මස් මාලු තරම්ම ප්‍රෝටීන් අධික මියනකොළ දළු මාලුව | Amila Nadeeshani

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 456

  • @ranjithperera736
    @ranjithperera736 Год назад +30

    මම මුල් වතාවට දැක්කෙ.
    හරිම ලස්සනයි.සෝබන සංදර්ශන නෑ
    නවීන ගෘහනියක් ලෙස වැඩේ නියමෙට කලා.ස්තුතියි.
    බරකොකු මාළුවකුත් හදන්න.

  • @susanthabr9160
    @susanthabr9160 Год назад +11

    මියනදලු මම ගොඩක් කාලා තියනවා එතරම් රස කොලවරගයක් මම තවම කාලානැ එවගෙම හරිම ගුන කැමක් මගෙ ගම රත්නපුරෙ අපෙ ගමෙ ඇල දොලවල් අයිනෙ කුබුරුවල තමයි හැදෙන්නෙ ගොඩක්ම හෙදෙනව රක්ශිතයට කිට්ටු ඇලවල් අයිනෙ දොලවල් අයිනෙ ඔයා මෙවගෙ දෙවල් අදුරලා දෙනඑක ගොඩක් වටිනවා අමිලා අක්කෙ මොකද මෙවාගෙ නමවත් අහපු නැති මිනිස්සු ඉන්නව.

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 Год назад +11

    හරිම පැහැදිලියි මම කාලා නෑ දැකලත් නෑනෙ ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි

  • @ajanthadharmasri690
    @ajanthadharmasri690 Год назад +14

    ඔබතුමියට ගම අමතක නොවිම ගැන ආඩමිබරයි .... බුදු සරණයි

    • @ajithabesinghe5044
      @ajithabesinghe5044 5 месяцев назад

      Ane mewa. Dekala nethi. Aya khmada. Bala gnne. Mitiyak adala. Penwnnako

  • @123wathsala
    @123wathsala 5 месяцев назад +5

    අපි නම් පොල් කිරි එකට මිරිස්, කහ, තුනපහ, රතු ලූණු, අමු මිරිස්, රම්ප, කරපිංච, ගොරක උම්බලකඩ, එකතු කරල ඒක උතුරනකොට මියනදලු එකතු කරල මද ගින්නෙ තෙල් පෑදෙනකල් උයල ගන්නව.

  • @aliyaaliya966
    @aliyaaliya966 5 месяцев назад +2

    ජිවිතේ පලමු පාරට තමා මම මෙි නම අැහුවෙි..ස්තුතියි ඔබට..මෙි දෙවල් කියලා දෙනවට❤

  • @RasithaLakmali-ve6rc
    @RasithaLakmali-ve6rc Год назад +2

    Mama hithuwe kohila dalu kiyala pinthurayak pennana puluwanda mama polonnaruwe mama hithanawa ape paththeth athi kiyala

  • @priyangadesaram3841
    @priyangadesaram3841 Год назад +2

    ඔබ හැමදේටම දක්ෂයි. නිහතමානී. ස්තූතිය .

  • @VinithaPerera-u9g
    @VinithaPerera-u9g Месяц назад +1

    හරිම රස කෑමක් දුව අපේ අම්ම අපිට උයල දීල තියෙනවා දැං හොයා ගන්නත් අමාරුයි ඔයා මේ වගේ වීඩියෝ එකක් දැම්මට ගොඩක් පිං ඔයාට බුදු සරණයි සියළු දෙවි පිහිටයි පුතේ

  • @chamodimadushani9513
    @chamodimadushani9513 Год назад +2

    Recipe එකට බොහොම ස්තූතියි අක්කේ.. හරිම රහයි.. අද තමයි අපි first time හදලා කෑවෙ.. 🥰🥰🥰

  • @NethmiSansala-jc9ly
    @NethmiSansala-jc9ly 3 месяца назад +2

    මම මියන දලු කන්න ගත්තේ. බැදලා රත්නපුර කිරිඇල්ල ට අපු දවසේ හැමදාම වගේ හදනවා. අද රෑට ත් හැදුවා.

