Thank you very much for your guidance and information about these serious issues. Why dont you contact out honarable president Anura. Dissanayaka and give all your concerns and worries about this palinda. Silva's actions against these cases.😊😊
I completely agree with you. President and the government have 2/3 majority, and people gave them a mandate for a system change. Government should act accordingly. I think you should send this information directly to the president and CC minister of justice. I am sure they will listen and take it seriously.
මේක ඇත්ත නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් කනපිට හරවන්න වෙනවාමයි නැත්නම් මේ කිසිදේකින් පලක් නැති වෙනවා❤🎉❤❤❤❤🎉🎉🎉🎉
ඔබතුමාගේ මේ ප්‍රකාශ ඉතා අගයකරමු!🙏🏼
ඔබ kiyana❤️ එක සම්පුර්ණ ඇත්ත අනුර කුමාර දේශපාලන දැනුම තිබුනට නිලදාරි ගැන දැනුමක් නැ
ජනාධිපතිතුමා නිලධාරින්ගේ චාටු බස් වලට රැවටෙනවා.හිතන්නේ දැන් හැදෙයි කියලා..ගහට නැග්ගට කොටියගේ තිත් මැකෙනවද.අන්නඑවගේ තමයි ඉහළනිලතලවල ඉන්නඅය.තනතුරැවලට දානවිට රටකරගෙන යන්න පුළුවන් අදුෂිත අය පත් කලයුතුයි.බොරැ මෙිරට අවුරැදු පහ නොවෙයි අවුරැදු දෙකක් යන්න පෙර මෙිරජය අවුල්කර පෙරලනවාමයි.නිල තල වෙනස් නොකර රට ගෙනයන්න බැරි බව තෙරෙන්නේ නැතිද.ජනතාවගේ සිතුමි පැතුමි බිද හෙලන්න එපා.ජනාධිපතිතුමනි.🙏🙏🙏🙏🙏🙏කියන්නේ.
දන්න අයගෙන් උපදෙස් ගන්න ඕන.බබෙක් නෙවෙයිනෙ.
අනුර ජනාධිපති ජනතාවට වගකියන්න ඕන වහාම මේ දූෂිත
නීතිපති ඉවත්කර යුතුයි නැත්නම් මේ රජය පවත්වාගන යන්න බෑ
මේ නීතිපති තබාගෙන ඉන්නේ ඇයි.එසේම කලුගල්වලින් පට්ටා ගන්න පුලුවන් උනත් මේ දූෂිත නිලධාරින් නිවැරදි කල නොහැකි බව තේරුම් නොගන්නේ ඇයි?
Please someone take action on this
ඒක නම් සම්පූර්ණ ඇත්ත...
ඒක සහතික යි......
මෙහෙම ගියොත් වැඩිකල් නොයා අනුර කුමාර ජනාධිපතිවරයා ටත් ගෙදර යන්න වෙයි...... මහා ජනතාව මහා ලොකු බලාපොරොත්තු තියාගෙන මාලිමා ආන්ඩුවක් මෙවර පත් කලේ...
රටට දැයට සෙතක් යහපතක් වෙයි කියලා හිතාගෙන .....
නමුත් දැන් දැන් මේ වෙන්නේ මොනවාද ....
ජනාධිපතිවරයා මේවා ගැන නොසොයන්නේ , නොබලන්නේ ඇයි......
අපට ප්‍රශ්නයක් ....??????🤔🤔🤔
ලපයට කොහොමටත් ගෙදර යන්න වෙනවා...මාස 6 ඉවසන්න...😂😂
ස්තූතියි අජිත් සහෝදරයා.
අදාළ බලධාරීන්ගේ ඇස ගැටේවා.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔබ අපේ රටේ වාසනාවට බිහි වූ සම්පතකි. මේ මහඟු සේවය ඉදිරියටත් ශක්තිමත්ව කරගන යාමට දහිරිය හා අවස්තාව ලැබේවා!
😂😂😂😂😂😂😂
@@kumudugayanjinadasa7476උඹනම් මහා කාලකන්නියෙක්
ඔබ කියන එක හරි . හොරැ අල්ලන පාටක් නමි පේන්නේ නැ. බලමු තව ටික දවසක්..
