මුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala Kande

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 326

  • @Chutiy_1
    @Chutiy_1 8 месяцев назад +10

    මගෙ ආසම සින්දුව 🙏🙏🙏🙏

  • @bernardsilva6843
    @bernardsilva6843 2 года назад +386

    මගේ පියා ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතා සහ එම කන්ඩායම සමඟ එක්ව 1950 ගනන් වලදී සිරිපාදය මුදුනට විදුලි බල රැහැන් ඇද සිරි පාදය ආලෝකමත් කිරීමට කටයුතු වලට සහභාගි වී ඇත. මේ සිංදුවත් ඔහුගේ ඉතා ජනප්‍රිය එකක්.

    • @upaliupa5766
      @upaliupa5766 Год назад +14

      happy to hearing this news MR

    • @sarangasilva
      @sarangasilva Год назад +12

      සාදු සාදු සාදු 🌸🙏🏻♥️ තෙරුවන් සරණයි . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼

    • @sarangasilva
      @sarangasilva Год назад +36

      මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @bad-325
      @bad-325 Год назад +10

      @@sarangasilva තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sarangasilva
      @sarangasilva Год назад +9

      @@bad-325 තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +34

    මතක තබා ගෙන
    මේ ලස්සන අඩවිය අපවිත්‍ර නොකර ආයෙමත් පරිස්සමින් ගෙදර එන්න

  • @Veneeshaofficial
    @Veneeshaofficial Год назад +117

    2023 අහන බලන අය කෝ ❤️❤️❤️
    මේ අවුද්දේ සිරීපාදේ කලින් ගිහින් තියෙන අයටත් සහ වදින්න යන්න ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා🙏❤️

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 года назад +21

    මතු උපන්දින හැම අත්මයක රත්නපුර සිරිපා පෙන මනෙ ඉපදෙවා

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 года назад +2

      අනෙ ඔයාට සමන්දෙවියන්ගෙ පිහිටයි

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 года назад +3

      අපි හරිම වසනා වන්ත අය ඇත්තටම අපේ ගමෙ ලස්සන තැන් ගෝඩක් තියෙනවා

    • @GenKnowHub
      @GenKnowHub  Год назад +3

      ඔබේ පැතුම එසේම ඉටු වේවා!

  • @prasadkumara16
    @prasadkumara16 3 года назад +150

    මගේ පුංචි රටේ තවමත් සමන් දෙවියන් වැඩ ඉන්නේ අතලොස්සක් හෝ මනුස්සකම පිරුණු මිනිස්සු සිටින නිසය් .

    • @mag8758
      @mag8758 3 года назад +3

      Ow bro wisheshayaen sabaragamuwa palathe thamai manussakamin pirunu minissu inne. .....adambarai

    • @mag8758
      @mag8758 3 года назад +3

      💖💖💖

    • @sandu2976
      @sandu2976 2 года назад +1

      @@mag8758 ඔව්...🥺❤️

    • @පැණිසමන්
      @පැණිසමන් 2 года назад +2

      Aniwa bn

    • @hashanmalinda5400
      @hashanmalinda5400 2 года назад +1

      e bawa penwa me video ekata tyna like walin lankawe inna minisungen me lebila thiyana ganath ekka balanakota .theruwan saranai sumana saman devi pihitai.🙏🏻

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate Год назад +30

    සුමන සමන් දෙව් පිහිටෙන් හැමෝටම සිරිපා කරුණා කරන්න ලැබේවා 🙏💮🌸

    • @GenKnowHub
      @GenKnowHub  Год назад +3

      බුදු සරණයි !

  • @kelumlasantha3477
    @kelumlasantha3477 Год назад +15

    බුදු ගුණ සිහි කරන් කරුණා කරන්න. පුලුන් රොදක් සේ කරුණා කරන්න පුලුවන් මගේ ජීවිතය මේ

  • @ashiniumesha1195
    @ashiniumesha1195 Год назад +16

    සුමන සමන් දෙවිදුගෙ පිහිටයි

    • @GenKnowHub
      @GenKnowHub  Год назад +1

      තෙරුවන් සරණයි !

