Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගයාන් bass guitarist අමතරව සෑහෙන්න අයට උදව් කරනවා... විශේෂයෙන් දෙමව්පියන් අහිමි අනාථ නිවාස වල ජීවත්වන දරුවන් සඳහා උදව් පදව් නිහඬව කරන චරිතයක්..❤️
අනිවාර්යයෙන්ම අපේක්ෂා රෝහලට ගොඩක් උදවු කරනවා..
ඔහු අදහන ආගම අනුව ඔහුට ලබාගත හැකි උපරිම ආශිර්වාදය ලැඛේවායි පතමි. දැනුවත් කලාට ගොඩක් පින් මේ කමෙනට්එක දාපු සහෝදරයටත්.
අනිවාර්යයෙන්ම හිත හොද වැඩ්ඩෙක් ....❤️
ගයාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. මං කටුනේරියේ යනකොට දැක්කා වාහනේ යන ගමන්. මං අත වැනුවා යන ගමන්. ගයාන් අයියා අත මට අත වනලා මං ගිය වාහනේ නවත්තන්න කිව්වා. පට්ටම චරිතයක්, කිසිම ලොකුකමක් නෑ..
මුල අමතක නැති නිහතමානී චරිතයක්..ආදරෙයි ගයාන් අයියා..
අනිවා බේස් ගයියා අයිතිය ෆෑලෑස්බෑක් . නැවත බේස් ගයියා ෆෑලෑස්බෑක් ගහනවට. කැමති සෙට්. ❤️👌 ඒ අඩුව පුරවන්න පුලුවන් අපේ ගයියට විතරයි. ඉල්ලීමක් කරනවා රොශාන් අයියා අපිත්. චාන්ස් එකක් දෙන්න නැවත ගයියට. God Bless °°°°°~°°°°° you flashback with🙌 Bass Gayya.....❤️👌
👍
Fatta bro flashback giya nam
R A N G A A r t ehema unothnm kiyala wedak ne👌👌👌👌❤️❤️❤️
රොෂාන් ඩ්‍රම්ස් ගයාන් බේස් ගහපු කාලේ තමයි ෆ්ලෑෂ්බෑක් පට්ටම ඇඟ හිරිවැටෙනවා දැන් ඉන්න ෆ්ලෑෂ්බෑක් බේසා මෙලෝ රහක් නෑ.
අනිවාර්යයෙන් බං.. පට්ටම ලස්සනවේවී ...ආදරෙයි ගයාන් අයියේ..
ආසම චරිතයක්❤️ආයෙ ෆ්ලෑශ් බැක් එක්ක එක ශෝ එකක් හරි ගහනව බලන්න ආසයි❤️❤️
ගයියාව හැමදාම දකිනවා brave practice කරන්නෙ අපේ ගෙවල් ඉස්සරහ සුපිරි චරිතයක් තමා😍❤
Koheda bro
@@sumithmadusanka2403 ja ela bn
මොන හේතුවකට flashback එකෙන් අයින් උනත් අදටත් ඒ ගැන දුක් වෙනව කියල කතාවෙන් තේරෙනවා😥
ගයියා ආයෙ Flashback එනවා නම් එකෙන්ම කැමතී 😘
Flashback අරුණ මාමාව ගෙන්නකෝ 👌👌🙏🙏
ඒ බෑන්ඩි එකට මොකුත් කියනවට මම ආස නැහැ ඒ නිහතමානී කම ගැන කියන්න වචන නැහැ ❤❤❤
ගයාන් කියන්නේ පොඩි එකෙක් වගේනේ... ඇත්තටම මම හිතුවෙ, බේස් ගහන ගැහිල්ලට හෙන තද පොරක් කියල.. ස්තුතියි මල්ලී මේ වගේ වටිනා වාදකයින්ව මෙහෙම වැඩසටහන් වලට සම්බන්ද කරල අපිට පෙන්නවට... ජේ ඔයාටත් ගයාන් ඔයාටත් ජයෙන් ජයම වේවා!!! 😘😘😘
අම්මො ආසම චරිතයක් තමා ,අය්යා ඔයාටත් ස්තුතියි ගයන් අය්යාව වැඩසටහනට සම්බන්ද කර ගත්තාට
