ශුක්‍රාණු තරලයේ පරිමාව අඩුවීම ලෙඩක්ද? | Sex Ed Lk

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 111

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 3 года назад +6

    Thanks doctor .දිගටම අපිට මෙි වගේ වටිනා දැනුම අරගනඑන්න .❤️❤️❤️❤️

  • @nuwantharanga3128
    @nuwantharanga3128 2 года назад +5

    ඩොක්ටර්..ශුක්‍රාණු වලින් ලගක සිට ගන්දයේ වෙනසක් තෙරෙනවා..මෙය කිසියම් රෝග ලක්ෂණයක් ද?

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 года назад

    ගොඩක් පිං ඩොක්ටර් 🙏🙏🙏

  • @SLKawiyaMods
    @SLKawiyaMods 11 месяцев назад +2

    Dr. Mama ස්වයන් වින්දනය දිගටම කරපු හින්දා මගේ ශුක්රාණු ගොඩාක් අඩු වෙල තියෙන්නෙ ශුක්රාණු වැඩි කරගන බෙහෙත් හාරි ආහාර වර්ග හාරි කියන්නකො නැත්තම් මම ශුක්රාණු වැඩි කරගන්නේ කොහොමද මේ coment එක නොසලකා හරින්නැතුව් reply karannko mata wayasa 17

  • @ab-Don
    @ab-Don 3 года назад +1

    *_ඩොක්ට කෙනෙක් ලිංගිකව කිසිම සම්බන්දයක් නැතුව, ස්වැංවින්දයත් නොකර කාලයක් සිටිමෙන් ඇති වෙන අතුරු ආභාද තියෙනවද?? ශුක්‍රාණු පිට නොවිම නිසා සෞඛ්‍ය ගැටලු ඇති වෙනවද?? නැති නම් දිනපතා ශුක්‍රාණු පිට විම ශරිරයට වටිනවද කියන කරුනු සියලුම දෙ අඩංග වෙන විදියට විඩියො එකක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.🙏🙏🙏_*

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      අවුලක් තියෙනවා.ලිංගික පද්ධතිය නිතර ක්‍රියාත්මක නොවී තිබුනොත් සමහර විට පුරස්ථි ග්‍රන්තිය ආශ්‍රිතව ගැටලු ඇති වෙන්න පුළුවන්.ඕක 50 පැනපු කොල්ලො ගොඩකට තියෙනවා.

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      ශුක්‍රානූ නම් කොහොමත් පිට වෙනවා දන්නේම නැතුව.සමහර අවස්ථා වලදි ශුක්‍රානූ ශරිරයටම උරා ගන්නා අවස්ථා උනත් තියෙනවා.කොහොම උනත් ලිංගික පද්ධතිය ක්‍රියාත්මක නොකර සිටිම අපිට අවාසි.

    • @ab-Don
      @ab-Don 3 года назад

      @@ruchirabandara එ කියන්නෙ දවස් දෙකකට සැරයක්වත් ලිංගික සම්බන්ධ දෙයක් වෙන්න ඔනා නෙද

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      ඇත්තටම මට හරියට උත්තර දෙන්න බැ. මමත් youtube ඒකෙන් දැකපු අදහසක් තමයි කිව්වේ.වාහනයක් වුණත් ගෙදර නිකම් නවත්තලා තිබුනොත් වාහනය ලෙඩ ගොඩක් වෙනවා වගෙ අදහසක් තමයි ඕකෙත් තියෙනවා ඇත්තේ.

    • @ab-Don
      @ab-Don 3 года назад

      @@ruchirabandara මාත් හරියටම දන්න්නෙ නැ එකයි ඔක මේ ඩොක්ටට කිවේ පුලුවන් නම් එ සම්බන්ධ විඩියො එකක් කරන්න කියලා...

