Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Radeesh Vanbabona අයියගෙ ආසම සිංදුවක් කියන්නම හිතුනා❤️
Marama lassanai patta ❤️❤️Radeesh aiyage song Marama lassanaiOya kiyanakota thawa lassanai 👍👍🧡💛
Superrrr.kochchara ahuwath athi hithenne nh
Asama ekak☝️😍
❤️
❤
මාර ලස්සන වචන ටිකක්❤❤❤.....කියන වට headphones දාල අහන්න එක පාරක්......ඇදට වෙලා....හිත සන්සුන්ව......
😍
පරණ අහිමි උන හැම මතකයක් ම මතක් උනා ඒ වගේ ම මගේ හිතේ ම තියන දේ වචන වලට පෙරල 😒😢 වචනෙන් කියන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ න් කියන්න පුළුවන් 😢ලස්සන කටහඩ ක් හිත නිවන අතීතය ට අරන් යන බොහොම ස්තුතියි ❤️ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤️
අපි දෙන්නා ආසම සිංදුවක්.❤වෙන්වුනු අපිට යලි එක්කලාට මෙි සිංදුවට ගොඩාක් ආදෙරයි..❤😊
හැමදාම සතුටින් ඉන්න මගෙන් සුභ පැතුම්🥰
ආදරයට වඩා විරහවත් එක්ක එන තනිකම හරිම හැගුම් බරයි රහයි. බැදීම් එක්ක විදවනවටත් වඩා❤❤❤
ඉස්සර එයා ළග ඉන්නකොට ඇහුවේ මේ සිංදුව. අද එයා මං ලග නැති උනත් මේ සිංදුව අහන පාරක් ගානේ ඒ ආදරණීය ඇස් දෙක මතක් වෙනවා. ❤
wow
අයියෙ ඔයාගෙ සින්දුව අපි දෙන්නගෙ ආසම සින්දුව වෙලා ....අපි දෙන්න එකතු කලෙත් ඔයාගෙ සින්දුව ....මාරම ආදලෙයි ..තෑන්ක්ස් අය්යෙ 💖😙🖤
ගොඩක් සතුටුයි😍 සතුටින් ඉන්න හැමදාම
🥺❤️
🥺❤
🎉🎉
😢එයා දාලා ගිහින් අදට අවුරුද්දයි මාස හතරක්. අදටත් මම තනි වෙලා. ඒ මතකෙන් යන්න බැරුව තවමත් ඉන්නවා. දාලා ගියා කියලා හිත හදාගන්න තිබුණා. එයා මාත් එක්ක අවුරුදු පහක් ඉදලා වැරදි නැති මම වැරදි කියලා ගියා. කමක් නැ එයට එපා නිසනේ ගියේ කියලා හිත හදාගන්න බැරුව ඒ මට ලැබුණ ආදරේ මතකේ තියන් ඉන්නේ. එයා මට දීපු පොරොන්දු එයා මාට ආදරේන් කියපු උපදෙස් අනාගතේ ගැන අපි මෙහෙම ඉමු කියලා මම ගොඩාක් ලස්සනට හිටියා මගේ ජිවිතේ ගැන මට ගොඩක් සතුටින් හිටියා. ඒත් මාව දාලා ගිහින් දවස් හතක් යන්න කලින් එයා වෙන කෙනෙක් එකක් විවාහ වෙලා මට පින්තූර එව්වා. එදා මම ගොඩාක් මනසික දරා ගන්න බැරි දුකක් එකක් ජිවත් වෙනවා. මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නැහැ. දෙමාපියන්ට කියන්න බැරි දේවල් නිසා මගේ දුක බෙදාගන්න මට අදටත් ඉන්නේ මමයි. කවමදාවත් ආදරේ අවන්කවම කරන කෙනෙක්ට බලාපොරොත්තු දිලා එයාගේ හිතේ හින පුරවලා දාලා යන්න හිතන්නෙවත් එපා. ඒ කෙනා අසරණ වෙනවා. අවුරුදු ගානක් තිස්සේ හිතේ තියං හිටපු බලාපොරොත්තු නිසා මානසිකව ගොඩාක් අසරණ වෙනවා. මේ සින්දුව ඇහුනම මගේ පපුවේ පිච්චි පිච්චි තියෙන වේදනාව කියා ගන්න මට සහෝදර සහෝදරයෙක් නැති නිසයි මම මේ comments එක් ලිව්වේ. 😒😞💔