ස්තුතියි ඔබට පාර්ලිමේන්තුව ශුද්ධ කලාට වඩා ලොකු ශ්‍රමදානයක් මේ දූෂිතයින් ඉවත් කිරීම වෙනුවෙන් කලයුතුයි
ජනාධිපති තුමනිහැමෝම කිය්න්දෙවල් ගැන හිතා බලන්න ඔබ තුමා අපේ රටේ එකම හයියා අපේ බලාපොරොත්තු හිත්වලගොඩ ගැහිල තියනවා ඔබ තුමාට තෙරු වන් සරනයි
ජනතාව විදිහට අපි ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු
❤❤❤❤
පාරට බහිනවාට වඩා සදුසුයි නීතිපතිවරයාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ අපුසාදය පල කරන එක
ඉතාම වටිනවා ඔබතුමාගෙ මේ දනුවත් කිරීම ❤❤❤❤
වගකිවයුතු පුද්ගලයන්ට මේ අපරාධ කාරයෝ ගැන දැනූම් දෙන මෙන් ඔබතූමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබතූමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!!
නීතිපති,පොලිස් කොමිසම ඉවත්කිරීම පිළිබඳව නීතිමය තත්වය පැහැදිලි කරන්න.
ඉතාමත් හොඳ විග්‍රහයක් !!
පරිණත භාවය කියලා කියන්නේ ඔන්න ඕකටයි!!
ඕනෑම කෙනෙකුට හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි ගට් එකක් තියෙන්න ඕන!!
3% විසිපස් ගුණයකින් වැඩි කරලා දුන්නේ
සාධාරණය ,නීතියේ ආධිපත්‍යය සමානතාවය, දූෂණ වංචා මර්දනය කිරීම,හොරු ඇල්ලීම ඇතුළු හොඳ දේ හොඳ මිනිස්සු සමග කරන්න තමයි!!
ජනාදිපති තුමනි මෙම කරුන ගැන දැඩි අවදානය යොමු කරන්න .... ඔබේ වසර 5 න් පසුනැවත 🤮නෝමල් වැනි ජඩයෙකු ට මෙම රට බාර ගැනීමට ඉඩ නොතබන්න. 😢😢😢😢🙏
💯✅💯✅💯✅💯✅💯✅💯✅🙏🏾🙏🏾
නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරවෙලාම සුද්ද කරන්න .Clean Sri Lanka.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
සම්පූර්ණ ඇත්ත....
සහතික ඇත්ත.. 👍🏻.. අපිත් දැන් මේ ආණ්ඩුවේ බොභෝ ක්‍රියාකාරකම් ගැන විරුද්ධයි සම්පුර්න සුද්දයක් කල යුතු . මුදල් අමත්යන්ෂ්‍ය යේ මලකඩ කාපු අලස අනීතික චව්ර යින් ඉහළ පුටුවල.. සව්ක්‍ය අමාත්‍යංශයෙත් එහෙමයි..මේවා සුද්ද නොකර මේ ගමන යන්න බෑ.. ගෝඨාභයට වෙච්ච දේම වෙයිද... පව් අපේ රටේ ජනතාව.... රට හැර යාම හැර අන් විකල්පයක් නැත.....ඒත් හැමෝටම පුලුවන්ද ඒක..මේ වැරදි පෙන්වදෙමු....
lokuma hora guhawa videsasewa eka.
රජයේ මේ සම්බන්ධ බලදාරීන්ගේ අවධානය යොමුවේවා
නීතිපති වහාම ඉවත්කලයුතුයි
Eka වෙනස් කරලා
ඇත්තද වෙනස් කරලාද
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
හොරුන් පලවාහැරීමට කටයුතුකලාසේම, දූෂිත නිලධාරීන් පලවාහැරීමට ජනතාව එකතුවිය යුතුය.
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ
මාලිමාව වෙත කරුණාවෙන් දැනූම් දීමයි.
ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ
අවංක බහූතරයක් මාලිමාව විජයග්‍රහණයට
අප්‍රතිහත ධෛර්යයක් දූෂ්කර අමාරු අපහසු
කාර්යයක් ජයගත්තේ ශ්‍රී ලංකාවේ දූෂිත තක්කඩි
පල් හොරු කල්ලි පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමටයි.
