Skil panthiyakata yanna bari una ,lamayek kohomada pas wenne ,mis,Mata pin bod Eka Mese hadana ewa puluwan,sewa 2 bamme,Koriyan kena lagata Yana than idan awasane dakwa one mis pin sidu wewi
1😢😮😮ayathana pasna Tika,ane mis Koriyan kena lagata yanavidiya,awasane awasane karala eddi awasane karana vidiya okkoma Tika vidiyo ekkak danna,panthiyakata yanna bari una mis,kilo game pasneth kiyala denna
ස්තූතියි මිස්🙏🙏🙏❤
❤
බොහොම ස්තූතියි මිස් මාරම පැහැදිලියි ❤
😊❤
ගොඩක් වටිනවා මිස් YT එකේ වීඩියෝ කොච්චර තිබ්බත් මෙච්චර පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් තිබ්බෙ නැහැ....❤🙏
😊❤
Thank you mis❤
❤️😊
Baya hithenawa miss😮
😊
හොදට තේරෙනව මිස් තෑන්ක්ස්
☺️❤
❤
Thanks ❤❤❤
☺️❤
Thank you ❤
😊❤
Thank you miss❤
❤😊
Mata match wenna okkoma prashna walata uththara hadagatta sonsennim....
කොච්චර වැඩ තිබ්බත් WhatsApp msg එක දැම්ම ගමන්ම මිස් reply කරා....එහෙම ගුරුවරු අද කාලේ හරිම අඩුයි...ආදරෙයි මිස් 🙏❤
😊❤
කම්සාහම්නිදා සොංසෙන්නිම්..❤️🙏
❤😊
Miss. 1991.08.25 kohomada kiyanne
Usa 5.2i bara 60i kohomada kiyanne
천구백구십일 년 팔 월 이십오 일
(අවුරුද්ද - චොන් කුබෙක් කුෂිබිල් න්යොන්
මාසය - ඵරොල්
දිනය - ඉෂිබොඉල්)
උස cm වලින් කියන්න ඕන. 158 ක් වගේ එන්නෙ. නමුත් 160 කියලා කියන්න.
160 센티미터
(පෙක් යුක්ෂිප් සෙන්ථිමීථො)
බර - 60 킬로그램
(යුක්ෂිප් ඛිල්ලොගරෙම්)
Manussa kama uparima thiyena guruwariyak,B's midge siyalu katayuthu sarthaka wewa
☺️❤🙏
me para tikak wenas vidiye prshana ahaida..?? miss aluth prshana
මේ පාර අහවි කියලා හිතෙන අලුත් ප්රශ්න ටිකකුත් මං වීඩියෝ එකට එකතු කරා. ඒවගෙන් පිට එන්නේ නැහැ. වීඩියෝ එක බලලා හොඳ සූදානමකින් යන්න.
Thank you madam..❤️
💚🇰🇷🙏
Miss kohenda igena gatte.. misge issaraha photo eke wAge qualify wenna monada karanna one.
Please reply karanna miss
@@NadeeshaniShamen ලොකු වැඩ ගොඩක් කරන්න තියෙනවා. ☺️ මට කතා කරන්න.