  • @amalirathnayake4868
    @amalirathnayake4868 Год назад +8

    මාත් කාලා තියෙනව අක්කා.ඒ රස නම් අය කියලා වැඩක් නෑ😋😋මගෙ ආසම කෑමක් ..අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි 🙏🙏

  • @charikanirmali489
    @charikanirmali489 Год назад +1

    Mamath kirielle, apith oya warga dekama hadanawa. Anith aka ala kola maluwa. Harima rasai. Oya hadapu wedihata tamai mamath hadanne. Thanks 😊.

  • @DAbeysinghe
    @DAbeysinghe Месяц назад +1

    ස්තුතියි අමිලා අක්කා...කෑම නැහැදුවත් ඔයාගේ කෝලම් නැති නිසාම බලන්න හිතෙනවා...❤❤❤❤

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +7

    කවදාවත් දැකලා නැහැ රත්නපුර
    යාළුවකුට කිව ගෙනත් දෙන්න කියල
    අාසයි මෙි දෙවල් තවත් ඔින ස්තුතියි
    මිස්

  • @HellendesiEmmanuel
    @HellendesiEmmanuel 7 месяцев назад +4

    මමකලාතියනවා.. හරිම රසකැමක් හොරණ.. පොලෙන්ගෙනත්... කටට. රස දැනූනා. ඔබතුමිය. හදන. කොට..... ❤

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +28

    ඔක්කොටම වඩා ලස්සන ඔබ තුමිය මේක ඉදිරිපත් කරන විදිහ...නිකමට බැලුවෙ ඉබේටම ඇදිලා ගියා...මේක මරු...❤️

    • @kgpdilhani1711
      @kgpdilhani1711 Год назад +1

      Aka aththa ath mati athiliyaka haduwanam diyath hedai gamee gathiyakuth ai ederipath kerima ithamath hodai👍🙏

    • @fathimarazick5787
      @fathimarazick5787 Год назад

    • @donumesh6721
      @donumesh6721 Год назад +1

      ඇත්තක් 😊

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 Год назад +1

    Apith rathnapuren apith nitharsma hadanawa ape gedarath thiyenawa.harima gunai

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 Год назад +6

    මමත් රත්නපුරේ අපිනම් කලින් දවසෙ රෑට හදලා තියනවා. පහුවෙනිදට තමයි කෑමට ගන්නේ. හරිම රසයි. ඔයා කියලා දුන්න විදිහටත් හදලා බලන්නම්කො. කොහොම වුනත් ඔයා හොද ගෘහණියක් ,හොද අම්මා කෙනෙක් .👍👍👍👍

    • @kamanipriyadarshani681
      @kamanipriyadarshani681 5 месяцев назад

      පහුවදා ඉඩිඅප්ප් කන්න නියම curry එක මමත් හද්නවා😂😂😂

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 5 месяцев назад +4

    කලාත් නැහැ දැකලාත් නැහැ බොහෝම අගෙයි ඉදිරිපත් කිරීම ට ඔබතුමියට

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 Год назад +1

    I cooked and it was very tasty . Thsnk u once again. May god bles u.

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 Месяц назад

    මම හැදුවා හරිම රසයි. මියෙන දලු මිටිය පොඩි නිසා මදිපාඩුවට පරිප්පු ටිකක් දැම්මා. ඔයා බොහෝම හොදට කොල මිටිය සුද්ද කරන එකේ ඉදන්ම පැහැදිලි කලා. ගොඩාක් ස්තූතියි . සුබපැතුම් ඔයාට ❤

  • @thilinidanushka959
    @thilinidanushka959 Год назад

    Barukoku(karankoku) maluth hadanna...thanx Amila for this curry....

  • @samanthapushpasiri7682
    @samanthapushpasiri7682 Год назад +3

    මම කුරුවිට එරත්නෙ.අපිට නම් ඕනෙ තරම් තියනවා මියන දළු.ඇත්තටම ගොඩාක් රසයි.තව තෙම්පරාදු දැමීමමත් ගොඩාක් රසයි.ස්තූතියි ඔයාට මෙහෙම කියලා දුන්නට.මම අාදරේ කරන ගායිකාවක් ඔබ..❤❤❤❤❤