අපිට තවත් හොරු කල්ලි මැරවරයෝ
දූෂිත නිලධාරින් අවශ්‍යය නොමැත.
වහාම මේ ගැන දැඩි පියවරක් ගැනීම ඔබතූමන්ලාට
බාරයි. මහජනතාව අවදියෙන්.🤔🤔🤔
ඔබතුමා හරියටම හරි ...ඔබේ සේවය ගෞරවනීයයි..දේශාභිමානී යි....
100% ඇත්ත ඔබ තුමාගේ පැහැදිලි කිරීම..
ආරක්ෂක ඇමති අනුර මොකද කරන්නේ?මිනිස්සු ඕනෑවටත් වඩා බලය දී තිබෙනවා.කරූණාකර බලය පාවිච්චි කරන්න.හරියට වැඩ කරන්න.
😂😂😂😂😂😂
💯✅💯✅💯✅💯✅💯✅💯✅
නීති පතිව වෙනස් කිරීමට බලතල ඇති අය වහාම ක්‍රියාත්මක වෙන්න.
ඒ දවස්වල වේදිකාවල අනුර කියපු කතාවක් මතක්් වෙනවා.....මිනිස්සු 2015 ආණ්ඩුව ගෙන ආවේ හොරු අල්ලන්න අන්තිමට හොරු විසින් ආණ්ඩුව අල්ලගත්තා...
දැන් අනුර කන්නාඩියක් ඉස්සරහට ගිහින් එයාම ඒක කියාගත්තනම් හරි වගේ...
තව අවුරුද්දක් යන කොට මිනිස්සු පාරට බැහැලා මේ ආණ්ඩුව එළවනවා ...ජනාධිපති ඇමතිවරු ඇතුළු සෙට් එක අපි හරි සරලයි කිය කියා හුරතල් වෙවී හිටපල්ලා...
Machan poddak evasalla hitapan… it’s not easy… there is law…thanks…
ජනාධිපති තුමනි ඔබ ඉතාම කල්පනා වෙන් වැඩ කරන්න කියා ඉල්ලා සිටිනවා. ඔබට සුභ උපන් දිනයක් වේවා.
සම්පූර්ණ ඇත්ත
ඔහොම බැලුවම ටිරාන් අලස්වනම් මුං අල්ලන එකක්ම නෑ...
ඇයි දෙයියනේ සහෝදරවරු අන්ඳද, ගොලුද, කොදු රහිතද?
Thank you sir. Your guidance strictly be followed. We expect it.
වහාම ශුද්ධ විය යුතු ස්තාන කීපයක් තිබෙනවා.එකක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල ඇවරිය.පොලිස් කොමිෂමේ ,අල්ලස් කොමිෂමේ සාමාජිකයන් ,අපකීර්තිමත් ලෙස හැසිරෙන හමුදාපති,බුද්ධි අංශ ප්‍රධානීන් ද,පොලීසියේ වංචනික නිලධාරීන්ද වහාම ඉවත් කල යුතු වෙනවා. මේ අයට ස්වාධීනව ක්‍රියකරන්න ඉඩ දීම මතම සිදුවන්නේ ඔවුන්ට පැරන්නන්ට පක්කලිකම් කිරීමට ඉඩ සලසමින් අවශ්‍ය නිදහස ලබාදීම.මෙය භයානක ප්‍රවනතාවයක්.මහජන බලාපොරොත්තු ඉටු නොවීමක්.
විනිසුරු වරුන් ද සිටී .
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️NPP 💯🚩🚩
අපිව දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතියි.
