මේ දවස්වල මෙච්චර රස්නෙ ඇයි... | Prasad Siriwardana

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 251

  • @thushaleeban4097
    @thushaleeban4097 8 месяцев назад +14

    අදනේ සෙට් වුනේ මට මේ සර් ව ❤️ අද ඉදලා මම සර්ගේ ෆෑන් කෙනෙක් ❤️🇱🇰

  • @scienceforme4622
    @scienceforme4622 7 месяцев назад +14

    අපි ඉගෙන ගන්න දවස්වල සර් බණ්ඩාරවෙල හිටියේ නෑ.... ඌව පළාතට වටිනා Physics ගුරුවරයෙක්.... දහසකුත් දුවා දරුවන්ගේ ජීවිතය ගොඩනැඟීමට ලබා දෙන දායකයත්වයට ඔබතුමාට දහසකුත් වාරයක් පින්.......🙏🙏🙏

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 9 месяцев назад +79

    ස්භාවධර්මය කොච්චර ලස්සනට physics වලින් පැහැදිලි කරනෝද ❤❤

    • @iceice5753
      @iceice5753 8 месяцев назад

      "කරනෝද" කරනව.

  • @ShiwanthiShi-jx7lp
    @ShiwanthiShi-jx7lp 7 месяцев назад +8

    වැඩි හිටියෙක් උනත් සර්ගේ වැඩසටහන් මාත් බලනවා . හොදින් පැහැදිලි කරලා දෙනවා ස්තූතියි . බුදු සරණ යි

  • @scienceforme4622
    @scienceforme4622 7 месяцев назад +6

    රෑට දාඩිය දානවා නම් අනිවාර්යෙන්ම අහසේ වළාකුළු තියෙනව thank you sir,,,, ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @neviltec4687
    @neviltec4687 9 месяцев назад +34

    ඔබ තුමා කියන එක හරියට හරි ..ඇත්තටම ලංකාවේ අද්‍යාපනයත් ගොන් , අද්‍යාපන අමාත්‍යාංශයත් අමු ගොන් ..මෙච්චර කෙලවිලත් මුන්ට මේවා වෙනස් කරන්න තේරෙන්නෙ නෑ ..

  • @ngbrow
    @ngbrow 6 месяцев назад +1

    Recspect ඉවර වෙනකම් බැලුව විනා වැඩසටහන් ❤

  • @jayanikaherath3811
    @jayanikaherath3811 9 месяцев назад +16

    සර්ලවගේ වටින ගුරුවරුන් තව තවත් බිහි වෙිවා .....

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 9 месяцев назад +55

    වැඩිහිටියෙක් විදියට මාත් සර්ගෙ විඩියෝ බලනවා.❤❤❤

  • @suddamax-vw2kj
    @suddamax-vw2kj 8 месяцев назад +3

    අනේ අපේ සර් ලස්සනට පැහැදිලි කරනවා හොද දැනුවත් කිරීමක් හොදම බුද්දිම තේ ක් වාසනවක්

  • @samarakoonamg7703
    @samarakoonamg7703 7 месяцев назад +4

    සර් නම් සුපිරි බුලට් එකක් අධ්‍යාපනයේ තීන්දු තීරණ ගන්න හැම ක්ශේත්‍රයක් ගැනම මනා දැනුමක් ඇති අය පත්කල යුතුමයි මැටිමෝල්ලු වෙන්නැති මේ ගිනි කාශ්ටක අව්වකාලේ ක්‍රීඩා උත්සව ඉස්කෝලවල තියන්නෙ.

  • @kliyanage211
    @kliyanage211 8 месяцев назад +4

    ඇත්ත කිව්වොත් වනාන්තර ,පොල්,රබර් ඉඩම් විනාශ කොට මහා පරිමාණ පරිසර සංහාරය,ඒක තමා කෙටිම කතාව,මගෙ නිවසට උඩ කොටසේ රබර් අක්කර 27 ක් තිබුණා අද එක ගහක් නෑ,තනිකර ඩෝසර් කරලා,ඉඩම් කට්ට කරනවා,සතිය පායන කොට වතුර නෑ,ඉස්සර මාසයක් දෙකක් පෑව්වත් ජල උල් පත් නැති වෙන්නෑ,උතුරු මැද තනිකර වනාන්තර ටික සත්තු ටික විනාශයි,සර්ගෙ කතාවත් ඇත්ත ,නමුත් ඉස්සර වඩා දැන් උණුසුම වැඩියි,,,

