නේ.

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 2 года назад +2

      @@anandalalyapaabeywardhana8979 එක කාලෙට එක එක පිස්සන් පහල වෙනවා ..උන්ම තමන් නිවන් දැක්කා කියලා හිතාගෙන මැරිලා යනවා ,උන්ට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 2 года назад

      @@anonymousanonymous9341 මිනිසාගේ අතිශය අධික වේගයෙන් ක්‍රියා කරන මනස තේරුම්ගැනීමට නොහැකිවූ මිනිසා තුල තිබුණු සැකය, කුතුහලය, අවිස්වාසය දුරුකිරීමයි ගෞතමයන් වහන්සේ කලේ. පටිච්චසමුප්පාදය යෙන් පැහැදිලිකලේ මිනිසාගේ සිත හෙවත් මනසයි. බුදුන්වහන්සේගේ එම විග්‍රහය අනුව කිසිවෙකු හට රහත්වීමට හෝ නිවන්දකින්නට මනස සකස්වී නැත කිසිම ඉඩක් තබා නැත. නිවන යනු කිසිදා නොලැබෙන දෙයකි. එයට මුලා නොවන්න.

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад +1

      @@anandalalyapaabeywardhana8979
      සිඳුහත් කුමාරය සොයන ලද්දේ ජීවිතයට පිළිතුරක් නොව දුකට පිළිතුරකි.
      ජීවිතයට පිළිතුර සොයන අය සඳහටම ජීවිතය නැති කරන ක්‍රමයක් ගැන කියයි.
      👍දුකට පිළිතුරු සොයපු අය දුක නැමති ප්‍රශ්නය විසදා ගෙන සඳහටම සුව සේ සිටින ක්‍රමයක් දේශනා කරයි.
      දුකට පිළිතුර සොයාගත් අයට මුන්ට වගේ ජීවිතය ප්‍රශ්නයක් නොවෙයි.
      👍👍👍👍👍
      මේ අමනයෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා 👉නොකල සත්ත්වයෙක් (පුද්ගලයෙක්) උපදින හැටිත් කතා කරනවා. සත්ත්වයා සඳහටම නැතිවන ආකාරයත් කතාකරනවා. මුන් පටිච්ච සමුප්පාදය යොදාගෙන තියෙන්නේ ඒකට.
      ☸️☸️ මෙය භාග්‍යවතනුන් වහන් දේශනා නොකල දෙයක්. ☸️☸️
      නමුත් පටිච්ච සමුප්පාදයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ දුක සමුදය වන අකාරයයි දුක නිරෝධ වන ආකාරයයි.
      දුක සමුදය වන ආකාරයයි (දුකට යටවන ආකාරයයි) දුක නිරෝධවන ආකාරයයි (දුකට යට නොවී සිටින ආකාරයයි) අත්දැකීමක් කර ගැනීම සඳහායි ධර්මය තේරුම් ගෙන අරි අට මගෙහි හික්මිය යුත්තේ.
      එමගින් ඔහු සොයාගන්නේ හට ගනු ලබන දුක එහිම නිරෝධය කර සැපසේ සිටීම වන 👉නිවනයි.

  • @ajaramagga3704
    @ajaramagga3704 2 года назад +2

    උපුල්ට පුළුවන් නම් ආපහු ඉදිරිපත් වෙන්න කියන්නකො අධර්මය කියන මුගේ ඇදිවතත් ගලවල අරින්නෙ සත්‍යයෙන්.
    ruclips.net/video/0Cpq1m5pHLM/видео.html
    දැන් අපි වෙනාදාට වඩා ගොඩක් පරිනත වෙලා ධර්මය තුළින්.

    • @chamindaweerasinghe9802
      @chamindaweerasinghe9802 2 года назад

      භාෂා ව්‍යවහාරයට අනුව නං හිතෙන්න හිටපු තැනටත්වඩා පහලට වැටිලා ....

    • @ajaramagga3704
      @ajaramagga3704 2 года назад

      @@chamindaweerasinghe9802
      මෙහෙම තමයි ඉදිරියට කතා කරන්නෙ ගරුත්වයෙන් කතා කරාම නොතේරෙන නොදැනෙන නිසා.