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 года назад +14

    රත්නපුර පවනැල්ලෙ සිරිපා ගම මගේ සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම අපේ දෙවියන් ❤️❤️❤️❤️💖💖💖💖

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 года назад

      විඩියෝ බැලුවා අපේ ගේදර දැක්කා නියමයි 💖💖💖

    • @champikapriyadarshani6534
      @champikapriyadarshani6534 2 года назад

      අය එන්න අපේ ගෙදර ත්

    • @kelumlasantha3477
      @kelumlasantha3477 Год назад

      සිරිපාගම නේද අර අවු 10 පිරිමි ලමයෙක් නැති වුනේ . ඔහුට මොකද une

    • @lakishithagimhan4591
      @lakishithagimhan4591 Год назад

      @@champikapriyadarshani6534 𝗶

    • @lakishithagimhan4591
      @lakishithagimhan4591 Год назад

      @@champikapriyadarshani6534 🖤

  • @mashi2444
    @mashi2444 2 года назад +65

    ඊයේ තමයි දෙවනි පාරට සමනල කන්ද වැදලා ආවේ..ලබන පාර ආයෙත් යනවා.දැන් මේ සින්දුවටත් පුදුම ආසයි.🤗

  • @lassanadeval8967
    @lassanadeval8967 2 года назад +115

    මෙ සිංදුව ඇහැද්දි ඇගෙ හිරිගඩු පිපෙනවා.මන් 8 පාරක් ගිහින් තියෙනවා.සුමන් සමන් දෙවියන්ගෙ පිහිට ලැබේවා. කරුනාකරන සියලු දෙනාටම

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад +1

      මමත් දහ සැරයක් විතර සිරීපාදේ කන්ද 🗻 ලඟට ගිහින් තියෙනවා.
      හැබැයි ඉතින්...
      දෙපාරක් පමණයි පත්මේ ලඟට ගිහින් තියෙන්නේ.

    • @OshadiGamage547
      @OshadiGamage547 Год назад +2

      අනේ ඇයි ඒ

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад +2

      @@OshadiGamage547 එක එක හේතු නිසා මං නල්ලතන්නියේ නවතිනවා.
      එක්කෝ උයන්න.
      එක්කෝ තනිකමට (ඩ්‍රයිවර් විතරක් වාහනයේ දාලා යන්න බෑනේ)
      එහෙම නැත්නම් නිදිමතට
      එහෙමත් නැත්නම් ඉතින් කම්මැලිකමට

    • @OshadiGamage547
      @OshadiGamage547 Год назад +2

      @@Sandakathmini01 හා ඒකද

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад +2

      ශ්‍රී පලා බද්දලට සැරයක් ආවා. ඒ කාලේ සිරිපා අවාරේ

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 4 года назад +71

    සුමන සමන් දෙවි පිහිටෙන් මගේ රට ආරක්ශා වේවා.!!!

  • @killyourcomment5788
    @killyourcomment5788 3 года назад +55

    ඒ සින්දුවත් එක්ක වීඩියෝ එක හොඳට ගැලපෙනවා....ලස්සනයි ....තෙරුවන් සරණයි සහෝ....👍👍

  • @piumifernando4647
    @piumifernando4647 2 года назад +26

    සින්දුවත් එක්ක වීඩියෝ එක ලස්සනට ගැලපෙනවා....නොදුටු ස්ථාන බොහොමයක් දැකගත්තා...තෙරුවන් සරණයි ...🙏🙏

  • @දියසේන්කුමාරයා-ඣ8ව

    සුමන සමන් දෙවි පිහිටයි ! තුන් සිංහලයටම. මගෙ රට අන්දකාරයෙන් මිදෙත්වා !