  • @lollol-wv3wx
    @lollol-wv3wx Год назад

    Apith rathnapuren genath kanawa harima rasai thanks

  • @pushpamadu9408
    @pushpamadu9408 Год назад +3

    Mama dakalath na ada තමයි miyana දළු kiyana awa ge namath danagathe plz mata miyana දළු ගහක් penana පුළුවන්ද ❤️

  • @hemachandradaluwatta4302
    @hemachandradaluwatta4302 7 месяцев назад +2

    කෑවෙ නැතත් හදන හැටි දැක්කම ,කියල දෙන පැහැදිලි කිරිමට කෑව වගේ තමයි ..ස්තුතියි .ගායනයට විතරක් නෙවෙයි නේ ඔයා දක්ෂ .. කුකරි ක්ලාස් එකක් කරන්න ආරාධනා ... බැර කොකු හදන් හැටිත් බලමු..ජයවේවා

  • @RamyaThennakoon-x4b
    @RamyaThennakoon-x4b Год назад

    ගොඩක් ස්තූතියි.අපේ ගෙදරත් වත්තේ තිබුනා ඒත් කැමට ගන්න බව දන්නේ අදයි.

  • @sunilmanth1871
    @sunilmanth1871 4 месяца назад +1

    Kamata wadiya lassanai oya kiyala dana hati. Samaharu kiyanakota ahanna asath naha.

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 Год назад +1

    Thank u so much . U explained well.

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 Год назад +7

    මමත් ලගදී රත්නපුර ගිහින් එන ගමන් දැකලා ගෙනත් ඉව්වා පලමු වතාවට. උයන්න දන්නෙත් නැහැ. හැබැයි ඔයා උයපු විදිහට හැදුවේ. හරියටම කංකුං වගේමයි. නම දැන ගත්තෙත් දැන්. ස්තූතියි

  • @ajanthaperera-vk8kr
    @ajanthaperera-vk8kr 6 месяцев назад

    Thanks Amila eeye delkanda polen genawa hadanna danne nathi nisa oyata thanks❤

  • @pathirana...3379
    @pathirana...3379 Год назад +1

    Godak lassanai akkiyo oya e wageemai pirisiduwa kiyala dunna asai balan inna wena aya uyanne konde kadagena appiriyai ewa dakiddi
    Oyage kisima loku kamak na nihathamaneewa innawa garu karanwa 🙏💖👍
    Kawadawath kala nane adamai namath ehuwe...
    Theruwan saranai dirgayusha lebewa akkiyo..

  • @jayathungadp6078
    @jayathungadp6078 5 месяцев назад

    Godaak stuti amila nangiiiii....mechchara dawasak danna widhihata tamai iwuwe...oyage videio eka godaak vatinava....man horana..🌹🌹....

  • @nishanthaedirisinghe5346
    @nishanthaedirisinghe5346 2 месяца назад +1

    අපි කාල තියනවා අදත් මියනදලු මිටියක් ගෙනාව මේ විධියට හදල බලනවා ඔබට ස්තුතියි.

  • @mallikajayathilaka6663
    @mallikajayathilaka6663 Год назад

    Mama kemathima maluwak ruwanwelle polatagiya miyanadalu gennama api koseta dalath hadanawa

  • @ThisumiYashasvi
    @ThisumiYashasvi 4 месяца назад

    Aththatama duwa.oys.hemadeykma.pehedeliwa.awankawa.kiyadema Gena.godak.sthuthi...oyage.rasabara.waysngana.thawa.denagana..hekinam.gadak.hodai
    Suba dawasak . ❤🎉

  • @surathiramzee9847
    @surathiramzee9847 10 месяцев назад

    Good morning sister. Afterong time I have seen you. Thanks for the recipe. I haven't eaten. 🇱🇰🌷🌷🌷👍🏼

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 5 месяцев назад

    ගොඩක්ම ස්තූතියි ඔබතුමීයට

  • @ukwattanayanajith8827
    @ukwattanayanajith8827 Год назад +2

    අපේ ගමටම විතරක් ආවේණික දෙයක් ගැන ලෝකයට කියපු එකනම් ගොඩක් හොඳයි අම්ල නංගී.. හැමදාම වගේම ඔයත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.. 💕💕💕💕💕💕💕👈

