Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාව මගේ ඉස්කෝලේ කාලේ වගේමයි. මටත් පොඩි කාලේ ඔය වගේ පන්තියේ හැම ලමයම මාව බුලී කරන්න ගත්තා. අවුරුදු 12 වෙනකල් මම ඒ අය නිසා හිතින් දුක් වින්දා. පස්සේ හැමදාම ගුටිකන්න බැරි නිසත් අඩන්න බැරි නිසත් මම තීරණයකට ආවා හැම දේකටම මුහුණ දෙන්න. මම මුලින්ම ගැහුවේ පන්තියේ චන්ඩිට 😌 එදා ඉදන් පන්තියේ එක කොල්ලෙක් වත් තනියම ගහා ගන්න ආවේ නෑ. හැබැයි පන්තියේ කොල්ලෝ සේරම එකතු වෙලා එන්න ගත්තා. හැබැයි ගුටි කාගෙන ඒ අයට ගැහුවට පසේ ඒ ප්‍රශ්න සේරම විසදුනා 😊 එදා ඉදන් අද වෙනකල් අම්මගෙන් තාත්තගෙන් පස්සේ ලොකු අයියා ඇරෙන්න වෙන කාගෙන්වත් ගුටිකාලා නෑ 😌 මම මගේ පාඩුවේ ඉන්නවා 😊 හැබැයි මට පාඩුවේ ඉන්න දෙනකල් 🙂
අනිව මේක කරන්න ඕනි. නැත්නම්.අනිත් උන් ඇගට එනව.. දර මිටියෙ බැන්ද නයා වගේ වෙනව
@Manjulacham ඇත්ත. ඉස්කෝල වල ගොඩක් චන්ඩි රගන්නේ අනිත් අයව තමන්ගේ යටතේ තියාගන්න. එහෙම නැති අයට කරදර 😑
මගේ කතාවමයි 😂😊😊
මටත් ඔහොම 1වසරෙ ඉදන් යාලුවො හිටියෙ නැ 2වසරට එනකන් මාව කොන් කරලා වගෙ හිටියෙ මන් දන්නෙ නැ ඇයි එ කියලනම් , හැබැයි ටීච එහෙම මට මාර ආදරෙයි එ මන් පාඩුවෙ වැඩක් කරන් ඉන්න නිසා වෙන්න ඇති ,, දවසක් පන්තියෙම ඉන්න කෙල්ලෙක් මට කරදර කරා එක එක එවගෙන් ගගහා කොච්චර පාඩුවෙ ඉන්න දෙන්න කිව්වත් ඇහුවෙ නැ ආපු තරහාට ගැහුවට පඅස්සෙ නාස් පොල්ල කැඩිලා ගොඩක් ලෙ ආවා මන් බය උනා මැරෙයි කියලා 2වසරෙ නිසා තේරුමක් නැ ,, එදයින් පස්සෙ පන්තියෙ ලමයි මට බයයි කරදර කරෙ නැ මගෙ පාඩුවෙ හිටියා , අපෙ වයසෙන් ඉස්සෙල්ලම එහෙම ගහලා තිබ්බෙ මම ,ටීචලා අනිත් ලමයින්ව බය කරන්න මන් පොලිසි අරන් ගියා කියලා තිබ්බා ,හැම ලමයෙකම වගෙ ඇහුවා මාව පොලිසි අරන් ගියාද කියලා😂, කොහොම හරි මට යාලුවො සෙට් උනා 5වසරට එද්දි, මොකෙක්වත් ගහගන්න නම් අවෙ නැ,, හැබැයි 10රෙ ඉද්දි කොල්ලො 4දෙනෙක් මට ආය කරදර කරන්නගත්තා එතකොට මගෙ තාත්තා නැති වෙලා හිටියෙ , අර පොඩි දවස් වල උනදෙට අර කෙල්ලගෙ අම්මා අපෙ තාත්තට සෑහෙන්න දොස් කිව්වා ලමයි හදන්නෙ ඔහොමද කියලා එ ගෑනිඑ ගෑනිගෙ ලමයගෙ වැරැද්ද කිව්වෙ නැ ,, එදා තාත්තා ගෙදරඇවිත් ඇඩුවා ,මට හොදටම ගැහුවා ,පස්සෙ ඇවිත් ඔලුව අතගාලා ආය ගහගන්න එපා කිව්වා , එදායින් පස්සෙ මන් මාරම විදිහට ඉවසන්න පුරුදු උනා , 10වසර ඉදන් තමයි අරුන් 4දෙනෙක් කරදර කරෙ දවස් ගානක් ඉවසුව පාඩුවෙ ඉන්න දියල්ල කියලා ඒත් ඉන්න දුන්නෙ නැ ,, මගෙ කනට ගැහුවා එකෙක් ඊට පස්සෙ මන් කිව්වා දැන් ගහන්නනෙ ඕනි උනෙ දැන් කනට ගැහුවනෙ මන් උබලට මුකුත් කරන්නෙත් නැතුව ඉද්දි දැන්වත් මට කරදර නොකර ඉන්න කිව්වත් උන් ඇහුවෙ නැ , පස්සෙ අම්මට බැන්නා මට ඒක ඉවසන්න බැරි උනා ටීච පොත් බල බල ඉද්දිම මන් අරුට හොදටම ගැහුවා ඌත් එක්ක හිටපු එකෙක්වත් බේර ගන්න ආවෙ නැ ,, කොහොම හරි ගෙදෙට්ට අරන්චිවෙලා මට ආය ඉස්කෝලෙ යන්න දුන්නෙ නැ , එදා ඉදන් ඉස්කෝලෙ ගියෙත් නැ , දැන් එ ගුටි කාපු එකයි ඌත් එක්ක හිටපු