SEE YOU || EPISODE 130 || සී යූ || 10th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 253

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 Месяц назад +79

    ශලණි ඇත්ත ජීවිතේදි තමන් කසාද බැදපු මිණිහෙක් කියල ශලණිට හංගලා ආදරේ කරපු එකා මැරුණම ශලණිව මිනිමරුව කරල සමාජය හංවඩු ගහල පෑගුව. එයාට ඇත්ත ජීවිතේ විදපු දේ රඟපාන්න උනාම කොහොම දැනෙනව ඇද්ද .එයා හරි සක්තිමත් කෙල්ලෙක්

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 Месяц назад +2

      ම්මත් ඕකම හිතුවා..වට්ටන්න වට්ටන්න ඊටත් වඩා ශ්ක්තිමත්ව නැගිටපු දක්ෂ නිළියක් ❤

    • @sashiperera2090
      @sashiperera2090 Месяц назад

      සල්ලි සල්ලි .......🎉

  • @gangashamali2652
    @gangashamali2652 Месяц назад +122

    අශේන්ගේ චරිතේ මරලා දාන්නකෝ අප්පිරියයි ඌව අනිත් එකී මාශී මූසලී

    • @chamalibatagoda3841
      @chamalibatagoda3841 Месяц назад

      Apooi ow maath akamethima charith dekak

    • @SwarnalathaThennakoon-c7w
      @SwarnalathaThennakoon-c7w Месяц назад

      okun dennama sapayak

    • @kuwaitstar5102
      @kuwaitstar5102 Месяц назад

      ඔව් ඌ නම් අප්‍රියයි.ඇත්තටම වෙන වැඩසටහනක රොෂාන් ඉන්නවා දැක්කා මත් අප්‍රියයි.

  • @jithairoshima7876
    @jithairoshima7876 Месяц назад +127

    ගීත්ගේ මරණෙට වගකියන්න ඕනේ ගීත්ගේ හදාගත්තු අම්මා, හැමදේටම මුල ඒ අම්මා නෙතු මරන්න oder දුන් වෙලේ සිට,

    • @rishanindrajith4318
      @rishanindrajith4318 Месяц назад

      ඒ අම්මල බනක් බාවනාවක් කරන්න දන්නැති එව්න්නෙ

    • @KumudumaliKanchana97
      @KumudumaliKanchana97 Месяц назад

      Ekani. Eka neha kiyanna oni harinm

  • @rasikapriyangani1405
    @rasikapriyangani1405 Месяц назад +115

    අසේන් චරිතය මරල දැම්මනම් මීට වැඩිය hodai 😢

  • @AhmedShakir-v3k
    @AhmedShakir-v3k Месяц назад +30

    පොලිස් මහේෂ් ඉඳලා හිටලා එනවා විතරයි හැබැයි රගපෑම අතින් හරිම දක්ෂයි❤❤. අපි මහේෂ්ව නිතර තිරයේ දකින්න කැමතියි

    • @Sewminisithmi-u2i
      @Sewminisithmi-u2i Месяц назад +3

      මම කැමති චරිතයක්❤ කටහඬ ලස්සනයි

  • @induwejethunga5704
    @induwejethunga5704 Месяц назад +49

    ගීත් ගොඩක් ලස්සනට රගපෑවා.

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx Месяц назад +3

      ගීත් කියන්නේ හොඳ චරිතයක් මං ගොඩක් ආදරය කරපු එකම චරිතය..

  • @Kamalajayanthi
    @Kamalajayanthi Месяц назад +330

    මාශිට කෙලවෙන්නේ කොයි වෙලේද බලන අය කෝ

  • @sameerakiri
    @sameerakiri Месяц назад +51

    හෙට අනිද්දට ශලනිත් අයින් වෙනවා. මුන් කතාව අදින්න ගත්‍ර්තා

  • @NilukaThushari-eb6ub
    @NilukaThushari-eb6ub Месяц назад +66

    මට හිතෙන්නෙම ගීත් අයින් උනේ නෑ.මේක ගීත් ගේ තාත්තාගේ ප්ලෑන් එකක් කියලා....ගීත් ටික කාලයකින් ආයේ එයි කියලා හිතෙනවා 😒😣

    • @Dinushika.Sewwandi
      @Dinushika.Sewwandi Месяц назад +3

      ඔව් මටත් හිතෙනව

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 Месяц назад +4

      මගෙත් අදහස ඒක.හැබයි Happy Ending මම ආසා නැ නේහා විරාන් එකතුකරනවට

    • @BoshraTererra
      @BoshraTererra Месяц назад

      අනිවාර්යයෙන්

    • @annpereira5289
      @annpereira5289 Месяц назад

      Na na Dinesh ge kotasa iwarai. I mean Geeth...

