aurudu 76 kapu rata sathiyen goda danna be http. nikn p#nna kth kiyn nethuw e manussayat wede krn ynn hayyak weyan puluwan widiyt. ub ube weda tika krpan bath kana buruwa
as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen my personal view is that although people may have various negative or positive thoughts and feelings and views and opinions about the current Sri Lankan executive president h.e hon AKD sir and though we like or not we all must respect his presidential mandate ( voters mandate) and we must be very patience about his and his government's administration activities at least for two or three years etc it means we must give hon president and his team to deliver and fulfill their election mandate and promises etc but the other hand our voters ( citizens) must definitely not give 2/3 of the absolute parliamentary majority not only his government but for any government or any future leader too cos it will surely corrupt any type of good and uncorrupt leader or government or any political movement etc absolute power will definitely destroy any good leader or government behavior and conduct and it will change them to lunatics for the best example we all know what has happened to the former Sri Lankan executive president hon GR people gave him almost nearly 2/3 majority in the parliament but through that absolute power then it came greedy and power hungry mentality and attitudes not only hon GR but also to his government members too and its totally destroy GRs political administration etc so we must definitely learn from our past mistakes and cos of that we must definitely not hand over any type of absolute majority in the legislature to any Sri Lankan leader or government or any political movement etc
Simple Formula ekak danna berida ? University Professorla NATO countries wala balapem matha complicated formulas denawa egollagey badagostharaya nethi karaganna.. A/L Mathematics saha Statistics karapu school kidsla dammala Soothraye summary soothrayak hadanna kiyanna😊😊😊
It’s clearly shows that this particular individual is totally unaware of the CPC fuel price formula for a maximum profit margin of certain percentage ( to be decided by the board of directors) on all available products in the market . I think CPC shall have a well experienced team of experts to advise on this subject .
කෑම බීම අඩු උනානම් මිනිස්සුන්ට සහනයක්
Today tomorrow and future we are with you SAJITH ❤❤❤❤❤
Great job ❤❤❤
දෙසපාලන වෙදිකාවෙ හිටගෙන පච කෙලින්නේ ඕනෑම දේශපාලන පක්ෂයක වෘත්තීය දේශපාලඥයෝ මොකද ඔඌන්ට උවමනා වෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම පමනයි ඒ වචන වල ඇත්තේ තනිකරම බොරැව ඇත්තටම අනුර සහොදරයා පක්ෂයෙ විනය ඇතුලට තමන්ගේ දෙසපාලන සගයන්ට කියල දෙන්නපුලුවන්නම් දෙසපාලන වෙදිකාවෙ කතාකරන හැම වචනයක්ම ප්‍රායෝගිකව ඉටු කළ හැකි කළ හැකි දෙ පමණක් කතාකරන්න ..අන්න නියම ජනතාවාදී කඳවුරක් බිහිකළ හැකිය.....
හරි අපිට සහනයක් ලැබුනා කලබල නොවි ගානට වැඩටික කරමු
Niyamata Minissu Andala
වගකීම් සහගත තීරණ ගන්න පෙර යමක් ස්ථිර වශයෙන්ම කළ හැකිද කියා හොඳින් සොයා බැලීම වැදගත්. මහජනතාවට බලාපොරොත්තු දී ඒවා ඉටු කිරීමට බැරිවීමෙන් සිදුවන්නේ මහජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු වීමක් පමණි. පීඩනයට පත්ව අසරණව සිටින ජනතාවට අනවශ්‍ය බලාපොරොත්තු නොදෙන්න.
ඔබ හරි මුන් කලේ බොරුව කියන චන්දෙ දිනන එක.කලින් එවුන් හොරකම් කලා. මුන් බොරු කියලා චන්දෙ දිනලා බොරු කරනවා
Kiyana kota ehemai karana kota mehemai... Api nam danagena hitiya..
අපි නම් සත්‍ය දැන ගෙන හිටියා. මොකද මයික් දේශපාලනය සහ ප්‍රායොගිකව ක්‍රියාත්මක වීම කියන්නේ පැහැදිලිවම කරුණු දෙකක්. බලය ගැනිම, එම බලය ක්‍රියාත්මක කිරිම. එම බලය පවත්වාගෙන යාම මයික් වලින් කියන තරම් පහසු නැත.
Jepi චුන් අංක 2😅😅😅 දැන් pannanava
ඒක නිසා සජිත්ට දුන්නා නේ😂😂
@@livewithsiri92 ඔවු egana සතුටුයි. මොකද බොරු vala ට අඩුවෙලා නෑ
රනිල් තමා❤❤❤
@@livewithsiri92
සජිත්, රනිල් හො නාමල් ට අනුර හො මෙවර ඉදිරිපත් වුන එකම අපේක්ෂාකයෙක්ට වත් හො චන්දය දෙන්න තරම් මෝඩ නැත්තේ නිදහස් අද්‍යාපනයට පිං සිද්ධ වෙන්න ඉගෙන ගත් නිසයි.
