Nagadeepaya | නාගදීප රාජමහා විහාරය සියලු ව්ස්තර |Jaffna (Travel Vlog 2)

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 117

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 8 месяцев назад +31

    වැදගත් වුනා බොහොම ස්තුතියි අපි දැනගෙන හිටියේ නෑ විහාරාධිපති ගේ බෝට්ටු සේවයක් තියන බව නොදැන හෝ විහාරයට යෑමට සිදුවුනේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ගේ බෝට්ටුවක් වුනත් එන විට අපිට ලැබුනේ ද්‍රවිඩ පුද්ගලයින් විසින් පවත්වාගෙන යන කුඩා බෝට්ටුවක කියන්නත් කනගාටුයි ඇයි ඒතරම් අමානුශික විදිහට අපේ බෞද්ධ පිරිසට බොට්ටුවේ යට කොටසේ ඉස්සරහයන්න ඉක්‍ය කිය අති විශාල ජනතාවක් එකිනෙකා අතර පරතරයක් තියා කකුල් දෙක තියාගන්නවත් නොහැකි අයුරින් පටවා ගෙන යන් අතර මැද දියනියක් සිහි නැති වුනා මගේ කකුලේ දනහිස ලී බංකුවකට තද වී ඇවිදින්නවත් බැරි වුනා දවස් ගානක් යනතුරුම ඇත්තෙන්ම ඔබතුමා ගේ පැහැදිලි කිරිම දැනගෙන සිටියා නම් නාගදීපය වැද පුදා එනවිට නොහික්මුන ද්‍රවිඩ බෝට්ටුවක නොඑන්න තිබුනා ඔබට නැවත වරක් ස්තුතියි

    • @paarawate
      @paarawate  8 месяцев назад

      තෙරුවන් සරණයි ඔබට...දියනියට සහ ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..

    • @champikafernando7170
      @champikafernando7170 8 месяцев назад +1

      Vatina veedio vak ❤❤

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 6 месяцев назад +2

      ස්වාමීන්වහන්ස පවත්වාගෙන යන බෝට්ටුවක් ගන්නේ කොහොමද ? අපි දෙන්නෙක් විතර එන්න ඉන්නේ . නවතින්න තැන් තියෙනවාද?

    • @paarawate
      @paarawate  4 месяца назад +1

      වීඩියෝව බලන්න.ok

    • @nimalgunathunga160
      @nimalgunathunga160 4 месяца назад +1

      මේ වීඩියෝ එක දැම්මට ගොඩාක් ස්තුතියි ..ඔබට තෙරුවන් සරනයි

  • @SadyaPunchi
    @SadyaPunchi 8 месяцев назад +3

    නාග දීප විහාරය ගැන වැදගත් විස්තර දැන ගත්තා ගොඩක් පින් බුදුසරණයි

  • @SenadheeraPremarathana
    @SenadheeraPremarathana 4 месяца назад +6

    බොහෝ පිං අත්වෙයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා හොඳ වීඩියේ වක් වැදගත් දේ ඇතුලත් කර තිබුනා බුදුසරණයි

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි ඔබටත්..❤️

  • @hemagunasekara4478
    @hemagunasekara4478 4 месяца назад +8

    ලස්සනයි එක පාරයි වැන්දේ නැවත වන්දනා කරන්න ලැබෙිවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @paarawate
      @paarawate  4 месяца назад +1

      එසේම වේවා..!

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl 4 месяца назад +3

    හොඳයි vidio එක තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @rathnasekera9246
    @rathnasekera9246 4 месяца назад +4

    දැනුවත් කරාට බොහොම පින් සිද්ධ වේවා.ඔබතුමාට

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 4 месяца назад +4

    ආයමත් නාගදීප යේ ගියා වගේ දැනුන. ගොඩක් පිං මේ වීඩියෝ එක දැම්මට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 месяца назад +2

    බුදු සරණයි පින් මේ වගේ
    විස්තර ගේනවාට 🙏

  • @lalanimangalika9529
    @lalanimangalika9529 3 месяца назад +2

    දැනුවත් කිරීම ඉතා වැදගත්. ස්තුතියි.

  • @IndraniSunethra-pc1yt
    @IndraniSunethra-pc1yt 4 месяца назад +2

    බොහොම වැදගත් වීඩියෝ වක් බොහොම ස්තූතියි .

  • @thamarakumari7364
    @thamarakumari7364 6 месяцев назад +3

    Wadagath video ekak.bohomathma sthuthi danuwath kirimata.theruwan saranai

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 4 месяца назад +2

    ඉතාමත් වැදගත් ඔයාට බොහොම ස්තුතියි... .....!!