  • @Lakshmisewwandi-m9f
    @Lakshmisewwandi-m9f 9 месяцев назад +41

    අපේ සර්.ලෝකෙ වෙනස් විදියටම දකින වටින ගුරුවරයෙක්.❤

  • @Photo_doctor
    @Photo_doctor 8 месяцев назад +8

    විෂය කරුණුත් මෙ වගේම පට්ට clear, ආසා හිතෙන්න උගන්නනවා ඇති.. ළමයි වාසනාවන්තයි

  • @chamiathukorala328
    @chamiathukorala328 9 месяцев назад +16

    මරු සුපිරි ලස්සන පැහැදිලි කීරිමක්

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 7 месяцев назад +3

    ප්‍රසාද් සර්ට මගේ භක්ති ප්‍රණාමය❤

  • @nayanaedirille135
    @nayanaedirille135 8 месяцев назад +4

    සර් ඔබ තුමා කියා දෙන්න උත්සාහ කරන්නේ දේශගුනික විපර්යාසය ගැන.ඒත් අපේ රටේ මේ ගැන වගේ වගක් නෑ.මේ පිලිබද ලේකම් කාර්‍යාලයක් පවා තියෙනව.මේකේ බලපෑම ගොවිතැනට දැනටත් දැනිලා.මහවැලි කලාපවල පොඩි පොඩි priject යනවා.ඒත් සමසතය අවදානමේ..

  • @anilthirimanne7260
    @anilthirimanne7260 9 месяцев назад +17

    Your explanation of current nature through the physics brilliant. Thank you for the wonderful effort 👍

  • @KumaraDanuja
    @KumaraDanuja 9 месяцев назад +17

    වැදගත් පැහැදිලි කිරීමක්

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි Sir,,,,,අපි කරත්ත යුගයේ ඉපැදුනානම් කොපමණ ආශීර්වාදයක්ද,

  • @samanlalani1766
    @samanlalani1766 7 месяцев назад +1

    ජීවිතයට physics .mama accounting teacher කෙනෙක් .ඉතා වැදගත් .ආසාවෙන් ඇහුව .thanks

  • @ajithherath643
    @ajithherath643 6 месяцев назад

    නියමයි පැහැදිලි කිරීම තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sameerasmr6217
    @sameerasmr6217 9 месяцев назад +8

    වටිනවා මේ පැහැදිලි කිරීම් 🎉😊

  • @anushadilrukahi3895
    @anushadilrukahi3895 8 месяцев назад +4

    Physics kiyanne hari lassana vishayakne.thank you sir.

    • @KasunUdara-cl3rv
      @KasunUdara-cl3rv 8 месяцев назад +3

      මෙහෙම අහද්දි නම් ලස්සනයි ඒ වුනාට ඔවැයි ගනන් හදන්න ගියාම ට්‍රැක් පයින්නේ 😂😂😂

  • @DL12323
    @DL12323 9 месяцев назад +7

    බොහොම ස්තූතියි සර් පැහැදිලි කරාට😊

  • @BOOYAH_44
    @BOOYAH_44 9 месяцев назад +13

    මේකනම් පට්ට කතාවක්🍷

  • @champsDantoniyo
    @champsDantoniyo 8 месяцев назад +3

    නිර්මානශීලීව අදාල දේ ලස්සනට ලමයින්ගෙ ඔලුවට දානව. අති දක්ශ ගුරුවරයෙක් .

  • @kvtfernando7009
    @kvtfernando7009 9 месяцев назад +66

    පසුගිය වසර කිහිපය පුරාවට මාර්තු 12 , 13 , 14 , අදික සීතලක් ලැබී, 15 වෙන් පසුව රස්නෙ කාලය උදා වෙනව ...මේ වසර බලමු ..