ගණන් හිලව් මිල සූත්‍රයෙන්ම බැලන්ස් කරන්ඩ යන්ඩ එපා, ඉන්ධන මිල අඩු කලොත් සාමාන්‍ය ජනතාවට පහසුවක් වෙනවා වගේම රටේ නිෂ්පාදනයටත් වාසියක් වේවි. එදා මිල සුත්‍රය දැම්මේ ආණ්ඩුවේ ගැලවීමටයි. ගැනුම් මිල වැඩිවුනාම වහාම සුතුයේ ලුමාණයටක් වැඩියෙන් ඉන්ධන මිල වැඩි කළා . ගැනුම් මිල අඩුවුනත් බොහෝ විට ඉන්ධන මිල අඩුවුණේ නෑ. නැත්නම් අඩුවුනේ කුඩා ප්‍රතිශතයකින්, පුද්ගලික බස් හිමියනුත් වාසිය තමන්ට ලබා ගත්තා මිස මගීන්ට දුන්නේ පොඩි මිල අඩු කිරීමක් මිස අනුරූප ලාබයක් නෙවෙයි. සූත්තර පැත්තකින් තබා රටේත් ජනතාවගේත් යහපත සලකා බලනවා නම් හොදයි.
ඇයි එන්න කලින් ලොකු ටොක් දුන්නෙ😂😂😂😂😂😂
කරන්න පුළුවන් දේයක් මිස බැරි දේයක් අනුර කියන්නේ නැ තට්ටයාට බැ කියලා කියන්නේ 😂😂😂
Ow ow
ai umbalage siya loku talk dunna neda?free wi fi,car ...ko umbalata dunnada ewuwa...
Yako janadipathi wela thama sathiyai,
umbalage siya iddi owa kiyanna bariune,kate pittu hirawelada hitiye...
Lajjai ban umbala gena
Toge sanitary p..ke arrinna.ona nesa
ඉවසලා ඉන්න ඉපදුන ගමන් දරැවෙක්ට ඇවිදින්න බැහැ මෙිි හැම දේකටම මැදිවෙචිිච වැල්පාලම් කතාවකුත් ලොක්කා යන දවසෙ කියලා ගියේ කට කපලා රට වටෙිි ටම විකුණලා හිස් මුදුනටම නය කරලා බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ කියලා මොන මරාල යක් අටවලා ගිහින් ද දන්්න නැහැ
Ko bn qwa ewakaranna puluwanda.prashne anunge wanathak uththare darshanikay
සභාපති ලොක්කා..අනුර සහෝදරයාට කෙලවෙන මට්ටමට තීරන ගන්න එපා..300 න් පහලට යන්න තිබුනා නේ..ඔය සැප වාහන නැවතත් දෙන්නේ අපේ රටේ රාජ්‍ය නිලධාරින්ට නේ…ඕකුන්ට ඕවා නැතුව බෑ..මාසයක් යනකොට ඔක්කොම අමතකයි..ඊට පසුව අර කිව්ව පරිදි..මහජන මුදලින් තෙල් ගහලා දුවනවා..පිස්සෝ වගේ..සියලුම රාජ්‍ය වාහනයකම රාජ්‍ය ලාංජනය ප්‍රදර්ශනය කල යුතුයි.එය වාහනයේ බදේ ප්‍රදර්ශනය වනසේ..ශ්‍රි ලංකා ජනතාව එය නිරික්ෂනය කලයුතුයි.අවබාවිතයක් කියලා දැනුනොත් එය දැනුම් දීමට තැනක් තිබිය යුතුය..මෙය රාජ්‍ය ආයතන වල තිබෙන මහා පිලිකාවක්.. එව්ට තෙල් 160 දීමට හැකීවේවි..
🤣🤣🤣🤣
අනුර කීවෙ 50ට 60:ට දෙන්න පුලුවන් කියල නේද ..වැල් වටාරම් නොකියා හරියට කතා කරල එකක් කියන්න බැයිද ..එතකොට අනුර ගහල තියෙන්නෙ බයිලා නෙ ..
@@SamaraGunawardana-hn9vvමොන්කා සනිල් රාජපක්ෂ කාලා ගිය තරං ඉක්මනට කරන්න බෑ පොඩ්ඩක් ඉවසපන්
ow...police trafic bike eke idala divisional secretery ge cab eka sita seema vahanayakma...