  • @anjalivijayange392
    @anjalivijayange392 Год назад

    මගේ ආච්චි අම්මා අපි පුංචි කාලේ දි උයලා දුන්නට පස්සේ ආයිත් නම් කන්න ලැබුනේ නෑ.. හරිම ආසයි කන්න නම්..කැරන් කොකු,. නම් මං නිතරම උයනවා සති පොලෙන් ගෙනත්... ඔයා හුඟක් විස්තර ඇතිව ලස්සන ට කරනවා... ගොඩක් ස්තුතියි ජයම වේවා 🙏💐

  • @janakiperamuna2406
    @janakiperamuna2406 Год назад +2

    Ada thama dakke dawasaka aththak pennannako theruwan saranai

  • @danushikasilva7203
    @danushikasilva7203 Год назад +3

    මම ත් මියන දලු කාල තියෙනවා අක්කා ඉන්නෙ කිරි ඇල්ලේ එහෙන් ගේනවා ගියාම අමිල අක්කා ත් ආවා අපේ අක්කා ගේ ලොකු දුවගේ වෙඩින් එක ට සිංදු කියන්න හරි ම ලස්සනයි අක්කා

  • @rupikapy5403
    @rupikapy5403 Год назад +4

    ගමේ දේ අමතක නොවේන එක ගොඩක් හොදයි .සතුටින් ඉන්න ..

  • @indranirenuka107
    @indranirenuka107 Год назад +1

    ගොඩාක් ස්තුතියි අමිලා.

  • @sajithpriyashanth7566
    @sajithpriyashanth7566 Год назад +1

    Apith rathpure akke. Apita nam gedarama tiyei. Aththatama gadk rasai. පරිප්පු වලට දාලා තවත් rasai.

  • @PathmaLatha-jt5om
    @PathmaLatha-jt5om 5 месяцев назад

    Mama kaalathiyebwa harimà rasai api nam lunui gorakai daala thambala uyanne

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 Год назад +2

    අමිලා වටිනා දෙයක් ඉදිරිපත් කළේ. මේවා කවුරුත් ගණන් ගන්නේ නෑ කිව්වට. ඔයාලා වගේ ජනප්‍රිය අය ඉදිරිපත් කළාම පිළි ගන්නවා ගොඩක් අය. ඒකයි වටින්නේ. ඉතා වටිනා ගුණ කෑමක්. ස්තුතියි සමාජය දැනුවත් කරනවාට. අරවා බරු කොකු කියලා කියන්නේ බරුවක් තියෙන නිසා කැරන් කොකු කියන්නෙත් ඒවා තමයි. ඒවත් ගේන්න. වැඩි වැඩියෙන් පෙන්නන්න. අලකොල මාලුවත් පෙන්වන්න. ගමේ කෑම වර්ග ගොඩක් තියෙනවා ඔයාට පෙන්වන්න පුළුවන්. අලුත් පරම්පරාවට මේවා ගැන කියා දෙන්න ඔයාලා වගේ ජනප්‍රිය අය මැදිහත් වීම අවශ්‍යයි. අපි විතරක් දැනුවත් කළාට මදි. ඔයාලා කරනකොට හුඟක් අය පෙළඹෙනවා ජනප්‍රිය නිසා. ස්තුතියි අමිලා.

  • @saramanthryh6247
    @saramanthryh6247 Год назад

    ලස්සනයි ඇත්තමයි නංගි ඔයාගේ හැසිරීම හැමදේම බුදු සරණයි ඔයාට ගොඩක් ස්තුතියි

  • @pamawapama512
    @pamawapama512 Год назад +1

    මගේගමරත්තපුරේ අපිපොඩිකාලේ කාපුරසවත්ම කැම මියනකොල අලකොල ඒඅතිතෙටඅරන් ගියාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරනයි ලංකාවට ආවහම මගේගමටම යන්න ඕනැඕවාකන්නකුරැවිට අපේගමේවෙල්වලහරියට හැදෙනවා

  • @chandranigunarathna522
    @chandranigunarathna522 Год назад +6

    මමත් පොඩි කාලේ. කාලා තියෙනවා මගේ ගම යටියන්තොට ඔයාගෙ කතා විලාශය ට මම හරිම කැමතියි බුදුසරණ යි

