SHENAL AND OSHADHI | WEDDING SURPRISE DANCE | 2021

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024
  • SHENAL AND OSHADHI | WEDDING SURPRISE DANCE | 2021
    Photography | Danushka Senadeera +94 (77) 500 0097
    Facebook : / danushkasenadeeraprodu...
    Instagram : / senadeera_productions
    #DanushkaSenadeera #TheManBehindTheLens #Surprisedance

Комментарии • 266

  • @dulakshidineshika682
    @dulakshidineshika682 3 года назад +102

    She is very lucky girl to have this super duper mother in law.... Congratulation Love birds.

  • @sadasuji9984
    @sadasuji9984 2 года назад +87

    අම්මගෙ ලස්සන.මනමාලි විඳියට ඇඳල නැත්නම් මනමාලි කව්ද හොයන්න වෙන්නෙ නැ...දීර්ෂායු ලැබේවා ඒ අම්මට...❤️🙏

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 года назад +384

    නැන්දම්මා බලන්න ම වීඩියෝ එක හොයන් ආවා ❤️❤️❤️ හරි ම ලස්සනයි. කපල් එක පාරදයි නැන්දම්මා එක්ක ❤️❤️❤️

  • @rinuskitchen3263
    @rinuskitchen3263 3 года назад +266

    නැන්දම්මා බලන්න ආපූ අය කෝ එන්න මේ කොනට

  • @sewwandibimali7667
    @sewwandibimali7667 3 года назад +54

    අම්මයි පුතයි නටද්දිනම් මාරටෙම ආදරේ හිතෙනවා...හරිම ලස්සනයි මනමාලිත් ❤️❤️

  • @chathurangichathu8481
    @chathurangichathu8481 3 года назад +104

    Patta collection ekak.කවුරුත් ලස්සනටම නැටුවා.නැන්දම්මා විශේෂයෙන් අගය කල යුතුමයි..සතුටින් ඉන්න හැමෝම හැමදාම..ඔයාලා දෙන්නගෙ දරුවො ගොඩාක් සතුටුවෙයි අනාගතේදි ඔය වීඩියෝ එක දැකලා.බුදුසරණයි ඔයාලට

    • @Lokagolaya
      @Lokagolaya 3 года назад +4

      මගෙ නැන්දම්මත් ඔහොමයි

    • @Lokagolaya
      @Lokagolaya 3 года назад +4

      එයා නැන්දම්මා කෙනෙක් නෙමෙයි. මගෙ අම්මා

    • @chathurangichathu8481
      @chathurangichathu8481 3 года назад +3

      @@Lokagolaya වාසනාවන්තයි ඔයත්

    • @Lokagolaya
      @Lokagolaya 3 года назад +3

      @@chathurangichathu8481 thank you

    • @OshadhiKorale
      @OshadhiKorale Год назад

      😢thank you so much ❤

  • @NNC57
    @NNC57 3 года назад +80

    හැමෝම නටන හින්ද කරන්නැතුව, ගොඩක් මහන්සි වෙලා හරිම නිර්මාණශීලි විදියට කරල තියනව... තව තිබ්බ නම් තව බලනව...
    😍😍😍

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya 3 года назад +42

    Superb dancing challenge with mother in law vs daughter in law . Both are superb. Blessed bride to have such a beautiful and perfect mom in law. Congratulations to the couple .👍😊

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 года назад +75

    අම්මගෙයි මනමාලයගෙයි නැටුම 🥺❤

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 2 года назад +11

    Oh My God ..... a wonderful performance
    🔥👌❤️
    ලස්සනම ලස්සන මනමාලයෙක්,මනමාලියෙක්,නැන්දම්මෙක්,
    ලස්සන වගේම අපූරු ආදරයක්...
    සුපිරි dance එකක්.....
    ❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👌👌👌👌👌👌
    no words
    මේ වගේ කොල්ලෙකුයි නැන්දම්මෙකුයි ඕනේ..🤪🤪🤪🤪😇😇😇😇👌👌👌👌👌👌

  • @sisuriminupama789
    @sisuriminupama789 3 года назад +61

    නැන්දම්මා superb💜💜💜💜

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 года назад +99

    මනමාලයාගෙ dance එක පට්ට ආහ්..😍🔥

    • @chathuu8411
      @chathuu8411 2 года назад +2

      😻😻😻😘😁oumeh

  • @asiniie
    @asiniie 3 года назад +23

    දැන් කොහේ කොතන උනත් දනුෂ්ක අයියගේ photography videography නිතරගයෙන් අදුර ගන්න පුලුවන් ඔයා ලංකාවේ iconen එකක්❤️

