Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තෙන්ම වැටුප් හා දීමනා වල අගය කුඩා එකක්.මෙවැනි මදලක් ලබන අය ප්‍රකෝටි පතියන් සේ ජීවත් වෙන්නේ කෙසේද යන්න පරික්ෂා කර බැලිය යුතු නොවේද.
Definitely horakam karala tamai natiwa wena widiyak nahane
අන්න ඒකනි
නාමල් ජොන්සන් නෙද
ඔක්කොම ඉතින් කුඩු ගණුදෙනු තමා
හරියට හරි යාලුවා
ඒත් මන්ත්‍රීවරුන් වුනාට පස්සෙ tourists hotel,ලොකු ව්‍යාපාර වල හිමිකරුවන් වුනේ කොහොමද?😮😮😮
චතුරලා 2015 ට කලින් ඉදලා මාද්‍යවෙදීන්, ඒ කාලේම මේවා ප්‍රශ්න කරලා පෙන්නලා දුන්නනම් අපිට 2024 වෙනකන් ඉන්න ඔනේ වෙන්නේ නැහෑ මේක වෙනස් කරන්න.
මට පුදුමෙ මෙච්චර සොච්චම් වැටුප් දීමනා අරගෙන එ් කට්ටිය v8 ,මොන්ටෙරෝ අයිතිකාරයො වෙන්නෙ කොහොමද කියලා
අලුත් ආණ්ඩුවේ දී ඕවා වෙනස් වෙනවා.අපි බහුතර ඡන්දය ක් දුන්නේ ජාතික ලැයිස්තුව නැති කරන්න.නැත්නම් මහජනයා අකමැති එකා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට එනවා. , අනෙක ඔය වරදාන ,වරප්‍රසාද අඩු කරන්න..
මේ මැඩම් කියන විදිහට හමුදාවෙ සාමාන්‍ය සොල්දාදුවෙකුටත් මාසෙකට රුපියල් 80000/=විතර ලැබෙනව.ඒත් බයික් එකක්වත් ගන්න විදිහක් නෑ.මේව හොරුන්ට සුදු හුනු ගෑමක්.
ඇයි මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලක්ෂයක් දුන්නා නේද පසුගිය රජයේ.
මස් කුට්ටියක් සමග යෝගට් සමග රුපියක් 50 යි කෑම එක
😂😂ඒක තමයි සමහර උන් අවුරුදු 40කට වඩා ඉදල තියෙන්නෙ,,,,,අනේ ඇන්ට්,,,,,
කාර්යාල දීමනා, සුදු හුණු ගානව මේ අය
පර්මිට් 😂
Very poor salary. Horrible
A/l lamai ge asadaranayata big focus programme ekak danna
පොහොට්ටුවෙ හොරුන්ට ගන්න හොදයි වැටුප. අපේ සහෝදරයො ටික වාහන පර්මිට් එකයි , නිල නිවාසෙයි ගත්ත කියල මොනවද වෙන්නෙ 😊
වාහන පර්මිට් එකයි , නිල නිවාසෙයි ගත්ත කියල අවුලක් නෑ. පහසුකම් තීන්න ඔ්නා . හැබැයි ජනතා ව්‍යාපාරයක් පත් ෙවන්ෙන ලාභ උපයන්න. නැතුව බදු මුදල් භුක්ති විදින්න ෙනෙම්. ඒ නිසා වැටුපක් ඔ්න නෑ. පක්ෂ භාණ්ඩාගාරය තමා ඔවුන්ෙග් වැටුප බලාගන්න ඔ්නා. රජෙය් භාණ්ඩාගාරය ෙනෙම්අ
😂😂😂යකෝ ඒකට තමා චන්දෙ දුන්නේ..
Anna puthe Panna eliyata mallen
ජනතා ව්‍යාපාරයකින් පත් වෙන අයට රජයේ පඩියක් ගෙවන එක වැරදි. පහසුකම් තිබුනම ඇති. ඔවුන් එන් නේ ලාභ උපයන්න. නැතුව රටේ බදු මුදල් භුක්ති විදින්න නෙමේ. ඔවුන්ට පක්ෂ භාණ්ඩාගාරයක් තීනවා. පක්ෂ භාණ්ඩාගාරය වැටුප් බලා ගන්න ඔ්නා.