  • @rgcollection8328
    @rgcollection8328 8 месяцев назад

    දිගු කාලයක් තිස්සේ ස්යංවින්දනය කරනවන්ම් සුක්‍ක්‍රානු පරිමව අඩු වෙනවඩ

  • @mymix636
    @mymix636 3 года назад +1

    Doctor sukranu pitawenawa namuth widima sidu nowanne ai pre diabitic thathwaye sitimi

  • @mamba7819
    @mamba7819 3 года назад

    Very important video doctor 🙏 🙏 🙏 ♥️♥️🔥🔥🔥🤛💪thanks

  • @ShamikaJayashantha-hq2if
    @ShamikaJayashantha-hq2if Месяц назад

    ඩොක්ටර්.ශුක්‍ර තරලය දියරයක් වගේ එන්නෙ ඇයි ඩොක්ටර්,please මේකට රිප්ලයි කරන්නකො ඩොක්ටර් 😢

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 2 года назад +1

    සෝයාමීට් ආහාරයට ගැනීම ශුක්‍ර තරලය අඩුවෙන්න බලපානවාද?

  • @IsuriAmodhya
    @IsuriAmodhya Год назад +1

    ගැහැනු අයගෙ අඩු වෙන එක ලෙඩක්ද නිසරු භාවයක්ද

  • @kelummadhushanka2125
    @kelummadhushanka2125 28 дней назад

    Docter mge sparm welawakata keta keta wge anawa a ai kiynna

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 2 месяца назад

    ඩොක්ටර් මගෙ ශුක්‍රානු එන්නෙ නැ.පන නැ ශිශ්නය මෙක ඉස්ස්‍ර අනාගතෙට බලාප්‍යිද ඩොක්ටර් දන්න කෙනෙක් රිප්ල්‍යෛ plz.මොකද්ද මම මේකට කරන්නෙ.කරන්ටොනෙ ඩොක්ටර් කරල ඉවර උනාම එනවා.සමහර වෙලාවට වතුර වගෙ එනවා

  • @daikatanarc1
    @daikatanarc1 3 года назад

    Nicely explained…..

  • @DilankaDilmini-n4y
    @DilankaDilmini-n4y 2 месяца назад

    Doctor mage mahattaya ge shukranu godakma aduwen pita wenne e ai

  • @deshandananjaya3799
    @deshandananjaya3799 3 года назад +1

    Shukkranu wathura wage pita wenwa doctor ekata monawada visaduma

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 10 месяцев назад +1

    ස්වයං වින්දනයේදි ශ්‍රක්‍ර පිටවෙන් නැතුව පාන්දරට යන්නෙ ඇයි

  • @nadijasamodya9474
    @nadijasamodya9474 3 года назад +1

    මේ video එකේ කියන ව්‍යායාම ගැන තියෙන video එකේ link එක දෙන්න පුලුවන්ද

  • @lahiruchandana4508
    @lahiruchandana4508 3 года назад

    Me vidio ake vaidya pathikara sambanda visthara tikath kiuvanam hodai sir

  • @ruchirabandara
    @ruchirabandara 3 года назад

    වයස 50 ඉක්මවා යන කොල්ලෝ බහුතරයක් පුරස්ථි ග්‍රන්තිය පිළිබඳ ගැටලු වලට මුහුණ දෙනවා.මෙය පිළිබඳ video එකක් ඕනෙ.

  • @ruchirabandara
    @ruchirabandara 3 года назад +1

    ගැබ් ගැනීම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් the great sperm race කියන youtube video ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්.

  • @manuranaproduction8308
    @manuranaproduction8308 3 года назад

    Doctor mama satiyak gahanne natuva irida gahuva eth enne sukranu poddaine😐

  • @ddrkarandeniya8038
    @ddrkarandeniya8038 2 года назад +5

    Dr ශුක්‍රානු ප්‍රමාද වීම(දීර්ග කාලයක් සංසර්ගයේ යෙදීම සදහා) සදහා එය පිට වෙන්න ලං වෙද්දිම නතර කරලා අයෙත් sex/masterbate කරද්දි සහ එය දිගින් දිගටම පුහුණු වෙද්දි එය sperm wala count ekata saha quality එකට බලපානවද?