  • @erandiperera9447
    @erandiperera9447 3 года назад +67

    නැන්දම්මා ලේලි දෙන්නම ගොඩක් ලස්සනයි.. හැමදාම සතුටින් ඉන්න 👍

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 3 года назад +247

    අගේ කරන්න ඕන .කවදාහරි මගේ පුතාගෙ wedding එකට මාත් මෙහෙම dance කරනවා.❤️

  • @waruni3074
    @waruni3074 3 года назад +24

    Bride has very beautiful body movements and facial expressions....happy wedded life both of you...stay happy forever♥️

  • @tharukshiherath7430
    @tharukshiherath7430 3 года назад +42

    නැන්දම්මා superb... ලේලි කැලේ😍😍😍😍🌼

  • @cnt7523
    @cnt7523 2 года назад +5

    නැන්දම්මා තමයි හොදාටම කළේ...සුපිරියි 💜👌👌👌

  • @shenuahasna939
    @shenuahasna939 3 года назад +194

    නැන්දම්මා චුලක්ෂි වගේ දුව සංජනා වගේ 🥰❤️

  • @sachinidilhani9705
    @sachinidilhani9705 3 года назад +78

    හරිම ලස්සනයි.ගොඩාක් මහන්සිවෙලා කරපු වැඩක්.හැමදාම මේ වගේ සතුටින් ඉන්න.වැඩියෙන්ම ආස අර ලස්සනම Mother n law ට 😍💕

  • @thamaragiranage9321
    @thamaragiranage9321 3 года назад +32

    නැන්දම්මා ලේලි dance එක මරු

  • @irushikanimashi6486
    @irushikanimashi6486 3 года назад +52

    patta wedding ekak, patta dance eksk, patta couple ekak. hemadema patta

  • @nandanik.jayathilaka6851
    @nandanik.jayathilaka6851 3 года назад +30

    Mother in low bride ge akka wageeee 😌😍😍😍

  • @shimchanshim6247
    @shimchanshim6247 3 года назад +16

    Surprise dance patan gatta kale idan balala thiyenawa eth ada thamai perfect surprise dance eka dakke

  • @ayodyagimhani1493
    @ayodyagimhani1493 3 года назад +159

    අපේ මිනිස්සුන්ට මේ වගේ දේවල් නොලැබුනහම සාරි පොටේ හරි වැරැද්දක් හොයනවා🤣 මුලින්ම ලස්සන දේට ලස්සනයි කියන්න පුරුදු වෙන්න ඕනී 💖 . ඒ දේවල් නොලැබුනාට ඊරිසියා නොකර 👍

  • @shenuprashaya2287
    @shenuprashaya2287 3 года назад +11

    How lucky she is ,to have a cool mother- in -law❤️ Broad minded people always spending a happy life😍 Stay blessed
    Videography is awsome🥰 good job darling😌

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya4994 3 года назад +8

    So much hard work here and beautifully organized. Well done the vediographer without them this output wouldnt be this much nice. Congratulations to this newly weds

  • @rashmithathsarani5820
    @rashmithathsarani5820 2 года назад +12

    නැන්දම්මයි ලේලී අක්කයි නංගී වගේ 😘🥰🥰🥰 ලස්සනයි 💕💕💕💕💕❤️❤️❤️❤️😘😘😘🥰🥰🥰

  • @madushahansani4842
    @madushahansani4842 3 года назад +16

    Marama lassanai නැන්දම්මා ,ලේලි.. ea dennage dancing superb ❤️❤️❤️groom ge dancing hari lssanai 😍😍

  • @sanulyaperera6750
    @sanulyaperera6750 2 года назад +2

    හරිම ලස්සනයි .....එ නැන්දම්මා කියලා නෙමෙයි මං හිතුවේ නෑනා කියලා එ තරම් ලස්සනයි .... හරිම ලස්සනට වැඩේ කරලා තියනවා...හැමදාම සතුට්න් ඉන්න 💖💖🌹

  • @bhagyapradeepani5519
    @bhagyapradeepani5519 3 года назад +12

    Wow හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ....🙏🙏🙏🙏🙏

  • @duleekasanduni142
    @duleekasanduni142 2 года назад +7

    ආයේ ඉතින් කියන්න වචන නෑ ,සුපිරියක් තමා...❤️❤️

  • @isurigunasekara1558
    @isurigunasekara1558 3 года назад +41

    මනමාලි සංජානා gamarachchi wage😍

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 2 года назад +10

    ඒකනම් මාර වෙනසක් .😍

  • @ishuu5061
    @ishuu5061 3 года назад +36

    අම්මා ලස්සනයී මනමාලිටත් වඩා ❤️

  • @ishitharu8273
    @ishitharu8273 3 года назад +5

    The best dance I have ever seen in my life ♥️

  • @krishanimadhumali6011
    @krishanimadhumali6011 3 года назад +30

    වාසනාව. 💃🏼❤️

  • @ishanigamage5123
    @ishanigamage5123 3 года назад +7

    Nandamma ge dance eka balantamai awe aye patta 🤟🤟❤️❤️

  • @tanushikadilhari1267
    @tanushikadilhari1267 3 года назад +3

    Wawuuuuu absolutely perfect dance....choreographer excellent ... dance crw and theam perfect...m