    • @SwarnalathaThennakoon-c7w
      @SwarnalathaThennakoon-c7w Месяц назад

      Ne hodai sathutui hithama kada watuna geeth nathi unahama

  • @nishanthicooray
    @nishanthicooray Месяц назад +58

    පොලිසියෙ යාලුවා ආයෙමත්...❤❤

  • @KasunManuranga-f9o
    @KasunManuranga-f9o Месяц назад +80

    ගීත් ටත් ඇති වෙලා මේ මල ජරාව, ඒකයි අයින් උනේ 😅

    • @BoshraTererra
      @BoshraTererra Месяц назад +1

      අනිවාර්යයෙන්

  • @chandikarupasinghe4166
    @chandikarupasinghe4166 Месяц назад +33

    ඇයි මේ තරම් පොඩ්ඩේට රගපාන්න දෙන්නේ

  • @nilminihewa1106
    @nilminihewa1106 Месяц назад +18

    හපෝ විරාත් ඔයාත් ගීත් වගේ මේ කතාවෙන් අයින් වෙන්න . ඔයා මේ තරම් දුර ඇවිත් අන්තිමට තේරුමක් නැති විදිහට කතාව කරකවලා දැම්මාම ඔයාගේ ජනප්‍රියත්වය ට ඒක හානියක් ඒක.

  • @SaduuTharuu
    @SaduuTharuu Месяц назад +46

    අනේ මන්දා ඇයි නෙහාට මේ තරම් නපුරු දෙවල් වෙන්නේ පව් කෙල්ලෙක් විදිහට එයා ඒ දෙවල් කොහොම දරා ගන්නද

  • @nimhantharidu1995
    @nimhantharidu1995 Месяц назад +27

    බලන් ගියාම විරාන්ගෙ කයිය විතරයිනෙ ගෝටාබය වගෙ 😊කයිය විතරයි පොඩ්ඩෙගෙ කයිය නැ වැඩ විතරයි

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 Месяц назад +11

    Police friend ❤good acting

  • @shanika-e6q
    @shanika-e6q Месяц назад +35

    ගීත්වත් අයින් කලා,මේ කතාව නම් දැන් වැඩක්ම නැ

  • @madurangasenarath5180
    @madurangasenarath5180 Месяц назад +15

    නේහට හොද කාලයක් එනකන් බලන් ඉමු .... 🥺🥺

  • @DiliniHansika-v2h
    @DiliniHansika-v2h Месяц назад +12

    ගීත් ගොඩක් ආදරෙයි .ලස්සනට රගපෑවා

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi Месяц назад +16

    මාසී හොඳ හෝටලයකින් ඉක්මනට කනවා

  • @chathuliyanage9133
    @chathuliyanage9133 Месяц назад +33

    මටනම් සැක ගීත්ගේ තාත්තා....

    • @rishanindrajith4318
      @rishanindrajith4318 Месяц назад +1

      තාත්ත මොකටැයි කේලම් කිව්වෙ පරන ඒව

    • @anndevika1605
      @anndevika1605 Месяц назад

      Mata th eka thamai hithune

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 Месяц назад +45

    මේ කතාවේ අපිුයම චරිතයක් ශීලාම්මා........ඕනෑවට වැඩි...ගීත් කතාවෙන් අයින් වුනා..........මාෂී උඩ යනවා වැඩි.......ඉවර කරන්න ඕනෑ තැන් මඟ ඇරලා තව කතාව දිග් ගස්සනවා........

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl Месяц назад +10

    Dharshan's acting is super. 👍 It's very realistic and doesn't feel as acting.