Niyamai
❤☺️
Sawa 2ganath dana mis
වීඩියෝ කීපයක්ම දාලා තියෙනවා 😊
අනේ මිස් මන් ගෙදර ඉදන් පාඩම් කරන්නේ 😢ක්ලාස් යන්නේ නෑ.. ඒත් ගැනු අය ගන්නේ ගොඩක් අඩුවෙන්ලු නේද 😢වෙබ් එකින් අයින් වෙන ගාන වැඩිලු නේද 😢අනේ රිප්ලයි ප්ලීස් මිස් 🙏🙏🙏
ඒවා අදාලම නැහැ. ඒක තනිකරම හදපු මතයක් විතරයි....සද්ද නැතුව තමන්ගේ වැඩේ කරගත්ත ගොඩාක් ගැහැණු ළමයි තමන්ගේ ගමන ගියා. ඔයත් අරයා මෙයා කියන එක අහන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික හොඳට කරන්න. ❤️
@@heeyoungkoreanacademy හරි මිස් අයෙත් පාඩම් කරනවා එහෙනම්.. ගෙදර ඉදල පාඩම් කරන මට මිස්ගේ වීඩියෝ ගොඩක් වැදගත් 🙏🙏🙏🙏🙏🙏🙏තැන්ක්ස් මිස් 🙏🙏🙏
@@ShanuAhinsha2005 ❤️
Mis shipbildin rupa prashna nadda
බලලා වීඩියෝ එකක් දාන්නම් 😇
කම්සාහාම්නිදා ❤
😊❤️
මිස් කලින් විදේශ රටක අවුරුද්දක් වැඩ කරා කියල කියන්නෙ කොහොමද.විසේශ හැකියා මොනාද තියෙන්නෙ ඇහුවත් ඒක කියන්න පුලුවන් නේද,පිරිසිදු කරා,ආහාර පිලියෙල කරා කියල
전에는 외국에서 1년 동안 일했습니다.
ඔව් ඇහුවොත් කියන්න. ඒත් එච්චර අහන්නේ නැහැ. ☺️
@@heeyoungkoreanacademy❤
Misge number aka
@@Shadowart233 0779813188
මිස් මට කියලා දෙන්න පුළුවන්ද?
*මම විවාහ වෙලා ඉන්නෙ මට පුතාලා දෙන්නක් ඉන්නවා.එලාලගෙ වයස 5/2 යි.
*මම දැනට රෙස්ටූරන්ට් එකක වැඩ කරන ගමන් ඉන්නෙ/රෙස්ටුරන්ට් එකක වැඩ කරලා පළපුරුද්දක් තියනව.
저는 결혼했습니다. 아들 두명이 있습니다.
(චොනන් ක්යොරොන් හෙස්සම්නිදා. අදල් තූ ම්යොංඉ ඉස්සම්නිදා.)
එයාලගෙ වයස කියන්න යන්න එපා.
저는 요즘 식당에서 일하고 있습니다.
(චොනන් යොජම් ෂික්තංඒසො ඉරගො ඉස්සම්නිදා.)
ගොඩක් පින් මිස්🙏@@heeyoungkoreanacademy
@@heeyoungkoreanacademyමිස් ප්රශ්නයක් විදියට ලමයින්ගෙ වයස අහයිද? මට පුළුවන් නම් කියනවද මිස් (මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ජීවත් වෙන්නෙ) මේ ට්ක
@@f_nzygaming5301 නැහැ එචචර දුරට ප්රශ්න අහන්නෙ නැහැ.
저는 아내, 아이 두 명하고 같이 살고 있습니다.
(චොනන් අනෙ, අඉ තූ ම්යොං හගො කච්චි සල්ගො ඉස්සම්නිදා.)
මිස් මේ ට්ක චගිසොගියට දාගත්තට කමක් නෑ නේද
මගෙ වයස 46 ස්කිල් ටෙස්ට් එකෙදි පෙල් කරයි ද
46 වුනේ කොහොමද?
සොරි මිස් බර 46 😁පෙල් කරයිද
@@KASUNLakshitha-yv5jd ආහ් ඒකනේ 😀 උස , බර දැන් ලොකුවට බැලෙන්නෙ නැහැ. ඒක ගැන හිතන්න එපා.
මිස් මම shanghai(ශැංහංයි) කියන සික්තං එකේ අවිරැදු 3 ක් වැඩ කලා කියලා කියන්නේ කොහොමද
저는 Shanghai 식당에서 3년 동안 일했습니다.
@@heeyoungkoreanacademy 🙏❤️ස්තුතියි මිස්
1985 / 9 / 23 koriyn walin kiyana vidiya ewnawda mis
චොන්පල්පෙග්පල්සිප්ඕ කු වොල් ඉසිප්සම් ඉල්
천구백팔십오년 구월 이십삼일
අවුරුද්ද - චොන් කුබෙක් ඵල්ෂිබො න්යොන්
මාසය - කු වොල්
දිනය - ඉෂිප්සම් ඉල්
ටිකක් වැරදියි පුතා ❤️😊
❤️
1986.01.16 mis kohomada kiyana.