  • @820341201v
    @820341201v 2 года назад +12

    සුමන සමන් දෙවි පිහිටෙන් සියලුම බලාපොරොත්තු සාර්ථක කර දේවා...
    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 года назад +11

    සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා www, sirisadhdharmaya, lk ,, bopitiye sadhaham pasala,, හා sadhaham atuwawa , helaye api පරිශිලනය කරත්වා,,,!! 0714413521

  • @ChandaniKumari-se6tc
    @ChandaniKumari-se6tc 2 года назад +16

    අද තමයි පලවෙනි පාර කරුනාකරන්න යන්නේ,❤️❤️🙏🙏🙏සුමන සමන්දෙවි පිහිටයි සැමටම 🙏🙏🙏🙏

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 года назад +10

    සුමන සමන් දෙවි හාමුදුරුවනේ ඔබේ පිහිටෙන් මේ මුලු ලෝකයම ආරක්ෂා කර දෙත්වා.

  • @ruwanweerakkody5411
    @ruwanweerakkody5411 3 года назад +35

    මුනී නන්දන සිරිපාද වඳිම්
    සමනල කන්දේ
    විහිදෙන මෝක්ෂ සුගන්දේ
    ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ ලැබිලා
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
    ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින්
    තුන් සරණේ පිහිට පතාලා
    සන්තොසිනේ ඉන් පිටත් වෙලා
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
    ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
    සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
    ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
    මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ
    සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි//
    පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී
    ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
    අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා //
    මහ - මළුවට විත් ගිරිදඹ නැගලා
    සිරී පතුල වඳිමු නිවන් පතාලා
    එම පින් සමන් සුරිඳුටත් පමුණාලා
    මුනී නන්දන සිරිපාද වඳිම්
    සමනල කන්දේ
    විහිදෙන මෝක්ෂ සුගන්දේ
    මුනී නන්දන සිරිපාද වඳිම් ශ්‍රී

    • @chulaniabeysekara514
      @chulaniabeysekara514 2 года назад

      Very Nice Video. May The Tripple Gem Bless You And Protect You And Your Family Members.

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад +1

      🙏🏻💙🙏🏻💛🙏🏻❤️🙏🏻🤍🙏🏻🧡🙏🏻

    • @OshadiGamage547
      @OshadiGamage547 Год назад +1

      තෙරුවන් සරණයි පුතේ

  • @Nethu-e5w
    @Nethu-e5w Год назад +3

    සිරිපතුල් බුදුරජාණන් වහන්සේ තැබූ daa patan Maa කෙතරම් warayak wandana karadai නොදනිමි 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      තෙරුවන් සරණයි

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +5

    සම්මා සම්බුදු පාද පත්මයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏 හතර වතාවක් නමස්කාරය කිරීමට වාසනාව උදා උනා. නැවත පැමිණෙමි බුදු පියාණනී. ❤❤❤

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      බුදු සරණයි

  • @killyourcomment5788
    @killyourcomment5788 3 года назад +38

    තුන් වතාවක් සිරිපාදේ වැන්දා...මේ තරම් ලස්සනක් දැක්කෙ නැ.....😍😍👍

    • @OshadiGamage547
      @OshadiGamage547 Год назад

      සර්ද්‍රාව ඇති සිතක් ඒ ලස්සන දකිනවාමයි
      තෙරුවන් සරණයි ඔබට

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад +2

    හරිම ලස්සන බොදු බැති ගී මේ ගීතය ගායනා කරන්නෙ විශාරද නන්දා මාලනී ටි එම් ජයරත්න ඔබ දෙපළට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි ❤🙏❤

    • @GenKnowHub
      @GenKnowHub  Месяц назад +1

      තෙරුවන් සරණයි!

    • @GenKnowHub
      @GenKnowHub  Месяц назад

      බුදු සරණයි!

