Official wa review ekak sadaha sambandakaraganna puluwn vidiye number ekak denna puluwn da .. ehemath neththnam.sambanda karaganna vidiyak kiynna puluwn da
Ane mat hari asai me wage taniyama ewidala mata kemati deyak payment eken ehema ganna .et itin giyot yanne husband ekka.eya itin payment badu ganna denne nene appa 😃
@@hansidayas4082me tike nam mara widiyata ganan wadi karala... popline wala idalama mara ganan kotuweth.samahara redi ita wada labai game redi kada wala.
ගොඩාක් ස්තුති ,,,,අනේ වේල්බොවා ,ප්ලේබොවා තියේන තැනක විඩියෝ එකක් දෙන්න කෝ නංගි
Hiii, mamath hair band, clips wagema peper arts, wage dewal krnna kemathi Matath eka bisnuss ekak widiyta krgnna udau krnawada
ලස්සනයි
Design ribbon thibbe rathu palliya pahu karala yanakotada
ස්තුතියි... සෙරෙප්පු ගැනත් videos කරන්න...
karamukoo
ane ou akkiyo slippers hadana heti video ekak ikmanata genna
Craft bady machion aka pittah vala ganna tanak dannavda akke,,
Slippers ganna then kiyanawa q wa i am waiting for that video thank u
Akke meliban street aka koheda thiynna peta wala
babalage adum anek siyalu de koheda thiyenne daruwata ganna
Akke oya karana job eka mokkda kiynnkoooooo oyge video shok...♥️♥️♥️
Aduwata wiskos redi ganna tenak kiyanna puluwanda
ෆ්‍රැක්ටරි වලින් මහපු ඇදුම් ගන්න පුළුවන් තැන් දන්නවද
Plz plz oya ilaastic and nool kaththa kade kohedha
ඉරිදා මේ කඩ ඇරලාද?
කියන්නකෝ 🤔
Akke mn pidi lunch bag mahala viyaparak patan ganna inne pitakotuwe bag walata badu ganna puluwan kohenda
ලස්සනයි චාම්
Rib matiral eka ganna thenak dannwda akke
Akke bag valata avashsha badu ganna shop ekak kiyannako
Ane mata kiyanawada me riban thiyena kade nama kiyanawada
මේ දෙවන හරස්විිදියෙ මමත් කලින් රෙදි ගන්න කඩයක් දැන් ටිකක් වැඩි ගනන්
Tikk newei godakkk den🥲🥲🥲
@@NimasCreations නම අමතකයි මටත්
Akke bathik karana ganna puluwan white t shirt pitakotuwe kohed thinne
අනේ නංගි අර රිබන් තිබ්බ කඩේ නම ෆෝන් නොම්බරේ දෙන්නකෝ 🤗😌
Ribbon rolak kiyak wageda
Ane slippers hadana video one akke
සෙරෙප්පු (රබර් එක) තොග ගන්න තැනක් කියන්න අඩු වියදමට
නන්ගි මට කියන්න පුලුවන්ද කොටුවෙ බිමට දාන carpet ගන්න පුලුවන් කොහෙන්ද කියලා.සම්පුර්ණ රෝලක් වගේ කොච්චර ගනන්ද කියලා.
Bag mahana redi thiyana then පිටකොටුවේ koheda nangi
Bangle eka gana kiyannakoo dear.. Harima lassanai 😍😍
Single jursy,interlock wage fabric thiyena thanak kiyannako akke.
Can you please do a video of how to stitch different size dresses to sell
Like S,M,L,XL
I NEED TO KNOW THE BASIC MESURMNT OF ALL SIZES
අක්කි සෙරප්පු හදපු විදිය ගැනත් විඩියො එකක් කරන්නකො
ඔවි මම කැමතියි සෙරප්පු හදන විදිය දැනගන්න
අක්කි pettah වල අඩුවට fabrics වර්ග ගන්න පුලුවන් shops මොනවද කියන්නකෝ
L
P
Real Silk
Slippers ganna than ganath kranna puluwanda akki video ekak
Thank you akka🥰❤❤oya godak lassanai.vedeo eka godak watinawa.oya hemadema pahadiluwa pennuwa
Thank you nangiya
Mamath sleeper business karanna Inne.oyata dannawada plain sleeper wholesale Koheda Ganne kiyala
Jewellery making raw material thiyenne koheda kiyannako
Ribbon flowerthibba shop aka mokakda ane plz kiyannako akka
oya monawage adumda mahanne
Accessories gatta shop eke nama denawada please 😊?????
akki me kade nama mokdda 4n num ek tyeda
රෙදි වලින් හදන ලේබල් පොඩි ප්‍රමාණයක් (100 )විතර ගන්න පුළුවන් තැනක් මට කියන්න පුළුවන් ද ?