    • @botkassa2748
      @botkassa2748 8 месяцев назад +1

      Attc hebei ada patta sithalai

    • @CDG476
      @CDG476 8 месяцев назад +1

      Not In this time

    • @ushanvibeZ
      @ushanvibeZ 8 месяцев назад +2

      උනා පකක් ථැම්බෙන්වා යකෝ 😂

    • @SheltonMayadunne
      @SheltonMayadunne 7 месяцев назад

      ACT FREE 2😂
      ..
      😅​@@CDG476

    • @sujathasamarakoon8217
      @sujathasamarakoon8217 6 месяцев назад +1

      අද 2024 05 07 අධික රස්නය දැනෙන දවස්,

  • @investingtips1
    @investingtips1 9 месяцев назад +6

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි,
    ඇගට වඩා විශාල ඇදුම් අදින්න කිව්ව එක මට හිතෙන්නේ වැරදියි කියලා. එතකොට ඇගයි ඇදුමයි අතර ආර්ද්‍රතාවය වැඩි උණුසුම් වායු පටලයක් නිපදවෙනවා . එමගින් අපහසුව තවත් වැඩි කරනවා

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 7 месяцев назад

    බුදු සරණයි සර් ඔබ තුමා ට දිර්ඝ ආයුෂ ලැබේවා දරුවන් වෙනුවෙන් ඔබේ අදහස් පළකිරීමේ හැකි යාවට

  • @visitsrilanka1597
    @visitsrilanka1597 8 месяцев назад +2

    සර්ගේ හැම විඩියෝ එකක්ම මේවගේ හරිම පැහැදිලිව කියල දෙනවා ❤❤❤❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 9 месяцев назад +28

    ප්‍රසාද් සර් කරුනාකරලා කියා දෙන්න ජොතිෂය නැතිනම් ලිත් වලට අනූව හදයි පෝය යි අතර ඇති සම්බන්ධය කියලා දෙන්න.ස්තූතියි.🎉🎉🎉🎉🎉

    • @newfilms7147
      @newfilms7147 8 месяцев назад +6

      පෝය කියන ඒවා අපි හදාගත්තු දින වකවානු මිසක් ...පෝය කියලා දෙයක් නිසා හඳ 🌙 අපිට පේනවා නෙවෙයි.. මිත්‍යාව තමයි ගොඩක් ඒවා... සර් දවසක වීඩීයෝ එකක් දායි.. සංසිද්ධිය මොකක්ද කියලා.. සඳ නිසාත් පෘථිවිය වෙත යම් යම් ආකාරයේ බලපෑම් තියෙනවා.. ( ග්‍රහ අපල කියලා හදන් ඉන්න දේවල් දවසක ඇත්ත ඇති සැටියෙන් කියාවී සර්.. ඒකනේ පිට රටවල් දියුණුවක් කරා යද්දි අපේ උන් තාමත් ග්‍රහ අපල ගැන විස්වාස කරන්නේ.. ඉතින් වෙනස කියන්නේ අපේ උන් ග්‍රහ අපල ගැන කියද්දී වෙන රටවල් ඒ ග්‍රහලෝක වලම ජනාවාස හදන්න බලන එක. ගොඩාක් ආසියාතික රටවල් වල තමයි මිත්‍යාව වැඩිපුර තියෙන්නේ.. ගොඩක් මිත්‍යා මත ඉන්දියාවේන් ආපු මිත්‍යා මතදාරියෝ අපේ රටේ පතුරවපු ඒවා..