ඒකට පාර්ලිමේන්තු ස්ථාවර හරස් වෙනවා
දැන්ද ඇස් ඇරුනේ 🦮
Hammo babaaala...Chathura saho...oya dannawada panadure Usaawiya mehapathte peoples bnkbeka langa thiyena luxury villa eka kaageda kiyala
කොමිස්
Rent is too low.
ඔවාට යන්නෙම ඔයා වරප්‍රසාද වලට ඔවා සේරම අහෝසි කරන්න ඔන ඔවා අහෝසි කරොත් ඔවට යන්න කවුරුත් පොර කන්නැ අපිට ආදරෙට අපිට කරන්නද පාර්ලිමේන්තු යන්නේ පොස්ටර් ගහගෙන සල්ලි ව්යදම් කරගෙන නැ. ඔය ලැබෙන බලයට, ඔය ලැබෙන වරප්‍රසාද වලට අපිට ආදරය කරන්න කවුරුත් අවන්කව පාර්ලිමේන්තු යන්නෙන් නැ ඉදිරියට යන්නෙන් නැ එහෙම අපිට ආදරයට රටට ආදරයට ගියානම් රට ජනතාව මෙහෙම ඉන්නවා ද අපේ ම්නිස්සු පට්ටම මෝඩයි පට ගලා රැවටෙනවා ඔය කවුරුත් එකයි ඔක රටේ ඉන්න සියලු දෙනා තේරුම් ගත්තෝත් දවසට තමා මහජනතාව දිනන්නේ ඔය සේරම VIPලා ඔය සේරම යාලුවො මල්ලි .
හිටපු මන්ත්‍රීවරු ගැන බොරු ප්‍රචාර ඇරලා මෙච්චර කාලයක් මෙහෙමයි වුනේ කියලා දැන් එනමන්ත්‍රීවරු සුද්ද කරන්න හදනවා මේ විස්තර දැන් ප්‍රසිද්ධ කරලා මහජනතාවට දැනගන්ඩ මාධ්‍යයට ඇවිල්ලා කියන්න තිබ්බේ නැද්ද ඒ ගැන බලපුවම මේ ඔක්කොම එකයි මේ හැමෝම රටවට්ටන්ට අධාර කරපු කට්ටිය කියලා මට හිතෙනවාද
වජිර අබේවර්ධන මන්ත්‍රී කෙනෙක් පසුගිය දිනක හික්කඩුවේ ව්‍යාපාරිකුට බාර් පර්මිට් එකක් විකුණල තියනවා. මේක ගනිපු කෙනා මම දන්නවා. මෙන්න මේ විදියට අයථා ක්‍රම වලින් මන්ත්‍රීල හම්බ කලා.
මේ වගේ වැටුපක් නම් මන්ත්‍රීවරයකු ට ලැබෙන්නේ හිටපු මන්ත්‍රී ලා ඇමතිලා අධි සුඛෝපභෝගි ජීවිතගත කලේ කොහොමද කියලා හිතන්න මොලයක් නැද්ද ?
අනිවාරයෙන් ජාතික ලැයිස්තුව අහෝසිකල යුතුයි . එවිට සෑහෙන මුදලක් රජයට ඉතිරි වෙනවා .
Real owner was ABBA owner.but he sold out..too.....Ro......wardana
2000 gewal kuleya😅
Cost is....huge and lot...but it paid f4om our money..😂😂😂😂😂😂😂
ලිපි ද්‍රව්‍ය වලට ලක්ශ 5ක්
mulka padiya 55000/-namuth siyalu deemana ekke rs 300000/- wenewa !(Paadu nah aawate !😅)-
තුනට වැඩි 350000
මේකත් alawala දාන්න ඕනේ
ethakota parliment secretary oyada 😂😂
Matath tiyena prasni 55 000 watupak aragina munta kohinda michchara depala...dan horakapuwa ganna lisema kramaya
ගරු සෙවයක් නිසා පඩි මොකටද
Mole thiyana minissu ehema thamai
Ape rate ugath modayo kotasak innawa un hitha inne anith hemoma harak kiyala
55,000 පඩියකට යන්න පිස්සුද?😅
ඒකනෙ.පුදුම දැගලිල්ලක්නෙ දගලන්නෙ පාර්ලිමේන්තුවට රින්ගා ගන්න
😂😂😂😂😂😂😂😂
mona media ekkinwth /.......... 2024 AL lmiynt wechh asdrne gna kt krnne nh........hmom inne deshplny pththe..........2024 Al apit sadarn klywth diil ntuw exm tiynn ynw........me rte nidhs adypnyk ndd.......hrini mdm me gna bruwt pmpori ghuw chnde gnn klin........etumiyt ai ape prshne trum gnn bri..........chnde gnn klin lkuwt pmpori ghuw....dn kle lmyige mansika prshn gna..education gna anm mnm......media okkom ekai...