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 года назад +14

    පරණ ගීත අසන්නට සැලසූ ඔබට ස්තූතියි. 💖🙏💖

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 2 года назад +6

    කොපමණ ඇහුවත් එපාවෙන්නේ නැති භක්තිමත් ගීතයක්

  • @kasunhansaka6941
    @kasunhansaka6941 4 года назад +18

    මගේ රටට සුමන සමන් දෙවි පිහිටයි

  • @manikemanike1320
    @manikemanike1320 Год назад +2

    අහන්න අහන්න රස වින්දිය හැකි ගීතයක් ස්තුති ඔබට 🙏

  • @malikagedara1058
    @malikagedara1058 2 года назад +5

    මම 4...ගමනක් ..ගිහිල්ලා .තියනවා ...මගේ රත්තරන් ..අමිමා ..මල්ලියි ...නංගීයි....නංගිගෙ...දුවයි ..පුතායි....අපි...හයර්...එකක් ගියේ .මගෙන්...වියදම් .මට.එදාා .හරිම ..තන්තෝසයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 Год назад

      මාව පුතා වැන්දෙවුවා ආසාවෙඉන්නකොට.මගේසමනිදෙවියෙ⁣ා මටපිහිටවුනා.මගෙ රත්තරන් පුතා බුදු පුතෙක් .සමන්දෙවි පිහිටයි මගෙරත්තරන් සමන්දෙවියො රැකදේවා

    • @kalyaniramyalatha7599
      @kalyaniramyalatha7599 Год назад

      සාදු සාදු සාදු ............

  • @SiriSudamma
    @SiriSudamma Месяц назад +3

    සාදු 🙏🙏🙏🌸🌸🌸සාදු 🙏🙏🙏🌸🌸🌸සාදු🙏🙏🙏🌸🌸🌸❤❤❤❤

    • @GenKnowHub
      @GenKnowHub  Месяц назад

      තෙරුවන් සරණයි !

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 6 месяцев назад +3

    මාරම ආස සින්දුවක්. අහනකොට හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ

    • @GenKnowHub
      @GenKnowHub  6 месяцев назад

      ඒක නම් ඇත්ත

  • @SukumaliDeSilva
    @SukumaliDeSilva 5 месяцев назад +1

    එක සැරයක්වත් ශ්‍රී පාදය වන්දනා කරන්න බැරි වුනත් පින්තූර බලා මනසින් වන්දනා කරමි. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  5 месяцев назад +2

      සුමන සමන් දෙවි පිහිටයි!

  • @slshanilabro8631
    @slshanilabro8631 3 года назад +26

    සූමන සමන් දෙව් පිහිටයි මගෙ රටට

  • @sarangasilva
    @sarangasilva Год назад +6

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 මම උපතින් කතෝලික . මටත් උතුම් තෙරුවන් සරණයි යන්න වාසනාව ලැබුන . මටත් සිරිපා වන්දනා කර පුලුවන් වුනා. ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @sarangasilva
      @sarangasilva Год назад +1

      @@GenKnowHub තෙරුවන් සරණයි

    • @kelumlasantha3477
      @kelumlasantha3477 Год назад +2

      Sadu ...sadu ...sadu .....!!!!

    • @sarangasilva
      @sarangasilva Год назад +1

      @@kelumlasantha3477 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 Год назад

      It's called the Adams peak. You know that means

    • @sarangasilva
      @sarangasilva Год назад +2

      @@Sandakathmini01 ඔව් .තෙරුවන් සරණයි. පෘතුගීසි අය අපේ පොඩි ලමයි උඩ දාල කඩුව අල්ලල සිංහල ගොඩක් දෙනා මරල කතෝලික ආගම පැතිරුවා. ඊට පස්සෙ සුද්දො උතුම් සිරිපාදෙට ආදම්ගෙ නම තිබ්බ. කොච්චර පව්ද එහෙම කරන එක. ඔබට තෙරුවන් සරණයි 🙏🏻🌸🙏🏻

