Ven.Dikkumbure Subhuthi Thero (මාතර බෝධියේ සිදු කළ වටිනා ධර්ම දේශනය...)
HTML-код
- Опубликовано: 12 дек 2024
- ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්රත්යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්රත්යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්රමාදී වන්න......
FB - / purebuddisam
සාදු සාදු සාදු 🙏🙏🙏
Sàdu 👋 Sadu 👋 Sadu 👋!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
Sadu sadu sadu❤❤❤❤❤❤
ඔබ වහන්සේට බුදු බවම ලැබේ වා ❤❤❤
🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවමය ලැඛේවා!!!!🙏🙏🙏🙏
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🌺
Sadu sadu sadu
ඔබ වහන්සේට අනන්ත බුදු ගුණ බලෙන් නිරෝගි භාවය සහ දිගාසිරි ලැබේවා සාදු සාදු.
උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට සලස්වන ගෞරවණීය, පූජනීය ස්වාමීන්වහන්සේ ට නමස්කාරය වේවා!!!
තෙරුවන්සරණින් නිදුක්නීරෝගි සුවය ලැබේවා!!!.🙏🙏🙏
🙏🙏🙏ස්වාමින් වහන්සේට තව තවත් දහමින් තෙත් කරන්නට අවස්ථාව සැලසේවා !නිරෝගි වේවා! දිර්ඝාෂම ලබත්වා!උතුම්වු නිවනන්ම සැනසෙත්වා!
අපගේ ,ගෞරවණීය පූජණීය වන්දනීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු නමස්කාර වේවා සාදු .....සාදු ..... සාදු .....
,ගෞරවණීය අතිපුජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා !!!
අති උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා !!!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu kalyanamiththrayanwahanseta
Mama pads namaskara karame namaskarawewa
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara karami swaminwahansa theruwan saranai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌷🌸🌾🥀💐🌹🌹🌹🌹🌻🌻
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, නමස්කාර කරමි. නමස්කාර වේවා 🙏🙏🙏
*ඔබවහන්සේගේ දේශනා තුලින් මා ලැබූ දහම් දැනුම අපමණයි..ඔබ වහන්සේට තව බොහෝකල් දහම් දෙසන්නට ලැබේවා..🙏
බොහෝ දෙනෙකුට මේ දහම අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
Oba wahanseta mage gaurawaneeya namaskaraya wewa!siyallantama me dharmaya awabodha wewa!🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
Anganadarmadaysanayak,obavahansay_suvapathweeva
මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ලැබීමම මහත් භාග්‍යයක් කොට සලකමි. මේ උතුම් ශාසනික මෙහෙවර කරගෙනයාම සදහා කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. මේ උතුම් සම්බුද්ධ ශාසනය චිරාත් කල් ලෝ සතුන්ගේ දුක් ගිනි නිවීම පිණිස පවතීවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු!සාදු!සාදු !
Sadu.sadu.sadu
Sadu sadu aryan vahansa
Sadu sadu sadu pinath swameen wahansa
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
🎉🎉 🎉🎉 🎉🎉
🙏🏼🙏🏼
🎉🎉🎉
Thruwan Saranii Ape Hamudurueaneee... 5🙏🙏🙏
Dahama,ahannnata,salasvuu,eetasambandavuu,siyaludenatath,memadarsanaya,ababodaweva
🙏🙏🙏
🎉🎉🎉
🙏🙏🙏🙏🙏🌼🌼🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷🌷
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