  • @ගගනගාමි
    @ගගනගාමි Год назад

    Doctor ගෑස්ටික් නිසා ව්රුෂන කෝෂ ඉදිමෙන්න පුලුවන්ද

  • @wajirabandara2365
    @wajirabandara2365 3 года назад

    Great sir👍

  • @noizeproduction2878
    @noizeproduction2878 3 года назад +3

    ශුක්‍රානු පිට කිරීමෙන් පසු මුත්‍රා දැවිල්ල හටගඇනීම රෝග තත්ත්වයක් ද doctor

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад +5

      සාමාන්‍යයෙන් ශුක්‍රානූ පිට කරපුහම ශුක්‍රානූ යම් කොටසක් මාර්ගයේ ඉතුරු වෙනවා එතකොට මුත්‍රා මාර්ගය අවහිර වෙනව.සමහර විට ජලය පානය කිරිම, හොදින් හුස්ම ගැනීම , මගින් ඉතිරි ශුක්‍රානූ ටිකත් එලියට ගන්න පුළුවන්.කලබල උනොත් මූත්‍රා දැවීල්ල එනවා.

    • @poornalakmal7867
      @poornalakmal7867 3 года назад +1

      මටත් කාලයක් තිබුණා

  • @chawwa-gp8nt
    @chawwa-gp8nt 3 года назад

    oonawata wada swanwindanaya karankota shukra thralaya adu wenawada

  • @isharadananjaya8479
    @isharadananjaya8479 3 года назад

    Digatama mewani videos karanna doctor .ewa godaka ayata watina welawal enawa.

  • @samudithlakmal4142
    @samudithlakmal4142 3 года назад

    Doctor rawla wawena ekata sawanwindanaya balapanawada

  • @DIWINGSTON
    @DIWINGSTON 3 года назад

    Doctor meet wenna one , appointment ekak daganna widiya. Na lockdown Nisa emergency

  • @Roxy5166
    @Roxy5166 3 года назад

    Dr possible me to channel u doctor if it is let me know which hospital

  • @manjularoshan1334
    @manjularoshan1334 3 года назад +2

    ශුක්‍ර තරල ප්‍රමානය වැඩි කරන්න බෙහේත් හෝ වෙනත් යමක් තියේනවද

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 3 года назад

      නෑ එහෙම විශේෂ මුකුත් අතිරේක කෑමක් නෑ...බෙහෙත් නෑ..natural පැත්තට වැඩි ඉඩක් දෙන එකයි ගොඩාක් වටින්නෙ

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +1

      කෑම tama neda bn...

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @Keshan Sachintha sirawatama da bro.....

    • @gayanthusitha4184
      @gayanthusitha4184 2 года назад

      ​@@nuwangurusinghe300 v

    • @danushvipunshara4156
      @danushvipunshara4156 2 года назад

      වැල්පෙනෙල කැද

  • @යන්යන්හීනෙටයන්

    Swayan vindanedi sukranu Yana pramanaya godak adui. 😓 Aththatama Meka nisa godak manasikawa watila inne. Mokadda mekata karanna puluwan.🙏🙏🙏

    • @xteddyytodhanushka8056
      @xteddyytodhanushka8056 Год назад

      E hati hamadama wage karanakota ehema wenawa 😒🥲

    • @යන්යන්හීනෙටයන්
      @යන්යන්හීනෙටයන් Год назад

      නැහැ. හැමදාම කලත් ගොඩ දවසකින් කලත් ප්‍රමාණය ගොඩක්ම අඩු වෙලා කියල කෙරෙනව.