පළවෙනියෙන්ම මගේ ස්තූතිය මගේ ආදරණිය ජේ ප්‍රමෝ නියාමක ජූඩ් මල්ලිට මේ වැඩසටහනට සදා මතකයේ ඉන්න ආදරණීය ගයාන් සහෝදරයව එකතුකර ගැනීම පිළිබඳව. මේ වැඩසටහන වෙනින් ඒවට වැඩිය අමුතු එකක් වෙන්නෙ ඇවිල්ල ඉන්න ආරාධිත ශිල්පියා ටිකක් අමුතුම කෙනෙක් නිසා. කතාවට කියනව වගේ ඇතාට එයාගෙ ප්‍රමාණය එයාගෙම කන් දෙක හින්ද පේන්නෑ වගේම අපේ ගයාන් සහෝදරයටත් එයාගෙ තරම තාම පෙනිල නැති නිසා. ප්‍රාසාංගික වේදිකාවේ ඛේස් යකා කියල නම පටබැඳුනට මටනං එයා පේන්නෙ කට්ටඩිය හෙවත් ගුරුන්නාන්සෙ විදියට. ඛේස් එක කියන යකාව තමන්ට ඔ්නෙ විදියට නටවන්ඩ පුලුවන් යකදුරෙක් තමා ගයාන් කියන්නෙ. යකා ඇවිල්ල අනුන්ගෙ පදේට නටන වැඩ දාන කෙනෙක්. නමුත් ගුරුන්නාන්සෙ කෙනෙකුට විතරයි අතේ ඉන්න යකාව තමුන්ට ඔ්න ඔ්න විදියට නටවන්ඩ පුලුවන්. ඒ හින්ද මගෙනං අදහස ඛේස් යකාට වඩා ඛේස් කට්ටඩිය කියන නම වඩාත්ම ගයාන් සහෝදරයට ගැලපෙනව.නිහතමානී අවංක අදහස් ඉදිරිපත් කිරීම නිසා සමහර අයට මේ සංවාදය දිරවන්නෙ නැති උනත් එලිමහන් වේදිකාවක සාමාන්‍ය රසික ජනතාවට උපරිම වින්දනයක් උපරිම සාධාරණයක් ලබා දෙන අමුතුම ආරෙකට ඛේස් ගිටාරය වයන ශිල්පියෙක් විදියට බැලුවම ගයාන් සහෝදරය එකටම තියන්ඩ පුලුවන්.මගේනං අදහස ගයාන්ට ගැලපෙන එකම තැන ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමම තමයි. රසිකයින් විදියට අපි බලං ඉමු නැවතත් ඒ සුපිරි යුගය එනකං.හැමදාම වගේ ජූඩ් මල්ලිටත් ඔහු හා සමගාමීව තිරයෙන් පිටුපස අනගි මෙහෙවරක් ඉටුකරන ඔහුගේ නිශ්පාදන කණ්ඩායමටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමින් ජේ ප්‍රමෝ චැනලය චිරාත් කාලයක් යෙහෙන් වැජඛේවායි පතමි!!!
සුරේශ් අයියා ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා කාළය වෙන් කරල අපි වෙනුවෙන් ලිව්වට.. හැමදාම ආදරෙයි!
මගේ ආදරනීය සොයුර ...ගයාන් අයියේ ...ජේසු පිහිටයි ...සුභ අනාගතයක් congratulations
මමආසම සුපිරියටම බෙිිස් 🎸 🎸 🎸 🎸 ගිටාරය වාදනය කරන අපේ කාලෙ සුපිරි තරැව ගයියා ගයාන්
බේස් ගිටාර් වාදකයෙක්ට එහා ගිය සුපිරි මනුශ්ශයෙක් ගයාන් අයියා.
පුලුවන්නම් දවසක සෑම් ලිවේරා එක්කත් program එකක් කරන්න.❤️
Hamadamath adarei Gayan boss... E rasa e gamma, e dedaruma kane thiyenawa
ගයාන් අයියා ❤️❤️ වැඩ්ඩො අතරෙ සුපිරි වැඩ්ඩා 🔥🔥 බේස් යකා ❤️
කවුරු මොනවා කිව්වත් මගේ ජීවිතේ වැඩියෙන්ම ආස බේස් ගිටාරිස්.මට ගයාන් අයියා වගේ වෙන්න බැරිනම් මග් ආයුශත් අරන් බේස් ගහන්න ලැබෙන්න ඕනේ ❤️❤️
ආයෙත් ෆ්ලෑශ්බෑක් එක්ක ගහනවා බලන්න තියෙනවනම්❤️❤️❤️
ආදරෙයි ගයාන් අයියේ❤️❤️❤️❤️ නිහතමානී වාදකයෙක්❤️🙏 ආසම වාදකයා❤️❤️
Hari nihatha Mani charithayak aiye Jaya weva
හිතේ එකයි කටේ එකයි තියාගන්න කැමති නැති කෙනෙක්. ❤
බේස් ගයියා ❤️ තද කොර ගොඩක් ආදරේ කරන කෙනෙක්.seeduwa breve ❤️ වැඩ්ඩොගෙන් වැඩ්ඩේක්
Hammee ethin..gaiyandi.. Ape brave🎶 බේස් යකා..❤❤❤ආදරෙයි..🔥🔥
gayya... eththatama sathutui....aaaa.....