  • @kesharaabhi
    @kesharaabhi 4 месяца назад +1

    Thank you very much . නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුනා.ඇත්ත ටම ගිහින් ආවා වගෙයි දැනුනෙ
    මේ වගේ වීඩියෝ වක් කරන්න සහය දක්වපු ඔයාලා සියලු දෙනාට ගොඩක් පින්.දිවිය ලෝක සැප ලැබේවා .

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි ඔබට....❤️👍

  • @d.k.jayawathi1142
    @d.k.jayawathi1142 4 месяца назад +1

    ඉතාම වැදගත් විස්තරයක් අපි කවදාවත් ගිහිල්ලා නෑ.ගොඩාක්ම ස්තුතියි. තෙරුවන් සරණයි!

    • @paarawate
      @paarawate  4 месяца назад +1

      ඔබ තුමියට නාගදීපය පුදබිම වන්දනා කරන්න යන්න ශක්කිය වාසනාව ලැබේවා.! තෙරුවන් සරණයි.

  • @WasanthaMalithi-fq9nh
    @WasanthaMalithi-fq9nh 6 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 5 месяцев назад +6

    තොරතුරු සඳහා බොහෝම ස්තූතියි 🙏.
    අපි 2022 දී නාගදීප විහාරය වෙත ගියා. යද්දී ඔය කියන මිනිස්සු ගොඩාක් පටවා ගත් බෝට්ටුවක ගියේ. ඒ ගමනේදී කරදරයක් නොව්නත්, එතරම් සැපපහසු නැහැ.
    නමුත් එද්දී ලොකූ බෝට්ටුවක ආවෙ, ඒක වෙන්න ඇති ඔබතුමා කියන විහාරාධිපති හිමියන්ගේ බෝට්ටුව .
    ඇත්තටම ඔබ කියන ආකාරයටම ඒ ලොකු බෝට්ටුව ඉතාම සුවපහසුයි.
    අපි නැවත අගෝස්තුවේදී නාගදීප විහාරය වැඳපුදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
    ඔබතුමා සඳහන් කර තිබෙන වේලාවන් අදාළ වන්නේ සුවපහසු ලොකු බෝට්ටුව සඳහාද, නැතිනම් සියළුම බෝට්ටු සඳහාද දැනගන්න කැමතියි...

  • @dipanidamayanthi5051
    @dipanidamayanthi5051 3 месяца назад +2

    Bohoma ස්තුති obata

  • @praveensam9723
    @praveensam9723 3 часа назад

    යාපනේ ඉඳලා කුරිකට්ටුවාන් වලට බස් ගාස්තුව කීයද? බොහොම ස්තූතියි විස්තර වලට 🔴🔴

  • @akarsaniye9146
    @akarsaniye9146 6 месяцев назад +2

    හරිම වැදගන්

  • @SriyaLiyanage-n9l
    @SriyaLiyanage-n9l 2 месяца назад +1

    ගොඩක් pin.🙏🙏🙏

  • @YamunaRatnayaka
    @YamunaRatnayaka 5 месяцев назад +2

    බොහොම ඉස්තුති

  • @gagandananjaya6890
    @gagandananjaya6890 4 месяца назад +1

    හරිම සටුටුයි ඔබට පින්

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි.

  • @kumaridissanayaka17
    @kumaridissanayaka17 4 месяца назад +2

    ගොඩක් පින් ඔයා ට අදතමයිමමදැක්කෙ

  • @KaliniHettithantha
    @KaliniHettithantha 4 месяца назад +1

    Very important video clip ❤🎉 Thank🙏👍 you very much putha, Triple jem bless you.

    • @paarawate
      @paarawate  4 месяца назад

      බොහොමත්ම ස්තූතියි මිස්.තෙරුවන් සරණයි ඔබට.

  • @hsriyani2755
    @hsriyani2755 4 месяца назад +1

    බොහොම වැදගත් වීඩියෝ එකක්. නොදන්න දේවල් ගොඩක් දැන ගත්ත. මමත් .4.පාරක් ගිහින් තියෙනවා තව යන්න ආසයි

  • @JayathungaKasthuri
    @JayathungaKasthuri 6 месяцев назад +1

    ඉතාවැදගත්.අපිත්.එනවා

  • @wimalawimala913
    @wimalawimala913 6 месяцев назад +1

    ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @UdagedharaGunawathi
    @UdagedharaGunawathi 5 месяцев назад +2

    Bohoma sthuthi

  • @kusumltr2034
    @kusumltr2034 3 месяца назад +1

    මේ දවස් වල වැන්දා .දෙපාරක් වැන්දා .සාදු සාදු සාදු !!!