    • @WaSanda-n8w
      @WaSanda-n8w 8 месяцев назад

      මෙතන තියෙන්නෙ චන්ද්‍රයාගෙන්වත් වෙනත් ග්‍රහලෝකවලින්වත් මිනිස්සුන්ට කරන අපලයක් නෙවෙයි.මොනම ග්‍රහලෝකයකටවත් මනුස්සයෙකුට කරන්න පුලුවන් ⁣කෙංගෙඩියක් නෑ.මිනිහා ජෝතිශ්‍ය කියලා දෙයක් හදාගෙන තියෙන්නේ තවත් සල්ලි හොයනආදායම් මාර්ගයක් විදිහට.ග්‍රහලෝකවල ගමන් පථය,ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කිරීම,ගමන් කරන කාලය,සූර්යයා වටා පෘතුවිය ගමන් කිරීම,පෘතුවිය (තම අක්ශය⁣ කේන්ද්‍ර කරගනිමින් ) තමා වටා කැරකීම,සදේ (පෘතුවියේ උප ග්‍රහයා) පිහිටීම,සද පෘතුවිය වටා ගමන් කිරීම,සද ගමන් කරන වේගය මේ හැමදේම සොභාවධර්ම.මේ දේවල් හොදින් අධ්‍යනය කලා නම් ග්‍රහලෝකවලින් තියෙනවා කියන අපල බොරුවක් කියලා මිනිස්සු තෙරුම් ගන්නවා.මේ දේවල් අධ්‍යනය නොකරනතාක් මිනිස්සු ජෝතිශ්‍ය පස්සෙ දුවනවා.බටහිර රටවල් යුරෝපා රටවල් නැගෙනහිර රටවල් වගේම ආසියාවේ උතුරටවෙන්න පිහිටලා තියෙන් ගොඩක් රටවල් මේ ජෝතිශ්‍ය කියලා දෙයක් විශ්වාස කරන්නෙ නෑ සර් කිව්වා වගේ.මේ දකුණු ආසියාවේ රටවල් අතලොස්සක් විශේෂයෙන්ම ලංකාව,ඉන්දියාව වගේ රටවල් තමයි මේක ඔලුවේ තියන් ඉන්නේ.

    • @chanyona.4077
      @chanyona.4077 7 месяцев назад

      @@newfilms7147 Moodayek mooda kama pennala.

    • @chanyona.4077
      @chanyona.4077 7 месяцев назад

      @@newfilms7147 8 pass mooodaya. umba 1nma umbaaaa kiyala, Poya kiyana eka minissu hadagaththu deyak newai, school giyama history kiyana subject ekee thiyenneth paadam tikai, umbata Akath bee,

    • @francissantha8873
      @francissantha8873 7 месяцев назад +1

      ආලෝක වර්ෂ කෝටිගණන් දුර චංචලයවන ග්‍රහ වස්තුවක ගමන් කරන කාලය, තීරනය කරන්න පුලුවන්ද?එසේනම් මේ තත්පරේ විනාඩියේ, පැයේ, දවසේ,සුමානේ, මාසයේ, මේ වර්ෂයේ ග්‍රහ යා මෙතැන, නිශ්චිත ව කිව හැකිද,??එහෙනම් ග්‍රහයෝත්,කෝච්චිය වාගේ පීල්ලක ගමන් කරනවානම්, කිවහැකිය,දේශපාලුවෝ, වාගේ ඡෙයතීෂයත් මිනිස්සුන්ව අන්දා ඇත.මිනිසුනේ, මිත්‍යාමෙන්,ඛැහැර වීමට කාලය පැමිණ ඇත..!!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 месяцев назад

    ❤❤❤Ada තමයි meka බැලුවේ මමත් kuwait වල සිට අහනවා බලනවා mama අම්මා කෙනකු eth hothata tharuna budu saranai ඔබට ස්තුති sar

  • @MohamedRiyaz-bz7ce
    @MohamedRiyaz-bz7ce 9 месяцев назад +4

    It's marvelous. Good explanation

  • @inupabimsilu1262
    @inupabimsilu1262 7 месяцев назад

    sir marama guruwaraye hari asahithena viditata bohoma saralawa uganwanawa teruwan saranai obathumanta sir thama obathuman podi wayasaka inne ithin kohomada swabawadarmayen labena parippu noka

  • @chaminda.wow6262
    @chaminda.wow6262 6 месяцев назад

    ස්තූතියි සර් 🙏
    හොඳ පැහැදිලි කිරීමක් 👊

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 8 месяцев назад +1

    මාර වටිනවා හැම වචනයක්ම

  • @lahirudilshan3087
    @lahirudilshan3087 9 месяцев назад +19

    (Sports meet කතාව ට අදාලව , එක මෝඩයෙක් දාලා තිබ්බ කතාව ට Reply එක)
    ශක්තිමත් මනුස්සයේ ක් හදා ගන්න ඕනේ නම් කරන්න ඕනේ අධාල පුහුණුව දෙන එක. නැතුව අව්වේ තියෙන එක නෙමෙයි. එකෙන් වෙන්නේ සෞඛ්යය ගැටළු මතු වෙන එක විතරයි.
    දියුණු රටවල් කරන්නේ ඒ දේ,
    මේ වගේ නොදියුණු අධ්‍යාපනයක් තියෙන නොදියුණු රටවල් වල ක්‍රීඩාව අයාලේ යන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්.

