ලංකාවේ සප්ත කන්‍යා ගුවන් අනතුර | Martin Air 138 Crash in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 116

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT Год назад +159

    අපෙ තාත්ත පොඩි කාලෙ ඔය ගුවන් අනතුර බලන්න ගිහින් තියනව.ගස් වල තැන තැන මල මිනි තිබ්බලු.වැඩි දැනුමක් තිබ්බෙ නැති අය වැටිල තිබ්බ ඩොලර් නෝට්ටු වලින් ඔතල සිගරට් පවා බිව්වලු. මම දැන් ඉන්නෙත් ඉන්නෙ සප්ත කන්‍යා කන්ද පාමුල.හැමදාම මට ඔය ටයිම් එකටම 10.10ට තවමත් ගුවන් යානාවක් යනව ඇහෙනව,කාලසටහන් වෙනස් කරල නතුව ඇති.මම ගේන්න කිව්ව විඩියෝ එක ගෙනාවට බොහොම ස්තූති

    • @slbeats_PG
      @slbeats_PG Год назад +4

      මල්ලී.. අපේ ගම නේහ්.

    • @kapilawickramasinghe7639
      @kapilawickramasinghe7639 Год назад +12

      ඇත්තටම ඔයා ඒ පලාතේ කෙනෙක්ද?මාත් කාලයක් තිස්සේ හෙව්වා ඒ පැත්තෙ කෙනෙක්ව.අපිට පුළුවන්ද ඒ අනතුර සිදුවෙච්චි තැන බලන්න යන්න?පුළුවන් නම් කියන්න අපි එන්නම්

    • @lakshan_malith
      @lakshan_malith Год назад +1

      ​@𝙢𝙖𝙡𝙞𝙮𝙖𝙝 කූඩැල්ලෝ godk wadiyi a paththe hodat lasthu wela ynna awta.

    • @lakshan_malith
      @lakshan_malith Год назад

      @𝙢𝙖𝙡𝙞𝙮𝙖𝙝 ooo

    • @ssbasnayaka1818
      @ssbasnayaka1818 Год назад +2

      Flight redar 24 app එක ඩවුන්ලෝඩ් කරල බලන්න මොකද්ද යන ප්ලේන් එක කියලා

  • @TOXIC_GAMING_HUB
    @TOXIC_GAMING_HUB Год назад +43

    මන් ඉන්නෙ නොටන්වල සප්තකන්‍යා කන්ද ලග...අපෙ සියා අරන් ආපු ප්ලෙන් එකෙ තහඩුවක් අපෙ ගෙදර තිබ්බා...තාමත් එ කන්ද දිහා දකිද්දි අමුතු දුකක් දැනෙනවා...මොකද මගෙ හීනෙත් පයිලට් කෙනෙක් වෙන්න🤍

    • @maryolga3259
      @maryolga3259 Год назад +2

      මට මතකයි මෙ සිද්ධිය එදා
      අණ දුන් නිළධාරියාගෙ වරදයි කියලයි එද කිව්වෙ අපි දන්නැ ඉතින් මය තවම දුකයි එ සිද්ධිය ට
      තවත් ගුවන් යානයක් මිගමුවේ කිඹුලාපිටියේ පොල් වත්තකට කඩා වැටුනා ඒ ගඅවන් යානයෙත් හිටියේ මක්කම යන ඉන්දුනිෂියාවෙ වැසියන් . එයානය
      වැටු⁣නේ පොල්ගස් උඩට නිසා සමහර අයව බේරුණා ඒ අය ලයිට් එළිය තිබු ගෙවල් වලට දුවල තිබුණා දොර වලට තට්ටු කරාලු දොර වල් ඇරලා ටගවල් වල මිනිස්සු බලද්දි බයවෙලා ත් තියනවා