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 4 месяца назад +1

    Thanks. Mama akapaarak giya.

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xw 5 месяцев назад +4

    අපි මාස දෙකකට කලින් නාගදීපය වන්දනා කලා.🙏🙏🙏

  • @niroshan1970
    @niroshan1970 8 месяцев назад +2

    Oravet bus aekaka yanawa wage.husma gannath ba.gihillama balanna

  • @chamindabandara5575
    @chamindabandara5575 9 месяцев назад +1

    ❤️❤️👍

  • @DilmithSethmina-fw2rx
    @DilmithSethmina-fw2rx 4 месяца назад +1

    Harima wedagath

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 2 месяца назад +1

    Sadu saadu godak pin

  • @chambaokumathini8049
    @chambaokumathini8049 4 месяца назад +2

    ❤❤ස්තූතියි සහෝ 🎉🎉

  • @siripala2594
    @siripala2594 7 месяцев назад +1

    ලස්සනයි ❤

  • @inokavijayalatha6295
    @inokavijayalatha6295 9 месяцев назад +1

    🙏🙏🙏

  • @denenatharu
    @denenatharu 4 месяца назад +2

    අපි වාගේ වදින යන්න බැරි අයට දෙසින් දැ ක වද ගන්න ලැබිම .පෙන්නිම ගැන ගොඩක් ස්තුතියි .🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි ඔබට.

  • @deepikadayaweera2794
    @deepikadayaweera2794 5 месяцев назад +4

    අපි පන්සලෙන් ගියා ජුනි15.ටිකටි ලැබුනෙ නැ කොතනකදිවත් පරික්ෂා කරෙ නැ.ගමන පරිසමෙන් යන නිසා කාටවත් උඩට නැගල යන්න දුන්නෙ කහැ තෙරැවන් සඑනයි

    • @paarawate
      @paarawate  5 месяцев назад

      ටිකට් දෙන එක වන්දනාවෙ යන පිරිස වැඩි උනාම නැහැ....තෙරුවන් සරණයි ඔබටත්.

  • @ThiliniGunasinghe-u2c
    @ThiliniGunasinghe-u2c 14 дней назад +1

    Api train eke yanna inne jafna, ekarala scooter ekak rent karagen yanna inne, mata dana ganne oni delf walata e scooter eka geniyanne barida boat eke? Ehhema denawada? Naththam apata schooter eka thiyala yanna thanak thiyenawada?

    • @paarawate
      @paarawate  14 дней назад

      අරගෙන යන්න පුලුවන්...ගෙවීමක් කරල බොට්ටුවකට දාගෙ යන්න.

  • @lassanamusi
    @lassanamusi 9 месяцев назад +1

    👍👍👍

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 месяца назад +2

    Theruvansaranai obathumata ❤

    • @paarawate
      @paarawate  4 месяца назад +1

      තෙරුවන් සරණයි..❤️

  • @kasundirajapakse3974
    @kasundirajapakse3974 15 дней назад +1

    Jaffna nawatina thanak hoyanawa

  • @DumindaBandara-z9g
    @DumindaBandara-z9g 5 месяцев назад +1

    Godak isthuthi karunu karana denagatta

  • @nilanthajayathilake9159
    @nilanthajayathilake9159 14 дней назад +1

    7 Seater van එකක් thiyena kenekge TP number ekak danna api enne train eke.

  • @nalinisilva9871
    @nalinisilva9871 3 месяца назад +1

    Bhoma istuti😂❤

  • @sanjayasarath6601
    @sanjayasarath6601 8 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @champikafernando7170
    @champikafernando7170 8 месяцев назад +1

    ❤❤❤❤

  • @pathmasirifernando
    @pathmasirifernando 8 месяцев назад +1

    👍👍🙏🙏🤗

  • @hpgunadasa1370
    @hpgunadasa1370 4 месяца назад +1

    මම 1966 වසරේදී Boat u gasthu ශත 50යි 2004 රුපියල් 20 යි යාම් ඊම් සදහා වියදම් උනෙ

    • @paarawate
      @paarawate  4 месяца назад

      වර්ථමානයේ නම් ඒක වෙනස්.

  • @asafernando6290
    @asafernando6290 12 дней назад +1

    යාපානයේ නවාතැන් ගන්න සාමාන්‍ය තැන්වල no දාන්න.
    ලොකු හෝටෙල්ස් නැතිව.