    • @rish4582
      @rish4582 9 месяцев назад +2

      100 aththa bn

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 8 месяцев назад +2

      Sportmeet අව්රුද්දෙ මුල තියෙන්නේ අව්රුද්ද අවසානයේ තියන්න බැරි නිසා. මොකද අව්රුද්ද අවසානයේ විබාග පවත්වන නිසා. විශේෂයෙන් ඉහල පන්ති වල

    • @visitsrilanka1597
      @visitsrilanka1597 8 месяцев назад

      ඇත්ත...👍

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 8 месяцев назад

      ​@@rohanwijesingha7554ජාත්‍යන්තර පාසල් වගේ අධ්‍යයන වර්ශය කලින් අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පටන් ගන්න ඕන.

  • @shanakadevinda632
    @shanakadevinda632 9 месяцев назад +8

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 месяцев назад +3

    නියම ගුරැවරයෙක්❤❤❤❤🙏🙏🙏

  • @darshanediriweera4056
    @darshanediriweera4056 7 месяцев назад +2

    කාලගුණය ගැන හොඳ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි. මට තවත් දෙයක් කියන්න ඕන. පිටරට වල ඉන්න මිනිස්සුත් එක්ක සසඳා බැලුවම ලංකාවේ බොහෝ දෙනා රටේ උෂ්ණ දේශගුණයට සුදුසු විදියට ඇඳුම් අඳින්නේ නැහැ. ටයි කෝට් මේස් සපත්තු දාගත්තම මිනිස්සුන්ට මහන්සිවෙලා වැඩ කරන්න බැරි වනවා. සුදුපාට අත්කොට shirt (T shirt නොවේ ) සෙරෙප්පු හෝ පටි සපත්තු ඇඳීම ලංකාවට සුදුසුයි.

  • @nishakafernando9766
    @nishakafernando9766 7 месяцев назад

    He explains everything related to physics very well. So every body can understand.
    Excellent teaching techniques
    From italy

  • @100piyum
    @100piyum 8 месяцев назад +3

    ඒක නම් ඇත්ත
    සර්,යට ගිය වෛරස් ඔක්කොම එලියට එයි😢

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 9 месяцев назад +22

    දැන් ඔය ග්ලැසියරවල තියෙන වතුර ෂෝක් කියල බීපු හාදයොත් හිටියනෙ😅...

  • @damithagayani9333
    @damithagayani9333 6 месяцев назад

    Very clear sir.god bless you😊

  • @RumeshJayanatha
    @RumeshJayanatha 6 месяцев назад

    I m not your student .you guide practical situations to students .lucky students .

  • @dineshdhammika692
    @dineshdhammika692 9 месяцев назад +21

    ඕගොල්ලො වගේ ගුරුවරු තමා ඕනී පන්තිකමරයයි සාමාන්‍ය ජීවිතයයි දෙකක් නෙවෙයි 1 ක්.

    • @ReverseEditZ11
      @ReverseEditZ11 8 месяцев назад +2

      Meyata wadiya hodata uganna thawa additional knowledge dena class ekata yanawa habai manussakamin meya 1st