හ@@SamaraGunawardana-hn9vv
අනුර හැමදාම ගැහුවෙ බයිලනේ
කට්ටිය පිහිනන්න පුලුවන් කියලා කයිය ගැහුවෙ ගොඩ ඉදලානෙ.දැන් වතුරට දාලා තියෙන්නෙ.දැන් පීනන්න.😄😄
Oyq katada vote kare...?
ඒ කියන්නේ ජනාදිපති වෙන්න කලින් මේව දැනන් ඉදල නෑ😂😂😂
Thopi balan inne nikan wage ganna nikan kapu unta akaparama loku kutti balan inne anduwata sathiyan .
Mun muhude wathurata bahinne nathuwa thamai kiyanne , wathurata bassata passe wena akai, dan bak bak ganawa
ජනාධිපති තුමා කලින් කිව්වනෙ 50ට 60ට තෙල් දෙන්ඩ පුළුවන් කියල. ඔව් දැන් තමයි තේරෙන්නෙ තෙල් වලට ගහන බද්දෙන් රට දුවන්නෙ කියල. ඇලට බැහැලා බලන්ඩ වෙනව නේද ඇලේ ගැඹුර කොච්චරද කියල බලන්ඩ නේද.
50, 60 denwa kiyla...kiwwe n
aurudu 76 kapu rata sathiyen goda danna be http. nikn p#nna kth kiyn nethuw e manussayat wede krn ynn hayyak weyan puluwan widiyt. ub ube weda tika krpan bath kana buruwa
50,60 ta denna පුළුවන් කිව්වා
2001 පාර්ලිමේන්තුවේ
Dam awrudu 23kata kalim😊
ප්‍රේමදාස ලොක්ක කියපු එකනෙ ඔය කියන්නෙ....ප්‍රේමදාස දැන් ලොවෙත් නෑනෙ බං
😅
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි 😅😅
😂 තෙල් සංස්තාවෙ ලොක්කා පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සෙ ගෙදර යැව්වම ඕව ඉවරයි😂😂
Mun okkoma yaluwo malli,
අපි Npp එකට හදවතින්ම වැඩ කරපු අය ජනාධිපතිතුමනි එක එකා කියන දේවල් අහලා භාන්ඩාගාරය හිස් කරගන්න එපා ඔය කොමෙන්ට් දාන එවුන් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද ආන්ඩුවේ වට්ටන්නෙ කියල
😂😂😂
ඔහොම බොරු කියපුවා එලිවුනොත් එලවන්න දෙයක්නෑ යන්න වෙනවා මහාමැතිවරනයෙන්,හොදේ
@@DammikaMadushan-f7w උඹ චන්දේ දුන්නෙ සජ්ජටනෙ කටවහගෙන ඉදපන්
😅😅😅
😅
එතකොට කැබිනට් ප්‍රකාශක තුමා කිව්වෙ මිළ සූත්‍රයට අනුව නෙවේ මේ පාර අඩු කරේ කියලා.. ඒ පචයක්ද...🤔 හරියට කතා බහ කරල කියන්නකො බ්‍රෝ...කොම්පියුස් නේ...😁
එහෙම කිවුවේ නැ 😅😅😅😅
@@hewapasgodageChaminda-m7d kiiwa ..mila sutrayata anuwamat newai kiwwa
@@hewapasgodageChaminda-m7dKiwwa
අන්තිමට කියන්නෙ එහෙම කිව්වෙ නහ කියාය 😂😂😂
එකක් කියන්නකෝ
🎉thel ru 100 ta denawa kiuwane..dan denna baida සහෝදරයන්ට..paw appa ...
Thel 100 ta denne tybba gon pako thope hamu rata kawe nattham
❤❤❤❤❤❤❤❤❤❤
ඉවසමු ,ඉවසමු පොඩ්ඩක්
ඔවා කලින් කිවුවේ නැහැනේ
😅😅😅😅😅Is it
මුං ඔක්කොම යාළුවො මල්ලි උනුත් එකයි මල්ලි මුනුත් එකයි මල්ලී
Me okkoma yaluwo malli....