    • @saumyashamali7127
      @saumyashamali7127 Месяц назад

      Akke math polen genawa hadanna danne neti nisa fig ake tiyala tibba oyage video aka dekala heduwa hari rasai

  • @ThusithaMadhushani
    @ThusithaMadhushani 5 месяцев назад

    Rasai akke math rathnapure , e wagema godak gunai, oya lassanata kiyala dunna,

  • @snowwhite587
    @snowwhite587 Год назад +15

    අමිලා අපි රත්නපුරේ දම්බුලුවන.අපත් නිතරම මියනදලු හදනවා.ඔයාගෙ නිහතමානී කමට ආදරෙයි .වෙන අය ගමෙන් ගියාම ගමත් මතක නෑනේ .සතුටින් පරිස්සමින් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️😍😍😘😘

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Год назад +3

    අපිත් රත්නපුර නිවිතිගල, අපි අදටත් කනවා, අපේ ආච්චි මිරිස්, දුරැ, කොත්තමල්ලි අඹරන්නේ නැතිව ගලේ තලලා, මිරිසට හොඳට වහලා තම්බගෙන තෙල් දානවා, කොච්චිත් තලලා දානවා.

  • @kchandralatha3798
    @kchandralatha3798 Год назад

    Mama nam kala thiyanawa harima rasai aluth vidihata kiyala dunnata. Oyata godak sthutii .

  • @margretanthaney2623
    @margretanthaney2623 9 месяцев назад

    මමනම් ගොඩක් කාලා තියෙනවා... අපේ බෝඩිමේ අක්කා මේකට හාල්මැස්සන් දාලා පොල්කෑලි කපලා දාලා හිදෙන්න උයලා දෙනවා හරිම රසයි..ඌරු මස්වල ගුණය තියෙනවලු මියන දළුවල..

  • @thusharaharischandra99
    @thusharaharischandra99 Год назад +1

    අපි අම්පාරේ හිටියා කාළයක් .. එහෙ ලොකු පොළක් තියෙනවා ඉරිදට.
    එකෙ තිබුනා.
    හරිම රසයි .

  • @wasanthakumari1732
    @wasanthakumari1732 Год назад

    Apith rathnapure.kala thiyenawa ona tharam.eth oya wage hadala na.asama kamak.adambaray minipura tharuwakne.api polhengoda.adarey godak.

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Год назад

    Madu dalu maluwak hadana hati kiyala denna amila 👍♥️♥️♥️♥️♥️😊😊😊😊🌹🌹🌹🌹

  • @pereraanjali1154
    @pereraanjali1154 5 месяцев назад

    හරි ලස්සනට පැහැදිලි කලා.. හොදින් තෙරුවන් ගන්න පුළුවන් වුණා... 🌹තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මන් දිවුලපිටියේ... අපේ පැත්තේ නෑ... ඒ නිසා මමත් කලා නෑ...

  • @maduvidanapathirana819
    @maduvidanapathirana819 Год назад

    Mama beliatte mehenam na oye shakaya adamai mama nama ahuwet puluwannm shakaya mona wageda pennanawada

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 7 месяцев назад

    Good explanation. Thank you

  • @Americano_joAh...jOah8
    @Americano_joAh...jOah8 5 месяцев назад


    Maharagama market ekei, poleth thiyenawa. Monday, Thursday and Saturday pola thiyenne

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 Год назад +6

    ලස්සනට කරනව ඔයා ඉදිරිපත් කිරීම. බලන්න ආස හිතෙනව. ❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 5 месяцев назад

    මමත් රත්නපුර ඉන්නේ ...මමත් හදලා කාලා තියෙනවා ...හරිම රසයි...ඔහොම තමයි මමත් හදන්නේ ❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 5 месяцев назад

    Apinam is key ganata miyanakola kaala thiyanawa.kochchara kewath epa wenne nehe apith RATHNAPURE THMAI.oya eka niyameta hedùwa THANKS. N.K...

  • @pererachaminda9089
    @pererachaminda9089 Год назад +6

    අදමයි ඇහුවෙත් කොලඹ ඉන්න අපිට මේවා දකින්නවත් නැහැ. දැනුවත් කලාව බොහොම ස්තුතිය ! තෙරුවන් සරණයි!