  • @sitha0.1
    @sitha0.1 Год назад +20

    අපි ඉපදිලා වත් නෑ😣🥺.කොහොම වෙතත් මේ වගේ දේවල් දැන ගන්න ගොඩාක් කැමතියි මම.තෑන්ක්ස්

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Год назад +13

    අපි පුංචි කාලෙ උන සිදුවීමක් උනත් මට හොඳින් මතකයි . ඔබට ස්තුතියි ❤️

  • @madhurangagunawardhane2081
    @madhurangagunawardhane2081 Год назад +8

    ඔය අනතුරෙන් මියගිය පුදගලයෙක් දාගෙන හිටිය වයින් ඔරලෝසුවක් ඇහිඳපු කෙනෙක් මැතකදි අපේ ආයතනයට සර්විස් එකකට අරන් ආවා

  • @tharindudinelka2483
    @tharindudinelka2483 Год назад +10

    සියලු සත්වයෝ සුවපත් වේවා..❤

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 8 месяцев назад +3

    අපේ තාත්තායි මාමයි ඕක බලන්න අපි පදිංචි හලා/මාදම්පේ ඉඳන් ගිහින් එතන විකුණන පොඩි ඇලුමීනියම් තහඩුකැබලි දෙකක් ගෙනාවා. ඒ දෙකම තාම තියෙනවා. තහඩුවේ එකපැත්තක වයලට් දම්පැහැතිි ප්ලාස්ටික් කෝටින් එකක් තියෙනවා. එය මාලු කොරල හැඩයට නිපදවා තියෙනවා. මම දන්නා විදියට ඔය ප්ලේන් එකේ වර්ගය මැක්ඩොනල්ඩ් නෙවෙයි, ඩග්ලස් වර්ගයේ එකක්.

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Год назад +6

    මගේ අවවාදය…පිර පිර ගුවන් අනතුරු ..ගුවන් යනා කඩා වැටිම් ආසාවෙන් තොර තුරු රැස්කිරිමෙන් හා කියවිමෙන් කරුනාවෙන් වලකින්න

    • @KumudiniBandara
      @KumudiniBandara Год назад

      Aththatama awasanawantha dewal kiyanna hoda naha. Kata waradda gannawa

  • @kamindujayawarna
    @kamindujayawarna Год назад +4

    hoya hoya hitapu vedio ekak thank you ayiye

  • @yashenakalanka180
    @yashenakalanka180 Год назад +8

    twa flight 800 ගුවාන් අනතුර ගැන video වාක් හාදාන්න 😊😊 සත්තකන්නා ගුවාන් අනතුරින් මියගියහැමොටම නිවාන් සුවලැබේවා !

  • @praneethlahiru5793
    @praneethlahiru5793 Год назад +3

    බොහෝම ස්තූතී මෙම විඩියො එක කරාට ❤️❤️

  • @sonilaperera8097
    @sonilaperera8097 Год назад +9

    නියමයි අයියේ 👍

  • @damithwasantha9450
    @damithwasantha9450 Год назад +4

    නේපාල් ගුවන් අනතුර ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @kkmixsong3026
    @kkmixsong3026 Год назад +3

    මේ ගුවන් අනතුර වෙනකොට මට අවුරුදු දාහතරයි ඒ කාලෙ මාර ආන්දෝලාත්මක තමයි ඒ කාලේ මගේ තාත්තා යුද හමුදාව හිටියේ ඉන්දියාවේ ඉස්සරත් අපි ලංකාවට ඩොලර් ගෙනාවා දැන් අපි දරුවෝ අපිත් ඩොලර් ගෙන ලංකාවට ඒත් තාම ලංකාව තිබුණු තැන my

  • @Dananjaya1020
    @Dananjaya1020 Год назад +7

    Great explanation ❤️

  • @rasindunavinda3915
    @rasindunavinda3915 Год назад +9

    නේපාලයේ උන crash එක ගැනත් video එකක් ගෙන්න මොකක්ද උනේ කියල දැන ගන්න 😑😥

  • @indikasuraga4694
    @indikasuraga4694 Год назад

    Thanks thanks sir mama oba thumagen kala illeemak thamai me vistharaya thanks oba thumata nawathath❤❤❤❤❤

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 Год назад +1

    Thankyou very much now I am 75 years I can remember but not much

  • @tambyahlushan7297
    @tambyahlushan7297 Год назад +2

    Super 👌 👍 I am looking for long time and tanks for your work 🙏🙏🙏🙏🙏👍 🇱🇰

  • @nuwanpradeep8437
    @nuwanpradeep8437 Год назад +1

    Duo Discus FES 001 D-KXLF me plane eka weda karana widiya gena video ekak oni

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 Год назад +4

    Airbus a400m military aircraft eka gana vidio ekak gennako ayiye 🙂👍👍👍

  • @a340aviation9
    @a340aviation9 Год назад +4

    Fitsair gana video ekak karrana.