  • @Filmfiestalk
    @Filmfiestalk 8 месяцев назад

    හොඳට පැහැදිලි කරා. ❤

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 9 месяцев назад +3

    සර් දවස ගානේ video එකක් දාන්න මේ වගේ...👍👍👍🙏🙏

  • @hirunsaniru2001
    @hirunsaniru2001 8 месяцев назад

    ඒ කතාව ස්තරම් 🤟❤️
    නියමයි සර් සුපිරි ❤️

  • @tharindusugathadasa1657
    @tharindusugathadasa1657 9 месяцев назад +3

    Nice explain 🔥

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 9 месяцев назад +10

    හුලග තියනව කියන්නෙත් අපිට නොදැනීම වැඩි පුරම වේලෙනවා කියන එක මුහුද අයින් වල ඔය තත්වෙ වැඩිපුර බලාගන්න පුලුවන් අනික උදේට ලා අවුවත් එක්ක උහුලන්න බැරි සීතලක් තියනව නන් එදා දවල් වරුව අනිවාරෙන් පෝරනුවෙ දාල වගේ ඒක හොදට විදගන්න පුලුවන් බුත්තල වැල්ලවාය තනමල්විල හබරන පොලොන්නරුව වගේ පැති වල ගියාම ✌️ඇත්ත සර් 😢 රස්නෙ නන් වැඩියි මේ දවස් වල දෙනියාය අපේ පැත්තෙ අව්වට වැඩිපුර අහුවෙන තේදලු මැලවිලා ගිහින් තියෙන්නෙ ගස් හෙවනට අහුවෙන ඒව හොදට පෙනුමට තියනවා 😢

  • @fathimamahii7060
    @fathimamahii7060 7 месяцев назад

    Sir ge kathawa true... Lankawa god dipu nidanayak...

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 9 месяцев назад +2

    එක්සොස් පැන් එකක් කාමරයක දාලා තිබ්බොත් අපට මොකද වෙන්නෙ.අනෙ කියලා දෙනවද🎉🎉🎉🎉

  • @sandya7675
    @sandya7675 9 месяцев назад

    Excellent job, well done Mr.Prasad

  • @dilipnuwan4170
    @dilipnuwan4170 7 месяцев назад

    valuable explanation

  • @Indunildisanayake-i9r
    @Indunildisanayake-i9r 8 месяцев назад +1

    GooD job sir❤

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 8 месяцев назад

    Thankyou....hoda pahadili kirimak...

  • @MohamedIreshad
    @MohamedIreshad 9 месяцев назад +1

    Good explanation

  • @lakinduabegunawardhana4482
    @lakinduabegunawardhana4482 8 месяцев назад

    Climate change due to GHG emission බලපෑමක් නැද්ද?
    එතකොට මේ රස්නෙට.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 9 месяцев назад +1

    ❤❤❤passe balanawa weda dan theruwan saranai sirta kamatima guruwarayek sir

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 8 месяцев назад

    වටිනවා 👍😊

  • @chandimalakmali9577
    @chandimalakmali9577 8 месяцев назад

    Niyamai sir , interesting

  • @Ceylon_44
    @Ceylon_44 8 месяцев назад

    Nice Explain ❤

  • @chandima9276
    @chandima9276 9 месяцев назад +1

    Thanks prasad sir 🙏🏻

  • @RIZRIZZI
    @RIZRIZZI 8 месяцев назад

    100% scientific statement.

  • @WilliamPerera-wk6wg
    @WilliamPerera-wk6wg 9 месяцев назад +1

    Thank you sir

  • @dilshangamage5171
    @dilshangamage5171 6 месяцев назад

    සර් පැහැදිළිව තේරුම් කරල දුන්න.

  • @HiruniDaluwaththa
    @HiruniDaluwaththa 7 месяцев назад

    2024 A/l කරන මගේ physics ගුරුවරයා 🖤😌

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 9 месяцев назад

    Asai sir kiyana karunu danaganna onna Dan video eka ahuwe ❤❤❤❤❤

  • @srinathravindra93
    @srinathravindra93 6 месяцев назад

    ස්තුතියි

  • @LakruwanBandara
    @LakruwanBandara 6 месяцев назад

    Thankyou sir❤

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 9 месяцев назад +1

    එතකොට සර් හරිතාගාර ආචරණය බලපාන්නේ නැද්ද?

  • @anurapaneendra1810
    @anurapaneendra1810 8 месяцев назад

    Super explain

  • @poornaranasinghe5103
    @poornaranasinghe5103 7 месяцев назад

    Me sirge videos blna science krnma one nehe ❤

  • @nethminikavindya183
    @nethminikavindya183 8 месяцев назад

    අපේ සර් ❤❤❤🙏

  • @Thathsaranimani
    @Thathsaranimani 8 месяцев назад

    Than you❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 6 месяцев назад

    දෙවොවස්සතු කාලෙන 😮😮😮රාජාභවතු ධම්මිකො.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chirstylanka
    @chirstylanka 8 месяцев назад

    well done sir

  • @prasannadilshan7350
    @prasannadilshan7350 9 месяцев назад

    මිනිස්සුම තමා හෙතුව පරිසරයට අදරයක් නැනෙ .මෙක තම ලොක විනාශය සර්😢

  • @kalpamadusankadissanayaka1966
    @kalpamadusankadissanayaka1966 9 месяцев назад +1

    Thank you sir ❤❤

  • @amilabrolk
    @amilabrolk 6 месяцев назад +1

    Sport meet , අවුරුදු ක්‍රීඩා...