  • @roshanipriyangika5465
    @roshanipriyangika5465 Год назад

    Akke mama kahawatte .mamath uyanawa.rasama rasa curry aekak.kos ata daala uyanna. harima rasai.

    • @mallikapremalatha837
      @mallikapremalatha837 Год назад

      මම නම් හරිම කැමති කෑමක් අමිලා ඔයා හරිම සමාන්‍ය කෙනෙක් හරිම නිහතමානීව කතාකරනවා මමත් රත්නපුරේ ඔයාට බොහොම ස්තුතියි

  • @thenujafernando3345
    @thenujafernando3345 Год назад +2

    මහරගම පොළේ, පිළියන්දල පොළේ තියෙනවා

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 5 месяцев назад

    බොරු ශෝ නෑ නියමයි හරිම පැහැදිලියි දක්ශයි ඉදිරිපත් කරන්න

  • @padmabatatota3347
    @padmabatatota3347 Год назад

    මම ගම්පහ.ඉංගිරිය අපේ ගමෙන් පැල ගෙනත් මම හදාගෙන තියෙනවා .
    මං ආසම රස ව්‍යන්ජනයක්

  • @nck.gamage6345
    @nck.gamage6345 Год назад +2

    මමත් ගොඩාක් ආසම කෑමක් තමයි අක්කි මමත් රත්නපුර අපිනම් නිතරම ගේනවා ඔයාගෙ විඩියෝ බලන්න හැමදාමත් එනවා බුදු සරණයි

  • @SugathMenike-lh1kw
    @SugathMenike-lh1kw 3 месяца назад

    අපි රත්නපුරෙ මෙ කියපු සේරම ඇත්ත.අපිනිතරම උයනව හරිම රස ගුණ කෑමක්.අපි උයන්නෙ දියකිරි දාල මිටිකිරි බාන්න කිට්ටුව දමල ගන්නව.ස්තූතියි ගම අමතක නොකිරීම ගැන බුදු සරණයි 13:08

    • @tainyfernando2333
      @tainyfernando2333 Месяц назад

      Ane mama am dekketh ade kala nehe aasai dekeme balamu plate giye dawasek mama katugastota

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Год назад +7

    මං නං කාලා නෑ .......
    තියෙන තැන් .......
    කඬන විදිය පොඩ්ඩක් පෙන්නන්නකො .........
    ඔයාට ගොඩක් ස්තුතියි .......... !
    👍🌹🙏❤️

  • @charlotteamarakoon6125
    @charlotteamarakoon6125 3 месяца назад

    මම රත්නපුරේ කලවානෙ. මේ පැත්තෙත් තියෙනව.මම කාලා තියෙනව. හැබැයි ඔය විදියට උයලා නෙවෙයි.
    ඔය විදියට උයලා බලන්නම්. ගොඩක් ස්තූතියි..!
    ❤❤❤❤

  • @ranjaniewerake-xz4bo
    @ranjaniewerake-xz4bo Год назад +2

    Never forget the taste of this curry.Delicious With string Hoppers and Sambol .😃

  • @nisanjanakumara8760
    @nisanjanakumara8760 Год назад

    Akke miyana dalu kiyanne monawada.mata eka bala ganna bari ina

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Год назад +1

    Apikalana amilo sinduth lassanai oaya lasdanai

  • @thilini-yp8rh
    @thilini-yp8rh Год назад

    Math mahaththaya habunata passe thamai miyanadalu,barakoku kawe dannam marama asai. Giyasathiyeth kirialla hariyen eddi aran awa

  • @nilankaathukorala8324
    @nilankaathukorala8324 Год назад +2

    මම රත්නපුර කලවාන. සෙනසුරාදා පොළේ මියනදලු ඕනිතරම් තියනවා. 🙂🙂

    • @amilanadeeshani
      @amilanadeeshani  Год назад +1

      ඒ පැත්තෙ තියෙනවා

    • @nilankaathukorala8324
      @nilankaathukorala8324 Год назад +1

      @@amilanadeeshani ම්ම්ම්ම්ම්ම්ම් .....රසා.......යි. 🙂

  • @nethmisehansa4482
    @nethmisehansa4482 Год назад +1

    Miyena dalu kiyanne monada kooo apita pennuwe nane karan koku
    nm dannawa ape gedharath thiyanawa

  • @upulgunarathne
    @upulgunarathne Год назад

    Akke mama kriellan aran giya, badulla ape gedara yanakota, hebei ake oyagen thama hariyatama rahata kema aka hadaganna puluwan une, godakkkk pin akke, oyata

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b Месяц назад +2

    මියෙන දලු මාලුව මමකාල තියෙනවා. මම ගත්තෙ මහරගමපොලෙන්.බර කොකු මාලුව මමහදල කනවා දනහිස් අමාරැවට හොදයි. නරහංකාරව එය ඉදිරිපත් කලා.