ගයාන් අයියගෙ ගැහිල්ල නියමෙටම දුන්නේ නිමාන් තමයි.. දැන් එක්කෙනානම් වැඩක් නෑ පොඩ්ඩවත්..නිමාන් තමයි හරියන්නේ Flashback Ekata
Niyama dakshayek....nihathamanee....flashback hoda na kiyana ayatath hoda pilithurak dunna.....flashback number 01 kiyala........jaya wewa
ව්ටිනාම වස්තු ව සීදූව brave සතුයි
ලස්සන හිතක්
අපේ බේස් රජා ගයාන් අයියා ජයවේවා ආදරෙයි අයියේ
නිහතමානි කොල්ලෙක් බුදුසරණයි ගයාන්
Bass ගැහුවට හයිස් කට හඩක්නෙ තියෙන්නෙ ගයාන් අය්යාට..නියමයි නියමයි..
ගයාන් කියන්නේ සුපිරි වැ ඩ්ඩෙක් j ජූඩ් අයියා වැඩසටහන ලස්සනයි ජය වේවා ඔබ දෙදෙනාට 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕
ස්තූතියි ආදරෙයි!!!
My favorite bass guitarist ❤️❤️❤️
නියමයි ජුඩ් අයිය වෙනද වගෙ අදත් නියමයි වැඩසටහන ගයන් අයියා මර නිහතමනි සුපිරි අයියෙ අනෙ කොහොම හරි පර්පරෙන්ජ් ලෙනෙක්ස් මදු අයිය ගෙන්නවන්නකො සරස්වති දේවි පිහිටයි ❤💘❤
ජයවේවා j promo ලන්කාවේ අති දක්ශ බේස් ගිටර් වාදන ශිල්පියෙක්
සුපිරි නිහතමානී චරිතයක් ❤❤බේස් යකා (ගයියා )ආදරෙයි ❤
සුපිරි වැඩකරුවෙක් ❤️ Gayan Fernando අයියා 😎
FLASHBACK band ekata aye giya nm supiri gayan aiya❤❤❤
පට්ටම අදරේ චරිතයක් ❤️❤️❤️
හිතුවට වඩා පට්ට නිහතමානී චරිතයක්❤️
නිහතමානී බේස් ගිටාර් වාදකයා ජයවේවා ....❤️❤️❤️❤️😊😊😊😊
Wonderful artist.
බේස් .යකා.ෆට්ට .😍
ගයියාට ආදරෙයි පැලෙන්න🖤🖤🖤
සුපිරි චරිතයක් ගයියා ❤❤❤❤
Waddek bro
බේස් යකා සුපිරි වැඩ්ඩෙක් තමය් ❤️💚🖤💚🧡💜️
මම හිතන් ඉදියේ හෙන අඩම්බර චරිතයක් කියලා ඒ උනට පෙනවා ඇත්ත පැත්ත කොච්චර ලස්සන ද කියලා
ආසම චරිතයක් තමා ...
දක්ෂයෙක්.ඒත් නිහඩ වැඩියි.
Seems to be a honest guy!!! 🙏
After I vo this is my favorite bass guitarist
මන් මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ සහරා බෑන්ඩ් එකේ.මෙයා සහරා බෑන්ඩ් එකේ නම හිතලම අමතක කරනව වගේ.ඒක හරිම කැත වැඩක්.