සතුටින් ඉන්න 🥺
❤️🙂
💔💔💔
😢
Anee 🥺💔
මටත් නොදානිම කදුලකුත් වැටුණා එහෙනම් .... මතක තවත් සුන්දරයී ගෙවිලා ගියාට පස්සේ සිහිපත් කරනකොට.😄💟
ඇබ්බැහි වීම මාරාන්තිකයී 🎧♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ♥️🙂
හුම් ☹️👊
Sira dan awruddak ithara ek digata ahanwa
කියන්න තෙරෙන්නේ නෑ ඒ තරම් හිතට වැදුනා 💆😇❤️
අනේ ෂෝයි ❤️🥰කටහඩ නම් කොච්චර ඇහුවත් මදී ❤️🎉
අනේ පිස්සු වට්ටනවා අප්පා ඒ වොයිස් එක 😍❤
ඒ සිංදුව හිතටම දැනුනා අයියේ එදා ඒ ලස්සන දවසට ආයේ ගියා 🥺❤️
එයා මාව දාලා යන්න කලින් මේ සිංදුව එව්වා අහන්න කියලා එයා ගිහිල්ලා අවුරුදු ගානක් ගිහිල්ලත් තාම මං මේ සිංදුව අහනවා 🙂
🥺💔
Koto ubd bn 🥺
භාවනාවක් වගේ හරිම ලස්සනයි අයියා ❤
මතක ඇවිස්සිලා යනවා පරණ දෙවල් මතක් වෙනවා 😢😢😢
😂
එක නම් භාවනාවක් දෙයියනේ❤️🩹🙂
Hmm ♥️♥️
එච්චර මෝල් නම් අංගොඩපල පයියා
Umathuwak wee sada.....sasi mage senehasin.......samu aran dura giya
නියමයි අනේ.ඇහුවට එපා වෙන්නේ නම් නෑ මට.❤❤❤❤
මට ඉන්නෙ එයා විතරයි ...😊❤ එයා මාව එයාගෙ පනවගෙ බලාගන්නවා🥺❤️මේ සින්දුව අහද්දි අපේ ආදරේ තව වැඩි වෙනවා❤Thanks aiye oyata 😊
පාඩම් කරන වෙලාවට මාරම් feeling එකක් එන්නෙ අයියෙ......❤උමතුවක් වි සදා.............
Atta 😢❤
Wooooooow ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක් hithata wadinama song eka ආදරෙයි ගොඩාක් ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤ gammak aaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤
මේක අහද්දි පපුව සීතල වෙලා යනවා.පරන මතක 😞😞😞 අම්මෝ කියන්න තෙරෙන්නෙ නැ ඒ දුක 😢
Attama 😢
😢😢
මේකනම් පිස්සුවක් අයියේ🥺✌️සුපිරී එකෙන්ම💞❤️
Mage sina..obage ,mage katha.. obage,laga thyaganna adaren....❤
ලස්සනයි අයියා .තනිකරම බාවනාවක් .බුදු සරනයි ☺️
Ane godak lassni man kamthim sinduwa❤❤godak දේවල් mathak වෙන්ව 😢
හිතට වදින සින්දුවක් ❤
ma harada sulage pau.....Adare nam kaurun wedo ma tharamin oya hitha saduu.......