😂😂😂😂.. කොයි කවුරුත් ආපු ගමන් ඡනතාවට රස කැවිලි දෙනවා ... 😂😂
Sira
😂😂😂😂😂
කතාව සාදාරණයි
අඩුවට ගෙනත් ලංකාවේ වැඩියට විකුණන අයට අඩුකරගන්න අමාරු ඇති ධනපති කොටසක් විතරක් හොඳට කාලාබීල ටුවර් ගිහින් විනෝදෙන් හිටියම ඔක්කොම හරි කියල හිතන් ඉන්නෙ වෙිලක් කන්න විදියක් නැතිව අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද සාමුහිකව හිතුවෙ නැත්නම් රට ගොඩ ගන්න අමාරුයි අසාධාරණ විදියට හමිබ කළොත් ස්වභාව ධර්මය දඬුවම් දෙනවා කවදහරි
ඇයි කීවනේ මහත්මයෝ ධනපතියා කොච්චර ධනපති උනත් කමක් නෑ කියලා
❤
as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen my personal view is that although people may have various negative or positive thoughts and feelings and views and opinions about the current Sri Lankan executive president h.e hon AKD sir and though we like or not we all must respect his presidential mandate ( voters mandate) and we must be very patience about his and his government's administration activities at least for two or three years etc it means we must give hon president and his team to deliver and fulfill their election mandate and promises etc but the other hand our voters ( citizens) must definitely not give 2/3 of the absolute parliamentary majority not only his government but for any government or any future leader too cos it will surely corrupt any type of good and uncorrupt leader or government or any political movement etc absolute power will definitely destroy any good leader or government behavior and conduct and it will change them to lunatics for the best example we all know what has happened to the former Sri Lankan executive president hon GR people gave him almost nearly 2/3 majority in the parliament but through that absolute power then it came greedy and power hungry mentality and attitudes not only hon GR but also to his government members too and its totally destroy GRs political administration etc so we must definitely learn from our past mistakes and cos of that we must definitely not hand over any type of absolute majority in the legislature to any Sri Lankan leader or government or any political movement etc
බයිලා
ආවා විතරයි මැජික් වැඩ කරන්නේ කොහොමද අපි ඉවසලා ඉමු ඉදිරියේ දී මීට වඩා දැනෙන සහනයක් ජනතාවට අනිවාර්යයෙන්ම දෙනවා අනුර සහෝදරයා හොරෙක් නෙවෙයි
පැය 48 අඩු කරනවා කිව්වේ 😂😂එ එ එ ග ගා හිටහල්ලා බොරුම කියලා ආන්ඩු ගත්ත උන්ට ස්බාදර්මය විස්න්ම දඩුවන් ලැබෙවා
😂 අඩු කරන්න එපා..අඩු කරාට බස් උන් අඩු කරේ රුපියලයි..ත්‍රීවීලර් උන්, ස්කූල් වාහන උන් අඩු කරේම නැහැ..ඒ නිසා ඒ සල්ලි රජයම තියාගන්න..ඒක හොඳයි ඊට වඩා 😂
සහතික ඇත්ත
සහතික ඇත්ත
Lankawama hithuwoth umba wage thamath prabu pelanthiya sepa gannawa
Eth ඉතින් ලප ජනතා vama තමයි. උන් katin රට හදනවා. මෙහෙන් laba ගන්නවා. 😅😅
මාලිමාව එපා උනා...අපි ආයෙ අහු උනා😢😢😢
හොඳ ම දේ කොයි එකා මොනවා කිව්වත් රටට ගැලපෙන රට දියුණු කරන්න ඕනේ දේවල් නිවැරැදි ව කරමු...තවම ආණ්ඩුව ක් පිහිටෙව්වේ නැහැ නේ ..
Ethakota agamathi path kare kohomada?Komada Dineshwa ain kare pihitewwe naththam?
14 බලමු
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
සාක්කුවට යනවා කිව 160 දැන් කාගේ සාක්කුවටද යන්නේ.
කයිවරු කියපු බොරු දැන් එලිවෙනවා ,කියන්න පුලුවන් කරන බෑ
ඒ මුදල්ම අඩු කරලා තමයි ගොනෝ අනිත් ඒවට යොදන්න ඕනේ රටේ.නැතුව තොපි හිතුවද අඩු කරාට ඒ ගානටම දෙන්න පුළුවන් රටක් කලින් උන් හදලා තියෙන්නේ කියලා 😂😂
දැන් කලින් වගේ කාගෙවත් සාක්කුවකට යන්නේ නෑ. දැන් යන්නේ පක්ෂ අරමුදලට. එතැනට ගියාට පස්සේ නායකයො ටික තම තමන් අතර සාදාරණ විදිහට බෙදාගන්නව.
@@wilegechaminda9167
දැනට බෙදාහරින්නේ කාංචන ගෙනාපු තෙල්.. 160 ගැන කාංචන දන්නවා අැතිනේද?
අනුර මහත්තයෝ ඔබ තු මා නිතරම කියන විදියට රටේ ජනතාව ට වෙන්නේ කල්පනා කරන්න කල්පනා කරන්න කල්පනා කරන්න තමයි.