lnkwe duppth lmyekt gd ynn puluwn ekm krmy adypny pmanyi.........api hutuw dn aapu aanduwwth apit sdrnytk isht krwi kiyl..........ai ktwth ape prshn trum gnn bri........2024 Al lmyi apit lbiy yuthu klywth lbila nh...media wlwth ai meew penn bri......mun okkom brukryo.........hena ghnn oni me wge asdrnyk peni peni as kn whn inn ewunt
ඇත්තෙන්ම වැටුප් හා දීමනා වල අගය කුඩා එකක්.මෙවැනි මදලක් ලබන අය ප්‍රකෝටි පතියන් සේ ජීවත් වෙන්නේ කෙසේද යන්න පරික්ෂා කර බැලිය යුතු නොවේද.
Definitely horakam karala tamai natiwa wena widiyak nahane
අන්න ඒකනි
නාමල් ජොන්සන් නෙද
ඔක්කොම ඉතින් කුඩු ගණුදෙනු තමා
හරියට හරි යාලුවා
ඒත් මන්ත්‍රීවරුන් වුනාට පස්සෙ tourists hotel,ලොකු ව්‍යාපාර වල හිමිකරුවන් වුනේ කොහොමද?😮😮😮
චතුරලා 2015 ට කලින් ඉදලා මාද්‍යවෙදීන්, ඒ කාලේම මේවා ප්‍රශ්න කරලා පෙන්නලා දුන්නනම් අපිට 2024 වෙනකන් ඉන්න ඔනේ වෙන්නේ නැහෑ මේක වෙනස් කරන්න.
මට පුදුමෙ මෙච්චර සොච්චම් වැටුප් දීමනා අරගෙන එ් කට්ටිය v8 ,මොන්ටෙරෝ අයිතිකාරයො වෙන්නෙ කොහොමද කියලා
අලුත් ආණ්ඩුවේ දී ඕවා වෙනස් වෙනවා.අපි බහුතර ඡන්දය ක් දුන්නේ ජාතික ලැයිස්තුව නැති කරන්න.නැත්නම් මහජනයා අකමැති එකා ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට එනවා.
, අනෙක ඔය වරදාන ,වරප්‍රසාද අඩු කරන්න..
මේ මැඩම් කියන විදිහට හමුදාවෙ සාමාන්‍ය සොල්දාදුවෙකුටත් මාසෙකට රුපියල් 80000/=විතර ලැබෙනව.ඒත් බයික් එකක්වත් ගන්න විදිහක් නෑ.මේව හොරුන්ට සුදු හුනු ගෑමක්.
ඇයි මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව ලක්ෂයක් දුන්නා නේද පසුගිය රජයේ.
මස් කුට්ටියක් සමග යෝගට් සමග රුපියක් 50 යි කෑම එක
😂😂ඒක තමයි සමහර උන් අවුරුදු 40කට වඩා ඉදල තියෙන්නෙ,,,,,අනේ ඇන්ට්,,,,,
කාර්යාල දීමනා, සුදු හුණු ගානව මේ අය
පර්මිට් 😂
Very poor salary. Horrible
A/l lamai ge asadaranayata big focus programme ekak danna
පොහොට්ටුවෙ හොරුන්ට ගන්න හොදයි වැටුප. අපේ සහෝදරයො ටික වාහන පර්මිට් එකයි , නිල නිවාසෙයි ගත්ත කියල මොනවද වෙන්නෙ 😊
වාහන පර්මිට් එකයි , නිල නිවාසෙයි ගත්ත කියල අවුලක් නෑ. පහසුකම් තීන්න ඔ්නා . හැබැයි ජනතා ව්‍යාපාරයක් පත් ෙවන්ෙන ලාභ උපයන්න. නැතුව බදු මුදල් භුක්ති විදින්න ෙනෙම්. ඒ නිසා වැටුපක් ඔ්න නෑ. පක්ෂ භාණ්ඩාගාරය තමා ඔවුන්ෙග් වැටුප බලාගන්න ඔ්නා. රජෙය් භාණ්ඩාගාරය ෙනෙම්අ
😂😂😂
යකෝ ඒකට තමා චන්දෙ දුන්නේ..