අනිවාර්යයෙන්
ඕරා එකෙත් හිටියනේ
Kind guy..... Jesu pihitai
jesu pihitai gayn malli❤❤❤
ගයියා..😍ආදරෙයි අයියා♥️🙂🙏
ඇගට දැනෙන්න වදිනවා බෙිස් පාර ගයාන් අය්යේ
ගයාන් මොනවා හරි දෙයක් පාවිච්චි කරනවාද කොහෙද හොද වැඩිඩෙික් නාස්ති වෙන්න එපා සහෝ
ලස්සනයි ජුඩ් ,, ජය...❤️
සහරා .ප්ලැෂ්බැක් .ඕරා.අප්ඩේට්.ඔන්ලයින්.ඇල්ෆා .සීදුව බ්රේව්
අහිංසකයෙක් ❤️
supiri onna math sub Kala.....
Ambooo kawadada genne kiyala bala bala hitapu charithayak❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම නිහතමානී චරිතයක් 🤟🤟
මගෙ සංගීත ජීවිතේ තවත් එක් චරිතයක් ❤️❤️🙏
පට්ටම නිහතමානී ....චරිතයක්..කැපිලි ගැරහිලි නැ..අහින්සක ගමනක් යනවා..සතුටුයි ..ජයවෙවා
නිහතමානී කම ගොඩක් වටිනවා
Aphu flashback gahanawanam kemathi.mama dekapu supirima wedda..❤️❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක් ♠️
ඔය style eka සුපිරිම තමයි 👍
Jude aiya. Thank you gayan aiyawa genawata. Flashback Aruna aiyai Suran aiyai gennanna..👍💪💪💪😘
ගයියා ඔක තමයි බන් ගැහිල්ල.උඔට හොද උත්තරයක් දෙන්න පුළුවන් උඔගේ style එකෙන්.දන්න එකා දන්නවා .වෙනස් කරන්න එපා ඔය ගැහිල්ල. රිදෙන්න ගහපන්.✌ ජය බ්‍රෝ.කොරියන් බොඩරේ....😃
වැඩ්ඩෙක් තමයි ගයාන් මල්ලි
Thanks aiye....... Kemathima wadakayek.....
Niyamai jude.Kalekin .good luck, jesu pihitai
Bass King 👑Good luck Gayan aiya !Thanks Jude ....
Sunflower aluth bass player genda puluwanda
සුපිරි වැඩ්ඩෙක් ජයවෙවා
Ela සුපිරි
ලන්කාවෙ බිහිවෙච්ච දක්ශතම බෙස් වාදකයා දැන් ලන්කාවෙ නැ .දැන් ඉන්නෙ යානි ගාව.
Hussain jeffrey
මොනා උනත් ඇත්ත කථා කරනවා ෆ්ලෑෂ් back ගැන මාර ආදරයකින් කථා කරන්නේ ගයාන්
❤
ආදරෙයි ගයාන් අයියා ❣️ කාලයක් හෙව්ව චරිතයක්
සුපිරි අයියේ
මං නං පට්ට ආදරේ කරන චරිතයක් ජේසු පිහිටයි
Thanks jude
කවුරු මොනවා කීවත් වැඩ කාරයෙක් බලන් ඉන්නත් ආසයි
ගයාන් අයියා වැඩ්ඩෙක් තමයි .මොනවා කීවත් කවුරු
Gayan aiya niyamai .theruwan saranai.
Nihathamani charithaya dannethi deyak ahuwoth ona welawaka kiyala dena ona suport ekak dena kenek gayan aiya e gathi guna walatath tnx gayan aiye❤️❤️❤️
Hamadama adarei gayan aiye jayen jayama wewa jp bs
Lassana topic ekk ❤️
purple range eke හෙල්වෙන්නෙ නැතුව drums play කරන එක්කෙනාව interview කරනවද? Name එකවත් දන්නෙ නැහැ.
චම්ලි නේද.....එයා දැන් ලංකාවෙත් නැද්ද කොහෙද.....
Red Eagle eya newzealand wala inne dn
Red Eagle chamli chinthaka❤️
Thanks guys. Drums legend කෙනෙක් තමා. හෙලවෙන්නෙ නැහැ. හිනාවෙන්නෙ නැහැ . මල පනිනවද කියල හිතාගන්න බැහැ. But rolling ටික ගහනවා තිතට.
@@redeagle9554 දැන් නවසීලන්තයේ ඉන්නෙ
Jayawewa gayan aiye,jude,dennatama...🎸🎸🎸🎸🎸
Supiri👌👌
බේස් ග යි ය.