  • @mihiraplantation7787
    @mihiraplantation7787 11 месяцев назад

    දූරියන් අලිගැටපේර හොදට කන්න ඕනා

  • @nuwansangeeth1784
    @nuwansangeeth1784 3 года назад

    Thanks sir

  • @shaa4280
    @shaa4280 3 года назад +8

    doctor පිරිමින්ට තියෙන ප්‍රශ්නයක් තමයි පුරුෂ ලිංගයෙ තියෙන නූල කියන දේ.
    මේක පින්තූර සමග විස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

    • @SexEdLk
      @SexEdLk  3 года назад +3

      මේ ගැන වීඩියො එකක් තියෙනවා

    • @shaa4280
      @shaa4280 3 года назад

      @@SexEdLk 👍 ok

  • @migarabasnayaka4687
    @migarabasnayaka4687 3 года назад

    good sir

  • @ldshanaka5782
    @ldshanaka5782 Год назад

    Lingikawa ekwimen pasu purushayaata muthraa dewilla hedennee ei

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 года назад +3

    සර්, තනි වෘශනයක් තිබීම ලිංගිකත්වයට බලපාන ආකාරය සහ එසේ තිබීම මදසරු වෙනවාද? වීඩීයෝවක් බලාපොරොත්තු වෙනවා

  • @sanjayashihan6100
    @sanjayashihan6100 3 года назад

    sir ක්ෂණික මෝචනයට ganna monawage gel warga hodada

  • @jasimmaxx9928
    @jasimmaxx9928 2 года назад +2

    ශුක්රාණු විදින්නෙ නැතුව වැක්කෙරෙන එක ලෙඩක්ද ඩොක්ටර් please riplay

  • @nisalrandika9196
    @nisalrandika9196 3 года назад

    ඩොක්ට මට මුත්‍රාංශයේ ගලක් තියනව.ඒකට ප්‍රතිකාර ගන්නව මේ දිනවල.ස්වයං වින්දනයෙ යෙදුනාම ශුක්‍රානු පිට වෙන්නෙ නෑනේ ඒක ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙයිද

    • @jhash2
      @jhash2 3 года назад +1

      මගෙත් ගලක් තියෙනවා.මටත් ඔය ප්‍රශ්නේ ඔහොම්මම තියේ.ඒක ලෙඩක්ද?වෛද්‍යවරයෙක්ට කියන්න වෙයිද?

    • @jhash2
      @jhash2 3 года назад

      Reply ekak danna

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад

      මගෙත් ඔහොම කේස් එකක් තියෙ බඩේ කැක්කුමක් හැදිලා hospital ගියා ඊට පස්සෙ කිව්වා බඩේ ගල් ඇති කියලා ...බෙහෙත් ගත්තා එතනින් පස්සෙ දැන් දවස් 5.6 තිස්සෙ ඉදන් ශුක්ක්‍රානු පිට වෙන්නෙ නෑනෙ help me doctor please reply 🥺🙏

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад +1

      @@jhash2 මගෙත් ඔහොම කේස් එකක් තියේ 🥺🥺🥺

    • @pasindutheekshana3818
      @pasindutheekshana3818 2 года назад

      මටත් ඔය seen එක 🥺ඒත් x ray එක ගත්තට පස්සෙ කිව්වා ගල් නෑ කියලා දැන් ශුක්ක්‍රානු පිට වෙන්නෙත් නැ

  • @geekshare7674
    @geekshare7674 3 года назад +3

    වෛද්‍ය තුමනි, කෙට්ටු ගතිය යන්න මොනාහරි විටමින් එකක් හරි හයිප්‍රෝටින් කිරි වර්ග පාවිච්චි කරොත් ලිංගික ගැටලු ඇති වෙයිද?

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      කෙට්ටු ගති ය නැති කරන්න හොඳට කන්න ඕනෙ. බටර්, අල, කිරි , මාලු ,මස් එ‍ත් එක්කම බත් පිගන් දෙකක් අනිවාර්යයෙන් වේල් තුනටම කනවා නම් මහත් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      කෙට්ටු ගති ය නැති කරන්න හොඳට කන්න ඕනෙ. බටර්, අල, කිරි , මාලු ,මස් එ‍ත් එක්කම බත් පිගන් දෙකක් අනිවාර්යයෙන් වේල් තුනටම කනවා නම් මහත් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි. ගැටලුවකට තියෙන්නේ බඩත් මහත් වෙයි.