  • @SanthusDay
    @SanthusDay Год назад +2

    Mn Meka gana last video eke mention Kara. Thank you so much eka gana video ekk karata

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 6 месяцев назад

    Highly appreciate your presentation

  • @yashivaji
    @yashivaji Год назад

    Thank you for the video.

  • @prajay1775
    @prajay1775 5 месяцев назад

    Aviocrat RUclips chanel eke me accident eke gane honde video ekak tiyenewa

  • @amilagm7404
    @amilagm7404 Год назад +2

    Upali wijewardana flight crash eka gana video ekak danna

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 Год назад +1

    Chapecoense plane crash eka gana explain karannako🥺

  • @tfmahawolf9179
    @tfmahawolf9179 Год назад +2

    Supiri aiye adarei palenna 💖

  • @maneldisanayakamanel
    @maneldisanayakamanel Год назад

    Godak wateina video budu saranaei malli

  • @lock7516
    @lock7516 Год назад +7

    මං හොඳට දන්න කෙනෙක් ඉන්නවා .එයා ලංකාවෙ ATC කෙනෙක් විදිහට අවුරුදු කිහිපයක් වැඩ කරා .එයා කිව්ව කතාවෙයි මේ කතාවෙයි පරස්පර තොරතුරු තියෙනවා .ඒ වෙලාවේ හිටිය ATC ට අතපසු වීමක් වෙලා තියෙනවා කියල තමා මං දන්න කෙනා කිව්වෙ .අතපසු වීම නම් ප්‍රාථමික සිද්ධියක් .ඒ ගැන නොකියා ඉන්නම් .හරිම කතාව මොකක්ද කියලා තවම විශ්වාස නෑ

  • @nsfashion9140
    @nsfashion9140 Год назад

    Ayye boeing 747 gana video eka one plzzz

  • @dinethfernando1811
    @dinethfernando1811 Год назад +4

    1st comment 😃👍🏻

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Год назад +1

    කන්දේ හැපුනේ මහ වනන්තරේ,
    DC 8 අහස් යන්තරේ💔

  • @HesaruDanuththara-m9m
    @HesaruDanuththara-m9m 2 месяца назад

    මගෙ පුන්චි රට යද්දි ඕකෙ මැරුන මට ගොඩක් දුකයි😢😢😢 ඖන්ට නිවන්සුව ලැබේව්

  • @slbeats_PG
    @slbeats_PG Год назад +18

    මචන්. එක තට්ටක් වැදිලා තියෙන්නේ ගලක... බද කොටස කන්ද උඩට වැටිලා තියෙන්නේ.අනික කන්ද සම්පූර්ණයෙන්ම ගලක්.. කන්ද මැද වැදිලා එක තට්ටක්.. වැදුන පාරට කැරකිලා කන්ද උඩට වැටිලා ගිනි අරන්.අපේ ගෙදර ඉස්සරහ දොරින් බැස්ස ගමන් ගමන් කන්න්ද පෙන්නේ. මේ සම්බන්දව ඇත්තටම කතා නොවිච්ච සිදුවීම් රාස්ශියක් තියෙනවා.දැනගන්න ආස කෙනෙක් ඉන්නවනම් repay දාන්න.. මම commnt එකක් ලියලා දාන්නම්.

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 Год назад

    Me guwan niyamuwa lankawa haraha giya palmuwathawa da?

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 Год назад

    Apiith oyage vlog eika hindai ei gena dena gaththe

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 Год назад +3

    සමහරු...කියනව...සමනල...කන්ද.උඩින්..යන්න..ගිය.නිසා..කියල...හරි...දැනුමක්නෑ.

  • @AXOLOTL.0804
    @AXOLOTL.0804 Год назад

    3:41 මොකක්ද මේ app/game එක please කියන්න කෝ

  • @yashan2155
    @yashan2155 Год назад

    patta video eka...