ඇත්ත !.. සහෝදරවරුනි කල්පනා කරලා බලන්න ... සහෝදරවරුනි කල්පනා කරලා බලන්න !...
👍👍👍
බදු නැතුව රටකට දුවන්න බෑ. මීටින්වල කියපුවා වෙනයි, ප්‍රායෝගිකව කරන්න තියෙන දේ වෙනයි
Aniwarayenma..badu walin nennam rajaya sewayata padi gewanne okkoma karanne..salli achchu gahanna weyi 😅😅😅
මීටින්ග් වල කියන්නේ සංකල්ප.. වගේම කරන්න බලාපොරොත්තු වෙන දේවල්... බංකොලොත් රටක් ගොඩ අරන් ඕනා ඉතුරු ඒවා කරන්න.
මීට්න් වල කියන්නේ නැනෙ කොරන්ඩ බැරි නම් නුපන් ලමයින්ට උප්පැන්න දාන්නේ නැති ව හිටපන් 😂😂😂
@@Athula12165බංකොලොත් රටක් ගොඩ ගන්න රනිල් සජිත් වගේ රට ව්කුනගෙන කන්නෙ නැ හලෝ අනුර සැලසුම් සහගතව වැඩ කරන්නේ
@@Isharamadushanka-gf2xnivaseemen balan innawa
🤠
බයිලා.
හැම දෙයක්ක්ම මිල දැනෙන මට්ටමෙන් අඩු වෙනවනම් තමයි හොඳ මිනිස්සුන්ට ඕනෙ ඒක
රැවටුනාවත් ද අපි අපහු 😮
නෑ මෙකෙන් කියන්නේ එක පාරටම 200 වඩා අඩුවෙන් දෙන්න බැහැ කියලා මොකද ලංකාවෙ විනිමය අනුපාතය අනූව දෙන්න වෙන්නේ කියලා,,, කලිං උන්ගෙ කෙරුවාව හින්දා ටික කාලයක් යයි කියලා කීවේ නොකිය
Ethakota wedikawe kiwwe?@@janarst1802
🤔
රැවටුනා නේද ආපහු කිව්වේ කොහොමද මේ මිල අනුරගේ commis එක්කද නැද්ද
E wage ne
බදු වලින් මුන් ගහයි වගේ...160 කෝ යකෝ😢😢😢
ඒ අඩු නොකරන අයටනිසි දඩුවමි දෙන්න , මාලිමාවට චන්දේ දුන්නා කියලා හිතු විදියට වැඩ කරන එක වැරදියි
Anura karanne media sandarshanayak
Passe therei
මිල වැඩි කරනකොට ගිය මාසෙ ඒවා කියල කියන්නෙ නෑනෙ
ගෙදෙරට කවුරු හරි අලුතෙන් එද්දි තෑගී බෝග ගේනවා..කාලයක් යද්දී තමයි දුම්මල ගහන්න පටන් ගන්න වෙන්නේ...😂😂
Thawa adu karamu
ඔය වෙිදිකාාවෙි කියපුවට මෙිඅය රැවටුනා 😂තව ඉදිරියට හොදහොද දෙවල්
A ban chandragupta uba nam niyami
අපි නෙවෙයි කිව්වෙ අනුරමයි...
😂😂😂😂😂
ගෙනාව තෙල් ඉවර වුනාම. අලුතින් ගෙන එවා තව මිල ගොඩක් වෙනස් වෙයි
කාන්චනගේ සාක්කුවට 160 යනවා කිව්වා තාම එක යනවා වගේ
@@susanthasilva-u8i janavari vala අලුතින් genda පුළුවන් veyida😅😅😅
@@susanthasilva-u8i ආව ගමන් කරනව කීවෙ...
හොරු අල්ලනවත් කිව්ව.
කප්පම් ප්‍රසන්න ,ජොනී ඉන්න ඕනෙ හිරේ කියලත් කීව...
ෆයිල් තියන් සෙල්ලම් කරල වැඩක් නෑ..
2048 වෙනකන් ඉන්නම් සීයෙ කියපු අයට තමයි මේ හදිස්සිය😂
එන්න කලින් බයිල ගැහුවෙ කොහොමද බන්
buruwo 2048 di tel aduwen denawa kiyala koheda kiwwe,,
කියල වැඩක් නෑ
2004 වෙනකම් ඉන්න බැරි හින්දා තමයි අනුරයාව ගෙනාවේ.2048 තෙල් මිල අඩු කරන්නේ නැතුව කලින්ම බදු අයින් කරලා තෙල් මිල අඩු කරනවා කිව්ව නිසා තමයි අනුරයව ගෙනාවේ.ඒක නිසා තමයි අනුර දින්නෙ දැන් බයිලා කියන්න එපා.රෙද්ද රෙවිලනම් සුපිරි ඩිසල් ටිකකින් හෝද ගනින් ඒක හුගක් අඩු කළා.