    • @bjayaneththi
      @bjayaneththi 2 года назад

      රෙදි ගලෝගෙන ඉන්නෙ කියල තේරෙන මට්ටම ටවත් පරිනත වෙන්න බලන්න. අප්පිරියයි අර හැකර හිනාව

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 года назад

    කය සැදෙන්නෙ කර්මයෙන් නම් විපාකයෙන්නමි
    1 විද්‍යාවෙන් ක්ලෝනිකරනයෙන් සතුන් හදන්නෙ කොහොමද
    මයිකල් ලෙවින් නම් විද්‍යාඥයා ඔලු 2,3,4 පටිපනුවො හදන්නෙ කොහොමද කෝ කර්මය කෝ විපාකය....
    2 ධම්ම තියෙන්නෙ කොහේද ඇහුවම බයිලා කියන්නෙ ඇයි.ධම්ම කියන්නෙ aura වලට බව දන්නෙ නැ.
    ක්වොන්ටම් ගැන විද්‍යාව ගැන අබමල් රොනක දැනුමක් නැ..
    චක්කුකාය සමුහයක් කියලා කියන්නෙ කොහොමද..ක්වොන්ටම් නැතැව ඔහේ කියනවා...පොතේ දැනුම විතරයි.නිවිමක් නැ..මෙයාගෙ බුද්ධාගම හොදයි මැරන්න කිට්ටුව මරන බයට නිවන් හොයන උපාසකම්මලාට

    • @nishanthasenavirathna9122
      @nishanthasenavirathna9122 2 года назад

      ඔළු දෙකේ මනුෂ්‍යයෝ ඉපැදීලා ඉන්නවා දැකලා නැතීද ?
      😁ගර්භාෂයක් තුල හැදුවත්, පර්ක්ෂණාගාරයක වීදුරු නලයක හැදුවත්‌,ක්වොන්ටොමි වීද්‍යාවෙන් ක්ලෝනී කරනයෙන් හැදුවත් ,එතන ක්‍රියාත්මක වන්නේම කර්ම ශක්තිය තමයී,එය බලා ගැනීමට තාම වීද්‍යා උපකරණයක් නෑ,ඒ‌ තරමටම‌ ක්වොන්ටොමි දර්ශනය ,මොන්ටීසෝරී මට්ටමක පවතීන්නේ
      👍භාවනාකර ඔබ සීත දීයුණූ කරගන්න එතකොට ක්ලෝනී කරනයෙන් බීහීවන ඔළු දෙකේ පට පනුවා,පවා බුදුහීමී දෙසු සත්වයෙකු බීහීවන ක්‍රම 4න් පීට වෙනත් ක්‍රමයකීන් නොවන බව තේරේවී ?

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 года назад

    උපුල් මහත්තයා කියන නිවන් දකින මාර්ගය මොකක්ද...හැමදාම සුත්රයක් අරගෙන සිංහල පාඩම වගේ කියනවා...කිසිම පිලිපදාවක් නැ...ඒකායන මග්ගෝ සත්තතානං වාසුද්ධියා කියලා කියපු ආනපාන සුත්රය කියලා අමු බොරැවක් උගන්නන්නෙ... ආශ්වාස ප්රාශ්වාස කරන සත්වයෙක් නැ කියලලු තේරැම් ගන්න ඕන..ඒක තේරෙන්නෙත් මට කියල මෙයාට තේරෙන්නෙ නැ..ඉතිං කොහෙද බං මම නැතිකරන්නෙ...සුත්ර ටික දැනගත්තාම නිවන් යනවානං ත්රිපිටකය ප්රින්ට් කරපු press එකේ එවුන් තමයි මුලින්ම නිවන් යන්නෙ...

    • @චින්තනවිප්ලවය-බ2ල
      @චින්තනවිප්ලවය-බ2ල 2 года назад

      උපුල් කියන්නේ නිර්මල ධර්මය විකෘති කරන්න හදන කෙනෙක්👉ධර්මයට තියෙන කැමැත්ත කෙසේ වෙතත් උපුල්ට 👉 චාමිනි අම්මා ගැන නං ,,,, ලොකු කැමැත්තක් ,,,,හා ලොකු අසනීපයක් ඉපදිච්ච හැඩයි❓❓❓❓👈😃මුලින්ම කළ යුත්තේ ඒ අසනීප ට බෙහෙත් අරගෙන ඊට පස්සේ ධර්මය ඉගෙන ගන්න එකයි🌹🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 года назад

    Good