  • @hemakanthi73
    @hemakanthi73 Месяц назад +40

    ගීත් වෙනුවෙන් අඩන අම්මා පව්

    • @rishanindrajith4318
      @rishanindrajith4318 Месяц назад +3

      අම්ම තමයි හොදටම කරෙ මුලින්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Месяц назад +27

    මාශී වැඩිය උඩ යන්න එපා

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li Месяц назад +14

    මට නම් හිතෙන්නෙ ගීත් මැරුනේ නෑ.තාත්තා එයාව මැරුන කියලා මිනිස්සුන්ට අගවනවා.

  • @nadininimalka1324
    @nadininimalka1324 Месяц назад +49

    දැන්නම් මේක බලන්නත් එපා වෙනවා 😢😢

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx Месяц назад +1

      ඇත්ත ගීත් තමයි ලස්සනම චරිතය..

  • @samithnishshanka
    @samithnishshanka Месяц назад +22

    ගීත් මැරුව එක නම් අපරාදෙ

  • @nadisusanthi7616
    @nadisusanthi7616 Месяц назад +16

    ගිත්ගෙ තාත්තා මොල කාරයා,පොඩ්ඩෙ මෝඩයා,ගිත්ව තාත්තා හැංගුවා,

  • @dilupakumari1579
    @dilupakumari1579 Месяц назад +13

    ඉන්ස්පෙක්ටර් මහත්තයා සුපිරි 👌❤️ගීත් පවු .අපරාදේ කතාවෙන් අයින් කලේ.😢😢

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Месяц назад +19

    මාෂි නම් ඉස්සර ඉදලම එපා ව්ව්ලා ඉන්දියෙ. 19:20 මේ රිද්ම ගෑනිට පිස්සු මොකක්ද මේ. දැන් මේ කතාවෙ ප්‍රරදාන දේ මේ ලමයද. කතාව දැන් නම් එපා වෙනව. එකම තැන.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 Месяц назад +102

    Geeth's police friend is back. His acting is very good.

    • @jktradingSL
      @jktradingSL Месяц назад +12

      Definitely 👍

    • @simplylove5984
      @simplylove5984 Месяц назад +7

      Yes very true

    • @AhmedShakir-v3k
      @AhmedShakir-v3k Месяц назад +5

      මහේෂ් ඉන්දියාවේ නළුවෙක් වගේ👌🏼 voice aika 🔥

  • @user2366.U
    @user2366.U Месяц назад +4

    පොඩ්ඩෙට දැන් නේහා එක්ක තියෙන තරහා මොකක්ද

  • @AnjaleeNishadi
    @AnjaleeNishadi Месяц назад +4

    ශලනිගෙ ඇත්ත ජිවිත කතාව වගෙ දැනෙනවා එයා ගිටපු interview එකක කිව්ව දෙවල් මතක් උනා

  • @surekakanthi2842
    @surekakanthi2842 Месяц назад +17

    ගීත් ආපහු එයි එයා මැරිලා වෙන්න බැ,,

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 Месяц назад +9

    රිද්මා බොර දියේ මාලු බානවා.ඕකිටත් වෙඩි තියල දාන්න ඕන

  • @ishankaishanka6440
    @ishankaishanka6440 Месяц назад +8

    මාෂිට කෙලවෙනකන් බලන් ඉන්නේ මං

  • @ruwinikaweesha2001
    @ruwinikaweesha2001 Месяц назад +43

    අනේ මාශිට දෙකක් අනින්න විදියක් නැනි .වේසිගෙ කට ගැලවිල යන්න

  • @madaramalkanthi1218
    @madaramalkanthi1218 Месяц назад +4

    මේ ගීත්ගෙ මරණෙට හරියටම වගකියන්න ඕන එයාව හදාගත්ත අම්මා ශෙරීන්. එයා නේහව මරන්න කන්ට්‍රැක් එක දුන්නට පස්සෙ තමයි මේ ඔක්කොම . දැන් එයා බබා වෙන්න හදනවා.

  • @Pra_S
    @Pra_S Месяц назад +4

    අනන්තයෙන් ආ තරු කුමරා කතාව වගේමයි කියලා හිතෙන්නේ මට විතරද 😅

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl Месяц назад +2

    SEE YOU - 130 episodes 👏 💐 See You is a very nice story and an unforgettable teledrama ever. 👍💐💐💐

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 Месяц назад

    හරිම අසාධාරණයි ..ගීත් හරිම පවු..පාතාලෙටම ජය දුන්න එක වැරදියි

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka Месяц назад +8

    මාෂිට කෙලවෙනකම් බලන් ඉන්න මන්

  • @nisha.sam5463
    @nisha.sam5463 Месяц назад +8

    අපරාදේ බන් ගීත් මැරැවේ.. ඌ නිසා කතාව බැලුවේ..