  • @nishanthakumara6565
    @nishanthakumara6565 Год назад +28

    අනේ මං එකම පාරක් වත් සිරිපාදේ ගිහින් නෑ 😭😭යන්න ඕන😭😭😭

    • @asininisansala5262
      @asininisansala5262 10 месяцев назад +1

      සුමන සමන් දෙවි පිහිටෙන් ආසාව නිසාම ඉකමනින්ම කරුනා කරන්න ලැබේවා🙏🙂

    • @Sandakathmini01
      @Sandakathmini01 7 месяцев назад +1

      මං දහදොලොස් පාරක් ලඟට ගිහින් තියෙනවා

  • @chiraofficial1275
    @chiraofficial1275 5 лет назад +25

    බුදුරජාණන්වහන්සේගේ පිහිටෙන් මන් තුන් වන වරටත් යනවා මට ඉක්මනින් ‍යන්න ලැබෙන්න දෙයියනෙ 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐❤️

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 года назад +28

    එම පින් සමන් සුරිඳුටත් පවරාලා.🌼🙏

  • @premadissanayake6661
    @premadissanayake6661 3 года назад +27

    අමරනිීයයි.සාදු සාදු සාදු !!!

  • @DeshabhiSandaruwan
    @DeshabhiSandaruwan Год назад +3

    සියළු දේනාට බුදු සරණයි

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      ඔබටත් බුදු සරණයි !

  • @MahindaRatnayaka-qh1gl
    @MahindaRatnayaka-qh1gl 4 месяца назад +2

    හරි ලස්සනයි

    • @GenKnowHub
      @GenKnowHub  4 месяца назад +1

      බුදු සරණයි!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 года назад +13

    සාදු සාදු සාදු සුමනසමන් දෙවිපිහිටයි මගේ මවුරටට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 Год назад +3

    අමරණියයි සාදු සාදු සාදු 🤍

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      තෙරුවන් සරණයි !

  • @sumitheranga8595
    @sumitheranga8595 Год назад +2

    ඇත්තටම ලස්සනයි 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      බුදු සරණයි!

  • @bigchamiya1896
    @bigchamiya1896 3 года назад +15

    ලස්සනයි ජයවේවා බුදු සරණයි

  • @avishkaranavira8422
    @avishkaranavira8422 2 года назад +7

    සූමන සමන් දෙවි පිහිටයි!

  • @roshanrasika9774
    @roshanrasika9774 9 месяцев назад +2

    Saman deviyange vimaanya tamai othana tiyenne. Divya lokayata yana paarak wage.. Budurajanan wahanse ahasin wedama karala Sri paada padmaya pihitawanu labuwa.. sadu sadu sadu!!!!🙏🙏🙏🙏

  • @VitanageDs-fh3ut
    @VitanageDs-fh3ut 4 месяца назад +1

    මෙපැර,ණිගීතෛඅහන්නආසයි

    • @GenKnowHub
      @GenKnowHub  4 месяца назад

      ඒී ගීත හරිම මිහිරියි

  • @Nethu-e5w
    @Nethu-e5w Год назад +2

    Apage deashaya surakinumana saman dewpiyanane🙏

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      තෙරුවන් සරණයි!

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 года назад +2

    Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏 sumana saman devidunta man 3 parak Siri pathula namaskara karalatiyenawa ,,,sadu sadu ,, sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @OshadiGamage547
    @OshadiGamage547 Год назад +2

    මතකය ඈතට දිව යනවා

  • @sanath251
    @sanath251 23 дня назад +1

    සමන් දෙවියන් ගේ පිහිටෙන් දඹානේ දානයට යන්න ලැබේවා

    • @GenKnowHub
      @GenKnowHub  23 дня назад

      සමන් දෙවි පිහිටයි!

  • @milroycosta1156
    @milroycosta1156 9 месяцев назад +1

    Hrima ලස්සනයි 🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  9 месяцев назад

      ස්තුතියි

  • @kanthiwedagedara9815
    @kanthiwedagedara9815 6 месяцев назад +2

    Mama aasama karana sinduwa.

    • @GenKnowHub
      @GenKnowHub  6 месяцев назад

      ගොඩ දෙනෙක් කැමතියි

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 4 месяца назад +2

    oldisgold very beautiful sinhala video song thanks myfavourite

  • @VinitaSanjewani-td7yz
    @VinitaSanjewani-td7yz Месяц назад +1

    Mge piyanan 1974'e aurudde siripadastanaye viduli alokaya laba denna godak mhansi una mge tattata niwanin sena sennata e pinama hetu wasana wewa🙏🙏🙏🌼🌼🌼

    • @GenKnowHub
      @GenKnowHub  Месяц назад

      මාත් එසේම ප්‍රාර්ථනා කරනවා!