  • @dewlimandakini1723
    @dewlimandakini1723 3 года назад +8

    අම්බෝ මරු නැන්දමයි ලේලියි... නියමයි ... 😋😋😋

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 Год назад +2

    බුදු අම්මේ අම්මගේ ලස්සන අක්කා වගේ dance එකත් සුපිරි ❤️😊😊😊👍👍👍👍👍

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 года назад +4

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @kaveeshashehani4671
    @kaveeshashehani4671 3 года назад +17

    මන් දැකපු ලස්සනම කපල් එකක් හරිම ලස්සනයි 😍🥰

  • @sppereira224
    @sppereira224 3 года назад +24

    නැන්දම්ම කෙනෙක්ව හොයන්න ආපු පලවෙනි සැරේ

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 3 года назад +28

    හරිම ලස්සනයි.. අපිට පිනක් නැහැනේ ඔහොම නැන්දම්මා කෙනෙක් ලබන්න..අපේ එක්කෙනාට නම් පේන්නෙම මගේ වැරදි තමයි..

  • @OshadhiKorale
    @OshadhiKorale Год назад +1

    Thank you so much guys ❤
    Our memories ❤

  • @tharushinavodhya5287
    @tharushinavodhya5287 2 года назад +3

    අන්තිම ටික 🥺💗😍 වාව් මරු 🥰🙈

  • @shashininikeshala1365
    @shashininikeshala1365 2 года назад +3

    Wooow.... No words to explain the feeling❤️❤️❤️ amaizing... 😍😍😍😍😍😍

  • @hashinishashikala1012
    @hashinishashikala1012 3 года назад +14

    මාරම ලස්සනයි වෙනස් වැඩක් ❤️

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ 3 года назад +7

    ලස්සනයි ගොඩක්.බුදු සරනයි.හැමදාම සතුටින් ඉන්න.

  • @SMJ451
    @SMJ451 2 года назад +23

    මගේ දුවටත් මේ වගේ නැන්දාඅම්මා කෙනෙක් ලැබෙනවානම්...❤️

  • @vishukavi7246
    @vishukavi7246 3 года назад +5

    First it was confusing without caption.I thought there were two brides...I was so supprised that itwas her mother in law...Groom is amazingly handsome as his mother...lovely family......

  • @gayathmaekanayake5658
    @gayathmaekanayake5658 3 года назад +6

    Waiting for their homecoming video. The black themed wedding

  • @gimhanidesilva3831
    @gimhanidesilva3831 2 года назад +2

    Superb dhanushka ayye😍❤ congratulations!!! both of you and cool mother in law😀

  • @kkindika5956
    @kkindika5956 2 года назад +1

    හරිම ලස්සනයි සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම අම්මා ගොඩක් ලස්සනයි

  • @sriyanisadee7526
    @sriyanisadee7526 3 года назад +39

    මනමාලි තමා හොදටම කරේ 🤣🤣

  • @shehanikoshila5046
    @shehanikoshila5046 3 года назад +3

    Mother in Law 😍woow😍 amazing 😍❤️❤️❤️

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 года назад +24

    නැන්දම්මා එක්ක බලද්දී මනමාලිගේ ප්ලේස් නෑ😁😁😁
    හරිම ලස්සන කලෙක්ශන් 1ක්.

  • @ahinsabandara8313
    @ahinsabandara8313 3 года назад +6

    Dekka lassnam wedding eka 😍🌸

  • @Madaramadushini6908
    @Madaramadushini6908 3 года назад +12

    ඒක මාර ලස්සනයි

  • @danushapieris5849
    @danushapieris5849 2 года назад +1

    Ane ee amma manamalitath wadaa lassanai. Harima lassana family ekak. Wasanawa sathuta labeewa nirogisuwa labeewa okkotama

  • @dulminirathnayake506
    @dulminirathnayake506 2 года назад +1

    Woow this is amazing 🔥🔥

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 года назад +2

    Mge nendamma wgemai api denna yaluwo wge inne aye ithin gedra hemadma awrudu wge thma ithin😍😍

  • @hasininuwanthika3449
    @hasininuwanthika3449 3 года назад +11

    beautiful couple..