ඒකත් set,මරු අය්යේ, මනස කොරවෙනවා😒🥺
Sathutin inna aiye ❤ jesu pihitay ❤lassanama katahadak ❤🥺🔥
ඒ කටහඩ ❤️😍 හිත නිවෙනවා ඇත්තමයි ❤️
භාවනාවක්❤❤❤❤❤
Eka nm maru
Lassanai aiye godak
Me sinduwa marama widiyata hadawathata danenawa mn ahann aran me sinduwa thama sathi 3k wage ❤
lassanai aiyee pattaa😍
❤❤❤ ලස්සනයි
දැනෙනම සින්දුවක් අයියේ කියලා නිම කරන්නම බෑ අප්පා 🙂❤
Wow... nice voice ayya ❤️
Congratulations 150K Subscribe ❤
සුපිරියක් ❤
මාරම.ලස්සන .හඩත්.සින්අු වත්.ලස්සනයි .ලස්සනයි ..❤🥰😍🌼🌼🌼👍👍
marilath adarei payak😍😍😍😍
💖❤️💓❣️🥰 wow eka nam maru
ආසම එකෙක් බම්❤
මං අහන්න ආසම voice එක අයියේ..ඇස් වහක් වදින්න එපා අයියේ ඔයාට..🥰😘 ආදරෙයි ගොඩාක් 🥰😘😍..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..!!! ❤❤❤
🥰❤️......පලවෙනි පාරට මුලු සිංදුව අහ්නනේ අද...🥰
Adare kiyanna වේදනාවක් 😢
ඒ කටහඬ නම් බාවනාවක්❤❤
🙂💙 ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️😍
අදටත් එයාව මතක් වෙන ගානෙම අහන සිංදුවක්🥺💔🥀
Feeling...❤❤ good luck ayyeee....
Lassni voice ek , good luck🥰❤️❤️❤️
ජීවිතේ කියන්නේ දුකක්ම විතරයි!!🙂❤️
වේදනයි ඒත් හරිම ලස්සනයි ❤️,(කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා)
Anee😢❤
Lassanai malliyo 🤛🎼🎧❤️💪
Man asama sinduwak marama widiyata hithata danenawa supiri broo👌❤️💯
ඔයගෙ සිංදු පට්ටම ලස්සනයි 🥺😍🥰
මාරම ලස්සනයි❤❤
Ayiye lassanai man kamathima sinduva❤
එකහ් භාවනාවක්❤️😘
ඔයාගේ කටහඩ මාර ලස්සනයි good luck
Like it❤❤❤
Lassanai man asama voice eka oyage ❤❤❤
සිංදු ඔක්කොම වගෙ මාරම ලස්සනයි බ්‍රදර් ❤
සුපිරි ❤ලස්සනයී❤❤
ආය ආය අහන්න හිතෙන සි්දුවක් පට්ට ලස්සනයි ❤😊
I have never heard a voice like yours...adorable ayyaa♥️
Lassanaiii...math godak asama song ekak. Suba pathanawa idiri gamana saarthaka wewai kiyala ....
eka nm bawanawak mara widyt hitha nirvana😇💗
Wow 😍😍
Beautiful song 💗
Godak lassanai aiyee ❤️🥰
Niyamai 🎧🌼🍃
පට්ට හිතටම වැදුනා ඒක❤✨️
Ayyage voice eka harima lassanaii 💕
සිරාම❤
සමු අරන් දුර ගියා හදට ලං වී හිදින්..🥺🥺
Nice voice bro 💖
Supiri thama ahanawa
Lassanai niyamai 👍💙
Thanks aiya 👍💪❤️❤️
භාවනාවක් 🙂💗🥺
Kochchara ahuvath athivenne naha ahanna hanna hitha sanasenava❤❤❤😊😊😃
Ahuwata athi wenne na❤️❤️❤️
ගොඩක් ලස්සනයි අයියේවැඩ ටික හොදින් කරගන්නබුදු සරනයි
ලස්සනයි 💖💖
ඒක 🥺❤️
Udainnakana hadeyamawisadavi❤❤❤❤❤
beautiful .song ❣️❣❣️🌹🌹🌹
ඒකනම් බාවනාවක් 😮❤
දැන් පුරුද්දට හැමදාම අහනවා 🎧❤
Radeesh vandabona❤❤❤❤❤❤ eyage hama music ekatama man godak asai,,,,👌✌🔥mishel✈🇧🇪
Lassanai
Aiye marama lassanai me sinduva aiyage katahadath marama lassanai mn hama velema ahanava me sinduva hariyata bavanavak vagee 👍👍👍👍👍👍🤩👌😘😘
😞💔 feel wenawa ooi
ආසම සින්දුව ☺️❤️
Voice eka ලස්සනයි
Lassanai malli❤
ආස හිතේනවා ලස්සනයි ❤❤❤
Radeesh Vanbabona අයියගෙ ආසම සිංදුවක් කියන්නම හිතුනා❤️
Marama lassanai patta ❤️❤️
Radeesh aiyage song Marama lassanai
Oya kiyanakota thawa lassanai 👍👍🧡💛
Superrrr.kochchara ahuwath athi hithenne nh
Asama ekak☝️😍
❤️
❤
මාර ලස්සන වචන ටිකක්❤❤❤.....කියන වට headphones දාල අහන්න එක පාරක්......ඇදට වෙලා....හිත සන්සුන්ව......