Asama kenek thama.gayan ayya ❤️❤️❤️
Supiri kollek
Respect gaiya nihathamani kamata aiwo bass kinta garu karala katha kalata
ගයාන් bass guitarist අමතරව සෑහෙන්න අයට උදව් කරනවා... විශේෂයෙන් දෙමව්පියන් අහිමි අනාථ නිවාස වල ජීවත්වන දරුවන් සඳහා උදව් පදව් නිහඬව කරන චරිතයක්..❤️
අනිවාර්යයෙන්ම අපේක්ෂා රෝහලට ගොඩක් උදවු කරනවා..
ඔහු අදහන ආගම අනුව ඔහුට ලබාගත හැකි උපරිම ආශිර්වාදය ලැඛේවායි පතමි. දැනුවත් කලාට ගොඩක් පින් මේ කමෙනට්එක දාපු සහෝදරයටත්.
අනිවාර්යයෙන්ම හිත හොද වැඩ්ඩෙක් ....❤️
ගයාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. මං කටුනේරියේ යනකොට දැක්කා වාහනේ යන ගමන්. මං අත වැනුවා යන ගමන්. ගයාන් අයියා අත මට අත වනලා මං ගිය වාහනේ නවත්තන්න කිව්වා. පට්ටම චරිතයක්, කිසිම ලොකුකමක් නෑ..
මුල අමතක නැති නිහතමානී චරිතයක්..ආදරෙයි ගයාන් අයියා..
අනිවා බේස් ගයියා අයිතිය ෆෑලෑස්බෑක් .
නැවත බේස් ගයියා ෆෑලෑස්බෑක් ගහනවට. කැමති සෙට්. ❤️👌 ඒ අඩුව පුරවන්න පුලුවන් අපේ ගයියට විතරයි. ඉල්ලීමක් කරනවා රොශාන් අයියා අපිත්. චාන්ස් එකක් දෙන්න නැවත ගයියට. God Bless °°°°°~°°°°° you flashback with🙌 Bass Gayya.....❤️👌
👍
Fatta bro flashback giya nam
R A N G A A r t ehema unothnm kiyala wedak ne👌👌👌👌❤️❤️❤️
රොෂාන් ඩ්‍රම්ස් ගයාන් බේස් ගහපු කාලේ තමයි ෆ්ලෑෂ්බෑක් පට්ටම ඇඟ හිරිවැටෙනවා දැන් ඉන්න ෆ්ලෑෂ්බෑක් බේසා මෙලෝ රහක් නෑ.
අනිවාර්යයෙන් බං.. පට්ටම ලස්සනවේවී ...ආදරෙයි ගයාන් අයියේ..
ආසම චරිතයක්❤️ආයෙ ෆ්ලෑශ් බැක් එක්ක එක ශෝ එකක් හරි ගහනව බලන්න ආසයි❤️❤️
ගයියාව හැමදාම දකිනවා brave practice කරන්නෙ අපේ ගෙවල් ඉස්සරහ සුපිරි චරිතයක් තමා😍❤
Koheda bro
@@sumithmadusanka2403 ja ela bn
මොන හේතුවකට flashback එකෙන් අයින් උනත් අදටත් ඒ ගැන දුක් වෙනව කියල කතාවෙන් තේරෙනවා😥
ගයියා ආයෙ Flashback එනවා නම් එකෙන්ම කැමතී 😘
Flashback අරුණ මාමාව ගෙන්නකෝ 👌👌🙏🙏
ඒ බෑන්ඩි එකට මොකුත් කියනවට මම ආස නැහැ ඒ නිහතමානී කම ගැන කියන්න වචන නැහැ ❤❤❤
ගයාන් කියන්නේ පොඩි එකෙක් වගේනේ... ඇත්තටම මම හිතුවෙ, බේස් ගහන ගැහිල්ලට හෙන තද පොරක් කියල.. ස්තුතියි මල්ලී මේ වගේ වටිනා වාදකයින්ව මෙහෙම වැඩසටහන් වලට සම්බන්ද කරල අපිට පෙන්නවට... ජේ ඔයාටත් ගයාන් ඔයාටත් ජයෙන් ජයම වේවා!!! 😘😘😘
අම්මො ආසම චරිතයක් තමා ,අය්යා ඔයාටත් ස්තුතියි ගයන් අය්යාව වැඩසටහනට සම්බන්ද කර ගත්තාට
පළවෙනියෙන්ම මගේ ස්තූතිය මගේ ආදරණිය ජේ ප්‍රමෝ නියාමක ජූඩ් මල්ලිට මේ වැඩසටහනට සදා මතකයේ ඉන්න ආදරණීය ගයාන් සහෝදරයව එකතුකර ගැනීම පිළිබඳව.
