Acoustica Unlimited | Gration Jayamaha - Sudu Meeduma Peedena Thotille | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 121

  • @pencildot-yc4ee
    @pencildot-yc4ee Год назад +25

    පොඩි කාලෙ අහපු මාරම ලස්සන සින්දුවක් ...❤️❤️❤️❤️.මේ සිංදුවට මං තාමත් ඇබ්බැහි වෙලා

  • @sachithadayarathna6895
    @sachithadayarathna6895 2 года назад +27

    සුදු මීදුම් පීදෙන තොටිල්ලේ
    සඳ පායන කෝමල ඇසිල්ලේ
    ඈතට ඈතට යමු අපි පාවීලා
    අප සිත සැනසෙනවා
    අපි ආකර සම්පත් සොයන්නේ
    රස ආකර ආකර ලබන්නේ
    හංස ලතාවට ඈ ගත නලවනව
    අප සිත සැනසෙනවා..
    ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා
    ඔය නෙතු අග රතුවෙනවා...//
    ගත උණුසුම මට දැනුනා
    සිත ආදරයෙන් වෙලුනා
    මතු ජීවිත මං සැදුනා
    ආදර චාමර සැලුනා
    සුදු මීදුම් පීදෙන තොටිල්ලේ...

  • @madurashanaka9400
    @madurashanaka9400 8 месяцев назад +4

    පෙන්ටෝච් බැට්‍රි කෑලි දාලා ටේප් රෙකෝඩර් වලින් අහපු සුපිරි සිOදු තමයි මේවා..

  • @chandrikakumari5361
    @chandrikakumari5361 3 года назад +15

    එදා වගේ තාමත් ආදරෙයි මේ සිංදුවලට

  • @sachinthamarlon820
    @sachinthamarlon820 3 года назад +16

    සමකල නොහැකි ගායකයන් ❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 года назад +19

    අමරනීය සිංදු..බොහොම ස්තුතියි..📯🎶🎶🎶🎶🎶

  • @සුලක්ශන
    @සුලක්ශන 2 года назад +6

    හන්ස ලතාවට ඈ ගත නලවනවා .... 🖤🖤🖤🖤🖤🖤🖤

  • @devakavizmantha
    @devakavizmantha 4 года назад +14

    ළඳුනේ ඔබගේ හිසකේ නළ රැල් එතුනා
    සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතු වෙනවා
    ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා
    මතු ජීවිත මං සැදුනා ආදර චාමර සැලුනා

  • @ranmal92
    @ranmal92 5 месяцев назад +1

    අතිතයට ගියා මොහොතකට ...ඒ එදා කට හටමයි අයියේ

  • @SuperLuksh
    @SuperLuksh 7 месяцев назад +1

    පොඩි කාලේ මම නුවරඑළියේ ට්‍ර්ප් එකක් යන වෙලාවක මේ සිංදුව අහගෙන ගියා අදටත් මම ට්‍රිප් එකක් යනකොට අහගෙන යන ලිස්ට් එකේ උඩින්ම තියෙන සිංදුවක.

  • @sameerakasun7827
    @sameerakasun7827 3 года назад +30

    අතීතය මතක් වුනා..
    රෑකාන්ත කියන්නෙ කවුද කියන එකට හොද නිදසුනක්......❤❤🎸🎸👍👍

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 2 года назад

      Sindu kanwa

    • @historywithsm1814
      @historywithsm1814 Год назад

      කෝ රූකාන්ත

    • @timothchamara
      @timothchamara Год назад

      මරුම කතාව මචං ❤

    • @timothchamara
      @timothchamara Год назад

      ​@@historywithsm1814 මේකෙ ඔරිජිනල් එක ඇහුවොත් ඒකෙ ඉන්නෙම රූකාන්ත

    • @timothchamara
      @timothchamara Год назад

      ​@@krishanthawijesiri1555නුපුහුනුව

  • @dmanuelg1275
    @dmanuelg1275 2 года назад +5

    රූකාන්ත මහතා හදපු සින්දු. ලංකාවේ හොදම pop musician කෙනෙක්

  • @srinathranasinghe5357
    @srinathranasinghe5357 4 года назад +20

    Greshan jayamaha 💟 limited collection .. still love.. best songs

    • @ibba89
      @ibba89 7 месяцев назад

      Definitely brother
      Still greatest for those who are born in 80's and 90's...