ඔක්කොම අවසානේ පුටුවට ගියාම ඒකෙ රසට වැටෙනවා😂 හරියට දැන් මගින්ද ගෝටගෙ බයියෝ මේපාර අලුතෙන් වහල් උනා වගේ😂..අයේ ඒකෙන් මුදව ගන්න බෑ
ඒක තමයි ඕයි..... තමුසෙලා ගේ ලොක්කෝ විපක්ෂයේ දේශපාලන වේදිකාව කිව්වේ එකක්.... දැන් කරන්නේ වෙන එකක්..... ඉතින් ඒකම තමයි හිටපු ඇමතිවරුත් වගකීම් දරන කාලේ කියන එක නෙමෙයි.... දැන් විපක්ෂයේ ඉඳගෙන කියන්නේ.... තමුසෙලාගේ ලොක්කන්ට හොඳ නං එයාලට නරක වෙන්නේ කොහොමද...? දෙගොල්ලම කියන්නේ කරන්නේ.... එකයි නේ.
තොගෙ නාකි රනිලා කර තියෙන ටික බලපිය බල්ලො ඌ විනාශ කර ලා බඩජාරි යා තො ජිවත් වෙන්නෙ දේශපාලනයෙන් නෙද බල්ලො දුප්.....කාලකණ්ණි යා 🤮🤮☠️
ගල් බෝතලේ ගැන අනුකම්පාවක් දැණුනෙම නැද්ද. ?... පව් පීඩත ජනතාව විෂ බොනවා !...
මුන් වේදිකාවල කියපුව අහන් ඉදල චන්දෙ දීපු උන්ට ටික ටික තේරුම් යයි වගේ😂
කිව්වෙ තෙල් 160 ට පෙට්‍රල් දෙන්නම් කියල 😂
ane pako poddak hitapan benda gaman lamai hambenawada😂😂😂😂
Gon pakek
වේදිකාවේ කියපු දේවල් පුටුවේ වාඩි වුණ ගමන් කරන්න ඕන කියලා එකක් තියනවද. පොඩ්ඩක් ඉවසන්න. රට පත්වෙලා තියෙන අර්බුදය විසඳන්නත් ඕන. සතියකින් හැමදේම කරන්න බෑ.
මොලේ නැද්ද මන්දා
නැ බං අපිට එහෙම අවුලක් නැ උබලටනෙ මේ k අමාරුව 🤣😂
තෙල් අඩු කරත් නැතත් අපි මාලිමාවට
එතකොට වැඩි කරන්න හදන කොට ඕවා මොකුත් නෑ
එතකොට ඉතින් අරගොල්ලෝ වගේම තමයි නේද
Hmm 😅😅😅😅
මිල සූත්‍රය 😂😂😂 මුන් කය්‍ය් තමා😂😂😂
ගෑස් පෙට්‍රල් වලට එහා ලෝකයක් තියනව කියල කිව්වෙ මේක වෙන්ඩ ඇති .😂😂
😅😅😅😅😅
මේ විදියේ හෙඩින් දාලා ප්‍රවෘත්ති දානවා ට හොඳ යි හිගන එක ..
රනිල් රාජපක්ෂලාගේ චැනල් කොහොමත් එහෙම තමා ගණන් ගන්න එපා
මේක ස්වර්ණවාහිනියටයි අයිතියි එකක් මොනරා
රනිල් රාජපක්ෂලාට අයිති channel මේවා මාලිමාවට හොඳක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ
රැස්වීම් වල kiyapuwa den kadaunu පොරොන්දු .
ආන්ඩුවේන් කිව්වේ නැනෙ බැ කියලා තට්ටයාට පිස්සු
@@Isharamadushanka-gf2xnපිස්සු කාටද කියලා අපි දන්නවා 😅😅😅
ගාන වැඩි වෙනකොට කියන්නෙ නෑන පරණ තෙල් පරණ ගානටම දෙනව කියලා
මහත්තයෝ දැන් කියන්න බලන්න අර කාන්ජන ගත්ත කොමිෂන් එක කාගේ සාක්කුවටද යන්න කියලා
Simple Formula ekak danna berida ? University Professorla NATO countries wala balapem matha complicated formulas denawa egollagey badagostharaya nethi karaganna.. A/L Mathematics saha Statistics karapu school kidsla dammala Soothraye summary soothrayak hadanna kiyanna😊😊😊
එතකොට මැතිවරණ වේදිකාවේ කිව්ව තෙල්ගන්නෙ 210ට විකුනන්නෙ 370ට, රු. 160 ක් ඇමතිගෙ සාක්කුවට යනව කියල කිව්ව එක බොරුද?
