✍️ 30 Episode Premaya wandanavak Romance Novel By Yasho

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 109

  • @nisanduisurika8067
    @nisanduisurika8067 2 месяца назад +13

    ❤❤❤❤❤❤
    ප්‍රේමය වන්දනාවක් කරගත් මිනිසුන්ට කරදර වෙන්නේ හරි අඩුවෙන්❤❤❤❤❤

  • @LathaWijesena
    @LathaWijesena 2 месяца назад +12

    කලන් ට මොකුත්ම වෙන්න දෙන්න එපා..එහෙම උනොත් මේ කතාව වැඩක් නැහැ ..අනේ මගේ ආසම කතාව😮😮😮😮

  • @indikasamankumara9787
    @indikasamankumara9787 2 месяца назад +5

    පූජාගේ ආදරේ බලවත් නම් කලන්ට මොකුත් වෙන්නෙ නෑ ❤❤❤❤

  • @ayodyachemini
    @ayodyachemini 2 месяца назад +3

    මේ යශෝ අක්කේ හොද හිටින් කියන්නේ කලන්ට මොනා හරි උනොත් බලාගමු හරිතේ 😢😢😢❤❤❤ 😭😭

  • @SanduniAnuradha-ms5jz
    @SanduniAnuradha-ms5jz 2 месяца назад +5

    කතාව නම් ලස්සනයි❤❤❤ ඒත් බයයි කලන්ට කරදරයක් උනොත් පුජා පව්නෙ😢😢😢😢එහෙම කරන්න එපා හොද විදිහට සිද්ද වෙන්න හැම දෙම😊😊😊😊😊😊😊

  • @Sadisha-m8n
    @Sadisha-m8n 2 месяца назад +2

    අපිත් පිපිරෙයි අනිත් කොටස ඉක්මනින් දුන්නේ නැත්නැත්නම් 🥰🥰🥰🥰

  • @Sugandi_555
    @Sugandi_555 2 месяца назад +5

    බෝම්බය පුපුරන්න කලින් කට්ටිය තේ වත් බොන්න ගියොත් හොඳයි.අනේ කොල්ලට කරදරයක් නම් කරන්න හිතන්න වත් එපා .🙏🙏🙏🙏🙏😘😘😘♥️

  • @DulakshiMandira
    @DulakshiMandira 2 месяца назад +2

    කදුලු කැට
    පොපියනා නෙතු අග
    දෑස සලිතව ගිය දිනෙක
    ප්‍රේමය උපන්නේ කේසෙදැයි
    නොදනිමි
    මා අහින්සකාවිය
    එදා සිට හිත් කොනොක
    තිබූ ආදර සිත් වසන්තය
    මියෙන තුරු මගෙ පපුවෙ
    රැදේවි

  • @isharanilakshi-dq6vt
    @isharanilakshi-dq6vt 2 месяца назад +8

    මම කිව්වනේ කලන් ඇත්තට ම පූජා ට ආදරෙයි කියලා.අනේ කලන් ට මුකුත් කරදරයක් නම් වෙන්න එපා....පූජා පව්නේ.......දැං දවස් කීයක් බලාගෙන ඉන්න වේවිද අපිට ඊළඟ කොටස බලන්න.අනේ ඉක්මණින් ම දෙන්න පැටියෝ....ඔයා හොද ම තැනින් තමයි නතර කරලා තියෙන්නේ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikasilva4080
    @buddhikasilva4080 2 месяца назад +3

    😢❤❤❤kathawa godaak lassanai . Kalan maranna EPA ..hamadama kathawa denna beida..❤❤❤

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 2 месяца назад +2

    කතාව ලස්සනයි kalanta කරදරයක් වෙන්න denna epa ❤❤❤

  • @Naddagaming123
    @Naddagaming123 2 месяца назад +1

    දුකයි වගේ...පූජා ට දුකක් දෙන්න එපා ❤❤❤

  • @ChethiyaGimhan
    @ChethiyaGimhan 2 месяца назад +3

    Kalan beranna aiyooo❤❤❤

  • @chithraniroshi
    @chithraniroshi 2 месяца назад +1

    බෝම්බ නම් එකක් නෙමෙයි දහයක් පිපිරුනාවේ හැබැයි කලන් ට මොකුත් වෙන්න බෑ හරි ද අසාවෙන් කියවන කතාවනේ ❤❤❤❤❤❤❤❤❤