  • @තරූ-ඬ5ර
    @තරූ-ඬ5ර 2 года назад +7

    මගෙ පුතාගෙ වෙඩිමට මාත් නටනව ඒම 🥲 හැබැයි තාම මං බදින්න හිතලත් නෑනේ 🥲🥲👍

  • @ayuminirmani1646
    @ayuminirmani1646 3 года назад +3

    Girl Mara lucky nadammage dance eka super 🥰🥰🥰🥰❣️❣️❣️❣️❣️

  • @kethmidanoja171
    @kethmidanoja171 3 года назад +3

    Ptta suprise dance eka ♥️♥️

  • @savesl4200
    @savesl4200 2 года назад +1

    Beautiful bride 👍🎊♥️

  • @georgeganegoda164
    @georgeganegoda164 3 года назад +1

    Ada hoyana nandammala atharee fatta nandamma...

  • @isharamadhushani3902
    @isharamadhushani3902 2 года назад +1

    Woow so beautiful 🥰❤️

  • @Dilsharaw123
    @Dilsharaw123 3 года назад +2

    😍🔥Very beautiful dance

  • @hansanganamadushani8108
    @hansanganamadushani8108 3 года назад +4

    මනමාලි නිකන් සංජනා වගේ 😍😍

  • @slyoutubechannel4084
    @slyoutubechannel4084 3 года назад +9

    Nandamma lassanai okkotama wada

  • @nipuniweerathunga1019
    @nipuniweerathunga1019 3 года назад +4

    Congratulations both of you ❤️❤️

  • @nethmidesilva696
    @nethmidesilva696 3 года назад +4

    Awww😍 Awesome💞

  • @piumalpremarathna5351
    @piumalpremarathna5351 2 года назад +1

    Super choreography ❤

  • @nethmianusara4257
    @nethmianusara4257 3 года назад +2

    amazing ❤️❤️🥺

  • @rashmikeshara4164
    @rashmikeshara4164 3 года назад +10

    නැන්දම්මා එක්ක බලද්දි මනමාලි කැලේ❤️❤️

  • @ashinlakmali4267
    @ashinlakmali4267 2 года назад +1

    Aruni rajapaksha wage amma... Mara lassanai amme Oya Netuwa.. Budusaranai... Soduru matakayan... ❤

  • @thilinimadhushika9450
    @thilinimadhushika9450 3 года назад +5

    Aththatama godak lassanai ❤️❤️

  • @udeshikadiwyanjalee2830
    @udeshikadiwyanjalee2830 2 года назад +1

    superb akki😍

  • @dahamihimasha5614
    @dahamihimasha5614 3 года назад +3

    මාරයි 😍♥️

  • @lalanicyprus1722
    @lalanicyprus1722 2 года назад +2

    ලස්සනයි බුදුසරණයි ❤

  • @harrikazliyza6928
    @harrikazliyza6928 3 года назад +1

    Math awe mother in law balanne superb dance watched each and every bit👍👍

  • @nilminirodrigo7357
    @nilminirodrigo7357 2 года назад

    Patta ♥️🙂🙂

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 года назад +1

    Wooooowwwwww❤️😍❤️😍❤️😍👌👌👌👌👌👌👌👌👌👌Super..

  • @renukaperera7508
    @renukaperera7508 3 года назад +2

    Maduri paradai nanda ammata, harima lassanai, thawa ipadenna ona a wage aya

  • @nayomiperera912
    @nayomiperera912 3 года назад

    Wow good mother in law and lucky daughter in law

  • @LokaKatha
    @LokaKatha 3 года назад +11

    Congratulations❤️❤️

  • @MadhushaHansini
    @MadhushaHansini 3 года назад +5

    Awesome 👌😻

  • @sandujayawardhana523
    @sandujayawardhana523 3 года назад

    Aneew e nandammai puthaii♥️ couple ekath lassanaii..😍

  • @nethminimsara8544
    @nethminimsara8544 2 года назад

    Lelita vada nandamma paara 😎❤️

  • @imashinethmini5657
    @imashinethmini5657 2 года назад

    fantastic😍🤩

  • @r.m.smadudhanmadushan4116
    @r.m.smadudhanmadushan4116 3 года назад +3

    Anna niyama surprise dance...wow...❤️❤️

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 года назад +1

    Nandaamma leli podi ayage idan okkoma lassanai wade ela kiri supiri kiri pattama lassanai thawa tibbath madi ❤❤❤❤❤❤❤❤❤❤

  • @asiniie
    @asiniie 3 года назад +4

    aunty your sooo talented ❤️❤️

  • @yamindivithana3192
    @yamindivithana3192 3 года назад +3

    Superbbbbbb ❤️

  • @georgeganegoda164
    @georgeganegoda164 3 года назад +2

    Shoi nannd amma kenek...❤

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 3 года назад

    Superb...

  • @pdrsewwandi4666
    @pdrsewwandi4666 3 года назад +2

    නියමයි👌👌👌👌