කොරියාව දියුණු රටක් කියලා දන්නවා... මේක කියන්නේ කොහොමද මිස්
한국은 선진국이라는 것을 알고 있습니다.
Mis vidana Tika karana vidio 1 karanna
Part 3 විදිහට ඒ ගැන ගේනවා ❤️
Skil panthiyakata yanna bari una ,lamayek kohomada pas wenne ,mis,Mata pin bod Eka Mese hadana ewa puluwan,sewa 2 bamme,Koriyan kena lagata Yana than idan awasane dakwa one mis pin sidu wewi
1992 10 01
Ssthuthi mis
❤
මිස් කොහෙද❤
පාණදුරේ 😊
❤@@heeyoungkoreanacademy
Mis mama upadi.ett man kiyanne al kiyla.සේවා හින්ද සික්තම් වඩ කරනව කියල කියන්නෙ.උපාදි කිව්වො අවුල් නේද.
කිව්වට කමක් නැහැ.... පස්සේ කියන්න restaurant එකක වැඩ කරලා අත්දැකීමක් තියෙනවා කියලා...
Spoken clz ekak krmuko mis
හොඳ අදහසක් 😍 අනිවාර්යයෙන් වීඩියෝ ටිකක් ගේන්නම්
මිස් මට තුන්වෙනිදා ඉදිකිරීම් අංශයේන් rebar skill test එක මොන වගේ ප්රශ්න අහයිද
ක්ෂෙත්රය අනුව මේ අහන ප්රශ්න වෙනස් වෙන්නේ නැහැ. වීඩියෝ එකේ තියෙන ප්රශ්නවලට ලෑස්ති වෙලා විශ්වාසයෙන් යන්න.
@@heeyoungkoreanacademy thank you miss ❤💖
1😢😮😮ayathana pasna Tika,ane mis Koriyan kena lagata yanavidiya,awasane awasane karala eddi awasane karana vidiya okkoma Tika vidiyo ekkak danna,panthiyakata yanna bari una mis,kilo game pasneth kiyala denna
Math rebar ❤
@@NilanthiRuhunage-ds1ce මේ වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා 😊
අද ඔක්තෝම්බර් 11 වෙනිදා කියන්නෙ කොහොමද මිස්.❤
오늘은 시월 십일일입니다.
(ඔනරන් ෂිවොල් ෂිබිරිල් ඉම්නිදා)
ඔය ප්රශ්න වලින් පිට එන්නෙ නැද්ද
නැහැ
බැරිවෙලාවත් එහෙම ආවොත් මම community post එකකින් ගේනවා...😊
මිස් පලවෙනි එක කිව්වාම හරිද
මොන ප්රශ්නයටද?
දරුවො නෑ කියල මෙහෙම කිවුවොත් හරිද මිස් .ආඉගා අන් හේත්සෝයෝ
저는 결혼했습니다. 아이들이 없습니다.
මෙහෙම කියන්න.
@@heeyoungkoreanacademy ඕකේ තෑන්ක්ස් සොන්ග්සෙන්ග්නිම්
පුජාචරම් කියන වචනේ තේරුම කියන්න මිස්.
වචනය හරිද බලන්න... කොහේද තිබ්බෙ?
7 හරි 8 හරි service skill තියෙන කෙනෙක් ඉන්නවද
Mama 8
@@dananjayagamage1526 table aka hadanna thiyena widiha oya skill akata giyahama kiyanna
සේවා වලටත් මේ ඔක්කොම එනවද
ක්ෂෙත්රය මොකක් වුණත් interview එකේදී අහන ප්රශ්නවල වෙනසක් නැහැ
@@heeyoungkoreanacademy සේවා 2 ට තියෙන ක්රියාකාරකම් ගැන video එකක් දාන්න පුලුවන්ද
චොන් කූ පෙග් ෆල් චිල් න්යෝන් යුක් වොල් සිප්ඉ ඉල් ඉම්නිදා
උපන්දිනය කියන්න බලන්න
@@heeyoungkoreanacademy 1987.6.12