  • @yasanthideepika9548
    @yasanthideepika9548 2 месяца назад +1

    ලස්සනයි වෙන කව්‍රරුහරි marei

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 2 месяца назад +1

    අනේ කලන්ට මුකුත්ම කරදරයක් වෙන්න එපා. හාස්කමකින් බේරෙන්න ඕනි 😢

  • @ushaniabewardana3956
    @ushaniabewardana3956 2 месяца назад

    Kalana berenawa aniwarayem ❤️

  • @induperera8804
    @induperera8804 2 месяца назад

    harima lassanai kathawa adath ❤❤❤ karadarayak wenna denna epa

  • @srimathipriyadarshani2666
    @srimathipriyadarshani2666 2 месяца назад

    කලනට කරදරයක් වෙන්න එපා නැත්නම් කතාව වැඩක් නෑ ගොඩක් ලස්සනයි කතාව මැණික තව කොටසක් ඉක්මනින් දෙන්න ආදරෙයි ඔයාට ❤❤❤❤❤

  • @tharakasamitha2887
    @tharakasamitha2887 2 месяца назад +4

    ඉක්මනින් තවත් කොටසක් දෙන්න අනෙ කලන්ට කරදරයක් වෙන්නේ නැනේ

  • @user-uthpala
    @user-uthpala 2 месяца назад +1

    අනේ කලන්ට සහ එයාගෙ අයට කිසිම කරදරයක් නම් කරන්න එපා please please . එහෙම උනොත් කථාව බලපු එකත් අපරාදෙ. දෙන්නගෙ ප්‍රෙමනීය වන්දනාව , වන්දනාක් ලෙස ආදරනීයව❤ ගලන්න දෙන්න . අනේ please දෙනාටම කරදරයක් නම් කරන්න එපා . නායකයෙකුට යහපත් ආදරනීය අහිංසක ශක්තිමත් බිරිඳක් ලැබුනාම එහි වටිනාකම පෙන්නලා දෙන්න. එතකොට තවත් ලස්සනයි . අනේ ආදරනීය ව ලියන්න . කරදර මැද්දෙන් හෝ ජය පෙන්නලා දෙන්න . ඔබට බුදුසරණයි

  • @VijithaShalika
    @VijithaShalika 2 месяца назад

    අනේ කලන්ට කරදරයක් නම් වෙන්න එපා දෙන්නා ආදරය විඳින්න ගත්තා විතරයි මම හරිම ආසාවෙන් බලන්නේ මේ කථාව මට කියන්ඩ බැරි තරම් හරිම දුකයි අනේ කලන් බේරන්න ❤❤❤

  • @thakshilathakshila6514
    @thakshilathakshila6514 2 месяца назад

    Lassanai gdk ada kotasath ❤❤❤

  • @hasinthamadhushan4741
    @hasinthamadhushan4741 2 месяца назад

    Kalanta mukuth wenna apa ayawa beranna❤❤❤

  • @NadeeshaMadhuwanthi-q6p
    @NadeeshaMadhuwanthi-q6p 2 месяца назад +1

    Ane කරදරයක් nam wenna epa.....ලස්සනයි කතාව

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 2 месяца назад

    Ane ane....me kotasa danakan kalanta bena bena hitiya. .....den baye inna epi....😢ikmanata denna.....

  • @DinudiDinudi-l2z
    @DinudiDinudi-l2z 2 месяца назад

    Ane mokuth wanna apa .anith kotasa ikmanata danna❤❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 2 месяца назад +1

    කළණ් හොඳ වෙලා ආදරය කරන්න පටන් ගත්තා විතරයි 😢😢😢😢

  • @Shandani-rc6rq
    @Shandani-rc6rq 2 месяца назад

    😮😮😮😮 ammo apa ayata karadarayak. Wanna. Ana ahama uno puja Pau ana kalanta mukut. Wanna apa maneka😢😢😢😢😢😢😢😢😢

  • @ThiliniPerera-q3r
    @ThiliniPerera-q3r 2 месяца назад +1

    කලින් මොන තරම් වැරදි කරා උනත් දැන් කලන් හරි ආදරනීය අවංක කෙනෙක්. පූජගෙ ආදරේ හැම අතින්ම් පිවිතුරුයි, පූජනීයයි... ඒ නිසා ඒ ආදරනීය කලන්ගෙ ජීවිත වන්දනා ගමන මෙහෙම මගදි බාධකයකට නවත්තන්න බෑ. කලන් පූජා ප්‍රේමයන් උපරිම විදලා වන්දනාව අවසන් කරාවි. එහෙම නේද...