කොල්ලොයි සේරම මාත් එක්ක හොදයි කොහෙදි දැක්කත් කතා කරනවා , එදා ගහපු එකට ආය ගහන්න ආවෙත් නැ ඇහුවෙත් නැ එ,.. මට ඉගෙන ගන්න නම් බැරි උනා හැබැයි මන්ජොබ් එකක් කරනවා වඩුවැඩ,. කියන්න සතුටුයි අරක්කු සිකරට් කිසිදෙයක් බොන්නෙ නැ , මගෙම ගෙයක් හදාගත්තා මගෙ මහන්සියෙන් හම්බ කරලා ,ඉන්නෙ අම්මා විතරයි එයාව බලාගෙන ඉන්නවා ,, මන් මැරෙන තාක් ගව්රව කරනවා මගෙ තාත්තා වගෙ ඉන්න අයියට අදටත් තාත්‍තෙක් වගෙ බලන්නෙ අයියා අයියා වැරදි නැති නිසයි අද මත් මෙහෙම ඉන්නෙ ,, එක තාත්තගෙ නොව්නත් මාරම සහොදර බැදිමක් තියෙන්නෙ අක්කලා දෙන්න්නත් එහෙම ,, අක්කලා දෙන්නයි,අයියගෙ තාත්තා නැති වෙලා ,, ඉට පස්සෙ කසාදෙ තමයි මවා හම්බ වෙලා තියෙන්නෙ ,, මේක කිව්වෙ නැත්තන් මගෙ අම්මා ගැන සමහර අය හිතයි වැරදියට ඒකයි,.. කාටවත් වැරැද්දක් නැතිව බය වෙන්නවත් ගුටිකන්නවත් එපා.. වැරදිනම් කනට ගැහුවත් පාඩුවෙ ඉන්නවා වැරදි නැත්තන් මැරෙන්න උනත් බය වෙන්න එපා
මෙ වගෙ අදර්ශයමත් කතා දෙනවට ස්තුති අයියෙ 😊😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දුර්වලයාව පාගන සමාජයට වටිනා කතාව ❤
සුපිරි අයියෙ😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉
සුපිරි අනේ ❤❤❤
ඔයා ලස්සනට පැහැදිලි කරා ❤
මරු
wendsday season 03 ඉක්මනට ගේන්නකෝ😂❤
Season 3 එන්න කලින් 2 ඇවිල්ලත් නෑනේ තව Vinuk 🤔
@moviereviewssinhalen එහෙනම් ඔයා review එකක් කරේ
ඒ පළවෙනි Season එකේ කොටස් 3😀දෙවැනි Season එක ආපු ගමන් අරන් එන්නම් 😁
@@moviereviewssinhalen 🐵🐵😃
Patta eknm ❤😊
Supiri aiya❤🎉❤🎉🎉
Super ❤️❤️
Good motivation movie ❤🎉
Maruuu bro❤❤
Supiri❤❤
Patta patta❤❤❤❤ twa ona me wge ewa
එකක් දානකන් බලන් හිටපු අය මේ පැත්තට ❤😊
well explained
එක ඇත්ත 😢😢❤
මම ඉස්කොලෙ ගියපු කාලෙ වගෙමයි❤❤❤ මටත් පොඩි කලෙ කරදර කරා❤❤❤❤❤❤❤
Super
ඕපදූප දාන මැඬි,මඬ වලට වඩා වටිනවා
පාඩුවේ ඉන්න අයට පාඩුවේ ඉන්න දෙන්නෝනේ එච්චරයි😊😊
Good history.
Good motivation movie 🍿
😮😮Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි. 😢 😊
සුපිරි BRO
ලස්සන කතාවක් ආදරෙයි හැමදාම
NISE ❤
Supiri
Music එක මරැ 😮
👍👍👍👍💖💖💖
❤❤❤👍👍
👍👍👍👍💓💓💓💓
❤❤❤
1st comment එකට ස්තූතියි Mandira 😀🍟
supersupersupeeer
👍
Maru
Manny ගෙ සුපිරිම movie එකක් තමයි Machete
❤
i like it
අදත් හොදයි😊😊
Wow
තව පොඩ්ඩක් හය්යෙන් කිව්වනම් මරු👌
😮😮😮
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane monada aya katha kale ayalata ona ape rata bedanna Akai ayala kata karanna
lssnai❤
Seems like a copy of the karate kid last movie 🤣🤣
Mekath tikak karate kid wage neda
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🎉🎉🎉❤😮😅😊
hi
chandi innawd meke waren yako gaha gnna 😼
Ohma ghnna gihin panthikagenma gutikapu mn
එහෙමත් සිද්දි වෙනවා නේද 😅
Blocked
Maruuu🔥👌
❤❤❤❤
❤❤

super
super
supeeer