  • @Sandakathmini01
    @Sandakathmini01 6 месяцев назад +1

    ආදරයෙන් මුළු ලොව පිරේවා. 💗

  • @omeshmendis7104
    @omeshmendis7104 3 года назад +5

    Beautiful memories ....90s

  • @deminthasenal4432
    @deminthasenal4432 4 года назад +7

    සදා අමරණීයයි සර් ❤️❤️❤️

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 года назад +11

    කුසුමි ලතා - රේණු ලතා 💐

  • @asankalakmal9466
    @asankalakmal9466 5 лет назад +5

    ආදරෙයි ගොඩක් මේ සින්දු වලට

  • @lasithasanjeewayapabandara2387
    @lasithasanjeewayapabandara2387 3 года назад +3

    Dodak lassanai. Me song aka ahaddi dodak adare hithenawa. ❤👍

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 3 месяца назад

    අපි එදාවගෙම අදාත් ආදරෙ කරන සිංදු ❤❤❤❤❤

  • @manjulajagath8047
    @manjulajagath8047 9 месяцев назад

    සුපිරි වැඩක් මේ අයගෙන් පසු ආයෙ ලැබෙන්නෙ නෑ සුපිරි ගීත .🎉

  • @ishankafernando8812
    @ishankafernando8812 12 дней назад

    ❤ still loving voice God bless you

  • @krishnfodez1703
    @krishnfodez1703 Год назад +2

    අප සිත සැනසෙනවා😇💞

  • @tharinduasiri633
    @tharinduasiri633 4 года назад +4

    අහන් ඉන්න ආසම සිංදු ❤️❤️❤️

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 2 месяца назад

    ❤❤❤❤ අහනව නමි සිංදු❤❤❤❤❤

  • @pzan49
    @pzan49 5 лет назад +14

    Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 4 года назад +3

    Apa සිත sanasenawa😘😘

  • @wasanaprasadani8122
    @wasanaprasadani8122 3 года назад +2

    Asai marama lassanai.kiyanna wachana ne.mihiri bawanawak wage

  • @samithriathauda1085
    @samithriathauda1085 6 месяцев назад +1

    Voice Nam voice ... ❤

    • @JEENAKKA
      @JEENAKKA 3 месяца назад

      voice out bung...

  • @dhilakshana.janith
    @dhilakshana.janith 5 месяцев назад

    පොඩිකාලෙ අහපුවා...❤

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 8 месяцев назад +1

    gitar part ekanam pissuwak❤

  • @kasunudayantha3788
    @kasunudayantha3788 4 года назад +7

    Rookantha ❤️😍

    • @kanishkalakmal56
      @kanishkalakmal56 4 года назад +3

      Only lyrics and music රූකාන්ත .1991/95 wage kalawala superhit song ekak greshan jayamaha singer

    • @timothchamara
      @timothchamara Год назад

      රූ❤❤❤❤❤

  • @ssampath3132
    @ssampath3132 Год назад +1

    ඒ ගීත නම් ඉතින්.....🎵💖🎶

  • @Tiktok-nh5mb
    @Tiktok-nh5mb 5 лет назад +10

    සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා..

  • @rusiruharshana7409
    @rusiruharshana7409 2 года назад +1

    rooka you are the man ❤

  • @sandasavi9150
    @sandasavi9150 5 лет назад +4

    ලස්සනයි ගොඩාක් 👆👆👆❤️❤️❤️😍😍

  • @visakadampali8023
    @visakadampali8023 4 года назад +3

    amaraniya sinadu theruwana saranay

  • @wasanthakumarasinghe4259
    @wasanthakumarasinghe4259 2 года назад

    Lassana sindu 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍

  • @NERGYStudios
    @NERGYStudios 3 года назад +2

    Perfect backing

  • @hasithgamage7886
    @hasithgamage7886 3 года назад +6

    පොඩි කාලේ ඇහුවේ පොඩි රේඩියෝ කෑල්ලෙන්😀

    • @thanujakumarasinghe1
      @thanujakumarasinghe1 3 месяца назад

      ඒ කාලේ තමයි ඕයි ආතල්ම 😂

    • @thanujakumarasinghe1
      @thanujakumarasinghe1 3 месяца назад

      ඒ කාලේ තමයි ඕයි ආතල්ම 😂

    • @hasithgamage7886
      @hasithgamage7886 3 месяца назад

      😀 අනිවා බ්‍රෝ

  • @nukestrom5719
    @nukestrom5719 Год назад +4

    මේ සින්දුව මුලින් අහනකොට මට 10වත් නැහැ මම හිතන්නේ. මට දැන් 40යි.