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 Месяц назад +1

    ගීත් කියන්නෙ ප්‍රදානක චරිතයක්.මේ ප්ලෑන් එකක්.ගීත් කියන චරිතෙ එහෙම මරන්න බෑ.එහෙම උනොත් කතව වැඩක් නැතිවෙනවා

  • @tmnalani8066
    @tmnalani8066 Месяц назад +1

    දැන් තියෙන කතාවල වරදින්නෙම හොඳ අයට .වැරදි කරන අය යහතින් ඉන්නව.මිනිස්සුන්ට දෙන්නෙ වැරදි ආදර්ශයක් .

  • @shanidubai2
    @shanidubai2 Месяц назад +34

    දනුෂ්ක රත්නායකගෙ ටෙලිනාට්‍ය යන්නෙ කොහෙද මල්ලෙ පොල්, ලස්සනට පන් අරගෙන ඉවර කරන්න දන්නෙ නෑ , ගිත් කාටවෙන් අයින් උනා, හැම කාතාවම අවසානයේ තෙරුම්ක් නැති විදියට ඉවර වෙනවා

    • @Nishshankadilsha
      @Nishshankadilsha Месяц назад +1

      ඔව්ව් හේලි මතක ද

    • @shanidubai2
      @shanidubai2 Месяц назад

      @@Nishshankadilsha ඇයි වෙස්, තව කැම්පස් කාතාව ,

    • @anndevika1605
      @anndevika1605 Месяц назад

      Uuu kudu gahala da koheda meka kanapita ywanne..
      Ane kochchra ashawen balapu kathwak da?

    • @vimalshaniruwanmali7372
      @vimalshaniruwanmali7372 Месяц назад

      ​@@shanidubai2ai kiya dena adare thram😅

    • @Nishshankadilsha
      @Nishshankadilsha Месяц назад +2

      @@shanidubai2 ඔව්ව් ඔක්කොම කිසිම තෙරුමක් නෑ අවසානය අනික මේකත් කොටස් 100යි කිව්වෙ දැන් බලන්න කො

  • @raveeshasaritha6681
    @raveeshasaritha6681 Месяц назад +21

    කිසිම තේරුමක් නැති කතාවක් වැඩක් නැති සිද්ධි දෙක තුනක් අල්ලන් වටේ යනව අගක් මුලක් නෑ අදින් පස්සෙ බලන් නෑ කතාවක් නෙමේ තේරුමක් නැති පැටලිලි ගොඩක් 😂

  • @ytqueen20
    @ytqueen20 Месяц назад +2

    මාශී එපා වෙනවා....මෝඩ ගෑනී😂😂

  • @PraneethWijesooriya
    @PraneethWijesooriya Месяц назад +3

    Geethge Amma thama mulinma waredda kale

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 Месяц назад +4

    Mashita ashen බබෙකු දුන්නට පස්සෙ තමයි mashita කෙළ වෙන්නේ

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 Месяц назад +3

    Police friend come again.wow....❤❤❤

  • @bandhusriya5694
    @bandhusriya5694 Месяц назад +5

    කොච්චර උඩපැන්නත් ඇත්ත කවදාවත් යටගහත්නබැැ.

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +20

    උබ නියම අම්මෙක් නම් බය නැතුව පොඩ්ඩෙගෙන් දරුවා ගනින්කෝ කාවවත් සම්බන්ද කරන්නේ නැතුව

  • @MalaniHettiarachchi-bu1sq
    @MalaniHettiarachchi-bu1sq Месяц назад

    පොඩ්ඩේ ගැනිත් යකින්නක් ගිනිතියනවා 😊😊😊😊😊

  • @ytqueen20
    @ytqueen20 Месяц назад +1

    ඒ එපා වෙනවා....😢😢

  • @cherylsamarajiwa6924
    @cherylsamarajiwa6924 Месяц назад +2

    Aiyo, now the story is getting a bit boring. There are too many press conferences just draging the story.

