I like all the actors in the Sixpack show and their acting is good too. Maybe we can learn something from them to be good to eachother i don't know is this what these young people are trying to send a message to everyone have fun and be kind to each other? ❤🇨🇦🇱🇰
ඇත්තටම මේ කතාවෙ මං දැකපු විශේෂත්වය තමයි මේ කතාව ඇතුලෙ කිසිම මානසික පීඩනයක් නෑ.සාමාන්‍යයෙන් ඕනම නිර්මාණය ක් රසවිදින්නෙ අපි ඒකෙන් යම් වින්දනයක් ලබන්න.ඒකාකාරී බවින් මිදිලා සැහැල්ලුවක් ලබන්න.ඉතින් නිර්මාණයක් විදියට මේ කතාවෙන් ප්‍රේක්ෂකයන් ට උපරිම සාධාරණයක් කරනවා කියලා මට හිතෙනවා.
My personal view ❤
hariyatama qwa
Agree😊
👍🏻
Agree with you❤
එක්කෙනෙක් කියලා na ඔක්කොම ලස්සනට at කරනවා පට්ට අතාල් 😂😂❤❤
මල්ගෙ පැණි හිනාව
Oic කුහකය කොයි වෙලාවෙ හරි සනුකට ගුලියක් අඹරනව . කෙල්ලො දැකල නැති මලපෙරේතය 😂😂
මේ මේනකා අම්මන්ඩි කපටි කියල හිතෙන්නෙ මට විතරද...බලෙන් බැදගන්න යන්නෙ නාරදව දේපල වලට විදින්න වගේ.එයාට බොයි කෙනෙක් ඉන්නව කියල හිතෙනව වෙනම.
අමුතු රසවින්ඳනයක් සුපිරි කතාවක් අවසානය තෙක් ඉහළ රසවින්ඳනයක් ලැබේවි කියලා සිතෙනවා❤❤❤
Thank god දිනීට අලුත් ඇදුමක් දීලා...🤗🤗
Aaaawww මලුයි රවිශානුයි🌚😂👌
I like all the actors in the Sixpack show and their acting is good too. Maybe we can learn something from them to be good to eachother i don't know is this what these young people are trying to send a message to everyone have fun and be kind to each other? ❤🇨🇦🇱🇰
yash ට දුම් පරීක්ශනයක් කරගන්න වෙයි වගේ. 🤭❤
sirawata 😂
😂
අපෝ මේනකා නිසා එපා වෙනො තණ්හාව 😡
අපෝ මල් හෙන ගොන්නෙ අප්පා😂🤭🤭😁😁
ගොඩාක් ලස්සන කතාව ...මේ විදිහට දිගටම ගියොත් හොදයි විකාර ඇතුල් නොකර ....❤
මරු සෙල්ලම
මල්😂😂❤
Mn balapu supiri ma kathawak.henama athal.
අපෝ..... මේ මේනකයි, උස බෝලෙයි, සුදු බෝලෙයි මුලු කතාවම අජුත කරනවා. මම හැමදාම ඔය තුන්දෙනාගේ කොටස් skip කරනවා . මහම විකාරයක්😡
මාත් ඒ කොටස් skip
Math
මමත්
මාත්
Mamath
මරු අනෙ me kathawa❤❤❤😢
63 වෙනි කොටසේ ඉදලා download කරලා බලන්න බැහැනේ. ඇයි ඒ
අදිනව වගෙ දැන් කතාව
SIXPAC ❤❤❤❤
මරු ❤❤❤
I thnik that you will get a great pleasure until the end of a,wonderful story.................❤️💕🦋
Mal akka😂
Ane download karanna bha ne 63 idan eka hadannko
That’s true America most beautiful very expensive car so those car. Are the inside all the kind of bad business 😂
Yes offcause😂
BMW is a german car not american😂
Yash nisai kathawa balanna gaththe
Malgei raviyagei peni hinawa 😂😂😂😂😂aiyooo😊
Police karaya wadayak ne
❤️💖❤️
❤❤❤
අපේ පැත්තේ video කරනේ fillm එක '
මොකක්ද film එක? නැත්නම් මේ drama එක ගැනද කීවේ
😮
තරින්දිගෙ කොටස් නම් විකාරයක් .අලි ඔළුවෙන් ඉන්නේ.ඒ ගෙදර අයට එයා ගැලපෙන්නේ නෑ.අනික මෙහෙම කොල්ලො එක්ක රව්ම් ගහනවද,මැරයෙක් කියල දැන දැන.
❤❤❤😮
මරැ සෙට් එක🤗❤😍
Car eke sadde maru kaloth hodai ne😒
❤😘😘😘
Game එක නම් නියමයි 😅❤❤❤
1st ❤❤❤...
Im 1 st
❤😂
Menaka depala asawata wage enne nmmm😂
Apo nida ganna endan paaganawa.putu paaganawa ganna deyak na.balana lamainta weradi aadarshayak
😙😘😙
😂😂😂❤❤❤
😁
Methuta kollo pennanna bane.thawa podden sanuka ahuwenawa.kavige thiyena smart kama methu nisa nathiwela.sellakkara kellek methu.ara nida ganna ada uda hitagena dagalapu katha vitharak.methu mahama maha nattichchiyek.mal thamai hodama.
❤❤
❤