  • @nicemoment7028
    @nicemoment7028 2 года назад

    Wachana naha kiyanna adatath lassanai me songs ♥️♥️♥️

  • @amilaalahakoon2744
    @amilaalahakoon2744 3 года назад +2

    Wow

  • @ranukasenanayake9367
    @ranukasenanayake9367 5 лет назад +3

    Nice music

  • @deejdamith
    @deejdamith Месяц назад

    ග්‍රේෂන් කියන්නේ තවත් ප්‍රියා සුරියසේන කෙනෙක්.

  • @DilinaFernando-rg8id
    @DilinaFernando-rg8id 6 месяцев назад

    Mata 42i ape tharuna kale neme lama kale ahapu lassana sindu kiyapu gayakayo set ekak.. Ape kale therum echchara ganan ganna danne nathi wunata melody ekata api Adare kale💜💜💜💜💜💜

  • @sandyamukkadan8528
    @sandyamukkadan8528 9 месяцев назад +1

    Mate Matekai Jaele Conith Ekke Oya Enneva Colombo Kocchikadete Mamath Mage Yaluvoth Ekke Jaele Conilage 3n,4parak Avva mamme may Avvate passe Tami Oyage Sindu Hanne.Good

  • @danulasahitha9653
    @danulasahitha9653 2 года назад +4

    පුරානේ ඔබට පිදු ආලේ .......

  • @udayabulathsinhala5644
    @udayabulathsinhala5644 11 месяцев назад

    Patta wadak. suba

  • @spark-vision
    @spark-vision 4 года назад +3

    epic

  • @thilinasandaruwan3203
    @thilinasandaruwan3203 4 года назад +4

    ❤❤❤

  • @mood8422
    @mood8422 2 года назад +6

    අපි දැන් නාකියි කියල මතක් කරනව සින්දු ❤️

  • @anuhasadilum2268
    @anuhasadilum2268 Год назад

    ❤ adarei eda wagema podi kale ahuna sindu 😢

  • @sunaliperera8852
    @sunaliperera8852 3 года назад +2

    ❤️❤️❤️🌹

  • @shehanchamara7708
    @shehanchamara7708 3 года назад +2

    💎💎🖤🖤

  • @WarawalaPlantNursery
    @WarawalaPlantNursery 3 года назад +2

    💞😍

  • @sampathrathnayake6371
    @sampathrathnayake6371 2 года назад +1

    ජයශාන්ත අප්පුහාමි....😊👍🤏

    • @Bojith87
      @Bojith87 2 года назад

      මොකද්ද බන් මේකෙ තේරුම😅

  • @kosala214
    @kosala214 4 года назад +2

    💐💐💐💐

  • @traveltectours6561
    @traveltectours6561 Год назад

    Greshan Ananda. පුදුම ලස්සන සහගත සංගීතයක්.. ඇත්තටම ආදරෙයි 🎉❤🔥⚡😎👍

  • @PipuPahasarani
    @PipuPahasarani 6 месяцев назад

    😍😍😍😍😍😍😍😍😍

  • @rajithalakshan2058
    @rajithalakshan2058 4 года назад +2

    😘😘😘

  • @JourneyWithDasun
    @JourneyWithDasun Год назад

    ලංකාවේ ලොකුම පතල 🤍

  • @aruniwickramarathne4712
    @aruniwickramarathne4712 4 года назад +1

    Appa

  • @dilankasanjaya1243
    @dilankasanjaya1243 2 года назад

    💕💕💕💕💕

  • @ravinmalwalage307
    @ravinmalwalage307 2 года назад +4

    මෙක රූකාන්ත ගුණතිලක කීවා නම් කොහොමට තියෙයි ද..