😍
පරණ අහිමි උන හැම මතකයක් ම මතක් උනා ඒ වගේ ම මගේ හිතේ ම තියන දේ වචන වලට පෙරල 😒😢 වචනෙන් කියන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ න් කියන්න පුළුවන් 😢
ලස්සන කටහඩ ක් හිත නිවන අතීතය ට අරන් යන බොහොම ස්තුතියි ❤️ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා බුදුසරණයි ❤️
අපි දෙන්නා ආසම සිංදුවක්.❤වෙන්වුනු අපිට යලි එක්කලාට මෙි සිංදුවට ගොඩාක් ආදෙරයි..❤😊
හැමදාම සතුටින් ඉන්න මගෙන් සුභ පැතුම්🥰
ආදරයට වඩා විරහවත් එක්ක එන තනිකම හරිම හැගුම් බරයි රහයි. බැදීම් එක්ක විදවනවටත් වඩා❤❤❤
ඉස්සර එයා ළග ඉන්නකොට ඇහුවේ මේ සිංදුව. අද එයා මං ලග නැති උනත් මේ සිංදුව අහන පාරක් ගානේ ඒ ආදරණීය ඇස් දෙක මතක් වෙනවා. ❤
wow
අයියෙ ඔයාගෙ සින්දුව අපි දෙන්නගෙ ආසම සින්දුව වෙලා ....අපි දෙන්න එකතු කලෙත් ඔයාගෙ සින්දුව ....මාරම ආදලෙයි ..තෑන්ක්ස් අය්යෙ 💖😙🖤
ගොඩක් සතුටුයි😍 සතුටින් ඉන්න හැමදාම
🥺❤️
🥺❤
🎉🎉
😢එයා දාලා ගිහින් අදට අවුරුද්දයි මාස හතරක්. අදටත් මම තනි වෙලා. ඒ මතකෙන් යන්න බැරුව තවමත් ඉන්නවා. දාලා ගියා කියලා හිත හදාගන්න තිබුණා. එයා මාත් එක්ක අවුරුදු පහක් ඉදලා වැරදි නැති මම වැරදි කියලා ගියා. කමක් නැ එයට එපා නිසනේ ගියේ කියලා හිත හදාගන්න බැරුව ඒ මට ලැබුණ ආදරේ මතකේ තියන් ඉන්නේ. එයා මට දීපු පොරොන්දු එයා මාට ආදරේන් කියපු උපදෙස් අනාගතේ ගැන අපි මෙහෙම ඉමු කියලා මම ගොඩාක් ලස්සනට හිටියා මගේ ජිවිතේ ගැන මට ගොඩක් සතුටින් හිටියා. ඒත් මාව දාලා ගිහින් දවස් හතක් යන්න කලින් එයා වෙන කෙනෙක් එකක් විවාහ වෙලා මට පින්තූර එව්වා. එදා මම ගොඩාක් මනසික දරා ගන්න බැරි දුකක් එකක් ජිවත් වෙනවා. මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ නැහැ. දෙමාපියන්ට කියන්න බැරි දේවල් නිසා මගේ දුක බෙදාගන්න මට අදටත් ඉන්නේ මමයි. කවමදාවත් ආදරේ අවන්කවම කරන කෙනෙක්ට බලාපොරොත්තු දිලා එයාගේ හිතේ හින පුරවලා දාලා යන්න හිතන්නෙවත් එපා. ඒ කෙනා අසරණ වෙනවා. අවුරුදු ගානක් තිස්සේ හිතේ තියං හිටපු බලාපොරොත්තු නිසා මානසිකව ගොඩාක් අසරණ වෙනවා. මේ සින්දුව ඇහුනම මගේ පපුවේ පිච්චි පිච්චි තියෙන වේදනාව කියා ගන්න මට සහෝදර සහෝදරයෙක් නැති නිසයි මම මේ comments එක් ලිව්වේ. 😒😞💔
