වස විස නැති කෑලැ පොළේ එළවළු පළතුරු 🥑🥒| Colombo Night Market
HTML-код
- Опубликовано: 18 дек 2024
- #vegetables #fruits #srilanka #kotuwe #colombo #business
සූභ දවසක් මගේ යාළුවෝ හැමෝටම
කොළඹ කෑලැ පොළ කියන්නේ වස විසෙන් තොර ගමේ වවන එළවළු පළතුරු අලෙවිකරන පොලක්
මෙතන වෙළදාම් කරන බොහෝ වෙළද මහත්ම ..මහත්මින් තමන් විසින්ම වගා කරන ලද අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව කෙලින් පාරිභෝගිකයන්ට අලෙවි කරනවා
සතියේ දින හතම සවස 4 සිට පසුදා උදෑසන 10 දක්වා කොළඹ කෑලැ පොළ විවෘතව පවතිනවා
පිටකොටුව පාවෙන වෙළද සංකිර්ණය පහුකරලා ..ටෙක්නිකල් හන්දිය පැත්තට මිටර් 500 ක් විතර යද්දා කෑලැ පොළ දකින්න ලැබෙනවා
හොඳ වැඩක්. මල්ලි, මෙය දිගටම කරගෙනයන්න.
ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Itha watina video ekak jayen jayama wewa!
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියා පුලුවන්නම් පිටකොටුව chainsaw parts ,grass cutter parts ,tool box , ඒවගෙ දේවල් තියන තැනක් විඩියෝ එකක් කරන්..Please.. 😊❤
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs අනිවාරෙන් ඕනෙ හොදේ..
හොඳ වැඩක් ...දිගටම කරගෙන යන්න..
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
සුපිරි හොදම දේ මිල ගනන් ආහපු එක සුපිරි බ්න්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏
Bima dagena vikunana aka apirisidui bakkiyak udaka ona tiyanna danuwath kirima onata thanks👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් හොද වැඩක් අයියේ මෙහෙම තැන්වලට ගිහිනුත් එගොල්ලො ව්‍යාපාර ගැන දැනුවත් කරන එක ඇත්තටම මෙතන ගොඩක් දේවල් තියෙනවා මාත් ගිහින් තියෙනවා රෑ
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියටත් ගෙදර හැමෝටමත් තවත් මේ වගේ වට්න දේවල් chanel එකෙන් ගේන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බලලා අදහස් කිව්වට ..ඔයාටත් ඔයාගේ පවුලේ සියලුමදෙනාටත් සූභම සූභ අලුත් අවුරුද්දක් වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Good job malli
Thank you so much Akka 👍👍
Very good oyage.vadasatahana.janathava.danuvat.kirema👍😁❤️
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Thanks hoda dewal apata pennanne mag k s a rata Sita obata budu saranai
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Aiya වෙසක් ekta awashya siyaluma badu aduwata thoga sillarata ganna pluwan thanak video ekak one aiya tnq 👍👍
ඉක්මනින් විඩියෝ එකක් අරන් එනවා නංගි ..ජයවේවා ..බුදු සරණයි 🙏
Good video aiya tikak late una blnna jaya wewa aiya bs🙏🙏 💐💐😍
ගොඩක් ස්තුති නංගි ..ඔයාට සූභම සූභ අලුත් අවුරුද්දක් වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Fresh and fresh. Jungle fair ❤❤
Thank you so much Priyo 😊👍👍
ගොඩාක් ස්තූතියි.
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
@@HarshanakalumVlogs😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@@migaradeshitha504 😊ගොඩක් ස්තුති ..තෙරුවන් සරණයි 🙏
Pitekotuwe, Station Eke Isserahade thienne!?🤔kelepola Gene Ehuwe Ademay,! Very interesting!. Please Give US more Details!.😁thanks!.
මේ තැන තියන්නේ පිටකොටුව ඕල්කට් මාවතේ ..Pettah Floating Market එක පහුකරලා ටෙක්නිකල් හන්දිය පැත්තට යනකොට ..දකුණු පැත්තේ ..හවස 4 සිට පසුදා උදේ 10 වෙනකන් තියනවා ..👍👍
@@HarshanakalumVlogs thanks!🌻
@@judywijesinghe7305 Your Welcome 👍👍
මං කාලයක් හැමදාම එලවලු පලතුරු ගෙනාවේ ඔය මාකට් එකෙන් තමා ❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Goods fresh...
Prices very very fresh..
Need clean..
Thank you very much for watching the video.. God bless you 🙏
@@HarshanakalumVlogs Allah bless you brother
@@waytoaaquirah9075 🙏🙏🙏
Where about in Colombo?