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi Месяц назад +2

    විරාන් සුපර් හොඳට ම රගපානවා

  • @HimaliErandi
    @HimaliErandi Месяц назад +7

    viran❤❤❤❤

  • @achininisansala5910
    @achininisansala5910 Месяц назад +2

    පොඩ්ඩේ අප්පිරියයි..........ඔච්චර ඇයි රගන්න දෙන්නේ ඌට....

  • @isharadulanthi6320
    @isharadulanthi6320 Месяц назад +1

    නේහට විරාන් වගේ ශලනිටත් දසුන් නිශාන් නැති වෙච්ච වෙලාවෙ කාවිංග පෙරේරත් උදව් කරා මතකයි.😮

  • @nimashagamage1415
    @nimashagamage1415 Месяц назад +1

    මෙි කතාවෙි තේරැම මොකක්ද කියලා කල්පනා කරන මම..... 😂😂😂

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 Месяц назад +2

    අපරාධෙ ගීත් මැරුවෙ අශේන් අයින් කරන්න තිබ්බෙ

  • @PrasadiSenarath
    @PrasadiSenarath Месяц назад

    ගීත් වෙඩින් එකත් ළඟදිම බලන්න පුලුවං වෙයිද දන්නෙ නෑ ☺️

  • @sandysandy6727
    @sandysandy6727 Месяц назад

    රිද්මා අවස්ථාවෙන් ප්‍රොයෝජ ගන්නවා

  • @pandalk3
    @pandalk3 Месяц назад +1

    Geeth මැරුනේ නෑ කියන මම 😊

  • @buddikajayantha1354
    @buddikajayantha1354 Месяц назад +2

    විරාන්ගේ සද්දෙ විතරයි ගේම නියමෙට පොඩ්ඩෙ ගහනව

  • @NayomiLiyanage-r9l
    @NayomiLiyanage-r9l Месяц назад +1

    අනේ අයේත් ගිත්ව කතාවට ගෙන්න😢

  • @krypticbeast9152
    @krypticbeast9152 Месяц назад +8

    ❤❤❤❤❤❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Месяц назад +1

    නේහාග ජීවිත කතාව වගේ

  • @Deepthi-f1z
    @Deepthi-f1z Месяц назад +2

    Thanks for the episode 130. Oh I enjoyed the story very much. It's really 👍🏼😊 good.

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj Месяц назад +6

    විකාරයක්.ඔක්කොම වට කරගෙන එක කෙල්ලෙකුට වද දෙනවා.

  • @damayanthiperera8178
    @damayanthiperera8178 Месяц назад +2

    ආසාවෙන් බල බල හිටියා දැන් නම් එපා වෙලා

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 Месяц назад +2

    ඇයි මේ හැම අසාධාරණයක් ම නේහට

  • @samithagayashan9437
    @samithagayashan9437 Месяц назад

    මාසි අක්කි හරි නපුරු චරිතයක්

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +2

    මං හිතන්නේ ගීත් මැරිලා නෑ කියලා 🤔🤔

  • @SHAMISHKA
    @SHAMISHKA Месяц назад +6

    Wiran genu rakinawa Dala giyapu wuththiyonwa😂

    • @githmihansa114
      @githmihansa114 Месяц назад

      😂 පිස්සු හුට්ටෙක් අර මාෂි හොදයි ඊට වඩා

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Месяц назад +1

    දනුෂ්ක රත්නායක ගීත් මැරුව එක නම් අසාධාරනයි

  • @nilminihewa1106
    @nilminihewa1106 Месяц назад +1

    ඒකේ මේ කතා අන්තිමට අගක් මුලක් නැති වෙන්නේ අපෙ උන් මේවායේ මුල් කොපි බලලා ඒවා ගැන කියද්දි නිශ්පාදක අය කරන්නේ අන්තිමට කතාව වෙනස් කරන්න ගිහින් ඒක අනලා දාපු එකයි.

