Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් හරවත් වැඩසටහනක් ❤❤❤
බොහොම ස්තූතියි
සුපිරි චැනල් එකක්. 🎉
🙏🙏🙏
හොදට පැහැදිලිව කියල දෙනවා. පාසල් ළමුන්ට වැදගත් 💯
මම අදත් කියනවා මේ යූටියුබ් චැනල් එක ලංකාවෙ අංක එකේ චැනල් එකක් වෙනව ස්ථීර යි 😘👑💙🙏
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි❤
මම හිතනව මේ නාලිකාව පාසල් ලමුන්ට ගොඩක් වටිනව.
මම ඉතාම ප්‍රිය කරන යූ ටියුබ් චැනල් එකක්. ඔබතුමාට බොහෝම පින් ..
හොඳින් කියලා දෙනවා පාසල් ළමයිටත් හුගක් වටිනා වීඩියෝවක්💐💐
සාධු සාධු සාධු අප්‍රමාණ පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
බොහොම පිං! 🙏
Sadu sadu sadu
ඉතාම වරින video එකක්. දැනුවත් කිරීමට ස්තූතියි ♥️🙏🏻
🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌸🌸🌸
🙏 harima watinawa..
valuable documentary
හරිම වැදගත් වීඩියෝ එකක්. අපේ කුසලානන්ද හිමිපාණන් වහන්සේ මේ කර්තව්‍යය කරනවා දැකීම හරිම ආඩම්බරයක්. තෙරුවන් සරණයි!
💚💚💚🙏🙏🙏
ගොඩක් වටිනා විඩියෝවක් තෙරැවන් සරණයි 🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලාපතෙන් (ස්වාම්න්වහන්සේගේ මහපට ඇලගිල්ලේ සිට වැලිමිට දක්වා ඇති දුර) දිගින් 5.5 උසින් 4.5 බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළා ඇත.තෙරුවන් සරණයි සියලු දෙනාටම
mama kemathima niyama hela minisa.....
පරිභෝජනයද,,,,පරිහරණය ද
නමෝ බුද්ධාය 🌼
Patta channel ekak.Niyamai.Budu saranai!
SADU SADU SADU SADU
Teruwan saranai ithamath aganaa vidiyata vishthara karamin siuru padupevima sidhawenawa nodannaa siyaluma denata meya upakaara wewa sadhu sdhu sadhu .......ruu lanka eka siyaluma denata thunuruwan gema saranai .apage gami bhashawa ithamath aganaa bashawak aya rakagena idiriyatama yanna ............theruwan saranai obata yahapathakma wewa
Me dewal dannethi minissu godak ennawa.egena ganna godak nodanna dewal thiyanawa.honda channel ekak.
podi ayata witarak neme hamotama watina nalikawak.digatama karagana yanna
me wage wada satahan anlik karana ewun apayema palayan.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එතකොට අපි පූජා කරද්දී සුදු රෙදිද පූජා කරන්න ඕන. මම දැකලා තියෙනවා චීවර විකුනන්න තියෙනවා තවත් දේවල් එක්ක (මම හරිද දන්නේ නෑ හරියට). මම බෞද්ධ නෙමෙයි. දන්න කෙනෙක් කියනවද? හරියට නොදැන කලොත් පව් සිද්ද වෙනවා කියලා අහලා තියෙනවා. ගොඩාක් ස්තුතියි මේ channel එකට.
ඉස්සර ඉඳන් කරපු හරිම විදිහ තමා පඬු පොවා සෑදු සිවුර. නමුත් වාණිජ කරණය නිසා dye දමපු සිවුරු කඩවල විකිණීමට තිබෙනවා. ඒවා උනත් පුජා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි
කඨින චීවරයක් විතරයි ද පඬු පොවන්න පුලුවන්

Patta channel ekak.
Niyamai.
Budu saranai!