සතුටින් ඉන්න 🥺
❤️🙂
💔💔💔
😢
Anee 🥺💔
මටත් නොදානිම කදුලකුත් වැටුණා එහෙනම් .... මතක තවත් සුන්දරයී ගෙවිලා ගියාට පස්සේ සිහිපත් කරනකොට.😄💟
ඇබ්බැහි වීම මාරාන්තිකයී 🎧♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ♥️🙂
❤
හුම් ☹️👊
Sira dan awruddak ithara ek digata ahanwa
කියන්න තෙරෙන්නේ නෑ ඒ තරම් හිතට වැදුනා 💆😇❤️
අනේ ෂෝයි ❤️🥰කටහඩ නම් කොච්චර ඇහුවත් මදී ❤️🎉
අනේ පිස්සු වට්ටනවා අප්පා ඒ වොයිස් එක 😍❤
ඒ සිංදුව හිතටම දැනුනා අයියේ එදා ඒ ලස්සන දවසට ආයේ ගියා 🥺❤️
එයා මාව දාලා යන්න කලින් මේ සිංදුව එව්වා අහන්න කියලා එයා ගිහිල්ලා අවුරුදු ගානක් ගිහිල්ලත් තාම මං මේ සිංදුව අහනවා 🙂
🥺💔
Koto ubd bn 🥺
භාවනාවක් වගේ හරිම ලස්සනයි අයියා ❤
මතක ඇවිස්සිලා යනවා පරණ දෙවල් මතක් වෙනවා 😢😢😢
😂
එක නම් භාවනාවක් දෙයියනේ❤️🩹🙂
Hmm ♥️♥️
එච්චර මෝල් නම් අංගොඩපල පයියා
Umathuwak wee sada.....sasi mage senehasin.......samu aran dura giya
නියමයි අනේ.ඇහුවට එපා වෙන්නේ නම් නෑ මට.❤❤❤❤
මට ඉන්නෙ එයා විතරයි ...😊❤ එයා මාව එයාගෙ පනවගෙ බලාගන්නවා🥺❤️
මේ සින්දුව අහද්දි අපේ ආදරේ තව වැඩි වෙනවා❤
Thanks aiye oyata 😊
පාඩම් කරන වෙලාවට මාරම් feeling එකක් එන්නෙ අයියෙ......❤
උමතුවක් වි සදා.............
Atta 😢❤
Wooooooow ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක් hithata wadinama song eka ආදරෙයි ගොඩාක් ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤ gammak aaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤
මේක අහද්දි පපුව සීතල වෙලා යනවා.පරන මතක 😞😞😞 අම්මෝ කියන්න තෙරෙන්නෙ නැ ඒ දුක 😢
Attama 😢
😢😢
මේකනම් පිස්සුවක් අයියේ🥺✌️සුපිරී එකෙන්ම💞❤️
❤️
Mage sina..obage ,mage katha.. obage,laga thyaganna adaren....❤
ලස්සනයි අයියා .තනිකරම බාවනාවක් .බුදු සරනයි ☺️
Ane godak lassni man kamthim sinduwa❤❤godak දේවල් mathak වෙන්ව 😢
හිතට වදින සින්දුවක් ❤
ma harada sulage pau.....
Adare nam kaurun wedo ma tharamin oya hitha saduu.......