අනුර ge n තමයි අහන්න venne😅😅😅
manme maha banku hora peya 48n allanawa kiwwa eka gena balan inne sati dekakta lagai den
අන්න එය 160 ජනතාවට දුන්නොත් ඇති වැඩිය එපා
දැන් ඒවා අනුරගෙ සක්කුවටලු.
නිකමටද කියන්නේ කයිය නයක කියලා
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි
Welawata wada karai anura
ඔබතුමා කියන එක හරි
කියනකොට එහෙමයි කරනකොට එහෙමයි මුං මේ යකා ජනාධිපති උන එක හොඳයි කයිවාරුව විතරයිනේ. බලමු කොහොමද කියලා
ඔහොමනම් නාන්න වෙයි පුතෝ ඕව කරන්න මොලේ මදි අත් දැකීම් ඕන අනේ අපේ ජනතාව 😜🤣
ඒක පාරට හැම දේම කරන්න බැ රට බින්දුවට බස්සලා මුන් කලා තිබුනේ ඒක නිසා බුද්දි මත්ව ජන්තවත් අනිත් අයත් ජනාධිපති තුමත් හිතන්න දැහැමිව මේ රට පාලනය කරන්න අවරුදු 2 3යය් මිනිස්සු ඉවසීමේ වැඩ කරන්න තෙරුවන් සරණයි
ඔයා හරියන්නෙ නෑ
Yes always the same. DONT WORRY. BE. HAPPY. THESE ARE SRILANKAN POLITICIANS. WHO. MADE. ALL THE. PROMISES. THOSE. ALWAYS END LIKE THIS
යකෝ මේ සිරි ලංකාව, දේශපාලකයො ස්ටේජ් වලදි කියන ඒව ඒ තරම් ගනන් ගන්න එපා. මහ මැතිවරනය ඉවර වෙනකන් හිටපල්ල රාජ්‍ය සේවකයන්ට හොදට සලකයි, JVP එක කියන්නෙ සහ ඉන්නෙ කව්ද කියල පේන්නෙ එතකොට😃
😂😂😂😂😂😂
😂😂😂😂
Parliament vot ehalinma dinanna one..NPP...
හා
😂😂😂 එහෙම අඩු කරන්න පුලුවන් කියල කිව්වෙ අනුර මහත්තයමයි පාර්ලිමේන්තුවෙදි...ස්ටේජ් වලදි
Anura kiwa neda loku ganakin adu karanawa kiyala
ඊලගට එන තෙල් අඩුවට දෙන්න බෑ මොකද යුද්දේ නිසා නල්ල තම්බි පච කෙලිනව අනේ මෙහෙම ලංකාවක්
It’s clearly shows that this particular individual is totally unaware of the CPC fuel price formula for a maximum profit margin of certain percentage ( to be decided by the board of directors) on all available products in the market .
I think CPC shall have a well experienced team of experts to advise on this subject .
වලං කඩේට පැන්නා කියලා තමයි කියන්න තියෙන්නේ. පසුගිය ආණ්ඩුව වගේම වැරදි තීරණයක් අරං තියෙන්නේ. 92 ඔක්ටේන් අඩු කරලා තියෙන ගානට වඩා සුපිරි ඩීසල් අඩුකරලා තියෙන්නේ රටේ ජීවත්වන ධනපති පන්තිය වෙනුවෙන්ද රජය කටයුතු කරන්නේ. එයාලට සහන දෙන්න අවශ්‍ය නැහැ. ඒ අයට හොදටම ආර්ථික ශක්තිය තියෙනවා. මේ විදිහට නිලධාරීන්ට අවශ්‍ය විදිහට කටයුතු කරන්න ගියොත් තත්ත්වය බරපතල වෙන්න පුලුවන්.
දැන් තේරෙනවද සහෝදරවරුනේ යතාර්ථය
ඇවිල්ලා සතියයි.අවුරුදු 76 දෝෂ ඒක සතියෙන් සේරම හදයි කියලා තමයි සමහර comment s daana Aya ge. බලාපොරොත්තු.... ඕවා පිටිපස්සේ ඉන්නෙ කවුරුන්ද කියලා සමස්ත ජනතාවට තේරුම් ගන්න පුළුවන්
Api henahopeake hitya bro
මාලිමාවට ජයවේවා
බැලුවම රනල් හොදායි😂😂😂
රු.160/= දෙනවා කියන කොට, ම්ළ සූත්‍රය ගැන දැන ගෙන හිටියේ නැත් ද ?