රජය වහාම මේගැන ක්‍රියාත්මක වියයුතුයි නියපොත්තෙන් කැඩිය හැකි අවස්ථාවේදීම එය කලයුතුයි
❤ඔබ තුමාට ස්තුතියී දැනූවත් කරාට වෙනස්කම් කල යූතුයී❤
ඕවා අහනකොට හරිම කණගාටුවක් දැනෙනවා මහත්තයෝ අපිත් මේ රටේ ඉඳන් පුළුවන් තරම් ෆේස්බුක් වලින් instagram වලින් ටික්ටොක් වලින් ගොඩාක් සමාජ මාධ්‍යවලින් අපි මේ ආණ්ඩුව කේන්න මැදිහත් වුණා . මගේ දරුවා පවා මගේ දුව ඇයට පළමු වතාවට ගියපාර ජනාධිපතිවරණයේදී ඡන්දය තිබුණේ ඇය මාලිමාවට ඡන්දය පාවිච්චි කරා පමණක් නොවේ මාගේ ඒ මැතිවරණයඡන්ද මධ්‍යස්ථානයේ මාලිමාව වෙනුවෙන් පෝලිම් බූත්එකෙත් පෙනී සිටියා අපි ඒ විදිහට කැපවුණේ මාලිමා ආණ්ඩුවක් ගේන්න අනුර ජනාධිපති කරන්න මේ විදියට ගියොත් නම් මේ ආණ්ඩුව කරගෙන යන්න හම්බෙන්නෑ අපි සැලෙන්න සුදුසු නෑ මට පේන විදිය මේ රටේ ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා සරත් පොන්සේකා මැතිතුමායි
අනුරට කකුල් පූට්ටූ දාන තෙක් බලාසිටිමට රටෙ මිනිස්සු மாடு නොවේ.
අපි அனுர සමගයි.
ඔබ මේ කියන දේවල් ඇත්ත නමි සිදුවන්න යන්නේ මහා බරපතල අවධානමක් වහාම වගකිවයුත්තන්ගේ ගැන සොයා බැලිය යුතුයි.,මහතාණනි පැහැදි කිරීම ඉතාවටිනවා.හිටපු පාදඩයන් ගේ ගේමි මේවා.
💯✅💯✅💯✅💯✅💯✅💯🫣🤔
ගරු ජනාධිපති තුමනි මෙතුමා කියන දෙවල් ගන සලකීලිමත් වියයුතුමයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔබ.කියන දේ.ඇත්ත මෙිඇතුලේ්.තවමත් හොර.දුෂිත.නිලධාරීන් ඉන්නවා මෙහෙම ගියොත් .අබසරණයි
ඔබතුමා අදාල අංශ දැනුවත් කරන්න උත්සාහ ගන්න ඒක රටට කරනඋපකාරයක්.ඔවුන්ට එච්චර තෙරෙන්නේ නැද්ද...
💯✅💯✅💯✅💯✅💯💯✅💯
ඔබ තුමාට ජය.
මේ කතා ඇත්ත නම් ,අනුර මහත්තයො දූශිතයින් ටම රට බාරදීල ඔයා අයින් වෙලා වනගතවෙලා බවුන් වඩන්න .ඒක එලොවටත් මෙලොවටත් හොඳයි .
අතට දුන්න දේ කටට දාගන්න බැරි වුනොත් ආයෙ ඉතින් කියල වැඩක් නැහැ .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
Thank you. You are right. 👍👍👍
ජනාධිපතිතුමනි.ඔබතුමා.විසින්පත්කරන.නිලදාරින්ගැන.අවදානයෙන්.කටයුතු.කෙලොත්.හොදයි
අනුර ජනාධිපති සියතින් ගෙල සිඳගන්නා අතර මහජනතාවගෙ බලාපොරොත්තු විනාශ කරන ආකාරයකුයි පෙනී යන්නෙ . මේ සා අතිමහත් විශාල බලයක් ලබාදුන් අති බලසම්පන්න ජනාධිපතිවරයකු වී විපක්ෂයෙ බොරැ කපටි පැසසුම් වලට හසුවී විපක්ෂයෙ බොරැ වලවල්වල වැටී කයිවාරු කය්යනායක ජනාධිපතිවරයා විනාෂ වේවිද ? අවුරුදු ගණනක් අප වූ වෙහෙස මහන්සිය අපතේ යාවිද ?
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅
මාලිමාව ශ්‍රී ලංකාවේ බූද්ධිමත් නැණවත් උගත්
දක්ෂ අවංක බහූතරයක් මහා ජනතා ආණ්ඩුව
විමසිලිමත්ව නිසි පියවර ගැනීමට සමත් ව්වා!!!
💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
YOU ARE DOING A GREAT JOB YOU ARE A TRUE NATIONAL HERO YOU SEEMS TO DO A GREAT JOB THAN ANY POLITICIAN IN THE COUNTRY
ජයවේවා......🎉🎉🎉🎉
එල්සැල්වදෝර් නෙවෙයි, අයන් ඩේ හිටියෙ චිලී යෙ.
Salvatore Allande in Chile
ඔබ
තුමාහරි
Thank you so much !!!
රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට රට අනුරට අපි අදුරට
Thank you Mr Priyantha for your educating country men and women of these new political developments in the government!🎉😊
මේගැන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පියවර ගන්න.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔබට ඉස්තුති මහත් මයා .
සුපිරි කතාවක් පිං ඔබතුමාට
Great explanation!!! Thank You 🙏 ❤
ඇත්ත ට දුකය් අපි හිතුවෙ අනුර රට හදයි කියල .මේවා අහ😊
රට අනුරට අපි අදුරට
ඔබතුමාගෙ කතාව අනුව හැම පලාතකින්ම දකින්න අහන්න ලැබෙන්නෙ අකටයුතු කිුයා පෙරලෙසම සිදුවන බවමයි.ඊයෙ මිහින්තලේ හාමුදුරුවන්ගෙ අකටයුතු කිුයා පිලිබද විශාල හඩක් නැගුනා..පොලිසිය පෙර පරිදිම ගමන යන්නෙ කිසිවක් ගනන්නොගෙන බව වැටහෙනවා. දැක් මෙි අවනඩු බලමින් ඉදිරි ටිකත් ගතකරන්න වෙන පාටයි තියෙන්නෙ
ලංකාවේ නිලදරුවන් සියයට අනුවක්ම දුශිතයන්
නීතිපති විතරක් නොවෙයි තව තක්කඩි නිලධාරින් ගොඩක් ඉන්නවා එලවා දමන්න.
මේ ප්‍රශ්න ගැන කෙලින්ම අනුර සහෝදරයාට කියන්නකො
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
නැණවත් උගත් දක්ෂ අවංක හෙළවිරුවෝ.
ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
ඔබතුමා මේ අඩුපාඩු පෙන්නුවාට ස්තූතියි.
නීතිපති කියන මිනිහා වහාම
ඉවත් කලයුතුයි අපි චන්දය ප්‍රකාශ කලේ බල්ලාට දඩුවම් කරන්න.ජනාධිපතිතුමනි
ජනතාව මෙම ආණ්ඩුව පත්කර ගත්තේ ඇයි කියලා ජනාධිපති තුමාට අමතක වෙන්න බෑ.මෙතුමා අවුරුදු විසි හතරක් පාර්ලිමේන්තුවේ හිටිය නේද?
💯✅💯✅💯✅💯✅💯✅💯✅
හොරුන්ගෙ අමිමගෙන් පේන අහන් නැතිව නීතිපතිසහ අදාල හැම රාජ්‍ය පරිපාලන අංශයකම නිලධාරීන් ඉවත් කරන්න ජනපතිතුමනි .
Excellent sir 👏
ඔබ කියන දේ මම බොහෝ දුරට අනුමත කරනවා. අනුර කුමාර සුපිරි සුද්ද වූ නීතිමය ලෙස කටයුතු කරන්න යාමෙන් නුදුරු අනාගතයේ විශාල ගැටලු රාශියක් මතුවීමට පුළුවන්.
ඔබතුමාගෙ සහයෝගය අනුර ආණ්ඩුව ට දෙන්න...❤❤❤
සම්පුර්ණ ඇත්ත, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සුදුසුකම් නැතිව සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිමට පත්කර ගෙන සිටි දුෂිත නිලධාරියා වයද අවුරුදු 60 සම්පුර්ණ විමෙන් 2024.12.01 විශ්‍රාම යෑමට නියමිතව තිබියදි ජාතික ජනබලවේගයෙන් පත්කල සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිතියට පටහැනිව සේවා දිගුවක් ලබාදි තිබේ.