Anna puthe Panna eliyata mallen
ජනතා ව්‍යාපාරයකින් පත් වෙන අයට රජයේ පඩියක් ගෙවන එක වැරදි. පහසුකම් තිබුනම ඇති. ඔවුන් එන් නේ ලාභ උපයන්න. නැතුව රටේ බදු මුදල් භුක්ති විදින්න නෙමේ. ඔවුන්ට පක්ෂ භාණ්ඩාගාරයක් තීනවා. පක්ෂ භාණ්ඩාගාරය වැටුප් බලා ගන්න ඔ්නා.
ඒකට පාර්ලිමේන්තු ස්ථාවර හරස් වෙනවා
දැන්ද ඇස් ඇරුනේ 🦮
Hammo babaaala...Chathura saho...oya dannawada panadure Usaawiya mehapathte peoples bnkbeka langa thiyena luxury villa eka kaageda kiyala
කොමිස්
Rent is too low.
ඔවාට යන්නෙම ඔයා වරප්‍රසාද වලට ඔවා සේරම අහෝසි කරන්න ඔන ඔවා අහෝසි කරොත් ඔවට යන්න කවුරුත් පොර කන්නැ අපිට ආදරෙට අපිට කරන්නද පාර්ලිමේන්තු යන්නේ පොස්ටර් ගහගෙන සල්ලි ව්යදම් කරගෙන නැ. ඔය ලැබෙන බලයට, ඔය ලැබෙන වරප්‍රසාද වලට අපිට ආදරය කරන්න කවුරුත් අවන්කව පාර්ලිමේන්තු යන්නෙන් නැ ඉදිරියට යන්නෙන් නැ එහෙම අපිට ආදරයට රටට ආදරයට ගියානම් රට ජනතාව මෙහෙම ඉන්නවා ද අපේ ම්නිස්සු පට්ටම මෝඩයි පට ගලා රැවටෙනවා ඔය කවුරුත් එකයි ඔක රටේ ඉන්න සියලු දෙනා තේරුම් ගත්තෝත් දවසට තමා මහජනතාව දිනන්නේ ඔය සේරම VIPලා ඔය සේරම යාලුවො මල්ලි .
හිටපු මන්ත්‍රීවරු ගැන බොරු ප්‍රචාර ඇරලා මෙච්චර කාලයක් මෙහෙමයි වුනේ කියලා දැන් එනමන්ත්‍රීවරු සුද්ද කරන්න හදනවා මේ විස්තර දැන් ප්‍රසිද්ධ කරලා මහජනතාවට දැනගන්ඩ මාධ්‍යයට ඇවිල්ලා කියන්න තිබ්බේ නැද්ද ඒ ගැන බලපුවම මේ ඔක්කොම එකයි මේ හැමෝම රටවට්ටන්ට අධාර කරපු කට්ටිය කියලා මට හිතෙනවාද
වජිර අබේවර්ධන මන්ත්‍රී කෙනෙක් පසුගිය දිනක හික්කඩුවේ ව්‍යාපාරිකුට බාර් පර්මිට් එකක් විකුණල තියනවා. මේක ගනිපු කෙනා මම දන්නවා. මෙන්න මේ විදියට අයථා ක්‍රම වලින් මන්ත්‍රීල හම්බ කලා.
මේ වගේ වැටුපක් නම් මන්ත්‍රීවරයකු ට ලැබෙන්නේ හිටපු මන්ත්‍රී ලා ඇමතිලා අධි සුඛෝපභෝගි ජීවිතගත කලේ කොහොමද කියලා හිතන්න මොලයක් නැද්ද ?
අනිවාරයෙන් ජාතික ලැයිස්තුව අහෝසිකල යුතුයි . එවිට සෑහෙන මුදලක් රජයට ඉතිරි වෙනවා .
Real owner was ABBA owner.but he sold out..too.....Ro......wardana
2000 gewal kuleya😅
Cost is....huge and lot...but it paid f4om our money..😂😂😂😂😂😂😂
ලිපි ද්‍රව්‍ය වලට ලක්ශ 5ක්
mulka padiya
55000/-namuth siyalu deemana ekke rs 300000/- wenewa !(Paadu nah aawate !😅)-