  • @gayanmaduranga9358
    @gayanmaduranga9358 2 года назад

    👍👍👍❤️❤️❤️

  • @wishn1
    @wishn1 4 года назад +2

    Menna gayakayoo

  • @තරුෂ-ඪ5ෆ
    @තරුෂ-ඪ5ෆ 2 года назад

    💜️

  • @chamirasithmal218
    @chamirasithmal218 5 лет назад +2

    ❤️❤❤️

  • @aruna12322
    @aruna12322 5 лет назад +7

    tamath A hada ehema may,,,,,,,,,,

  • @KasunChamara-g7r
    @KasunChamara-g7r 8 дней назад

    රූකාන්ත ගැන කවර කතා ද එතකොට ❤

  • @Korean_Pro_Academy
    @Korean_Pro_Academy 4 года назад +3

    සුදු මීදුම පීදෙන තොටිල්ලේ without voice කියලම බලන්න ruclips.net/video/B4CpTT9D-4k/видео.html

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 4 года назад +5

    Issara raha thamath thinawa me sindu wala.kisima aduwak nathuwa...

    • @Korean_Pro_Academy
      @Korean_Pro_Academy 4 года назад +1

      සුදු මීදුම පීදෙන Without voice කියලම බලන්න ruclips.net/video/B4CpTT9D-4k/видео.html

  • @HearthkingslyHerath
    @HearthkingslyHerath 10 месяцев назад

    Drummer kauda band eke? Nama

  • @sumithprasanna56
    @sumithprasanna56 Год назад

    Grashan jayamaha sudu meeduma casett patayan

  • @AsithMillaniyage
    @AsithMillaniyage 15 дней назад

    Mahindata kafe giya thadi waassssiyek 😂😂😂

  • @ravindrajayathilake2255
    @ravindrajayathilake2255 3 года назад +1

    me yugaya ayeth enne naha

  • @manjudamayanthi36
    @manjudamayanthi36 4 года назад +2

    😆😆

  • @priyanthawijerathne9432
    @priyanthawijerathne9432 2 года назад +1

    Dan aluth unuth kiyanne meyalage geetha.aluth geetha kiyala thanak hada ganna ba.ewa hondai rattu hissanna.🤣

  • @Dimu201
    @Dimu201 4 года назад +2

    Podi kale ahuna sindu thamath Asai ea music,hadata ......

  • @mangomusic4970
    @mangomusic4970 Год назад

    Original chordwork eka ghuwanam thama song eka hariyatama sound wenne. Rookanthage music wala natural feel eka enne ethakota... mokada Rookanthage songs wala amuthuwen karanna deyak ithuru karala na normally....

  • @ghostrider-qx5vi
    @ghostrider-qx5vi 3 года назад

    Pa t ta

  • @pzan49
    @pzan49 5 лет назад +5

    Happy to see you like this sir!! Not wasted like some of your contemporaries. Keep up the good work ❤️

  • @pasidas
    @pasidas 4 года назад +6

    ❤️🤗

  • @Asm1996CM
    @Asm1996CM 4 года назад +3

    ❤️

  • @dtnayomi
    @dtnayomi 5 месяцев назад

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shehanEuroLife
    @shehanEuroLife 4 года назад +3

    ❤❤

  • @elankavideos8360
    @elankavideos8360 3 года назад +2

    ❤️❤️❤️❤️

  • @ChristaleneRod
    @ChristaleneRod 2 года назад

  • @sandunkulasekara1879
    @sandunkulasekara1879 3 года назад +2

    ❤️

  • @naviya98
    @naviya98 3 года назад +3

    ❤️❤️❤️

  • @chathuramaduwantha1811
    @chathuramaduwantha1811 Год назад

  • @prabodhapathum6032
    @prabodhapathum6032 Год назад

    ❤❤❤

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 7 месяцев назад

    👍❤️

  • @rashmithmuthukuda
    @rashmithmuthukuda Год назад

    ❤❤❤

  • @HarshaMadusanka1990
    @HarshaMadusanka1990 5 месяцев назад

  • @valuables
    @valuables 7 месяцев назад

    ❤❤❤

  • @2IshanMadu-qg8cz
    @2IshanMadu-qg8cz 7 месяцев назад

    ❤❤❤

  • @nelkathushari703
    @nelkathushari703 3 месяца назад

    ❤❤❤❤