Akke grossgrain ribbons tibbada ethana
Akke riban gaththa shop eke number eka mokakda
Super review sister IAM shehan from batticaloa
අක්කා ඔයාට පුලුවන් නම් ආයේ Pettah ගිය දවසක මදුරු දැල් මහන රෙදි ගන්න කඩේක Tel Number එකක් අරන්න දෙන්න පුලුවන්ද? ලොකූ උදව්වක්.
Akke oya kiypu shop eka wool nul thiyanawa da
Man adath giya akke❤️
Miss, patchwork walata oni karana fabrics and padding sheets ganna thanak kiyanna puluwanda ?
denatanm danne nehe mma balala kiynnm
@@NimasCreations thank you miss, loku udawwak.mata oni pressed padding aka.aka kotuwe kohewath na..2-3 mm thikness thamayi oni miss
Hair clips walata badu ganna thanak kiyanna puluwanda dr
රතු පල්ලිය ලග shops වල බලන්න නංගි
Adum labet gnn thnk dnnkoo denim croptop ehem
මම videos කරලා ඇති නංගි
Oyage video wedagath.poplin pirs ekk gana kiyd?yara kiyak thiynwd?please reply 💛💛
මට තේරුනේ නෑනේ comment එක
@@NimasCreations poplin rolaka yara kiyak thiynwd? price kiyd?
Akki Ane Hoda t shirts tikk pennnko.
Monawada akka ara beluwa sudu paata gedi🤔
Akka me elastic,size labels tyana shop eke nama mokakda kiyannako
කඩ වල නම පෙන්නන්නේ නැති එක ලොකු අඩුපාඩු wak. වැඩේ හොඳයි .
අගලේ සැටින් රිබන් රෝලක් කීයක් උනාද කියල මතකද අක්කෙ . තනි පාට එක
Akki bags wala pitata penna allana leather label eka hadaganna puluwan koi wage than walinda?plz reply
e genanm danne ne nangiya
ටිෂටි පිලිබදවා විඩියෝ එකක් දාන්න කෝ
Lebal tyna shop eke name eka mkkdaa 🙄
අක්කි මට ටිෂටි බිස්නස් එකක් කරන්න ඉන්නෙ ඒ පිලිබදවා උපදෙස් ටිකක් දේන්න කෝ
නූල් කෝන් අඩුවට ගන්න පුලුවන් රතු පල්ලිය ලඟ නෙමේ. වරාය පැත්තට එනකොට තියනවා HARA එක. අන්න එතන පාර ලඟ තියනවා ගොඩක් අඩුවට. Machine ගන්නවා නම් හාරා එකෙනුත් ගන්න පුලුවන්. 🙂
පිට කොටුවෙ ලබයි කිවිවාට ලබ නැ නුල් එක කොන් එකක් 180යි
@@rajapakshakds5832 එකක් ගත්තොත් එහෙම තමා. කිරලා ගන්න ඕනේ
ඔවි අපිත් ගියා බලන්න අඩුවට තියෙනවා කිවිව නිසා එහෙම අඩුවට නැ රෙදි උනාත් මාර මිලක් තියෙන්නෙ
Thanks nangi 😍🥰
Official wa review ekak sadaha sambandakaraganna puluwn vidiye number ekak denna puluwn da .. ehemath neththnam.sambanda karaganna vidiyak kiynna puluwn da
Email : nirmaniweerasekara4@gmail.com
ambo akki oya අච්චාරු nam apith giyoth waraddanne na... අච්චාරු karaththe neda
ස්තුතියි අක්කි 👌
Thank u akki
Laundry redi dana dal kuude kiyada akke gatthe❤️
shop eke number eka denna puluwanda pls
Ane akke lehenga thina shop ekak kiyannako pettah wala.aduwata ganna puluwan thenak
Hambunda lehenga oyata dr.
Oya adan inna gawuma kiyala dennkoooo mahanna.......!!!!
මහන්න වෙලාවක් හදාගන්න එක තමයි අමාරුම නංගි මේ දවස් වල
❤️❤️❤️ thnx akki
Me wage thawa videos karannako akke
thanks ❤️❤️❤️
Thank You Nimaa ♥️♥️
Ane mat hari asai me wage taniyama ewidala mata kemati deyak payment eken ehema ganna .et itin giyot yanne husband ekka.eya itin payment badu ganna denne nene appa 😃
dawasaka thaniyema ynna.maru. wena kath ekka hari giyama amarui
රෙදි කඩක් කරන අයට අඩුවට රෙදි ගන්න තැනක් තියෙනවා ද
Ribbon kade nama mokakda
Business ekak podiyata Patan ganna me kale kmak nadda dear. Mahala vikunanna.?.redi ganane.