Olcott Mawatha, Pettha ..Near Floating Market ..thanks for Watching this Video 👌👍
🍍🥭🍋🍊🍉🍇🍈🍎🍐🍅🫒🥕🍓🌽🫑🥒🥥🌶🥑🥦bubai walakanna baa elawaluu budu ammooo gnn godaaak lankawe badu labaiiiiiiiii🙏
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thanks for the video brother. 🌷🏆😁
Thank you very much for watching the video brother .. God bless you
Supiri
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
❤❤❤❤❤Niyamai malli
ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..තෙරුවන් සරණයි 🙏🙏
ස්තූතියි පුතා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Hiru news see b
Methanath samahara aya wadiya ta wikunanawa atharamadiyo natham aduwata denna ethakota business wadi wei hamotama hodai
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
👌👏👏👏
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Carbide fruits frankly
Thank you very much for watching the video.. God bless you 🙏
Can't believe all these fruits and vegetables are free from chemicals. This is SRI LANKA
Our people have got corrupted to do anything for money. How unfortunate we are.
Pissu thamai lebona velendo inne,
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Elawalunam okkomaakai gsmebadunedabullibaduapigameayatyanva palaturunam gamesamaharabadu
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
❤❤😘
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Colombo farmers market
💪💪
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Labai supermarket wala ta wada
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පවූ ඉතිම්ම්ම් අහිංසක මිනිස්සු 😢😢😢
ඔව් ඇත්තටම පව් ඒ මිනිස්සු ..ඒත් මට හිතුන එකම දේ ..අසාධාරණ විදියට නැතුව සාධාරණ විදියට ..තමන්ගේ දුක් මහන්සියෙන් කියක් හරි හොයා ගන්න මේ මිනිස්සු ගැන ගොඩක් ආඩම්බර හිතුනා 🫡 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs 🙏🙏🙏
❤🎉🎉
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
පොළට සම්බන්ධ වෙන්නේ කොහොමද
එතනට ගිහින් කතා කරගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
👍👍👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Oka watinne pandara 3 vithara the tikak aragena ube video eka kara nam ube video eke wede kara gatta eth e minissu kemakwath nethiwa inne
පැහැදිලි නැ ….කියන දේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Machan oya video eka pandara 3 a.m kara nam hodai....anith eka ube video eke wede kara gatta e unata e minissunta the tikak wath denna tharam ..karunika weyan.....den pehedilida south korean api
@@araliyakesbewa5286 සහෝදරයා මම ඒ මිනිස්සුන්ට උදව් කලා ..ඒ දේවල් සමාජ මාධ්‍යයේ මම පෞද්ගලිකව දාන්න කැමති නැ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ඉස්සෙල්ලා සින්හල ඉගෙන ගනින්..ඔහෙ පක්කෙලිකම් කරල සින්හල අමතකද😂😂@@araliyakesbewa5286
❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Buwad kesel newe puwalu kesel
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
You are not sure about them....whether all these veg and fruits are genuinely organic as this is in Sri Lanka. There are lots of crooks and. Scammers in Sri Lanka. It's very difficult to trust them, really. Most of them in Colombo. It may be about 25% of them are genuine vendors.
Yes, there is truth in your story..but there are fair and good merchants in these places too.Thank you very much for watching the video..God bless you.🙏
වෙලෙන්දෝ විශ්වාඝ කරන්න අමාරුයි.බොරු තමයි කියන්නෙ
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
වස විස නැහැලු ගමේ බඩුලු ඒ මිනිස්සු කියනව වගා කරන්නේ නැහැලු තබුත්තේගම පොලෙන් ගේනවලු ඔය තැන හරිම අපිරියිසිදුයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
හරිම අපිරිසිදු යි ,රෑට බල්ලෝ ඉන්නේ උදේට ඉටිකොල කෑල්ලක් එලාගෙන විකුනනවා කෙසෙල් කැන් බිම ගොඩ ගහලා ,අප්‍රිය යි
Pala pacaaaaaya
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
යකො අහිංසක මිනිස්සු එළවළු හොදලා නෙවෙයි ද තො කන්නේ ගහෙම තිනකොටද රිලවා
Ethakota rea thisse minissu inne koheda? E tharam apirisidu kamak penna ne.
හෝදලා නෙවෙයි ද කන්නේ පුන්චි මනුස්සයෙක් ට වලකපන්නෙ නැතුව හිටහන්
අනේ සුද්දේ හොයන්න එපා වස විස නැති දෙවල් මිනිසුන්ට දෙන එක කොච්චර හොදද බල්ලේක් හිටියා ට වස විස නැ
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
💗💗💗💗💗💗💗👍👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
👍❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
💖💖😊
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