මේ වැඩසටහන වෙනින් ඒවට වැඩිය අමුතු එකක් වෙන්නෙ ඇවිල්ල ඉන්න ආරාධිත ශිල්පියා ටිකක් අමුතුම කෙනෙක් නිසා. කතාවට කියනව වගේ ඇතාට එයාගෙ ප්‍රමාණය එයාගෙම කන් දෙක හින්ද පේන්නෑ වගේම අපේ ගයාන් සහෝදරයටත් එයාගෙ තරම තාම පෙනිල නැති නිසා.
ප්‍රාසාංගික වේදිකාවේ ඛේස් යකා කියල නම පටබැඳුනට මටනං එයා පේන්නෙ කට්ටඩිය හෙවත් ගුරුන්නාන්සෙ විදියට. ඛේස් එක කියන යකාව තමන්ට ඔ්නෙ විදියට නටවන්ඩ පුලුවන් යකදුරෙක් තමා ගයාන් කියන්නෙ. යකා ඇවිල්ල අනුන්ගෙ පදේට නටන වැඩ දාන කෙනෙක්. නමුත් ගුරුන්නාන්සෙ කෙනෙකුට විතරයි අතේ ඉන්න යකාව තමුන්ට ඔ්න ඔ්න විදියට නටවන්ඩ පුලුවන්. ඒ හින්ද මගෙනං අදහස ඛේස් යකාට වඩා ඛේස් කට්ටඩිය කියන නම වඩාත්ම ගයාන් සහෝදරයට ගැලපෙනව.
නිහතමානී අවංක අදහස් ඉදිරිපත් කිරීම නිසා සමහර අයට මේ සංවාදය දිරවන්නෙ නැති උනත් එලිමහන් වේදිකාවක සාමාන්‍ය රසික ජනතාවට උපරිම වින්දනයක් උපරිම සාධාරණයක් ලබා දෙන අමුතුම ආරෙකට ඛේස් ගිටාරය වයන ශිල්පියෙක් විදියට බැලුවම ගයාන් සහෝදරය එකටම තියන්ඩ පුලුවන්.
මගේනං අදහස ගයාන්ට ගැලපෙන එකම තැන ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමම තමයි. රසිකයින් විදියට අපි බලං ඉමු නැවතත් ඒ සුපිරි යුගය එනකං.
හැමදාම වගේ ජූඩ් මල්ලිටත් ඔහු හා සමගාමීව තිරයෙන් පිටුපස අනගි මෙහෙවරක් ඉටුකරන ඔහුගේ නිශ්පාදන කණ්ඩායමටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරමින් ජේ ප්‍රමෝ චැනලය චිරාත් කාලයක් යෙහෙන් වැජඛේවායි පතමි!!!
සුරේශ් අයියා ගොඩාක් ස්තුතියි ඔයාගේ වටිනා කාළය වෙන් කරල අපි වෙනුවෙන් ලිව්වට.. හැමදාම ආදරෙයි!
මගේ ආදරනීය සොයුර ...ගයාන් අයියේ ...ජේසු පිහිටයි ...සුභ අනාගතයක් congratulations
මමආසම සුපිරියටම බෙිිස් 🎸 🎸 🎸 🎸 ගිටාරය වාදනය කරන අපේ කාලෙ සුපිරි තරැව ගයියා ගයාන්
බේස් ගිටාර් වාදකයෙක්ට එහා ගිය සුපිරි මනුශ්ශයෙක් ගයාන් අයියා.