තෙල් පිරිපහදු ව සක්‍රීය කරපුවහම අඩු කරන්න පුළුවන්
@@sasikalawarushavithanaඑහෙම එකක් කලින් කිවේ නනේ කාන්චනගේ සාක්කුවට යන එකක් ගන කිවා මතකයි
@@sasikalawarushavithana 😂
Unfortunately this is where you need experience to run an economy
Ekapatta anduwak awa kiyala eka patta me dewal wenas karanna bah tika dawasak yanawa me hamadetama iwasimen balan inna
මහත්තයෝ ඕවා කියන්න කොන්ඩෙ බැඳපු චීන්නුන්ට .ඔය බයිලාව තමයි මෙච්චරකල් කෙරුවෙ .ඔච්චරම තටමන්නෙ නැතිව මීට වැඩිය හොඳයි සද්දනැතිව හිටියනම්.බාල්දියෙන් හෙලුව වැහුවට ඒකෙ පල්ල නෑ.
😢
Petrol 150 ta Aduwen denawanam apith Malimawa ta chandaya denawa 😅
එකම නාට්‍ය එකම තිර පිටපත රඟපාන නළුවෝ විතරයි වෙනස් උනේ මේක තමයි ඇත්ත දෙසිය 25 තුළ ඉන්න කවුරු ආවත් ඔය පිටපතට තමයි රඟපාන්නවෙන්නෙ
😂😂😂😂ආතල් යකෝ මෙිවා නමි ගෝටා කලා නම් උද්ඝෝෂණ. අනුරයා කලොත් දේශපාලන තින්දු නෙමෙයි 😂😂😂
දැන් තෙල් අඩුවීම වරදක්ද බොල උත්ගෝශන කරන්න
මාලිමාවෙ අපිනෙ උද්ගෝෂණය කලෙ
@@sunethpathirage219😅
මහබැංකු හොරා අල්ලන්නකෝ ඉක්මනින්ම
ඒකත් ඔය vagema තමයී 😅😅
තට්ට මාමේ ඕක කරන්න බැරි දීපන් ළමයෙකුට 😅😅😅
රෙද්දේ සුත්‍ර එපා වහාම දැනෙන මිල වෙනසක් කරන්න බයිලා ගහන්න එපා රනිල්ලාගේ සුත්තරේම තමයි මුනුත් කියවන්නේ
උනුන් එකයි මුනුත් එකයි 😂😂😂
ගිය පාර මාලිමාවට මෙිපාර දෙන්නැ බොරැ රගපැමි හැමකෙනාම
උඹ කොමොමත් මාලිමාවට දුන්නෙ නැ හොරිකඩයො😂
අන්තිමට බැලුවා ම ගොන්නු සේරම එකයි...
අඩේ සජිත්ගෙයි රනිලගෙයි වහල්ලු ටිකක් comments දානාව.අඩෝ පව් කියලා හිතෙනවා බං වහල් පොන්නයො ටික😂 ❤AKD ❤
sirawata oi
Ane palayan yanna bn ubath wahalek ne 😂
උඹලගේ දැන් රෙදි රෙවිලා ඉන්නේ.උඹලා කිව්වේ සෙල්වල බදු අයින් කරනවා කියලා. ඒවා විස්වාස කරලා තමයි උඹලා ඌට වැඩ කළේ.මේ කමෙන්ට් දාන්නේ උඹලට ඇත්ත තේරුම් කරලා දෙන්න.අපි නෙමෙයි වහල්ලු. උඹල.නිකන් වහල්ලු නෙවෙයි මෝඩ වහල්ලු .දැන් ඉන්නේ රෙද්දෙ රෙවිච්ච වහල්ලු
මෙයනවිදියබලනකටදමිතකියපුකතාවෙතේරුමමහින්දරනිල්මෛත්‍රිගොඨනාමල්මෙඅයඑකතුවෙලාඅනුහටරජයගෙනයාහැකිනොහැකිඅන්දමටයටිකූට්ටුවැඩඅරඹනවමෙයාලදැන්තැන්තැන්වලඉත්තොදමලලෙඩඅදිනවපොලිස්පතිකෙලින්හිටගන්නදුන්පත්වීම්වලනිරතවනනිලදාරිනොමගගියොත්ජනපතිජනතාවරටකරලඉවරයීප්‍රවෙසමෙන්කල්පනාවෙනමිතුරන්වෙසින්එනසතුරන්ගෙකීමටනොහැසිරෙනුමමකටාර්වලබලපිටියෙසිල්ව
යන්න ලෑස්ති වෙන්න 😢