  • @roshanipriyadarshani463
    @roshanipriyadarshani463 6 месяцев назад

    මේ sl geek chanel එක කරපු කෙනා නේද

  • @sanathbalasuriya8922
    @sanathbalasuriya8922 11 месяцев назад

    ඔබගේ වීඩියෝ එක සඳහා මගේ අවසරයක් නොමැතිව මගේ ඡායාරූප භාවිතා කිරීම ගැන කණගාටුවෙමි

    • @FlywithMelk
      @FlywithMelk  11 месяцев назад

      බොහෝ වීඩියෝ අන්තර්ජාලයේ විවිධ මුලාශ්‍ර ඇසුරින් ලබාගත් ඒවා වන අතර ඔබට අයත් එවැනි මුලාශ්‍ර භාවිත කිරීමෙන් යම් සිත් තැවුලක් ඇති වුනි නම් සමාවන්න. අදාළ video ව description එක තුල දැමීමෙන් ඔබට credits ලබාදීමට මන් කටයුතු කලෙමි. එයින් ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඒ සියල්ල blur කර ඉවත් කරන්නම්.

  • @bandu7436
    @bandu7436 Год назад +3

    ඇත්තටම මේකෙ black box එක හම්බුනාද?

  • @alphatunes.
    @alphatunes. Год назад +1

    Ane ayye black box eke video link eka dennako..🙂❤️

    • @FlywithMelk
      @FlywithMelk  Год назад +2

      ruclips.net/video/DFLouD4_ibA/видео.html

    • @alphatunes.
      @alphatunes. Год назад

      @@FlywithMelk තැන්කූ..🙂❤️

  • @praveenperera9712
    @praveenperera9712 Год назад

    Nepal plane crash eka gana video ekak oneh !!

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 6 месяцев назад

    මේ අනතුර සිහිපත් කිරීමට
    ඉන්දුනීසියානු රට ට
    ලන්කාවේ යම් ඉස්තානයක
    ඉඩමක් සිහි වටනයක් ලෙසින් පරිත්‍යාගය කල බව
    කියවේ
    එම විස්තර ය ද ඉදිරිපත් කිරීමට කටයුතු කලෝත් හොඳ යි

  • @d-7498h
    @d-7498h Год назад

    Ara sri padeta usin yanna giya ekada

  • @yohanfernando141
    @yohanfernando141 Год назад

    Brother Airport Marshaling කෙනෙක් වෙන්නේ කොහොමද, ඒකට අවශ්‍ය අද්‍යාපනික සුදුසුකම් සහ ඒ පිළිබදව ඇති පාඨමාලා ගැන , ඒකට යන මුලු වියදම අන්න ඒ වගේ විස්තර තියන වීඩියෝ එකක් පුලුවන්නම් ගෙන්න......හැමතැනම බැලුවා ඔය පිළිබදව විස්තර ඒත් මට කොහෙන්වත් හරි දෙයක් දැනගන්න chance එකක් ලැබුනේ නෑ....පුලුවන්නම් ලගදීම ඊළග වීඩියෝ එකෙන් උනත් කමක් නෑ මට ඒ උදව්ව කරලා දෙන්න...Please🥺♥

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Год назад +1

    Black box eka hambun nehene make Api 1961

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Год назад +1

    Forty Miles Kiyana Eaka, Forteen Miles Kiyala Eahuna, Eavita Paath Karanna Kiwwa, Eekai Una Kiyanne

  • @KrishavKulkarni
    @KrishavKulkarni Год назад +1

    Oh my goodness

  • @hansanaAyash
    @hansanaAyash Год назад

    Watina video ekak...