  • @shriyanigajanayaka4597
    @shriyanigajanayaka4597 5 месяцев назад

    මමත් කාලතියනව හරිම රසයි අදත් හදනව

  • @sandeepasaumya8615
    @sandeepasaumya8615 9 месяцев назад +1

    Api me hadana gaman...tnx❤❤❤

  • @piyumpriya2054
    @piyumpriya2054 4 месяца назад

    තැල් කොල ඇඹුල හදනවා වගේ . ඒවත් ගොඩක් රස කෑමක් පරන වෙන්න වෙන්න රස වැඩි වෙන

  • @MPwerasekara
    @MPwerasekara Год назад

    Hoda le wadana aharayak.puduma rasai.math ahala thiyenwa ala goba,miyana dalu hadan nha kiyala mala gedarak unama.

  • @IshariKavindaya
    @IshariKavindaya 27 дней назад

    අපේ ගෙදරනම් තියනවා .ආසම ගුණ මාලුවක් තමයි.

  • @zense6444
    @zense6444 5 месяцев назад

    ❤❤❤❤❤ Thank you !!" I never seen this "miyana dallu"

  • @deeparupesinghe9800
    @deeparupesinghe9800 5 месяцев назад

    Pl show mianadalu how to identify

  • @onarilithnya6781
    @onarilithnya6781 Год назад

    Mn kala ne.eth hoygena hadanwa.thnku you...

  • @nps1328
    @nps1328 Год назад

    Ammo miyana dalu maluwa.aka kapu aya witaray ake rasa danne.kochchara rasa guna kemakda.super.ay tawa පෙරහැර කාලෙට miyana dalu kanna be.පණුවන් hedenawa.

  • @nandaniejayatilake190
    @nandaniejayatilake190 Год назад

    Bara koku saha karankoku kiyanne warga dekak. Delkanda Pole thiyenawa. Barakoku agissa hakarallek wage. Karankoku agissa digaharila thiyenne.

  • @piumajayaweera9836
    @piumajayaweera9836 Год назад +1

    මම නිතරම කනවා ...රසයි හිරන පාලම ලග තියෙනවා ❤

  • @JaynaSM
    @JaynaSM 5 месяцев назад

    Mamathmitakalin kalanaha hadannaoni rasabalanna❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Год назад

    ඔයාගෙ මුල අමතක නොවීම කාටවත් පිහිටන්නෙ නැහැ. ඔයාගෙ හඩත්, රුවත් දවසින් දවස ලස්සන වෙන රහසත් ඒකමයි. මියන දළු ගැන මම ඇහුවේ ඔයාගෙන්. අපට කොහෙන්ද මියන දළු අපි ඉන්නෙ එංග්ලන්ඩ් වල. අපේ ලංකාවේ තණකොළත් රස ඇති මෙහෙ තියන කොළ වලට වඩා. සුන්දර ලංකාවේ මොනවද නැත්තේ? දුකයි. දකිනකොට. මාර රස ඇති. 🥲🥲🥲
    ඔයාගේ නිහතමානී කමට මම හරිම ආසයි. බුදුසරණයි 🙏

  • @andullanadeeja8948
    @andullanadeeja8948 Год назад

    ediyaappa ekka kanna onei harema rasay

  • @mcmfamily5163
    @mcmfamily5163 Год назад +1

    Mamath dawasak kiri alle di kawa harima rasai

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Год назад +1

    Ane amila API nuwara API nam meka ahewe Ada ane amila e palayan pennandako pls❤

  • @manelkumara5306
    @manelkumara5306 Месяц назад

    Oyawage alwalu hadankota kadana para panwanna hadunaganna