අක්කියෝ අර ඉලාටික් සපත්තු වලට මල් තාබිබ කඩේ නම්බරය දෙන්න පුලුවන්ද
1st comment eke balnna nangiya
First comment ekak pennne ne pukuwannm number eka ewannako
Ara oya pennapu laundry basket eka keeyd akka? Video eka godak wedagath 👍
350/=
මහත අයට හොද බෙසියර් ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද
Oyata. Jangi. Ganna. Thaninma. Besiyar. Araganna. 😂😂😂😂😂
@@chandani9203 ගැනුන්ගේ නම් වලින් එකෞන්ට් හදාගෙන. ගැනුන්ගේ ඕන එකයි එපා එකයි හොයන ඔයත්. බ්‍රා එකයි. ජන්ගියයි ඇදල. ඊට උඩින්. මල් මල් චිත්තෙයි. හැට්ටෙයි අදින්න. ඒවා අඩුවට ගන්න. මහරගම ගිහින්
trolly bag (luggage )gnne kohenda?prices kohomda?
Malwaththa road yana ehen labeta ganna puluvan
E wedding purse wala bin eke price khmd dr
Bin එකනම් 350/= අරකනම් මම ගත්තේ නෑ නංගියා
Ribbon thiyana kade no
ඒක තමයි නංගි මම 1st comment එකේ දැම්මේ
Slippers gana video ekath ilamanata dannako.....
මම කියපු shop එකේ Number එක 0114231253
👇
0771118567
Dakke na ane.sorry.
Babalata adun ganna kada tikak video ekak danna puluwanda akke
Shop eke namath kiyanna puluwanda nanga?
Me number eka wada nalu
ගවුම් රෙදි අඩුවට ගන්න තියෙන්නේ කොටුවේ මොන වීදියෙද අක්කියෝ
Second street
Thank 😘😘
Laundry bag eka kiyak unada akki ?
350/= නංගියා
Akka mat podi business ekak ptan gnna hitgna innwa. Me dwaswla ptngttot prshnyk ntiwa kragna ynna plwn weida. Clothes shoes wge krnna tma hitgna inne.
Nangiya මේ කාලේ පහු කරන්න කියලා හිතුවොත් ඉස්සරහට තව දෙයක් එයි,ඒ නිසා හිත හිත ඉන්න එපා කිසිම දෙයක් කරන්න,හරියට පිලිවෙලට වැඩේ පටන් ගන්න, ඔයා ගන්නදේවල් මිල වැඩිනම් විකුනද්දි ලාභයට ඒක එකතු කරන්න එතකොට ඔයාට පාඩුවක් නෑනේ
Thanks akka. Oyge positive advice ekta. 😍😍
Sapathu ganna puluwan kadyak kiyannako
Namaknm කියන්න දන්නේ නෑ නංගියා මම
ඔයාට වැරදුන ලේබල් එකට ,,, e mail ID පොඩි ලේබල් එකක් විදියට වෙනම ප්‍රින්ට් කරල අරගෙන ඒ ලේබල් එක උඩ අලවන්න තිබ්බා.
e gena kalpana une nene
Akki oya kade tikak ganan wadi..deweni haras widiye thiuenne.
කොටුවෙ අඩුවට ගන්න තියෙනනෙ කොහෙද fabric. දන්න කෙනෙක් කියන්නකො හොයාගන්න බෑ අනික හරි ගනන්නෙ
@@hansidayas4082me tike nam mara widiyata ganan wadi karala... popline wala idalama mara ganan kotuweth.samahara redi ita wada labai game redi kada wala.
Like 🏖️️
සෙරෙප්පු ගාන අඩුද
හැම තැනම නෙවෙයි මෙහෙම දාලා තියෙන තැන් වල අඩුයි
Nice nice
🥰🥰🥰
Math eda awa
🥰🥰🥰🥰😘😘
Eth mn nikamata hithuwa akka ewid danne awoth selfy ekk gahann ona kyl😁.
ඒ රෙදි දාන්න ගත්ත බෑග් වගෙ එක කීයද😊
350/=
ඉලස්ටික් රේන්ද බඩු තිබුන කඩේ නම මොකද්ද phone number එකක් තියෙනවද දෙන්නකො dr
Ane ow , e kade nama dhannako
Meya ewata rpl karanne
Aki bara mahana heti kiyannko
මම ඉගෙනගෙන නැහැ නංගියා ඒ ගැන
Hari akke