  • @anurakumara7735
    @anurakumara7735 9 месяцев назад

    පුලුවන්නම් මේ කාලයේ ප්‍රයෝජන ටිකත් කියන්න

  • @isuruchamara6369
    @isuruchamara6369 8 месяцев назад

    Thanks sir❤❤❤

  • @judefernando7411
    @judefernando7411 6 месяцев назад

    අපේ රට පිහිටා තිබෙන්නේ සමකයට අණ්ෂක 6 පහලින් දකුණු අර්ධ ගෝලයේ

  • @dulip.kawshalya
    @dulip.kawshalya 7 месяцев назад

    Anith Tution Karayo Baila Danakota Watina Mathrukawak Views Ganna hari dala thiyenne WAtinawa ❤❤

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 9 месяцев назад

    Sir, great. .Keep making videos to break the myths of stupid people in Sri Lanka. Prasad Siriwardena sir, you are an excellent science teacher in the truest sense of the word❤

  • @surajnow
    @surajnow 7 месяцев назад

    El-Nino තත්වය ගැන පැහැදිල නොකර දේශගුණික තත්වය පැහැදිලි කරන්න බැහැ. දේශගුණික විද්‍යාව මේ පැහැදිලි කිරීමට වඩා සංකීර්ණයි. ‌

  • @k.aproduction1801
    @k.aproduction1801 9 месяцев назад

    aththatama hoda pahadili kiriimak 🥰🥰

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 9 месяцев назад +5

    සර් මං ඉන්නෙ දකුනු කොරියාවේ. සර් මෙහෙ නොවම්බර් ඉදන් මාර්තුවගේ වෙනකන් සීත කාලේ. උදේට ඉරඑලියක් වැටෙන්නෙ උදේ 8ත් පහු උනාම.හවස 5 වෙද්දි පට්ට කරුවලයි. මැයි වගේ ඉදන් උදේ 5 ටත් ඉර පායල අව්ව.රෑ 8ටත් ඉර පායල අව්ව. රස්නෙ කාලෙට ඉර ඔලුව උඩින් නැගල බහිනවා.සීතල කාලෙට ඉර පට්ට ඈතින් නැගල ඊට ස්නිප්පැත්තෙ කොනින් බැහැල යනවා.ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො සර්

    • @sdvlog69
      @sdvlog69 9 месяцев назад

      Australia වල නොවැම්බර් වල ඉඳන් මාර්තු වෙනකං summer එක. ඔය දෙම වෙනවා. සීත කාලය ජූනි ඉඳන් අගෝස්තු පට්ටම සීතල. උඹට තියෙන්නේ Australia වල ගෙයක් අරගෙන ඔය කාලයේ එහෙ මෙහෙ මාරු වේවි ඉන්න😂😂😂