    • @geekshare7674
      @geekshare7674 3 года назад

      @@ruchirabandara මම හොඳට කැම කනවා. වේල් තුන වෙලාවට කනවා. පෝෂ්‍යදායි විදිහට කන්නෙ. අමතර වේලකුත් කනවා. ඒත් මහත් වෙන්නෙ නර

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад

      එහෙම නම් වෛද්‍ය උපදෙස් ගන්න ඕනෙ.

  • @Sureshindika362
    @Sureshindika362 3 года назад

    Doctor ...ස්වයංක්‍රීයව ශුක්‍රානු පිට වෙන ලෙඩක් තියෙද..

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад +1

      Ema weno bn..idala hitala

    • @dilankapinsara3465
      @dilankapinsara3465 3 года назад

      @@nuwangurusinghe300 ඒක ඇගට හොද නැද්ද බන් .උබෙ ගොඩක් යනවද .

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @@dilankapinsara3465 mokak....?

    • @dilankapinsara3465
      @dilankapinsara3465 3 года назад

      @@nuwangurusinghe300 නැ මන් කිව්වෙ එහෙම යන්න හොද නැ කියනවනෙ.

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 года назад

      @@dilankapinsara3465 ha

  • @ashokakumara1918
    @ashokakumara1918 3 года назад +1

    Dr.මටත් ඔය අවුල තියනව කියල දොස්තර ලා කියනව ශුක්‍රාණු වල පරිමාව අඩුයි .ඒ නිසා දරුවෙක් හදාගන්න අමාරුයි කියල..ඒත් Dr..අපි එකතු උනාම යෝනි මාර්ගයෙන් වැඩි ශුක්‍රාණු එලියටත් එනව..ශුක්‍රාණු අඩුනම්..එහෙම එලියට එන්නෙ නෑනේ Dr..හොද ට වතුර බොනව,🚬සිගරැට් බොන්නෙම නෑ....වතුර 4ml ක් හැමදාම බොනව..හැබැයි Dr..මද උනුසුම් වතුර බොන්නෙ.ඒ නිසාද ශුක්‍රාණු අඩු ....

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад +6

      Juice එක ගොඩක් තිබිණ කියලා ගැබ් ගන්න පුළුවන් වෙන්නේ නැහ.ශුක්‍රානූ පිහිනීය හැකි නම් හා කාන්තාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේන් බෙරිලා යන්න පුලුවන් වෙන්නත් ඕනෙ.සමහර ශුක්‍රානූ වලට පිහිනීම බැ ඒවා වැඩක් නැ.සමහර ශුක්‍රානූ ඉක්මනින් විනාශ වෙලා යනවා ඒවායේන් වැඩකුත් නැහ.ගොඩක් ශුක්‍රානූ හොඳ උනත් ප්‍රතිශක්තිකරණ පපද්ධතියේන් විනාශ කරනවා.එතකොට ඉතුරු වෙන්නේ ශුක්‍රානූ ඉතාමත් ටිකක්.උන් ටිකෙන් එකෙක් කොහොම හරි පැලෝපීය නාලයේ ඩිම්බයක් හමු උනොත් ඔන්න ගැබ් ගන්නවා.