පුලුවන්නම් දවසක සෑම් ලිවේරා එක්කත් program එකක් කරන්න.❤️
Hamadamath adarei Gayan boss... E rasa e gamma, e dedaruma kane thiyenawa
ගයාන් අයියා ❤️❤️ වැඩ්ඩො අතරෙ සුපිරි වැඩ්ඩා 🔥🔥 බේස් යකා ❤️
කවුරු මොනවා කිව්වත් මගේ ජීවිතේ වැඩියෙන්ම ආස බේස් ගිටාරිස්.මට ගයාන් අයියා වගේ වෙන්න බැරිනම් මග් ආයුශත් අරන් බේස් ගහන්න ලැබෙන්න ඕනේ ❤️❤️
ආයෙත් ෆ්ලෑශ්බෑක් එක්ක ගහනවා බලන්න තියෙනවනම්❤️❤️❤️
ආදරෙයි ගයාන් අයියේ❤️❤️❤️❤️ නිහතමානී වාදකයෙක්❤️🙏 ආසම වාදකයා❤️❤️
Hari nihatha Mani charithayak aiye Jaya weva
හිතේ එකයි කටේ එකයි තියාගන්න කැමති නැති කෙනෙක්. ❤
බේස් ගයියා ❤️ තද කොර ගොඩක් ආදරේ කරන කෙනෙක්.seeduwa breve ❤️ වැඩ්ඩොගෙන් වැඩ්ඩේක්
Hammee ethin..gaiyandi..
Ape brave🎶 බේස් යකා..❤❤❤ආදරෙයි..🔥🔥
gayya... eththatama sathutui....aaaa.....
ගයාන් අයියගෙ ගැහිල්ල නියමෙටම දුන්නේ නිමාන් තමයි.. දැන් එක්කෙනානම් වැඩක් නෑ පොඩ්ඩවත්..නිමාන් තමයි හරියන්නේ Flashback Ekata
Niyama dakshayek....nihathamanee....flashback hoda na kiyana ayatath hoda pilithurak dunna.....flashback number 01 kiyala........jaya wewa
ව්ටිනාම වස්තු ව සීදූව brave සතුයි
ලස්සන හිතක්
අපේ බේස් රජා ගයාන් අයියා ජයවේවා ආදරෙයි අයියේ
නිහතමානි කොල්ලෙක් බුදුසරණයි ගයාන්
Bass ගැහුවට හයිස් කට හඩක්නෙ තියෙන්නෙ ගයාන් අය්යාට..නියමයි නියමයි..
ගයාන් කියන්නේ සුපිරි වැ ඩ්ඩෙක් j ජූඩ් අයියා වැඩසටහන ලස්සනයි ජය වේවා ඔබ දෙදෙනාට 💙❤️💛💚💜️🧡💕💕💕💕💕💕💕💕💕
ස්තූතියි ආදරෙයි!!!
My favorite bass guitarist ❤️❤️❤️
නියමයි ජුඩ් අයිය වෙනද වගෙ අදත් නියමයි වැඩසටහන ගයන් අයියා මර නිහතමනි සුපිරි අයියෙ අනෙ කොහොම හරි පර්පරෙන්ජ් ලෙනෙක්ස් මදු අයිය ගෙන්නවන්නකො
සරස්වති දේවි පිහිටයි ❤💘❤
ජයවේවා j promo
ලන්කාවේ අති දක්ශ බේස් ගිටර් වාදන ශිල්පියෙක්
සුපිරි නිහතමානී චරිතයක් ❤❤බේස් යකා (ගයියා )ආදරෙයි ❤
සුපිරි වැඩකරුවෙක් ❤️ Gayan Fernando අයියා 😎
FLASHBACK band ekata aye giya nm supiri gayan aiya❤❤❤
පට්ටම අදරේ චරිතයක් ❤️❤️❤️
හිතුවට වඩා පට්ට නිහතමානී චරිතයක්❤️
නිහතමානී බේස් ගිටාර් වාදකයා ජයවේවා ....❤️❤️❤️❤️😊😊😊😊
Wonderful artist.
බේස් .යකා.ෆට්ට .😍
ගයියාට ආදරෙයි පැලෙන්න🖤🖤🖤
සුපිරි චරිතයක් ගයියා ❤❤❤❤
Waddek bro
බේස් යකා සුපිරි වැඩ්ඩෙක් තමය් ❤️💚🖤💚🧡💜️
මම හිතන් ඉදියේ හෙන අඩම්බර චරිතයක් කියලා ඒ උනට පෙනවා ඇත්ත පැත්ත කොච්චර ලස්සන ද කියලා
ආසම චරිතයක් තමා ...
දක්ෂයෙක්.ඒත් නිහඩ වැඩියි.
Seems to be a honest guy!!! 🙏
After I vo this is my favorite bass guitarist
මන් මෙයාව ඉස්සෙල්ලම දැක්කෙ සහරා බෑන්ඩ් එකේ.මෙයා සහරා බෑන්ඩ් එකේ නම හිතලම අමතක කරනව වගේ.ඒක හරිම කැත වැඩක්.
