Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//පමා වෙවී හිඳිනට නැත වේලාකාලය ඉගිලී යයි ඉගිලී යයි//සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා//මී විත උතුරා යයි උතුරාඅඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//අවුල් දුහුල් වල සිහිල් පහස් මැදරඟනා රංගන නොනවත්වනු මැනඒ ගී හඬ මුළු ජීවිතයම සතුරස බර සුළු මොහොතයි - සුළු මොහොතයිරෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ//හෙට දින එය මිය යයි - මිය යයිඅඩවන් දෑසින් පවසනු රහසින්ජීවිතයේ රස මේ යැයි විගසින්//පද රචනය:- මහගමසේකරLyrics: Mahagamasekeraසංගීතය:- සෝමදාස ඇල්විටිගලMusic: Somadasa Elvitigalaගායනය:- වික්ටර් රත්නායකArtist: Victor Rathnayakeචිත්රපටිය:- "වෙස් ගත්තෝ" Movie:- Wes Gaththo වෙස් ගත්තෝDirector : Wasantha ObeysekaraReleased Date : 1970-12-10Main Actor : Cyril WickramageProducers:- Leenas Disanayaka,Lal Disanayaka.
👍👍👍
සුන්දර අතීතයට ගෙන යන වෙනස්ම ගීතයක්....
මෙන්න සිංදු ❤
ඔබතුමාට දිගාසිරි පතනවා හරිම ලස්සනයි .හදවත් සුවපත් වෙනවා.ඔබතුමාත් සුවපත් වෙවා
මෙන්න ගීත .අහන්න අලුත් පරපුර .
රෑ සිහිනෙන්...දිව ගෑ...සැපතක් සේ...
වෙස්ගත්තෝ චිත්රපටයේ ගීතයක්. මහගමසේකරයන්ගේ පද රචනයක්. සිංදු නම් සිංදු.. ❤️👌🍸
❤️❤️❤️මහගම සේකරයන් මේවගේ අරුතේ දෙන ගීයක් ලියුවා පුදුමයි....
මහගම සේකරයන් කවුරුන්දැයි කියා හරිහැටි නොදැන කතා කරන්න එපා...
❤ පමාවේවී ඉදිනට නැත වේලා ❤
Three magicians creating magic!!!
Another work of art by late somadasa elwitigala
Sadness remains how long it's period of time. It. would be😢😢
අඩියක් ගැහුවා මේක හිතට අරං..🥴
Everything is wonderful
Adawane daeseene pawersanu rahsineJeeweteye rasa mea yay wegasenePamawe endenata natha weala kalaya egelee yay egelee yay .............Rangana ranegane nonawathwernu manea .Naha naha ranpunsanda .Nice .
Patta sindu
වෙනස්ම සුන්දරත්වයක්.
Obatumage hama geethayakma agayakakarami
අතීතෙට රැගෙන ගිය
Adawan design pawasanu Rahasin❤
Mawoles
❤️❤️❤️❤️❤️❤️❤️
Elegent
🎸👋🎸👋🎸👋
🤞❤️
Melodies song 🎵
nice song❤
❤
Lovely song❤
It's a beauty of heartfelt
❤❤❤❤❤❤
❤😢❤
Lassanei
💞💞💞💞💞
2023❤❤❤❤❤
Good song
❤️❤️❤️
💚💕💕💕💕💕💕💚💕👊💚💕
💚💚💚💚💚💚💚💚💚💕💚💚💚💚💚💚💚💚💚💚💕
🎶 🎶 🎶 👍
❤❤❤❤
❤❤
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
පමා වෙවී හිඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි//
සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා//
මී විත උතුරා යයි උතුරා
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
රඟනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ//
හෙට දින එය මිය යයි - මිය යයි
අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්//
පද රචනය:- මහගමසේකර
Lyrics: Mahagamasekera
සංගීතය:- සෝමදාස ඇල්විටිගල
Music: Somadasa Elvitigala
ගායනය:- වික්ටර් රත්නායක
Artist: Victor Rathnayake
චිත්රපටිය:- "වෙස් ගත්තෝ"
Movie:- Wes Gaththo වෙස් ගත්තෝ
Director : Wasantha Obeysekara
Released Date : 1970-12-10
Main Actor : Cyril Wickramage
Producers:- Leenas Disanayaka,
Lal Disanayaka.
👍👍👍
සුන්දර අතීතයට ගෙන යන වෙනස්ම ගීතයක්....
මෙන්න සිංදු ❤
ඔබතුමාට දිගාසිරි පතනවා හරිම ලස්සනයි .හදවත් සුවපත් වෙනවා.ඔබතුමාත් සුවපත් වෙවා
මෙන්න ගීත .අහන්න අලුත්
පරපුර .
රෑ සිහිනෙන්...දිව ගෑ...සැපතක් සේ...
වෙස්ගත්තෝ චිත්රපටයේ ගීතයක්. මහගමසේකරයන්ගේ පද රචනයක්. සිංදු නම් සිංදු.. ❤️👌🍸
❤️❤️❤️මහගම සේකරයන් මේවගේ අරුතේ දෙන ගීයක් ලියුවා පුදුමයි....
මහගම සේකරයන් කවුරුන්දැයි කියා හරිහැටි නොදැන කතා කරන්න එපා...
❤ පමාවේවී ඉදිනට නැත වේලා ❤
Three magicians creating magic!!!
Another work of art by late somadasa elwitigala
Sadness remains how long it's period of time. It. would be😢😢
අඩියක් ගැහුවා මේක හිතට අරං..🥴
Everything is wonderful
Adawane daeseene pawersanu rahsine
Jeeweteye rasa mea yay wegasene
Pamawe endenata natha weala kalaya
egelee yay egelee yay .............
Rangana ranegane nonawathwernu manea .Naha naha ranpunsanda .
Nice .
Patta sindu
වෙනස්ම සුන්දරත්වයක්.
Obatumage hama geethayakma agayakakarami
අතීතෙට රැගෙන ගිය
Adawan design pawasanu Rahasin❤
Mawoles
❤️❤️❤️❤️❤️❤️❤️
Elegent
👍👍👍
🎸👋🎸👋🎸👋
🤞❤️
Melodies song 🎵
nice song
❤
❤
Lovely song❤
It's a beauty of heartfelt
❤❤❤❤❤❤
❤😢❤
Lassanei
💞💞💞💞💞
2023❤❤❤❤❤
Good song
❤️❤️❤️
💚💕💕💕💕💕💕💚💕👊💚💕
💚💚💚💚💚💚💚💚💚💕💚💚💚💚💚💚💚💚💚💚💕
🎶 🎶 🎶 👍
❤
❤❤❤❤
❤❤