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 года назад +2

    ලස්සනයි ඔබට.ස්තුතියි

  • @dushanhureekaduwa6266
    @dushanhureekaduwa6266 2 года назад +1

    Budusaranayi

  • @sanjeewanipushpakumari1173
    @sanjeewanipushpakumari1173 3 года назад +5

    Harima lassanai theruvan saranai සියලු දෙනාට

  • @mohammedmirzadhashim9103
    @mohammedmirzadhashim9103 19 дней назад +2

    Lassana song akak meka.

    • @GenKnowHub
      @GenKnowHub  18 дней назад

      තෙරුවන් සරණයි

  • @slshanilabro8631
    @slshanilabro8631 3 года назад +7

    ලස්සනයි සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikaparanavithana6954
    @shalikaparanavithana6954 2 года назад +2

    සුමන සමන් දෙවි පිහිටයි

  • @Nethu-e5w
    @Nethu-e5w Год назад +2

    Munidu srieeepada pium wadimi anantha theruwan guna balayen siyalu sathwayoo suwapath weawa🙏🙏🙏

    • @GenKnowHub
      @GenKnowHub  Год назад

      බුදු සරණයි!

  • @MangalikasSeemakumari-wp8gz
    @MangalikasSeemakumari-wp8gz 4 месяца назад +1

    Sri papaya watinawa misa anavssaya gaming noyanu minisune athiuthum sripadasthana sadu sadu sadu

  • @kavihomerecipes
    @kavihomerecipes 3 года назад +4

    ගොඩාක් ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි 🙏

  • @b.a.2986
    @b.a.2986 2 года назад +1

    Sumana saman devi pihiten sinduwath ekka mama sri padaya namaskara kala thanks

  • @chandra2838
    @chandra2838 2 года назад +1

    🙏🙏🙏sir sumana saman deviyangea petai magea maw ratea siyalu deanatamath lokea wasei sheamatah 🙏🙏🙏

  • @sawarnamaliprasanna6602
    @sawarnamaliprasanna6602 3 года назад +5

    මේ විඩියෝ එකට අපි ගොඩාක් ආසයි...🤗😍

  • @bloodmoon9723
    @bloodmoon9723 Год назад +2

    මැරෙනකන් යනවා❤

    • @GenKnowHub
      @GenKnowHub  Год назад +1

      ඔබෙි අරමුණ ඉටු වේවා! තෙරුවන් සරණයි!

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 8 месяцев назад +2

    මගේ රටට බුදු සරණයි

  • @pradeepkumara4409
    @pradeepkumara4409 2 года назад +1

    Mage thiloguru amameni Gautama samma sambudurajanan wahanseta mage namaskaraya wewa theruwan saranai namo buddhaya

  • @BNAnuraKumarathunga
    @BNAnuraKumarathunga 5 месяцев назад

    සිරි පාදෙට මගෙ නමස්කාරය

    • @GenKnowHub
      @GenKnowHub  5 месяцев назад

      බුදු සරණයි !

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 2 года назад +3

    සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @SunandaWickramasinge-qd7ej
    @SunandaWickramasinge-qd7ej Год назад +3

    පැරණි ගීත වල අැති හරවත් භාවය හා එහි රසය වි දීමට සලසා දීම ගැන පිං

    • @GenKnowHub
      @GenKnowHub  Год назад +1

      ඔබට තෙරුවන් සරණයි!