මේ අනුව මෙම වංචාවට සම්බන්ධ වත්මන් රජයේ ආණ්ඩුකාරවරයා විසින් පත්කල සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වහා ඉවත් කල යුතුය. එසේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින රාජ්‍ය නිලධාරින්ට එරෙහිව වහා විකය පියවර ගත යුතුය. එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු අනෙකුත් ලේකම්වරුන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර විනය ක්‍රියාමාර්ග ගත යුතුය.
CTB සභාපතිත් දිගටම හිටපු කෙනා නේද?
ආරක්ෂක ඇමතිට,ආරක්ෂක ලේකම්ට,මොළේ නැද්ද,නීතිපති ඉවත් කරන්න බැරිද.පොර ටෝක් දාගෙන් ඉදල පස්ස බිම ඇනගන්න.එපා.
අනිවාර්යයෙන් හොරුන් විසින් ආන්ඩුව අල්ලන seen එකක් තියෙන්නෙ
Athaa ආණ්ඩුව anagana da habdane😮
💯✅💯✅💯✅💯✅💯✅💯✅
💯✅💯✅💯✅💯✅💯✅💯✅
පොලිස් කොමිසමේත් ඇල් මැරුනු නිලදාරීනියන් ඇත.මා ලඟත් ඒ සඳහා උදාහරන වසයෙන් දූසිත ලිපි ඉදිරිපත් කලහැක.
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිලිබදව ජනතාවගේ ප්‍රසාදයක් නැත. එය සහේතුක ය. මේ පිලිබදව කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රමාද වන්නේ නම් එය මේ ආන්ඩුව ඉතා ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත්වීමට නියමිත ය.එය හොර දේසපාලුවන්ගේ සහ කපටි ජඩ නිලධාරී පැලැන්තියේ අපේක්ශාවන් මුදුන්පත්වී ජනතා සිතුවම් පැතුම් සිහිනම බවට පත්වී නිමාවට පත්වනු ඇත.
Thank you very much ❤❤
මටත් පේන , ජනාධිපති තුමාගේ ලොකුම දුර්වල කම තමයි...තමන්වටා ඉන්න සෑම අංශයක ම විරුද්ධ වාදීන් සතුරන් දෙස බොහොම සැහැල්ලු වෙන් සිතීම සහ බැලීම .එය මහා විනාශය ක පෙර නිමිත්තක් .
Thank you very much for your guidance and information about these serious issues. Why dont you contact out honarable president Anura. Dissanayaka and give all your concerns and worries about this palinda. Silva's actions against these cases.😊😊
I'm very sorry about the mistake of the real name of palinda. Ranasinghe. .
අපි රට මුදාගත් රණවිරුවන් කලකිරීලා
තුනෙන් දෙකෙ බලයෙන් ඔන එකක්.කල හැකිය
අම්මෝ ඔබතුමා ඔහොම කියන වියට බය හිතෙනවා... අනිවාර්යයෙන්ම අවංක කමට ඉඩ දෙන්නෙ නෑ.. තවත් සමහරු කියනවා බංග්ලාදේශය වගේ වෙයිද කියලා.. දෙවියනේ එහෙම වෙන්න එපා... 🙏🙏🙏🙏 දුප්පත් මිනිස්සුන්ට යහපත් ජිවිතයක් ගෙන දෙන්න ආව දෙවියෙක් වගේ...දළදා සමිදුන්ගෙ, තුනුරුවන්ගෙ , සියලුම දෙවි දේවතාවන්ගෙ ආරක්ශාවෙන් මගේ රට, මගේ ජනතාව ජනාධිපති ගෙ ආන්ඩුව රැක දෙන්න ...
අළුත් රඡය දරදඩුකමක් පෙනෙන්නට නැහැ හරිම කනගාටුයි ගිය රඡයේ දුෂිතයන්ට ඒම තනතුරු දැරිමට තවමත් පුළුවන්නම් මොකටද මෙම රඡය පත්කලේ අපි අර උතුරු කොරියාවේ මෙන් පාලනය කලේ නැත්නම් අනුර ඇතුළු රඡයට සොරිම තමා
මෙතුමාගේ මේ ප්‍රකාශය ගැන ජනාධිපතිතුමනි වහාම අවධානය යොමු කරන්න අලුත් නීතිපති කෙනෙක් පත් කරන්න
npp අලුතින් තේරී පත් වූ අය මධුසමය ගත කරන බව පෙනේ!!!