අනිවාර්යයෙන්
ඕරා එකෙත් හිටියනේ
Kind guy..... Jesu pihitai
jesu pihitai gayn malli❤❤❤
ගයියා..😍ආදරෙයි අයියා♥️🙂🙏
ඇගට දැනෙන්න වදිනවා බෙිස් පාර ගයාන් අය්යේ
ගයාන් මොනවා හරි දෙයක් පාවිච්චි කරනවාද කොහෙද හොද වැඩිඩෙික් නාස්ති වෙන්න එපා සහෝ
ලස්සනයි ජුඩ් ,, ජය...❤️
සහරා .ප්ලැෂ්බැක් .ඕරා.අප්ඩේට්.ඔන්ලයින්.ඇල්ෆා .සීදුව බ්රේව්
අහිංසකයෙක් ❤️
supiri onna math sub Kala.....
Ambooo kawadada genne kiyala bala bala hitapu charithayak❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම නිහතමානී චරිතයක් 🤟🤟
මගෙ සංගීත ජීවිතේ තවත් එක් චරිතයක් ❤️❤️🙏
පට්ටම නිහතමානී ....චරිතයක්..කැපිලි ගැරහිලි නැ..අහින්සක ගමනක් යනවා..සතුටුයි ..ජයවෙවා
නිහතමානී කම ගොඩක් වටිනවා
Aphu flashback gahanawanam kemathi.mama dekapu supirima wedda..❤️❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක් ♠️
ඔය style eka සුපිරිම තමයි 👍
Jude aiya. Thank you gayan aiyawa genawata. Flashback Aruna aiyai Suran aiyai gennanna..👍💪💪💪😘
ගයියා ඔක තමයි බන් ගැහිල්ල.
උඔට හොද උත්තරයක් දෙන්න පුළුවන්
උඔගේ style එකෙන්.
දන්න එකා දන්නවා .වෙනස් කරන්න එපා ඔය ගැහිල්ල.
රිදෙන්න ගහපන්.
✌ ජය බ්‍රෝ.
කොරියන් බොඩරේ....😃
වැඩ්ඩෙක් තමයි ගයාන් මල්ලි
Thanks aiye....... Kemathima wadakayek.....
Niyamai jude.
Kalekin .good luck, jesu pihitai
Bass King 👑
Good luck Gayan aiya !
Thanks Jude ....
Sunflower aluth bass player genda puluwanda
සුපිරි වැඩ්ඩෙක් ජයවෙවා
Ela සුපිරි
ලන්කාවෙ බිහිවෙච්ච දක්ශතම බෙස් වාදකයා දැන් ලන්කාවෙ නැ .දැන් ඉන්නෙ යානි ගාව.
Hussain jeffrey
මොනා උනත් ඇත්ත කථා කරනවා ෆ්ලෑෂ් back ගැන මාර ආදරයකින් කථා කරන්නේ ගයාන්
❤
ආදරෙයි ගයාන් අයියා ❣️ කාලයක් හෙව්ව චරිතයක්
සුපිරි අයියේ
මං නං පට්ට ආදරේ කරන චරිතයක් ජේසු පිහිටයි
Thanks jude
කවුරු මොනවා කීවත් වැඩ කාරයෙක් බලන් ඉන්නත් ආසයි
ගයාන් අයියා වැඩ්ඩෙක් තමයි .මොනවා කීවත් කවුරු
Gayan aiya niyamai .theruwan saranai.
Nihathamani charithaya dannethi deyak ahuwoth ona welawaka kiyala dena ona suport ekak dena kenek gayan aiya e gathi guna walatath tnx gayan aiye❤️❤️❤️
Hamadama adarei gayan aiye jayen jayama wewa jp bs
Lassana topic ekk ❤️
purple range eke හෙල්වෙන්නෙ නැතුව drums play කරන එක්කෙනාව interview කරනවද? Name එකවත් දන්නෙ නැහැ.
චම්ලි නේද.....එයා දැන් ලංකාවෙත් නැද්ද කොහෙද.....
Red Eagle eya newzealand wala inne dn
Red Eagle chamli chinthaka❤️
Thanks guys. Drums legend කෙනෙක් තමා.
හෙලවෙන්නෙ නැහැ. හිනාවෙන්නෙ නැහැ . මල පනිනවද කියල හිතාගන්න බැහැ. But rolling ටික ගහනවා තිතට.