  • @lathalatha496
    @lathalatha496 Месяц назад +2

    කතාවෙන් හරි පාතාලය මේ දේ වල් කරන කන් පොලිසිය පිස්සු වැඩ කරනවා

  • @pinkishanaya9532
    @pinkishanaya9532 Месяц назад

    විරාන්ට තිබ්බේ මුලින්ම පොඩ්ඩේ මරන්න.නෙතු වෙනස් උනේ විරාන් ආව නිසා, නැත්තම් නෙතු මැරිලා කතාව ඉවරයි හරි නෙතු ගීත් marry කරලා කතාව ඉවර වෙලා, ඒ නිසා මෙතම වැරදි විරාන්😂

  • @PrimaniSandunika-yt7fr
    @PrimaniSandunika-yt7fr Месяц назад +2

    Shalanige aththa jivitheth mekamai une eyata.meka eyagema kathava vage

  • @kumudufonseka5530
    @kumudufonseka5530 Месяц назад +3

    Shalini aparade meke act kale therumak. Na eyage talent ekath nathi wenawa😢

  • @niluudaya5200
    @niluudaya5200 Месяц назад +2

    විරාන් චරිතේ කනවා නේ..පොඩ්ඩෙ විතරයි හැමදාම දිනන්නේ

  • @nadeeshanika8668
    @nadeeshanika8668 Месяц назад +2

    Ashen චරිත ගන්න නේහා පස්සෙන් ගියා.දැන් මාර පොරක් වෙලානෙ

  • @nadeshanadesha4349
    @nadeshanadesha4349 Месяц назад

    මේ කතාවෙ වචනෙන් වචනෙ ඇඩ් එපා වෙනවා

  • @saubhagyaamaratunge8781
    @saubhagyaamaratunge8781 22 дня назад

    Police officerta act karanne kauda?

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Месяц назад +2

    ඕකිට කෙලවෙනවා ඒක කෙලවෙනකංන් බලන්න ඉන්න ඕනෙ නෑ .

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +1

    ශීලා අම්මා කියන කතාව හරී

    • @githmihansa114
      @githmihansa114 Месяц назад

      ඔව් ඇත්ත සාප පවුලක් ඒක මං නම් නෙතුමලිට කැමති නැහැ මේක බලන් උන්ට මුල මතක නැහැ නෙතුමලිට සල්ලි හම්බෙන කොට සාෂා එපා උන හැටි ඊට පස්සෙ ගීත් අත ඇරපු හැටි . මාෂි හොදයි තව එකට එහා නෙතුලමිගේ අම්මයි තාත්තයි එපාම කරපු චරිත . විරානුත් මහා ගොනා අච්චර මග ඇරපු ඇත ඇරලා දාපු එකී එක්කම ඉන්නවා😂

  • @Nilu676
    @Nilu676 Месяц назад +1

    Viran thama හොඳම ❤

  • @manelpedige1775
    @manelpedige1775 Месяц назад +2

    Viran best 💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад +2

    ගිත්ව මරන් නැතිව අෙශ්න් මැරැව නමි ෙහාදයි චිත්ත වැඩ කරන එකාෙන්😡

  • @preethikapathirage506
    @preethikapathirage506 Месяц назад

    කතාව බලන්න එපා වෙනවා අප්පා.....

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 Месяц назад

    මේ පොලිසිය අපේ පොලිසිය වගේමයි...සේරම උනාට පස්සෙ කල එලි බහිනවා...කිඩි වැඩකට නෑ

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 Месяц назад

    අනේ... මේ කතාවත් කියා දෙන්න ආදරේ වගේ නම් කරන්න එපා. මොකද ලස්සනට පටන් අරන් එකම තැන පල් කරනවා. හැමදාමත් එකම තැන. වෙනසක් කරන්න. 😢😢

  • @HansiRathnayake-qw5vs
    @HansiRathnayake-qw5vs Месяц назад +2

    Ikmnta poddewa hireta dala katawa dikgasssnn epa plz

  • @srathnayaka5700
    @srathnayaka5700 Месяц назад

    මේ පොඩ්ඩෙ අනේ මට තුවක්කුවක් දෙන්න බෑද,,,මේ මාශිට වෙඩි තියන්න

  • @tharidutharidu-nn3ur
    @tharidutharidu-nn3ur Месяц назад

    ඇත්තනේ බන් පොඩ්ඩෙට කෙලවන්න කාලේ හරි නේ.

  • @Nishshankadilsha
    @Nishshankadilsha Месяц назад

    කොටස් 100ද බන් මේ❤😂😂

  • @ajithapologies6481
    @ajithapologies6481 Месяц назад +1

    Geeth natuwa wedak ne