  • @sanjayasarath6601
    @sanjayasarath6601 Год назад

    Super

  • @kawidukeshan2417
    @kawidukeshan2417 Год назад +3

    Balagena hitapu ekak

  • @damiyacreations_official
    @damiyacreations_official Год назад

    අඩේ ඒක 😥💔

  • @hasintha1394
    @hasintha1394 8 месяцев назад

    Tnx fly with me

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 Год назад

    Tnx fly with me

  • @kemikathejan5807
    @kemikathejan5807 Год назад +1

    niyami

  • @madushanikajayamali4447
    @madushanikajayamali4447 5 месяцев назад

    😔😓😓😓😓

  • @madusanjana7855
    @madusanjana7855 Год назад +1

    රට ඉන්න මට මේවා බලන්න බයයි 🥲

  • @K.GGunasenna
    @K.GGunasenna 11 месяцев назад

    Issara. Ape. Gathath. Kanappu awa

  • @sldimuth5407
    @sldimuth5407 Год назад

    ape game thamai oya siddiya vela thiyenne

  • @prashakaran9300
    @prashakaran9300 3 месяца назад

    Sir Lanka

  • @vikumshahara
    @vikumshahara Год назад +2

    ❤️❤️

  • @nilankapramod4389
    @nilankapramod4389 Год назад +2

    🔥

  • @maaduleebandara5181
    @maaduleebandara5181 Год назад +2

    ❤❤❤

  • @ireshasaman7192
    @ireshasaman7192 Год назад

    ඔහොම kiyagena kiyagena yanna apa..මොකුත් therennaha.දෙමලු වගේ නි

  • @rukmalgregory210
    @rukmalgregory210 Год назад

    👍👍👍

  • @nethsaradhananjaya232
    @nethsaradhananjaya232 Год назад +2

    😥

  • @ayeshcharuka5032
    @ayeshcharuka5032 Год назад

    widiyo digatama danna

  • @chandanagunasekara7673
    @chandanagunasekara7673 Год назад +1

    👍

  • @shasithhimansa2126
    @shasithhimansa2126 Год назад +2

    😐😐😐😐

  • @nireshfernando3934
    @nireshfernando3934 Год назад

    Pan america 914 ona

  • @dilumlakshan598
    @dilumlakshan598 Год назад

    😢💔

  • @tharukashehan4398
    @tharukashehan4398 Год назад +1

    😲

  • @susanmalinda7793
    @susanmalinda7793 Год назад

    😭😭😭🙏💐❤❤❤

  • @nilanthidesilva2024
    @nilanthidesilva2024 Год назад

    Like 🎉

  • @anjalikaperera4052
    @anjalikaperera4052 7 месяцев назад

    Guwan niyamuwak ithuru una kiyala kathawak thiyanawwa athakota awada borru mawada boru mata podi pahadili kkirimak karanna

  • @andrewwilliam8304
    @andrewwilliam8304 Год назад +1

    Oyatath pilot officer kenek wenna thibbane ithin

  • @induindu1239
    @induindu1239 Год назад

    api podi eth mathakai asdekema dakka mokada ape gedara dorakada laga idan api hamadama dakinne oya kadu wetiya

  • @chandanarukshan4477
    @chandanarukshan4477 Год назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤗🤗🤗🤗

  • @AW-ld8yq
    @AW-ld8yq 7 месяцев назад

    Fake
    They hv changed the Altimeter it was converted to metric system
    Not logged the change in log book
    It was not ready to service but Garuda air ways got the Meca trip
    They just send it just like we operate private buses here.
    Usual crew knew abt this metric conversion was on leave
    THIS IS THE FINAL VERDICT
    TRIED TO PUT THE BLAME ON RATMALANA CON TOWER.

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 Год назад

    DC 8

  • @damithwasantha9450
    @damithwasantha9450 Год назад

    😪

  • @hasinthapradeep4444
    @hasinthapradeep4444 Год назад +1

    බෙබදු කම නිසා සාහා වලාත්ත කම නිසා සහා මිනිස්සු වන්දි ගෙවලා තියෙනවා ඔකවෙලා මස කිපයකට පසුවත් ඔයවගේ අනතුරාක් වෙලා තියෙනවා

  • @nandenande8253
    @nandenande8253 Год назад

    mammek.asa.ttibenawa..dukai

  • @sarathgamini5436
    @sarathgamini5436 Год назад +1

    බොරු කින්න එපා තො ඉපදිලත්නැ පාකො

  • @SanijaLolla-n6c
    @SanijaLolla-n6c 3 месяца назад

    Oya varadi bn siddiya 😂😂

  • @sankasandew9067
    @sankasandew9067 Год назад +2

    ❤️