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 месяца назад

    Ayomonawa hri weda mata bayai ❤❤❤❤lassani godaka thanks oyata

  • @NimaliKusum-fe4wi
    @NimaliKusum-fe4wi 2 месяца назад +2

    අපෝ ඇති යාන්තම් .දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ🤔

  • @user-uthpala
    @user-uthpala 2 месяца назад

    තව විශල්වවත් මලින්දවත් මරන්න හෝ අබ්බගත කරන්න එපා please . අනිත් කොටස ඉක්මනට දෙන්න

  • @udeshika-lt7vs
    @udeshika-lt7vs 2 месяца назад

    Ane kalantamukuth wenna epa,araki papuwa palila marei,ane nangi hoda vidihata wenna❤

  • @anushaabeyagoonewardena2033
    @anushaabeyagoonewardena2033 2 месяца назад

    Kathaava Lassanai ❤❤. Oyatath Aadarei. Kalan kiyana charithaya maruvoth Kathaava ivarakaranna venavane nēda? Godak Sthuthi Kathaava Dunnata. ❤❤❤❤❤

  • @AvishkaJayasundara
    @AvishkaJayasundara 2 месяца назад

    Napuri ❤

  • @damikadamika3966
    @damikadamika3966 2 месяца назад +1

    මෙච්චර.මහන්සිවෙලා.ලියන.කතාව.වැඩක්.නැතිකරන්නන්ම්.එපා.ලියන්නගොඩක්.තියෙනවා.කලන්ව.මැරුවොත්.කතාව.බලන්නෑ

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp 2 месяца назад

    අනේ plz plz plz..... කලන්ට අනතුරක් කරන්න එපා, පූජාගේ ආදරේ නාමයෙන්.... 🙏

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 2 месяца назад

    Ada kathawa nedda 😢❤

  • @RohanaSeaman
    @RohanaSeaman 2 месяца назад

    Ane kalanta monawath wenne kellage adare hindama kalan araksha wenawa,e thamatama kellage adare piithuru adarayak

  • @isath1032
    @isath1032 2 месяца назад

    අයියෝ 😮😮😮😮😮

  • @MSurendra-sp9es
    @MSurendra-sp9es 2 месяца назад

    Ane kalanta mokuth wenna nam epa plz❤❤❤lassana adarayak

  • @lakmigivanthi
    @lakmigivanthi 2 месяца назад

    Ane dewiyane 😮

  • @ruvindiupeksha1800
    @ruvindiupeksha1800 2 месяца назад

    අනේ තව කොටසක් දෙන්නකෝ

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 2 месяца назад

    Ana kalanata karadarayak wida katawa nam supiri manika

  • @ruvindiupeksha1800
    @ruvindiupeksha1800 2 месяца назад

    Thawa epiyk ikmanta oniii

  • @SandamaliNimesha-r1l
    @SandamaliNimesha-r1l 2 месяца назад

    Ane ikmnta thwa kotasak denko❤❤❤

  • @LakshikaWeerasinha
    @LakshikaWeerasinha 2 месяца назад

    Anee😢😢😢😢😢😢

  • @sumudunishashikala8143
    @sumudunishashikala8143 2 месяца назад

    අනේ ඒ දෙන්නට කිසිම කරදරයක් නොවි හොදින්ම ඉන්න ලැබෙන්න ඔනි

  • @ShashikalaAriyasena
    @ShashikalaAriyasena 2 месяца назад +2

    Kalanawa maranna nam eypa ikmanatama kotasaknoni

  • @YamunaManohari
    @YamunaManohari 2 месяца назад

    Koi ane kathawa ikmanatama dennako

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 2 месяца назад +5

    බෝම්බෙ පිපිරුවාට කමක් නෑ අනේ කොලාලාව බේරෙන්න ඕනි නැත්නම් කතාවම අවසන් වෙන්න ඕන ❤❤❤❤❤