ආණ්ඩුව ta අසීමිත බලයක් laba duna ජනතාව .itin කාර්යක්ෂම wa මෙව ta දැඩි තීන්දු තීරණ gana පුළුවන් kama තියනවා නේද 😮
මේ නීතිපති සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කඩිනම් පියවරක් අනිවාර්යෙන්ම ගතයුතුයි . නැතහොත් හැත්තෑ අවුරුදු ශාපය අවසන් කිරීම සිහිනයක් පමණයි .
ඔබගේ වටිනා හෙලිදරව් කිරීම ගැන අගය කරනවා ස්තුතියි .
Very correct explanation and they were part and parcel of the previous government
දූෂතයන් මර්ධනය කර ....තුන්කාලට අඩපන කල යුතූයි ....නැතිනම් ....ඔවුන් හිස ඔසවනවා .......
අපි අනුර කුමාර ව ජනපති කරන්න උදව් කලේ මිනීමරපු එවුන්වයි හොරුන්වයි අල්ලල දඩුවම් කරන්න .මුලින්ම මහජනතාව බලාපොරොත්තු වෙන්නෙ ඒක .අපි දුන්න ඡන්දෙන් වැඩක් නැති වෙයිද?❤❤❤❤❤❤❤
අනර්ඝයි.
මගේ මතකයේ හැටියට ඇලන්ඩේගේ කතාව සිදු වූයේ චිලී රටේය. ඇලන්ඩේ සහ පිනෝචේ සහ වික්ටර් හාරා යන අයගේ කතාවල් සිදු වූයේ චිලී රටේය.
I completely agree with you. President and the government have 2/3 majority, and people gave them a mandate for a system change. Government should act accordingly. I think you should send this information directly to the president and CC minister of justice. I am sure they will listen and take it seriously.
සෙල්වදෝර් අලි අන්ඩේ ජනාධිපති සෙල්වදෝර් රජයේ ජනාධිපති නොවේ චිලි වල ජනාධිපති මේ කාලයේ සෙල්වදොරයේ තිබුනේ මිලිටරි ආණ්ඩුවක්.
Oba karunu niwaradi Kirimata gath uthsahaya sambandawa obata hisa nawa Achara karami,namuth srilal mahathma idipath kala karunu niweradi bawa mage adahasayi,,
පිටරට ඉදන් පච කෙලින් නැතිව හොද සාක්සි තියනවනං ලංකාවට අැවිත් අධිකරණයට භාරදීල හරියට වැඩ කරන්න.එතකොට වරදකරුවන හිටියොත් අහුවෙයි නිකං මේ අාණ්ඩුව ජනතාව අපහසුතාවට පත් කරන්නැතිව .
ANUKAMPAVA TAMAI SERATAMA MULA APARADA KARAINTA VINADIYAK HODATAMA ETHI EMA NISA PARISSAMVENNA LAGAMA INNA AYA GENA. TERUVAN SARANAI 🙏🙏🙏
ජනතාව ගෙ පැත්තෙන් කරන්න ඕන හැමදෙයක් ම කලා ,ජනාධිපති පත්කලා...හොරු දූශිත යො පැන්නුව ,එහෙව් කරලත් පරණ එවුන් රඟනව කියන්නෙ කාගෙ වරද ද ? නිවට නියාලු ඔතෑනි වෙන්න ලැජ්ජ නැද්ද ...අසීමිත බලයක් තිබෙද්දිත් .
සුභ උදෑසනක්❤
❤❤❤❤
npp එකට බුද්ධි කණ්ඩායමක් සිටිය යුතුයි...!
අනේ මන්දා පොලිසිය හමුදාව තාමත් තියාගෙන ඉන්නවා මෙහෙම ගියොත් අපිට රෙදි නැතුව යන්න වෙන්නෙ 😕
ඔවුන්ට හැදෙන්නට අවස්තාවක් දීමක් ලෙස තවමත් රජය ක්‍රියාත්මක වනවා ඇති සමහරවිට