ඒකත් set,මරු අය්යේ, මනස කොරවෙනවා😒🥺
Sathutin inna aiye ❤ jesu pihitay ❤lassanama katahadak ❤🥺🔥
ඒ කටහඩ ❤️😍 හිත නිවෙනවා ඇත්තමයි ❤️
භාවනාවක්❤❤❤❤❤
Eka nm maru
Lassanai aiye godak
Me sinduwa marama widiyata hadawathata danenawa mn ahann aran me sinduwa thama sathi 3k wage ❤
lassanai aiyee pattaa
😍
❤❤❤ ලස්සනයි
දැනෙනම සින්දුවක් අයියේ කියලා නිම කරන්නම බෑ අප්පා 🙂❤
Wow... nice voice ayya ❤️
Congratulations 150K Subscribe ❤
සුපිරියක් ❤
මාරම.ලස්සන .හඩත්.සින්අු වත්.ලස්සනයි .ලස්සනයි ..❤
🥰😍🌼🌼🌼👍👍
marilath adarei payak😍😍😍😍
💖❤️💓❣️🥰 wow eka nam maru
ආසම එකෙක් බම්❤
මං අහන්න ආසම voice එක අයියේ..ඇස් වහක් වදින්න එපා අයියේ ඔයාට..🥰😘 ආදරෙයි ගොඩාක් 🥰😘😍..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..!!! ❤❤❤
❤
🥰❤️......පලවෙනි පාරට මුලු සිංදුව අහ්නනේ අද...🥰
Adare kiyanna වේදනාවක් 😢
ඒ කටහඬ නම් බාවනාවක්❤❤
🙂💙 ලස්සනයි
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤️❤️😍
අදටත් එයාව මතක් වෙන ගානෙම අහන සිංදුවක්🥺💔🥀
Feeling...❤❤ good luck ayyeee....
Lassni voice ek , good luck🥰❤️❤️❤️
ජීවිතේ කියන්නේ දුකක්ම විතරයි!!🙂❤️
වේදනයි ඒත් හරිම ලස්සනයි ❤️,(කියන්නට දෙයක් නෑ ඉතිරි වී මට කියා)
Anee😢❤
Lassanai malliyo 🤛🎼🎧❤️💪
❤️
Man asama sinduwak marama widiyata hithata danenawa supiri broo👌❤️💯
ඔයගෙ සිංදු පට්ටම ලස්සනයි 🥺😍🥰
මාරම ලස්සනයි❤❤
Ayiye lassanai man kamathima sinduva❤
එකහ් භාවනාවක්❤️😘
ඔයාගේ කටහඩ මාර ලස්සනයි good luck
Like it❤❤❤
Lassanai man asama voice eka oyage ❤❤❤
සිංදු ඔක්කොම වගෙ මාරම ලස්සනයි බ්‍රදර් ❤
සුපිරි ❤ලස්සනයී❤❤
ආය ආය අහන්න හිතෙන සි්දුවක් පට්ට ලස්සනයි ❤😊
I have never heard a voice like yours...adorable ayyaa♥️
Lassanaiii...math godak asama song ekak. Suba pathanawa idiri gamana saarthaka wewai kiyala ....
❤️
eka nm bawanawak mara widyt hitha nirvana😇💗
Wow 😍😍
Beautiful song 💗
Godak lassanai aiyee ❤️🥰
❤️
Niyamai 🎧🌼🍃
පට්ට හිතටම වැදුනා ඒක❤✨️
Ayyage voice eka harima lassanaii 💕
සිරාම❤
සමු අරන් දුර ගියා හදට ලං වී හිදින්..🥺🥺
Nice voice bro 💖
Supiri thama ahanawa
Lassanai niyamai 👍💙
❤️
Thanks aiya 👍💪❤️❤️
භාවනාවක් 🙂💗🥺
Kochchara ahuvath athivenne naha ahanna hanna hitha sanasenava❤❤❤😊😊😃
Ahuwata athi wenne na❤️❤️❤️
ගොඩක් ලස්සනයි අයියේ
වැඩ ටික හොදින් කරගන්න
බුදු සරනයි