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 2 месяца назад

      Oya lingikawa ekatuwelat shukranu enne nadda

  • @dulararanasingha5500
    @dulararanasingha5500 3 года назад

    එක් වෘශන කෝශයක් පිහිටීම නිසා ශුක්‍රානු නිපදවිම අඩාල වෙනවද

    • @SexEdLk
      @SexEdLk  3 года назад

      බොහෝවිට නැහැ

    • @dulararanasingha5500
      @dulararanasingha5500 3 года назад

      @@SexEdLk ඩොක්ටර් එකියන්නේ එහෙම වෘශනයක් අඩුනම් එක ලිංගික ජීවිතයට බාදවක් හා දරු පල අසාර්තක වීමක් ද පුලුවන්නම් මේ ගැන වීඩියෝ එකක් කරන්න ♥️

    • @ranilanil4392
      @ranilanil4392 3 года назад

      Ow sir eka loku udawwak video ekak genna

    • @DineshDinesh-he2ty
      @DineshDinesh-he2ty 2 года назад

      @@dulararanasingha5500 oyg ekid tiyne

  • @sldeshan7333
    @sldeshan7333 Год назад

    😮

  • @user-kushanwimalaweera
    @user-kushanwimalaweera 3 года назад

    Sir mn kushan whatapp mg demma mta help krnna

  • @tharindudanushka2869
    @tharindudanushka2869 3 года назад

    Thank u

  • @dpraister3115
    @dpraister3115 Год назад

    ශුක්‍රාණු විදින්නෙ නෑ. 1cm වගේ තමයි විදින්නෙ. ඒක ලෙඩක්ද

  • @ambudj
    @ambudj 3 года назад

    Doctor, penis eke size eka digin wadi karaganna kramayak tiyenawada?

  • @ravindraherath1338
    @ravindraherath1338 3 года назад +2

    Project වීම අඩු වෙන්න හේතු මොනවද සර්

  • @dreamrazor6189
    @dreamrazor6189 3 года назад

    තරලය ගන අඩු ව්ම ලෙඩක්ද ,,වතුරමය ස්වබායක් ගැනිම ලෙඩක්ද

    • @dhanukairoshan9075
      @dhanukairoshan9075 2 года назад

      මටත් ඔය ප්රශ්නෙම තියෙනවා

  • @ManojManoj-uc4sr
    @ManojManoj-uc4sr Год назад

    Dotage nombare dennako

  • @slnumidu8824
    @slnumidu8824 3 года назад

    Doktor මට ඔයාගේ ව්හට්ස් app number එක දෙන්න පුලුවන්ද

  • @pasindusandeep5570
    @pasindusandeep5570 2 года назад

    Pre cum ගැන vedio ekk krnn puluwn d doctor.....🙏

  • @salla5302
    @salla5302 3 года назад

    Low sperm count kynne mkdd

  • @xo5913
    @xo5913 3 года назад +2

    ඩොක්ට මං දෙවැනි වයිෆ් ඩිවෝස් කරලා දැන් තුන් වෙනි වයිෆ් බැදලා ඉන්නේ,එයත් එක්ක එක පාරක් කරාම එයාට ගොඩාක් අමාරැ වෙනවා,ඒත් මං දවසට තුන් පාරක් කරනවා දැන් එයා ගොඩාක් මහතයි කෙට්ටු වෙන්න බෙහෙතක් තියෙනවද?

    • @harvestingfunday7186
      @harvestingfunday7186 3 года назад +6

      තුන්වෙනි වයිෆ් ඩිවොස් කරල හතර වෙනි වයිෆුත් ගනින්🤣🤣

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад +3

      ආචාර්ය ස්පුට්නික් කොහොමද මෙච්චර ඉක්මනින් ඩිවෝස් වෙන්නේ?

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 3 года назад

      කෙට්ටු වෙන්න කෑම අඩුකරන්න කියන්න,තෙල් (මෙිදසහිත ) කෑම අඩුකොට ව්‍යායාම වල නිරත වන්න කියන්න .

    • @navindushehan409
      @navindushehan409 3 года назад +3

      උබට වැඩි නැද්ද බන් 🤣🤣

    • @ruchirabandara
      @ruchirabandara 3 года назад +6

      කැමති නැද්ද porn star කෙනෙක් වෙන්න ?