    • @darshanediriweera4056
      @darshanediriweera4056 7 месяцев назад

      ලංකාව වගේ නිරක්ශේ අසන්න රටවලට සෘතු වෙනස් කම් තේරෙන්නේ ඉතා අල්පවයි. දකුණු කොරියාව තිබෙන්නේ නිරක්ෂයෙන් අංශක 37 ක් උතුරු අර්ධ ගෝලයේ. පෘථිවිය බ්‍රමණය වන අක්ෂය, එය සුර්යයා වටා යන තලයට ලම්බක නැති නිසා සැප්තැම්බර් 21 සිට මාර්තු 21 දක්වා කාලය තුල උතුරු අර්ධ ගෝලයේ රටවලට සුරයයාගේ කෝණය අඩුවීමත් ඒසමගම දිවාකාලයේ පැය ගණන අඩුවීමත් සිදුවනවා. අඩුම දිවාකාලය ලැබෙන්නේ දෙසැම්බර 21 එදාට ඕගොල්ලන්ට ඉර පායනවා ඇත්තේ උදේ 7.15 ට පමණ, ඉර බහිනවා ඇත්තේ සවස 4,45 ට විතර. දෙසැම්බර 21 ට අවම සුර්ය තාපය ලැබුනත් එකේ ප්‍රතිඵල එන්න තව මස දෙකකින් පමණ පසුව. ඒ කියන්නේ සීතලම කාලේ පෙබරවාරි කාලේ. ඒවගේම ජුනි 21 වෙනිදට දිගම දවල් කාලය තියනවා. එදාට උපරිම සුරය තාපය ලැබුනත් එකේ ප්‍රතිඵලය එන්නේ අගෝස්තුවල. මම ඉන්නේ දකුණු අර්ධ ගෝලයේ අංශක 36. අපිට දිගම දවස දෙසැම්බර් 21 සහ කොටම දවස් ජුනි 21.

  • @dilshikaariyarathne5470
    @dilshikaariyarathne5470 8 месяцев назад

    ඔය කතාව ගිය අවුරුද්දේ වත් කිව්වා නම් ..කමක් නැහැ ඉදිරිය සැලසුම් කරගන්න හරි කිව්ව දෙවල් වට්නවා

  • @AjP1993
    @AjP1993 9 месяцев назад +1

    Great

  • @anushainduranga9028
    @anushainduranga9028 8 месяцев назад

    ❤ physics 🥵

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 8 месяцев назад

    Sarkiyanakathavasampurnamaaththaapearateasportmeetdaganneathmeamasavalagonmeaharakkavudameavatavagakiyannea❤❤❤❤❤❤❤❤rasneaadikamameamasavalaeskolavalakridasudusuneakiyaladanadanathapearateagonmeharakbalakaranneakridavatamaiethinmeavagearatakatakiriuthuraida❤❤❤❤❤❤❤❤ganavari,fabaravari,marthu,aprilmeamasahathararasneaehalamathiyaddelamaimarandadahadanneaadyapanabaladarinlokumaprasnayamannameakaonavakivvathgananganneaneanasunavageaennavagonmeharaklamaipavbaladarintanamhanagahilagiyathkamakneahodeaethinsartabudusaranaigasupihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps 9 месяцев назад

    Pasal sisunta nowa hamadenatama itha wadagath me padama👍👍👍👍

  • @KavinduHashan-xd1uf
    @KavinduHashan-xd1uf 9 месяцев назад +6

    සර් මෙ වැඩෙ හොද.එත් ලමයින්ට අසාදාරනයි.

    • @damithrathnayake5165
      @damithrathnayake5165 9 месяцев назад +6

      ප්‍රායෝගික ජීවිතේ ගැන කියල දෙන එක අසාධාරණයක් ද බං 😅

    • @bernardweerasinghe234
      @bernardweerasinghe234 9 месяцев назад

      Yes its too primitive for an advanced level physics student.

    • @indushanniwanka855
      @indushanniwanka855 9 месяцев назад +1

      ඉතින් සර්ගෙ විශය physics.අසාදාරනයක් නෑ

    • @gotayimbara1185
      @gotayimbara1185 9 месяцев назад

      Physics තමයි කියලා දුන්නේ වැල් බයිලා නෙමේ 😂

    • @janindukavishka8879
      @janindukavishka8879 8 месяцев назад

      එයාගෙම subject එකනෙ මේ උගනන්නෙ අවුලක් නෑ ඒ නිසා.. බණ කිව්වනම් තමයි අවුල

  • @kingstonhR6558
    @kingstonhR6558 9 месяцев назад +3

    මේ ඉස්කොලෙ එවුන් අපිව ග්‍රවුන්ඩ් එකට දාලා මරවණවා ශික්

  • @thanushadilnayana5005
    @thanushadilnayana5005 9 месяцев назад

    thanyou sir. godak deval danagaththa

  • @dhammikawijeweera34
    @dhammikawijeweera34 9 месяцев назад

    පුද්ගලයා සමාජයේ අතකොලුවක් ද ?

  • @akiyagemming
    @akiyagemming 9 месяцев назад +1

    👍👍