  • @sunethradissanayake9311
    @sunethradissanayake9311 4 месяца назад +1

    ❤❤ 4:36 4:37 4:39

  • @WarapitiyaGamage
    @WarapitiyaGamage 4 месяца назад +1

    හරි ම හොදයි කතා සයිලයත් හරි නිවිලා .ඔබට ත් ජය සතුට

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි ඔබට...❤️

  • @keshanisammika477
    @keshanisammika477 2 месяца назад +1

    නැවත ගොඩබිමට එන්න අවසාන බෝට්ටුවේ වේලාව කොහොමද

    • @paarawate
      @paarawate  2 месяца назад

      වීඩියෝවෙ ඇති බලන්න.👍

  • @champikafernando7170
    @champikafernando7170 8 месяцев назад +1

    Vatina vedio❤❤

  • @diludilu6531
    @diludilu6531 Месяц назад +1

    නඩයක්ම ඕනාද සර්.තනියම යන්න බැරිද ...ආරක්ෂාකරිව ගිහින් එන්න පුලුවන්ද

    • @paarawate
      @paarawate  Месяц назад

      එහෙම ප්‍රශ්නයක් නැහැ.කැමති විදිහට යන්න.

  • @HemaWijesuriya
    @HemaWijesuriya 4 месяца назад +1

    🎉❤

  • @nadeepatiya4831
    @nadeepatiya4831 6 месяцев назад +1

    Aiye loku hamuduruwonge boat eka wen karawaganne kohomda

  • @NethumAshinsha
    @NethumAshinsha 3 месяца назад +1

    Aurudu 3hamaraka puthek innawa eya aran yanna puluwanda

    • @paarawate
      @paarawate  3 месяца назад

      පුලුවන් යන්න.තෙරුවන් සරණයි.

    • @NethumAshinsha
      @NethumAshinsha 3 месяца назад

      @@paarawate bohoma pin paRa kiwwata

  • @JourneyWithDasun
    @JourneyWithDasun 2 месяца назад +1

    Gehen enna kochchara wela yanawada Aiyye ?

    • @paarawate
      @paarawate  2 месяца назад

      ඔයා කොහෙ ඉදලද යන්නෙ...?

  • @champikafernando7170
    @champikafernando7170 8 месяцев назад +2

    15:3715:37 15:37

  • @rohanfernando679
    @rohanfernando679 4 месяца назад +1

    මේ ස්ථානයට වැඳුම් පිදුම් වලට යන්න මෙයත් බෞද්ධ සිද්ධස්ථානයක් නමුත් දැන් හෙළිවී තිබෙන විදිහට මෙය නියම නාගදීපය නොවේ

  • @ChamaraMadushanka-z5v
    @ChamaraMadushanka-z5v 6 дней назад +1

    2024 wana dina bottu walata gasthu kiyada kiyadena ganna puluhanda

    • @paarawate
      @paarawate  5 дней назад

      ලොකු ගානක් නෑ...රු.100 ට අඩුයි...Navy බෝට්ටු විතරයි ගනන් වැඩි.අනික ඒවගෙ යන්න කලින් Booking කරගන්න ඕන.හරිම ආරක්ෂිතයි....

  • @nadeepatiya4831
    @nadeepatiya4831 6 месяцев назад +2

    බෝට්ටුවෙන්කරගන්නේ කොහොමද අපි colombo

    • @paarawate
      @paarawate  6 месяцев назад

      ලොකු හාමුදුරුවන්ගේ බෝට්ටුව වෙන්කර ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ.ඔයාල උදෙන්ම KKD (කුරිකට්ටුවාන් ) වලට යන්න.එතකොට වැඩි පිරිසක් නෑ නාගදීපයෙ යන්න.බොට්ටුවට පහසුවෙන් ගෙඩවෙන්න පුලුවන්.උදේ 8 ට කලින් යන්න බලන්න.පොඩි පොඩි බෝට්ටු කොතෙක් තිබුනත් හාමුදුරුවන්ගෙ බෝට්ටුවේ පහසුවෙන් යන්න පුලුවන් නිසා.ඒ කෙ නැගල යන්න.තෙරුවන් සරණයි.

    • @nadeepatiya4831
      @nadeepatiya4831 6 месяцев назад +1

      @@paarawate බොහොම ස්තුතියි

  • @thannegedaraswarna9191
    @thannegedaraswarna9191 6 месяцев назад +1

    යාපනයේ වැස්ස nati mona masa walada

    • @paarawate
      @paarawate  6 месяцев назад

      අවුරුද්ද මැද වගේ පායනව.....නමුත් දැන් කාලගුණය වෙනස් වෙන නිසා හරියටම කියන්න අමාරුයි.දෙසැම්බර් වගේනම් ⁣හොදටම වහිනව..බලල යන්න.