  • @AranyaNeraya
    @AranyaNeraya 2 месяца назад

    Anee edennage punchi pataw enkm balan inne api kalanwa berala denna mukuth karannepa 🙂

  • @NethminiKalhari
    @NethminiKalhari 2 месяца назад

    Ane ikmanata kathawa dannako akki

  • @SugandiJayasooriya
    @SugandiJayasooriya 2 месяца назад

    Ane ehema karann epa.kalanta mokuth wenn denn epa❤❤❤

  • @HiruniSewwandi-zb8em
    @HiruniSewwandi-zb8em 2 месяца назад

    අනේ අක්කි අදවත් කතාවේ ඉතුරු ටික දාන්නකෝ 😢

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 2 месяца назад

    Thanks dr❤❤❤❤❤

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @NalinKarunarathna-r2w
    @NalinKarunarathna-r2w 2 месяца назад

    ඊලග කොටසත් ඉක්මනින් දෙන්නකෝ

  • @nadunihansani3683
    @nadunihansani3683 2 месяца назад

    Ane ithuru kotas denna😢😢😢😢😢

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 2 месяца назад

    Aiyo mokadda menika me karanne ara gon driver mokatada wahanen ath wela hitiyw ane deviyane kalanata mokuth wenna apa😢😢😢😢😢😢

  • @ChristineUdeshika
    @ChristineUdeshika 2 месяца назад

    Asadaranayak karanna nn epa pujata😊

  • @Madu-N-2007
    @Madu-N-2007 2 месяца назад

    අනේ පව් කොල්ලව පරිස්සන් කරන්න 🥺🥺

  • @rashithmalaka8907
    @rashithmalaka8907 2 месяца назад

    Oya apiwa baya karanawane ane

  • @vihansaathsari
    @vihansaathsari 2 месяца назад

    Car eken bassata passe bombe pupurawanna....nattam puja paw😢

  • @chathurangiherath3173
    @chathurangiherath3173 2 месяца назад

    Anee kalanta kradryaknm wenna epa.eyalge adareth patan gatta witrai😢

  • @sewmini91
    @sewmini91 2 месяца назад

    Ane kalanata karadarayak banna apa

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 2 месяца назад

    Ayyo

  • @sunaliumayangana123
    @sunaliumayangana123 2 месяца назад

    අනේ කරදරයක් වෙන්න නම් එපා 🥺

  • @YamunaManohari
    @YamunaManohari 2 месяца назад +3

    Kalanwa berala Denna e adare harima lassanai

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 2 месяца назад

    අදත් නැද්ද දදදදදදද බලාගන ඉන්නවා මැණික

  • @DuleekaDilhani-f5f
    @DuleekaDilhani-f5f 2 месяца назад

    අනේ කලන්ට මොකුත් වෙන්න එපා...😢

  • @InokaDeepani-mq8hi
    @InokaDeepani-mq8hi 2 месяца назад

    අනේ ..😢😢

  • @user-uthpala
    @user-uthpala 2 месяца назад

    තව දෙයක් කියන්න ඕනෙ පුතේ අද උදේ පූජා ට අමුත්තන් දැනුනා නෙ. ඉතින් ඒක අඩු තරමෙ ඇමැති තුමාටවත් ඇගෙව්වනම් තවත් ලස්සනයි නේද . අනේ එතොට තවත් පූජා ගෙ අගේ වැඩි වෙනවා නෙ. අහිංසක කෙල්ලට වටිනා කමක් දෙන්න පුතේ ඔයා ලියනකොට. පූජා නිසා නෙ කලන් හැදුනෙ. ඇත්තටම පුතේ මේ කතාව ඇතුලෙ මම ජීවත් වෙන්නේ වගෙ . ඒ තරන් ලස්සනයි . කොහොමද film එකක් හරි teledrama එකක් හරි හැදුවොත්. කොහොම හරි ආදරනීය විදියට ලියන්න පුතේ .