    • @OshadiGamage547
      @OshadiGamage547 Год назад

      ඇත්ත මයි

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 года назад +1

    Ape භක්ති pranamaya වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 2 года назад +1

    Ana mama sri padaya වන්දනා kare daparai mata thawa parak pathma kama karanna labawa sadu sadu saduu sumana saman davi පිහිටායි

  • @dineshamanathunga9091
    @dineshamanathunga9091 2 года назад +1

    සාදු සාදු .සිරිපා කරුනාවය්

  • @chathuragamage9078
    @chathuragamage9078 Год назад +2

    ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සාධු සාධු සාධු

  • @chandanichandani7318
    @chandanichandani7318 2 года назад +1

    Mathu budu vi vadaranna sumana saman deviyane heta ape enava siri pa karuna karanna apita Oba vahansege pihita araksava labeva bs

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🤴🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @kajanuthanu5605
    @kajanuthanu5605 2 года назад +10

    I don’t know why
    I love this song
    Really fantastic song madam
    Wishes from a tamil kollek

  • @ypliyanage8647
    @ypliyanage8647 Месяц назад +2

    මම ඉවසුව.වැඩ්බවදැන්මටදැනෙ
    නවා

  • @chamikadilshan5273
    @chamikadilshan5273 2 месяца назад +2

    සුමන සමන් දෙවියන් ගැන රත්නපුර කෙනෙක් විදිහට ගොඩක් ආඩම්බරයි. මිත්‍යා දෘෂ්ටික නැති සම්‍යා දෘෂ්ටික හා බූදුන් දැක බුදුන්ගෙන් බන අසා සෝවන් ඵ්ල ලාභී ලංකාවේ පලවෙනි දෙවියන් සිංහල බෞද්ධ දෙවියන් , මේ මුලු ලංකාවම බලාගන්න බලා ගන්න අපෙ දෙවියනේ . අපිත් ඒකයි මිත්‍යා දෘෂ්ටික කිසිම දේකට බය නැත්තේ මොකද අම්මෙක් තාත්තෙක් වගේ අපෙ හැම දේකටම සුමන සමන් දෙවියන් අපිත් එක්ක🙏🙏🙏සාදු සාදූ

    • @GenKnowHub
      @GenKnowHub  2 месяца назад

      තෙරුවන් සරණයි !

  • @nilushaniaththanayaka260
    @nilushaniaththanayaka260 Год назад +2

    godak,lassanaiiiiii

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 года назад +2

    සාදු ..සාදු ..සාදු ..
    🙏🌺🙏🌺🙏🌺🙏
    ☘️🌳🌲🌱🌾🌿

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад +1

    Sumana saman devi පිහිටයි mage faulesiylu denata sadu sadu sadu sadu

    • @GenKnowHub
      @GenKnowHub  Месяц назад

      බුදු සරණයි!

  • @gayanikumari7507
    @gayanikumari7507 4 года назад +5

    සාදු සාදු සාදු!

  • @ShiraniGedara
    @ShiraniGedara 10 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alshera2512
    @alshera2512 2 года назад

    harima mihiri. harima laseni. 👍

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 4 года назад +4

    බුදුසරණ වේවා

  • @saralaindiwari2339
    @saralaindiwari2339 3 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏😀😀

  • @sanjayanirmal6934
    @sanjayanirmal6934 5 лет назад +4

    Matath 2 Waratath Yanna Labewa!🙏🙏🌺🌺🌺

  • @sanojasenavirathne3124
    @sanojasenavirathne3124 7 месяцев назад +2

    🤩

  • @madutharanga7654
    @madutharanga7654 3 года назад +1

    බුදුසරණයි ....!

  • @CHANGUMI04
    @CHANGUMI04 3 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @virajchinthaka6171
    @virajchinthaka6171 2 года назад +1

    Very good and Beautiful 😊😊😊😊🙂🙂🙂🙂🎁🎁🎁🎁🎁

  • @Wasanthafoodcenter-t7o
    @Wasanthafoodcenter-t7o Месяц назад +2

    මම හෙව්වා💖👍

  • @kavindupremakumara2414
    @kavindupremakumara2414 2 года назад +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 года назад +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹

  • @a.sfernando26
    @a.sfernando26 2 года назад +7

    An unforgettable song! The older it is the sweeter it is!