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 4 месяца назад +1

    යාපනේට කොච්චියේ ගිහින් නග දිපෙට ගිය හැකිද

    • @paarawate
      @paarawate  4 месяца назад

      පුලුවන්...යාපනයෙන් බැහැල බස් එකේ යන්න.KKD - ( කුරිකට්ටුවාන් ) ජැටිය ලගටම යන්න පුලුවන්.

  • @alokashanmila7435
    @alokashanmila7435 4 месяца назад +1

    Apeth anma. Asai wadana karagana.phone nmuber danna..

  • @dihushikasamali
    @dihushikasamali 2 месяца назад +1

    Nawathan pahasukam kohomada

    • @paarawate
      @paarawate  2 месяца назад

      නවාතැන් පහසුකම් යාපනය ටවුමට ආසන්නව අරගන්න.ගමනට පහසුයි.....හදිසි වෙලාවට බෙහෙතක් ගන්න හරි පුලුවන්.තෙරුවන් සරණයි.

  • @nadsa9488
    @nadsa9488 4 месяца назад +4

    වීඩියෝ එක නැරඹීමට බාධාවන අයුරින් ඒ මැද දැන්වීම් සේව් කරන්න එපා. ඔය මහන්සියෙ ප්‍රතිපලයක් නෑ.

    • @paarawate
      @paarawate  4 месяца назад

      එය අප විසින් සිදුකරන කටයුත්තක් නොවෙයි. එය යූ ටියුබ් ආයතනය මගින් සිදුකරන ලද්දකි.

  • @AngelHub443
    @AngelHub443 9 месяцев назад +3

    බෝට්ටුවකට කීයද

    • @paarawate
      @paarawate  9 месяцев назад +1

      යන්න රු. 80 යි.එන්න රු.80 යි අයකිරීම.

    • @nadeepatiya4831
      @nadeepatiya4831 6 месяцев назад +2

      Aiye boat ekak wenkaraganne kohomada

    • @paarawate
      @paarawate  4 месяца назад

      ගිහින් එත්න Navy එකේ officers කෙනෙකුට කියන්න.එයාල විස්තර කරයි.ok

  • @HemaBatangala
    @HemaBatangala 4 месяца назад +1

    දන්න කෙනෙක් මට නාගදීපි විහාරය telephone අංකය දෙන්නකෝ දෙන්නකෝ

    • @paarawate
      @paarawate  4 месяца назад

      0213213356 නාගදීප මහා විහාරය

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 Месяц назад +1

    මම මීට ප්‍රතම මාස 6 කට නාගදීපය වන්දනා කරන්න ගියා . නේවි එකේ බෝට්ටු කිසිම දෙයක් තිබුණෙ නැහ. මිනිස්සු පටවා ගෙන සිවිල් අය විසින් පදවන බෝට්ටු තිබුණෙ එවා ඉතා අන්තරාකාරි. එහෙම නේවි එකේ බෝට්ටු තියෙනව නම් හොදයි.

    • @paarawate
      @paarawate  Месяц назад +2

      නේවි ඒකේ ඒ්ව තියනව දැන් අවුරුදු කිහිපයක ඉදල.කවුරුත් වැඩිය දන්නෙ නැහැ.මේ වීඩියොවෙ සදහන් දුරකථන අංකයට කථාකරල විස්තර දැනගන්න පුලුවන්.

  • @M.MThilakarathne
    @M.MThilakarathne 4 месяца назад +2

    Kanakahandabahamokakdatalanawaaiya

    • @paarawate
      @paarawate  4 месяца назад

      පැහැදිලි මදි...?

  • @adss7951
    @adss7951 4 месяца назад +1

    Mallioytagodakpin

    • @paarawate
      @paarawate  4 месяца назад

      තෙරුවන් සරණයි ඔබට.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 месяца назад +2

    බිස්නස් මිනිසුන්ගේ සල්ලි ගන්න

    • @paarawate
      @paarawate  4 месяца назад

      හැමදේම දැන් සල්ලි තමයි.

  • @indrawathiindrawathi6416
    @indrawathiindrawathi6416 4 месяца назад +1

    ❤❤

  • @manojisanjeewani2730
    @manojisanjeewani2730 5 месяцев назад +1

    🙏🙏🙏🙏