  • @AthulabSamankumara
    @AthulabSamankumara 2 месяца назад

    Katawath karadarayak nowewa ! Apita hart attack hadawannada hadanne aaaa....kollawa araksha karanna dewiyane !!!!!

  • @IndraDamayanthi-rw4yq
    @IndraDamayanthi-rw4yq 2 месяца назад

    අනේ කලන්ට මොකුත් වෙන්නෙ නෑ අර අහින්සක දේවතාවි ඉන්නකල් ඕකුන් ඔක්කොම මාට්ටු වෙනවා ..

  • @nethmikaveeshanirmani4029
    @nethmikaveeshanirmani4029 2 месяца назад

    ane Kalanwa maranna epa😢😢

  • @user-uthpala
    @user-uthpala 2 месяца назад

    අනේ please වදින්නම් කලන්ගෙ මයිල් ගහකටවත් කරදරයක් නම් කරන්න එපා . එහෙම උනොත් කථාව බලන්නෙම නෑ නෑමයි.

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 2 месяца назад

    එහෙම හොඳ නැ නේ,මගෙ මහත්තයා පොලිසියේ වැඩ .ජෙට්ලයන නැවට කො⁣ටි ඇටෑක් කරපු වෙලාවෙ එයා එ නැවෙ යාපනය ට යන්න එතන හිටියේ .එ හැගීම විස්තර කරන්න අකුරු ගලපගන්න අදටත් මට බැ.අද එ විදියට ම දැනෙන වා .අම්මො හිතා ගන්න බැරි තරම් .

  • @liyanagepriyanthi9218
    @liyanagepriyanthi9218 2 месяца назад

    Ikmanata kathawa dennako pls

  • @gayanikoshila
    @gayanikoshila 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mjanaka7155
    @mjanaka7155 2 месяца назад

    Aei yasho adath nedda kathava

  • @ThanujaPramodani
    @ThanujaPramodani 2 месяца назад

    අදවත් කතාව දෙනවද

  • @YamunaManohari
    @YamunaManohari 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara 2 месяца назад

  • @SujithAsanka-ec4zq
    @SujithAsanka-ec4zq 2 месяца назад

    Kalanta karadarayak wenna epa ethakota kathawa wedak ne

  • @hirunimandira28
    @hirunimandira28 2 месяца назад

    Adath kathava naddoo😢

  • @SujithAsanka-ec4zq
    @SujithAsanka-ec4zq 2 месяца назад

    Ane thawa kotas dennako balan idalama epa wenawa

  • @rasikaekanayak5916
    @rasikaekanayak5916 2 месяца назад

    Ane monawa unath dennawa wenkaranna epa maranen wath.ane meka kathawak unath mara dukai

  • @ashokadesilva1504
    @ashokadesilva1504 2 месяца назад

    Bombe blast wenne naha neda.😢

  • @achchu77
    @achchu77 2 месяца назад

    Aneh kalanatai puja tai dukak nam denna epaa 😢😢😢

  • @liyanagepriyanthi9218
    @liyanagepriyanthi9218 2 месяца назад

    Ane mage asama kathawa kalanta mokuth karadarayak karanna epa pls

  • @renukanishanthi9063
    @renukanishanthi9063 2 месяца назад

    Kalanta.karadarayak wenna.ape

  • @lalrajapaksha4853
    @lalrajapaksha4853 2 месяца назад

    Ane ianaya dannako karhawa

  • @DinithiKawyadissanayake
    @DinithiKawyadissanayake 2 месяца назад

    Ai meka kiyawanna bari🤕

  • @shenuliramodya8672
    @shenuliramodya8672 2 месяца назад

    Kathawa lassanayi kalan marunoth kathawa wadak naha

  • @ShenuAhinsa-g6b
    @ShenuAhinsa-g6b 2 месяца назад

    Kalanta mukuth karannanam epa anee

  • @chandrapalalam24
    @chandrapalalam24 2 месяца назад

    Ane kalanata mokuth karanna epa 😢

  • @pathmakumara6478
    @pathmakumara6478 2 месяца назад

    Kalanta මුකුත් කරන්න epa hodada

  • @nilukasanjeewani5188
    @nilukasanjeewani5188 2 месяца назад

    Kathawa ail karanna epa a dennage adareta prasna epa kalana bersla denna kathawe ithuru kotas ko